කුළුබඩු වලට වස විස කලවම් කරන - ජාවාරම වැටලූ හිරු CIA - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 430

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc ปีที่แล้ว +126

    නීතිය අකුරටම ඉටුකරන නිලධාරි මහතෙක්. මේ වගේ අ ඉන්නවානම් මොනවද කරන්න බැරි. ❤❤

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +59

    ඇත්ත ටම ගොඩාක් වටිනවා හිරැ cia කණ්ඩායමට වැඩ සටහන ගොඩාක් වටිනවා මෙිවගෙ අවලම් වැඩ කරන ජරා මිනිස්සුන් ට කිසිම සමාවක් දෙන්න ම එපා නීතිය ඉදිරියේ උපරිම දඬුවම් ලබා දෙන්න 😡😡😡😡 ජය වේවා හිරැ ට 👍🤘🤘🤘

  • @tutuyash
    @tutuyash ปีที่แล้ว +257

    මේ නිලධාරියාට උසස් වීමක් සමඟ ඇගයීමක් කරන්න ඕන ♥️

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 ปีที่แล้ว +3

      සත්තකින්ම

    • @princyjeewangaranasingha1551
      @princyjeewangaranasingha1551 ปีที่แล้ว +1

    • @jayathilaka7213
      @jayathilaka7213 ปีที่แล้ว

      Oya.pakayalmaraladapiyaw

    • @jayathilaka7213
      @jayathilaka7213 ปีที่แล้ว

      Riyathmaka.karanna.me.rate.neethiyak.thiyanawada

    • @upaliratnayake
      @upaliratnayake ปีที่แล้ว

      ​😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @chandanipriyangani6392
    @chandanipriyangani6392 ปีที่แล้ว +49

    ඇත්තටම මෙ නිලධාරීය සුපිරි චරිතයක්

  • @ruwanithennakoon4774
    @ruwanithennakoon4774 ปีที่แล้ว +112

    හොර බොරු නෙති අවන්ක නිලදාරියෙක්. Respect ❤️❤️

  • @samanthaanura7184
    @samanthaanura7184 ปีที่แล้ว +21

    මේ වගේ වැඩ කරනවට හිරු ආයතනයට බොහොම ස්තුතියි, ආන්ඩුවට කඩේ නොගිහිං

  • @pasinduasheninduwara5838
    @pasinduasheninduwara5838 ปีที่แล้ว +79

    ♥️ සර් ඔබතුමා නම් ලක්මවට ම්නි පහනක් 👍මෙවගේ නිලධාරීන් දකින්නේ හරිම අඩුවෙන් හැම නිලධාරීන්ම මෙවගෙ උනානම්

  • @thamaramadhushani
    @thamaramadhushani ปีที่แล้ว +27

    හිරුට ගොඩක් පින් 🙏🙏

  • @danushkabandara9072
    @danushkabandara9072 ปีที่แล้ว +56

    මේ නිලධාරීන් විශේෂ ආරක්ෂාව යටතේ තියන්න ඕන ...

  • @srilankasamaje9933
    @srilankasamaje9933 ปีที่แล้ว +22

    අගයන්න ඕනේ නිලධාරියෙක් සහ.. වටිනා වැඩක්(CIA) වගේම හොද වීඩියෝවක්❤

  • @shashikashashi-et2ww
    @shashikashashi-et2ww ปีที่แล้ว +43

    ඉදකින් මුන්ට හෙන ගහන්න ඕන කාලකණ්ණි යකෝ ලමයින්ට ත් කන්න දෙන්නෙ මේ ජරාව නේද මුන්ට පන පිටින් පනුවො ගහන්න ඕන . හිරු එකටත් මේ නිලධාරින්ටත් ගොඩක් පිං.

