Slippers වලට අලවන Decoration Items ගැලවෙන්නේ නැතුව හරියටම අලවන මගේ ගම් එක මෙන්න. How to Paste Items.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024

ความคิดเห็น • 231

  • @niksanpiyal6207
    @niksanpiyal6207 11 หลายเดือนก่อน +10

    හරිම පැහැදිලිව කියා දුන්නා. හරිම වටිනා video එකක්..බොහොම ස්තූතියි නංගියෝ..

  • @rohithapremadasa222
    @rohithapremadasa222 2 หลายเดือนก่อน +3

    ලෝබ නැතුව කියල දෙනවා.ගුරැමුස්ටිය නෑ.මගේ පස්නෙට විසදුම ලැබුනා.ගොඩක්පිං.හරිම සතුටුයි

  • @user-jf3vb1yh6i
    @user-jf3vb1yh6i 9 วันที่ผ่านมา

    ගොඩාක් වටිනවා ඔයාගෙ videos බලන එක ..දවසින් දවස තව තවත් දියුණු වෙන්න ඕන ඔයාගෙ ව්‍යාපාරය ..❤😊

  • @SampathPrasanna-xy4jo
    @SampathPrasanna-xy4jo 7 หลายเดือนก่อน +2

    අනේ ඔයාගේ දැනුම ලොබ නැතුව අපිට කියල දෙනවට ඔයාට ගොඩාක් පිං අක්කී.ඔයාගේ වියාපාර සාර්තක වෙන්න ඔනී අක්කි.ඔයාට බුදු සරනයි .

  • @chandanilakshani414
    @chandanilakshani414 8 หลายเดือนก่อน +3

    අනේ ගොඩාක් ස්තුතියි ඔයාට...
    හොදට පැහැදිලිව කියලා දෙනවා... ❤❤❤
    ඔයා කරන කියන වැඩ කටයුතු සාර්ථක වේවා!!!
    තෙරුවන් සරණයි!!!

  • @fathimafasliya9049
    @fathimafasliya9049 2 หลายเดือนก่อน +1

    Harima pehediliwa kiyala dunnata thank you

  • @isharalakmini3349
    @isharalakmini3349 6 หลายเดือนก่อน +1

    ඔයා ගොඩක් හිත හොද කෙනෙක් අක්කේ.ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!❤

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 11 หลายเดือนก่อน +4

    හොඳ පැහැදිලි කිරීමක් කලා.ගොඩාක් ස්තුතියි ඔයාට .🌺🌺

  • @dilinichathurika4859
    @dilinichathurika4859 4 หลายเดือนก่อน +1

    ඔයා කිසිම කහටක් නැතිව හැමදේම කියලා දෙනවා අක්කේ ... ❤️❤️❤️❤️

  • @madhurawasana9266
    @madhurawasana9266 11 หลายเดือนก่อน +3

    ගොඩාක් වටිනා vedio එකක්...thank you so much ..

  • @harshagunasekara9622
    @harshagunasekara9622 10 หลายเดือนก่อน +1

    ඇත්තටම ගෙඩක් පටින විඩියෝ එකක් නාන්ගි මටත් තියෙන්නෙ ඔයා පස්සනෙ තාමයි ❤❤❤ ගෙඩක් ස්තුතියි❤

  • @kumuduopatha6350
    @kumuduopatha6350 9 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි කිරීමක් .ඔබට ස්තුතිය ි

  • @sachithfranando2658
    @sachithfranando2658 10 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා අක්කි thank you❤️❤️

  • @ajithkumara1810
    @ajithkumara1810 2 หลายเดือนก่อน

    ඔබේ සාර්ථකත්වයට විශ්වයේ උදව් නොඅඩුව ලැබේවා බොහොම ස්තූතියි❤❤❤❤❤

  • @chandananihal4223
    @chandananihal4223 8 หลายเดือนก่อน +1

    tnz nangi.eye dunna ekkaka mal gelawila.godak aulen eddi me vedio eka dakke

  • @sabeeshanilakshi2670
    @sabeeshanilakshi2670 11 หลายเดือนก่อน +6

    අර pom pom වැල multiborn ආධාරයෙන් අලවන වීඩියෝ එකක් සහ foam sheet මල් අලවන විදිය පොඩි වීඩියෝ එකක් කරන්න පුලුවන්ද.

