ගස් විස්සක , එක මුරයක සැබෑ නයිමිරිස් ආදායම සාක්ශි සහිතව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024
  • නයිමිරිස් ගස් විස්සකින් ලබාගන්නා සැබෑ පලදාව සහ පොහොර යෙදීම, නඩත්තුව යන කරුණු මෙම වීඩියෝවේ ඇතුලත් වේ
    ස්තූතියි දිගටම රැදී සිටින්න අපි සමග

ความคิดเห็น • 100

  • @anildias5442
    @anildias5442 2 หลายเดือนก่อน +2

    Thank you for educating farmers.

  • @anjumax2570
    @anjumax2570 19 วันที่ผ่านมา +2

    නියමයි සහෝදරයා ❤️ මමත් පටන්ගන්න ඉන්නෙ.දැනටමත් ගෙදර පාවිච්චියට ගස් 5ක් විතර හදලා තියෙන්නෙ.පොහොර නම් මොනවත් පාවිච්චි කරන්නේ නැහැ.කොම්පෝස්ට් විතරයි.ලොකුවටම නැතත් සාර්ථකත්වයක් තියෙනවා.නොදන්න දෙයක් දැනගන්න පුළුවන් නම් නම්බර් එක දාන්න ❤❤

  • @wasanaboxing
    @wasanaboxing 4 หลายเดือนก่อน +3

    ඇත්තටම සුපිරි වීඩියෝ එකක්
    Thank for sharing my friend Good job

  • @sriyanigamage592
    @sriyanigamage592 2 หลายเดือนก่อน +2

    මල්ලීයෝ නියමයි.

  • @KusalShaluka
    @KusalShaluka 4 หลายเดือนก่อน +1

    මම ඔයලාත් එක්ක සිරිපාදේ ගීයා බුදුසරණයි මල්ලි

    • @Letscultivate-uv5ht
      @Letscultivate-uv5ht  3 หลายเดือนก่อน

      🥰🥰😍😍 ස්තූතියි අයියා බුදුසරණයි

  • @nimeshAttendance-kv1yp
    @nimeshAttendance-kv1yp หลายเดือนก่อน +2

    Dilco plantation video balanna

  • @gimhanisasangika7210
    @gimhanisasangika7210 หลายเดือนก่อน +1

    Mage gas wala athu bedenne nane den paleta masekata wedi wardaneth madi pohora dnwa welawata wathura hamadema ai ehema wenne

    • @Letscultivate-uv5ht
      @Letscultivate-uv5ht  หลายเดือนก่อน

      Gas wala photos dnna balanna 0761615711 අපි හේතුව හොයමු

  • @janakarajapaksha9307
    @janakarajapaksha9307 4 หลายเดือนก่อน +2

    Sthuthi bro supuri

    • @Letscultivate-uv5ht
      @Letscultivate-uv5ht  3 หลายเดือนก่อน

      ස්තූතියි බ්‍රෝ 🥰😍

  • @wimalasenagamage1772
    @wimalasenagamage1772 2 วันที่ผ่านมา

    බිම හදන්න බැරි ද නයි මිරිස්

  • @thanujishu4865
    @thanujishu4865 2 หลายเดือนก่อน +1

    12*12 uv grow bag ekaka eka palayak situwa ganna puluwanda. Wasi awasi monawada.

    • @Letscultivate-uv5ht
      @Letscultivate-uv5ht  2 หลายเดือนก่อน

      12 ×12 ගැටලුවක් නෑ, නමුත් පැලේ වර්ධනය ට සහ අස්වැන්න අඩුවීමට හේතුවක් වෙනවා ඉඩ කඩ සීමිත වගා බදුන්... 16×16 තමයි හොද

  • @KaushalyaN-sq1uf
    @KaushalyaN-sq1uf 3 หลายเดือนก่อน +1

    Good job msllii🎉🎉🎉

  • @HansiSalgadu
    @HansiSalgadu 15 วันที่ผ่านมา +1

    මට කියන්න පුළුවන් ද ගස් විස්සට කොම්පෝස් කොච්චරක් ඕනද කරදහිය කොච්චරක මතුපිට පස් කොච්චරක් ඕනද ඉස්සර සහිතව වීඩියෝ එකක් දාන්න පුලුවන්ද ණු පස් මාධ්‍ය සකස් කරන විදිය වීඩියෝ එකත් දාන්න පුලුවන්ද

