අලුත්ම Nissan Dayz Highway Star 2020 | TopCar - First look

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • 2020 මාර්තු මාසය වනවිට ආසන්න වශයෙන් ලක්ෂ 37.5 පමණ මුදලකට Brand new Nissan Dayz highway star කාර් එකක් මිලදී ගත හැක ( මිල ගණන් කාලානුරූපීව වෙනස් වේ.
    වැඩි විස්තර සදහා,
    TopCar guide service : 0770565964

ความคิดเห็น • 86

  • @chanda874
    @chanda874 4 ปีที่แล้ว +14

    හොද පැහැදී කිරීමක්.හැබැයි කැමරා කිරීම නම් එච්චර හොද නැහැ.කාර් එකෙ කොටස් පිලිබදව පැහැදිලි කරද්දි අදාල ස්තානය ක්ලෝඅප් කරල පෙන්නන්නෙ නැහැනෙ.. කොහොම උනත් ගොඩක් හොද පැහැදිලි කිරීමක්.බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @SportingTimes-Hambantota-gy7pu
    @SportingTimes-Hambantota-gy7pu 4 หลายเดือนก่อน

    වැදගත්ම දෙයක් වන ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ගැන දැනුම් නොදීම අඩුපාඩුවකි

  • @AfkarzemerTech
    @AfkarzemerTech 4 ปีที่แล้ว +4

    Mewa ewilla wedk nehe pita rate... Gahanawa minisunta aduwata vehicle dhenna oneh kiyala hebei lankawata eka genawapuwama.. Wetena tax ekata ithing mewa hithawath behe samanya minisunta.... Hm Monawa apith start karana unta parana car nethm... Also. Thamai bro.... Ewa wenas wenne nehe wenas karannath behe lanakawe tax mechara thiyanakam

    • @TopCarlk
      @TopCarlk  4 ปีที่แล้ว

      මහ ලොකු tax එකක් වදින්නෙ නෑ මේවට ලක්ෂ 16.5 වගේ වදින්නෙ...ඒක දැනට තියෙන අඩුම ගාන අනිත් engine capacity එක්ක බලනකොට... මේව Brand new වාහන හින්දයි මේ ගාන

  • @sirajpriyantha8718
    @sirajpriyantha8718 4 ปีที่แล้ว +8

    එලස්
    ආසන්නව යන මිල ගනනුත් ඩිස්ක්‍රිප්ෂන් එකේ දැම්මා නම් එලස්

    • @TopCarlk
      @TopCarlk  4 ปีที่แล้ว +4

      3.75 million

    • @tharakasamaraweera8440
      @tharakasamaraweera8440 4 ปีที่แล้ว +1

      @@TopCarlk meke gaana meeta wada adu unanam wetinawa. insurance ekath daala enakota 4 million wage wenawa man hithanne

    • @TopCarlk
      @TopCarlk  4 ปีที่แล้ว +3

      Insurance එකට ලක්ෂ 2හ මාරක් යනෙ නෑ... ලක්ෂෙට අඩුවෙන් කරගන්න පුලුවන් වෙයි

  • @inokasujeewani7990
    @inokasujeewani7990 8 หลายเดือนก่อน

    Nissan dayz eke mila kiyada

  • @inokasujeewani7990
    @inokasujeewani7990 8 หลายเดือนก่อน

    Nisan dayz car eka mila kiyada

  • @nuwansampath1518
    @nuwansampath1518 11 หลายเดือนก่อน

    ko meke engin 1ka nadda

  • @SamsungJ-zr7fh
    @SamsungJ-zr7fh 3 หลายเดือนก่อน

    Thal karana gan Mila uwamanama dewal kiwe naha

  • @ACMHANOUFF
    @ACMHANOUFF 4 ปีที่แล้ว +1

    Bro Nissan Serena highway star EPower fully loaded

  • @professorgimsara2180
    @professorgimsara2180 4 ปีที่แล้ว +3

    Kia picanto review ekak one

  • @sankaamarjithperera3496
    @sankaamarjithperera3496 4 ปีที่แล้ว +1

    Nissan juke 2020 eka Gant video ekkak danna

  • @tholiyajayawardena1347
    @tholiyajayawardena1347 4 ปีที่แล้ว

    Honda N wgn custom එකේ reweiw එකකුත් ගෙන්න

  • @ruchiruranasinghe871
    @ruchiruranasinghe871 4 ปีที่แล้ว +1

    Mila dapan

  • @asankawickramasinghe5836
    @asankawickramasinghe5836 4 ปีที่แล้ว +3

    මිල කීයද

    • @TopCarlk
      @TopCarlk  4 ปีที่แล้ว

      3.75 million

  • @mahindaranasinghe4202
    @mahindaranasinghe4202 4 ปีที่แล้ว +1

    Mila damma am thamai review eka watinakama

  • @vishkelum8
    @vishkelum8 4 ปีที่แล้ว +1

    Engine eka gena tikak kiwwa nam hodai. Multimedia eka on karala pennala meter panel ekath thava wisthara kala nam hari. Any way good video.

