Daihatsu Atrai | TopCar - First Look සිංහලෙන්

แชร์
ฝัง

ความคิดเห็น • 69

  • @kumarasaman271
    @kumarasaman271 5 ปีที่แล้ว +2

    Supirima review ekak bro.ela ela. Maarama voice eka.super. Honda civic hatchback tech pack ekath aniwaryenma onamai.

  • @pasindubavantha8802
    @pasindubavantha8802 4 ปีที่แล้ว

    Bro meke suzuki every eke wage piti passe 3rd seat set eka gahanna puluwan da?

  • @pasiduwijesingha9367
    @pasiduwijesingha9367 5 ปีที่แล้ว +1

    ganna ganata supiri...Second hand market eka kohomada?
    Spear parts....
    Ai every nomel model ekatath wada meka ganan adu bn....

  • @GoviDeSilva
    @GoviDeSilva 3 ปีที่แล้ว

    වැඩිය‌ෙන්ම ත‌ෙල් වැඩකරන බඩි වෑන් එක ම‌ොකක්ද ? ? ? Daihatsu HiJet vs Suzuki Every vs Nissan Clipper ?

  • @techacademy116
    @techacademy116 2 ปีที่แล้ว

    Meke vena sheet ekak gahanna puluvanda suzuki everye vage

  • @ictwithvimu
    @ictwithvimu 5 ปีที่แล้ว +2

    Suzuki every join van eke review ekak genna

  • @PriceLanka
    @PriceLanka 5 ปีที่แล้ว +2

    Good work machan 👍👍

  • @samanindunil
    @samanindunil 5 ปีที่แล้ว

    Please tell a fuel efficient,low cost family vehicle.

  • @ictwithvimu
    @ictwithvimu 5 ปีที่แล้ว +1

    Review eka සුපිරි 👌👌👌

  • @surangademel7527
    @surangademel7527 5 ปีที่แล้ว +4

    6:16..ඊට අමතරව....ඊට අමතරව.....ඊට අමතරව..😌...වීඩියෝ එක සුපිරි....😂😂😘

  • @pubuduransith8558
    @pubuduransith8558 5 ปีที่แล้ว +1

    Good Job vidu
    Thanks so..

  • @rashangaffoor4433
    @rashangaffoor4433 5 ปีที่แล้ว

    Hodata vidtara karanawa good luck

  • @user-bz1eu6qg2d
    @user-bz1eu6qg2d 5 ปีที่แล้ว

    ප්ලීස් හබ්බ්‍රිඩ් car wala aduma price ekai car eka ganai video ekk dannako.. rejidter,unjegi... ewage pz

  • @priyanthakumara2054
    @priyanthakumara2054 3 ปีที่แล้ว

    Dhaihatsu haijet cargo van gana review akak dennako brother

  • @arunalanka3576
    @arunalanka3576 5 ปีที่แล้ว

    Bro meke passe seat set ekak set karanna baida

  • @achintha2
    @achintha2 3 ปีที่แล้ว

    daihatsu nmzk w68d eka english walata harawa ganne kohomada

  • @kavindajayawardhane4092
    @kavindajayawardhane4092 4 ปีที่แล้ว

    Me wahane spare parts kohmd?hoygnn tynwd.wahane hodaida

  • @nimantha1989
    @nimantha1989 5 ปีที่แล้ว +1

    Good job bro..

  • @RESHACN
    @RESHACN 4 ปีที่แล้ว

    ස්තුතියි මල්ලි.

  • @disanayakadisa7474
    @disanayakadisa7474 3 ปีที่แล้ว

    DFSK Glory 330 2016 review ekak karanna

  • @nasaarmohomad576
    @nasaarmohomad576 ปีที่แล้ว

    How much is price right now bro

  • @shanlakshan3346
    @shanlakshan3346 5 ปีที่แล้ว +1

    Patta aiye

  • @a.m.y.shanakasugathadasa262
    @a.m.y.shanakasugathadasa262 5 ปีที่แล้ว +1

    Toyota Indonesia kiyanne mokakd?

  • @Nimesha1994
    @Nimesha1994 4 ปีที่แล้ว

    Parts thiyenaw da bro ganna?