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv1785 ปีที่แล้ว +34

    පාරිභෝගික කමිටුවේ නිලධාරී මහත් වරුන්ට ස්තුතියි. මේ ආකාරයට රටේම වගකිව යුත්තන් සිටියානමි. රට ගොඩේ ගොඩ. ❤❤

  • @chandanaherath3019
    @chandanaherath3019 ปีที่แล้ว +9

    ස්තූතියි හිරැ ❤

  • @indikathushara1165
    @indikathushara1165 ปีที่แล้ว +17

    ජාතියේ උත්තමාචාරය නිලදාරින්ටත් හිරු නාලිකාව ටත් ❤❤

  • @anuanu2064
    @anuanu2064 ปีที่แล้ว +6

    ඔබ තුන්මන්ට ගොඩාක් පින් මේව ලොකෙටම පෙන්නන්න .🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @iroshigunarathna8817
    @iroshigunarathna8817 ปีที่แล้ว +7

    රටට වටිනා නිලධාරීන් මෙන්න.රකිනවනම් මේ අයව හැමදාම රට හොද තැනක තියෙවි.මෙවන් නිලධාරීන් තව තවත් අපේ රටෙ බිහිවේවා.ඔබතුමාට මෙවන් දෙ කිරිමට ශක්තිය ධෛර්යය තව තවත් ලැබෙිවා.

  • @gangaswikramasinghe4990
    @gangaswikramasinghe4990 ปีที่แล้ว +9

    මේ වගේ කාලකණ්ණි ඉන්න රටේ හොද අවංක මිනිස්සු ඉන්නෙ අතලොස්සකි ❤❤

  • @priyanthibernard4499
    @priyanthibernard4499 ปีที่แล้ว +6

    ඔබතුමා වගේ තව මිනිසුන් මේ ලක්බිම ඉපදේවා ,🙏🙏🙏

  • @enlightenedShoebill
    @enlightenedShoebill ปีที่แล้ว +17

    මිනිසත් කම් බල්ලට ගිය රටක්....
    ආදර කරුණා සෙනෙහස නැති රටක්...
    තමන්ගෙ සොහොයුරු ගැනම නොසිතන රටක්...
    කාවත් විස්වාස නොකළ යුතු රටක්..
    තණ්හාවෙන් උඩුදුව ගොස් ඇති රටක්...😪 පිටකොටුව වත්තල හොද සුද්ද පවිත්‍රය ක්‌ කල යුතුමයි. නැත්නම් වස විස තමා අපේ දරුවෝ කන්නේ......

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt ปีที่แล้ว +5

    මේ මහත්තුරුන්ගෙ මව් පියන්ටත් පින් ලැබේවා

  • @rohithawarnasoorya4252
    @rohithawarnasoorya4252 ปีที่แล้ว +29

    ආහාර වලට වස විෂ කවලම් කරන උන්ට ශාප වේවා...

  • @emilasudarshani7770
    @emilasudarshani7770 ปีที่แล้ว +7

    අල්ල ගත්තට මදි අන්තිමට වෙන දේත් ඔය විදිහටම අපිට පෙන්නන්න ඕන

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu ปีที่แล้ว +7

    Good news 👏 👍 🙌 hirutv 👍 ♥ adari

  • @aprasanna8015
    @aprasanna8015 ปีที่แล้ว +1

    පාරිභෝගික කටයුතු අධිකාරිය නිලධාරීතුමාටත් හිරු සී අයි ඒ එකටත් බොහොම ස්තූතියි මෙවැනි අපරාධකරුවන් නීතියේ හමුවට ගෙනල්ලා මෙවැනි දේවල් නොකරන්න දැඩි දඬුවම් පනවන්න ඕනේ

  • @suminda8308
    @suminda8308 ปีที่แล้ว +4

    නියමයි ❤❤❤

  • @ksenevirathne6604
    @ksenevirathne6604 ปีที่แล้ว +7

    උසස්වීමක් නොවේ මේ වටිනා නිලධාරියා රැකගන්න ඕන.අපේ රටේ උසස්වීම් දෙන්නේ හොරුන්ට.මෙවැනි අවංකව වැඩ කරන අයට කරදර හිරිහැර මැරතර්ජන.එතුමව රැකගන්න ආරක්ෂාවක් තිබුණ නම් හොදයි වගේ නේද

