Lamai gabsa karana aya gana passe katha karamu ita kalin oya wage lamai dushane karana eka allala marala dammanm harine.ara lamai thun denekge thaththa kenklune oya jara miniha aye e jara wadema karala
Katunayaka mage pon eka kollo dannek aran giya mage salli atm boi bas eka hokoma uge bank no pon no thiyanwa u mage vitharak nami katunayaka inne lamaige aran yanwalu
Mewa nikan area waturata Japan iniwage mama den aurudu 3 Kara.kalin f b eke tibial k olla pilipini ratamam Dianne na.13 kellekuta dusena Kara kiyala poliseyan 4.denek allagena iddi kollage rajas pedasaya polis ballanta kanna denawa eka tamai harima nitiya ape lankawet e wage eka daduwamak dunnanam Aya karanne na naki eunta tamai vise lamayakuta pare behalf ynna puluwanda kollo hoyanne entila accila seeyala hoyanne munupurala okkotama Mila tiktok nisa loku eunui podi eunui winasayata pat wenawa hebai ape lankawe witarai me HEMA nadakamakma
දොස්තර විතරක් වැරදි කියන්න බෑ..අනෙක් තිරිසන් ගති ඇති මිනිසුන් ටත් මේවාට දඩුවම් දෙන්න ඕනෑ..😪
Yes 👍
සේරමට වඩා හපං පොඩි උන්ගේ මෝල් අමාරුව
Aka nam aththa
🤭🤭
අනිවාර්යයෙන් ලොකු ළමයෙක් වෙලා මාස 6යි නැත්තං අවුරුද්දයි ඔන්න ඉන්න බැරුව කුඩු කාරයෙක් නැත්තං හොද වනචර කුපාඩියා එක්ක Love කියලා ආරංචි මෙම සිද්ධිය හැම ගමෙම තියෙනවා
ඒක මෙහෙ විතරක් නෙවෙයි බං ලෝකෙටම පොදු දෙයක් sex ලංකාවේ මැජික් නේ
@@BestBuyBeacon එහෙමයි කියල පොඩී උන්ව බඩ කරන එක හරීද....
මෙහෙම වැඩ කරන අයගෙ මුණ වහන්නෙ ඇයි 😡😡😡😡
මොලෙන් හිතපල්ලා. මුණ වහන්නේ උන් වරදක් කරලා නැ ඇත්තටම. මේවා අර සාෆි ගේ කෙස් එක වගේ ගොතපුව. මේවා බොරු කියල ඔප්පු උනාම මේවට සහය දීපු උන්ට මිනිස්සු දෙනවා රිදෙන්න. අන්න එකටයි මුණු පෙන්නනේ නැත්තේ
දූෂණය කරාම දූෂණය කරපු එකාට ඒ කෙල්ලව බන්දලා දුන්නම ඔක්කොම හරියනවද?අවුරුදු 15-33 වයස්.මාර නීතිනෙ තියෙන්නේ දැන් ලංකාවෙත්.අර මනුස්සයා මුලු ජීවිත කාලෙම කෙල්ලව දූෂණය කර කර ඉදීවී.අනේ ඇත්තට මෙහෙමත් රටක් 😑හරි මනුස්සයාට හරි දඩුවම දුන්නා නම් ඔහොම වෙන්නෙ නෑ.
👍👍👍
Eka tma mth..klpna kle..Indiauawa wela mheet dan...
ළමයි ගබ්සා කරන උන් අල්ලලා වැඩක් නැ යකෝ ළමයි දුෂණය කරන උන් හරියට අල්ලලා මරලා දාපල්ලා. ගැණු සොහොදරයෙ ඉන්න අයියලා මල්ලිට කියනේ තමන්ගේ ගැණු සහෝදරයා ගැන විමසිල්ලෙන් හිටපල්ලා කාගේ උනත් වටිනා වස්තුවක් ගැණු කියනනේ
Kathawa sahathika aththa
Ettha
Wadak ne bn amathilai unga unuine wadiyanma owwa baya nathiwa karanne kala kanni bn.🙁
කියල වැඩක් නැහැ .ඒකත් මුන්ගෙ මුහුනු පෙන්නන්නෙත් නැහැ.ලැජ්ජවෙයි කියලා වෙන්න ඇති.