    • @TopCarlk
      @TopCarlk  4 ปีที่แล้ว

      හැම Kei car එකකම එන්නෙ 660cc engine එකක් නෙහ්... ඒකයි වැඩිය ඒ ගැන mention කලේ නැත්තෙ

  • @dumindanakanda8785
    @dumindanakanda8785 ปีที่แล้ว

    මේක ලංකාවෙ සේල් වල තියෙනවද

  • @lelumwannisinghe2245
    @lelumwannisinghe2245 4 ปีที่แล้ว +1

    Price khmda?

  • @rasikaudawaththa4533
    @rasikaudawaththa4533 ปีที่แล้ว

    Nisan dayz price kohomada.

  • @sumithasanka6818
    @sumithasanka6818 4 ปีที่แล้ว

    Awasaneta Hari kamak ne pennana wahane gana kiyapiyau

  • @dotcom1111
    @dotcom1111 4 ปีที่แล้ว

    wistharanam madi..vedio kirimanam
    anthimai

  • @dhammikasajith1833
    @dhammikasajith1833 3 ปีที่แล้ว

    Me wahane full review ekak ekmanata karanna plz

  • @sumithasanka6818
    @sumithasanka6818 4 ปีที่แล้ว

    Hema ekama kiyanne wahane opshans witharai gana kiyanne ekekvath

  • @PathumChathuranga
    @PathumChathuranga 4 ปีที่แล้ว

    Machan windshield akea thiyeana camarawa around view camarawa naweai. Aka thama Lane dipacher cam aka.

  • @Riyassaaly
    @Riyassaaly ปีที่แล้ว

    Where I can find in Sri Lanka now days brand new?

  • @chasithasanoj601
    @chasithasanoj601 3 ปีที่แล้ว

    සුපිරි aiye video eka

  • @lahiruwic4850
    @lahiruwic4850 4 ปีที่แล้ว

    NIssan Days pure drive kiyanne mokakda?

  • @thusharajayalal2061
    @thusharajayalal2061 4 ปีที่แล้ว

    මෙහි පාට්ස් මිග කොහොමද

  • @ivanjosheph7530
    @ivanjosheph7530 4 ปีที่แล้ว

    I have this car, and I want know this first service after how many kilometres?

  • @sinhagamamawikcrama2196
    @sinhagamamawikcrama2196 4 ปีที่แล้ว

    Kamara karana buruwa kauda

  • @sachinwijenayakam.c.7510
    @sachinwijenayakam.c.7510 ปีที่แล้ว

    සිහින car.

  • @amritalalhalder9082
    @amritalalhalder9082 3 ปีที่แล้ว

    Will it launch in India ???

  • @NipunThilanka
    @NipunThilanka 4 ปีที่แล้ว

    Daihatsu Boon eka genath video ekak daanna. Boon cilq eka gena. Toyota passo ekka comparison ekak krlama

  • @nuwanbuddika6269
    @nuwanbuddika6269 4 ปีที่แล้ว

    Price eakath kiuwanam watinawa

  • @World-gc3sv
    @World-gc3sv 3 ปีที่แล้ว

    Today price please

  • @judykulathunga591
    @judykulathunga591 3 ปีที่แล้ว

    Meke hana keeyada

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 4 ปีที่แล้ว

    Maath subscribe kala onna. Palaweni wathaawata beluwe video ekak niyamai.

  • @pasindudeshan139
    @pasindudeshan139 4 ปีที่แล้ว

    Honda insight aka gana review akak karannaki

  • @Anura666
    @Anura666 4 ปีที่แล้ว +1

    Not good description!
    what about engine, hybrid system, fuel consumption, etc....

  • @maduhanz5493
    @maduhanz5493 4 ปีที่แล้ว

    Meke dan price kohomada?

  • @srehanblocks5705
    @srehanblocks5705 4 ปีที่แล้ว

    good vehicle Nissan dayz

  • @kapilasenarathne3720
    @kapilasenarathne3720 4 ปีที่แล้ว

    Koheda ganna thiyanne

  • @amritalalhalder9082
    @amritalalhalder9082 3 ปีที่แล้ว

    Will it launch in India ???

  • @lahiruperera4680
    @lahiruperera4680 4 ปีที่แล้ว

    Price kiyada sir

  • @ashanmadusanka6277
    @ashanmadusanka6277 4 ปีที่แล้ว

    Tata yodha review ekaka one

  • @PBIO10
    @PBIO10 4 ปีที่แล้ว

    Would you please upload a review for Freed hybrid 2012/2013 ?

  • @gayanyl963
    @gayanyl963 4 ปีที่แล้ว

    Good review . Features explain karaddi tawa close up views dunnanan wadaa hodai.

