රබර් සෙරෙප්පු නිශ්පාදනය සෙරෙප්පුවකින් රුපියල් කියක් ලාබ ගන්න පුලුවන්ද COST එක හදාගන්නේ කොහොමද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2024

ความคิดเห็น • 271

  • @truthvadan2144
    @truthvadan2144 ปีที่แล้ว +6

    ඕනෑම ව්‍යාපාරයක් කිරීමේ හැකියාව ඇතත් ආර්ථික අපහසු තා නිසා අපහසුයි ආයෝජනය කරන්න කෙනෙක් ඉන්නවා නම් මට භාර දුන්නොත් නිසි ලෙස පවත්වා ගෙන යා හැක

  • @DanushkaKumara-g6o
    @DanushkaKumara-g6o 7 หลายเดือนก่อน +1

    ඇත්තටම හොඳයි හොඳ යහපත් මනුස්සයෙක්

  • @sudarajayawardana2984
    @sudarajayawardana2984 ปีที่แล้ว +3

    ඔබගේ නිර්ලෝභී දැනුමට මාගේ ස්තැතිය. ඔබ වැනි මිනිසුන් බොහොම අඩුයි.

  • @Ayanasvlog-c5c
    @Ayanasvlog-c5c ปีที่แล้ว +4

    ඇත්තටම වටිනව … ඔබ තුමා මේ කරන්නෙ රටට ලොකු සේවයක්… ගොඩාක් ස්තුතියි….

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 ปีที่แล้ว +1

    මමත් පටන් ගන්නවා සහෝදරයා ලඟදිම ව්‍යාපාරයක් සෙරෙප්පු හදන්න හරි අරගෙන විකුණන්න හරි
    සතුටුයි එක පටන් ගන්නේ ඔයාගේ උපදෙස් නිසා ආදරෙයි සහෝදරයා

  • @bizstore8871
    @bizstore8871 ปีที่แล้ว +1

    සර් මම ඔයාගෙ videos ගොඩක් බලනවා. ඒවා supper... ජයවේවා... ඔයාගේ ව්‍යාපාර සාර්ථක වේවා..

  • @lalithsanjeewa7110
    @lalithsanjeewa7110 11 หลายเดือนก่อน

    මිනිසුන් වෙනුවෙන් කරන්නා වු මේ සේවාවට අපගේ ස්තුතිය .දෙව් පිහිටයි ඔබතුමාට💐

  • @ChanakaWijesooriya
    @ChanakaWijesooriya 9 หลายเดือนก่อน

    ඔබතුමා ඇත්තටම දෙවි කෙනෙක්

  • @manojsuranga6084
    @manojsuranga6084 ปีที่แล้ว +2

    වයාපාර දැනුම ලබාදීම පිළිබඳව මාගේ ස්තුතිය.

  • @udithennakoon5525
    @udithennakoon5525 ปีที่แล้ว +3

    Thank you…🥰 ayye දිනෙන් දින දියුණු වේවා oba wani මිනිසුන්

  • @kavindumadhushan5440
    @kavindumadhushan5440 หลายเดือนก่อน

    Supiri video eka
    Adahasak thiyanawa patan ganna business ekak 🎉❤

  • @KwW-m3m
    @KwW-m3m ปีที่แล้ว +1

    අයියේ ඔයා හරි හොදයි මේ විදියට දැනුවත් කරනවාට ස්තූතියි

  • @kifranando8458
    @kifranando8458 ปีที่แล้ว +1

    ජයවේවා මල්ලි ...මම ත් හරිම අසය්..මෙ ව්‍යාපාරය ක්..කරන න්න..

  • @muhammedrazick984
    @muhammedrazick984 ปีที่แล้ว

    මිනිසුන්ට අදහස්වලින් උදව් කිරීම උතුම් ගුණාංග යක්.නීරෝගි ජීවිතයේ රහස් මෙයයි.

