ඩයිනෝසරයින්ට කලිං පෘථිවියේ ජීවත්වුනු සතුන් | Earth Before Dinosaurs Emergence.Origin of Life on Land

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • ඩයිනෝසරයින්ට කලිං පෘථිවියේ ජීවත්වුනු සතුන් | Earth Before Dinosaurs Emergence.Origin of Life on Land
    කාලාන්තරයක් තිස්සේ ජලය ජීවයේ නිවහන වූ නමුත් මේ නිවහන ජීවීන්ට සැමවිටම සාමකාමී තරනක් නෙමෙයි. ජීවය සෑම විටම ජීවත් වෙන්න, වර්ධනය වෙන්න සහ බෝවෙන්න වඩා හොඳ ස්ථානයක් හොය හොය තමයි හිටියේ. එක දවසක්, ජීවය ජලය අත්හැර ගොඩබිමට එන්න උත්සාහ කලා. ඒ තේරීම තමයි වර්ථමානයේ ඔබවත් මාවත් නිර්මාණය කලේ. ඒ ආපු පරිනාමීය ගමන් මග ලෙහෙසි පහසු නෑ. ඉස්සර අපේ නල් නිවහන අද වගේ ගස්වැලි සතුන්ගෙන් පිරුනු බොහොම ජනාකීර්ණ ප්‍රදේශයක් නෙමෙයි. ඒක ගොඩක් හිස් සහ පාලු තැනක්. හරියට මෙන්න මේ වගේ.
    අද මම කතා කරන්න යනවා පෘථිවියේ ජීවය ජලයෙන් ගොඩබිමට ආපු විදිහත්,ඒක පරිනාමය වුනු විදිහ සහ පෘථිවියට මුහුන දෙන්න වුනු මහා වඳවී යෑමක් ගැන වටිනා තොරතුරු ගොඩක් මෙන්න මේ වීඩියෝව තුලින්.
    ________________________________________
    සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
    Produced in Sinhala Pedia Studios with Love 💕
    SUBSCRIBE: rb.gy/89yuvy
    TIKTOK: vm.tiktok.com/...
    වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
    සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
    ________________________________________
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    For copyright © matters plz contact
    mrm208338@gmail.com

ความคิดเห็น • 434

  • @chathunkapraveen2241
    @chathunkapraveen2241 11 หลายเดือนก่อน +18

    ගොඩක් වටින වීඩියෝ එකක්... සුපිරි... 💓💯🔥

  • @ChiranRinidu
    @ChiranRinidu 11 หลายเดือนก่อน +12

    අදනම් ගොඩක් දේවල් ඉගෙන ගත්ත සුපිරියි❤

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 11 หลายเดือนก่อน +28

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

    • @chamaraadikari
      @chamaraadikari 11 หลายเดือนก่อน +1

      මකුලුවා

  • @d.jprasad174
    @d.jprasad174 11 หลายเดือนก่อน +27

    Great ❤ video
    මකුලුවා

  • @adhiwass7902
    @adhiwass7902 11 หลายเดือนก่อน +7

    ගොඩක් වටින වීඩියෝ එකක්...

  • @Amila_suresh
    @Amila_suresh 11 หลายเดือนก่อน +43

    ඔයාගේ වීඩියෝ සිරාවටම වැදගත් ආ 😊
    වෙන අය වගේ වල්පල් හෑලි දාල මිනිස්සුන්ගෙ කාලෙ නාස්ති කරන්නෙ නෑ.
    හරිනම් මේවට තම විව්ස් ගොඩක් එන්න ඕනී..
    ලංකාවෙ මිනිස්සුන්ට කොහෙද ඉතින් දැනුමක් ඔලුවට දාගන්න වෙලාවක්..

  • @roshansilva9126
    @roshansilva9126 11 หลายเดือนก่อน +96

    එක එකාගේ ගොසිප් විකුණන චැනල් අතරේ වයිරල් වෙන්න බලන්නේ නැතිව ලස්සන දැනුම වීඩියෝ ඉදිරිපත් කරන ඔබට පින් ❤️🍃

