මස් වගේ ‍රසට රාබු උයන රහස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 55

  • @mihirasalk
    @mihirasalk ปีที่แล้ว +10

    මේ වගේ රාබු මාලුවක් දැක්කමයි..වෙනස්ම දෙයක් ...රාබු නොකන අයත් මීට පස්සෙ රාබු කයි කියල මට හිතෙනවා...ගොඩක් ස්තූතියි කියල දුන්නට ..😊

  • @sranagala7200
    @sranagala7200 ปีที่แล้ว +2

    Thank you somuch for giving us this recipe

  • @annemaldeniya6799
    @annemaldeniya6799 ปีที่แล้ว +1

    වෙනදා වගේම superb recipe ekak.💐🙏 Pls kohila ala වලිනුත් hoda recipe එකක් denna හැකිද

  • @SumuduKrishantha
    @SumuduKrishantha ปีที่แล้ว +4

    අදත් මාරු කෑමක්... දැක්කම කන්න ආස හිතුනා... පාට මාරු.. කැම වල ගුණ අගුණ දෙකම ඉගෙන ගන්න පුළුවන්.. Thanks for sharing chef

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් ලස්සනයි රසවත් ගුනවත් කෑමක් හැදුවේ අද තමයි මේ වගේ රාබු හදනවා දැක්කේ ගොඩක් ස්තුතියි

  • @ayoniveera381
    @ayoniveera381 7 หลายเดือนก่อน +1

    Thank you .chef .❤🙏❤🙏❤🙏❤👍👍👍👍

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 ปีที่แล้ว +2

    රාබු මේ වගේ අමුතු විදියට හදලා නෑ මංනම්, හරිම පැහැදිලිව කියලා දුන්නා, ගොඩක් ස්තූතියි අයියේ, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

  • @ralahami.4343
    @ralahami.4343 ปีที่แล้ว +3

    අදත් ඉතාමත් රසබර රෙසිපි එකක් අප වෙත ගෙන ආවට ඔබට ස්තූතියි අයියේ..❤

  • @ShamikaNilanthi-cf7om
    @ShamikaNilanthi-cf7om ปีที่แล้ว +1

    නියමයි අයියේ රසවත් රෙසපි එකක් තමයි ඉදිරිපත් කරේ ගොඩක් වටිනවා ස්තුතියි අයියා

  • @ChampikaDewaraja
    @ChampikaDewaraja 10 หลายเดือนก่อน

    Thanks hadala balannm Rasa ati.

  • @sigithisigithi
    @sigithisigithi ปีที่แล้ว

    ඒක නම් මාරම රෙසිපි එකක් මම කවදාවත් හිතුවේ නෑ මේ විදියට රාබු හදන්න පුළුවන් කියලා ගොඩක්ම ස්තූතියි අපි නොදන්නා දේවල් අරගෙන එනවා ට තෙරුවන් සරණයි

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වැදගත් වටිනවා විඩියෝ එකක් මෙවගේ විඩියෝ එකක් ගෙනාවට ගොඩක් ස්තුතියි

  • @ChandaniePieris
    @ChandaniePieris 5 หลายเดือนก่อน

    හරීම රසයි.
    ස්තුතියි .

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @onikapalipana3741
    @onikapalipana3741 ปีที่แล้ว +1

    නියමයි අයියේ ..🙏🌹
    අනිවාර්යයෙන් හදනවා.අයියේ ...
    මම බටු කරිය හැදුවා ..හරිම රසයි ...
    ගොඩාක් ස්තුතියි අයියේ 🙏🌹🙏🌹

  • @SandyaKumari-vl9mu
    @SandyaKumari-vl9mu ปีที่แล้ว

    Ekanan patta hodeee. Rabu nokana ayath ada idan kai rabu illa illa. Thanks for sharing

  • @amarakumari3812
    @amarakumari3812 ปีที่แล้ว

    මං හැදුවා දඹල නියමයි,,
    👍👍👍👍

  • @chenukamanagamage359
    @chenukamanagamage359 4 หลายเดือนก่อน

    Thank you .ඔබට බොහොම ස්තුති

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  4 หลายเดือนก่อน

      🙏🙏🙏♥️♥️

  • @manilanka1899
    @manilanka1899 ปีที่แล้ว

    mamath mey kariya hadanawa, mechchara kalayak mama Rabu thel dala kaawe, oyata godak thanks, Mr, Chef❤

  • @nayanaperera360
    @nayanaperera360 ปีที่แล้ว

    Harima shok kalath na dakalath na thank u

  • @lakyshawineetha7988
    @lakyshawineetha7988 9 หลายเดือนก่อน

    Ane Oyage kama rasai ❤❤❤

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 ปีที่แล้ว

    මේකට සියඹලා එකතු කරන්නේ නැද්ද? මාර රෙසිපි
    එකක් Thank's

  • @nayananandani5353
    @nayananandani5353 7 หลายเดือนก่อน

    Thank you 💕🌹

  • @SheshanSahiru
    @SheshanSahiru ปีที่แล้ว

    මං සාමාන්‍යයෙන් කන්න ආසම නැති කෑමක් රාබු.ඒත් මේහෙම නම් රස වෙයි කියලා හිතෙනවා.බලන්න ඕන උත්සහ කරලා

