හිරු CIA හෙළිදරව්වෙන් නුවරින් පැහැරගත් දරුවා හමුවෙයි - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts
    හිරු CIA හෙළිදරව්වෙන් නුවරින් පැහැරගත් දරුවා හමුවෙයි - Hiru News
    Hiru News Sri Lanka's Number One News Portal |
    ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
    Subscribe to Hiru News: bit.ly/3D1lNhm
    Watch latest videos: bit.ly/3xEaISd
    Follow Us On
    » Hiru News - Sinhala
    FACEBOOK: / hirunews
    TWITTER: / hirunews
    INSTAGRAM: / hirunews
    » Hiru News - English
    FACEBOOK: / hirunewsenglish
    TWITTER: / hirunewsenglish
    INSTAGRAM: / hirunewseng

ความคิดเห็น • 328

  • @anilhettiarachchi
    @anilhettiarachchi 2 ปีที่แล้ว +121

    මේකට සහභාගි වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e 2 ปีที่แล้ว +42

    අපේ රටේ හොද මිනිස්සු තාම ඉන්නවා...ඒ දරුවට පිහිට උනා 🙏

  • @loveandlife_channel
    @loveandlife_channel 2 ปีที่แล้ว +61

    අම්මයි , තාත්තයි සම්බන්ධයි කියලා පේනවා නිකන් 🙂

    • @shafrasmohammed8617
      @shafrasmohammed8617 2 ปีที่แล้ว

      Yes .....no reaction...it's doubt full

    • @niroshadamayanthi9502
      @niroshadamayanthi9502 2 ปีที่แล้ว +2

      පිස්සු ඒ අම්මා අඩලා හොදටම

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d หลายเดือนก่อน

      Pissuda ban

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d หลายเดือนก่อน

      ​@niroshadaminisunta thiyena rashnamayanthi9502

  • @ramyadesilva3469
    @ramyadesilva3469 2 ปีที่แล้ว +66

    කිසිම දුක් පෙනුමක් නෑනෙ අම්ම තාත්තගෙ...මොකද ඒ...

    • @godushara3810
      @godushara3810 2 ปีที่แล้ว +8

      ‍ළමයා හම්බුනාට පස්සෙ දුක් වෙන්නේ මොකටද සතුටු වෙනවා ඇරෙන්න

    • @johnlayisa9603
      @johnlayisa9603 2 ปีที่แล้ว

      😳

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d หลายเดือนก่อน

      Dan daruwa labilane

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy 2 ปีที่แล้ว +194

    හිරු CIA කණ්ඩායමට අපේ ගෞරවණීය ආචාරය...

    • @motivationalsp2011
      @motivationalsp2011 2 ปีที่แล้ว

      හිරු CIA 1. පැන්ඩෝරා පේපර්ස් ගැන කරන්නකො. 2. නිමල් සිරිපාලගෙ ජපන් කොමිස් ගැන. 3.මිග් යානා මිහින් ලංකා ගණුදෙනු 4. නෙලුම් කුලුණ, සුරියවැව ක්‍රීඩාංගනය, මත්තල ගුවන්තොටුපල වී ගබඩාව ගැන. 5.CSN නාලිකාව ගැන. රෝහිතගෙ රොකට්ටුව ගැන. 6. උගන්ඩා ආයෝජන ගැන. 7. මහබැංකු හොරු ගැන. 8. නොවිසදුන මාධ්‍යවේදීන්ගේ ගාතන ගැන. තව තියෙන මහ ගොඩවල් කොමෙන්ට් කරමුත??.😂😂😂😂😂👍👍

    • @ishinifernando6058
      @ishinifernando6058 2 ปีที่แล้ว

      ම්‍ය්ජ්ජ්හ්‍ය්ය්

    • @VoiceSriLanka
      @VoiceSriLanka 2 ปีที่แล้ว

      Mevage Gonnu inna Rata kohamada hedannada?

