The benefits of mindful fishing extend far beyond the physical act of catching fish. Mentally, it's a powerful stress reliever. The rhythmic motion of casting a line, the focus required to watch the water, and the patience needed to wait for a bite, all contribute to a state of mental relaxation and clarity.
Me wage videos ona tharam welawak balan inna puluwan harima lassanai. Keep it up and all the best. 👍👍
හදවතින්ම ස්තුතියි 💛
Aya oyage hama video akakma mama balana harim lassani harima asi oyata budu sarani hamadama sarthakama wewa aiya mama moratuwe oyage gama kohida❤❤❤
මීගමුවේ .....හදවතින්ම ස්තුතියි 💖
සුලොචන සුපිරි 😍
ස්තුතියි 💖
Great presentation your videos you youngsters keep on doing it
Watching in Canada 🇨🇦🇨🇦
thank you so much....👍
බල්ලා වත්තට ආවම, ගඩොල් භාග යවන එව්න්, මාළුවට තියෙන සත්ව කරුණාව,... 😀😀
😇
ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා , ❤පරිස්සමට දෙන්නම
ස්තුතියි 😇
Ela kollek thamai ape Sulochana
Ape gedarata eha paththe inne
Mallige daathata devi pihitaiy. Obage video ekata sthuthi karanawa. 🥰🥰🙏🙏🙏🙏
ස්තුතියි 💛
අපිත් ආසයි මුහුදු මාළු කෑල්ලක් කන්න
ස්තුතියි 👍
Yaluu..me wage video tikak dannako thawa...බිලි බාන ewa
ලස්සනයි විඩියෝ ටික දිගටම කරන්න ජයවේවා මමත් මුන්නක්කරේ එක්කේනේක් දැනට Australiawe ජිවත් වේන්නේ අපේගම දැක්කාමත් ආසයි..
ස්තුතියි 💛
😂🤣
Awurudu ganakin dakke na jesu pihitai
Ahinsaka kollo ban.. unta thamai hariyanna owne 🙏
හදවතින්ම ස්තුතියි 💛
සත්තු මරන උන්ටද අහිංසක කියන්නෙ??? 😂😂
@@CC-ec8co
කොත්තු, රයිස් කන උන් 😅😅😅
(පුකට ඇගිල්ල ගහගෙන.) හැමතැනම කක්කි දානව ඔයා.🙈🙈
Parana video akak beluwa 👍
ස්තුතියි 👍
Ela kollek sulochana ❤
ස්තුතියි 👍
Negombo Pitipana lagoon eke inna waddo thamaiii
ස්තුතියි 💛👍
භාවනාම මේකට සම කරන්න ඒපා සහොදරයා. ලස්සනයි විඩියෝව. ඔබට ජය ✌
ඒක ඇත්ත .....සමාවෙන්න 💛
අඩෙ උබට ඔක තෙරෙන්නෙ නැද්ද බන් මනසික එකග්‍රතාව ගැනඑකෙන් කියන්නෙ උපමවක් විතර්‍යෛ බන් එක
පන්දම් වලින් කකුලුවෝ අල්ලන වීඩියෝ එකක් ඕනී 💖😁 වීඩියෝ දිග වෙන තරමට හොදයි. කෙටි වීඩියෝ දාන්න එපා 👌😁
හොඳ වීඩියෝවක් දෙන්නම් 👍
Great work bro
Thanks
තාම ව්ඩ්යෝ ඔක්කොම බලන ගමන්
ස්තුතියි 👍
videos supiri niyamai man Hamadama balanawa
ස්තුතියි 😍
රැට නිදාගද්දි අනිවා බලනව.ගැම්මක් තමා අයියෙ👀💝
ස්තුතියි 😍
Aiye apith ennada සුලෝචනත් එක්ක මාලුවෙක් අල්ලන්න❤
අහල කියන්නම්.....
Apita ona Janaka and Sulochana inna video thawa thawath
Good job 👌👌
බිලිබානවා කියන්නේ භාවනා කරනව වගේලු....🤒🤒
🤔
Niyamai ❤❤
ස්තුතියි 💖
Sulochana malaya ela oi ela
ස්තුතියි 👍
මම නිර්මාංශයි.....උතුම් සතුටක් ඒක...
මගේ කුසගින්න නිවාගන්න මම ප්‍රාණඝාතයක් නොකරමි......❤️❤️❤️
ado machan matath udauwak karapan..mata moorek allaganna ona ubata amak wenna puluwanda mama uba katte gahannam ridunta ganan ganna epa piina piina dagala dagala idapan...aulak na ne
ධීවරයින් මෝරුන්ට බය නෑ.....මෝරු මරන්නෙත් ධීවරයින් තමයි.
