බෝගම්බර බන්ධනාගාරය බලන්න යමුද ? | Bogambara Prison - Kandy | බෝගම්බර සිරගෙදර | Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • බෝගම්බර බන්ධනාගාරය බලන්න යමුද ? | Bogambara Prison - Kandy | බෝගම්බර සිරගෙදර | Sri Lanka
    ♪ Broken Heart (Prod. by MX Audio Library)
    Link : • Broken Heart - Sad Emo...
    • Broken Heart - Sad Emotional Cinemati...
    #bogambara #srilanka #viral #trending #bogambaraprison #kandy #kandybandanagaraya #nuwara #vlog #ellumgaha #mahanuwara #hiragedara #senkadagala #බෝගම්බර #සිරගෙය #බන්ධනාගාරය #මහනුවර

ความคิดเห็น • 246

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 4 หลายเดือนก่อน +34

    අනේ දුක හිතෙනව මේක බලද්දි . ඒ කාලෙ මේකෙ සිරකරුවො මොන තරම් ඛේදජනක විදිය ට මැරිල තියෙන්නෙ 🥺🥺🥺💔

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  4 หลายเดือนก่อน +2

      Ow patiyo 😢🥺❤️

  • @dinithikavisha291
    @dinithikavisha291 4 หลายเดือนก่อน +30

    වැරද්දක් නැතුව අසරන මිනිස්සුත් මිය යන්න ඇති 😥

  • @GimhaniChanchala-pg9jo
    @GimhaniChanchala-pg9jo 3 หลายเดือนก่อน +7

    ඇයි මේ ලොකෙ මිනිස්සු මෙහෙම එයාලාගෙ කාලා හැකියාව බලන්න 😢කොච්චර ලස්සනද ඇයි ඔය ඇතුලේ ඉන්න සිරකරුවන්ට කුමහො සිටිමට හැකි උර්තීන් දෙන්නැත්තේ 😢🙏මෙ ලොකේ වැරදි අඩු උන දාවසකට මේ ලොකෙ ලස්සන වෙයි 🥺 🙏අනෙ දෙවියනි මෙ ලොකෙ වෙනස් කරන්න 🥺🙏ඒවා කොච්චර ලස්සන සිතුවම්ද 🥺🙏 🫡පල්ලී මෙන්තුවෙ අය ඔක ඇතුලට දැම්මානම් කියලා හිතේන්නෙ මට විතරද 🙏

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  3 หลายเดือนก่อน +3

      සුදු ඇදගත්තු මිනිස්සු නිසා වැරදි නොකරපු මිනිස්සු කී දෙනෙක් නම් මේ හිරකුටි වල දුක් විදින්න ඇත්ද? 🥺

  • @MAUS595
    @MAUS595 3 หลายเดือนก่อน +5

    ඇත්තට හුගක් වටින වීඩියෝ එකක් ♥️ වැරදි මිනිසුන් වගේම නිවැරදි මිනිසුන් බොහොමයක් ඔතන නොසෑහෙන්න දුක් වින්දා,අත්දැකීමකින් කිව්වෙ 😢

  • @UdithaWarnakula
    @UdithaWarnakula 4 หลายเดือนก่อน +17

    මට අනුව නම් ඔයා කලින් දාලා තියෙන වීඩියෝ ඔක්කොටම වැඩිය වැදගත්ම වීඩියෝ එක මේක කියලා කියන්න පුලුවන්.
    ඔලුවට ගිය ගොඩක් තොරතුරු තිබුණා.
    මම මේක ශෙයාර් කරනවා.
    සතුටින් ඉන්න ❤✌️😊

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  4 หลายเดือนก่อน

      Thank you uditha 🥺❤🤍

  • @anupamajayawardana9204
    @anupamajayawardana9204 4 หลายเดือนก่อน +66

    දැන් අයට සැප වැඩී... කියල ඉස්සර හිටපු අය කියන්ව ඇති නේද🥲...