  • @සිතුවිලිදහරා-ඬ3ශ
    @සිතුවිලිදහරා-ඬ3ශ ปีที่แล้ว

    විශිෂ්ට වැඩක් ❤මෙවැනි දේවල් හෙලා දැකීමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @renukasujeewani2647
    @renukasujeewani2647 ปีที่แล้ว +1

    Thanks sir🙏🙏🙏

  • @HoragediyaHartchannel
    @HoragediyaHartchannel ปีที่แล้ว +2

    Good job hru staff ❤

  • @sriyanioman38
    @sriyanioman38 ปีที่แล้ว +3

    දඩුවම් නැති රටක මේවගේ දෙවල් නැති කරන්න බැ.මේවට ලොකු ලොක්කොත් සම්බන්දයිනේ

  • @Kumari45233
    @Kumari45233 ปีที่แล้ว +11

    ලන්කාවටම යින්නෙ මෙච්චරයි අවන්ක රාජ්‍යය නිලදාරියෙකුට පාරිභෝගික අදිකාරියෙ ඉන්නෙ

  • @sunalikanchana4201
    @sunalikanchana4201 ปีที่แล้ว

    ඔබතුමානම් අපේ රටට ඉපදුණු දෙවිකෙනෙක්...හිරුටත් ජයවේවා 👌👌👌👌 ගොඩක් පින් ඔබසැමට ...මේ කරන සේවයට

  • @amalipridarshani9340
    @amalipridarshani9340 9 หลายเดือนก่อน

    ස්තුතියි සර්❤

  • @shiromifernando9311
    @shiromifernando9311 ปีที่แล้ว

    බොහොම ඉස්තුතිය් සර් නිතිය හරියට ම කරා

  • @yamunaedirisinghe7335
    @yamunaedirisinghe7335 ปีที่แล้ว +1

    Great job 👍👍👍

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว +3

    Aththatama hiruta godak pin pin pin ,theruwan saranai🙏🙏🙏

  • @sadasada3129
    @sadasada3129 ปีที่แล้ว +1

    පරිස්සමින්. Sir

  • @indranicabral9662
    @indranicabral9662 ปีที่แล้ว +11

    මුන්ව මිරිස් ගොඩෙි ඔලුව ඔබන්න ඔිිනෙ.මෙි නිලධාරි සැමට සහ මෙම අවස්තාව උදාකල සැමට බොහෝ ස්තුතියි 🙏

  • @khantikhanti2884
    @khantikhanti2884 ปีที่แล้ว

    මුන්ට හෙන ගහනවා මේ දේවල් මිනිස්සුන්ට කන්න දෙනවාට මහත්තයා බොහොම පින්

  • @wihendimuthu7569
    @wihendimuthu7569 ปีที่แล้ว +3

    මෙහෙම අපරාධ කරන උන්ට හෙනම ගහන්න ඕනි.. මිනිස්සුන්ට වස විෂ කරනවට....

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551 ปีที่แล้ว +1

    ❤හිරු.

  • @NandaniKumari-s7b
    @NandaniKumari-s7b ปีที่แล้ว +1

    නියමයි හිරැකරපුවැඩේ ජයවේවා

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 ปีที่แล้ว +2

    මේ වගේ තිරිසන් වැඩ කරන කාලකන්නින්ට නිසි දඩුවම් දිය යුතුයි

  • @prasannalaksiri3760
    @prasannalaksiri3760 ปีที่แล้ว +1

    මෙතුමාට නිදුක් නිරොගි සුව දීර්ගායුස lebewa

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද ปีที่แล้ว +3

    අනේ මහත්තයො පරිස්සමෙන් අපේ රටහරි දරැනුයි

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu ปีที่แล้ว +5

    Niyamai 🎉🎉🎉🎉

  • @ziyadx4786
    @ziyadx4786 ปีที่แล้ว +1

    මෙවැනි මහත්තුරු බුදුන් දැක නිවන්දකිවා ඔය වැඩෙට තව අය ඇති පරිස්සමෙන් මහත්තයා ලන්කාවෙ අසරණ ජනතාව බෙරා ගැනීමට ගන්න උත්සාහය ට ගොඩාක් පිං 🙏💐

