ගෙදර රාබු තියනවා නන් උයන්න එපා මේ විදිහට හදලා බලන්නකෝ හැමදාම හැමෝම කයි/මාස ගානක් තියාගන්න පුලුවන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 125

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 3 ปีที่แล้ว +7

    ලැබු බදින්න උයන්න එපා දරුවො සලාදයක් හදල කන්න හරිම ගානයි හරිම රසයි. මැදපෙරදිග සියලුම මිනිසුන් අච්චාරු වශයෙන් සලාද මෙන් හදල කනව. මුත්‍රා ලෙඩට, වකුගඩු අමාරු වලට මෙන්ම බඩ තියෙන ඇත්තන්ගෙ බඩ අඩුවෙනවා. බුදුසරණයි.

    • @jayanthikumari1168
      @jayanthikumari1168 3 ปีที่แล้ว

      අනේ අපි asama kama කන්නේ uyala හැබැයි හදලා තියෙන්නේ ගෙදර ..

  • @WLG409
    @WLG409 3 ปีที่แล้ว +3

    වම්බටු මෙහෙම හදනවා නිතරම. ඒත් අද තමයි රාබු වලින් හදන අදහස දන්නේ. ස්තුතියි ඔයාට. 👌🧡

  • @nilushikapriyadarshani235
    @nilushikapriyadarshani235 3 ปีที่แล้ว

    Me kiypu vidiytma hadala baluwa mn harima rasai.thnks kiyla dunnata 😍

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 ปีที่แล้ว +6

    නියමයි 👍 මිස් දෙහි යුෂ දමා කලවම් කරගන්තාට පසු කල්තබා ගැනීමට පුලුවන්ද.ගොඩක් ස්තූතියි ❤️

  • @amilaperera466
    @amilaperera466 3 ปีที่แล้ว +3

    ගොඩාක්ම පින් තෙරුවන් සරනයි

  • @w.a.chularathnawanasingha9773
    @w.a.chularathnawanasingha9773 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි. වැල්වටාරම් නැතුව අවශ්‍ය දේ පමණක් ඉක්මනින් කියලා දුන්නා ට.

  • @මැණික්මැණික්-ඨ1ඳ
    @මැණික්මැණික්-ඨ1ඳ 3 ปีที่แล้ว +1

    මන් ඔයාගේ කට හඩට හරිම ආසයි බුදුසරණයි ඔයාට

  • @lakkithajayasinghe6656
    @lakkithajayasinghe6656 3 ปีที่แล้ว

    මං අද හැදුවා නියමයි සුපිරි ..
    ස්තුතියි ..👍👍👍👍

  • @samankumara7605
    @samankumara7605 3 ปีที่แล้ว +1

    ඔයාගේ video ඔක්කොම අපි බලනවා... බොහොම ස්තුතියි ඔයාට ❤❤❤

  • @suneralakshani6711
    @suneralakshani6711 3 ปีที่แล้ว

    Aluth adahasak.thank u

  • @nishadipramudika2539
    @nishadipramudika2539 3 ปีที่แล้ว +4

    Mama godak Kama adanna purudu unne oyagen godak sthuthiyi oyata thank you veri much

  • @krishankagayani6836
    @krishankagayani6836 3 ปีที่แล้ว +3

    අක්කේ ඔයා දැන් ලංකාවේ ඉන්නේ සුපිරි කෑමක් ♥️♥️♥️♥️🤣

  • @Disna0608
    @Disna0608 3 ปีที่แล้ว +1

    ඒක නියම අදහස.අපිටදැන් සමර් එක.රාබු,නෝකෝල් හිටවල අපිට වැඩි නිසා අහල පහල අයටත් දුන්න.උයල කෑව.තෙල් දාල කෑව.මලවල කෑව.මං ඒත් හිත හිත හිටියෙ අච්චාරුවත් දාන්න බැරිවෙයිද කියල 😀thank you

  • @nandikasiyambalanduwa2543
    @nandikasiyambalanduwa2543 2 ปีที่แล้ว

    සීනි ටිකක් සහ තල ඇට ටිකක් කලවම් කරන්න ..සුපිරි එතකොට (කොරියාවේ අවන්හල්වල මෙහෙම හදනවා.අපි කනවා සුපිරි රස)

