වාහනේට Nano Coating එකක් apply කරන විදිය I TopCar M-tips I

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2019
  • වාහනෙ Body-color එක අවුවෙන්, වැස්සෙන් වගේම කුරුල්ලන්ගේ වසුරු වලින් ආරක්ශා කරගෙන වසර කිහිපයක් පවත්වා ගැනීමට Nano coating එකක් apply කරන විදිය තුලින් දැනගමු
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 82

  • @hasitha2010
    @hasitha2010 4 ปีที่แล้ว +14

    සාමාන්‍යයෙන් 40000 විතර යනවා full body coating එකක් කරන්න.. Coat කරාට පස්සේ maintains කරන්නත් ඕන.. උදා : high pressure අල්ලන බෑ, foam soap එක අල්ලන්න බෑ, මාසෙකට සැරයක් shop එකෙන් දෙන solution එකක් use කරන්න ඕන, ගොඩක් වෙලාවට free ගන්න පුලුවන්...

    • @chanabro7994
      @chanabro7994 4 ปีที่แล้ว

      oka karanna 40000 yanawada????

    • @chamindapiyasoma2930
      @chamindapiyasoma2930 ปีที่แล้ว +2

      Thank you for hidden things.
      The video shows us how to do it. But never say about products using. Ha..ha.. it's a business vdo

  • @tharangamunaweera5071
    @tharangamunaweera5071 4 ปีที่แล้ว +1

    Great stuff (Y)

  • @surangatelge597
    @surangatelge597 3 ปีที่แล้ว

    Thanks bro good luck 4 u

  • @bethesdaaquariums
    @bethesdaaquariums 2 ปีที่แล้ว +4

    Mona coating karath wedak na, eka karana ekage kate thiyena chewing gum, bulath kela magul paint eka uda watunoth okkoma ivarai. hapa hapa innava eluwek wage..
    issella coating karana ekata kiyapan piliwelata pirisiduva inna kiyala.
    mulu video eka chora wenawa uge hasireema ekka.

  • @neridperera
    @neridperera 4 ปีที่แล้ว

    Good Stuff bro..

  • @Hasithaleo
    @Hasithaleo 4 ปีที่แล้ว

    Nano coating gana eeta wada wadi wisthrayak dunan hodai mulimma

  • @channaravindu6321
    @channaravindu6321 4 ปีที่แล้ว

    eka parak nano coating eka karama kochchara kalayak yanakan eka thiyanawada

  • @fayazfyp
    @fayazfyp 4 ปีที่แล้ว

    Woow...

  • @kithsiriudawatta2090
    @kithsiriudawatta2090 4 ปีที่แล้ว +5

    Price eka moona balaa waahanaya desa balaa kiyanu atha.udaaharana (Ex)usa nam security miti nam kamkaru wage.

    • @TopCarlk
      @TopCarlk  4 ปีที่แล้ว

      එක් එක ආයතන වල භාවිතා කරන Product වල මිල ගනන් අනුව සහ වැඩ කරන සේවකයන්ගෙ Craftmenship අනුව Nano coating සදහා අය කරන මිල වෙනස් වෙන්න පුලුවන්

  • @dinukalakmal3155
    @dinukalakmal3155 4 ปีที่แล้ว +3

    වාහන මලකඩ වලින් බේරගන්න ක්‍රම අපිට දැනගන්න ඕනේ , ඒක තම තියෙන ලොකුම ගැටලුව

  • @tutuwakbik7065
    @tutuwakbik7065 3 ปีที่แล้ว

    සිරිමක් වෙන්නේ නැද්ද ඔහොම polish kalama?

  • @susanthapriyankara1863
    @susanthapriyankara1863 4 ปีที่แล้ว +1

    What's the Best way to keep head lights as Brand new

    • @TopCarlk
      @TopCarlk  4 ปีที่แล้ว

      ඉදියේදී වීඩියෝ එකක් ගේන්නම් ඒ ගැන

  • @vihangamayadunna616
    @vihangamayadunna616 4 ปีที่แล้ว +2

    එතකොට ceramic coating කියන්නෙත් ඕකටමද 🤔

  • @sahanpiyumal6033
    @sahanpiyumal6033 4 ปีที่แล้ว

    Where is the place?

  • @Travel726Gossip
    @Travel726Gossip 3 ปีที่แล้ว

    Where is this place ? How to Contact ?

  • @sasare-duken.midenna
    @sasare-duken.midenna 8 หลายเดือนก่อน

    Wax ekak needa

  • @dilankanilupul3889
    @dilankanilupul3889 3 ปีที่แล้ว

    Owat gann dewaluth kiynwadoo

  • @asokapremaratne656
    @asokapremaratne656 3 ปีที่แล้ว

    what is the shop

  • @pathumrockey9624
    @pathumrockey9624 4 ปีที่แล้ว +1

    Thwa විස්තරයක් kiuwa nm.hodai .

