රබර් සෙරෙප්පු නිශ්පාදනය සදහා EVA ශීට් එකක් තෝරගන්නේ කොහොමද ශීට් එකකින් සෙරෙප්පු ජොඩු කීයක් කැපෙනවද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2024
  • රබර් සෙරෙප්පු නිශ්පාදනය සදහා EVA ශීට් එකක් තෝරගන්නේ කොහොමද ශීට් එකකින් සෙරෙප්පු ජොඩු කීයක් කැපෙනවද?
    #Rubber Slipper Production Business
    #rubberproductsvangotfired #rubbershoesvangotfired
    #footwarecostinsinhala #footwearcostcontrol
    #businessideassinhala #sinhalabusinessideas #sinhalamotivationalvideos #footweardesigner #rubberproducts #ස්වයංරැකියා #ස්වයංරැකියාඅවස්තා #ස්වයංරැකියාඅදහස් #රබර්සෙරප්පුනිශ්පාදනයසම්බන්දයෙන්විස්තර #ජිවිතේජයගන්නදනාත්මකඅදහස් #positivevibesinsinhala #positivethoughtsinsinhala #badexperienceinbusinesssinhala
    රබර් සෙරෙප්පු නිශ්පාදනය සම්බන්ධයෙන් විස්තර How to Start Rubber Slipper Production Busi Sri Lanka #rubberproducts #rubbershoes #sinhalamotivationalvideos #businessideasinsrilanka #howtostartrubberslipperproductinsrilanka 0769183830 watsup #businessideassinhala #sinhalamotivationalvideos #rubberproducts #rubbershoes #ස්වයංරැකියා #sandlbusiness #footware #howtostartfootwearbusiness #footwear #footweardesigner #footwearshop #rubberslippers #rubberfootwear #chappalbusiness #slippers #slipperstyle #sliponshoes #slippermachine #slipandslide
    රබර් සෙරෙප්පු නිශ්පාදනය සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර How to Start Rubber Slipper Production #ස්වයංරැකියා #busine #vehicleaccident

ความคิดเห็น • 279

  • @nayanakumari14
    @nayanakumari14 4 วันที่ผ่านมา +1

    කුහක කමක් නැතුව ඔබ තුමා මේ හැම දෙයක්ම පහලා දුන්නාට ගොඩක් පිං සිදු වෙනවා ඔබතුමා දියුණුවෙන් දියුණුවට පත් වෙනවා 🤲🙏

  • @gayanibandara6297
    @gayanibandara6297 9 หลายเดือนก่อน +3

    හරි දේ හරි විදිහට අවංක සිතින් නිර්ලෝභීව කියලා දෙන ඔබතුමාට ගොඩාක් ස්තුතියි...😊

  • @dineshmadusanka9880
    @dineshmadusanka9880 11 หลายเดือนก่อน

    මමත් කරන්ඩ කරන්න හිතාගෙන ඉන්නවා..ඊට කලින් ඔයා ගැන.ගොඩක් හොයල බලනවා.ඔබතුමා dana උපදෙස් ගොඩක් වටිනවා..ඉදිරියෙදි ඔබතුමාගෙන් උදව් බලාපොරොත්තු වෙනවා..දැනට මම ඉන්න රට..දැනුවත් කිරීමට බොහොම ස්තුතියි

  • @UKGපුකේඅමාරිස්-l7e
    @UKGපුකේඅමාරිස්-l7e ปีที่แล้ว +8

    එල එල ❤❤ ඔයා නම් හැම දේම කියලා දෙනවා කවුරුවත් නොකරන දෙයක් කරන්නේ ජය වේවා... ❤❤❤❤

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790  ปีที่แล้ว +2

      මන් එනකොට ගෙනාපු දේවල් නෙමෙයි ඉතින් පුලුවන් තරම් හැමෝටම කියලා දීලා යනවා දන්න දේ thats it 😀

  • @pearlsuranimala1160
    @pearlsuranimala1160 ปีที่แล้ว

    බොහෝම වටිනා මහත්මයෙක් ඔබ තුමා,බුදුසරනයි,,

  • @DinushaSewwandi-f2f
    @DinushaSewwandi-f2f ปีที่แล้ว

    සර් ඔබතුමාට ගොඩාක් ස්තුති ..මටත් මේ ව්‍යාපාරය පොඩ්යට පටන් ගන්න ඕන අපිව මේ ව්දියට දැනුවත් කරාට ගොඩක් පිං.