  • @pavithrasilva1123
    @pavithrasilva1123 2 ปีที่แล้ว

    නියමයිනේ 👍

  • @champiy5006
    @champiy5006 3 ปีที่แล้ว +2

    Looks good! Thanks. 💐🇺🇸

  • @nilusharehani4942
    @nilusharehani4942 3 ปีที่แล้ว +1

    Woooooooou thanks

  • @rohanisusanthika1408
    @rohanisusanthika1408 3 ปีที่แล้ว +1

    මාත් මෙි විදිහට හදනවා .thank you

  • @tharuneth4488
    @tharuneth4488 3 ปีที่แล้ว +5

    Woow ඒක නියමයි මමත් හදලා බලනවා.

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 3 ปีที่แล้ว

    Try karala balannm🌹🌹🌹🌹🌹🌹🌹

  • @piyasiliperera6836
    @piyasiliperera6836 3 ปีที่แล้ว

    සුපිරියිස්තුතියි👍👍❤

  • @ruvinidilrukshi8531
    @ruvinidilrukshi8531 3 ปีที่แล้ว +3

    Akke soya sos Gedara hadana hati kiyala dennako

  • @kuwaitium5569
    @kuwaitium5569 3 ปีที่แล้ว

    Niyamaine😀😘

  • @nivankamadumali7501
    @nivankamadumali7501 3 ปีที่แล้ว +2

    Niyamai akka

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @kaushalyajeewanthi3823
    @kaushalyajeewanthi3823 3 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන්ම ඒකත් හදනවා අක්කේ ❤️❤️❤️

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @cookwithnadeesha
    @cookwithnadeesha 3 ปีที่แล้ว +1

    ඒකනම් නියමයි වරුණි..👍👍👍

  • @ruchinipiyasena8654
    @ruchinipiyasena8654 3 ปีที่แล้ว

    godak rasa athi hadanna asa hithuna

  • @jayasirijayalath4241
    @jayasirijayalath4241 3 ปีที่แล้ว

    Niymai akke......dara lipe cake hadanna berida......

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 ปีที่แล้ว +2

    Thanks dear 😍🙏

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @sashikala_lakshani
    @sashikala_lakshani 3 ปีที่แล้ว

    මාත් ඔහොමයි හදන්නෙ. මන් ඕකට තව හාල්මැස්සො බැදලා එකතු කරනවා. ඒමත් රසයි

  • @krishmilatanu9425
    @krishmilatanu9425 3 ปีที่แล้ว

    Woww niyamai niyamai
    Me wage elawalu walin hadana kema warga වැඩිපුර danna akke

  • @lakmalkarunarathne4685
    @lakmalkarunarathne4685 3 ปีที่แล้ว +15

    Mn kema gdk hadanna පුරුදු වුණේ ඔයාගෙන් thank u so much

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +5

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @devinieattygala7210
    @devinieattygala7210 3 ปีที่แล้ว

    niyamai. 👍👍 Mekata සීනි chuttak dammata kamak nadda kiyannako

  • @Nikeee-x7j
    @Nikeee-x7j 3 ปีที่แล้ว +1

    Hadanawa akki danma thank you

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      රසයි හදලා කියන්නකෝ❤️❤️

  • @pathumsanjeewa3484
    @pathumsanjeewa3484 3 ปีที่แล้ว

    Akki chocolate moist cake ekak hadana widiha kiyala dennako

  • @madhushi5234
    @madhushi5234 3 ปีที่แล้ว

    දෙහි කලවම් කරලා ෆ්‍රිජ් එකෙ කල් තියාගන්න පුලුවන්ද , ආයේම රත් කරන්න ඕනෙ ඕනෙද 🤔...

  • @renukaperera9844
    @renukaperera9844 3 ปีที่แล้ว

    Thank s.

  • @Nikeee-x7j
    @Nikeee-x7j 3 ปีที่แล้ว +1

    Akki dark chocolate hadana widihath kiyala denna

  • @bhagyarashelk.w.n.7597
    @bhagyarashelk.w.n.7597 3 ปีที่แล้ว +1

    පලවෙනි කමෙන්ට් එක මගෙන් 👍👍👍

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @upulgunarathna4592
    @upulgunarathna4592 3 ปีที่แล้ว +1

    Maru

  • @indikajanaki8933
    @indikajanaki8933 3 ปีที่แล้ว +1

    Niyamayi akke

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @ruvinipeshala214
    @ruvinipeshala214 3 ปีที่แล้ว +1

    Eka nam rasa patai. Baba ekka video 1k karanna.

