Hello dear. This is Thilaka aunt from Kerala. Nice to see Mother and son's interview together. Manel Akka is looking beautiful and you look handsome as well 😃😃😃
Hmm... Amma la bayai agata kada paniddi aththenma, eth methumiya kiya ganna onee tika kiya gatha saha Putha ge adahas tikath denagaththa shape eke 😂 Amma la ehema thamai, matath innawa oya wayasemai Puthek.
කලා ලොවෙ අවංක ආදර්ශමත් ,නිහතමානී දෙමාපියන් දෙදෙනෙකු ආදර්ශමත් දරුවන් දෙදෙනෙකු බිහි කළ ඔබතුමියට, ගොඩක් ආදරෙයි ❤️ ජයම ජයම වේවා
up by by CT by
T by j see CT by my by CT A CT by io
3k
❤️ 🙏
ජනිත් පුතා හරිම බුද්ධිමත් ඒවගේම ජීවිතය හදුනන කෙනෙක් පින්වන්‍ත පුතෙක් තෙරුවන් සරනයි
මාරම sensitive හිතක්. ජීවිතේ එපා වීමක් නෙවෙයි, ජීවිතේ යථාර්ථය තේරුම් ගත්ත පුද්ගලයෙක්. කොයි මොහොතේ කවුරු ලග හිටියත් දාලා යන්න වෙනවා, ජනිත් අයියා යථාර්ථය තේරුම් ගත්තා වගේ, මේදේත් තේරුම් අරන් යහපත් පවුලක් ගොඩනගා ගන්න. God Bless You. ❤
මෙවන් පුතෙක් ලද මවක් සැබැවින්ම වාසනාවන්තයි..මානෙල් වානගුරු මහත්මිය හරිම නිහතමානී ආදරණීය රංගන ශිල්පිනියක්..ඒ වගේමයි ජනිත් අයියත් නිහතමානී ආදර්ශමත් චරිතයක්..මුළු පවුලටම හදවතින්ම සුභ පතනවා සියලුම සිතුම් පැතුම් සැබෑ වෙන්න කියලා..හැමදාමත් සතුටින් ආදරයෙන් ඉන්න ❤️
බොහෝම ස්තුතියි ඇගයීමට නoගී ❤️🙏
කසාදෙ ගැන ජනිත්ගෙ අදහස හරි බුද්ධිමත්,දැන් වයස හරි කියල කසාද බදින්න බෑ කසාදෙ කියන්නෙ ජීවිතේ වැදගත් සංදිස්ථානයක්....මටත් ඉන්නවා බලු සුරතලයෙක් මාස 8ක එයා දකින හැම වෙලාවෙම අව්රැදු 15 එයා අපිව දාල යනවනෙ කියල නිතර හිතෙනවා..
හැම නැන්දම්මා කෙනෙක්ටම ගන්න පුළුවන් ලොකු ආදර්ශයක් තියනවා. මානෙල් ආන්ටිගේ වචන වලින්....🙏🙏🙏
මමත් ගොඩාක් ආදරේ කරන රූපෙන් වගේම හදවත් වලිනුත් ලස්සන නිහතමානී ලස්සන පවුලක් ❤️❤️❤️❤️❤️❤️ ....god bless ...
ගොඩාක් නිහතමානී පවුලක් කලා ලොව දැකපූ, ♥️ ජනිත් අයියා හරිම නිහතමානී මෙච්චර ලොකු කලා පවුලක ඉපදුනත්, ♥️
Ane ජනිත පුතේ මානෙල් wanaguru කියන්නේ අපි හරිම ආසයි ඉතින් පුතා කොයි අම්මා කෙනෙක් ගේත් asama දේ තමයි දරුවන් ගෙ viwahaya ඉක්මනින් බඳින්න පුතා හොඳ ලස්සන බිරිඳක් ලැබේවා කියලා පතමු ඔබලාට සියලුම ආගම් දෙවියන් ගෙ පිහිටයි .මම කුවේට් සිට .
රත්තරං අම්මා නේද ජනිත් එයාගෙ හිතට දුකක් දෙන්න එපා .ඔයා බඳින්න .
පුතෙ ඔබගෙ ජිවිතය වාසනවන්ත වෙවා!!!අම්ම තත්තාට තවතවත් ආදරය සැලකිල්ල දක්වලා පින් කරගන්නට ලැබෙවා!!