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  4 หลายเดือนก่อน +1

      Owwww 😢❤

    • @Aishashahh
      @Aishashahh 3 หลายเดือนก่อน

      වැරදි කරලා හිරේ දැම්මම අයිතිවාසිකම් ඉල්ලන මිනිස්සු ඉන්නේ..කෑම රහ නෑ ලුනු නෑ..එතකොට හිරේ දාන්නේ දඩුවමක් විදියට නෙවෙයිද

    • @indikaniroshani1353
      @indikaniroshani1353 3 หลายเดือนก่อน

      ​@@EDUwithDULANKAp0😊

  • @__chamee__6474
    @__chamee__6474 4 หลายเดือนก่อน +12

    බොහොම ස්තූතියි මේ වගේ වීඩීයෝ එකක් දැම්මට..❤️

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  4 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි video එක බැලුවට 🥰❤️

    • @n.lakshari
      @n.lakshari 4 หลายเดือนก่อน

      ​@@EDUwithDULANKA00ppj

  • @Suminda-yf2bc
    @Suminda-yf2bc 4 หลายเดือนก่อน +8

    වැදගත් දෙයක්...😮😢

  • @wthema8798
    @wthema8798 4 หลายเดือนก่อน +8

    Supiri video eka akki.meka nm wensma experience ekak chuti akki😮❤❤thank you so much manika me wage wensma adkim Apit Aran enwata🙏😘

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  4 หลายเดือนก่อน +1

      Anees 🥺❤🤍

    • @wthema8798
      @wthema8798 4 หลายเดือนก่อน

      @@EDUwithDULANKA ❤❤❤

  • @gayathrigamage
    @gayathrigamage 4 หลายเดือนก่อน +12

    🥺🥺💔 ane minissunge hith lassna wenn ona, ethkot ape me lssna ratata me vge bayanaka place one na🥲

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  4 หลายเดือนก่อน +1

      Ow gayathri 🥺❤🎉

  • @krishanimadushaka5828
    @krishanimadushaka5828 4 หลายเดือนก่อน +5

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් මිස් 😮

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  4 หลายเดือนก่อน

      Thank you krishani 🥺❤️

  • @VAnovels
    @VAnovels 4 หลายเดือนก่อน +10

    මට ඔතන ගියපු ටිකට වමනේ යන්නත් ඇවිල්ල ඔලුව කැරකිල්ලක් හැදුන මට හිතාගන්න පුළුවන් ජිවිතන්තය දක්වා ඉන්න අය ගැන 🙂ඔතන සමහර තැන් වලට යන්න දෙන්නේ නැ කැඩිලා තියෙබ්නේ කොඉ වෙලේ ගලවන් වැටෙයිද දන්නැ

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  4 หลายเดือนก่อน +1

      පව් ඒ මිනිස්සු🥺ඔව් සමහර තැන් වල ලෑලි දිරලා😢

  • @sunilfernando8605
    @sunilfernando8605 3 หลายเดือนก่อน +1

    Beautiful video.
    Beautifully presented.
    I went to see the prison on 21st. April 2024.
    Good luck and best wishes from uk.