  • @nissankakumara7764
    @nissankakumara7764 ปีที่แล้ว +3

    මහත්තයා ඔයානම් සුපිරි මනුස්සයෙක් ..... ජයවේවා

  • @belbobelbo5673
    @belbobelbo5673 ปีที่แล้ว +1

    he is one of great educated gentleman in Sri Lanka and working as an accountant in overseas. I really appreciate your effort to uplift the SME sector. thank you so much brother

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790  ปีที่แล้ว

      Thank you brother for your valuable comment thanks a lot once again

  • @mandakini9175
    @mandakini9175 ปีที่แล้ว +2

    ඇත්තටම ඔබ තුමාට ස්තුතියි මම අද තමා බැලුවෙි මගෙත් හීනයක් තමා තමන්ගෙම ව්‍යපාරයක් පටන් ගන්න

  • @bhanukagamage8489
    @bhanukagamage8489 ปีที่แล้ว +19

    අද මං මගේ පලවෙනි රබර්බ්සෙරප්පුව හැදුවා , පිං මහත්තයා ඔයාට ❤

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790  ปีที่แล้ว +5

      Good luck malli oyage viyaapaaraya diyunuven diyunuvata pat venna one

    • @PrasadiSuresha
      @PrasadiSuresha ปีที่แล้ว +1

      Ane machine gaththe kohenda

    • @s.t.u.brother705
      @s.t.u.brother705 ปีที่แล้ว +1

      @@slbusinessandtechm5790ෆ්ම්

    • @s.t.u.brother705
      @s.t.u.brother705 ปีที่แล้ว +1

      @@slbusinessandtechm5790ෆ්ම් ක්๬

    • @damithdm3252
      @damithdm3252 ปีที่แล้ว +1

      Details plz

  • @sulakshanawiswa8553
    @sulakshanawiswa8553 ปีที่แล้ว +2

    ඔයාට ගොඩක් පිං සර් මේ වගේ උදව් කරනවාට. ඔයා කරන ව්‍යාපාරත් දිනෙන් දින දියුණු වෙනවා ලෝභ නැතිව අනිත් අයට උදව් කරනවාට,. ස්තූතියි

  • @WarunaKumara-w9w
    @WarunaKumara-w9w 7 หลายเดือนก่อน

    රත්තරන් හදවත් තියෙන රත්තරන් මිනිස්සු අඩුයි ඔබ තුමා මැණිකක් ලංකාවට ඔබෙන් යන්ත්‍ර ගත්තේ සෙවකින් දෙදෙනෙකුගෙන් පටන් ගත්තු වියාපාරය අද සේවකයින් 10 ක් එක්ක කරගෙන යන්නේ ඔබ තුමාගේ මග පෙන්වීමයි උපදෙස්‍ නිසා ඔබ තුමාට අල්ලා දෙවි පිහිටයි

  • @manojgayan362
    @manojgayan362 ปีที่แล้ว

    ජයවේවා ඔබට

  • @chandana155
    @chandana155 ปีที่แล้ว +1

    Godak pin….. kisima deyak hanganne nathiwa kiyla dunnata….. ❤❤❤

    • @chandanirajapaksha9477
      @chandanirajapaksha9477 ปีที่แล้ว

      Mamath lankaawata ewith me wyapaaraya patan ganna inne .oba thumaage උපදෙස් ඉදිරියට බලාපොරොත්තු wenawa...thankyou sir

  • @RpBandara-vi8wx
    @RpBandara-vi8wx ปีที่แล้ว

    ආදරෙයි...පට්ට දෙයියන්ගෙ පිහිටයි

  • @lalithfernando1409
    @lalithfernando1409 ปีที่แล้ว

    Oba thumata budu saranai adahas godak watinawa

  • @user-tf8ck9le6k
    @user-tf8ck9le6k ปีที่แล้ว

    Godak watinawa e kiyapu dewal. Bs sar

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 ปีที่แล้ว

    Godak stutiy BudusaranI

  • @SuenscaPerera
    @SuenscaPerera หลายเดือนก่อน

    Mama. Authentic. Serappu. Hadanna. Balaporoththu wenawa.