  • @user-vt1ek2xk5e
    @user-vt1ek2xk5e 5 หลายเดือนก่อน

    Thanks nangiyo oyage pehedeli kirema godak watinawa

  • @SachiniPremodya-dy2bu
    @SachiniPremodya-dy2bu 11 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි අක්කේ ගොඩක් දේවල් දැන ගත්තා 🙏🙏🙏🙏🙏

  • @gayathriprathiba7712
    @gayathriprathiba7712 8 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ......🌷🌷

  • @ireshamaduwanthi1976
    @ireshamaduwanthi1976 11 หลายเดือนก่อน

    Mamath gaththe oyagen akke..eth mama dena gaththe ada thamai hariyatama alawana widiha dena gaththe..Thank You ❤❤❤

  • @dilinimalsha9502
    @dilinimalsha9502 11 หลายเดือนก่อน

    ගොඩක් වටින විඩියො එකක් අක්කි.Thank you ❤️🥰

  • @ruwanideepika1419
    @ruwanideepika1419 5 หลายเดือนก่อน

    ane thank you dr.mata thibba loku prashnayak oka

  • @user-ky5hu8gi8m
    @user-ky5hu8gi8m 5 หลายเดือนก่อน

    Mayath thibunu loku pashnayak nangi. Thenk you oyata.

  • @kalyanimatala7374
    @kalyanimatala7374 10 หลายเดือนก่อน

    Thanks විස්තර kiyaladunata❤

  • @wasanapathumi9307
    @wasanapathumi9307 3 หลายเดือนก่อน

    Thanks ❤ godak dewal danagaththa

  • @user-ow5li8kh5u
    @user-ow5li8kh5u 4 หลายเดือนก่อน

    Oya godak hodata pehediliwa kiyala denawa. Bs❤❤

  • @sugathKumara-r9y
    @sugathKumara-r9y หลายเดือนก่อน

    ,සුපිරි

  • @hashirasangi7970
    @hashirasangi7970 7 หลายเดือนก่อน

    Godak hodata kiyala denawa.....❤

  • @ShamaniTharanga-ji6zu
    @ShamaniTharanga-ji6zu 3 หลายเดือนก่อน

    Godak hoda video ekak. Thanks nangi

  • @NadeeChathurani-f3r
    @NadeeChathurani-f3r 12 วันที่ผ่านมา

    Thank you miss ❤

  • @SujeewaSurangani
    @SujeewaSurangani 11 หลายเดือนก่อน +1

    හරි පැහැදිලි

  • @user-xg4yr9vo2o
    @user-xg4yr9vo2o 3 หลายเดือนก่อน

    Good job nanga..keep it up ❤️❤️❤️

  • @AchalaPiyadarshani-hy2st
    @AchalaPiyadarshani-hy2st 11 หลายเดือนก่อน

    Harima pahadili
    Tenks
    Karala balamu

  • @thanujadhamayanthi5701
    @thanujadhamayanthi5701 10 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා ❤❤❤

  • @gayankalum4452
    @gayankalum4452 5 หลายเดือนก่อน

    Oya kiuwa vidihat mat heduwa balamu ....ko...❤❤❤

  • @wajirarathna3609
    @wajirarathna3609 11 หลายเดือนก่อน

    වටිනා විඩියෝ එකක් තැන්ක්ස් නංගි

  • @LaksikaLaksika-qc2su
    @LaksikaLaksika-qc2su 7 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි

  • @shiharadilhani8139
    @shiharadilhani8139 6 หลายเดือนก่อน

    Thank u nangi.

  • @user-lg8nb6wj8h
    @user-lg8nb6wj8h 3 หลายเดือนก่อน

    Thank you nangi

  • @user-oi3dm9md4n
    @user-oi3dm9md4n 8 หลายเดือนก่อน +1

    Godak pin akke oyata.oya diyunuwen diyunuwata path wenna one.akke name slipers wala akuru alawanne kohomada hematenama gewenne netuwa.multibon eken

    • @hushcrafts
      @hushcrafts  8 หลายเดือนก่อน

      Ma e gana lesson ekak kara eka balanna nangi channel eke.