  • @raniranirani4775
    @raniranirani4775 4 หลายเดือนก่อน +2

    Polawe mama hitola thiyenawa pala 2ka gane 150 k thama dawas 22i yaramila compalas aka damma sathi 2kn wassa nisa thamai prasne Kori wanawatath Beth gahuwa Mata ETA passe karana widiya upadesak denawada

    • @Letscultivate-uv5ht
      @Letscultivate-uv5ht  4 หลายเดือนก่อน

      වැස්ස අඩු උනාම පොහොර දාන්න... 0712792247 whatsapp එකට photos දාන්න මම බලලා කියන්නම් ,
      ස්තූතියි

    • @NiroshaPriyadarashani-dc8nv
      @NiroshaPriyadarashani-dc8nv 4 หลายเดือนก่อน +1

      මට උදව් කරන්න පුලුවන්ද ගෙවතු වගාවක් හදාගන්න

    • @Letscultivate-uv5ht
      @Letscultivate-uv5ht  2 หลายเดือนก่อน

      පුලුවන්... ගෙවතු වගාව ගැනත් වීඩියෝ අරන් එන්නම් 😍

  • @imashamadushani5185
    @imashamadushani5185 หลายเดือนก่อน +1

    Mevage බීජ ganna puluvan da apita

    • @Letscultivate-uv5ht
      @Letscultivate-uv5ht  หลายเดือนก่อน

      පුලුවන් මේ වර්ගෙද ඕන?? 0761615711 නම ලිපිනය දුරකථන අංකය එවන්න (whatsapp )

  • @prabhathkumara9593
    @prabhathkumara9593 3 หลายเดือนก่อน +3

    මිලදී ගන්න ස්තානයක් තියේද බ්‍රෝ ඒක ගැන කියන්නකො මම පටන් ගන්න ඉන්නෙ ගස් 1000 ක් විතර

    • @Letscultivate-uv5ht
      @Letscultivate-uv5ht  3 หลายเดือนก่อน +2

      ලගම තියන එලවලු මාකට් එකට දෙන්න පුලුවන් ලොකු ප්‍රමාණයක් කැඩෙනවනම් ඉතිං. නැත්තං කොත්තු කඩවලට එහෙම දෙන්න පුලුවන් ... කොහොම උනත් දෙන්න බැරිවෙන් නෑ දුන්නහැකි

  • @seethaparara
    @seethaparara 4 หลายเดือนก่อน +2

    මන් හදන්නෙ කුකුල් පොහොර වලින්

    • @Letscultivate-uv5ht
      @Letscultivate-uv5ht  4 หลายเดือนก่อน +1

      කුකුල් පෝරත් හොදම හොදයි

  • @niroshanisamanthika8731
    @niroshanisamanthika8731 หลายเดือนก่อน +1

    පැළ ගන්නේ කොහොමද ?විස්තරයක් දාන්න .

  • @KuwaitCity-e8y
    @KuwaitCity-e8y 4 หลายเดือนก่อน +1

    Dan mewa miladi ganne nellu.kaha wage thamai.rellata yanawa.anthomata vikunaganna be.

    • @Letscultivate-uv5ht
      @Letscultivate-uv5ht  3 หลายเดือนก่อน

      මට එවන්න මං ඕන තරම් ගන්නවා

    • @SujeewaSAdikari
      @SujeewaSAdikari 21 วันที่ผ่านมา

      Kilo ek keeyatad ganne me dawas walaa

  • @LakruwanJ-s3v
    @LakruwanJ-s3v 4 หลายเดือนก่อน +2

    ❤🤩

  • @DulshanGunasiri-l4g
    @DulshanGunasiri-l4g หลายเดือนก่อน

    ගහකින් අනිවාරෙන්ම ග්‍රෑම් 50ක් ගම්න පුලුවම්මද අයියෙ.එතකොට ජම්බො වර්ගයේ මිරිස් එක හොදද මොකද්ද දෙකෙන් හොද .අනෙ මෙ ප්‍රශ්ම දෙකටම වෙන වෙනම උත්තර දෙන්ම අයිය