    • @maleenaperera6074
      @maleenaperera6074 2 ปีที่แล้ว

      C. I. A?

  • @nimeshrandika6576
    @nimeshrandika6576 2 ปีที่แล้ว +108

    අම්මයි තාත්තයි ගැනත් පොඩ්ඩක් හොයල බැලුවනම් හරි. මටනම් සේරටම වඩා සැක ඒ දෙන්න

    • @ketakelebandara3920
      @ketakelebandara3920 2 ปีที่แล้ว +3

      සිද්ධිය හරියටම අවබෝධ කරගෙනද මෙහෙම කියන්නේ? 😁

    • @shiranirathnayake1484
      @shiranirathnayake1484 2 ปีที่แล้ว +2

      අනේදා කියන්නේ මටත් හිතුනා

    • @rajithpriyadarshana7370
      @rajithpriyadarshana7370 2 ปีที่แล้ว

      Sinawen ho kathawen be maninnata minisa......

    • @dineshbandara5727
      @dineshbandara5727 2 ปีที่แล้ว +1

      ඒ අය සාත්තර කියන කට්ටියක්

    • @nimeshrandika6576
      @nimeshrandika6576 2 ปีที่แล้ว

      @@rajithpriyadarshana7370 එහෙමද කමක්නෑ මේක මගේ අදහස ඔයාගේ අදහස ඔයා කියන්න ok

  • @kamanihewage8409
    @kamanihewage8409 2 ปีที่แล้ว +8

    හිරුට වගේම ඒ වෙනුවෙන් වෙහෙසුනු සැමට බොහොම පින්

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 2 ปีที่แล้ว +40

    හරි සංවේදී සිද්දියක්.පසුව නීතිය තුල හා අදාල සිදුවීමකරේ කුමන හේතුවකටද යනවග වැදගත්.අවයව මාපියාවත් ඇවිල්ලද දන්නෙ නැහැ.අල්ල දුන්නු තරැණයාගේ සැලකිලිමත්බවත්,තවත් කෙනෙක්ට වෙන අකටයුත්ත්ක් වෙනුවෙන් ඉදිරිපත්වීමත් ඉතා විසිස්ඨය.(Great)

    • @motivationalsp2011
      @motivationalsp2011 2 ปีที่แล้ว

      හිරු CIA 1. පැන්ඩෝරා පේපර්ස් ගැන කරන්නකො. 2. නිමල් සිරිපාලගෙ ජපන් කොමිස් ගැන. 3.මිග් යානා මිහින් ලංකා ගණුදෙනු 4. නෙලුම් කුලුණ, සුරියවැව ක්‍රීඩාංගනය, මත්තල ගුවන්තොටුපල වී ගබඩාව ගැන. 5.CSN නාලිකාව ගැන. රෝහිතගෙ රොකට්ටුව ගැන. 6. උගන්ඩා ආයෝජන ගැන. 7. මහබැංකු හොරු ගැන. 8. නොවිසදුන මාධ්‍යවේදීන්ගේ ගාතන ගැන. තව තියෙන මහ ගොඩවල් කොමෙන්ට් කරමුත??.😂😂😂😂😂👍👍

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +50

    දෙමාපියෝ දෙන්නා අමුතුයී....

  • @tharushitharushi7785
    @tharushitharushi7785 2 ปีที่แล้ว +21

    පව් අනේ දරුව

  • @sewwandidesilva1513
    @sewwandidesilva1513 2 ปีที่แล้ว +25

    පව් අනේ දරුවෝ 😔

  • @horagalahoragala5440
    @horagalahoragala5440 2 ปีที่แล้ว +19

    ඒ ආත්තම්මාගෙන්ද පැනයක් ඇසිය යුතුය ඇතැම් විට විකීනමක් වෙන්නත් පුලුවන් ...පැතිකඩ කිහිපයකින් විමසිය යුත්තක්

  • @armadushika9152
    @armadushika9152 2 ปีที่แล้ว +8

    ඔයාලා ඔක්කෝටම ගොඩක් පිං ගොඩක් ස්තූතියි දරුවට කරදරයක් වෙන්නත් ඉඩ තිබුනා ඔයාලා අවධානයෙන් නොසිටියනම්

