සල්ලි මවන පුවක් වවමු | පුවක් වගාව | Puwak Wagawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • පුවක් වගාව හරි සරළයි. හොඳ ආදායමක් ඉපයිය හැකි බෝගයක්.
    ෴සුවදායී නිරෝගී ජීවිතයක් ගෙවන්නට නම් වස විසෙන් තොර පරිසර හිතකාමී ජීවන රටාවක් ඇති කර ගත යුතුය. මෙහිදී අප එදිනෙදා භාවිතා කරන දේවල් පිළිබඳව වගේම අප අවට පරිසරය පිළිබඳව වි‍ශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අපි මෙය ගෙදරින් ආරම්භ කළ යුතුය. හැකි අයුරින් අපට අවශ්‍ය ආහාර පාන ඇතුලු එ‍දිනෙදා අවශ්‍ය දේවල් අප ගෙවත්ත තුළ නිෂ්පාදනය කර ගැනීමට උත්සාහ කළ යුතුය. සෑම විටම පරිසරය සුරකිමින් කටයුතු කළ යුතුය. එය අපගේ යහපත පිණිසම වනු ඇත ෴
    මේ ඒ සඳහා ඔබ හා අත්වැල් බැඳගන්නා වූ අපගේ ව්‍යායාමයයි.
    isiwaraya ඉසිවරයා TH-cam නාලිකාව. දිලිප් සේනානායක කලත්තෑව, අනුරාධපුර. Dilip Sennayake, Kalaththewa, Anuradhapura
    ඉසිවරයා ගේ අඩවිය සමග සම්බන්ධ වන්නට සියලු දෙනාට ආරාධනා කරමු.
    Contact & Follow Us
    Fb. Group - / 142017086216120
    Page - isiwaraye
    Blog - www.isiwaraya.blogspot.com
    Email - isiwaraya@gmail.com
    WhatsApp - 0718423351 (මැසේජ් එකක් තැබීමෙන් ඔබට මා සම්බන්ධ කර ගත හැකිය. අත්‍යාවශ්‍ය කාරණයකට ඇමතිය හැක)
    උනන්දුවක් දක්වන කෙනෙකුට අපගේ WhatsApp ගෲප් එකට එකතු විය හැකිය. ඇපෘව් කිරීමට ඉහත අංකයට ඔබේ නම ලිපිනය එවන්න.
    whatsapp Group Invite -chat.whatsapp....
    #Agriculter #Organic #isiwaraya

ความคิดเห็น • 24

  • @seneshlakmal5123
    @seneshlakmal5123 5 หลายเดือนก่อน +2

    නොදන්න ගොඩාක් දේවල් දැනගත්ත ,බොහොම ස්තූතියි ඔබට 🙏

    • @isiwaraya
      @isiwaraya  5 หลายเดือนก่อน

      ඔබටත් බොහොමත්ම ස්තූතියි

  • @MadushiOfficial30
    @MadushiOfficial30 5 หลายเดือนก่อน +1

    හොද පැහැදිලි කිරීමක්,,ගොඩාක් ලස්සනට පැහැදිලි කරා..බොහොම ස්තුතියි. බුදු සරණයි.🙏

    • @isiwaraya
      @isiwaraya  5 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි

  • @diluandsuranga9000
    @diluandsuranga9000 5 หลายเดือนก่อน +1

    වටිනා දැනුවත් කිරීමක් ස්තූතියි

    • @isiwaraya
      @isiwaraya  5 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි

  • @rabee2268
    @rabee2268 5 หลายเดือนก่อน +1

    වටිනා දැනුවත් කිරීමක්..💚💚💚

    • @isiwaraya
      @isiwaraya  5 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි

  • @pasindukumara5416
    @pasindukumara5416 2 วันที่ผ่านมา +1

    පුවක් ගහේ කරටිය හීනි වෙලා ටික කාලෙකින් ගහ මැරෙන්නේ ඇයි?
    Thank you

    • @isiwaraya
      @isiwaraya  2 วันที่ผ่านมา

      ජලය / පෝෂණය අඩු වුනහම එහෙම ⁣විය හැකියි.

  • @shoto6085
    @shoto6085 14 วันที่ผ่านมา +1

    Puwak walata pohora mukuth danna onada paladawa wadi karaganna. Samahara gas wala gedi kihipayai. Samahra ewala hodata enawa.

    • @isiwaraya
      @isiwaraya  13 วันที่ผ่านมา

      මට වට්සැප් මැසේජ් එකක් දාන්න. විස්තර ටික දෙන්නම්.

  • @ChandimaliMA
    @ChandimaliMA 5 หลายเดือนก่อน +1

    පුවක් ගෙඩි හැලෙන්නේ ඇයි.හැලෙන ගෙඩිවල පුස් වගේ තියනවා.එහෙම හැදුන සමහර ගස් කරටිය ලගින් කඩාගෙන යනවා. මේ ලෙඩේට ප්‍රතිකාරයක් තියනවද

    • @isiwaraya
      @isiwaraya  5 หลายเดือนก่อน

      කියන විධියට දිලීර ආසාදනයක් වගේ

  • @senakawijesekara5078
    @senakawijesekara5078 หลายเดือนก่อน +2

    පුවක් ගහ හිටවල මුළින්ම ගෙඩි හැදෙන්න කොපමණ කාලයක් යනවද?

    • @isiwaraya
      @isiwaraya  หลายเดือนก่อน

      පැල සිටුවා වසර 6-7කින් ගෙඩි හටගන්නනවා.

  • @truecopysltv7239
    @truecopysltv7239 หลายเดือนก่อน

    මගෙත් පුවක් ගස් තයෙනව තාම මල් නෑනෙ. අඩි 6කට වැඩිය උසයි. රය පුවක් ගස්. මොකද කරන්න ඕන ඒකට.

    • @isiwaraya
      @isiwaraya  หลายเดือนก่อน

      ගෙඩි එන්න වර්ෂ 6-8 වගේ යනවා

  • @mhwickramasinghe9279
    @mhwickramasinghe9279 5 หลายเดือนก่อน +1

    ඉදිරිපත් කිරීම ඉතා වටිනවා
    විශේෂයෙන් පැලයක් හිටවන අන්දම මන් දැන සිටියේ නෑ
    පුවක් වලට රෝග පලිබෝධ නැද්ද ?
    තෙරුවන් සරණයි

    • @isiwaraya
      @isiwaraya  5 หลายเดือนก่อน

      රෝග අවමයි

  • @padmaalahakoon
    @padmaalahakoon 5 หลายเดือนก่อน +1

    ඇයි පුවක් ගස් අඩු කාලයකින් මැරෙන්නෙ (සමහරක් ඒවා.)

    • @isiwaraya
      @isiwaraya  5 หลายเดือนก่อน

      ජලහිගතාව හෝ පලිබෝධ හානි නිසා වෙන්න පුලුවන්

  • @samanthakumarasamanthakuma4944
    @samanthakumarasamanthakuma4944 5 หลายเดือนก่อน +1

    ❤😂🎉❤🎉

    • @isiwaraya
      @isiwaraya  5 หลายเดือนก่อน

      👍💗