    • @sinhalapedia
      @sinhalapedia  11 หลายเดือนก่อน +11

      🥰❤️

    • @thinkfreshgdalyrics.7691
      @thinkfreshgdalyrics.7691 11 หลายเดือนก่อน +7

      ඒක ඇත්ත

    • @GB_editz-25
      @GB_editz-25 8 หลายเดือนก่อน +5

      Respect Sinhala pedia 😊

    • @damithkumara-tr7pr
      @damithkumara-tr7pr 7 หลายเดือนก่อน +2

      kalekata passe dakka hodama comment eka 😊😊

    • @GithmaErosh
      @GithmaErosh 7 หลายเดือนก่อน +2

      ඇත්ත ❤❤

  • @sanjayadilan3423
    @sanjayadilan3423 11 หลายเดือนก่อน +20

    පැහැදිලි කරන්න බැරි දෙයක් පැහැදිලි කරන්න ගත්ත හොද උත්සාහයක්... ""ජීවය""

  • @slhpeduzone9276
    @slhpeduzone9276 10 หลายเดือนก่อน +4

    Video එකනම් සුපිරියි.. අන්තිමට අහපු ප්‍රශ්නයට උත්තරය මකුළුවා..

  • @Dulansenadheera798
    @Dulansenadheera798 11 หลายเดือนก่อน +5

    ලස්සන වීඩියෝ එකක් සහෝ.
    ඉදිරියෙන් ඉදිරියටම යන්න ❤️❤️

  • @lasantha.rathnayaka
    @lasantha.rathnayaka 11 หลายเดือนก่อน +19

    මම මේ වීඩියෝ ආසවෙන් බලනවා පැහැදිලි කරන විදිහ ආසාවෙන් බලනවා 😊❤❤

    • @GithmaErosh
      @GithmaErosh 7 หลายเดือนก่อน

      ඇත්ත අයියගේ පැහැදිලි කිරීම හරිම කෙටි ඒ වගේම හරිම ලේසි❤

  • @mihirichethana9575
    @mihirichethana9575 หลายเดือนก่อน +1

    ගොඩක් වටින වීඩියෝ එකක්
    thankyou ❤

  • @ANNirmal
    @ANNirmal 15 วันที่ผ่านมา

    ❤❤❤අදත් සුපිරිය් විඩියෝවක්🎉🎉

  • @NimanthaChathuranga
    @NimanthaChathuranga 11 หลายเดือนก่อน +3

    නියමයි අයියෙ වැඩසටහන ගොඩක් වැදගත් ඔක්කොම අයට ❤🎉

  • @sasensenitha6257
    @sasensenitha6257 11 หลายเดือนก่อน +1

    අද video එක නම් සුපිරියි.හැමදාම මේ වගේ video දාන්න පුලුවන් වෙන්න ඕනේ

  • @chamaripriyadarshaniperera9088
    @chamaripriyadarshaniperera9088 หลายเดือนก่อน

    මකුළුවා
    ලස්සන වීඩියෝ එකක්
    ස්තූතියි ❤❤❤

  • @dulahansamal3386
    @dulahansamal3386 11 หลายเดือนก่อน +2

    අනිත් channel වලින් මිනිස්සු ට වැදගත් නැති සාමාන්‍ය දේවල් කර ට sinhala pedia ඔයාගෙ videos වල මිනිස්සුන්ගෙ දැනුමට මොනවම හරි එකතු කරන දේවල් ගොඩක් තියේ 600K ගහන්න පුළුවන් වේවා කියලා ආදරෙන් ප්‍රර්ථනා කරනවා ❤️

  • @Hurhurhurhur923
    @Hurhurhurhur923 11 หลายเดือนก่อน +4

    Good explanation broski.😮

  • @mihirichethana9575
    @mihirichethana9575 หลายเดือนก่อน +1

    උත්තරේ
    මකුළුවා

  • @GithmaErosh
    @GithmaErosh 7 หลายเดือนก่อน +5

    ඇත්තටම අයියට කොහෙන් දැනුම හම්බෙනවද කියලා දන්නේ එ උනාට ආශ්‍රය කරන්න හම්බුනොත් දැනගන්න පුළුවන් අයියා දැනුම් ගුහාවක් 😂❤️☺️

    • @sinhalapedia
      @sinhalapedia  7 หลายเดือนก่อน

      ❤️❤️

  • @KWW44Rimixer.
    @KWW44Rimixer. 3 หลายเดือนก่อน

    that's the interesting video thanks for you 😎
    Spider is Answer
    KW STUDIO

  • @pasanravihansa504
    @pasanravihansa504 11 หลายเดือนก่อน

    Discovery Channel එකේ පැහැදිලි කරනවා වගේ සුපිරි ❤️👊

  • @gunasekarakm2835
    @gunasekarakm2835 11 หลายเดือนก่อน

    මකුළුවා සුපිරි විඩියො එකක් සහොදරයා

  • @HonnantharaAcharigeChathurani
    @HonnantharaAcharigeChathurani หลายเดือนก่อน