  • @thusharifernando2620
    @thusharifernando2620 2 ปีที่แล้ว +5

    උදව් කරපු හැමෝටම ගොඩාක් පිං

  • @bandara.s7433
    @bandara.s7433 2 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි මේ ක්‍රියාවට දායක වුණු සියලු මහත්වරුන්ට අපේ හදපිරි ගෞරවය පුද කරමු

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 2 ปีที่แล้ว +28

    අනේ හිරැට යිස්තුති වුදච් කරපු සියලුම දෙනාට ගොඩාක් පිං බුදුසරණයි දෙවිරැකවරනයි

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 2 ปีที่แล้ว

      Okatanam kisima samawak denna epa pau daru petiya welawa hodai daruwage budu saranzi puthe oyata

    • @seeta164
      @seeta164 2 ปีที่แล้ว

      Ma meneha allapu hamotama 🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲budu saranai

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 ปีที่แล้ว +28

    දුම්රිය ගමන් කළ මගීන්ට සහ හිරු CIA නිලධාරින්ට ස්තුති වෙන්න මේ දරුවා නිරුපද්‍රිතව ආපහු දැකගන්න ලැබුණා. නැතිනම් තවත් අවාසනාවන්ත ඉරණමක්.
    මෙච්චර රටේ අපචාර සිදුවෙද්දි දෙමාපියන් දරුවා ගැන විමසිල්ලෙන් නොසිටියෙ ඇයි ?

  • @thusharauduwake2219
    @thusharauduwake2219 2 ปีที่แล้ว +14

    හිරු CIA කණ්ඩායමටත් දුම්රියේ සිටි සියලුම දෙනාට පින් අහිංසක දරුවා බේරුනේ අවට සිටි අයගේ අවධානය විමසිලිමත්කම නිසයි දෙමාපියන් මීට වඩා දරුවන් ගැන සැලකිලිමත් විය යුතුයි.

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 2 ปีที่แล้ว +38

    මාරු දෙමව්පියෝ නාඳුනන මිනිහෙක් එක්ක ළමයි කවුද යවන්නේ කෑම ගන්න .හරි වෙනත් වැඩ කට හරි ..එවුන් ට දරුවා එපා වෙලා වෙන්න ඇති ..

  • @darshaniefernando
    @darshaniefernando 2 ปีที่แล้ว +16

    දෙමාපියන් දැනුවත්ව වැඩකාරකමකට දුන්නද.?

  • @zakeerhussain5698
    @zakeerhussain5698 2 ปีที่แล้ว +4

    නියම වැඩක්‌ හිරු කරේ මේවගේ දේවල් කරන්න මිනිස්සු ගරු කරවි👍

  • @kanchanaarawpola5022
    @kanchanaarawpola5022 2 ปีที่แล้ว

    මේ දරුවාගේ ඡිවිතය බේරා දුන් සියලුම දෙනාට නිදුක් නිරොගි සුවය ,දීර්ඝායුෂ ලැබේවා.!!!!🙏🙏🙏

  • @rohinimabarna9183
    @rohinimabarna9183 2 ปีที่แล้ว +13

    තෙරුවන් සරණය් ! සියලුම දෙනාට අප්ගේ ප්‍රණාමය

    • @motivationalsp2011
      @motivationalsp2011 2 ปีที่แล้ว

      හිරු CIA 1. පැන්ඩෝරා පේපර්ස් ගැන කරන්නකො. 2. නිමල් සිරිපාලගෙ ජපන් කොමිස් ගැන. 3.මිග් යානා මිහින් ලංකා ගණුදෙනු 4. නෙලුම් කුලුණ, සුරියවැව ක්‍රීඩාංගනය, මත්තල ගුවන්තොටුපල වී ගබඩාව ගැන. 5.CSN නාලිකාව ගැන. රෝහිතගෙ රොකට්ටුව ගැන. 6. උගන්ඩා ආයෝජන ගැන. 7. මහබැංකු හොරු ගැන. 8. නොවිසදුන මාධ්‍යවේදීන්ගේ ගාතන ගැන. තව තියෙන මහ ගොඩවල් කොමෙන්ට් කරමුත??.😂😂😂😂😂👍👍

