ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නිලමේ කණ්ඩායම ඉන්නේ ඒ ආසන්නයේමයි.... ඔබ ඇතුළු කඩුගන්නාවේ වාසීන්ට උතුම් වූ දළදා හිමි රැකවරණයි.....🙏🙏🙏🙏
ස්තුතියි නිලමේ නාලිකාවේ මහත්තයා ට ,,,,,,,,,සෑම සියලු දෙනාට ම දළදා සමිදුන්ගේ පිහිටයි
ජනතාවට දළදා සමිඳුන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා.
Okk,
ඔබ හැමෝටම උතුම් ua දළදා හිමි සරණයි ලක්වාසී ලෝකවාසී සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🙏🙏🙏🙏
හැමෝම මේ දවස් වල පරිස්සමින් ඉන්න මේ දේවල් පෙන්නලා දැනුවත් කරන නිළමෙ කන්ඩායමට ස්තූතියි
නිලමේ ඔබට බොහෝම ස්තුතියි රටේ ලෝකේ වෙන හැමදෙයක් ගැනමදැනුවත් කරනවට තෙරැවන් සරනයි
මිනිසුනේ.. අපි මේ මොහොතේ ජීවිත,රැකගනිමු..දේපල නැවත උපයා ගැනීමට හැක..තෙරුවන් සරණයි සැමට..
ඇත්ත ඇති සැටියෙන් දැනගන්නනම් නිලමේ චැනල් තමා.. නිලමේ මල්ලි ඇතුළු කණ්ඩායමටත් අපේ රණවිරු සොයුරන්ටත්.. ලක්වාසී සියලුම දෙනාටත් දළදා සමිදු පිහිටයි..
සුවපත් වේවා විශ්ව මතාව.සියලු දෙනාට සිරිදලදා සමිදු පිහිටයි
සීලාචාර කතාවක් නගරාධිපති කරන ආකාරය වෙනත් දේසපාලකයි න් මේවගේ වෙලාවෙත් හිතුවකකාර පක්ෂ මුලට ගන්නේ. දිවැස් හෙලනු මැන දෙවියණි කඩුකන්නාවේ නර කැළ වෙත නගරාධිපති තුමා ජනතාවටත් සතා සියුපවටත් දළදා වහන්සේගේ පිහිටයි!🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ පුංචි රටට කරදරයක් නොවේවා සියලු දෙනාටම දලදා සමිදු පිටයි සියලු දෙවියෝ ආරක්සා කරත්වා
උබ ඔය සිරාවටමද කිව්වෙ 🥲
@@Besamgang ඔව් බාං අපේ සිතිවිලි යහපත් ඒවා වෙන්න ඕන ඒකේ ප්රතිපල අපිටමයි.කවුරු කවුරුත් එහෙම උනාම ලස්සන ලෝකයක්.
@@kumaripna4131 😌
තෙරුවන් සරනයි සියලුදෙනාටම අපේ ආදරනීය රනවිරුවෙක් ඇතුලු සියලුදෙනාටම දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගි භාවය ලැබේවා කවදත් හොද දේවල් අපට දැනුම් දෙන අපගේ නිලමෙ ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා පරිස්සමෙන් ඉන්න ඔබ දෙපලටත් දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
මොන ප්රශ්නයක් ආවත් එතන යුද හමුදාව ඉන්නවා කිසිම බයක් වෙන්න දෙයක්නැ Thankyou SRI LANKA ARMY ❤️❤️❤️බුදු සරණයි !Army එකට Tanks කරපු අයටත් ස්තූතිය....
දළදා සමිඳු සරණයි !!! සෑම සියලු දෙනාට සෑමවිටම .
අහින්සක මිනිස්සුගෙ ජීවිත රැකේවා
තෙරුවන් සරනින් ,සියලු දෙව් රැකවරනින් කුඩා දරුදැරියන් ඇතුලු සියලු ජනතාවට කිසිදු අනතුරක් නොවේවා!!!!!!!!