    • @Letscultivate-uv5ht
      @Letscultivate-uv5ht  หลายเดือนก่อน

      ඔව් මල්ලි 10 g කරල් හතරක් එක වරකට කැඩුනත් 40 g ඇවිල්ලනෙ... ගහ හොදට හදාගන්න එකයි ඉගෙනගන්න ඕනෙ.. ලෙඩ අඩුවෙන්... දැන් එක එක වර්ගයේ නයිමිරිස් තියනවා ඉතිං කලවම් නැති හොද වර්ගයක් වගා කරොත් අස්වැන්න හොද වෙයි... මුලින්ම වගාව පුරුදු වෙන්න පොඩ්ඩක් වවලා බලන්න ඊටපස්සෙ ඔයාට තේරුම් යනවා මොකක්ද කරන්න ඕනි කියලා

  • @sellandhakollo8954
    @sellandhakollo8954 3 หลายเดือนก่อน +2

    ඉසුරු උදාන දැන් නයි මිරිස් වවනවාද ?

    • @Letscultivate-uv5ht
      @Letscultivate-uv5ht  3 หลายเดือนก่อน

      නැතුව නැතුව 😆 ඉතිං කොහොමද?

  • @Syco.highCapacity
    @Syco.highCapacity 2 หลายเดือนก่อน +1

    අය්‍යේ පලේ හිටවලා පොඩි පැලේ දල්ල කඩන්න ඔනේද මුල් ඇද්දට පස්සේ

    • @Letscultivate-uv5ht
      @Letscultivate-uv5ht  2 หลายเดือนก่อน +1

      එහෙම කරන්න අවශ්‍ය නෑ ස්වභාවික වම අතු බෙදෙනවා... එතකන් ඉන්න

  • @Pretty_HearT_29
    @Pretty_HearT_29 4 หลายเดือนก่อน +1

    💗💗

  • @seethaparara
    @seethaparara 4 หลายเดือนก่อน +3

    හොද වැඩසටහනක පුතා අපි හැමෝම නැගිටිමු

    • @Letscultivate-uv5ht
      @Letscultivate-uv5ht  4 หลายเดือนก่อน +1

      අනිවාරෙන් නැන්දෙ 😍

  • @hansiindika977
    @hansiindika977 4 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @SunilGeorge-i5x
    @SunilGeorge-i5x 4 หลายเดือนก่อน +1

    Oya jollyyata kara wage nam penna

    • @Letscultivate-uv5ht
      @Letscultivate-uv5ht  3 หลายเดือนก่อน

      ඇත්තමයි ජොලියට කරේ 🥰😍

  • @SamithaSankalpa-jp4om
    @SamithaSankalpa-jp4om 4 หลายเดือนก่อน +1

    අයියා ගස් 150 විතර කිලො කියක් විතර කඩන්න පුලුවන්ද

    • @Letscultivate-uv5ht
      @Letscultivate-uv5ht  4 หลายเดือนก่อน

      මල්ලි ඔයා වගා කරන නයිමිරිස් වර්ගෙ එක්ක ඒක වෙනස් වෙනවා... මගේ මේ කරලක් 9/10 g වගේ තියන්නෙ සමහර වර්ග තියනවා 25-30 g වගේ හැදෙන.. ඒ නිසා අනුමාන කරන්න විතරයි පුලුවන් හරියටම කියන්න බෑ, අනිත් එක තමයි වගාවක් කියන්නෙ ලාභ පාඩු දෙකම ලැබෙන දෙයක් ඒ නිසා ස්තිර ආදායමක් විදිහට බලාපොරොත්තු වෙන්න එපා... පොඩිවට වගා කරලා බලන්නකො... අත්දැකීම් ලැබෙයි

  • @niroshanisamanthika8731
    @niroshanisamanthika8731 หลายเดือนก่อน +1

    ඔයාලා අපේ අස්වැන්න ගන්නවද පැළයක් කීයද ?