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  3 หลายเดือนก่อน

      Thank you so much 😍❤️🥰

  • @madushaniwidanelage1293
    @madushaniwidanelage1293 4 หลายเดือนก่อน +14

    upload කරල තත්පර 38දි වීඩියෝ එක බලන මම😊

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  4 หลายเดือนก่อน +1

      Anee menika ❤😘

  • @N.Sehansa
    @N.Sehansa 4 หลายเดือนก่อน +7

    😮

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara 4 หลายเดือนก่อน +3

    සුපිරී❤ තව ඔය වගේ වීඩියෝස් ගේන්න අක්කෙ ❤

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  4 หลายเดือนก่อน +1

      Sure 🥺🤍😍

    • @Shahel_Gunasekara
      @Shahel_Gunasekara 4 หลายเดือนก่อน +1

      @@EDUwithDULANKA ❤️😌

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  4 หลายเดือนก่อน

      @@Shahel_Gunasekara 🤍🤍

  • @ShanthaRanaweera-b6p
    @ShanthaRanaweera-b6p 14 วันที่ผ่านมา +1

    Ane paw anee😢😢😢

  • @nilminikumari5736
    @nilminikumari5736 2 หลายเดือนก่อน +1

    වැරදි නොකල අයත් වැරදියි කියලා දුක් විදින්න ඇතී හරිම දුක හිතෙනවා 😪😪

  • @KalaniManeesha-wt8cf
    @KalaniManeesha-wt8cf 3 หลายเดือนก่อน +3

    මාත් පෙරෙදා ගියා🥺 අනේ පව් වැරදි නොකරපු අහිංසක අයත් ඕකෙ ඉදල දුක් විදින්න ඇතිනෙ

  • @senashadancecover413
    @senashadancecover413 3 หลายเดือนก่อน +5

    හොය හොය හිටපු වීඩියෝ එකක් අක්කෙ ,Tmx..❤😊

  • @wthema8798
    @wthema8798 4 หลายเดือนก่อน +7

    Malliye naraka mithuran pili gnna epa.nangiye nohobinakm huru wenna epa.bogambara sipiri gedra ta ynna epa😢🙏

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  4 หลายเดือนก่อน +1

      🥺❤🤍

    • @wthema8798
      @wthema8798 4 หลายเดือนก่อน

      @@EDUwithDULANKA ❤😍

  • @SachiniPremodya-dy2bu
    @SachiniPremodya-dy2bu 2 หลายเดือนก่อน +1

    ඕක දැක්කම ඇස් වලට කඳුළු එනවා 🥺🥺🥺

  • @MealdeSoisa
    @MealdeSoisa 4 หลายเดือนก่อน +4

    🎉🎉

  • @R.S.507
    @R.S.507 4 หลายเดือนก่อน +7

    සුපිරි තැනක් අක්කේ ඒක😮

  • @user-jt2dc2bu5l
    @user-jt2dc2bu5l 4 หลายเดือนก่อน +4

    😢😢

  • @DAILYROUTEDAYVLOGS
    @DAILYROUTEDAYVLOGS 4 หลายเดือนก่อน +2

    ලස්සනයි❤

  • @TravelwithShashi
    @TravelwithShashi 4 หลายเดือนก่อน +4

    🥺🥺🥺

  • @HirushikaAkash
    @HirushikaAkash 24 วันที่ผ่านมา +1

    දැන් බලන්න පුල්ජ්වන්ද ගියොතින්

  • @kavidi-
    @kavidi- 4 หลายเดือนก่อน +4

    😢

  • @TravelwithShashi
    @TravelwithShashi 4 หลายเดือนก่อน +7

    Ane mth blnn ynw 😥😥😥

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  4 หลายเดือนก่อน +1

      එක පාරක් ගියා මදිද 😮

  • @Shashika613
    @Shashika613 4 หลายเดือนก่อน +4

    කැම්පස් ගිහිල්ලා හරි කෙල්ලෙක්ව සෙට් කරගන්න ඕනේ 😂❤❤❤
    ඔයා ලස්සනයි අක්කියෝ මමත් කැම්පස් ඇවිල්ලා ඔය වගේ එක්කෙනෙක්ව සෙට් කරගන්නම්කෝ😂❤❤

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  4 หลายเดือนก่อน +1

      Ane anee 🤭 thank you malli ♥️

    • @Shashika613
      @Shashika613 4 หลายเดือนก่อน +2

      @@EDUwithDULANKA 😊💝 hee

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  4 หลายเดือนก่อน +1

      @@Shashika613 🤭❤️

  • @ulindunanayakkara1024
    @ulindunanayakkara1024 3 หลายเดือนก่อน +1

    Nice view 😇😇😇

  • @hiruninimeshika9302
    @hiruninimeshika9302 4 หลายเดือนก่อน +2

    Thank you akka ❤

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  4 หลายเดือนก่อน

      Welcome babi 😍🥰

  • @A.k.kKulathilaka
    @A.k.kKulathilaka 4 หลายเดือนก่อน +1

    Ammo oo man Ada ada meka baluwe oyata godak pin rataenna apita mewage akak genawata