මේ වීඩියෝව බලන්න👇
th-cam.com/users/shortsS1PL0Flr5YE?feature=share
video ekath balala pakak kiyawanawa
😂😂😂😂😂😂
Aiye mata ruwal karayo tikak one mata tenkiyaka hadaganna heti tikak kiyala denawada
ඉදිරියේදී වීඩියෝවක් කරන්නම්......👍
අඩොව් කොහෙද මචන් පොට් එක.... මගේත් ආසම දේ තමයි බන් මාලු අල්ලන එක. අපිට ඉතින් ඔරු නැ ගොඩ ඉදන් තමයි බන්.. සුපිරි බන් ආ.. දිගටම කරහන් ජයෙන් ජය.....
ස්තුතියි 👍
කල්ලතෝනියෙක්ද උඹත්?😹
@@CC-ec8co ආ හුත්තො කල්ලතොනියො විතරද මාලු අල්ලන්නේ??
@@sumindasumesh7801 අතිබහුතරය කල්ලතෝනි තමා. 😂 තෝ වගේ 😁
මේ video බලලා බලලා කට පාඩම් ❤😅
ස්තුතියි 👍
මරු හොදේ🤟🤟 අපි වැව් වල බිලි බාද්දි තරං මාලු නැ නෙද🤔
kawuru bannath pau pau kiyala rassawa nokoloth rupiyalak denna kenek na neda
ඒක ඇත්ත 🤔
Ekenma. Eyala jiwath wenne me rassawen..
Negombo koheda me .apith maluwek alla gnna thana kiynko 😐
මීගමුවේ කලපුවේ......මාර්කට් එක ලග පාලම උඩ බිලිබාන්න පුලුවන්.......👍
Damith aiya oyath ehemai
ස්තුතියි 👍
සුලෝචනගේ රස්සාව ව්දිහටද මාලු අල්ලන්නේ වෙන රස්සාවක් කරන ගමන්ද කරන්නේ
රැකියාව කලපු ධීවර .......
Sulochana's voice is very low .but great work.need more time
thanks lot
negambo lagoon eke neda. Ekaparak othana alluwa wage mathakai
ඔව්.....negombo lagoon 💛
good job
Thanks
Bili bana eka kohomada bawana kanna ekata samana kale.
මානසික ඒකාග්‍රතාවය ගැනයි මා සදහන් කලේ......
පව් පින් ගැන කතා කරන ලංකාවෙ හුගක් ගෝත්‍රිකයන්ට රෙන්න පුකේ ගූත් නෑ.. 😂😂😂😂😂
හිතන්න යමක්....🤔
Tikak loku malu allana video ekak gennako
මේ වීඩියෝ බලන්න👇
th-cam.com/video/Wv0KjNlIFBk/w-d-xo.htmlsi=zsIe4Gdp-njtPs0L
th-cam.com/video/mjqjLX748QM/w-d-xo.htmlsi=8v6zOskx-4f7s560
th-cam.com/video/4aeOw_-qdeA/w-d-xo.htmlsi=ZvLGmYbXOAKVOGLx
th-cam.com/video/hSh2gvynp00/w-d-xo.htmlsi=IpxVpzzK2b1XG7SS
Sulochanya thmai naluwa bm....elaaa
ස්තුතියි
මා නොකෙරුවත් නොකරමි එය ගැරහීම...✌️✌️✌️
👍
මා නොකෙරුවත් කරනෙමි එය ගැරහීම 😌👎
Meh Koheda place eka ? Hemotama bei da othana malu allanna ?
වටිනා විඩියෝවක් බෝ
ස්තුතියි
Kalliyawa pennanako api dekala na yaluwa j.p parissamin digatama video ona ❤👍
ස්තුතියි
ovage kibullu nadda?
ඉන්නවා....එක එක පැති තියනවා උන් ඉන්න.....
Karamalata atha kepanawai kiyala Adamai denagaththe 😁
තැඹලයාගේ කරමලට
අගුලුවාට වතූරනැතීව කොච්චර වෙලා ඉන්න පූලුවන්ද
ටික වෙලාවයි.....හැබැයි කොස්ස,....වැනි මාලු....පැයකට වඩා ඉන්නවා....