නීල පබළු කතාවේ රාජ්ට රගපාන චරිතයට පුතෙක් හැටියට මම ආදරෙයි ඔයා හොද අවංක කම ඔයාලා තුන් දෙනාටම බුදුසරණයි
ආදර්ශමත්, නිහතමානී කලා පවුලක්.තෙරැවන් සරණයි!හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
බුදුසරණයි පවුලටම ආදරෙයි ගොඩක්ම ජයම වේවා ❤❤❤❤❤
මම ගොඩක් ආදරේ කරන ආනන්ද වික්‍රමගේ ජනිත් ඇතුළු මානෙල් වානගුරැ මෙි පවුලේ සැමට ගොඩක් ගොඩක් ආදරෙයි ...මම ඕමාන්
ඒකට වේලාවක් තියනවා ඒ වෙලාව ආවහම හැම දේම හොදින් වෙයි ...
❤❤❤❤❤මං හරි ආදරෙයි ජනිත් අයියේ ඔයාට...ඔයා හරිම නිහතමානී චරිතයක්!!!ඔයාට හොද කෙනෙක් හම්බෙනවා!!!
හරිම නිහතමානී ව කතා කරන උතුම් පුත්‍රරත්නයක්.
මානෙල් එදා වගේම අදත් ලස්සනයි ❤❤
අනේ ඒ අම්මා හිතන විදිය බුදුසරණයි අම්මේ ඔයාට 🙏🙏🙏❤️❤️❤️😘😘
ගොඩක් අදරේයි.අම්මාටයි.පුතාටයි.බුදු සරනයි ගොඩක් හොද කේනේක්.ජානිත්..කියන්නේ
අපේ ගෙදරත් ඔය ටික ඔහොම අපේ අම්මා කියනවා ඒත් කසාදයක් කියන්නේ තවත් බැදීම් වැඩි කරන දෙයක් අපි පුරුදු වෙන්න ඕන බැදීම් අඩු කරගන්න 😊
පුතේ ඔයාට අමිමා ගොඩක් අදරෙයි පන අමිමා සතුටින් ඔයා හොද කෙනෙක් බලන්න පුතේ ඔයාටත අමිමාටත බුදු සරනයි සියලු දෙවියගෙ පිහිටයි
මානෙල් සහ ආනන්ද කියන්නෙ ඉතාමත් හොද දේපලක්. මම කල film එකේ මානෙල් රග පැව. කලබල කාලේ film එක පිචිලා කියලා අපි එක නැවත්තුවා. නැවත පටන් ගත්තම හැම කෙනෙක්ම නැවත මුදලක් ඉල්ලුව නමුත් මානෙල් කීවා එපා ආනන්ද කීවා සත 5වත් වැඩිපුර ඉල්ලන්න එපා කියලා. නියම මනුස්ස ගති තියන දේපලක්. නෑ ජනිත් අම්මා shooting වලට හරි වෙලාවට ආව
එදත් අදත්
අපි ආදරේ කරන
ගරු කරන්න පුලුවන්
හොද කලා පවුලක්🥰🥰🥰👍👍👍
අම්මා තාත්තත් හොදින් බලාගන්න මගෙ පුතේ..කලා ලොවේ ආදර්ශමත් පව්ලක්.ඒ අභිමානය හැමදාමත් රැකගන්න....😍
I respect his wishes. pl understand him Manel. Very cute mum and son.
ජනිත් අයියේ ඔයා ඔය කියන ටිකම මාත් අපේ ගෙදර අයට කියනවා.. manel aunty කියන ටිකම අපේ ගෙදරිතුත් මට කියනවා.. මගේ interview එකක් ගියා වගේ මට දැනෙන්නෙ.😃 Anyway good luck aiye ❤
මානෙල් මිස් හැමදාම එක වගේ. ලස්සනයි . තෙරුවන් සරණයි දෙන්නටම.
බොහෝම ස්තුතියි 😊🙏
ඇත්තටම බැඳීම් ඇතිකරගැනීම දුකක් .මේ ලෝකෙ ඉන්න හැමෝම බඳින්නෙ නෑ .එක එක්කෙනාගෙ ඉරණම ලියවිලා තියෙන්නෙ .බැන්දත් නැතත් .අපිට එන දේකට මූන දෙන්ඩ වෙනව .ඔය කව්රු හිටියත් ,කනත්තට විතරයි එන්ඩ පුළුවන් .ඉතුරු ටික යන්නෙ තනියම .අපි කරන හොඳ නරක විතරයි අපිට ඉතුරු වෙන්නෙ .