    ❤අාසාවෙන් බලන එකම චැනල් එක

  • @PradeepPradeep-y1o
    @PradeepPradeep-y1o 2 หลายเดือนก่อน

    Lassanai a video eka adarei

  • @Charuka-f3t
    @Charuka-f3t 7 วันที่ผ่านมา

    🕷️🕸️ හොඳ වැඩක්

  • @randhikamenuwara1133
    @randhikamenuwara1133 5 หลายเดือนก่อน

    සුපිරි වීඩියෝ එකක්

  • @AshantiUdayanga
    @AshantiUdayanga 10 หลายเดือนก่อน +1

    සිරවටම සුපිරි

  • @aselaamaranath3812
    @aselaamaranath3812 11 หลายเดือนก่อน +1

    අදත් සුපිරියක්

  • @roshanithomas21
    @roshanithomas21 9 หลายเดือนก่อน

    සුපිරිම චැනල් එකක් ❤

  • @kavishajayathilaka7870
    @kavishajayathilaka7870 11 หลายเดือนก่อน +1

    Supiri video akak😮

  • @dhanushamadushanthi3748
    @dhanushamadushanthi3748 11 หลายเดือนก่อน

    අදත් සුපිරි ලස්සන video එකක්

  • @KmpAmbalanthuduwa
    @KmpAmbalanthuduwa หลายเดือนก่อน

    සුපිරි

  • @KavindaPremachandra
    @KavindaPremachandra 6 หลายเดือนก่อน

    මකුළුවා ❤😊

  • @RuwanthaRukshan
    @RuwanthaRukshan 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @asith6732
    @asith6732 11 หลายเดือนก่อน +14

    මකුලුවා නේද අන්තිමට අහපු ප්‍රශ්නෙට උත්තරේ❤

    • @sinhalapedia
      @sinhalapedia  11 หลายเดือนก่อน +3

      ❤️✅

    • @sameerasesath3898
      @sameerasesath3898 5 หลายเดือนก่อน

      @@asith6732 අප්‍රසන්න සතෙක්

  • @prabodhaindrajith7381
    @prabodhaindrajith7381 11 หลายเดือนก่อน +2

    මකුළුවා …..👍🏻✨
    වර්තමානය දක්වාම පෘථිවියේ සිද්ද වෙච්ච දේවල් ගැන video series එකක්ම ගේන්න…….❤👌🏻

  • @RIOMUSICHUB
    @RIOMUSICHUB 4 หลายเดือนก่อน

    හැමදාම ආසාවෙන් බලනවා මේ චැනල් එකේ video...🤗😍❤️

  • @AnuraThennakoon-dv6in
    @AnuraThennakoon-dv6in 7 หลายเดือนก่อน +1

    😊 Thanks

  • @Nirwanakalanka-r6d
    @Nirwanakalanka-r6d 11 หลายเดือนก่อน +1

    දැන්නම් ආසම චැනල් එකක්❤

  • @hasithatec264
    @hasithatec264 5 หลายเดือนก่อน +1

    Super bro 😘

  • @isurudilhan4732
    @isurudilhan4732 11 หลายเดือนก่อน

    මකුලුවා❤ ලස්සනයි වීඩියෝ එක

  • @kaushalmalisha2544
    @kaushalmalisha2544 11 หลายเดือนก่อน

    පට්ටම වීඩියෝ එකක් ❤️‍🔥

  • @Nancydreew
    @Nancydreew 4 หลายเดือนก่อน

    very valuable for A.L biology . Tnx bro ❤

  • @suwahas860.
    @suwahas860. 11 หลายเดือนก่อน +1

    වැදගත් වීඩියෝ එකක්❤❤❤

  • @anushapriyadarshani4923
    @anushapriyadarshani4923 3 หลายเดือนก่อน

    Spiders me vidiyo ekanam supiri

  • @kaveeshsathsara3050
    @kaveeshsathsara3050 9 หลายเดือนก่อน

    සුපිරියක්ම තමයි 💗😚❤️

  • @Nimmimadushani
    @Nimmimadushani 7 หลายเดือนก่อน +1

    පට්ට❤❤❤

  • @nilupul190
    @nilupul190 11 หลายเดือนก่อน +3

    නියමයි ❤❤❤😅😅😊

  • @damayanthisalpage3381
    @damayanthisalpage3381 7 หลายเดือนก่อน

    Thanks you very much

  • @pransenehas2190
    @pransenehas2190 6 หลายเดือนก่อน +2

    එක එකාගෙ හිතළු කියවනවා ඇත්තටම උනේ ඒක වගේ😂😂.