පව් වැඩ කරන්න එපා යකෝ 😂😂😂 මටත් කැල්ලක් දිපන් ඉතින් ම්ම්ම්ම්😂😂😂😂😂
🤩
මෙ පිත්තට ඉපියෙක් (float) බාවිතා කරන් නැද්ද ??? එහෙම නැතුව මාලුව ඇම කෑව කියල හොයාගන්නෙ කොහොමද
මාලුවා ඇමයට කොටන විට අතට දැනෙනවා......😍
monawada ban me gon athal
ස්තුතියි
අයියෙ මේ බිලි බාන්න ගත්තු බිලි කට්ටෙ නොම්බරෙයි......තන්ගුස් වල සයිස් එකයි මොකක්ද
මට මතක විදියට .....කට්ට 18.....තංගුස 40
සයිස් 3 කටු වේන් මොක්කුද අල්ලන්න පුලුවන්
3/0 කටුව කියන්නේ ලොකු මාලු අල්ලන කටුවක්......ගහන ඇමේ අනුව අහුවෙන මාලු වෙනස් වෙනවා......
අංකය විශාල වෙන්න වෙන්න කටුවේ සයිස් එක කුඩා වෙනවා......
Brother ko Janaka?
ඊලඟ වීඩියෝ එකේ ඉන්නවා.....
Sulochana vidiyo walata degatama gannna ala kolllek
ස්තුතියි 👍
Pudumayage kata handa
You have to be careful
Thanks 👍
korali thilapi warga 2kda
Tilapia ව korali කියලත් හදුන්වයි .....
@@wishwatiyubaya thank aiiya
@@pathummalsitha8403 👍👍
මුන්නක්කරය තමයි දකින්නෙ
Meyakata malu aulanna dannh bn
Sulochnyaaa hamba wenna asaiii bn.
මීගමුවට එන්න.....
Bo karanwada moddu kotu kiyanne
ඔව්......බෝ කරලා රට යවනවා....
කටුවේ සයිස් කියද
18....
මීගමුවේ කොහෙද මේ
පිටිපන හරියේ කලපුවේ........
Munnakkare
👍👍👍
💖
දැනුමට දෙයක් අරන් ආවම අපේ උන්ට ඒක බලලා දැනුමක් ගන්නවට වඩා වෙන දේවල් නම් ඕන තරම් පේනවා
මේ ලංකාවනෙ බ්‍රදර් .....🤩
මජ්න් බුවල්ලො අල්ල එකක් ඔනෙ බන්
ඉදිරියේදී 👍
තබලයා කියන්නේ ඔය මාලුවටද බන්
තැඹලයා
👌
මේකේ කමෙන්ට් බැලුවම මාළු කන්න නැති හොදි කන අයනේ ගොඩක් ඉන්නේ මේ අය කරෝල කන් නැද්ද දන්නෑ ඒත් මාළු කියල දන්නවද දන්නෑ😂😂😋😋😎
මටත් හිතාගන්න බැරි කාරණාව ......🤔
@@wishwatiyubaya උඹගෙ වැඩේ කරන් පලයං මල්ලියෝ
😂😂😂
❤️❤️❤️❤️
Killing is not bawana ok you do not know please advise ok
The benefits of mindful fishing extend far beyond the physical act of catching fish. Mentally, it's a powerful stress reliever. The rhythmic motion of casting a line, the focus required to watch the water, and the patience needed to wait for a bite, all contribute to a state of mental relaxation and clarity.
සුලෝචනය නන් මහ දසයෙක්.
වෙන්න බැරි දෙයක්.....
කොහොමත් මං මාළු කන්නෙ නෑ. කාලත් නැ ජිවිතේට. ඔකට මුකුත් කියන්න යන්නෙ නෑ. නැත්තම් අපේ අම්මා අප්පා මතක් කර ගන්න වෙන්නෙ එක එකාට කියලා. ඒත් භාවනාවට ඕක සම කරන්නනම් එපා. භාවනාවක් වෙන්නෙ අනෙකාගෙත් හිත සුවපත් වෙන දෙයක්. ඔතන අනෙකා අසිමිත් දුකක් විදින එකක් වෙන්නෙ
මෙතනදී අදහස් කලේ මානසික ඒකාග්‍රතාවය ගැනයි......
Eten malu kanne natanm .. nobala ennako...balan edemat papayak tama....
@@wishwatiyubaya ගානකට ගන්න එපා ලන්කාවෙ ගොන් අයනෙ💙
අනේ යකූ බාවනාවක් කියන්නෙ හිතේ එකග කමට 😂😂😂 කන්නෙ නැත්නම් ඔයා ඒ පැත්තේ වැඩසටහන් කරන්න ඉවරනේ.
පලයන් හුත්තෝ
Koheda area sea?laggoon negambo katunayakada?
මීගමුවේ ....
Api avilla rod daala alluwata aulak naha needa ?