අපේ මල්ලිත් තාම මැරිකරලා නෑ අපේ අම්ම ත් ඔයටිකම තමඊ කිඋවේ දැන් අම්ම ජිවතු න් අතර නෑ තාම මල්ලි ඔයවගේ තමඊ කියන්නේ මන් ආසම පඋලක් ඔයාලා ජේසු පිහිටයි 🙏🏾❤❤
මෙවනි අම්මෙක් ලැබීමම වාසනාවක්.අනේ ජනී ඔයා බදින්න.අම්ම සතුටු වෙයි
මානෙල් අක්කා හරිම නිහතමානියි,
අනේ අයියේ හොඳ කෙනෙක් හොයලා බදින්නකෝ අම්මා පව් හැම අම්මා කෙනෙක්ගේම කැමැත්ත එක ඔයාට බුදු සරණයි ඉක්මනින් හොඳ කෙනෙක් ලැබෙන්න කියලා පර්තනවා👍👍👍👍👍
අම්මා හරිම ආදරණීයයි ❤️❤️❤️
කසාදේ විතරක් නෙවෙයි හැමදෙම දුකක් තමයි අයියේ
ජනිත් අය්යට නම් මන් ඉස්සර ඉදන්ම කැමති .එයා පිටින් පෙන්නේ ගොඩක් විහිලු සීරියස් නැති චරිතයක් කියලා හිතුවට ඒත් ඇතුලතින් එයා සීරියස් චරිතයක්.ඉන්න ඕන තැන ඕන විදිහට ඉන්න දන්නවා.හරිම ලස්සනයි program එක ♥️😊
ජනිත් ඔබ ඉතාම හොද තරුණයෙක් දක්ෂයෙක් මිනිසත්කම් පිරුණු කෙනෙක් ඒ නිසා ම මා ඔබගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කළා
ජනිත් ඉක්මනින් කසාදයක් කර ගන්න,,අම්මා සතුටින් ඉදියි,,බුදු සරනයි අපි මාතර 👍👍👍🖐️
Wish all the dreams come true soon way to your mom and dad,..Wish long healthy life all of you...
ජය වේවා ❤️ සූබ පැතුම් ❤️ මල්ලි ❤❤
ඔබ.දෙපලටම.බුදුසරණයි💟💟
හරිම අාදරණීයයි ඔයාලාගේ පවිිලම
ජනිත් පුතේ ඔයා දන්නවද මටත් ඉන්නවා ඔයා වගේම පුතෙක් .ඔය විදියට හිතන ,ඔයාගෙ වගේම හරිම සන්වේදී හිතක් තියන අම්මට පන වගේ ආදරේ කරන ,ගොඩාක් පිනට දහමට කැමති රත්තරං පුතෙක් .ඔයාගෙ අම්ම වගේම මමත් හරිම වාසනාවන්තයි .එහෙම දරුවෝ සොභාවදර්මයා විසින්ම ආරක්ෂා කරනව.බුදු සරනයි ඔයාලට .
මං ගොඩාක්ම ආදරේ කරන චරිතයක් ජනිත් අයියෙ ඔයා. ජීවිතය ගැන හොඳ අවබෝධයක් තියන කෙනෙක් ඔයා. තෙරුවන් සරණයි ඔයාට.
හරිම වීනෝදකාමී එකමුතු පවුලක්.බුදු සරණයි
නියම අම්මා කෙනෙක්... ❤️👍
ඇත්තෙන්ම ලස්සන දිවියක් ගෙවන ආදර්ශමත් කලා ලොවෙිි දිදුලන තරැ.❤️
මම හරි ආදරෙ ඇති කලා පවිලක් ජනිත් පුතෙ මම ඔයාට ගොඩක් ආදරෙයි පුතෙ අම්මා ට ආදරෙ නිසා
Api godak adare paulak malli oya hoda ගැහැනු lamayek hoyala wivaha.wenna amma pau eyage sathuta gena හිතන්න .api israel sita suba pathanawa jp bs
Janith kiyanna harima බුද්ධිමත් චරිතයක් mata danenne
Ammage thaththage hitha riddanna epa kawadawath.demapiyo apita kawadawath waradak karanne na .janith aiyata ikmanata sansare purawata eyath ekkama juwithe duka sathuta bedaganna Hoda sahakariyak lebewa!!!❤
ගොඩක් හොද දෙන්නෙක් ❤️❤️
බුදුගෙම සරණයි ජනිත් අමිමා තාත්තා උතුමි පදවීය අමිමාාා🌷❤️❤️❤️මම ලෙබන්න 🇱🇧🇱🇧🇱🇧
Janith kiyanne nawaka parapure Hoda taruwak
Manel wanaguru kiyanne ape hith gatha daksha niliyak
Adarei dennatama
ගොඩක් ආදරෙයි අයියේ ඔයාලත් එක්ක හැමදාමත් ඉන්නවා
ජනිත්. පවු. අම්මා ගේ. කතව. සාදාරනයි. මගේ දෙසට කදුලුත්. අවා. අනේ ඉක්මනට ම මෑරිකරන්න.