  • @aselasrikantha1333
    @aselasrikantha1333 ปีที่แล้ว +3

    මුන්ගෙ ළමයින්ට කවන්න ඕන මේවා🤬

  • @chinthakasanjeewa7039
    @chinthakasanjeewa7039 4 หลายเดือนก่อน

    හිරැට ස්තුතිය පුද කර සිටිනවා..නිලධාරීන්ට අපේ පුනාමය......

  • @NuwanChamara-kz2cz
    @NuwanChamara-kz2cz ปีที่แล้ว +1

    Well done..

  • @sajeevsajeev3023
    @sajeevsajeev3023 ปีที่แล้ว +1

    බුදු.අම්මෝ.ඉවරයි

  • @poloowitagedanawathi9946
    @poloowitagedanawathi9946 ปีที่แล้ว

    මුන්ට වැහි නැති හෙන ගාහන්න ඕන මෙවගේ නිලධාරීන්ට ඔන සම්මාන ඔන❤❤

  • @hkhk8028
    @hkhk8028 ปีที่แล้ว +6

    මෙි නිලධාරි මහත්තයට අනිවාර්යයෙන් උසස් විමක් ලැබෙන ඔන කෙනෙක් ඔය හොර නිලධාරින් ට ආදර්ශයක්

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii 9 หลายเดือนก่อน

    යුක්ති ගරුක නිලධාරී තුමන්ලාට අපගේ ප්‍රනාමය👏👏👏👏👏👏🙏🙏🙏

  • @deaddevil6193
    @deaddevil6193 ปีที่แล้ว +2

    Niyamaai

  • @kamalwijayantha
    @kamalwijayantha ปีที่แล้ว +1

    පාරිභෝගික අධිකාරියේ ගොං ලබ්බො කරන්න ඕන වැඩේ හිරු කරනවා. පුදුම රටක් මේක

  • @ns3246
    @ns3246 ปีที่แล้ว +2

    පගාවට යට නොවන හොඳ නිලධාරී කෙනෙක්... ඔතනින් නවතින්නේ නැතිව අනිත් තැන්වලටත් යන්න ඕන...

  • @shermilagunasekara7629
    @shermilagunasekara7629 ปีที่แล้ว +4

    මුන්ට හොද වැඩේ හිරේ දාන්න ඔනේ මිනිසුන්ට වස කවනවට

  • @IndikaJayarathna-gb1lz
    @IndikaJayarathna-gb1lz หลายเดือนก่อน

    නියමයි

  • @කැඩපත-ෆ8ඩ
    @කැඩපත-ෆ8ඩ ปีที่แล้ว +1

    Meya supiri charithayak maru.hiru ekath maru.respect u both of u

  • @thanujaimali3245
    @thanujaimali3245 ปีที่แล้ว

    සර් පරිස්සමෙන් .හොද මිනිස්සු න්ට ජීවිත් වෙන්න දෙන්නෙ නැහැ ,වැරදි කරන අය,බුදු සරනයි සර්,

  • @chami8873
    @chami8873 ปีที่แล้ว +1

    Great job.❤

  • @ghanshyam5491
    @ghanshyam5491 ปีที่แล้ว +1

    මෙ නිලදාරියනමි මිහි පිට දෙවියෙක්❤❤❤

  • @sarangaliyanaarachchi8808
    @sarangaliyanaarachchi8808 ปีที่แล้ว +2

    මේ ජරාවනේ ලංකාවේ මිනිස්සුන්ට කන්න ලැබෙන්නේ 😢

  • @nuwanmadushanka7578
    @nuwanmadushanka7578 ปีที่แล้ว +4

    මුන්ගෙ අම්මලාට අහවල් එක කරලා මදි අහිංසක මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරනවා ජරාව දීලා උපරිමයෙන් දඩුවම් දෙන්න ඕනි