  • @HerathGalayaya-g3c
    @HerathGalayaya-g3c ปีที่แล้ว

    මමත් ආසයි මේ ව්‍යාපාරය පටන් ගන්න,මේ මගපෙන්වීම ගොඩක් වටිනවා, ස්තුතියි ❤

  • @gayalgeethanjana
    @gayalgeethanjana ปีที่แล้ว +2

    මගේම කියලා brand කරන්න කාලයක් තිස්සෙ හිතාගෙන ඉන්නකොට අඩුපාඩුවක් නැතුව කියලා දෙන සුපිරි වීඩියෝ ටිකක් හම්බවුනේ
    ❤❤අනිවාරෙන්ම එකක් පටන් ගන්නවා මං.

  • @lasanthakumara9552
    @lasanthakumara9552 11 หลายเดือนก่อน

    ඔයානම් සුපිරිචරිතයක් තමා.මමත් මැශින් ඕර්ඩර් කරා ඔයාගෙන්

  • @gayanjayathilake7624
    @gayanjayathilake7624 ปีที่แล้ว +1

    ඔබතුමා ගේ නිහතමානී කමට ගරු කරනවා ......

  • @thalagalarajapaksha3710
    @thalagalarajapaksha3710 6 หลายเดือนก่อน

    මමත් ඇවිත් බලන්න ඉන්නේ ගොඩක් වටිනවා .

  • @thennakoonkwttennakoon1000
    @thennakoonkwttennakoon1000 ปีที่แล้ว +1

    ඔබතුමා සුපිරි මහත්තයෙක් දෙන උපදෙස් සුපිරි මහත්තය ඔය මැසින් එකක් කියද මම රට ඉන්නෙ ඇවිත් මම පටන් ගන්න කියල හිතාගන ඉන්නෙ මට විස්තර දාන්න මහත්තය මැසින් වලට කියක් යයිද හොද

  • @යංඅපිඉස්සරහට
    @යංඅපිඉස්සරහට ปีที่แล้ว

    කලාතුරකින් දකින ලැබෙන බොහොසත් මනුස්සයෙක් .. ❤

  • @ravivlog7936
    @ravivlog7936 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් වටිනවා.. තමන් දන්න දේ හංගන්නේ නැතුව කියලා දෙනවා.. මටත් මේ ව්‍යාපාරය පටන් ගන්න ඕන

  • @nimalnimal5885
    @nimalnimal5885 ปีที่แล้ว +1

    මේවා කියා දෙනවට ගොඩක් ස්තුතියි ගොඩක් පින්

  • @piyaldharmarathna7297
    @piyaldharmarathna7297 7 หลายเดือนก่อน

    ගොඩක් වටිනා වීඩියෝ ඔබතුමාට ජය වේවා

  • @RanjithPeris-x2p
    @RanjithPeris-x2p 7 หลายเดือนก่อน

    Godak watinawa mamath ada kathakara ada obathumata ekmanin patanganna kimathi godak pin

  • @ashenbandara2316
    @ashenbandara2316 ปีที่แล้ว +2

    Supiri ayya ela kiri oyata budu saranai oya karanne social service ekak kawuruwath nokarana 🙏🙏🙏🙏🙏🙏

  • @sajithmadhusankha5251
    @sajithmadhusankha5251 ปีที่แล้ว +1

    ජයෙන් ජයම වේවා අයියා ❤️ බුදුසරණයී

  • @hasithatdvlogs
    @hasithatdvlogs ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා අයියේ කියලා දෙන දේවල් 🙏🙏🙏 අපි වගේ අයට සෑහෙන්න ගන්න දේවල් තියෙනවා 💗💗💗💓අයියටත් වැඩි වැඩියෙන් හරියන්න ඕනි 🙏🙏🙏🙏

  • @monikadiloshini8172
    @monikadiloshini8172 ปีที่แล้ว

    මම කඩවත ඉන්නේ දැනට රැකියාවක් කරනවා මේ ආර්ථික අමාරු කම් නිසා මම ත් මේ ව්‍යාපාරය කරන්න හිතුණා මට ඔබ තුමාගේ උදවු අව්ශ්‍යයි.
    කඩවත කොහෙද කපන තැන තියෙන්නේ