  • @user-lr9tl9vp5q
    @user-lr9tl9vp5q 4 หลายเดือนก่อน +3

    මම ඕක ගැන හොදට දන්නවා
    මොකද මම ඉන්නේ බෝගම්බර kandy නේ 🤓.
    ඇත්තමයි

  • @Irajthikshana
    @Irajthikshana 3 หลายเดือนก่อน +1

    😢😢❤❤

  • @KalpaniHansamali-hx5sz
    @KalpaniHansamali-hx5sz 4 หลายเดือนก่อน +2

    👍😪

  • @samadhi_liyanage
    @samadhi_liyanage 4 หลายเดือนก่อน +1

  • @ChathuraGimhna836
    @ChathuraGimhna836 4 หลายเดือนก่อน +7

    බෝගම්බර බන්ධනාගාරයේ පෙන්නන කාලෙ කියන්නේ 2014
    එදා ගියාට පස්සේ
    2024 පෙබරවාරි 19 වෙනි දින අවුරුදු 11ක් වෙනවා

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  4 หลายเดือนก่อน +1

      ඔව්ව් 🥺💔 දැන්නම් ඒ ලී ගොඩක් දිරල

  • @Suminda-yf2bc
    @Suminda-yf2bc 4 หลายเดือนก่อน +2

    😮😮😮

  • @indudissannayaka5132
    @indudissannayaka5132 3 หลายเดือนก่อน +1

    ❤😢

  • @Ytmusicwadda
    @Ytmusicwadda 4 หลายเดือนก่อน +4

    මේක 2014දී වහලා දාන්න හේතුව මොකක්ද අක්කේ😢

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  3 หลายเดือนก่อน

      දීර්ඝ වශයෙන් පාවිච්චි කරන්න නුසුදුසු තත්වය. ගොඩක් පරන නිසා🥺

  • @manushamihiran5111
    @manushamihiran5111 4 หลายเดือนก่อน +4

    🥵😥😰

  • @malkiroshini1765
    @malkiroshini1765 3 หลายเดือนก่อน +1

    ඒත් කිව්වා වගේ මළවුන්ගේ සද්ද නම් පෙන්නුවේ නෑනේ😢

  • @malkiroshini1765
    @malkiroshini1765 3 หลายเดือนก่อน

    මම ඔක්කොම බැලුවා 😢

  • @suba5395
    @suba5395 3 หลายเดือนก่อน +1

    Thanks ❤️

  • @StudywithSAJEE
    @StudywithSAJEE 4 หลายเดือนก่อน +3

    මගෙ හීනයක් බන්ධනාගාරෙ යන එක😌😁

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  4 หลายเดือนก่อน

      Anee anee 😄

    • @user-fx5tf6ox4t
      @user-fx5tf6ox4t 4 หลายเดือนก่อน +1

      සැබැ නොවෙවා

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  4 หลายเดือนก่อน

      @@user-fx5tf6ox4t 💔

  • @ashanethmini688
    @ashanethmini688 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤😢😢😢

  • @anupamajayawardana9204
    @anupamajayawardana9204 4 หลายเดือนก่อน +4

    Digatama open karala thiyanne nadda eka😪 ikmnata yanna ona enm

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  4 หลายเดือนก่อน

      Balannako ikmnt enam 😮

  • @sithmisathsarani6502
    @sithmisathsarani6502 4 หลายเดือนก่อน +1

    🥺❤️

  • @VishadiDeepika-rd5iy
    @VishadiDeepika-rd5iy 4 หลายเดือนก่อน +2

    Wadagth video ekk 😊

  • @dinekavishal6922
    @dinekavishal6922 3 หลายเดือนก่อน +1

    😢😢😢😢😢

  • @maveeshasavindi2383
    @maveeshasavindi2383 4 หลายเดือนก่อน +2

    🥺

  • @sahan9289
    @sahan9289 3 หลายเดือนก่อน +2

    Lassnai oya nams mokds 😉

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  3 หลายเดือนก่อน

      Ane anee දුලංකා ❤️

  • @user-it5go2fn8g
    @user-it5go2fn8g หลายเดือนก่อน +2

    ඔය වගේ තැනක මාස දෙක හමාරක් හිටියොත් මොකක් වෙයිද ?? 😮

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  หลายเดือนก่อน

      මටනම් හිතෙනව මනුස්සයෙක් තවත් දරුණු වෙයි කියල 😢

    • @user-it5go2fn8g
      @user-it5go2fn8g หลายเดือนก่อน +1

      @@EDUwithDULANKA නැ. එහෙම නැ. දරැණුවට හිට්ය කාන්තාවො ගොඩක් නිවුනෙ ඔතන ඉදලා. ඔකෙ වැලිකඩ කාන්තාවො හිටියා . 2020 -2021 වෙනකන්. කොවිඩ් නිසා එයාලා එහෙ හිටියෙ. ඒ වගේම හොල්මන් නැ ඕකෙ අක්කා. මත තමයි මිනිස්සු හදන.