  • @hashansamarakoon8431
    @hashansamarakoon8431 10 หลายเดือนก่อน

    Godak thanks akki. Godak pahadili

  • @sameerarukshan5207
    @sameerarukshan5207 11 หลายเดือนก่อน

    Thank you mis.mage husbnd kiyddit mt eyta benna.dan nm wishwasai

  • @dulipapitigala4393
    @dulipapitigala4393 11 หลายเดือนก่อน

    Thank you so much 🙏

  • @slcricketlove
    @slcricketlove 11 หลายเดือนก่อน

    Thank you very much

  • @user-lv2cp3hf9w
    @user-lv2cp3hf9w 6 หลายเดือนก่อน

    Thank you mis

  • @SujeSuje-sc1ep
    @SujeSuje-sc1ep 5 หลายเดือนก่อน

    Thanks dr

  • @justnow5717
    @justnow5717 2 หลายเดือนก่อน

    Godak watinawa ❤❤❤❤❤

  • @yashikasamadi6487
    @yashikasamadi6487 4 หลายเดือนก่อน

    Thank you akke ❤

  • @sanjeewanipeiris5644
    @sanjeewanipeiris5644 9 หลายเดือนก่อน

    Thank you nangi ❤

  • @SachiniPremodya-dy2bu
    @SachiniPremodya-dy2bu 11 หลายเดือนก่อน

    මටත් අක්කට උන දේම උනා අක්කේ මමත් ඕකෙන් මල් එහෙම slipers එකට set කරා එත් ඔක්කොම වගේ ගැල උනා කියලා මට complain ආවා මන් දැන් ඕක use කරන්නේ code එක අලවා ගන්න විතරයි multiborn එකෙන් හොඳට වැඩේ වෙනවද අක්කේ මමත් try කරලා බලන්න ඕන එහෙනම් 🥰🥰🥰

  • @chathurikadilshani9423
    @chathurikadilshani9423 10 หลายเดือนก่อน

    Thank you

  • @Singithi-pq9gx
    @Singithi-pq9gx 7 หลายเดือนก่อน

    Math oyaga video bala tham බිස්නස් ak patan gatha nagi

  • @EsadaDewsith-iw4et
    @EsadaDewsith-iw4et 11 หลายเดือนก่อน

    Godak watinawa akki❤️❤️❤️

  • @lalaniasanka1271
    @lalaniasanka1271 11 หลายเดือนก่อน +1

    Thank you akke.akke සෙරෙප්පු කෝඩ් කරද්දි මල්ටිබොන්ඩ් කරන්න ඕනද.

    • @hushcrafts
      @hushcrafts  11 หลายเดือนก่อน

      ඔව්

  • @user-qn8hm9wo4p
    @user-qn8hm9wo4p 11 หลายเดือนก่อน

    Thankyou so much akki

  • @NiroshaniSilva-td8hd
    @NiroshaniSilva-td8hd 11 หลายเดือนก่อน

    godak watina vedio ekak thank u.....

  • @rasadiwijesinghe9879
    @rasadiwijesinghe9879 2 หลายเดือนก่อน

    Dear earings alawanna multibond glue eka ganna puluwan da... man B6000eken earing pin ekata flowers alewwa..eth eka gelawenwa.. multibond eka ekata use karanna puluwan da dear ??

    • @hushcrafts
      @hushcrafts  2 หลายเดือนก่อน

      Mage thawa video ekak athi balanna.

  • @chathurikakulasooriya1161
    @chathurikakulasooriya1161 10 หลายเดือนก่อน +7

    ඔයා ඔය කියන දේ මටත් උනා.මටත් බොහොම හිතවත් දෙන්නෙක් ඉතා කාරුණික කිව්වා නංගි වරදවා හිතන්න එපා.ඔයා පාවිච්චි කරන ගම් එක චුට්ටක් බලන්න.ස්ලිපර් එකේ බෝ එක, පර්ල් වැල ගැලවුනා කියල ඉක්මනට.මාත් ඊට පස්සෙ ගොඩක් ගම් වර්ග ගෙනත් අත් හදා බලලා බලලා හොයාගත්තෙ මල්ටිබොන්ඩ් ගම් එක තමා.ඒක මට හරි ගියා.මාත් දැන් පාවිච්චි කරන්නෙ මල්ටිබොන්ඩ් එක ඩෙකරේට් කරන අයිටම් අලවන්න.

  • @avanthisharangani6160
    @avanthisharangani6160 8 หลายเดือนก่อน

    Duwa oya bohoma pahadiliwa kiyala denawa.