  • @rasifernando9117
    @rasifernando9117 2 ปีที่แล้ว +7

    මොනවා වුනත් දෙමාපියන් දරුවො ගැන මීට වඩා වගකීමක් ගන්න ඕන

    • @sagarbangla8555
      @sagarbangla8555 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 2 ปีที่แล้ว +2

    අපරාදේ නැගින්න බැරි වෙන්න ගහන්ඩ තිබුනේ ( හිරැ මෙි ඔබටයි 🙏)

  • @livinuakein5465
    @livinuakein5465 2 ปีที่แล้ว +7

    අසාධාරණයකදී /මේ වගේ අවස්ථාකදී එකතුවීම අවශ්‍යයී.අගයමමි

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551 2 ปีที่แล้ว +1

    උදව් කරපු සියලු දෙනාට ගොඩක් pin.❤️❤️

  • @edwardcrozier9999
    @edwardcrozier9999 2 ปีที่แล้ว +7

    දෙමව්පියෝ මීටවඩා දරුවො ගැන බලන්න ඔන මේ දෙමව්පියො ගැනත් ටිකක් සැකයි මටනම් මොකක් හරි ගේමක්ද..

  • @chandraskg5927
    @chandraskg5927 2 ปีที่แล้ว +1

    දරුවා සොයා දුන්න සියලු දෙනාටම. ගොඩක් පින් 🙏🙏🙏

  • @amilarathnayake1095
    @amilarathnayake1095 2 ปีที่แล้ว +30

    ඉස්සෙල්ලා දෙමාපියන්ට අල්ලන් දෙන්න ඕනේ මුං දෙමාපියන් ද

    • @priyanthakumara1402
      @priyanthakumara1402 2 ปีที่แล้ว

      Ane ha.ammala thaththage hasirima.😡😡

    • @lahiruushan332
      @lahiruushan332 2 ปีที่แล้ว

      උබට පෙන්නේ යක්කු වගේද😒

  • @shehani4847
    @shehani4847 2 ปีที่แล้ว +27

    මේ අම්මා කියන ගෑනිගේ කිසිම දරු දුකක් පෙන්නේ නැහැ. දරුවට කිසිම ආදරයක් නැති පාටයි.

    • @dineshbandara5727
      @dineshbandara5727 2 ปีที่แล้ว

      ඒ කට්ටිය සාත්තර කියන අයනේ

    • @shehani4847
      @shehani4847 2 ปีที่แล้ว

      @@dineshbandara5727 මොන දේ කලත් දරු සෙනෙහස උපතින්ම අම්මා කෙනෙක්ට එන දෙයක්.

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 ปีที่แล้ว

      😂😂😂 hambunata passe labbak karannada kiyanne ehenan

    • @shehani4847
      @shehani4847 2 ปีที่แล้ว

      @@anythingtvwithsk716 උබේ අම්මත් එහෙම වෙන්න ඇති. ගොන් හොටු ලබ්බා

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 ปีที่แล้ว

      @@shehani4847 hi 🤣🤣🤣

  • @lakmalidisanayaka332
    @lakmalidisanayaka332 2 ปีที่แล้ว +11

    hiru cia ekata ස්තුතියි . තවත් හොර ජාවාරමක් ගැන කියන්න දින කීපයක්ම කෝල් ගන්න උත්සාහ කලා. answers කරන්නේ නෑනේ.

