ඩොලර් ගේන වේවැල්දෙණියේ වේවැල් කර්මාන්තය | How to Make Cane Industry in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • "වේවැල"යන නම ඇසූ විට පවා බොහෝ දෙනා තුළ ඇතිවන්නේ තරමක් බිය මුසු අප්‍රසන්න හැඟීමකි.එනම් "වේවැල් පහර" කාටත් අමතක නොවන හෙයිනි.එහෙත් එම අප තැලුම් කා ඇති වේවැල් උපයෝගී කරගෙන පුටු,මේස,ට්‍රේ,විසිතුරු බඩු,ආදිය සෑදිය හැකි බව ඔබ දන්නවා ද ?මේ අපූරු රූප චාරිකාව "අපේමයි "නාලිකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ වේවැල්දෙනිය, රදාවඩුන්න ප්‍රදේශයේ පිහිටි සමන් cane Furniture ආයතනයේ සිදු කළ වැඩසටහනක් වන අතර මෙයින් කියවෙන්නේ අපේම පාරම්පරික ශිල්ප කලාවක් වන වේවැල් කර්මාන්තය පිළිබඳවයි.
    Even when hearing the name "cane" many people feel a little fear mixed with unpleasant and pleasant expression. That is because no one will forget "cane hit". Do you know it is possible to make chairs, tables, trays and souvenirs from cane? This wonderful video tour is a program of Saman Cane Furniture located in Radavadunna, Weveldeniya, Gampaha District, on "Apemai" channel, and this tells about our own traditional craft, cane industry.
    Contact Us : (+94)77 334 8955
    Apemai Facebook : / apemai.lk
    Instagram : / apemai.lk
    Tiktok : / apemai.lk
    COPYRIGHTS - Luwise Productions
    MUSIC BY
    www.purple-pla...
    #caneindustry #wewaldeniya #caneproducts

ความคิดเห็น • 37

  • @apemai
    @apemai  ปีที่แล้ว +3

    ඩොලර් ගේන වේවැල්දෙණියේ වේවැල් කර්මාන්තය | How to Make Cane Industry in Sri Lanka

  • @rukshangimhana5801
    @rukshangimhana5801 ปีที่แล้ว +2

    ගොඩක් වටින විඩියෝ එකක් ❤ මෙවැනි දෙස් විදෙස් වැඩි ඉල්ලුමක් ඇති කර්මාන්ත හා දැනුම රට තුල ප්‍රචලිත කළ යුතුයි. ❤

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @thilininimeshi
    @thilininimeshi ปีที่แล้ว +1

    හරිම වැදගත් වීඩියෝ එකක් 👍👍

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @pasindubhanuk
    @pasindubhanuk ปีที่แล้ว

    ගොඩක් දේවල් video එකෙන් තමයි දැනගත්තේ ජයවේවා ❤️🔥

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

    • @seneyadewmi7881
      @seneyadewmi7881 ปีที่แล้ว

      Me kade no denna puluwanda.

  • @kavishkasamaraweera
    @kavishkasamaraweera ปีที่แล้ว

    godak watinawa. ❤️

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @reshithbinuditha3653
    @reshithbinuditha3653 11 หลายเดือนก่อน

    Online order karanna පුළුවන් da

  • @user-jv3bx4xo2c
    @user-jv3bx4xo2c 11 หลายเดือนก่อน

    Mahath taya apigawa aitams tiyanawa Apen gannawada

    • @AnjuRanji
      @AnjuRanji 2 หลายเดือนก่อน

      Oyage kade address eka kiyanna

  • @user-rk4uz5qo3r
    @user-rk4uz5qo3r 8 หลายเดือนก่อน

    Wewl ganne kiyada

  • @puravatha
    @puravatha ปีที่แล้ว

    සුබපැතුම් 🙏

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @isurusampath2805
    @isurusampath2805 ปีที่แล้ว

    Godak wattinawa🙏🙏

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @madusani8452
    @madusani8452 4 หลายเดือนก่อน

    ON LINE කරනවාද

  • @gigglejewellry1919
    @gigglejewellry1919 ปีที่แล้ว

    😍😍😍

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @slwhiteboardanimations4070
    @slwhiteboardanimations4070 ปีที่แล้ว

    ❤️❤️❤️

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @sahanmalinga7885
    @sahanmalinga7885 17 วันที่ผ่านมา

    වේවැල්දෙනියේ නෙවෙයි මේ වේවැල් බඩු තියෙන්නේ ඔය රදාවඩුන්න

  • @futuredesign4235
    @futuredesign4235 ปีที่แล้ว

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @anupiyakumarasinghe9086
    @anupiyakumarasinghe9086 ปีที่แล้ว

    වේවැල් පුටු හතරක් තියෙනව අලුත් වැඩියා කරගන්නට දුරකථන අංකය ඵවන්න.

    • @apemai
      @apemai  ปีที่แล้ว

      0713401477

  • @wivant9008
    @wivant9008 ปีที่แล้ว +1

    මේකේ බඩු ඔන්ලයින් කරන්නෙ නැතිද

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Karanawa

    • @wivant9008
      @wivant9008 ปีที่แล้ว

      @@apemai ok thanks me no ekata katha karala balannam

  • @imesh5105
    @imesh5105 ปีที่แล้ว

    Wewalk gttda

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you.

    • @NisanthaSilva-pi8ky
      @NisanthaSilva-pi8ky 8 หลายเดือนก่อน

      Durakathana ankayak laba denna

    • @imesh5105
      @imesh5105 8 หลายเดือนก่อน

      ​@@NisanthaSilva-pi8ky oyage denna wapp number

  • @lasithanaween4076
    @lasithanaween4076 ปีที่แล้ว

    ❤️❤️

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.