  • @jeevaniariyawansa5867
    @jeevaniariyawansa5867 3 ปีที่แล้ว

    Thank you

  • @piyumibhagya5546
    @piyumibhagya5546 3 ปีที่แล้ว +1

    Thankyou akki

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @every77
    @every77 3 ปีที่แล้ว +1

    First coment akki

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      Thanks dr❤️❤️

    • @every77
      @every77 3 ปีที่แล้ว

      @@WarunisKitchen welcome akki❤️❤️❤️

  • @erabaduvillage6105
    @erabaduvillage6105 3 ปีที่แล้ว

    Nice video ...l

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 3 ปีที่แล้ว

    First comment ❤️

  • @duleekanilmini5949
    @duleekanilmini5949 3 ปีที่แล้ว

    Oyage kama godak man hadala tiyenawa

  • @mushfiqgamer2373
    @mushfiqgamer2373 3 ปีที่แล้ว

    Super akki

  • @senuriperis1900
    @senuriperis1900 3 ปีที่แล้ว +1

    අපිමේ හදනගමන් ඉන්නෙ අක්කි❤

  • @දිල්කිමගේවයස23
    @දිල්කිමගේවයස23 3 ปีที่แล้ว

    මමත් හදලා දෙනවා මගේ හස්බන්ඩ්ට මේ රාබු

  • @Chamalk
    @Chamalk 3 ปีที่แล้ว

    Maru 🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳

  • @ruchirayapa6536
    @ruchirayapa6536 3 ปีที่แล้ว +1

    Oyage nunstik pen eka mokakda akki.oyage kemanam maru.math hadanawa ❤❤❤❤

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +1

      මේක මෙහෙන් ගත්ත එකක් නංගි..ගොඩක් ගනන් එකක් නෙවෙයි..ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @pushpaathukorala8641
    @pushpaathukorala8641 3 ปีที่แล้ว

    Godak pin rasa athikalaya aduwen mahansiya aduwen rasa rabu baduma hadals balamu

  • @ruzanasaman2968
    @ruzanasaman2968 3 ปีที่แล้ว +1

    නියමයි

  • @manojdissanyake655
    @manojdissanyake655 3 ปีที่แล้ว

    Thanks

  • @ranjithhapu3945
    @ranjithhapu3945 3 ปีที่แล้ว

    රා බු සලාදය කාල තියනවද

  • @umeshavinu9399
    @umeshavinu9399 3 ปีที่แล้ว

    1st like for me

  • @isankasandeepani3225
    @isankasandeepani3225 3 ปีที่แล้ว

    Hodai ane ehem. Ape gedar rabukann asam naha

  • @user-hd4uk1od2g
    @user-hd4uk1od2g 3 ปีที่แล้ว +1

    නියමයිනේ.

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

    • @user-hd4uk1od2g
      @user-hd4uk1od2g 3 ปีที่แล้ว

      🌷🌷❤

  • @ssilva3049
    @ssilva3049 3 ปีที่แล้ว

    Thank

  • @uththarakumarasena
    @uththarakumarasena 3 ปีที่แล้ว

    Karawila mamaa ohoma hadanawa

  • @chandrafernando6428
    @chandrafernando6428 3 ปีที่แล้ว

    බහරේන් වල මම හදලා කියන්න ම්

  • @emdpekanayaka1134
    @emdpekanayaka1134 3 ปีที่แล้ว

    Rasa patai hadala balnna oni

  • @sachinthathisera2806
    @sachinthathisera2806 3 ปีที่แล้ว

    Meka lankawe kauruth hoyagaththe na, ennako japane. Me krameta ona tharam thiyenawa.