Adaraniya.janith.mahathmayo.ananthayatama.yanda.epa.ethin.ammalage.sathuta.genath.hithanda.theruwan.saranai
ජනිත් අයියා ආනන්ද අංකලුත් වාඩි කරගන්න තිබුනනම් මරු....😂❤️
ආනන්ද අංකල් එක්කත් එකක් දාන්න.....❤️
අම්මාත් ඔයාට තමයි වැඩියෙම ආදරේ.මට මතකයි ඉස්සර ශුටින් ආවම කියනවා.කොහුවල ඉන්න කාලේ මම ගෙදර ආවා.
මමත් ගොඩක් ආදරෙ කරන කලා පවුලක්❤ රංගනය අතින් ගොඩක් දක්ෂතා තියෙන පවුලක්❤ ඉතින් ඔයාලගෙ රසිකාවක් විදියට මම ගොඩක් ආදරෙයි ❤ මගෙන් සුභ පැතුම් ජනිත් අයියේ.
අම්මා හරි ම අදර්නිය්යි මම ඩුබායි වලින් බුදුසරණයි 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
ජයවේවා පුතා ආදරේ පුතා ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න
Api.godak.adarei.oyalge.familiy.ekata
Grate mom and wise Son. All the best
Hello dear. This is Thilaka aunt from Kerala. Nice to see Mother and son's interview together. Manel Akka is looking beautiful and you look handsome as well 😃😃😃
ජනිත්ව මම මුලින්ම
දැක්කේ රෝද තුනේ
මනමාලි කථාවේ දෙවෙනි
පාරට දැක්කේ අම්මත් එක්ක
මානෙල් වානගුරුගෙ පුතෙක්
කියලා දැන ගත්තේ ඊට
පස්සෙ 👍👍👍
Janith aiya ❤
තමන්ගේ සිතට දැනෙන කෙනා මුණ ගැහුන දවසක ...
Did you go through a breakup, ai hamathissema , marry krnwa kyna eka dukak kynne 😂 when you find the correct one, its beautiful ❤
ඔබ thumiya ගොඩාක් ලස්සනයි .ඔබ thumiyata neduk neroge deweyak .bs
Patta aiyandi ....
තෙරුවන් සරණයි අම්මට
Janith ගේ අම්මා කතා කරද්දී හරි ලස්සනයීනේ...❤
ඒනිසාම මම ආසයි අම්මා ඉන්න interviews බලන්න usually....ඉතින් මම මේක popupවුනාම දෙවෙනි පාරටත් බැලුවා... 😊😊එහෙම බලද්දී හිතිච්ච පුන්චී දෙයක් කියන්නම්, මේකට ලොකුවට අදාල නතිවුනත්... ✍මට නම් හිතෙන්නේ මිනිස්සු කසාද බඳින එකට පිලිවෙලක් වෙනවා කියන එක වැරදී... මිනිස්සුන්ගේ ජීවිත පිලිවලට ලස්සනට තියෙන්න ඕනි කසාද බඳින්න කලින්...පිලිවෙල ජීවිතේකට තව කෙනෙක් ගොඩ කරගෙන ලස්සන ගමනක් යන එක පහසුයි..එහෙම නැතුව අපිලිවෙල ජීවිත දෙකක් කසාද බැදල පිලිවෙලක් කරගන්න හිටියොත් ඒක නිකන් අතුරේ යනවා වගේ වැඩක්..😉🙏
ඉතා වටිනා අදහසක්,බොහොම ස්තුතියි හැමදාමත් දාන Comments වලට
අනේ අමිම ගැන හිතන්න පවි
හරි සමගියෙන් ජීවත් වෙන පැමිලි එකක් සුබ පතනවා හැමදාාම සතුටින් ඉන්න දීර්ඝායුස ප්‍රාර්තනා කරනව තෙරුවන් සරණයි
Nihatha mani kala family ekak adarei teruwan saranai ❤️❤️💐💐
"මට බයයි මෙයා ඇඟට කඩා පනී කියලා" එතන ඉඳන් අම්මා කියපු දේවල් ටික හරිම සවේදීයි😥
බැදීමිිකියන්නේම දුකක්
Hmm... Amma la bayai agata kada paniddi aththenma, eth methumiya kiya ganna onee tika kiya gatha saha Putha ge adahas tikath denagaththa shape eke 😂 Amma la ehema thamai, matath innawa oya wayasemai Puthek.