    • @TopCarlk
      @TopCarlk  4 ปีที่แล้ว

      ඉදිරියේ දි තවත් වීඩියෝ එකක් ගේන්නම් මේ ගැන

  • @kumaradasaedririsinghe1105
    @kumaradasaedririsinghe1105 4 ปีที่แล้ว

    Mage cay ekate kare ganne one oya widiyate oyalage gane komade malli g p 5 ekate

    • @TopCarlk
      @TopCarlk  4 ปีที่แล้ว

      ඔයාගෙ mobile number එක comment කරන්න... අදාල ආයතන අපි සම්බන්ද කරල දෙන්නම්

  • @renukajayasinghe4456
    @renukajayasinghe4456 4 ปีที่แล้ว +1

    Ape vehicle ekatath nano coating (ceramic coating) gahala thibba godak kal eka dn worthless aith nano coating ekak applie karana ekada nattam body wrap ekak karana ekada hoda

    • @TopCarlk
      @TopCarlk  4 ปีที่แล้ว

      වාහනේ අවුරුදු 4,5කට වඩා පරන නම් Body wrap එකක් කරන්න..Nano coating එක worthless නැහැ.. ඒක Apply කලාට පේන්නෙ නැහැනෙ.. මේ නිසා ගොඩක් අය හිතනව මේක බොරුවට සල්ලි නාස්තියක් කියල

    • @renukajayasinghe4456
      @renukajayasinghe4456 4 ปีที่แล้ว

      Nope 2018 X5 ekak

  • @chamindapushpakumara6538
    @chamindapushpakumara6538 2 หลายเดือนก่อน

    කොහෙද තැන

  • @dinukalakmal3155
    @dinukalakmal3155 4 ปีที่แล้ว +1

    Ceremic coating කියන්නේ මොකඩ්ඩ?

    • @TopCarlk
      @TopCarlk  4 ปีที่แล้ว

      ඉදිරියේදී අපි තව සවිස්තර වීඩියෝ එකක් ගේන්නම්

  • @ishansha7197
    @ishansha7197 4 ปีที่แล้ว +12

    Nanocoating kiyanne customergen salli galawana hodama boruwak....
    Anith lokuma boruwa tama engine flush with OBS machine...
    Workshop ekakata giyama me dekata ahu wela boruwata loku ganan salli gewanna epa....

    • @madawaSD
      @madawaSD 4 ปีที่แล้ว +1

      thank u

    • @lahirurathnayake9173
      @lahirurathnayake9173 4 ปีที่แล้ว

      Mmat fild eke inna nisa dannawa Ettama kathwa

    • @TopCarlk
      @TopCarlk  4 ปีที่แล้ว

      ඒක වැරදී Ishan .. මේක බොරුවක් නෙවෙයි , මේකෙන් වාහනේ බොඩියේ මතුපිට ස්ථරයට යම් කිසි ආරක්ෂාවක් ලැබෙනව.. පිටින් බැලුවට එහෙම මුකුත් පේන්නෙ නැති උන පලියට බොරුවක් කියල කියන්න එපා..අපි Nano coating පිලිබඳ සවිස්තර වීඩියෝ එකක් නැවත ගෙන එන්නම්

    • @ishansha7197
      @ishansha7197 4 ปีที่แล้ว +1

      @@TopCarlk brother hari deta hari kiyanna oni waradi deta waradi kitanna oni...mona auto manufacturer da nano coating recommend karala thiyenne me loke? nano coating ekedi layer ekak enawa paint scratch protection walata eth oyalata kiyanna puluwanda koi taram kalekatada kiyala? Baha kohethma baha ehema katawath kiyanna..man wagakimen kiyanne eka...nano coating karala tika dawasakata passe oyage car eka double scratch wenne...a wagema tama fade wenneth...

    • @nimanthagunawardana7661
      @nimanthagunawardana7661 4 ปีที่แล้ว

      @@ishansha7197 bro even DIMO offers Nano coating for their cars pls know before you talk

  • @erashasoyza6022
    @erashasoyza6022 4 ปีที่แล้ว +2

    Oya okkoma karanna kiyak yanawada

    • @TopCarlk
      @TopCarlk  4 ปีที่แล้ว

      ඔයාගෙ mobile number එක comment කරන්න... අදාල ආයතන අපි සම්බන්ද කරල දෙන්නම්

  • @denuwanrathnayake3712
    @denuwanrathnayake3712 4 ปีที่แล้ว

    Wash karanakota ain wenne nedda meka

    • @TopCarlk
      @TopCarlk  4 ปีที่แล้ว +1

      සාමාන්‍ය විදියට wash කරන එක ප්‍රශ්නයක් නෙවෙයි

  • @samankalhara7846
    @samankalhara7846 4 ปีที่แล้ว

    Meka kohenda karanna hoda

    • @TopCarlk
      @TopCarlk  4 ปีที่แล้ว

      ඔයාගෙ mobile number එක comment කරන්න... අදාල ආයතන අපි සම්බන්ද කරල දෙන්නම්

  • @vividprime343
    @vividprime343 4 ปีที่แล้ว

    how much for nanocotting....