  • @achalasiyapatha1168
    @achalasiyapatha1168 ปีที่แล้ว

    මේ විදියට නම් හදලා කාල නැ මේ විදියට හදලා කන්න ආසයි හිතුනා ස්තුතියි 🙏🏻

  • @chandaniperera6261
    @chandaniperera6261 ปีที่แล้ว +2

    මම ආසම කෑමක්.එත් මෙහෙම හදලා නැහැ.වෙනස් විදිහට හැදුවාම හරිම රසවත් ඇති.දානෙකට වුනත් සුදුසු යි

  • @sujathaalahakoon9931
    @sujathaalahakoon9931 ปีที่แล้ว

    Thank you chief God bless

  • @gihananushka2995
    @gihananushka2995 11 หลายเดือนก่อน

    Supiri aiya

  • @ashokawithanage8216
    @ashokawithanage8216 ปีที่แล้ว +1

    👍

  • @wadiyarestaurant6695
    @wadiyarestaurant6695 ปีที่แล้ว

    රසම රස රාබු කරිය අපි හැදුවා රසයි ගොඩක් 🎉

  • @makpmak8913
    @makpmak8913 ปีที่แล้ว

    Wow😮

  • @sarathudugama9732
    @sarathudugama9732 ปีที่แล้ว +1

    අයියා ..කවදාවත් මම රාබු කන්නෙ නැහැ ..හැබැයි මේ උයලා තියෙන ආකාරයට ආසයි...හදලා බලනවා මම

  • @MeepagamaKapuralalagePathmalat
    @MeepagamaKapuralalagePathmalat ปีที่แล้ว

    රස පාටයි හදල බලනවා 😊.

  • @indikalakmal8588
    @indikalakmal8588 ปีที่แล้ว

    ඒක නමි සුපිරි.කවදාවත් දැකලා නැහැ හැබැයි

  • @artandlifedileepa
    @artandlifedileepa ปีที่แล้ว +1

    Superb video❤

  • @maletetusbudusarana1349
    @maletetusbudusarana1349 ปีที่แล้ว

    Busy santana oyata all the besst

  • @SuraSura-ng9fx
    @SuraSura-ng9fx 8 หลายเดือนก่อน +1

    දැක්කමයි රාබු මස් වගේ හදනෝ. ඒක ගොඩක් වතිනෝ මොකද ගොඩක් අය රාබු කන්නේ නෑ. අනිවරෙන් හදලා කියන්නම් කොහොමද කියල

  • @kavindisandarekha2239
    @kavindisandarekha2239 ปีที่แล้ว +1

    මං රාබු කන්න නම් එච්චර ආසවක් නෑ . ඒ උනාට මේ රෙසිපි එක දැක්ක ම නම් මේ විදියට හදලා කන්න ආස හිතුනා .

  • @chathurikajayamali4531
    @chathurikajayamali4531 3 หลายเดือนก่อน +1

    ගොරක කෑල්ලක දාන්න එපාද...?

  • @Janaki123-q1k
    @Janaki123-q1k ปีที่แล้ว

    Rasawath rabu maluwak ♥️♥️

  • @renukasisira8591
    @renukasisira8591 ปีที่แล้ว +1

    Sambolath kawa mehema kala na 👍

  • @sandhyaskitchenandvlog7803
    @sandhyaskitchenandvlog7803 ปีที่แล้ว

    Man ada thama awe chenel akta video aka iwara wennama beluwa. Godak hodai. Idiriyatama yanna. Budu saranai

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @deg3906
    @deg3906 ปีที่แล้ว

    Rasataatineda

  • @RIVICEntertainment
    @RIVICEntertainment ปีที่แล้ว +1

    👍👍👍

  • @treeshaperera4164
    @treeshaperera4164 ปีที่แล้ว

    Super

  • @ChinthaEdirisuriya
    @ChinthaEdirisuriya ปีที่แล้ว +1

    Very nice putha ❤❤

  • @sujathawickramanayaka9488
    @sujathawickramanayaka9488 ปีที่แล้ว

    Nokol Rasata hadanna kiyala denna

  • @fazeelshawmiya
    @fazeelshawmiya ปีที่แล้ว +1

    Raabu mg kannama kmty na aat mea vidihata aniwa hadla balnnawa.kannaaasa hitanawa mea vdo aka bluwata passea

  • @asokaasoka2036
    @asokaasoka2036 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍❤️❤️❤️