  • @dushanthasampath2706
    @dushanthasampath2706 4 ปีที่แล้ว

    Mewaye parts tama hoyanna amaru

  • @sumithasanka6818
    @sumithasanka6818 4 ปีที่แล้ว

    Okkoma hodai ai price eka kiyanneththe eka dannadda ubala

    • @TopCarlk
      @TopCarlk  4 ปีที่แล้ว

      ලංකාවේ වාහන මිල නිතරම වෙනස් වෙනව...අපි මේ වීඩියෝ එක record කරපු මාසෙදි තියෙන මිල කිව්වොත් තමුන්ලම ඊගාවට මේකෙ බක පන්ඩිත ටෝක්ස් දෙයි...කෝ ඔය කියන ගානට ගන්න නෑනෙ.. කියල, එකයි අපි පැහැදිලිව නම්බර් එක දාල තියෙන්නේ අවශ්‍ය කෙනාට කතා කරල මිල දැන ගන්න..පොර ටෝක්ස් දෙන්නෙ නැතුව ආචාරශීලීව කතා කරන්න ඉගෙන ගන්න !

  • @udithadilshan5771
    @udithadilshan5771 4 ปีที่แล้ว

    I leter km kiyak run wanawade😐

  • @OBM-Academy.
    @OBM-Academy. 4 ปีที่แล้ว

    Vidio aul ban

  • @oshadaisanka6077
    @oshadaisanka6077 4 ปีที่แล้ว

    Hambee.mage ilaga drem eka😍 gana adu unanm maru. Video aka patta.❤ oya wage low price cars karanna.anit channel wela oya wage cars pennenane naha😊 Good luck brother❤

    • @TopCarlk
      @TopCarlk  4 ปีที่แล้ว +1

      ඇත්තටම මරු වාහනයක්.. ගාන නම් මේ අවුරුද්දෙ අඩුවෙයි කියල හිතන්න අමාරුයි ලෝකෙ තියෙන ආර්ථික අර්බුද එක්ක (ඉස්සරහට රුපියල තව අවප්‍රමාණ වෙයි)
      අනිවා ඉස්සරහට මේ වගෙ budget cars ගැන කරන්නම් 😊

  • @CRICKVIDU
    @CRICKVIDU 4 ปีที่แล้ว +1

    විශිෂ්ටයි. විය යුතු දේ වෙමින් පවතී

  • @professorgimsara2180
    @professorgimsara2180 4 ปีที่แล้ว

    Kia picanto review ekak one

  • @rihabandraaifastoyreviewerchan
    @rihabandraaifastoyreviewerchan 4 ปีที่แล้ว

    Next vid sir pls new alto800

  • @sujeevandesilva7214
    @sujeevandesilva7214 2 ปีที่แล้ว

    Good review 👍

  • @kkdperera7696
    @kkdperera7696 4 ปีที่แล้ว +1

    diahastu move eka ganath review ekak oniii

    • @TopCarlk
      @TopCarlk  4 ปีที่แล้ว

      අලුත් model එක release කලාම ඒ ගැනම කරන්නම්...දැනට තියෙන එක අවුරුදු 5ක් විතර පරණ එකමනෙ

    • @kkdperera7696
      @kkdperera7696 4 ปีที่แล้ว

      TopCar lk 5k parana nane 3ine parana

  • @TamilCarTech
    @TamilCarTech 4 ปีที่แล้ว

    Supper bro

  • @surangatelge597
    @surangatelge597 4 ปีที่แล้ว

    Thanks bro, God bless you

  • @Lahiru14
    @Lahiru14 4 ปีที่แล้ว

    Much better presentation than the other presenters ayya...! Way to go..!

    • @TopCarlk
      @TopCarlk  4 ปีที่แล้ว

      Hehe Thanks bro... ee unata mata nam Viduge presenting thama hoda 😉

  • @mtk764
    @mtk764 4 ปีที่แล้ว

    Mazda flair eke review ekk one 🙏

  • @hiransilva2105
    @hiransilva2105 4 ปีที่แล้ว

    Godak hoda video ekak 👍

  • @virajchathuranga4155
    @virajchathuranga4155 4 ปีที่แล้ว

    💓

  • @lahiruthiwanka9421
    @lahiruthiwanka9421 4 ปีที่แล้ว

    Good review bro

  • @dhammikasajith1833
    @dhammikasajith1833 3 ปีที่แล้ว

    Ganna tenak koheda tiyenne

    • @TopCarlk
      @TopCarlk  3 ปีที่แล้ว +1

      මේ වාහනේ ලංකාවේ දැන් හොයාගන්න අමාරුයි...තිබ්බත් ගිණි ගනන්...ලබන අවුරුද්දෙ වාහන ගෙන්නා දුන්නට පස්සෙ අපිට කතා කරන්න

    • @dhammikasajith1833
      @dhammikasajith1833 3 ปีที่แล้ว

      OK thanks

  • @dulanjayamaduwantharathuga8277
    @dulanjayamaduwantharathuga8277 4 ปีที่แล้ว +2

    Price kiyada???

    • @TopCarlk
      @TopCarlk  4 ปีที่แล้ว

      3.75 million

  • @naveenrandika
    @naveenrandika 4 ปีที่แล้ว

    I have a nissan dayz

  • @sithumgunarathna6038
    @sithumgunarathna6038 4 ปีที่แล้ว

    Super machan. This is great. Good luck bro.....

    • @TopCarlk
      @TopCarlk  4 ปีที่แล้ว

      Thanks bro 😇