  • @gnapalabm8596
    @gnapalabm8596 ปีที่แล้ว

    නියමයි සුපිරියි ජය වේවා

  • @sodurusithum
    @sodurusithum ปีที่แล้ว

    තෙරුවන් සරණයි
    ජය වේවා
    අහම්බෙන් video එක දැක්කෙ අයියෙ මටත් ආස හිතුණා මේ ව්‍යාපාරය කරන්න.
    මේකට අවශ්‍ය හොඳම මැෂින් මොනවද , ගාන කීයද , ගන්නෙ කොහොමද කියල පොඩ්ඩක් දැනුවත් කරන්න.
    ඔයාට ගොඩක් පිං

  • @Nirosha-t8w
    @Nirosha-t8w ปีที่แล้ว

    සස්ක්‍ර්‍රයිබ් කලා මාත් සර්ව ,සර් මටත් විස්තර දැන ගන්න ඕනි ,මන් ඉකමනට සර්ට මැසේජ් කරන්නම් මේ වගේ දේවල් කියල දෙනවට ගොඩාක් පින්

  • @SithumNishansala
    @SithumNishansala ปีที่แล้ว

    Patta mamath lankawata awith meka podiyata patan gannawa.obata jaya wewa.❤

  • @TimiraBhagyasubasingha
    @TimiraBhagyasubasingha ปีที่แล้ว

    Thankyou sir...loku motivation ekk apita..❤❤❤oya

  • @damayanthikumari2736
    @damayanthikumari2736 ปีที่แล้ว

    Watina vidio ekag obata godak pin......

  • @PriyanthaKumara-ty9sx
    @PriyanthaKumara-ty9sx ปีที่แล้ว

    Mahathmaya oya kelinma kiyanawa harima de eka api agaya karanawa ,wate gihin minisunge deta tika kanne nethiwa kiyana de pehediliwa ketiyan kiyana eka thamai sarthakama de

  • @azharhasan2735
    @azharhasan2735 ปีที่แล้ว +1

    Good job sir

  • @methathanandarubasingha3994
    @methathanandarubasingha3994 ปีที่แล้ว

    වටිනා වීඩියො එකක් ස්තුතියි

  • @chamilrathnayak-rd6mg
    @chamilrathnayak-rd6mg ปีที่แล้ว

    Tnx ayya...good luck❤❤❤

  • @NandanaAbeykoon
    @NandanaAbeykoon 10 หลายเดือนก่อน

    Thank you so much❤️ your advice 👍🙏

  • @dmmahindakarunaratne9324
    @dmmahindakarunaratne9324 ปีที่แล้ว

    මහත්තයා මම දැනට සෞදි වල ඉන්නේ ලංකාවට ඇවිල්ලා මෙම ව්‍යාපාරය ආරම්භ කරන්නට බලාපොරොත්තුවක් තියෙනවා මට වට්ස් අප් එකට පුළුවන් නම් රබර් සෙරප්පු හදන මැෂින් වල මිල ගනන් දාන්න පුලුවන්ද බොහොම ස්තූතියි

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt ปีที่แล้ว

    “යහපත හා අයහපත සම නොවන්නේය. (එබැවින්) යහපත් දැයින් අයහපත් දෑ වළක්වවූ. එවිට නුඹ හා කවරෙකු අතර සතුරුකම් තිබුණේද සැබැවින්ම ඔහු සමීපතම මිතුරෙකු මෙන් වන්නේය.” (අල් කුර්ආනය 41 : 34)
    නබි මුහම්මද් (සල්ලල්ලාහු) තුමානන් මෙසේ පැවසූහ: “තවත් කෙනෙකුට යහක්‍රියාවක් කිරීමට උනන්දූ කරවන්නාටද එම ක්‍රියාව කරන්නාට සමාන යහ විපාක ලැබෙනු ඇත”. (ග්‍රන්ථය: මුස්ලිම්)