  • @IddamalgodagedaraJayanth-yd8qs
    @IddamalgodagedaraJayanth-yd8qs ปีที่แล้ว

    මත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ ලන්කවට .ආවම දෙයියනෙ කියලා 🙏🙏💝

  • @dinukapriyanthaekanayaka8448
    @dinukapriyanthaekanayaka8448 ปีที่แล้ว

    ඔබගේ අදහස් ගොඩක් වට්නව

  • @danushkaroshan118
    @danushkaroshan118 ปีที่แล้ว

    Godak vatina vidiyo ekak bohoma isthuthii

  • @IddamalgodagedaraJayanth-yd8qs
    @IddamalgodagedaraJayanth-yd8qs ปีที่แล้ว

    ලොකු සේවයක් ඔබ කරන්නේ.හිතේ කහටක් නැ❤

  • @chandanasusantha721
    @chandanasusantha721 9 หลายเดือนก่อน

    Oba thumata godaak pin...apitath udau ganna ona podiwata wiyaparayak karanna. Obata jayen jaya wewa!

  • @KannangaraUpeka-ev7mc
    @KannangaraUpeka-ev7mc ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා පැහැදිලි කිරීම .සෙරෙප්පු පටි ගන්න පුලුවන් කොහොමද

  • @Madurapperuma
    @Madurapperuma ปีที่แล้ว +2

    හිත හොද මිනිස්සු
    ස්තූති ❤

  • @nalakabalasuriya6169
    @nalakabalasuriya6169 ปีที่แล้ว +3

    If u need a comment, listen YOU ARE SIMPLY THE BEST. Nobody will teach the way u do. THANKS A LOT BROTHER.

  • @sameerapriyashantha7722
    @sameerapriyashantha7722 ปีที่แล้ว +3

    අනිවා අයියේ...👍👍

  • @ros1420
    @ros1420 ปีที่แล้ว +1

    Hoda wedasatahanak ❤ thanks ❤

  • @ranjanrajapaksha5043
    @ranjanrajapaksha5043 ปีที่แล้ว

    බොහොම වටිනා අදහස ක් ..

  • @Rohann-rw9bs
    @Rohann-rw9bs ปีที่แล้ว +1

    Thanks sir ඔය දුන්න අදහස් වල්ටා

  • @socialhubm
    @socialhubm ปีที่แล้ว +1

    rabar srappu nishpadanaya karanna balaporothtu wena onama kenek me sir ta kta karanna man kavuda kiyla wath danne na me sir et mata me nishpadanaya patan ganna sampoorna udavu karala ada mama maseta samanya ganak hoyan sathuten innawa ekata methuma tama udavu kare oyata godak pin teruwan saranai sir oyatai oyage pavule ayatai kawadadwath waradinne na

  • @riazahmed944
    @riazahmed944 ปีที่แล้ว +1

    වටිනව ගොඩක් අගෙයි

  • @chandrakumari8249
    @chandrakumari8249 ปีที่แล้ว +1

    බුදු සරණායි

  • @gammamusic5038
    @gammamusic5038 ปีที่แล้ว +2

    සුපිරි විඩියො එකක්..❤

  • @lalithsilva3053
    @lalithsilva3053 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා ඔයාට දෙවි පිහිටයි

  • @ranikariyawasam6800
    @ranikariyawasam6800 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව

  • @priyanchampika
    @priyanchampika 5 หลายเดือนก่อน

    Thank you brother as you share your experience with us. God bless you

  • @thusarasampath1762
    @thusarasampath1762 ปีที่แล้ว +1

    oya visthara tika mata godak watinawa aiya

  • @p.kchamilamalkumari1002
    @p.kchamilamalkumari1002 ปีที่แล้ว +1

    Niyamai brother ❤

  • @ashanaperera728
    @ashanaperera728 10 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොම ස්තූතියි

  • @gayanraveendra2168
    @gayanraveendra2168 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ❤❤❤

  • @yesno511
    @yesno511 ปีที่แล้ว +1

    Good work.