ඒක ඇත්ත
වරුනි බෝගහවත්ත නිලදාරි තුමයනි. ඔබ රටට ණය නැති නියම නිලදාරිනියක්.
මහන්සි වෙලා ඇල්ලුවට ඕක දවස් කිහිපයකින් එළියේ අයෙත් කරනවා ඒකම,
ඌනම් තාම ඇතුලෙ නාකිය
eka hari
මෙි වගෙ නිවිස් රටට ලබා දිම ගැන ස්තුතියි
වරුනී මැඩම් කියන්නෙ ගැම්මක් 😊
කාලකන්නියා මරලා දන්න ඕන 😢😢😢😢😢😢😢😢😢😢😢😢
u den nidahas
මිහිපිට මෙහෙම උන් අපායේ යනවාමයි
කාලකන්නියො... මුන්ගෙ බිජ්ජ කපලා දාන්න ඕන
Good news Malli
මේව කරගන්න හැම කෙනෙක්ම මේවලට වගකියන්න ඕන අනිවාර්යයෙන්
දූෂණය කරපු එකාට කෙල්ලව කසාද බැඳල දෙන්ඩ හදන මහ උන්ව හිරේ දාන්ඩ ඔිනෙ
Dn inna godak ganu kohe hry yana vesa ballek athin akamththen vinsa unoth ugen haduna vesa gu balu lmya hdnne ai okun kali kapnna oni
ස්තුතියි. හිරුට.. 👍👍👍
ලොකුවට මේවා ප්‍රසිද්ධ කලහම හාආයේ කොහොමද මේ වගේ වැටලීම් කරන්නේ
හිරු ClA ගොඩක් වැදගත් .ඒ වුනත් හොරුන්ගෙ මංකොල්ලකාරයන්ගෙ මුහුනු හොදට පෙන්නන්න.තව කෙනෙක්ට රැවටෙන්න තියෙන ඉඩකඩ නැතිකරන්න..මුන් ජීවිත කාලයටම හිරේ යනවා නෙවෙයිනෙ.එහෙම නීති ලංකාවේ නැහැනෙ.මුන් ඇවිත් ආයෙත් කරන්නෙ ඔය ටිකම තමයි
Ekanam aththa.balu wada karana unge munu wahanne ai
වරුනි මැඩම්ව ආරක්ෂා කරපල්ල , රටට හොද සේවයක් කරනව , දීර්ඝ ආයු ලැබේව ,
මාතර ඉන්නෙ හොරැයි තක්කඩ් යි සල්ලි වලට ගුත් කනව
ඒකනම් ඇත්ත
Mathara nama naththatama nathi karala thiyenne.
ලන්කාවට මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද ..
දෙමාපියො හුගාක් අවදියෙන් සිටිය යුතු කාලයක්. දුවෙි පුතේ. යමි දෙයක් කිරීමට කලින් දහාස් වාරයක් හිතන්න. සමහර විට ඔබෙි මව පියා.ඔබලා වෙනුවෙන් රැකී රක්ෂා කරන අය විය හැකී. එම නිසා දෙමාපියන්ට ඔයාල යන එන තැන් බැලීමට කාලයද අඩු විය හැක.තීරණ ගැනීමට පෙර අනාගතය ගැන.දෙමාපියන් ගැන සිතන්න
Good job hiru
Hiru very good God bless u ❤
Respect Hiru CIA❤️
කොහොමද අරෑගෙ දිවිල්ල.
