Kandy by Train |කෝච්චියේ නුවර ගියා | Visit to Katugastota | Fab Ceylon සවලෙන් කමු | Kandy Lake | KCC

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • අපි නුවර යද්දි කෝච්චියෙ යන්න තමයි වැඩිපුරම කැමති දැන්. කෝච්චියෙ යද්දි තියෙන ඒ වෙනස් අත්දැකීමට අපි දෙන්නෙ ගොඩක් කැමතියි.
    මගේ husbandගෙ ලස්සන ගම, මහනුවර කටුගස්තොට නගරයේ උඩුවාවල. වෙල් යායක් මැදින් තියෙන පාරකින් තමයි ඒ ගමට එන්න තියෙන්නෙ. පාර අයිනෙ ලොකු ගහක් යට හදලා තියෙන අම්බලමයි, වෙල් යායයි, ඈතින් පේන කදු වැටියයි එකතු වෙලාපුදුම ලස්සනයි ඒ පරිසරය.
    මේ පාර අපි එහෙ ගියාම නුවර ඇවිදින්නත් ගියා. Kandy view point, Kandy City Center, නුවර වැව රවුම ඇතුළු ගොඩක්ලස්සන තැන්වලට ගියා වගේම ඒවා capture කරගන්නත් අපි අමතක කළේ නැහැ.
    ඉතින් අපි දැක්ක ඒ නුවර ලස්සන ඔයාලා එක්කත් share කරගන්න අපි හිතුවා.
    Join us on a lovely train ride from Fort to Kandy as we visit my husband’s charming village, Uduawala in Katugastota. To reach the village, you travel along a scenic road surrounded by lush greenery. The village itself is beautiful, with peaceful spots like Ambalam and Vel Yaya, and stunning mountain views.
    The train ride was a special experience, and we were surprised to find it pleasantly empty, maybe because it was a Saturday night. Once we got to Kandy, we explored some great places like the Kandy View Point for amazing views, a relaxing walk around Kandy Lake, and the Queens Hotel and Kandy City Centre. We also enjoyed a tasty lunch at Fab Ceylon, where the food was delicious and beautifully presented.
    We’re excited to share these wonderful moments with you. We hope you enjoy watching our trip as much as we enjoyed the adventure. Please like, comment, and subscribe for more travel videos!
    #kandy #katugasthota #travel #kandycitycenter #kcc #fabceylon #kandylake #templeoftooth #queenshotel #kandylakeround #kandyviewpoint #colombofort #fortrailwaystation #kandyrailwaystation #paddyfields #mountainview #gardenhut #srilankatourism #srilanka #trending #alongtheroutes #trainride #beautifulkandy #weekendtrip #villagelife #villagelifestyle

ความคิดเห็น • 38