  • @youthparadise9700
    @youthparadise9700 ปีที่แล้ว

    මම ඔයාගේ Vedios ගොඩාක් බැලුවා Bro..¡
    ඇත්තටම ගොඩක්ම වටිනවා, මටත් මේක පටන් ගන්න ඕනේ කීයක් විතර යයිද මේක අඩුම විදිහට පටන් ගන්න Brother, මට ඔයාගේ උදව් ඕනේ!!!

  • @ChamaraNandasiri-w6q
    @ChamaraNandasiri-w6q ปีที่แล้ว

    ගොඩක් හොඳ වැඩක්🏆🏅

  • @Susanthapremathilaka-f5q
    @Susanthapremathilaka-f5q ปีที่แล้ว

    guru mushtiyak nathuwa kollek kellek godadanna hitha hadaganna hamotama ba.a athin oyanam patta aiya

  • @YmagDissanayaka-e5m
    @YmagDissanayaka-e5m ปีที่แล้ว

    අදහස් ගොඩාක් වටිනවා

  • @rukshanjayawickrama1386
    @rukshanjayawickrama1386 ปีที่แล้ว +3

    Good job 👍

  • @amalsuranga8857
    @amalsuranga8857 ปีที่แล้ว

    Godak hoda adahas awannkawama apith ekka bedaganna eka loku deyak

  • @beautyworldmermaid5483
    @beautyworldmermaid5483 ปีที่แล้ว +1

    ❤godak watinawa me updates.thanks

  • @suneethajayasooriya1875
    @suneethajayasooriya1875 ปีที่แล้ว

    බුදුසරණයි🙏🏽 ඔබ තුමාට කොපමණ මුදලක් ඕනෙද සුළුවෙන් පටන් ගන්න,

  • @gampolasrilanka334
    @gampolasrilanka334 ปีที่แล้ว +1

    මාගේ අදහසක් තියෙනවා ඉගෙන ගෙන පටන් ගන්න ඔබ තුමාගේ උපදෙස් ඇතිව

  • @niwanthakodithuwakku9541
    @niwanthakodithuwakku9541 ปีที่แล้ว +1

    Excellent

  • @kanilaViduranga
    @kanilaViduranga ปีที่แล้ว +1

    බුදුසරණ sir

  • @isharalifetravel
    @isharalifetravel ปีที่แล้ว +1

    All the best🙏🙏🙏👍👍👍👍

  • @lyricspopkpop5135
    @lyricspopkpop5135 8 หลายเดือนก่อน

    Thank you for your valuable ideas

  • @howtocreatethis
    @howtocreatethis 2 หลายเดือนก่อน

    Godak watinawa obata budu saranai

  • @dineshsanjeewa8944
    @dineshsanjeewa8944 ปีที่แล้ว +2

    Good luck ❤❤❤

  • @BandaraAnurudda-c2i
    @BandaraAnurudda-c2i ปีที่แล้ว

    Obatumata godak pin denuwat kirim walata mama denata melesiya wala job aekak karanawa lankawata aewit me wiyaparaya karanna loku asawakin mama bala inne awasya mudal hoyagana lankawata aewit oba tuma sambanda karagannam oba tumata mema sewawa digatama karaganaga yanna sattiya dairya lebewa