    • @Letscultivate-uv5ht
      @Letscultivate-uv5ht  หลายเดือนก่อน

      ඔව් ඉදිරියේදී එහෙම වැඩ පිලිවෙලක් කරන්න බලාපොරොත්තු වෙනවා... ඉතිං කැමතිනම් වවන්න අස්වැන්න ගන්නම්... 071 2792247

  • @yasanthabg
    @yasanthabg 4 หลายเดือนก่อน +1

    පිදුරු දානවානම් දිරපු එවා දාන්න අලුත් එවාගෙන් දිලිර එනවා මමත් ගොඩක් කල් ඉදලා නයි මිරිස් කරනවා වර්ග 2ක් පැල 3400ක් තියෙනවා එලිමහන් වගාවෙන් වැස්ස නැතිනම් ගොඩ තමයි

    • @Letscultivate-uv5ht
      @Letscultivate-uv5ht  4 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත... ස්තූතියි 😍

    • @lakshan2912
      @lakshan2912 4 หลายเดือนก่อน

      ඔබතුමා මාසෙකය කිලෝ කීයක් වගේ අඩුම ගන්නවද

  • @ChanakaSadaruwan-d7x
    @ChanakaSadaruwan-d7x 4 หลายเดือนก่อน +1

    Me eliyeda hadanne bro

    • @Letscultivate-uv5ht
      @Letscultivate-uv5ht  4 หลายเดือนก่อน

      ඔව් bro මේ එලියෙ හදලා තියන්නෙ

  • @seethaparara
    @seethaparara 4 หลายเดือนก่อน +1

    කාඩද විකුනන්නෙ ගන්න කෙනෙක් ෑනෙ

    • @lasanthapradeep8381
      @lasanthapradeep8381 4 หลายเดือนก่อน +1

      දෙන්න අපි ගන්නව

    • @Letscultivate-uv5ht
      @Letscultivate-uv5ht  4 หลายเดือนก่อน +1

      ඉල්ලුම තියනවා ඕන තරම් නැන්දෙ

    • @kavindutharaka7749
      @kavindutharaka7749 2 หลายเดือนก่อน

      ​@@lasanthapradeep8381 no eka mokadda

    • @kbwimalasiri3586
      @kbwimalasiri3586 2 หลายเดือนก่อน

      සබ්දය මදි.

    • @sahansaranga9476
      @sahansaranga9476 27 วันที่ผ่านมา

      ​@@lasanthapradeep8381number eka dennkoo

  • @charuthakalana
    @charuthakalana 4 หลายเดือนก่อน +1

    ගස් කියකිනද මෙ පලදාව

  • @ChandaniRathnayake-h8u
    @ChandaniRathnayake-h8u 4 หลายเดือนก่อน +1

    4n number eka denna Malli.

  • @chinthakapethum8441
    @chinthakapethum8441 3 หลายเดือนก่อน +1

    කොල්ලො මෙ දවස් වල යන මිල කියද ඉදිර්යේදි නයි මිරිස් වලට හොද යිල්ළුමක් එයිද මචන් මමත් පටන් ගන්න ඉන්නෙ උබගෙ අත්දැකිම් ටිකක් කියපන් යාළු

    • @Letscultivate-uv5ht
      @Letscultivate-uv5ht  3 หลายเดือนก่อน +1

      මේ දවස්වල දාහෙන් උඩ යනවා, වගාවට ආසයිනම් පටන් ගන්න වරදින් නෑ... පොඩි කට්ටක් තියනවා පැල ටික හොදින් බලාගත්තොත් හොද ආදායමකට යන්න පුලුවන් 😍

    • @chinthakapethum8441
      @chinthakapethum8441 3 หลายเดือนก่อน +1

      @@Letscultivate-uv5ht යිස්තුතියි මචන් 🤝

  • @ChanakaSadaruwan-d7x
    @ChanakaSadaruwan-d7x 4 หลายเดือนก่อน +2

    වටෙ මොකක්ද ගහලා තියෙන්නෙ

    • @Letscultivate-uv5ht
      @Letscultivate-uv5ht  4 หลายเดือนก่อน

      වටේට සාරි ඇදලා තියන්නෙ .. අඩු වියදමින් , හොයාගන්න පුලුවන් දේවල් වලින් කරොත් ලාභයක් ගන්න පුලුවන් . ස්තූතියි

  • @ayeshasenanayaka21
    @ayeshasenanayaka21 4 หลายเดือนก่อน +1

    මල්ලී...පිදුරු යොදන්න එපා ගහමුලට

  • @kasuntharuka2925
    @kasuntharuka2925 4 หลายเดือนก่อน

    👍

  • @dpriyapriya6877
    @dpriyapriya6877 4 หลายเดือนก่อน +1

    මල්ලී,,,ඔයා ඔය මුරයක් කියලා කියන්නේ දවස් කීයෙන් කීයටද??? වැඩි කාලයක් දින ගණනක් ගත්තොත් කොහොමත් කරල් ප්‍රමාණය වැඩියි නේ.,.