  • @dissanayakamenike6269
    @dissanayakamenike6269 2 ปีที่แล้ว +1

    මෙි දරුවා බෙිරාගන්ඩ සහාය දැරු සියලු දෙනාට ගොඩාක් පිං 🙏🙏😢😢

  • @dohaqatar9055
    @dohaqatar9055 2 ปีที่แล้ว +10

    ලමයා බේරගන්න ඉදිරිපත් උණ සියලුම දෙනාට හදවතින් ස්තූතියි පුදකරමි සියලුම දෙනාට බුදු සරණයි පැහැර ගත් සොරාට උපරිම දඩුවම් දෙන්න

  • @nisasamrapuli928
    @nisasamrapuli928 2 ปีที่แล้ว +2

    අනේ මගේ දුවත් සොයා දෙන්න.. හිරු.CIA.. ගොඩක් පිං. අදට මස දෙකක් වෙනවා😢😢😢😢😢😢😢😢😢😢

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      කියුවෙ නැද්ද තාම කතා කරලා ඔයගොල්ලො

  • @mpp6015
    @mpp6015 2 ปีที่แล้ว +8

    Mother doesn't have any regret .. need to investigate this mother and farther ...

  • @suddaofficial217
    @suddaofficial217 2 ปีที่แล้ว +2

    හිරු කණ්ඩායමට ආචාරය.🙏

  • @shiranievwijemanna1336
    @shiranievwijemanna1336 2 ปีที่แล้ว

    මිහිපිට දෙවිවරැ තෙරැවන් සරණයි ඔබ තුමාලට

  • @chandima.dilrukshichandima9244
    @chandima.dilrukshichandima9244 2 ปีที่แล้ว +12

    හිරු CIA කන්ඩායමට සහ මේ සදහා සහභාගි උන සියලු දෙනාට දලදා සමිදු පිහිටයි

  • @US-zo1hc
    @US-zo1hc 2 ปีที่แล้ว +1

    රනිල් මහත්තයෝ ඔන්න කරන වානම් නියම දඬුවම් දෙන්න 🙏

  • @samanthacosta237
    @samanthacosta237 2 ปีที่แล้ว +7

    සමනළ රෑන නැවතත් සක්‍රීය වෙමින් පවතිනවා .

    • @ampworldfanssquad7140
      @ampworldfanssquad7140 2 ปีที่แล้ว +2

      mokku.

    • @krishantha5390
      @krishantha5390 2 ปีที่แล้ว +1

      @@ampworldfanssquad7140 පිරිමින්ට ආස කරන පිරිමි විය හැකියි...😂

  • @sadunihimansha9193
    @sadunihimansha9193 2 ปีที่แล้ว +3

    මුන් වගේ තිරිසන් බල්ලන්ව ආයෙ එලියට එවන්න එපා
    අහිංසක දරැපැටව්
    බුදු සරනයි පුතේ කොහොම හරි සත් පුරැසයන්ගෙ ඇස් වලට අහුවුනා

  • @sriyakumari4314
    @sriyakumari4314 2 ปีที่แล้ว +3

    ස්තුති දරුව වෙනුවෙන් මහන්සි උණු සැමට

  • @ameenridi8123
    @ameenridi8123 2 ปีที่แล้ว +2

    Good job
    Many Thanks to all who attended this actively and bravely. I see all of them as
    Sri Lankan HEROES 💚

  • @thenuz77
    @thenuz77 2 ปีที่แล้ว +3

    මේ වගේ වෙලාවට අපේ මිනිස්සු එකතු වෙලා වැඩකරනව ඒ ගැන හරිම සතුටුයි❤️‍🩹

  • @Krishanjaguar
    @Krishanjaguar 2 ปีที่แล้ว +2

    Oya වගෙ කාලකන්නි පරයොන්ගෙ පම්කවල් කපන්න ඕනි

  • @ZenKaizen7
    @ZenKaizen7 2 ปีที่แล้ว +1

    Credit goes to all Sri Lankans!! 🇱🇰 🇱🇰 🇱🇰

  • @amodpathirana1319
    @amodpathirana1319 2 ปีที่แล้ว +2

    ඔකුන්ව මරලා town ekaka එල්ලන්න ඔනී

  • @ranasinghawasantha5535
    @ranasinghawasantha5535 2 ปีที่แล้ว +4

    වෙස් නැටුම් සදහා ඇදුම් ගන්න ද, නැත්නම් බිලිදෙන්නද දන්නේ නෑ ? සලකලා නම් මදි.

