මඤ්ඤොක්කා පිටි සහ ස්ටාර්ච් /Casava Flour and Casava Starch / Tapioca flour & Starch ..
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- මඤ්ඤොක්කා පිටි සහ ස්ටාර්ච් /Casava Flour and Casava Starch / Tapioca flour & Starch ..
මේ අමාරු කාලයෙදි, නිවසේ කුස්සියේ සශ්‍රීකත්වය හදාගන්න, මේ දවස්වල ලාබෙට තිබෙන මඤ්ඤොක්කා ටිකක් වේලලා තියාගන්න. ගෙදර කුස්සියේ ගබඩාව රස ගුණ පිරුණ තැනක් කරගන්න මේ අමාරු කාලෙ වුනත් අපිට බැරි නෑ.
මඤ්ඤොක්කා පිටි හදන ගමන් වෙළෙඳපොළේ ඉතාමත් මිල අධික මඤ්ඤොක්කා ස්ටාර්ච් ටිකකුත් හදාගන්න. එක ගලෙන් කුරුල්ලො දෙන්නයි. පිටි ටිකත් හැදෙනවා, අතුරු ඵලයක් විදියට ස්ටාර්ච් ටිකකුත් හැදෙනවා. ලෝකෙ පිළිගත් නිවැරදි ක්‍රමයට මඤ්ඤොක්කා පිටි හා ස්ටාර්ච් හදාගන්න වීඩියෝ එක බලන්න..
************
Share this video with your friends and family:
Facebook:
/ niras-awesome-kitchen-...
මගෙ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.
Subscribe to my channel and press the bell button to get notifications every time I post a new recipe:
Thank you for watching..
❤ විස්තරාත්මක හදුන්වාදීමක්....
හොඳයි. 👍
ස්තුතියි නොදන්නා දෙයක් කියලා දුන්නා ට බුදු සරණයි 🙏🙏
Good luck hoda video ekak
ස්තූතියි ❤
වෙනස් කෑමක් නියමයි ❤️❤️
Godak sthuthiy.kola thelebadala kudukarala kamahadanna puluwan.harima rasak thiyenne.ajinamoto rasa enawa.
ගොඩාක් ස්තූතියි ඔබටත් . මාත් හදලා බලන්නම් රස කොළ බැදලා ..
Thanks
බොහොම ස්තුතියි .....
supper. thank you very much.
👍
Thank you so much ❤️
❤
ගොඩාක් පැහැදිලි යි.ස්තුතියි .හදලා පින්තූර දාන්න ම් මිස්
අනිවාර්යයෙන්ම හදලා මට කියන්න. ඔයාලා වැරැද්දක් නැතුව හදාගන්න එක ලොකු සතුටක් මට ❤
Wow niyamai yalu
Me piti walin hadanna පුළුවන් dewal monada kiyala denna පුළුවන්ද
වීඩියෝ එකේ කියලා තියෙනවනෙ පාන්පිටි වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ආදේශකයක් විදියට.
Vidio eka diga vadiunath ithamath vatina adahasak. Thank you.
ගොඩාක් ස්තූතියි ❤ මම වීඩියෝ එකක් දැම්මට පස්සෙ ඒකනෙ හදන කෙනාට ලොකුම උදව්ව. හැමදේම කියලා දෙන්න උත්සාහ කරන්නෙ ඒකයි. ගොඩාක් ස්තූතියි ඔබට 🙏
Wow ❤️
පිටි කිලො එකට අල කිලෝ කියක් විතර යනවද
සාමාන්‍යයෙන් කිලෝ එකකින් බර බලලා නෑ අපි කිලෝ කීපයක් ගානෙ එකපාරටම හදන නිසා . කිලෝ එකකින් ග්‍රෑම් දෙසීයකට තුන්සීයකට වගේ වෙන්න බරක ප්‍රමාණයක් ලැබෙනවා. හොඳ පිටි සහිත මඤ්ඤොක්කා වලින් හොඳ පිටි ප්‍රමාණයක් ගන්න පුළුවන්.
මේ පිටි එකෙන් පාන්පිටි වෙනුවට මඤ්ඤොක්කා පිටි දාලා තෝසේ හදන්න පුළුවන් ද
ඔව් පුළුවන්. මඤ්ඤොක්කා වලට විසවෙන දේවල් එකතු නොකරන, සාමාන්‍ය කෑම වර්ග හදන්න පුළුවන් පාන්පිටි වෙනුවට දාලා සාමාන්‍ය විදියට .
Me wage Pata wenas wenne nedda
නැහැ. නිවැරදිව හදාගන්නවනම් පාට වෙනස් වෙන්න හේතුවක් නෑ.
Kiri asritha nishpadana walath video danna
ක්‍රීම් චීස් වීඩියෝ එකක් දාලා තියෙනවා. කිරි ආශ්‍රිත නිශ්පාදන වල මොනවගේ වීඩියෝද ඕනා.
පිටි කිලො එකක් ගන්න කිලෝ කීයක් වේලන්න ඔනිද
හොඳ පිටි සහිත අමු මඤ්ඤොක්කා කිලෝ එකකින් වේලපු බර 200g-300g වගේ ගන්න පුළුවන්.
@@spicytouch3034 ❤️ ස්තුතියි,
Sthac akan mokada karanne
ඔක්කොම විස්තර තියෙනවා වීඩියෝ එකේ
මේ පිටි අපිට කොච්චර කාලයක් කල් තියාගන්න පුලුවන්ද?
අවුරුද්දකට වැඩිය පුළුවන් සාමාන්‍ය විදියට .
හුළං නොයන විදියට සීල් කරලා. ශීතකරණයේ යට කොටසෙ ගොඩක් කල් තියාගන්න පුළුවන්.
Thank you..❤️❤️
🙏🙏🙏❤️✝️✝️✝️