@@agri1587 කිසිම අවුලක් නෑ.....
රන්නා..
oita vadiye hodai bn bahala oke naganim maluvek adinna dannathi podi eka 😂😂
ස්තුතියි 💛
e minissu purudu wenna newi oy assawa krnne
Supar
Me chnl ek mru 🌹
හදවතින්ම ස්තුතියි 💖
සුලෝචන කොහෙන්ද හොයා ගත්තේ 🤗🤗
ගමේ කොල්ලෙක් 👍
හරි කියුට් සුලෝචන
@@wishwatiyubaya ගැම්මක් තමයි❤️
ipiyk bawitha karnne nathe ai
කලපුවේ ....මුහුදේ.....ඉපියො ගහන්නේ නෑ......ගහන අයත් ඉන්නවා.....
මෙච්චර ස්වාභාවික සම්පත් තියෙද්දිත් උමබලකඩ කෑල්ලත් පිටරටින් ගේන තත්වයට පත් වෙලා..
ඔබ හරි.....👍
අදනම් සුලොචනයා කොස්සන්ට ඉස්සන් කවනවා....😜😜😝 දෙයක් කියලා දෙනකොට කුසල් හාමීලා මාඵ බාන්න එනවනේහ්. ඉතිං. පව පින අනුව තමයි මේක පැවතෙන්නේ.. පීං කරන එවුන්ම හිටියනම් හැමනිලා තියෙයි.. චෙතනාවං භීක්ඛ වේ... කම්මං වදාමී....
ධීවර රැකියාවේ යතාර්ථය ......
මේ කොහෙද ?
මීගමුවේ
Sulochanata හාවා 🐇 කියන්න
හාවා.....🤔
වතුර පැදිලිද 😂
ඔව්...
දමිත් අයියේ ඔයා තාම සුලෝචනගේ නම්බර් එක දුන්නේ නැහැනෙ මට
0755957403
අම්මො නිකම් කමෙන්ට් බැලුවෙ අපෙ රටෙත් කලකන්නි බොදිසත්වයො ඉන්නවනෙ😂😂😂😂
ඔව්.....මරන එක පව්.....කන එක පව් නෑ......🤔
🥱එතකොට ඔයත් දිවරයෙක්ද
@@avishkapramod1387 දිවරයෙක් වෙන්නම ඔනිද😂😂😂 අනෙ මන්දා බ්න් උබල කවදා හැදෙයිද😂
😂 ආගම් පක්කු ඔහොම තමයි උන්ට මලු මරනොකොට පව් කනොකොට පං
@@ibotic5294 ආගමක් ධර්මයක් නැති උනානම් ඔයි වගේ කතා කියන්නෙ නෑ. මාලුවෙක් මරලා නතර වෙන් නෑ එහෙනම්. මෝඩ කම තමයි ඉතින්. අර කිව්ව කතාව ඇත්ත අල්ලලා මරන කොට බනිනවා. අරන් ගිහින් කනකොට රසයි රසයි කිය කිය ගනවා.
Ai uba sinidu babekda
Alla Allana gaman wallath allala balanna
😲.......................🤔
පවු කාර වැඩ කරන්න එපා යකො😢
ධීවර කර්මාන්තයේ යතාර්ථය ...
අනේ පකෝ බලන්න බැරිනම් පලකො අහවල් රෙද්දකටද උබ් බලන්නෙ . මාලු කන්නැද්ද පකය. පව් පව් ගාන්නෙ මාලු අල්ලල් තමයි මේ මනුස්සයො ජීවිතේ ගැටගහගන්නෙ
අයියෙ හෙට නම් මීට වැඩිය දිග වීඩියෝ එකක් ඕන.සුරේශ් අයිය දැන් නැද්ද අයියෙ
ඉන්නවා....
පවුකාරම වැඩ. ජරාම රස්සාව.
පනපිටිං තමංගේ ඇග හරහා යකඩයක් යැවුවොත් කොහොමද
සමාවෙන්න 🙏
Oya vegetarian dha ?
Ub නොබලා idpn koo.. ithin .🥴😂
මේක තමයි ධීවර කර්මාන්තයේ යතාර්ථය ......ලොව කොතැනක කලත් එය එසේමයි.....🤔
@@maxdewon6926 නෑ ඔය ගොඩක් අය කරෝල කනව 😂
🌹🌹🌹👍👍👍
😍
ලංකාවේ බෝධිසත්වයෝ ගොඩයි 😂💔
කල්ලතෝනිත් දැන් වැඩී 😌
❤️❤️❤️❤️❤️❤️👍👍👍
👍