  • @Tharushinagahalanda
    @Tharushinagahalanda 11 หลายเดือนก่อน +4

    සිංහලෙන් documentry චැනල් එකක් පටන් ගන්නකෝ 🤩🤩

  • @Sudda-ed3et
    @Sudda-ed3et 6 หลายเดือนก่อน

    අපේ ඉස්කෝලේ ඔයාගෙ ඔය වීඩියෝ එක පෙන්නුවා ❤❤

  • @ChamodPurna
    @ChamodPurna 3 หลายเดือนก่อน +1

    Whicha. gambo.aththatama. innawada

  • @GithmaErosh
    @GithmaErosh 7 หลายเดือนก่อน

    වල්පල් දොඩවලා recah ගන්නෙ දගලන්නෙ නැතුව අපිට දෙයක් කියලා ලොකු ගේමක් ගහන්නෙ අදරෙයි අයියේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thinkfreshgdalyrics.7691
    @thinkfreshgdalyrics.7691 11 หลายเดือนก่อน

    මේකනම් තනිකම සුපිරියක් ❤ උත්තරේ මකුලුවා

  • @n.lakshanigamage2438
    @n.lakshanigamage2438 6 ชั่วโมงที่ผ่านมา

    Bilogy krn mt me vidio ek godm importnt un
    Thnku❤

  • @Dhaneshakesarindu
    @Dhaneshakesarindu 11 หลายเดือนก่อน

    වීඩියෝ එක නං සුපිරි වීඩියෝ එක, මං අද බැලුවේ... 👌
    තව කොටසක් ඕනෙ මේකෙන් පස්සෙ උන කථාව ගැනත්... 💖