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  หลายเดือนก่อน

      @@user-it5go2fn8g 🥺😥❤

  • @sinariwatsila
    @sinariwatsila 4 หลายเดือนก่อน +1

    Wadagath video ekk teacher.. 🥺🫶

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  4 หลายเดือนก่อน

      Thank you watsila ❤

  • @ddmpraveen3167
    @ddmpraveen3167 4 หลายเดือนก่อน +1

    Me daws walath blnd denwd ..oya lagadi d giye??
    video eka nm maram clear ❤️

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  4 หลายเดือนก่อน +2

      Thank you so much🥰.ow mm giye lagadi.balanna denawa. Mm video eke mul hriye kiyana numbers wlt call krla ynna.eyala kynw openda nadda kyla.
      Samanyen open.eth dura idan enwanm call krla yanna

    • @ddmpraveen3167
      @ddmpraveen3167 4 หลายเดือนก่อน

      @@EDUwithDULANKA laga hitiyt uwamanawak thibbe n ynd me para nm ynw ...thanks ❤️

  • @IMW2003-ek7lw
    @IMW2003-ek7lw 3 หลายเดือนก่อน +2

    වැරදි කරපු අය දඩුවම් වින්දත් කමක් නෑ කියමුකෝ......ඒත් බොරු වැරදි වලට අහු උන අහිංසක මිනිස්සු කී දෙනෙක්ගෙ ජිවිත ඕකෙන් නිම වෙන්න ඇතිද 😭😭😭😭

  • @user-dn2rl4kq4o
    @user-dn2rl4kq4o 4 หลายเดือนก่อน +1

    Ane paw 🥺

  • @Suminda-yf2bc
    @Suminda-yf2bc 4 หลายเดือนก่อน +4

    😮😮😮 3:06

  • @wthema8798
    @wthema8798 4 หลายเดือนก่อน +4

    Chuti akki me wage tenwalata yaddi parismen ynna hodada 😢❤

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  4 หลายเดือนก่อน +1

      Hri patiyo 😢 🥺❤

    • @wthema8798
      @wthema8798 4 หลายเดือนก่อน

      @@EDUwithDULANKA hoda lamaya mage chuti akki ❤❤😘😘

  • @Noti....baba._______.Ashi.
    @Noti....baba._______.Ashi. 4 หลายเดือนก่อน +2

    Habai akki waradi karoth daduwam vidinna oni neda ithin akki eda wagema adath e daduwam thibboth ada wenakota waradi karana aya adu wei kiyala hithanawa..

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  4 หลายเดือนก่อน

      Ow nnga..❤️minissu danaganna one waradi nokara inna 💔 samaharawita a minissu waradi krnna aththe a minissunge asaranakama nisamai..Aththtma waradikarayo wenuwt ki deneknm daduwam widinna athda..

  • @KingLotuss-u6z
    @KingLotuss-u6z 4 หลายเดือนก่อน +1

    ඔයාලා ගියේ නැද්ද මරු සිරා හිටපු සිර ගෙයට

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  3 หลายเดือนก่อน

      Ethana magaarila apita..😢💔

  • @bestofme7
    @bestofme7 4 หลายเดือนก่อน +2

    අනේ මට කළකිරුණා ගොඩක් 😢

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  4 หลายเดือนก่อน

      😔💔

    • @bestofme7
      @bestofme7 4 หลายเดือนก่อน

      ඔයා හැමෝටම රිප්ලයි කරනවා අක්කා 🥺❤️
      ආදරෙයි 💐

  • @Washikakeerthirathne
    @Washikakeerthirathne 4 หลายเดือนก่อน +2

    Video ඒකේ වගේ නෙමේ ඇතුළට ගියහම. ‌Confuse වෙනවා. ගිහිල්ලම බලන්නෝන ඒ feeling ඒක.☠☠👻