    • @TopCarlk
      @TopCarlk  4 ปีที่แล้ว

      ඔයාගෙ mobile number එක comment කරන්න... අදාල ආයතන අපි සම්බන්ද කරල දෙන්නම්

  • @thusharananayakkara9313
    @thusharananayakkara9313 4 ปีที่แล้ว +1

    කොහෙන්ද මේක කර ගන්න පුලුවන්...please give me the details about this place

    • @TopCarlk
      @TopCarlk  4 ปีที่แล้ว

      ඔයාගෙ mobile number එක comment කරන්න... අදාල ආයතන අපි සම්බන්ද කරල දෙන්නම්

  • @MayuraHashan
    @MayuraHashan 4 ปีที่แล้ว

    Meka karala wash kara kiysnne aye bubulu hitinawa

    • @TopCarlk
      @TopCarlk  4 ปีที่แล้ว

      ඒ කියන්නෙ Nano coating එක හරියට Apply වෙලා

  • @nishannalinga2826
    @nishannalinga2826 2 ปีที่แล้ว

    35000 k denna api gedaratha avith karanawa

  • @nishilowrance1032
    @nishilowrance1032 2 ปีที่แล้ว

    nano කෝට් එකක් කරහම කොච්චර කාලයක් තියෙනවද නැවත කරන්නත් පුලුවන්ද

    • @TopCarlk
      @TopCarlk  2 ปีที่แล้ว

      around 1 year

  • @charlesrogers3681
    @charlesrogers3681 3 ปีที่แล้ว

    I think was progame

  • @malalagep1
    @malalagep1 4 ปีที่แล้ว +5

    Prices දැම්මා නම් තවත් හොඳයි 🙏

    • @TopCarlk
      @TopCarlk  4 ปีที่แล้ว

      ඔයාගෙ mobile number එක comment කරන්න... අදාල ආයතන අපි සම්බන්ද කරල දෙන්නම්

    • @asokapremaratne656
      @asokapremaratne656 3 ปีที่แล้ว

      @@TopCarlk 0774488427

  • @HarmoniVibe
    @HarmoniVibe 4 ปีที่แล้ว

    Price kiyada

    • @TopCarlk
      @TopCarlk  4 ปีที่แล้ว

      ඔයාගෙ mobile number එක comment කරන්න... අදාල ආයතන අපි සම්බන්ද කරල දෙන්නම්

  • @janappriyajanaranjana5553
    @janappriyajanaranjana5553 2 ปีที่แล้ว +1

    පැහැදිලි විස්තරයක් නොවන බැවින් ඔබ nano coating එක සම්බන්ධව මනා අවබෝධයක් නොමැති නම් මිනිසුන්ට පච කෙලීමෙන් වළකින්න ,මුල සිටම කියපු විස්තරය අර්ථවත් නොමැත තව ඔබට ඔය සම්බන්ධව ඉගන ගන්න කරැනු ඇත

  • @athulaj9319
    @athulaj9319 4 ปีที่แล้ว +1

    Why dont they apply it in Factory?

    • @TopCarlk
      @TopCarlk  4 ปีที่แล้ว +1

      මේ දේ කරන්න පැය 3,4ක් වත් අඩුම තරමෙ වැය වෙනව.. ඉතින් ලොකු production line එකක දවසකට වාහන සිය ගනනක් නිශ්පාදනය කරනකොට එක් එක් වාහනය වෙනුවෙන් වෙනම කාලයක් වෙන් කරන එක ප්‍රායෝගික නැතුව ඇති... ඒ නිසා After market product එකක් විදියට මේ දේ ලබාදෙනව ඇති කියලයි අපි නම් හිතන්නෙ

  • @gayangajanayaka3437
    @gayangajanayaka3437 4 ปีที่แล้ว

    මිල කොහොමද.