ඔය වගේම එකෙක් ඉන්නවා කුරුණෑගල උවත් ගන්න
හොද වැඩෙි
Thanks madam congressional
මේ වැඩ සටහන කරන කේනෙකුට කතා කරන්න අවශ්‍යයි
Hiru. Aekata. Bannata. Hiru thamai. Godak. Hora weda. Hoyala pennanne
17 එකෙක් ලමයෙක් බලාගනිවිද, ලමය නැති කරන්න අකමැතිවෙලා තියෙන්නෙ හදාගන්න ඕන නිසාද 🤨 කොහොම හරි දැන් පලයන්කො උසාවි පාඩුවෙ ඉන්නෙ නැතුව. ඔය මගුල නීතිගත කරන්න ඕන එක්කො වයස් පරතරයක් දාලා
කාන්තා දුෂණය ට එරෙහිව පියවර ගන්න
වරැණි බෝගහවත්ත.
ඔබතුමියගේ සේවය අතිවිශිෂ්ටයි .ඔබ ආරක්ෂා වෙන්න.සමාජයට ඔබ වැනි කාන්තාවන්ගේ සේවය අවැසි කාලයයි මේ.තෙරුවන් සරණයි
👌👌👌👌👌
👍👍👍👍👍
මොන තරම් නීති තිබුනත් මොන තරම් දෙමාපියන් දරුවන් වැඩිහිටියන් දැනුවත් කළත් මේ රටේ ළමා දූෂණ අපයෝජන නැවතෙන්නේ නෑ. අසරණ දරුවෝ කවදා හරි ජීවිතය තේරුම් ගන්න කොට ආපහු හදාගන්න බැරි තරම් වැරැද්දක් කර ගෙන මේ වයසෙ දී ගැහැණු දරුවන් විතරක් නෙමෙයි පිරිමි දරුවනුත් හරි මෝඩ වැඩ කරනවා. හැබැයි දරුවෝ වැඩි දෙනෙක් බුද්ධිමත් එයාලගෙ අරමුණු වලට හොඳින් යනවා නමුත් දෙමාපියන්ගේ අවදානය නොමැති හෝ රැකවරණය අහිමි දෙමාපියන් අහිමි නව යොවුන් වියේ දරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ගේ සහ සල්ලාලයින්ගේ ගොඳුරු බවට පත් වෙනවා. මේ අප හැමෝගෙම අවදානය යොමු විය යුතු කරුණක්
atama Tamai
@Bring 0 child policy to Lundia ඔයා මොකක් තේරුම් ගත්තා ද කියලා මට තේරෙන්නෙ නෑ මම කිව්වේ පාසලේ දි ළමා රක්ෂණ නිලධාරීන් පරිවාස නිලධාරීන් විසින් දෙමාපියන් වැඩිහිටියන් සහ දරුවා රැක ගන්නේ කෙසේද් වැඩ මුලු දේශන පවත්වනවා ඒ ගැන
Lassana Rataka me kathandara... Ahalama Beeri wela kan deka....issara Ahuwade me wipasara..... kaliyuga kaleda me woo Duka....
වරුණි මැඩම් 🙏🏻🙏🏻🙏🏻
මරු job එක නේ 😭
හදන්න බැරි නම් වදන්න එපා 😪😪
👍👍
Oya wage thanak panadureth thiyenawalu.hiru cai thanks.paw melowa dskinna inna daruwo.munta thiyena wiseta hadanawa passe maranwa.