  • @dineshudayanga1882
    @dineshudayanga1882 ปีที่แล้ว

    ජයවෙිවා

  • @DPCreationsMusic
    @DPCreationsMusic ปีที่แล้ว +1

    Godak wadagath deyak

  • @SuenscaPerera
    @SuenscaPerera หลายเดือนก่อน

    Serappu. Pati. Ganne. Kohomada

  • @dammikawanshalathadammika4268
    @dammikawanshalathadammika4268 ปีที่แล้ว +1

    Mata udau karanna puluwanda maga matha abadithi ana loku udauwak

  • @asinthakumara5935
    @asinthakumara5935 ปีที่แล้ว

    කොහෙද ඒ මැෂින් තියෙන්නෙ කරපු වරද මැෂසෙරෙප්පු හදන මැෂින් කොහේද තියෙන්නෙ කීයක් වෙනවද මං Kumara

  • @paulsuda7834
    @paulsuda7834 ปีที่แล้ว

    Good job sir🎉🎉

  • @ramyalathagunasekara6289
    @ramyalathagunasekara6289 ปีที่แล้ว

    මටත් මේ ගැන විස්තර දැනගන්න කැමති

  • @pathumbuddhika1571
    @pathumbuddhika1571 ปีที่แล้ว

    Hello aiyye thank you details walata mata podi deyak denaganna oona aiyye kohomada eka sheet ekaka price eka 😊

  • @p.r.s.pujagodapujagoda9126
    @p.r.s.pujagodapujagoda9126 ปีที่แล้ว

    Good luck ❤️

  • @asokaratnayake6883
    @asokaratnayake6883 ปีที่แล้ว

    very good

  • @tharidubandara8165
    @tharidubandara8165 ปีที่แล้ว +2

    සෙරෙප්පු හදන මැෂිං එකක් ගන්නෙ කොහෙන්ද , ඒ මැෂිං එකක මිල කීයක් විතර වෙනවද කියන්න පුළුවන්ද ...

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790  ปีที่แล้ว +2

      0769183830 whatsup කරන්න

    • @sujeewamanel6654
      @sujeewamanel6654 ปีที่แล้ว

      @@slbusinessandtechm5790
      සෙරෙප්පු මැෂින්වල මිල කියද

  • @sisirakumarakumara6305
    @sisirakumarakumara6305 11 หลายเดือนก่อน

    Oyanam supirie

  • @udayanganiudayangani8919
    @udayanganiudayangani8919 9 หลายเดือนก่อน

    මාත් පටන් ගන්න තමා ලෑස්ති මට උපදෙස් ටිකක් ගන්න ඕනී

  • @SanjayaMalinda-lk3xo
    @SanjayaMalinda-lk3xo 5 หลายเดือนก่อน

    අලුතින් පටන් ගන්න කියක් විතර යනවද? කරගෙන යන්න මුලික මැෂින් ගන්නේ කොහෙන්ද.

  • @SampathKoralage-c3o
    @SampathKoralage-c3o 6 หลายเดือนก่อน

    Mata local market ekata salles karanna oni.pannala ha kadawatha contact numbers denna puluwanda

  • @PradeepMScreation
    @PradeepMScreation 6 หลายเดือนก่อน

    Mama aluthen patanganna asai machine gena wisthara denaganna ona

  • @samanbadara852
    @samanbadara852 ปีที่แล้ว

    Thenk kiyala dunnata

  • @yehedhdhd3106
    @yehedhdhd3106 9 หลายเดือนก่อน

    Mahatthayo seit ekak kiyak kiyak wena wada

  • @dhanushkaabewikkrama4653
    @dhanushkaabewikkrama4653 ปีที่แล้ว

    Niyamaiy ee

  • @ajanthaajantha5445
    @ajanthaajantha5445 10 หลายเดือนก่อน

    සෙරෙප්පු හදලා සර් ඒවා දාන්න තැනක් තියෙනවද සර්🙏

    • @ranjthrohana3235
      @ranjthrohana3235 7 หลายเดือนก่อน

      සෙරෙප්පු.හදලා.ඒවා.දාන්න.වෙලද.පොලක්.කියන්න

  • @swarnarajapaksha1204
    @swarnarajapaksha1204 ปีที่แล้ว

    Odathumage bisnas ithma saruwewa oba thmata jaya wewa😂

  • @nilushanilusha4061
    @nilushanilusha4061 ปีที่แล้ว

    සර් සෙරෙප්පු හදන මැශින් එකක් කීයක් වෙනවද.මන් කුවේට් ඉන්නේ .ලන්කාවට ඇවිල්ලා ස්වයං රැකියාවක් කරන්න හිතේ තියෙනවා .