  • @mariedilukshi7596
    @mariedilukshi7596 2 ปีที่แล้ว

    ඔබ සියලුම දේනාට යහපතක් උදා වේවා ...හැමොම මෙහෙම කටයුතු කරනවානම් බොහොම අගෙ කරනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udayac6446
    @udayac6446 2 ปีที่แล้ว +7

    Very Good Job Maragama police officers💯🙏 and All the people who helped to save the child from kidnapper .❤🙏🙏🙏 Please give maximum punishment to kidnapper .👊👊👊

  • @kuwaitpage7243
    @kuwaitpage7243 2 ปีที่แล้ว +7

    Amma thaattha denna tikak awl wage kiyala mata vitharada danenne

  • @geethshan94
    @geethshan94 2 ปีที่แล้ว +1

    මොන අම්මෙක් තාත්තෙක්ද... හැදිච්ච කමට කන්න බොන්න දෙනව වගේ පේන්නෙ... නැත්නම් තමන්ගෙ ලමයව බලාගන්න බැරි අම්මලා තාත්තලා මොකටද...

  • @fiazazubair5623
    @fiazazubair5623 2 ปีที่แล้ว +3

    thank you so much to hiru may goad bless this child pl take strict action over the kidnapper

  • @lankansri6650
    @lankansri6650 2 ปีที่แล้ว +3

    ඕකට දෙන්න ඕනි ඇට කැඩෙනකන් දර්වොත් දන ගන්න ඕනි එකෙක ada ගහනකොට යන්නේ ada කාලේ මිනිස්සු නෙවෙඉ ඉනේ සත්තු

  • @haleemamohamad1192
    @haleemamohamad1192 2 ปีที่แล้ว +1

    ඇත්තටම අපේ ජනතාවට ස්තුති කරන්න ඔින ⁣

  • @gemslk
    @gemslk 2 ปีที่แล้ว

    ඒ මිනිහගෙ මූණ බොද කරල පෙන්නන්නෙ නැතුව හැමෝටම බලාගන්න පුලුවන් විදිහට පෙන්නපු එකටනම් එකෙන්ම respect hiru news. ඔය වගේ උංට දෙන්න ඕනි හොදම දඩුවම තමා ඇට දෙක කපල ඌටම ඒක කව්වන එක

  • @roshansenewiratne5504
    @roshansenewiratne5504 2 ปีที่แล้ว +3

    Well done! God bless to you all

  • @sonijaya3365
    @sonijaya3365 2 ปีที่แล้ว +2

    Wow..fantastic work..hiru.CIA.....thank you.for.saving young life of.the.boy...
    This guy need lockup.....ane..amme ape rate.dan.wena dewal...
    Siyalu denatama thank you.

  • @amalipridarshani9340
    @amalipridarshani9340 2 ปีที่แล้ว

    අපේ මිනිස්සු හරිම සංවෙිදියි

  • @dinasunshine9632
    @dinasunshine9632 2 ปีที่แล้ว +1

    🙏❤ බුදුසරණයි

  • @upalisenadeera6972
    @upalisenadeera6972 2 ปีที่แล้ว

    හිරු..ගේමටබැස්සොත්වැඩේගොඩතමා.අපේස්තුතිය.හිරුට

  • @amilamadushan1847
    @amilamadushan1847 2 ปีที่แล้ว +5

    Cia well done boys.....

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 2 ปีที่แล้ว +1

    මු පැහැර ගන්න ඇත්තෙ කාම අපචාර කරන්න වෙන්න ඇති
    ඒ පින්තූර දාලා හම්බ කරන්න
    ගහන්න ඕන අම්බානට ඕකට

  • @punchisamanali8738
    @punchisamanali8738 2 ปีที่แล้ว +3

    Hiru.CIA Work👌👌👌👍👍👍❤

  • @nadunasanka6708
    @nadunasanka6708 2 ปีที่แล้ว

    මේවගේ දේවල් ගැන සැලකිල්ලෙන් ඉන්න මිනිස්සුන්ට බොහොම ඉස්තුතියි. බොහොම පිං🙏🙏🙏. අරූගෙ හතර හන්දි කඩන්න ඕන කාලකන්නි.මුං මිනිස්වෙස්ගත් යක්කු.