Varuni madam best of luck I really proud of you ❤❤❤
දැන් විසදුමකට කියල කරන්ඩ තියෙන්නෙ විවහ වෙන වයස අඩු කරන එක තමයි
Show
Lamai gabsa karana aya gana passe katha karamu ita kalin oya wage lamai dushane karana eka allala marala dammanm harine.ara lamai thun denekge thaththa kenklune oya jara miniha aye e jara wadema karala
මුන්ට දෙන්න ඔිනෙ පුකෙන් යන්න එහෙම කරන්නේ නැනෙ මාසයයි මු නිදහස් කරනව ඉතින් කොහොමද බං රට හැදෙන්නේ
මේවා අල්ලන එක ඉතාමත් හොදයි ඔය වාගෙම හැංගිල ඉදලා එකපාරටම පැනලා මහබැංකු හොරත් අල්ලනවා නම් හොදයි එක කරන්න බෑ වාගේ මය හිතේ
දරුවන් නොමැති අම්මලා කොච්චර අසරණ වෙලා ඉන්නවාද හෙන ගහන්න ඔනි මුන් වගේ උන්ට කිසිම දෙයක් දන්නේ නැති අහිංසක ජිවිත හානි කරනවාට😥😥
Oke anith peththa thamai munta labana athme😡
Ipadenna kalin gathanayak kiyanna puluwanda, low eke hariyata eka kalalayak witharai, mun news eka denne Nikan okkoma Danna un wage, Anika UU gabsa karanna kalin wena waradda thamai hadanna ona,
මේකත් ෆිල්ම් එකක්ද
වැඩක් නැනේ ඇපමත් මුන් නිදහස් වෙනවා නේ
u nidahas den
Oya wage un nisa thami oya dewal wadi wenne uparima daduwam denna unta lamai ne wage un wada karanna
Ane plz oyalage no dannko
Katunayaka mage pon eka kollo dannek aran giya mage salli atm boi bas eka hokoma uge bank no pon no thiyanwa u mage vitharak nami katunayaka inne lamaige aran yanwalu
අනේ මන්දා කැමරාව දැකලත් දිව්වේ නැනේ 🤣
ළාබාල දරුවන් දූෂණය කරන eunuth අල්ලන්න .....නැත්තං කොච්චර daruo ඔය විදියට දූෂණයට ලක් වෙනවාද
ඒ උනාට ලංකාවේ ගබ්සාව නීතිගත කරන්න ඔනේ..ඔය වගේ ලමයු එහෙම උනාම ජිවිතේ ම නැති වෙන්නෙ ළමයෙක් එක්ක ජිවිතේ ම නැති වෙන නිස..කොල්ලෙක්නම් නාවලා ගෙට ගන්න පුළුවන් ඒත් කෙල්ලෙක්...හිතන්නට යමක්
දිනෙශ් ශාෆ්ට ට මොකද්ද වුනෙහ්?
Visaduma ,iganeema igana gaththu minissu ohoma karanne na,aragalayata jaya wewa
Mechara kollo inna rate naki ekka yanna ai
වරුණි බෝගහවත්තට අහු උනා කියන්නෙ ඉතින්....
Hi
දවස් තුනක් හිර කල්ලා වැඩක් නෑ.ඔවුන් වගේ එකෙක්ට මතක හිටින දඬුවමක් දෙන්න ඕනෙ නැත්තම් එල්ලන්න ඕනෙ.එතකොටවත් අඩු වෙයි ඔය වගේ උන්.අනික ගබ්සාව වගේම දූෂණයත් නවත්තන්න වෙනවනෙ.හැබැයි ඒකට නීති විතරක් දාලා මදිවෙයි නේද..මිනිස්සුන්ගෙ ආකල්ප,සිතුවිලි රටාව වෙනස් කරන්නත් මොනා හරි කරන්නම වෙනවා.නීති විතරක් දාලා මේක හදන්න බෑ නේද.
Ice..kg
😑 දෙයියෝ දීලා බබෙක්
කාටවත් බෑනලා වෑඩක් නෑ දරැවෝ නිෂ්පාදනය කරනකොට හරි නිෂ්පාදනය ක් ඕන අද ඉන්න එවුන් තාත්තලා අම්මලා ට වඩා වෑඩ දන්නා එවුන් ඒ නිසා කසාදය වසර 15 /16/18 .. කිරිමට රජය දැනගන්න අනික මුස්ලිම් අයට ඒක කිතියක් සිංහල අපිට එකක් ඒ නිසා හොදම දේ වයස .. සංශෝධනය කිරීම යි ලෝකය වේනස් අද ....