  • @sugathvikrama9821
    @sugathvikrama9821 ปีที่แล้ว

    නියම බයවෙන්න එපා හොරැන්ට රාජකාරිය අගේකරවා හිරැට ජයවේවා

  • @shanvlogs1998
    @shanvlogs1998 ปีที่แล้ว

    Awankenma සුපිරි sar.....hiru cia niyamai ❤❤❤❤

  • @dilshanprabhashnishshankaa3329
    @dilshanprabhashnishshankaa3329 ปีที่แล้ว

    නියම නිළධාරියෙක්. ජයවේවා

  • @surangasuranga2468
    @surangasuranga2468 ปีที่แล้ว

    Hiru CIA නියමයි...මේ පාරිභෝගික සේවා අධිකාරියේ සර් මරු

  • @neranjalaachini6106
    @neranjalaachini6106 ปีที่แล้ว +1

    මේ ආත්මේ උබලාට හෙන ගහනවා ඔවා ළමයිටත් කන්න දෙනව. 🙏

  • @NuwanChamara-kz2cz
    @NuwanChamara-kz2cz ปีที่แล้ว +1

    Respect sir..

  • @sajeewapriyantha7187
    @sajeewapriyantha7187 5 หลายเดือนก่อน

    හිරු නියමයි 👍👍👍👍

  • @ransirifrdo123
    @ransirifrdo123 9 หลายเดือนก่อน

    Thankss hiru ❤❤❤

  • @sriyanikusumlatha4273
    @sriyanikusumlatha4273 ปีที่แล้ว

    හොද වැඩෙ

  • @dilshanimadushika6077
    @dilshanimadushika6077 5 หลายเดือนก่อน

    මේවා දකිද්දී aathal kichan මල්ලිගේ සේවරි කුළුබඩු මතක් උනා ඔහු එම නිශ්පාදන ඉතාම පිරිසිදුව ලස්සනට ගුනාත්මකව මිනිස්සුන් අතරට ලබාදෙනවාට ගොඩාක් ස්තූතියි .

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu ปีที่แล้ว +3

    Hodavada 🙏🙏🙏🙏🙏🙏

  • @pranithmudaligedara1070
    @pranithmudaligedara1070 ปีที่แล้ว +1

    HIRU ❤❤❤

  • @khemaharshanee1878
    @khemaharshanee1878 ปีที่แล้ว +1

    නියමයි ජනතාව නි මේ වගේ දේ වල් දන්නවානම් ඉක්මනින් දැනුවත් කරන්න පාරිභෝගික අදිකාරිය

  • @manelchintha8996
    @manelchintha8996 ปีที่แล้ว +3

    නඩුව ඉවර වෙලා ඇවිත්. අයෙත් ඕකම කරනවා😂😂 බොරු වැඩක්නෙ ඕකත්. දැඩි දඩුවක් දෙන්න ඕන.කන කෑම එකටත් කෙලින එකෙ. මිනිස්සු බය නැ නිතියට.ඒකයි ප්‍රස්නෙ

  • @lakrushandhananjaya4720
    @lakrushandhananjaya4720 ปีที่แล้ว +1

    මොන නීතියද මුන්ට මරණ දඩුවම දෙන්න ඕන...

  • @Wijemana1
    @Wijemana1 9 หลายเดือนก่อน

    අෙප් අයම ජනතාවට කරන පහත්වැඩ හිරැ CIA ෙස්වය රටට වටිනා ෙස්වයකි❤👍

  • @ruchiradilhara6815
    @ruchiradilhara6815 ปีที่แล้ว +3

    නීතියට කොන්ද පන තියනවනම් මේ සක්කිලි වැඩේට සම්බන්ධ පොලීසිය ඇතුළු සියළුම දෙනාට ජීවිතාන්තය දක්වා සිරගත කල යුතුමයි .මුන් ලංකාවෙ වෙලත් උන් හොද එවුව කාල අපිට ජරාව දෙනව.