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  4 หลายเดือนก่อน

      ඔව්ව්ව් 😢😍💔

  • @KGHDDineth-bj2hi
    @KGHDDineth-bj2hi 4 หลายเดือนก่อน +2

    Yanna asa thanak 😊 (balanna yanna)

  • @dasoontharaka3595
    @dasoontharaka3595 3 หลายเดือนก่อน +1

    1k likes 👍 ❤️

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  3 หลายเดือนก่อน

      Thank you 🥺❤️

  • @user-dn2rl4kq4o
    @user-dn2rl4kq4o 4 หลายเดือนก่อน +1

    මේ සිරකුටි වල බිත්ති හතර කොච්චර නම් දුක්බර අතීතයක් සගවාගෙන් ඇද්ද ? 🥺

  • @RtIlina
    @RtIlina 20 วันที่ผ่านมา +2

    Me rooms wala light nathda

  • @Aishashahh
    @Aishashahh 3 หลายเดือนก่อน +1

    වැරදි කරන්න කලින් දහපාරක් හිතන්න..

  • @surangijayaweera720
    @surangijayaweera720 4 หลายเดือนก่อน +2

    මාත් ගියා 🥲 ඇතුලෙ ඉද්දි ඔලුව කැක්කුම් මටනම් කොහොම ඉන්න ඇතිද හිතෙනවා

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  4 หลายเดือนก่อน

      පව් ඒ මිනිස්සු 🥺💔

  • @KusumKusum-bw6gb
    @KusumKusum-bw6gb 2 หลายเดือนก่อน +1

    Mewa mehema pennana eka hodai mewa balala wath minissu waradi karanna pelabena eka adu wei kiyala mn hithanawa

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  2 หลายเดือนก่อน

      Godak sthuuthiy ❤️🥰

  • @RanjaniGunawardana-mu7yn
    @RanjaniGunawardana-mu7yn 4 หลายเดือนก่อน +2

    මම බලන්න අකමැති තැනක්

  • @anushkan5073
    @anushkan5073 4 หลายเดือนก่อน +1

    අනේ දුක හිතෙනවා නේද

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  3 หลายเดือนก่อน

      ඔව්ව්ව් 🥺

  • @WipulaSiri
    @WipulaSiri 4 หลายเดือนก่อน +3

    5 අවුරුද්දක් හිටියා අපෙ සීයා

  • @mohamednilufarmali4362
    @mohamednilufarmali4362 4 หลายเดือนก่อน +1

    So sadness 😂

  • @kalumpriyadarshana7163
    @kalumpriyadarshana7163 3 หลายเดือนก่อน

    හජමාසජ😢😢ටස🥺🥺

    • @kalumpriyadarshana7163
      @kalumpriyadarshana7163 3 หลายเดือนก่อน

      ිමඩසඅයජසජසජන😢👽😢

  • @AmithKumara-ox1kq
    @AmithKumara-ox1kq 3 หลายเดือนก่อน +1

    අනේ ඇසට කදුළු ආවේ මටත් නොදැනිමය

  • @thinurivimarsha211
    @thinurivimarsha211 4 หลายเดือนก่อน +1

    😑😑😑

  • @주히574
    @주히574 หลายเดือนก่อน +1

    හරිනෙ කව්දො එකෙක් කමෙන්ට් එහෙක දාලා තිබ්බා තව ටික දවසකින් ඔකෙ හොල්මන් ඉන්නවා කියලා ත් කියයි කියලා ඔය කිව්වේ 😂😂

  • @rishmi471
    @rishmi471 4 หลายเดือนก่อน +1

    Closing date ekk thynwda

  • @suranibandara3869
    @suranibandara3869 4 หลายเดือนก่อน +1

    Kawada wenakam meka arala thiyanawada akki?