    • @TopCarlk
      @TopCarlk  4 ปีที่แล้ว

      ඔයාගෙ mobile number එක comment කරන්න... අදාල ආයතන අපි සම්බන්ද කරල දෙන්නම්

  • @suddagaming8081
    @suddagaming8081 4 ปีที่แล้ว +2

    Prize danna kooo

    • @TopCarlk
      @TopCarlk  4 ปีที่แล้ว

      ඔයාගෙ mobile number එක comment කරන්න... අදාල ආයතන අපි සම්බන්ද කරල දෙන්නම්

  • @youcenon
    @youcenon 4 ปีที่แล้ว +1

    වයිහික කියන්නෙමොකක්ද? 😂😂😂😂😂

  • @ropektaprint1674
    @ropektaprint1674 4 ปีที่แล้ว +13

    අර මනුස්සයා බුලත් කන විදිය වැඩකරන වෙලාවේ

  • @dumeshchathuranga3870
    @dumeshchathuranga3870 ปีที่แล้ว

    වාහන මාසයක් කොහෙද ලoකාවට එන්නෙ ඒක බොරු සතියක් යන් නැ වාහනයක් එන්න

  • @ruchiragamage6675
    @ruchiragamage6675 3 ปีที่แล้ว +2

    මේක ආයතනයක් ප්‍රොමෝට් කරන්න කරපු විඩියෝ එකක් මිසක මිනිස්සුන්ට දැනුම දෙන්න කරපු විඩියෝඑකක් නම් නෙවෙයි... කරන කිසිම ස්ටෙප් එකක පාවිච්චි කරන සොලුශන් කිසිම එකක් කියන්නෙවත් යන ගානක් කියන්නෙවත් නැත්තෙ ඒ නිසාමනෙ...

    • @TopCarlk
      @TopCarlk  3 ปีที่แล้ว +1

      මේක ආයතනයක් promote කරන්න කරපු දෙයක් නෙවෙයි... මගේ මිතුරෙකුගේ වාහනයක් Nano coating කරන අවස්ථාවේ නොමිලේම record කරන ලද වීඩියෝ එකකි. මෙහි එන steps or solution සදහන් කලත් ඔබට මෙවැනි Nano coating එකක් ගෙදරදීම කරගත නොහැක.
      මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු උනේ Nano coating පිළිබඳව මූලික අවබෝධයක් ලබාදීමටයි. හැම වෙලේම වැරදිම, ඇදකුදම හොයන්න වීඩියෝ බලන මානසිකත්වයෙන් ඔබ ඉවත් වන්න

    • @ruchiragamage6675
      @ruchiragamage6675 3 ปีที่แล้ว

      @@TopCarlk ඇද කුද වැරදි සෙවීමට විඩියෝ එක බැලුවෙ නෑ... ඒත් දැකපු සහ බලලා ඉවර වුණාම තේරුණ දේ තමා අවසානයේ කමෙන්ට් එකක් වශයෙන් පළකරේ.. කෙසේ නමුත් ඔබ කියන ආකාරයෙන් ගෙදරදි මේ වගේ දේවල් කරන්න බෑ කියලා ඒක ඔබ තුමා දන්නා තරම තමා... ඕනි තරම් ටැලන්ටඩ් අය ඉන්නවා ඔය විඩියෝ බලන් ගෙදරදි ඔය සර්විස් ස්ටේශන් වලට වඩා හොදට දේවල් කර ගන්න.. මම පාවිච්චි කරපු කිසිම වාහනයක් ගරාජ් එකකට දාල පේන්ට් වැඩ වාහන පොලිශින් වැඩ සහ තවත් සමහර කාර්මික වැඩ කරගන්නෙ නෑ... ඒවා ගෙදරදිම ලස්සනට කර ගන්නවා... ඒ වගේම තවත් බහුතර පිරිසක් ඉන්නවා එහෙම කරන... එපමණයි... විඩියෝ එක ලස්සනයි ස්තූතියී 🙏

    • @TopCarlk
      @TopCarlk  3 ปีที่แล้ว +1

      මේ වීඩියෝස් හදන්නෙ තමුන් වගෙ expertලට නෙවෙයි, සාමාන්‍ය පුද්ගලයන් වෙනුවෙන්... වාහන expertලට බලන්න වීඩියෝ හදන වෙන චැනල් තියෙනව නෙහ්.. කරුණාකර ඒවා බලන්න... TopCar අපේ අරමුණ සාමාන්‍ය දැනුමැති ලාංකිකයන්ට වාහන පිළිබඳ මූලික දැනුමක් ලබාදෙන එකයි.. ඉස්සර ඉඳලම අපි වීඩියෝ හැදුවෙ ඒ Theme එකට

  • @user-or7kw9ob1t
    @user-or7kw9ob1t ปีที่แล้ว +1

    😂😂😂 mewata ahuwenna epa

  • @fairyland-canada1493
    @fairyland-canada1493 4 ปีที่แล้ว

    මේ විඩියෝ එක සුපිරි...මාවත් subscribe කරන්න..