    • @sinhalapedia
      @sinhalapedia  11 หลายเดือนก่อน +1

      දාලා තියෙන්නේ End screen එකේ ❤️

  • @Tmc886
    @Tmc886 11 หลายเดือนก่อน

    ඇත්තටම මේ කටහඬ භාවනාවක් වගේ 💖💞💖💞

  • @sachithsaranga3228
    @sachithsaranga3228 11 หลายเดือนก่อน

    සුපිරි 💯😍🔥

  • @YRCRICK
    @YRCRICK 11 หลายเดือนก่อน +2

    මකුළුවා❤❤❤

    • @sinhalapedia
      @sinhalapedia  11 หลายเดือนก่อน +1

      ❤️✅

  • @Dinesh-bg3po
    @Dinesh-bg3po 11 หลายเดือนก่อน

    Very very valuable videos for students and adults

  • @vishmalanka2675
    @vishmalanka2675 11 หลายเดือนก่อน

    සුපිරි 💯

  • @Oscarmaniac
    @Oscarmaniac 11 หลายเดือนก่อน

    Thank you very much
    Appreciate your hard work ❤️❤️

  • @sisirasisira2344
    @sisirasisira2344 11 หลายเดือนก่อน

    අහපු ප්‍රශ්නයට උත්තරය මකුළුවා සුපිරි වීඩියෝ එකක්

  • @udayasuranga1609
    @udayasuranga1609 8 หลายเดือนก่อน

    ආදරෙයි සිංහල පීඩියා ❤❤❤❤❤🙏🙏🙏🙏

  • @DinuliDinuli-z1g
    @DinuliDinuli-z1g 7 หลายเดือนก่อน

    Very good ❤❤❤

  • @BuddiE98
    @BuddiE98 11 หลายเดือนก่อน

    Magic mushroom ගැන video එකක් ඕනි 😏

  • @NethmiRathnayake-e5k
    @NethmiRathnayake-e5k 6 หลายเดือนก่อน

    මකුලුවා ❤️❤️❤️❤️❤️❤️

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 11 หลายเดือนก่อน

    නියමයි👍👍

  • @AkashKavinda-oc5op
    @AkashKavinda-oc5op 11 หลายเดือนก่อน +3

    Wonderful video

  • @gemingwithsk5690
    @gemingwithsk5690 11 หลายเดือนก่อน

    Mn kamathima.video ekak❤❤🎉

  • @chamodipabasara8628
    @chamodipabasara8628 11 หลายเดือนก่อน

    නියමයි ❤

  • @sureshmadusanka3976
    @sureshmadusanka3976 11 หลายเดือนก่อน

    Makuluva lassana vidiyo ekak

  • @ShanukaManeesha
    @ShanukaManeesha 8 วันที่ผ่านมา

    මකුලුවා😮😊😊

  • @Nandawathi-lv5je
    @Nandawathi-lv5je 9 หลายเดือนก่อน

    Supiri❤❤❤ 4:14

  • @RanjithWeerasinghe-zc9bn
    @RanjithWeerasinghe-zc9bn 8 หลายเดือนก่อน

    නියමයි

  • @NishanthiLasantha
    @NishanthiLasantha 9 หลายเดือนก่อน

    මකුළුවා🎉

  • @MgssFonseeka
    @MgssFonseeka 2 หลายเดือนก่อน

    🥰 good

  • @prasadweerasundara7759
    @prasadweerasundara7759 11 หลายเดือนก่อน +1

    මකුළුවා....

  • @YRCRICK
    @YRCRICK 11 หลายเดือนก่อน +2

    Supiri❤❤❤

    • @YasuriPrabuddika
      @YasuriPrabuddika 10 หลายเดือนก่อน +1

      බොක්කහ් ♥️🔥

  • @dhammikankwithanage7353
    @dhammikankwithanage7353 3 หลายเดือนก่อน

    මේ දැනුම සමගම
    අග්ගඤ්ඤ සූත්‍රය අහන්න

  • @NimaliNimali-jh8zr
    @NimaliNimali-jh8zr 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @GithmaErosh
    @GithmaErosh 7 หลายเดือนก่อน

    අයියේ ආයෙ පාරක් පුලුවන් නම් කානි වරස්ලා ගැන වීඩියෝ එකක් ගන්න වගේ කියන්නේ තීරෙක්ස්ලගෙන වගේ pleesssssss😢 ❤❤

  • @umayangawijesinghe9253
    @umayangawijesinghe9253 11 หลายเดือนก่อน +1

    Life on our planet series එකෙන්ද සත්තුන්ගේ videos ගත්තේ🤔

  • @MALINDUMADUMAL-p2s
    @MALINDUMADUMAL-p2s 11 หลายเดือนก่อน

    මකුළුවා 😀

  • @AsheniRathnayake-hz7mo
    @AsheniRathnayake-hz7mo 2 หลายเดือนก่อน +1

    Sinhala version of LIFE ON OUR PLANET

  • @hansanaAyash
    @hansanaAyash 11 หลายเดือนก่อน

    Niyamai brother explain❤

  • @dilanperera973
    @dilanperera973 8 หลายเดือนก่อน

    Makuluwa👌👌

  • @SRfishy
    @SRfishy 11 หลายเดือนก่อน

    උත්තරය මකුළුවා❤

  • @SamarasinhaSamarasinha-f4d
    @SamarasinhaSamarasinha-f4d 2 หลายเดือนก่อน

    Seismosaurus gana vidio ekak karannako

  • @nilushakumari7855
    @nilushakumari7855 หลายเดือนก่อน +1

    Spider😢🎉

  • @sithummadhumal-b1o
    @sithummadhumal-b1o 11 หลายเดือนก่อน

    movie ekak baluwa wage👌👌👌👌

  • @AKASHYTLIFESL
    @AKASHYTLIFESL 11 หลายเดือนก่อน

    මකුලුවා🎉

  • @d.jprasad174
    @d.jprasad174 11 หลายเดือนก่อน

    Great❤

  • @HgWijithkumara-ys6vr
    @HgWijithkumara-ys6vr 8 หลายเดือนก่อน

    2මකුලුවා
    ❤🙂🖐️8:09

  • @chamodabishek5894
    @chamodabishek5894 11 หลายเดือนก่อน +1

    I WILL CREATE SUCH A WORLD❤

  • @funtimewiththinuga.8888
    @funtimewiththinuga.8888 11 หลายเดือนก่อน

    උත්තරය මකුලුවා😊

  • @DinuliDinuli-z1g
    @DinuliDinuli-z1g 11 หลายเดือนก่อน

    Supirima supirii ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @EVIL.-YT893
    @EVIL.-YT893 11 หลายเดือนก่อน

    පට්ට ආ 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉1M ගහන්නෙ කවදද reply eka ona😢