Exelent family.god bless
අලුත්ම දෙයක් රිලැක්ස් ඓක් ටෝක් කරමු සුපිරි වැඩක්
Lvely Ammi..and Son..Tc..Budusaranaei...goahead Janith...Marry k ranna Janith Malli.♥️♥️😘😘🌹🌹🤗🤗
අනේ ජනිත් පුතේ අම්මා පවු. එයාලගේ සතුට වෙනුවෙන් ඔයා තීරණයක් ගන්න.කිසිම දෙයක් සදාකාලික නැ. හැමදේම අනිත්‍යයි.
ලස්සන පවුලක ආදරවන්ත පුතෙක්
ජනිත් අයියා ඉක්මනට වෙඩින් එක ගමු...❤️❤️❤️❤️🙈
මල්ලි බදින්න ඔයාව තෙරැම් ගන්න කෙනෙක් එයි අනිවාර්යයෙන් දුප්පත් වුණත් කමක් නෑ හිත හොද වෙන්න ඕනේ
Happy birthday 🎂 janith brother..❤❤❤🎁🎁🎁🎁🎁
තෙරුවන් සරණයි අම්මටයි,අයියටයි දෙන්නටම.ගොඩක් ආදරෙයි.
Janit ayya harima nihatamani kenek adarei ayye oyatat paule sematat
Love you Janith.. 🙋🙋🙋
Manel anty API oyatai Ananda Ancaltai obalage Daruwan depalatai Godakma adarei ...budu saranai...Jesu pihitai...
නිහතමානි සුන්දර පවුලක් බුදුසරණයි❤❤
Paw ane loving Amma kenek! Ada kaale honest aya kohomath adui...
Janith aiyawa harima buddimath තෙරුවන් සරණයි oyata
බුදු සරණයි
හොද අම්ම කෙනෙක් b s
මල්ලි ඔයා රඟපාන neela pabulu teledrama එකේ rajge චරචරිතයට man හරි කැමැති
Api oyalata godak adarei hamadama satutin enna,💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
Oya Putha hariyatama mege puth ge charithayak aththatama ❤ eka amma kenekuta harima dukai ❤❤😂
නිහතමානී හොද කලා පව්ලක් හැමදාම ආදරෙයි බුදුසරණයි
Really this program was interesting..my ideas also same.👍
ලස්සනයි .අය..නිලපබලු.එකට.එන්න.කුරැලුු.පවි.පරිස්සමෙන් ඉන්න බුදු සරනයි .ඔයාලට 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
ඇත්තටම අපි හිතන් හිටියෙ මානෙල් Aunty ඇත්තටමත් නපුරු ඇති කියලා 🙈.ඒ උනාට එහෙම නෑ කියල තේරුනා මේක බැලුවම.බුදු සරණයි පවුලේ හැමෝටම ....
Eyaage kawadaawth kisima nspuru kmk thibbe naa
❤Janithta hodai samitha mudunkotuwa gaikawage diyaniya. Dennage adahas anuwa galapim kare.
ඇත්තටම මම අසම නලුවෙික් හරිම නියතමහිනියි අමිමාගේ න් හෙඳ උ ත්තරයක් ලැබුණා අපි හැමදාම අදරේයි බුදුසරණයි දේවියගේ පිහිටයි මම සවුදි සිට
Janit wikkamage mahatya matat udau karanna ko nawasilantayata enna mama denata Saudi Arabia weda karanawa clean job