Cia good job
නිවැරදි වූ ආගමක් දහමක් නැතුව හැදුනම මිනිස්සු තිරිසන්නුන්ටත් අන්ත වෙනවා. බලෙන් නිරාගමික වෙන්න දඟලන අයගෙත් මානසිකත්වය කාලයක් යනකොට මේ වගේම නන්නත්තාර වෙනවා.
comment karana amoma hithata ganna oba saadaranaida
ඔය වගෙ උන්ගෙ කපලත් මදි🤣🤣🤣
සි අයි ඒ ඉන්නව දැක්කෙ නැ නැ අඩෙ
මරලා දාන්න ඔකුන්ව
Hiru cia pon nobar awanna thara thuru denna
Where are there parents?
මුන්ගෙ මූණු වහන්නෙ ඇයි
neethiya saadaranadaaa🤟
ඔයාලා මරන බබෙක් ඉන්නවනම් මට දෙන්න මං හදාගන්නම්,හැබැයි චූටී බබෙක් දෙන්න,මං ආසයි චූටී කෙලි බබෙක්ට😍
ඇත්තටම ද
ලමයින්ගේ ජාතක අවජාතක නෑ බං,උඹලා වගේ උන්ගේ හිත්වල තියෙන්නේ අවජාතකකම👍
එල 👍
@@neelchathu9853 ලමයි නෙවේ බන් අවජාතක.උන්ගෙ දෙමව්පියෝ.මොකද උන් තමයි අර අහිංසක හයක් හතරක් නොතේරෙන ලමයි ලමා නිවාසවලයි හදාගන්න දෙන්නයි දෙන්නෙ. ඒ වගේ අම්මා තාත්තා නැති අයට අවජාතක කියන්න එපා 😊
සිරා කතාව බං,බලහන් මං කමෙන්ට් කරේ හදාගන්න බැරුව මරලා දාන බබෙක් ඉන්නවනම් දෙන්න කියලා,මේකට කමෙන්ට් කරලා ලමා නිවාසවල ඉන්නවලු,ලමා නිවාසවල ඉන්න ලමයි ජීවත් වෙනවනේ,මරලා දාන්න හිතෙන කෙනෙක් ඉන්නවනම් දෙන්න කියලා කිව්වේ,ඒකවත් තෙරුම් ගන්න බැරි ගොබ්බයෝ ඉන්නේ බං,උන් එක්ක මොන කතාද,
GTA 🔥🔥
හෙන හතම ගහලා පල
අර පොලොන්නරුව පැත්තේ තාත්තා අම්මත් එක්කම දුවවත් තියාගෙන ඉන්නවා කියලා සමීක්ෂණයකට ඔප්පු වුණා නේද? එතනට ගියානම් හිරුට පන්සියයකට වැඩි ගෑනු ළමයි ප්‍රමාණයක් හොයාගන්න පුළුවන් වෙනවා අනිවාර්යෙන්ම..
පොලිසියට වෙන වැඩ නෑ,තමන්ගෙ ඇගේ තමන්ට අනවශ්‍ය දෙයක් තියේනම් ඒක ඉවත් කරන එක වැරැදි ද,එහෙනම් කොන්ඩෙ කපන එකත් වැරැදි
ඔයා කොණ්ඩේ කපන එක සහ ගබ්සාව එක හා සමානව ද දකින්නේ ? වෙලාවට ඔයාගේ තාත්තා එහෙම හිතලා නෑ කොණ්ඩේ විතරයි කපලා තියෙන්නේ නැත්නම් අද ඔයා කියලා කෙනෙක් නෑ
උබ උන්ට මුකුත් නොකියම ඉන්නම් බන් කොන්ඩෙයි ජිවිතෙකයි වෙනස ඉස්සෙලාම හදුන ගනින් මුන්ගේ තියන අමාරුවට ඔනී දෙයක් කර ගත්තාට මන් මුකුත් කියන්නෙ නෑ ඒත් දරුවෙක් පිලිසිද නොගන්න ඔනී තරමේ දෙවාල් තියෙනවා නේ එක්කෝ ඔක හදිස්සිම අවස්තාවක නම් අවසානයේ පිටට හරි ශුක්ක්‍රනු ටික දැන්ම්මා නම් ජිවයක් හට ගන්නෙ නැනේ ඔයාට මන් මේ එහෙම අවස්තාවලට මුන දෙන ක්‍රමයක් ගැන කිවේ මල්ලි 😂 ජිවයක් හට ගත්තාම ඒ ජිවය විනාශ කරන එක අපාගත වැඩක් එහෙම නම් කොන්ඩේ කපන එක පවක් නම් බුදු හමුදුරුවො සංගයාට හිස මුඩු කරන්න කියන්නේ නැ කොන්ඩෙයි දරු කැලලකයි වෙනස නොදන්න ඔයා සුප්පුවෙන්ද තාම කිරිබොන්නේ හැබැයි පෙනුමනම් බබෙක් වගේ නෑ