  • @akeshabandara3957
    @akeshabandara3957 3 ปีที่แล้ว +1

    Lankawe thiyn dewal wlin kimchi hadnn kiyl dennko akkiyo

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +1

      කියලා දෙන්නම් ඉදිරියේදී ❤️❤️

  • @akeshabandara3957
    @akeshabandara3957 3 ปีที่แล้ว

    Thnkz akkiyo

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @lata1628
    @lata1628 3 ปีที่แล้ว

    Thank ,s oyata

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @lakithimihinuli4605
    @lakithimihinuli4605 3 ปีที่แล้ว

    Oya hodin neda akke..penna nane goda kalekin🤔🤔

  • @chandralatharajakaruna4258
    @chandralatharajakaruna4258 3 ปีที่แล้ว +2

    රසපාටයි ඔයාගේ කෑම වර්ග හුගාක් හදල තියෙන්නෙ බුදුසරණයි

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @sakuraskitchen5397
    @sakuraskitchen5397 3 ปีที่แล้ว

    おいしそう rasapatai

  • @irfanksa343
    @irfanksa343 3 ปีที่แล้ว +1

    ❤️❤️☺️☺️👍👍

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว

    මොකද දැන් නිහඩවෙලා.. .. . ගොඩක් කාලෙකින් video එකක් දැම්මේ නෑ. නේද

  • @p.p.dshanthi8955
    @p.p.dshanthi8955 3 ปีที่แล้ว

    Gune nathi wenawa ne rabuwala

  • @danojaatukorala979
    @danojaatukorala979 3 ปีที่แล้ว

    මෙි විදියටම කොහිල අලත් හදන්න පුලවනි..

  • @user_7961
    @user_7961 3 ปีที่แล้ว +1

    මරු 🤩❤️👌

  • @alasmawiz
    @alasmawiz 3 ปีที่แล้ว

    👍👍

  • @mihilinishara1522
    @mihilinishara1522 3 ปีที่แล้ว

    😃❤🤤

  • @anulaanu7072
    @anulaanu7072 3 ปีที่แล้ว

    සානියමයි

  • @sagaramadusanka9138
    @sagaramadusanka9138 3 ปีที่แล้ว

    Eka ft

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @scraft1717
    @scraft1717 3 ปีที่แล้ว

    Akki ai video natte ane dannako

  • @every77
    @every77 3 ปีที่แล้ว +1

    Oyata khomada akke හොඳින් neda😘

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      හොඳින් ඉන්නවා පැටියෝ❤️❤️ඔයාලා පරිස්සමෙන් ඉන්නවා නේද

    • @every77
      @every77 3 ปีที่แล้ว

      @@WarunisKitchen ow akki api පරිස්සමෙන් oya kiyala dena recipe හදාගෙන innawa🤩🤩😘😘

  • @nisansalamadushani3961
    @nisansalamadushani3961 3 ปีที่แล้ว

    🤗🤗🤗😋😋😋💖

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @lifewithisuru4283
    @lifewithisuru4283 3 ปีที่แล้ว +1

    👍

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @dewmiimasha7522
    @dewmiimasha7522 3 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤😁

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @saviandama694
    @saviandama694 3 ปีที่แล้ว

    Hadala balann one

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @umayaanuthmi5923
    @umayaanuthmi5923 3 ปีที่แล้ว +1

    💞💞💞💕💕💕✌️✌️😂😂😂

  • @dsfamily6727
    @dsfamily6727 3 ปีที่แล้ว

    Ai akke dn videos naththeeeee 😖😖😖😖😖😖😖😖😖😖😖😖😖

  • @dilansapeiris6989
    @dilansapeiris6989 3 ปีที่แล้ว

    😝😜

  • @ඉසදිඅනුත්මා
    @ඉසදිඅනුත්මා 3 ปีที่แล้ว

    රාබු කපන්න බෑ මට අත් වලට විසයි.😔

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      ග්ලවුස් එකක් දාගෙනත් අමාරුයි ද❤️

  • @ajithpamakumara659
    @ajithpamakumara659 3 ปีที่แล้ว

    hri rasa patai thx akka

  • @beautiviaglowgirl611
    @beautiviaglowgirl611 3 ปีที่แล้ว

    Thank you 😊

  • @rupikawewage9347
    @rupikawewage9347 3 ปีที่แล้ว

    Thank you

  • @shanikaperera1176
    @shanikaperera1176 3 ปีที่แล้ว

    Thank you