    • @hushcrafts
      @hushcrafts  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ☺️

  • @user-ow5li8kh5u
    @user-ow5li8kh5u 3 หลายเดือนก่อน

    Tnx tnx tnx nangoya❤❤

  • @niroshajayarathna3027
    @niroshajayarathna3027 9 หลายเดือนก่อน

    Thanks nangiii❤❤❤❤❤❤

  • @KaushalyaNishani-ud2uc
    @KaushalyaNishani-ud2uc หลายเดือนก่อน

    එතකොට කෝඩ් එක අලවන්නෙත් මල්ටිබෝඩ් එකෙන්මද

  • @anushaanusha8208
    @anushaanusha8208 3 หลายเดือนก่อน

    Oyata godak pin akka mata adai oya muna gahuna

  • @raveendragamage1279
    @raveendragamage1279 9 หลายเดือนก่อน

    Thank u akka❤

  • @inokajayasinghe1834
    @inokajayasinghe1834 11 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි අනේ මට සෙරෙප්පු ගන්න තැනක් කියන්නකෝ pl

    • @hushcrafts
      @hushcrafts  11 หลายเดือนก่อน

      Hush Crafts page ekata 0786929370 number ekata WhatsApp msg ekak danna dr.

    • @WasanaSewwandi-nn7ef
      @WasanaSewwandi-nn7ef 10 หลายเดือนก่อน

      Good

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 10 หลายเดือนก่อน

      Mata th danghan one eka,, khoyeda da ghen kyala a,,

  • @dscreations5929
    @dscreations5929 9 หลายเดือนก่อน

    Thanks nngi..slippers cord karaddith multiborn eka use kalata kamak nadda? ❤

    • @hushcrafts
      @hushcrafts  8 หลายเดือนก่อน

      Cord කරද්දී එපා.

    • @dscreations5929
      @dscreations5929 8 หลายเดือนก่อน

      @@hushcrafts Thanks ♥️

  • @user-pu1ip5ww8w
    @user-pu1ip5ww8w 2 หลายเดือนก่อน

  • @user-bd4sd4gi1l
    @user-bd4sd4gi1l 7 หลายเดือนก่อน

    Oylagen badu gnnna puluwnda .silpers .flowers

    • @hushcrafts
      @hushcrafts  7 หลายเดือนก่อน +1

      0786929370 Number ekata WhatsApp msg ekak danna.

  • @user-vv7jw1pr4s
    @user-vv7jw1pr4s 7 หลายเดือนก่อน

    Slipparas hadanda oni karana siyaluma dewal monada kiyala vidiyo ekak karannako akkiyo

    • @hushcrafts
      @hushcrafts  7 หลายเดือนก่อน

      මගේ කලින් වීඩියෝ වල දාලා තියෙනවා බලන්න.

  • @ChathuCraft
    @ChathuCraft 8 หลายเดือนก่อน

    කොහොමද එතකොට design කල ටිකෙ මඩ ගෑවුනොත් හෝදන්නේ අක්කේ

    • @hushcrafts
      @hushcrafts  8 หลายเดือนก่อน +1

      ෆෝම් ෂිට් වගේ දේවල් වල මඩ ගෑවුනොත් හෝදන්න බෑ. කෝඩ් එකේ මඩ ගැවුනොත් හෝදන්න පුළුවන්.

    • @ChathuCraft
      @ChathuCraft 8 หลายเดือนก่อน

      @@hushcrafts thank u akke

  • @nirupamasajeewani
    @nirupamasajeewani หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @danushikapriyadarshani9682
    @danushikapriyadarshani9682 8 หลายเดือนก่อน

    Pom pom rope eka alawanneth multibond ekenda?

    • @hushcrafts
      @hushcrafts  8 หลายเดือนก่อน

      නෑ. ඒ ගැන වෙනම වීඩියෝ එකක් කරන්නම් dr.

  • @nethmakumari2071
    @nethmakumari2071 10 หลายเดือนก่อน

    Nangi math alawanne mult bound walin tamai ee rahasa mata husband tamai kiyala dunne

  • @user-kq7cg4vb3z
    @user-kq7cg4vb3z 14 วันที่ผ่านมา

    මිස් ඔය සෙරෙප්පු ගන්න පුළුවන් කොහෙන්ද?

    • @hushcrafts
      @hushcrafts  13 วันที่ผ่านมา

      පාවහන් නිර්මාණයට අවශ්‍ය සියලුම දේ මගෙන් ගන්න පුළුවන්. 0786929370 නම්බර් එකට WhatsApp msg එකක් දාන්න...