  • @samanudaya9805
    @samanudaya9805 2 ปีที่แล้ว +3

    ඕකගෙ ඇටදෙක තැලුවනම් හරි

  • @shiromiherath9999
    @shiromiherath9999 2 ปีที่แล้ว

    Hiru CIA hats off 👍💐

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e 2 ปีที่แล้ว +2

    හිරු ඔබට ස්තුතියි 🙏

  • @dinukalakshan7763
    @dinukalakshan7763 2 ปีที่แล้ว +3

    ලන්කාවෙ එකම වරද නිවුස්වල මුනවල් වහලා දාන එක යකො මුන පෙන්නුවනම් එ දරුවගෙ අම්මා තාත්තා කතා කරනවනෙ

  • @shehandulakshanaofficial
    @shehandulakshanaofficial 2 ปีที่แล้ว +2

    දුම්‍ රියේ සිටි හිරු cia පිරිස්.😂😜 මොන විහිලුවක්ද රෙනෝ මේ???

  • @truth2649
    @truth2649 2 ปีที่แล้ว +1

    දෙමාපියන් ගැන සැකයක් තියෙනවා

  • @funnyworld1472
    @funnyworld1472 2 ปีที่แล้ว

    මිනී මැරුමකට දෙන දඩුවමකට සමාන දඩුවමක් දෙන්න ඕනී.කාලකණ්ණියා නැත්නම් තවත් දරුවෝ උස්සයි.මම තාත්තා උනානම් ඕකා ඉවරයි.

  • @dilanilanka7011
    @dilanilanka7011 2 ปีที่แล้ว +1

    ඔය මිනිහගේ ළමයි පැහැරගැනීම පළවෙනි අවස්ථාව නොව....මීට කලිනුත් ඔය සිද්ධින් වලට මොහු සම්බන්ධ යැයි මට සිතේ.....

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      ඔව් එහෙම වෙන්න පුලුවන්

  • @cleraanthony2514
    @cleraanthony2514 2 ปีที่แล้ว +2

    දරුවන් මිට වඩා පරිස්සමෙන් කල්පනාව රකින්නට ඔනෙ

  • @somasoma9332
    @somasoma9332 ปีที่แล้ว

    හිරු.. නාලිකාවට. ස්තුතියි ඇ ති.. ඔහොම. බේරුනා. ඌ. පිස්සෙක්..

  • @sagarbangla8555
    @sagarbangla8555 2 ปีที่แล้ว

    ඔයාලා හැමෝටම බුදු සරණයි

  • @gaaniluka2119
    @gaaniluka2119 2 ปีที่แล้ว

    අමිල චන්දන ස්තුතියි ඔයාට මේ කරපු සත් ක්‍රියාවට

  • @induhewapathirana8924
    @induhewapathirana8924 2 ปีที่แล้ว

    Theruwan saranai nirogi suwa mage puthe

  • @rbdayananda8866
    @rbdayananda8866 2 ปีที่แล้ว +1

    අද ඉතින් උගේ ඇට දෙක ලාච්චුවේ 😢😢👍👍

  • @nirupaperera676
    @nirupaperera676 2 ปีที่แล้ว

    Good job

  • @santysantiaguel3152
    @santysantiaguel3152 2 ปีที่แล้ว

    හරි පුදුම දෙමවුපියොනි කිසිම දුකක් ආදරයක් නැතුව කතාකරන හැටි හිරැ මාධ්‍ය ට ස්තුතියි

  • @jeevesjayaratnam6650
    @jeevesjayaratnam6650 2 ปีที่แล้ว

    WellDone Hiru CIA👍👍👍

  • @almanal2539
    @almanal2539 2 ปีที่แล้ว +1

    Godak pin

  • @yvonnefernando6504
    @yvonnefernando6504 ปีที่แล้ว

    To the law enforcement officers,Give the maximum punishment for this kidnapper,His motivation must be thoroughly investigated n he must have done more like this.