  • @bihanyasintha3743
    @bihanyasintha3743 5 ปีที่แล้ว

    Laksha 40ta aduven ganna hodama vahane mokakda

  • @siriljayawardana1566
    @siriljayawardana1566 5 ปีที่แล้ว

    kohomada ...price ..brother .

  • @sahanransikarajapaksha4196
    @sahanransikarajapaksha4196 5 ปีที่แล้ว +1

    නියමයි

  • @pasinducolabage5814
    @pasinducolabage5814 2 ปีที่แล้ว +1

    සුපිරි බොක්ක

  • @tharangayapa3378
    @tharangayapa3378 4 ปีที่แล้ว

    Daihatsu parts thiyenawada

  • @emmaaashif7930
    @emmaaashif7930 3 ปีที่แล้ว

    Voice niyamai

  • @bandara929
    @bandara929 ปีที่แล้ว

    Patta van eka..

  • @manulamadusara9992
    @manulamadusara9992 4 ปีที่แล้ว

    Daihat boon කාර් එක පිළිබඳ විස්තර ඇතුළත් වීඩියෝ එකක් කරන්න My friends.

  • @imrannazeer
    @imrannazeer 5 ปีที่แล้ว

    Honda N wgn pls

  • @sumithsameera7294
    @sumithsameera7294 5 ปีที่แล้ว

    Gana danna puluuwannam hugak hodai thanks

  • @lasachandima1987
    @lasachandima1987 4 ปีที่แล้ว

    විදූ ගාණ කොහොමද

  • @sudugethilan2494
    @sudugethilan2494 5 ปีที่แล้ว

    Honda n wgn 1 ganna hoda wiswasa tank kiyapnko

    • @tharakatimes
      @tharakatimes 4 ปีที่แล้ว

      ඔයාගෙ නම්බර් එක කමෙන්ට් කරන්න

  • @hemanthaweerasooriya3585
    @hemanthaweerasooriya3585 9 หลายเดือนก่อน

  • @gvhhbjhuvjjn9673
    @gvhhbjhuvjjn9673 4 ปีที่แล้ว

    Aka..kiyada..

  • @hiransandakelum
    @hiransandakelum 5 ปีที่แล้ว

    😍😍😍😍😍😍

  • @thusithakanchana6084
    @thusithakanchana6084 5 ปีที่แล้ว

    මල කෙලියයි අපෙත් atrai turbo එකක් තියනවා. අපි ගැහුවේ octain 92. දැන් ඉදන් octaine 95 ගැහුවට අවුලක් නැද්ද?

    • @isurulakmal6684
      @isurulakmal6684 3 ปีที่แล้ว

      Mamath gana hithan inne khomada whanee

    • @thusithakanchana6084
      @thusithakanchana6084 3 ปีที่แล้ว +1

      @@isurulakmal6684 dan 1.5 yr. mata nam awulakma awe ne. pickup hodai. fuel nam karanne 14-15 thama uparima with random A/C. atrai wagon ekata wada meka ganan adui. comfortable ekamai. hijet parts hari yana nisa parts awulak ne. modification parts nam adui. meka man gattu kale 25-26 yaddi every wagon eka giya 33-35 wage. dan every eka 38 penala man hithanne. thawa atrai eka 26-28 wage yanawa. ekai watinakama.

  • @m.shanukagunarathna6278
    @m.shanukagunarathna6278 5 ปีที่แล้ว +1

    👍

  • @sujithchamara2004
    @sujithchamara2004 4 ปีที่แล้ว

    Nilushi nedda

  • @kokilabandata5646
    @kokilabandata5646 3 ปีที่แล้ว

    කදු අදින පුළුවන් ද ? ..6 ක් දාලා.

  • @annettewicramasinghe7922
    @annettewicramasinghe7922 5 ปีที่แล้ว +2

    Hodai vistara kiriima..

  • @pushpanandani8837
    @pushpanandani8837 4 ปีที่แล้ว

    ලක්ෂ 10k ගෙවල මුලින් සම්පූර්ණයෙන්ම මුදල ලක්ෂ 20k විතර ganna පුළුවන් වාහනයක් kiyan nako pode බිස්නස් ekak karagan na පුළුවන් ;;;;;?