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790  ปีที่แล้ว

      Oya,lankawata awith 0769183830 number ekata kata karanna ona dekata

  • @dilipchathuranga980
    @dilipchathuranga980 ปีที่แล้ว +1

    ස්තුතියි අය්යේ...❤️❤️❤️❤️

  • @MaliduRavidu
    @MaliduRavidu 10 หลายเดือนก่อน

    godak watinawa oyage vedeyo

  • @DimuthuManthilaka
    @DimuthuManthilaka ปีที่แล้ว +1

    ස්තූතියි සර්

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt ปีที่แล้ว

    Niyamai Brother

  • @sisirakuruppu9505
    @sisirakuruppu9505 ปีที่แล้ว

    Godak stuti pahadili
    Wa kiyala dunna ta obatA wasanawan

  • @stargardensrilanka-il7tk
    @stargardensrilanka-il7tk ปีที่แล้ว +1

    දෙවි පිහිටයි ගොඩක් පිං සිදුවේවා . මටත් ඔය ව්‍යාපාරය පටන් ගන්න පුලුවන්ද

  • @tissavitharana4015
    @tissavitharana4015 ปีที่แล้ว +2

    මට නමිබරය එවන්න අලු තේන් පටන් ගන්න යන් නේ විස්තර මුලික දැනුම ලාහා ගන්න

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de 11 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබ‍ට ❤️❤️❤️

  • @p.r.s.pujagodapujagoda9126
    @p.r.s.pujagodapujagoda9126 ปีที่แล้ว +1

    Good 👍

  • @chandanakankanamge9131
    @chandanakankanamge9131 ปีที่แล้ว +1

    Thank you! 🙏 getting a lot of valuable and practical knowledge from your channel

  • @diluwalimunige7861
    @diluwalimunige7861 9 หลายเดือนก่อน

    සර්. එක එක ශීට් එක එක price නෙ. එතකොටත් මේ විදියටමද හදන්නෙ.

  • @goodgood6897
    @goodgood6897 ปีที่แล้ว +1

    Hodam vadak

  • @thusharajayasena6071
    @thusharajayasena6071 ปีที่แล้ว +2

    Well done..brother

  • @kingtv_sl
    @kingtv_sl ปีที่แล้ว +2

    great nice video mate ❤

  • @ktc7010
    @ktc7010 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට......

  • @SameeraRajarathna
    @SameeraRajarathna ปีที่แล้ว

    Ketiyenma kiwoth great job a

  • @AmilDAthugala
    @AmilDAthugala 11 หลายเดือนก่อน

    ගොඩාක් පිං සර්

  • @Bikeservice50
    @Bikeservice50 ปีที่แล้ว +1

    ස්තූතියි අයියෙ ❤️

  • @drsanu6227
    @drsanu6227 ปีที่แล้ว +1

    Good job

  • @rajithatharinda8971
    @rajithatharinda8971 ปีที่แล้ว +3

    Seat Pati ganna thank kiyanna

  • @susanthaherath1250
    @susanthaherath1250 9 หลายเดือนก่อน

    Budu saranai oba thumata

  • @msafran5128
    @msafran5128 ปีที่แล้ว +1

    Thank you

  • @thilinisulochana9184
    @thilinisulochana9184 ปีที่แล้ว

    Godaak watinawa sir pin

  • @anurakumara2660
    @anurakumara2660 ปีที่แล้ว +2

    You are good man

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790  ปีที่แล้ว

      Thanks brother

    • @KaveeshaDayawansha
      @KaveeshaDayawansha 4 หลายเดือนก่อน

      Mamata paten ganna enne.pati ganne kohenda.28 kiyanawa aka patiyak.aduwata ganna thiyenne kohenda.mama mesin aka gaththe ruwanwelle sanidi slippers aken.

  • @wktmusic5730
    @wktmusic5730 ปีที่แล้ว

    Good work sir❤🎉

  • @wathsalatharanga9460
    @wathsalatharanga9460 ปีที่แล้ว

    Good job 🙏🙏🙏🙏🙏🙏

  • @DaharmarathnaMayadunna
    @DaharmarathnaMayadunna ปีที่แล้ว

    Harawatinma oyata suba patanawa dinen Dina diyunuwewa

  • @senarathnaliyanage2252
    @senarathnaliyanage2252 ปีที่แล้ว

    Good video

  • @uthpaladissanayake9031
    @uthpaladissanayake9031 ปีที่แล้ว

    Superb....❤👍

  • @anurakumara2660
    @anurakumara2660 ปีที่แล้ว +1

    Super

  • @athulasampath2955
    @athulasampath2955 ปีที่แล้ว +1

    Respect sir