  • @kkww3805
    @kkww3805 2 ปีที่แล้ว +2

    ඔයලට පිං පුතේ උපරිම ඔිකාව හම ගහන්න තිරිසන් නරමයා

  • @ladaloyka5612
    @ladaloyka5612 2 ปีที่แล้ว +3

    Dan buddemath taruna pirisak enna ❤
    A nisa a aparadayak una na
    Budu saranai hamotama

  • @shehanmendis7859
    @shehanmendis7859 2 ปีที่แล้ว

    Nice work people

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 11 หลายเดือนก่อน

    හිරු madata pin සියලුම උදව් karpu සියලුම danata budusarnai

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 ปีที่แล้ว +1

    ගස්තරයා.ඔකුන් හැදෙන්නෑ නීතිය බලූ වෙලා

  • @visakharubi699
    @visakharubi699 2 ปีที่แล้ว +1

    hiru ape 👍

  • @chadaihstsu
    @chadaihstsu 2 ปีที่แล้ว

    Niyamayi, supiri set eakak..

  • @krishtumbagesureshmadurang137
    @krishtumbagesureshmadurang137 2 ปีที่แล้ว

    ගසාකෑමක් ගැන කියන්න තියනවා...හිරැ cia සමිබන්ධ කර ගන්න කවුරැ හරි ඉන්නවද

  • @antonperera1436
    @antonperera1436 2 ปีที่แล้ว +1

    Hiru 🙏🙏🙏🙏🙏💐

  • @indhranikwt6367
    @indhranikwt6367 2 ปีที่แล้ว

    දරුවගේ වාසනාවකට බේරුනේ, නැවත මේවා නොකරන්න දඩුවම් දිය යුතුය

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +1

      මෙහෙ එහෙම දෙන්නේ නැහැ නේ..ඉතින් වෙනවා දිගටම

  • @sl8984
    @sl8984 2 ปีที่แล้ว +1

    මේ අම්මයි අප්පයි නන් සුවර් නෑ.දරු දුකක් ගැවිලා වත් නෑ ගෑනිගේ.

  • @motivationalsp2011
    @motivationalsp2011 2 ปีที่แล้ว

    හිරු CIA 1. පැන්ඩෝරා පේපර්ස් ගැන කරන්නකො. 2. නිමල් සිරිපාලගෙ ජපන් කොමිස් ගැන. 3.මිග් යානා මිහින් ලංකා ගණුදෙනු 4. නෙලුම් කුලුණ, සුරියවැව ක්‍රීඩාංගනය, මත්තල ගුවන්තොටුපල වී ගබඩාව ගැන. 5.CSN නාලිකාව ගැන. රෝහිතගෙ රොකට්ටුව ගැන. 6. උගන්ඩා ආයෝජන ගැන. 7. මහබැංකු හොරු ගැන. 8. නොවිසදුන මාධ්‍යවේදීන්ගේ ගාතන ගැන. තව තියෙන මහ ගොඩවල් කොමෙන්ට් කරමුත??.😂😂😂😂😂👍👍

  • @nandiwignarajah
    @nandiwignarajah 2 ปีที่แล้ว +1

    Well done. All parents should be alert when they are with kids.

  • @rmsrathnayake5757
    @rmsrathnayake5757 2 ปีที่แล้ว +2

    Mata බාර දියන් ඇට දෙක ගලක් තියලා තලන්ඩ ඕනි

  • @sahasdulmina4783
    @sahasdulmina4783 2 ปีที่แล้ว +1

    මූණේ රැවුල නැති ,
    පුකේ කෙස් නැති
    රටේ මහ එකා 💯🤣🤣🤣