  • @oshadadanika7832
    @oshadadanika7832 10 หลายเดือนก่อน

    Hoda පැහැදිලි කිරීමක් mamath කැමැත්තෙන් ඉන්නේ sippas disain කරන්න

    • @hushcrafts
      @hushcrafts  10 หลายเดือนก่อน

      Hush Academy ekata join wenna. facebook.com/hushcrafts26?mibextid=ZbWKwL

  • @lakmal692
    @lakmal692 10 หลายเดือนก่อน

    අක්කෙ multi colore round code eken slipers hadna widiha video ekak dannko

    • @hushcrafts
      @hushcrafts  10 หลายเดือนก่อน

      Hush Crafts - Hush Academy eke number ekata WhatsApp msg ekak danna dr. Video ekak man passe dannam
      facebook.com/hushcrafts26?mibextid=ZbWKwL

  • @darshaneesamanmale1336
    @darshaneesamanmale1336 8 หลายเดือนก่อน

    Math issellama Patan ganna inne matath udaw karaña puluwanda kohomada oyage badu Genna ganne

    • @hushcrafts
      @hushcrafts  8 หลายเดือนก่อน

      මගේ පාඨමාලාවට එකතුවෙන්න. 0786929370 WhatsApp අංකය ට msg එකක් දාන්න.

  • @NiroshaGunasena
    @NiroshaGunasena 14 วันที่ผ่านมา

    Name slippers අලවන video එක බැලුවා.maltibond පාවිච්චි කරලා අනිත් ornaments අලවන විදියත් පෙන්නන්න කො.white slippers වල එහෙම කහ පාටටපේනව.එත් ඔයාගෙ ඒවහරි පිලිවෙලයි

  • @subodhakonara1773
    @subodhakonara1773 11 หลายเดือนก่อน

    Akki me onarments gnne kohnd oya

  • @florianperera3095
    @florianperera3095 8 หลายเดือนก่อน

    Nangi ethakota flat code eka alawaddi b6000gum eka use karanawa neda

    • @hushcrafts
      @hushcrafts  7 หลายเดือนก่อน

      මගේ පාඩම් අංක 2 බලන්න.

  • @blnilmini1069
    @blnilmini1069 10 หลายเดือนก่อน

    Code karanakota a patiwala degatama gam aka ganna ona nada.a pati gannath puluwanda.

    • @hushcrafts
      @hushcrafts  10 หลายเดือนก่อน

      Ala2ana pramanaya witharai gum ganne.

  • @dhanudhanu2191
    @dhanudhanu2191 5 หลายเดือนก่อน

    Mis.malibonnd gum eka thabilipata tin eka thiyana eka hodaida.

    • @hushcrafts
      @hushcrafts  5 หลายเดือนก่อน

      Kahapata eka thamai rubber walata hods.

  • @Madusani245
    @Madusani245 11 หลายเดือนก่อน +1

    Hai akki mata slippers ganna puluwan hoda thanak kiyannako .

    • @shanikachamodya5354
      @shanikachamodya5354 11 หลายเดือนก่อน

      Meyagenma gnna puluwan dr

    • @hushcrafts
      @hushcrafts  11 หลายเดือนก่อน

      0786929370 number ekata WhatsApp msg ekak danna dr

  • @ishararandika1319
    @ishararandika1319 4 หลายเดือนก่อน

    ❤❤️❤️❤️

  • @rasinarashi7582
    @rasinarashi7582 11 หลายเดือนก่อน

    මල්ටි බෝන් එක හෙයා ක්ලිප් හදන්නත් හොදයිද dr

    • @hushcrafts
      @hushcrafts  11 หลายเดือนก่อน

      බෑ.

  • @user-kl6oc1ul8j
    @user-kl6oc1ul8j 9 หลายเดือนก่อน

    බොහොම 🙏 🙏 🙏 🙏 🙏 ස්තුතියි ...සරලවම ....හොදින් පැහැදිලි කලාට මැඩම් ඔයාගේ මොබයිල් නම්බරේ පොඩ්ඩක් දැන ගන්න පුලුවන්ද

    • @hushcrafts
      @hushcrafts  9 หลายเดือนก่อน

      Whatsapp number eka description එකේ දාලා තියනවා ekata msg ekk දාන්න

  • @sanjayakumara5986
    @sanjayakumara5986 3 หลายเดือนก่อน

    Akki mt oyagen items gnna puluwanda...?

    • @hushcrafts
      @hushcrafts  2 หลายเดือนก่อน

      පාවහන් නිර්මාණයට අවශ්‍ය සියලුම දේ මගෙන් ගන්න පුළුවන්. 0786929370 නම්බර් එකට WhatsApp msg එකක් දාන්න...

  • @madhurawasana9266
    @madhurawasana9266 11 หลายเดือนก่อน

    Mamat aluthin slippers hadanna gatte..mata oyagen badu ganna puluwanda mis?