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  4 หลายเดือนก่อน

      Closing date ekak na patiyo thama ❤️

  • @Mytalk.123
    @Mytalk.123 4 หลายเดือนก่อน +1

    Akka dn weligama enne nadda ? 🤔

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  3 หลายเดือนก่อน

      Weligama thamai inne dn ❤️

    • @Mytalk.123
      @Mytalk.123 3 หลายเดือนก่อน

      @@EDUwithDULANKA aaa ehemada, mama Anuradhage malli. ☺️

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  3 หลายเดือนก่อน

      @@Mytalk.123 aneee malli 😍 kohomda ithin

  • @kalumkalumkalumkalum4861
    @kalumkalumkalumkalum4861 3 หลายเดือนก่อน +1

    Waradie karapu aya saha nokarapu aya wen karapu wama tamai pawe kiyanna wenney

  • @user-tg2wz7yv2f
    @user-tg2wz7yv2f 4 หลายเดือนก่อน +1

    Akke thaniyama Yanna barida?

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  4 หลายเดือนก่อน +1

      Thaniyema ynna epa nngo..thawa kwruhti ekka ynna ❤️

  • @Mali-ud8ms
    @Mali-ud8ms 4 หลายเดือนก่อน +1

    ඉස්සර කාලේ හිටපු සීයලා ආච්චිලා පවු

  • @GimhaniChanchala-pg9jo
    @GimhaniChanchala-pg9jo 3 หลายเดือนก่อน +1

    🫡🙏

  • @user-mp9eo3pu9h
    @user-mp9eo3pu9h 4 หลายเดือนก่อน +1

    Mage mamandi inne den pallakale bandana garaye

  • @samanthniroshana4838
    @samanthniroshana4838 3 หลายเดือนก่อน +1

    දැන් වහලා තියෙන්නෙ අවසාන දවසෙ ගියා මම දැන් වහලා හොටල් එකක් ඉදිකරනවා දැන් 😢

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  3 หลายเดือนก่อน

      අනේ 🥺 මාත් ඒක දන්නෙ ඔයා කිව්වම.දැන් බලන්න බැරිද එතකොට

    • @HansiChandhani
      @HansiChandhani 2 หลายเดือนก่อน +1

      July 8 wenakan wahala thiyenne

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  2 หลายเดือนก่อน

      @@HansiChandhani anee eka danagththa eka hodai ❤️

    • @SachiniPremodya-dy2bu
      @SachiniPremodya-dy2bu 2 หลายเดือนก่อน

      Ba

  • @RoshanJeas
    @RoshanJeas 4 หลายเดือนก่อน +1

    😡😡😡I don't like this place 😒

    • @EDUwithDULANKA
      @EDUwithDULANKA  4 หลายเดือนก่อน +1

      Oya giyane ithin sasi ekka

    • @RoshanJeas
      @RoshanJeas 4 หลายเดือนก่อน

      @@EDUwithDULANKA owww 😭😭😭

  • @Suminda-yf2bc
    @Suminda-yf2bc 4 หลายเดือนก่อน +2

    වැදගත් දෙයක්...😮😢

  • @bimsaraniamarakoon8795
    @bimsaraniamarakoon8795 4 หลายเดือนก่อน +4

    😮

  • @omegapabarshani8569
    @omegapabarshani8569 4 หลายเดือนก่อน +4

    🥺🥺🥺

  • @Suminda-yf2bc
    @Suminda-yf2bc 4 หลายเดือนก่อน +2

    😮😮😮

  • @asokawijesinghe5084
    @asokawijesinghe5084 3 หลายเดือนก่อน +1

  • @prasaliarunika-ij7gb
    @prasaliarunika-ij7gb 4 หลายเดือนก่อน +1

    😢😢

  • @kenuliliyansa1721
    @kenuliliyansa1721 3 หลายเดือนก่อน +1

    😢❤

  • @PiyumiSandunika-fx9pm
    @PiyumiSandunika-fx9pm 4 หลายเดือนก่อน +1

    😢

  • @Suminda-yf2bc
    @Suminda-yf2bc 4 หลายเดือนก่อน +2

    වැදගත් දෙයක්...😮😢

  • @Suminda-yf2bc
    @Suminda-yf2bc 4 หลายเดือนก่อน +2

    වැදගත් දෙයක්...😮😢