  • @parkjisoo9555
    @parkjisoo9555 ปีที่แล้ว +3

    මෙතුමන්ල ආරක්ෂා කරන්න ඕන මාර කාලකණ්නි ඉන්නේ නීතිය හරියට ක්‍රියාත්මක කරන එක හොරුන්ට අවාසියක්

  • @kperera5563
    @kperera5563 9 หลายเดือนก่อน

    ඔබතුමන්ලා.පිංන්.අපිව.රකිනවාට

  • @smniluka1923
    @smniluka1923 ปีที่แล้ว

    මේ වගේ පාලකයොත් හරියට හිටිය නම් ....

  • @mifanmuzni8879
    @mifanmuzni8879 ปีที่แล้ว +1

    well done good job

  • @SunilKumar-fv4tp
    @SunilKumar-fv4tp ปีที่แล้ว +1

    Niyamai hiru

  • @srilanka2099
    @srilanka2099 ปีที่แล้ว

    Jayawewaaaa

  • @hewadewage2515
    @hewadewage2515 4 หลายเดือนก่อน

    මෙවැනි නිලධාරීන් බුදු වේවා

  • @ශ්රීලංකා-ඣ1ඛ
    @ශ්රීලංකා-ඣ1ඛ ปีที่แล้ว

    නියමය හිරැ.

  • @ගිම්හානි-ග1ධgimhani
    @ගිම්හානි-ග1ධgimhani ปีที่แล้ว

    යකෝ මුන්ට හෙන ගහන්න ඕනි අසරන මිනිස්සු පව් ජිවත් වෙන්නේ බොහොම අමාරුයිවෙන් 😭
    මේ නිලධාරී ඔක්කොම අයට උසස් වීම් දෙන්න ඕනි මේ වගේ අය ඉන්නවා නම් ඉක්මනින් රට හැදෙනවා 🙏🙏
    දබුල්ලේ කාංචන කුමාර සර් වගේ 💪💪🙏🙏

  • @vishwanan4254
    @vishwanan4254 ปีที่แล้ว

    ඔබතුමාලා වගෙ අයට අපි තගි දෙන්න ඔන

  • @sanujapiyathissa8370
    @sanujapiyathissa8370 ปีที่แล้ว

    මෙවුන්ටත් මරණ දණ්ඩනය නියම කරන්න ඕන.මිනිස්සු ලෙඩ වෙලා ඉන්නෙ මේ වගේ තිරිසන්නු නිසා.මුන්ගෙ දරුවොත් කන්නෙ මෙව්වනෙ.මේ සර්නම් නියම අම්මෙක්ගෙ පුතෙක්.ජය වේවා ඔබට

  • @IndikaPerera-wk9cd
    @IndikaPerera-wk9cd ปีที่แล้ว +3

    අගයමි මිනි මුතු මෙන් ඔබ සෑම දෙනාම!

  • @madusri8473
    @madusri8473 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @UsaSadaru-lz1eb
    @UsaSadaru-lz1eb 4 หลายเดือนก่อน

    හිරු❤

  • @dananjayawijesekara2394
    @dananjayawijesekara2394 ปีที่แล้ว +1

    👍👍

  • @kevinkarunanayaka2783
    @kevinkarunanayaka2783 ปีที่แล้ว +1

    Good job hiru

  • @ericdensil547
    @ericdensil547 2 หลายเดือนก่อน

    මෙම නිලධාරීන්ගේ බලතල නිලතල වැඩිකළ යුතුයි

  • @achalatharanga5853
    @achalatharanga5853 ปีที่แล้ว

    ඔබ.තුමාට.දිර්ඝයුෂ.ලැබේවා