    • @hushcrafts
      @hushcrafts  10 หลายเดือนก่อน

      Puluwan dr. Hush Crafts - Hush Academy eke number ekata WhatsApp msg ekak danna. facebook.com/hushcrafts26?mibextid=ZbWKwL

  • @madushanisamanthika8436
    @madushanisamanthika8436 10 หลายเดือนก่อน

    Nangi hair clip hadanna maltibon pawichchi karanna puluwanda

    • @hushcrafts
      @hushcrafts  10 หลายเดือนก่อน

      Eka kiyanna danne na dr man hair clips hadanne nathi nisa.

  • @roshanchathuranga1913
    @roshanchathuranga1913 7 หลายเดือนก่อน

    ❤❤

  • @user-uh5vz4tk8t
    @user-uh5vz4tk8t 5 หลายเดือนก่อน

    slipers hadanna awashya badu ganne kohenda

    • @hushcrafts
      @hushcrafts  5 หลายเดือนก่อน

      පාවහන් නිර්මාණයට අවශ්‍ය සියලුම දේ මගෙන් ගන්න පුළුවන්. 0786929370 නම්බර් එකට WhatsApp msg එකක් දාන්න...

  • @BINUKAUMAYANGA
    @BINUKAUMAYANGA 10 หลายเดือนก่อน

    Sereppu ,kord ganna thanak kiyannako.Ampare man inne.

    • @hushcrafts
      @hushcrafts  10 หลายเดือนก่อน

      Hush Crafts - Hush Academy eke number ekata WhatsApp msg ekak danna. facebook.com/hushcrafts26?mibextid=ZbWKwL

  • @dasunil557
    @dasunil557 10 หลายเดือนก่อน

    Hair clips walatath malting bond gam hodaida

    • @hushcrafts
      @hushcrafts  10 หลายเดือนก่อน

      Epa.

  • @user-lv3je5uy2t
    @user-lv3je5uy2t 7 หลายเดือนก่อน

    Plain slippers aduwata ganne kohenda pettah walin

    • @hushcrafts
      @hushcrafts  7 หลายเดือนก่อน

      පාවහන් නිර්මාණයට අවශ්‍ය සියලුම දේ මගෙන් ගන්න පුළුවන්. 0786929370 නම්බර් එකට WhatsApp msg එකක් දාන්න...

  • @user-ke1to4wb9c
    @user-ke1to4wb9c 3 หลายเดือนก่อน

    Glue gun ekak a Mila kiyada

    • @hushcrafts
      @hushcrafts  3 หลายเดือนก่อน

      පාවහන් නිර්මාණයට අවශ්‍ය සියලුම දේ මගෙන් ගන්න පුළුවන්. 0786929370 නම්බර් එකට WhatsApp msg එකක් දාන්න...

  • @user-dx6pe7bm8p
    @user-dx6pe7bm8p 11 หลายเดือนก่อน

    Nangi mata bisnus eka patan ganna oyagen badu ganna one

    • @hushcrafts
      @hushcrafts  11 หลายเดือนก่อน

      0786929370 number ekata WhatsApp msg ekak danna dr

  • @blnilmini1069
    @blnilmini1069 10 หลายเดือนก่อน

    Mula edan egana ganna kohomada

    • @hushcrafts
      @hushcrafts  10 หลายเดือนก่อน

      Academy ekata join wenna dr. 0786929370 WhatsApp msg only

  • @niroshanilakmali3362
    @niroshanilakmali3362 11 หลายเดือนก่อน +1

    ඔයා පොම් පොම් වැල ඩිසයින් slippers වලට අලවන විදිය කියන්නකො

    • @hushcrafts
      @hushcrafts  11 หลายเดือนก่อน

      ඉදිරියේදී කරන්නම්

  • @user-tm7cm7cg7o
    @user-tm7cm7cg7o 10 หลายเดือนก่อน

    Kod aka yana pramanaya hoyanne kohomda

    • @hushcrafts
      @hushcrafts  10 หลายเดือนก่อน

      Eka code eka anuwa wenas wenawa. 0786929370 academy ekata jojn wenna. Mage channel eke videos walath thiyenawa.

  • @user-vx8bu7ef8s
    @user-vx8bu7ef8s 9 หลายเดือนก่อน

    Aduwata Decoration items ganna than kiyanawda

    • @hushcrafts
      @hushcrafts  9 หลายเดือนก่อน

      Apen ganna puluwan. Description eke thiyana ape WhatsApp number ekata WhatsApp msg ekak danna dr