  • @bossgames3182
    @bossgames3182 3 ปีที่แล้ว

    🥺❤️

  • @dilrukshimanori3677
    @dilrukshimanori3677 2 ปีที่แล้ว

    Kiyada aka

  • @udeeshabandara6313
    @udeeshabandara6313 5 ปีที่แล้ว +7

    anthimta gahuwa anduwata paharak

  • @disanayakadisa7474
    @disanayakadisa7474 3 ปีที่แล้ว

    👍🏽👍🏽👍🏽👍🏽

  • @aarishin
    @aarishin 4 ปีที่แล้ว

    Быстро шпарит! Ни че не понятно!

  • @isuruchamara6768
    @isuruchamara6768 2 ปีที่แล้ว

    දැන් 50

  • @sllokaya3417
    @sllokaya3417 3 ปีที่แล้ว +1

    පිටිපස්සට තව සීට් එකක්. හයි කරන්න පුළුවන් ද

    • @sllokaya3417
      @sllokaya3417 3 ปีที่แล้ว +1

      Kiyannakoooo

    • @TopCarlk
      @TopCarlk  3 ปีที่แล้ว

      පුලුවන් ... හැබැයි මේ වාහන engineered කරල තියෙන්නෙ උපරිම 4-5කට යන්න පුලුවන් විදියට... සීට් හයි කරල වැෆියෙන් මිනිස්සු දාගෙන ගියොත් වාහනේ තෙල් පිච්චෙන එක වැඩී..ඒ වගේම හදිස්සියකදි බ්‍රේක් කලොත් Breaking distance එක වෙනස් වෙන්න පුලුවන්... ඒ නිසා හොදම දේ නිශ්පාදකයා විසින් අනුමත කරල තියෙන සීමාවන්ගෙ විතරක් වාහනේ පාවිච්චි කරන එකයි

  • @shaa4280
    @shaa4280 5 ปีที่แล้ว +3

    ඇයි 660cc එකකට 92 octane petrol ගහන්න හොද නැත්තේ ?
    92 ගැහුවොත් මොකද වෙන්නේ ?

    • @tharakatimes
      @tharakatimes 5 ปีที่แล้ว

      Engine capacity එකේ නෙවෙයි ප්‍රශ්නෙ...Turbo engine වලට ගහන්න ඕන 95, Non turbo engine(naturally aspirated engine ) වලට නම් 92 ගහන්න පුලුවන්

    • @DJSHANESrilanka
      @DJSHANESrilanka 4 ปีที่แล้ว

      @@tharakatimes 92 Gahuwoth Atrai ekata Leda deida kalekin ?

    • @sajisuranga7142
      @sajisuranga7142 3 ปีที่แล้ว

      Mama 92 gahala mage engine eka awul una..kawadawath mekata 92 gahanna epa

  • @Nadun941
    @Nadun941 5 ปีที่แล้ว +3

    ලක්ශ 20 25 අතර ගන්න පුලුවන් වහනය්ක් කිය්න්න්කෝ

  • @rosejayasekara850
    @rosejayasekara850 ปีที่แล้ว

    Vidu

  • @hasindudulaj7940
    @hasindudulaj7940 5 ปีที่แล้ว

    උබ විදූ නේද😂

  • @ayush9308
    @ayush9308 4 ปีที่แล้ว

    Kiyawana eka witharai karanne wahane hariyata penwanne na ubawa balala wadak na bn hariyata hama thanama pennapan elakiri eke wage

  • @isurulakmal6684
    @isurulakmal6684 4 ปีที่แล้ว

    මේක පාවිච්චිකරන අයගේ අත්දැකීම් තිබුනොත් හොදයි

    • @TopCarlk
      @TopCarlk  4 ปีที่แล้ว +1

      Fuel consumption 10 km pe liter (average) ... ඒ ඇරෙන්න අනිත් හැම අතින්ම හොද comfortable වාහනයක් ඔය price range එකේ ගන්න තියෙන . අපෙ පවුලේ වාහනයත් ඕකම තමයි 😉

    • @isurulakmal6684
      @isurulakmal6684 3 ปีที่แล้ว

      Patss ehema homada

    • @isurulakmal6684
      @isurulakmal6684 3 ปีที่แล้ว

      Mamath gana hithan inne patral karNawa madi needa