  • @julanthilina2334
    @julanthilina2334 ปีที่แล้ว

    Mata katar tikak ganna thanak set karala dennaco loku udauwak . 🙏🙏

  • @prsadsuranga5869
    @prsadsuranga5869 ปีที่แล้ว

    සර් මැනුවල් මැසින් එකක් කීයක් වගේ වෙනවද.?අච්චු එතනින්ම ගන්න තියෙයිද

  • @dkhh5616
    @dkhh5616 ปีที่แล้ว

    Goodjob ....

  • @niroshani2038
    @niroshani2038 ปีที่แล้ว

    පන්නල කිව්වේ කොහෙ පන්නලද.. මාත් පන්නල , හැබැයි කුරුණෑගල පන්නල ..

  • @eratube4203
    @eratube4203 9 หลายเดือนก่อน

    sheet wala mila kohomadasheet wala mila kohomada

  • @sandunidarshika9579
    @sandunidarshika9579 ปีที่แล้ว

    Machine ekk miladi ganne kohomada ?kiyak wenawada? ශීට් එකක් කීයද

  • @mohamedsaheed6054
    @mohamedsaheed6054 ปีที่แล้ว

    Hoda adahs

  • @allenhannibal3531
    @allenhannibal3531 ปีที่แล้ว +1

    From were can we buy this machine 😊

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790  ปีที่แล้ว

      0769183830 - WhatsApp Msg එකක් හරි කෝල් එකක් හරි දෙන්න

  • @tharangakumarathunga3145
    @tharangakumarathunga3145 3 หลายเดือนก่อน

    Sheet saha strap ganan aduwen ganna puluwan kohenda sir

  • @suduputha6985
    @suduputha6985 ปีที่แล้ว +3

    පටි කොහොමද ගන්නෙ අයියේ රිප්ලයි එකක් දෙන්නකො🙏

  • @roshansha7937
    @roshansha7937 ปีที่แล้ว +1

    thank u.

  • @nuwansanjaya1177
    @nuwansanjaya1177 ปีที่แล้ว

    sheet supiri .sheet /pati ganna thanwala lipinaya danna puluwanda

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 4 หลายเดือนก่อน

    Sammadbudusatanari sir

  • @RahnayaRahnaya
    @RahnayaRahnaya 11 หลายเดือนก่อน

    මැසින්...ගන්ඩ..කොහඩ
    ට්යන...ටියන...ටැනක් ...

  • @mallikhmg
    @mallikhmg 6 หลายเดือนก่อน

    සෙරෙප්පු හදන්න ගන්න සීට් එකක මිල කීයද

  • @Jasmine_Art_
    @Jasmine_Art_ ปีที่แล้ว

    Great 👍

  • @sujeewapriyanthi-zo1fj
    @sujeewapriyanthi-zo1fj ปีที่แล้ว

    Thanks sir godak pin

  • @KaveeshaDayawansha
    @KaveeshaDayawansha 6 หลายเดือนก่อน

    Sereppu hadana mesin akak kiyak wenawada

  • @chandananihal4223
    @chandananihal4223 11 หลายเดือนก่อน

    Heta anawa kohomada muna gehenne .badu tika ganna .sir.

  • @slspcgame
    @slspcgame ปีที่แล้ว

    Nice.......

  • @VegetableFarm-rd6zx
    @VegetableFarm-rd6zx 5 หลายเดือนก่อน

    Mama patan ganna hadaennae.oyalagaen tamai badu saerama gannae.

