නෙත්මානය - මොනවාද මේ ලාක්ෂා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2018
  • දකුණු ආසියාවේ විශිෂ්ඨතම කලාත්මක කර්මාන්තය "ලාක්ෂා"
    නමින් ‘ලාක්ෂා කර්මාන්තය’ එහෙමත් නැතිනම් ‘ලාකඩ කර්මාන්තය’ ලෙස හඳුන්වන මෙය අතීතයේ ආසියාව මෙන්ම යුරෝපයේද පැවතියද වර්තමානය වන විට එම සුන්දර කර්මාන්තය ඉතිරි වී ඇත්තේ ලංකාව, ඇෆ්ගනිස්තානය, පකිස්ථානය, ඉන්දියාව, මාලදිවයින සහ චීනය වැනි රටවල් අතලොස්සක පමණක් වීම කනගාටුවට කරුණකි. එනමුදු, එම අතලොස්සක් වූ රටවල් අතරට ශ්‍රී ලංකාවද එකතු වී තිබීම අපට ආඩම්බරය ගෙන දෙන්නකි. ‘ලාක්ෂා’ යන වචනය සංස්කෘත භාෂාවෙන් පැවතෙන අතර එහි අරුත වන්නේ ලක්ෂයක් යන්නයි. ලාක්ෂා කර්මාන්තය සඳහා කෙප්පිටිය හා තෙලකිරිය යන කෘමි විශේෂ වලින් ලබා ගන්නා ලාකඩ භාවිත කරනු ලැබේ.
    සයිබර් අවකාශය තුල සැරිසරන්ණන්ගේ සිත් සනහාලන බහුවිධ තේමා ඔස්සේ හඔා ගෙ‍ාස් රූප මානයකට ගෙන එන නුතන අඬහැරය,
    Please Subscribe us
    Follow us Facebook / ifocustv

ความคิดเห็น • 25

  • @anushaudayarathna5563
    @anushaudayarathna5563 ปีที่แล้ว +3

    බොහෝම ස්තුති ......🌏🌏♥️♥️🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏 ඔබතුමාට

  • @nilukaabeysingha2884
    @nilukaabeysingha2884 8 หลายเดือนก่อน

    බොහොම ලස්සනයි.ගොඩක් වටිනව

  • @sashidasanayaka629
    @sashidasanayaka629 ปีที่แล้ว +1

    මේ වගේ වැදගත් වීඩියෝ දානවට ස් තූතියි

  • @user-gn2bk2xv7c
    @user-gn2bk2xv7c หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏 දිනෙන්දින දියුනු වේවා !

  • @srilankabikelovers9504
    @srilankabikelovers9504 3 ปีที่แล้ว +5

    ස්තූතියි මාමා මට මේ වීඩියෝ එක මට වටිනවා 👍👍

  • @ThaMiD_69
    @ThaMiD_69 2 ปีที่แล้ว +1

    Thank you so much.
    Respect 😊👍🤟

  • @relaxmindwithunivers
    @relaxmindwithunivers 3 ปีที่แล้ว

    thnks great explain

  • @renukasanjeewa6628
    @renukasanjeewa6628 3 ปีที่แล้ว

    Aththatama watinawa

  • @nimalranathunga7250
    @nimalranathunga7250 3 ปีที่แล้ว +1

    Mama maru😗😪😗😚🙌🙌

  • @sathniduranahansa3989
    @sathniduranahansa3989 3 ปีที่แล้ว

    ලස්සනෛ

  • @sanjeewasanjeewa8419
    @sanjeewasanjeewa8419 2 ปีที่แล้ว

    Tanx you

  • @pamodharshana6584
    @pamodharshana6584 2 ปีที่แล้ว

    grate

  • @inokakumari2225
    @inokakumari2225 3 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @inokasudarshani2929
    @inokasudarshani2929 4 ปีที่แล้ว +2

    Thanks

  • @devinirodrigo5315
    @devinirodrigo5315 3 ปีที่แล้ว

    ස්තුතියි

  • @sawibae3406
    @sawibae3406 6 ปีที่แล้ว +1

    Supar.tankiu

  • @Calligraphy-dilipaweeratunga13
    @Calligraphy-dilipaweeratunga13 5 ปีที่แล้ว +4

    යකෝ ඒවගේ ලස්සන.සියුම් බව .චීන ජපන් පෝසිලේන් පරාදය්. පින්සලකින් අදිනවට වඩා කොච්චර පිරිපුන් කැපීපෙනෙන බවක් තියෙනවද.

  • @chalimax875
    @chalimax875 2 ปีที่แล้ว

    මෙව මිලදීගන්න බැරිද

  • @madhusikawirasinha6372
    @madhusikawirasinha6372 3 ปีที่แล้ว

    පට්ටල් වැඩ කියන්නෙ මාම ඔය කරන විදියද?

  • @dayadarijayawardana8373
    @dayadarijayawardana8373 3 ปีที่แล้ว +1

    කලු පාටට දමන වචන පේලිය නිසා පැහැදිලි නෑ. මේවාදමන එවුන්ට මොලේ නෑ.