    • @Letscultivate-uv5ht
      @Letscultivate-uv5ht  4 หลายเดือนก่อน

      ඔව් මුරයක් කියන්නෙ අස්වැන්න අරන්, දින කීපයකට පස්සෙ අස්වැන්න නෙලන එකට... ඔව් වැඩි කාලයක් ගත්තොත් කරල් ප්‍රමාණයත් වැඩී... තමන්ගෙ වගාවෙ අස්වැන්න නෙලන්නෙ දින කීයකට පස්සෙද කියන එක ගොවිමහතා තීරණය කරන්න ඕනෙ.. ස්තූතියි

  • @arunamahesh2022
    @arunamahesh2022 4 หลายเดือนก่อน +2

    ඔය කියන තරම් ලාබයක් ගන්න අමාරුයි. ගොනියක් කැඩුවත් 13kg වගෙ අදින්නෙ බර. දිලිරනාශක , දියර පොහොර , කැට පොහොර වියදම් ඇරියහම ලාබය අඩුයි ගොඩක්

    • @DiveingtoNature-bp4tz
      @DiveingtoNature-bp4tz 4 หลายเดือนก่อน +2

      ඔයා කරලා තියෙනවද,කරනවද?

    • @Letscultivate-uv5ht
      @Letscultivate-uv5ht  4 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත, අත්නොහරිනා උත්සහය කවදාහරි දිනයි නේද... හැම වියදමක්ම කලමණාකරණය කරගෙන හරියට වැව්වොත් ලාභ ගන්න බැරි නෑ කියන එකයි කියන්න උත්සහ කරේ මිල ගණන් එක්කම. ස්තූතියි

    • @dumindusenanayake6606
      @dumindusenanayake6606 4 หลายเดือนก่อน +1

      😂😂 kilo 13i😂 මහත්තයා ඔයා මුලින් හරි වර්ගයක් හිටවලා ඉන්න.අපේ නම් ලොකු කුකුල් කෑම උරේ පිරුනාම කිලෝ 23-28 යනවා😂

  • @RidmikaDidula-yb4mj
    @RidmikaDidula-yb4mj 4 หลายเดือนก่อน +12

    වැරදි ..අඩුපාඩු ...ගොඩයි ... පවු අහින්සක ගොවියො නොමග යනව... ඔක්කොටම කලින් .. ඔයා හොදින් ඉගෙනගන්න....

    • @Letscultivate-uv5ht
      @Letscultivate-uv5ht  4 หลายเดือนก่อน +5

      ස්තූතියි , අඩුපාඩු තියනවානම් පෙන්වාදෙන්න මම කැමති ඉගෙනගන්න නොදන්නා දේවල්

    • @seethaparara
      @seethaparara 4 หลายเดือนก่อน +5

      අඩුපාඩු හොයන එකනෙමෙයි වටින්නෙ මෙලමය කරනදේ අාදර්ශෙට ගන්න එකයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ අැද හොයන නිසා තමයි මිරිස් ගහක් හිටෝල හරි ගොඩ ලපයවි

    • @SanduniNisansala-wb4gs
      @SanduniNisansala-wb4gs 4 หลายเดือนก่อน +1

      Anunge adu padu hoyanna kalin oya karala balannako. Anunge adu padu hadanna yanna epa. Oyata wadagath nati Nam oya nobala ennako. Kawru unath thaman danna deyak Kiya Dena ekai watinne. Adu padu kageth thiyenawa neda. Adarei widio ekata. Mona unath nai miris❤

    • @Prayathsri-xr4sp
      @Prayathsri-xr4sp 4 หลายเดือนก่อน +4

      ඔයාගේ නම් අඩු පාඩු නම් නහැ කිව්ව එකාගේ එහෙම තියනවා

    • @AruniKalyani-ol1st
      @AruniKalyani-ol1st 4 หลายเดือนก่อน +1

      අඩූ පාඩු කොහේද තියෙන්නේ

  • @LakshithaSanjeewa-gy1vt
    @LakshithaSanjeewa-gy1vt หลายเดือนก่อน +1