  • @TaridhuLakshan
    @TaridhuLakshan 23 วันที่ผ่านมา

    අයියේ මත් කරන්න කැමතියි තොගපිටින් දෙන්න පුලුවන්ද.

  • @hashansanjeewahashansanjee6861
    @hashansanjeewahashansanjee6861 ปีที่แล้ว

    Apita mewa dena thoga gana than thiyeda aiye

  • @Kaveesha-sn3yb
    @Kaveesha-sn3yb 8 หลายเดือนก่อน

    සෙරෙප්පු ශීට් එකක මිල කියන්න පුලුවන්ද

  • @mahindasarathkumara8351
    @mahindasarathkumara8351 ปีที่แล้ว

    mata embose and stiker cutting machine akak ganna ona hoda thanak kiyanna.awagema eva sheet ,slipper paty ganna koheda thiyenne phone no: add kiyanna.

  • @nilukasanjeewani1727
    @nilukasanjeewani1727 ปีที่แล้ว

    Mamh patan ganna hataninna

  • @لاكمينيماكميني
    @لاكمينيماكميني ปีที่แล้ว

    මට.අලුතින්ම පටන් ගන්න..මැෂින් 2කොහේන්ද.ලබාගන්න පුලුවන්...කියියක්.විතර වේනවා ද.මැෂින් වලට.

  • @asinthakumara5935
    @asinthakumara5935 ปีที่แล้ว

    මතක් මැෂින් එකක් ගන්න ඕන

  • @ourdreamsapehina425
    @ourdreamsapehina425 ปีที่แล้ว

    Thank you aiya ❤️

  • @dilrukshikafernando4417
    @dilrukshikafernando4417 11 หลายเดือนก่อน

    Sir meshin ganne kohenda.

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 11 หลายเดือนก่อน

    Anesarsereppu.gannatanakkiyanvada.bataaduganata.plsbs

  • @AnbuAnbu-dw7sz
    @AnbuAnbu-dw7sz 7 หลายเดือนก่อน

    👍

  • @ThenufashionHub
    @ThenufashionHub ปีที่แล้ว +1

    Seet ganna kohenda

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790  ปีที่แล้ว

      0769183830 - WhatsApp Msg එකක් හරි කෝල් එකක් හරි දෙන්න

  • @jeevanipradeepika181
    @jeevanipradeepika181 ปีที่แล้ว

    Serappu hadana mashin ekak ganne kohenna

  • @pmsujithnuwansiri799
    @pmsujithnuwansiri799 ปีที่แล้ว

    Sereppu kapana machin ganna thiyenne koheda sar dannawanam kiyannako

  • @oshansirimewan8552
    @oshansirimewan8552 ปีที่แล้ว

    Ruber ganna than no eka daaanna mahathmaya

  • @PredeepMaduranga
    @PredeepMaduranga ปีที่แล้ว

    Masing aka kiyak vanawada

  • @travelwithshehan1533
    @travelwithshehan1533 ปีที่แล้ว

    කලුතර පැත්තෙ rubber sheet ගන්න තැනක් දන්නව නම් කියන්න

  • @MariDanush
    @MariDanush ปีที่แล้ว

    සෙරෙප්පු හදන මැෂින් ගන්නේ කොහොමද

  • @dumindasampath1463
    @dumindasampath1463 ปีที่แล้ว

    Mamath asai patan ganna nambar ganne kohomada sir

  • @Sierana
    @Sierana 9 หลายเดือนก่อน

    Aiye wisthara tikk danaganna oni numbr eka daana puluwanda

  • @Priyanthawijerathna-ty3vx
    @Priyanthawijerathna-ty3vx ปีที่แล้ว

    Thoga ganna thiyanna koheda sereppu

  • @asinthakumara5935
    @asinthakumara5935 ปีที่แล้ว

    මහත්තයා මමත්

  • @dammikawanshalathadammika4268
    @dammikawanshalathadammika4268 ปีที่แล้ว

    4:40 4:42

  • @sameerasuboda2712
    @sameerasuboda2712 ปีที่แล้ว

    Seet wala price kohomada yanne

  • @priyankapiyasili3380
    @priyankapiyasili3380 ปีที่แล้ว

    Macin ganne kohenda