කොන්ඩෙයි ගබ්සාව කියන එකයි සමාන කරන්න තරම් මෝඩයෙක් ද බන් උබ👍
@Bring 0 child policy to Lundia දූෂණය වූ ළමයකුගෙ බඩේ තියෙන කළලය ඉවත් කරන එක තීරණය දෙන්නේ දූෂකයා හෝ හොර දොස්තරලා නෙමේ උසාවිය, අනුමත රෝහලකදී. ඔයා කියන විදිහට ගබ්සා කරන එක සිම්පල් වැඩක්. කෙල්ල ගෙ ජීවිතයට හානියක් වුනා නම් මේ හොර දොස්තර හෝ අර දූෂණකයා ඔයිට වැඩිය අමාරුවක වැටෙනවා. එදාට තමුන්ට ඔයිට වඩා අඩන්න වෙනවා. අනිත් එක කළලයක් කියන්නේ අනාගතයේ මනුෂ්‍යයෙක්. මේක එක් තරා ආකාරයක් ඝාතනයක්, මිනීමැරුමක් .
දේන් ඉන්නේ කේල්ලොටත් පුදුම අමාරුවක් නේ තියෙන්නේ කාට හරි කියලා ඇරගන්නවා
Aka nam aththa mama danna podi kello yalu wenne naki minissu akka
U ega patha lokuida ahanne mko🤔🤔🤔🤔🤔
Hada ganna berinam apita denna
ලමයි අල්ල ගන්නෙ ඩයනා ගමගේ ඉන්නේ
ඔය වගේ එවුන්ගෙ 2 කපලා අරන් දාන්න ඕනි
Ai raksithebandenagare kanne didi thiyaganne okun dapiyau malunta kibullunta kanne
mekada weradda karapu manussayekta dena danduwama
Gabsawa nithi gatha kala yuthui
තොගේ මහ එකා කරපු ඇන්ටිජන් හොරකමත් අල්ලපන් cia පකෝ
Dan inna untath puduma kasillakne tiyanne oka karagannakam
වැඩේ කරපු නිසා නේද ම්හෙම කරපු ekata දෙන දඩුවම් වරුනි නෝ නට ම baari
Mewage Wanda kottu doctor safi kathath goda arang balapia kalakanni hiru thopila horaamaduru ekka ekathuwela me rata walapalle themma.
Cia තොට පුළුවන්නම් සක්කිලි රාජපකාල කරපු සක්කිලි වැඩ එකම එකක් හොයල පෙන්නපන්
Mewa nikan area waturata Japan iniwage mama den aurudu 3 Kara.kalin f b eke tibial k olla pilipini ratamam Dianne na.13 kellekuta dusena Kara kiyala poliseyan 4.denek allagena iddi kollage rajas pedasaya polis ballanta kanna denawa eka tamai harima nitiya ape lankawet e wage eka daduwamak dunnanam Aya karanne na naki eunta tamai vise lamayakuta pare behalf ynna puluwanda kollo hoyanne entila accila seeyala hoyanne munupurala okkotama Mila tiktok nisa loku eunui podi eunui winasayata pat wenawa hebai ape lankawe witarai me HEMA nadakamakma
E miniha wardi na dushnaya krana eun Allapan
Apiwa ikmanin sambanda karaganna wisthara godak kiyanna thiyanawa API Dubai akan
එ දොස්තර මුස්ලිම් නෙමෙයි නෙ මොකද චන්දෙ ලගයි😊