ගම පෙන්නුවට ස්තූතියි නිළමෙ ට 😬 පහල කඩුගන්නවෙ මිනිස්සුන්ට කරදරයක් නැතුව වැඩ කරගන්න පුලුවන් උනානම් ඇති ඒත් බයයි බෑවුම් හින්දා නාය ගියොත් පව් මිනිස්සු 🥲 මේකාට හොද ක්රියාමාර්ගයක් ගත්තොත් හොදයි ආරක්ශාවත් බලලා මිනිස්සුන්ගෙ ❤️
ඔයාල පරිස්සමින් ඉන්න .හොඳ අයට කරදරයක් වෙන්නෙ නැ .බය නොවී ඉන්න ඔයාල .ඔයලට ප්රශ්නයක් නැතුව සතුටින් ඉන්න පුලුවන්න වෙනින කියල ප්රාර්ථනා කරනව ..දළදා සමිදු පිහිටයි
අපේ රටට දළදා හිමි සරණයි සියලුම දෙනා ආරක්ෂා වේවා සුවපත් වේවා තෙරුවන් සරනයි
පරිස්සමින් තෙරුවන් සරණයි සියළුම දෙනාට ❤️🙏
ඔබතුමා ge vidio balanawa harima wedagath dewal thiyenewa oba තුමාට බුදුසරණයි සියලු දෙවි රැකවරණය ලැබේවා
කරදරයක්නම් වෙන්න එපා.....
කවදාවත් මැරෙන්නේ නැහැ වගේ ඉන්න මීනිස්සුන්ට මේවා හොඳ පාඩම්.
උතුම් දළදා පුරවරයටත් මේ රටටත් කිසිදු ආපදාවක් නොවේවා ♥️
Respect to our military soldiers, they are always stand for us to help. You're the best and wish to our soldiers God's showers of blessings. God blessed to you all.
විස්ව සක්තියෙ බලයෙන් අපගේ මවු බිමේ සියලු වැසියන්ට කරදරයක් නොම වේවා
බුදු සරණයි දෙවි පිහිටයි කාටවත් කරදරයක් වෙන්න එපා. දළදා සමිඳු ගේ ආශිර්වාය ලැබේවා. මගේ රටට .ජය ශ්රී මහා බෝධින් වහන්සේගේ පිහිට ලැබේවා මගේ රටට. සියලු දෙවිවරුන් ගේ පිහිට ලැබේවා.
දළඳා සමිදු පිහිටයි මගේ රටට කිසිම කරදරයක් වේන්න ඒපා දෙවියනේ 🙏🙏🙏
තෙරුවන් සරණයි. කරදරයක් නම් වෙන්න එපා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
කොළඹ නුවර දුම්රිය මාර්ගයට බාධාවක් නැද්ද නිලමේ?
අයහපත් කාල ගුණයෙන් පිඩාවට පත් සියලු දෙනාට කරදර යක් නොම වේවා බුදුසරණයි
නිළමේ මල්ලී ගොඩක් හොද දැනුවත් කිරීමක්.මේකේ චැනල් තියන උන් උන්ට හිතෙන හිතෙන දේවල දානවා. පාරේ තියන කඩ වගේම ඔයා කිව්ව ඔයිට පහලින් තියන රජමහා විහාරය ගැනත් දැනුවත් කරන්න.මමත් ඒ විහාරයට ගිහින් තියනවා.ඊටත් පහලින් ගම්මාන තියනවා.ඒ අයත් දැනුවත් කලොත් හොදයි . දලදාසමිදුන්ගේ පිහිටෙන් කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා කියලා ප්රාර්ථනා කරනවා .දැනුවත් කිරීම ගැන ඔබතුමාටත් කාර්යමන්ඩයේ සියලුම දෙනාටත් තුනුරුවන්ගේම සරනයි දලදාසමිදුන්ගේ පිහිටයි .කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා .
දළදා සමිදු පිහෙටෙන් සියළුම ජනතාව රේක දෙවා 🙏🙏🙏
තෙරුවන් සරනයි හැමදේම හොදින් යහාපත් විදිහට සිද්ද වෙන්න ඕනේ කිසිවෙකුට කරදරයක් නොවේවා
බොහොම ස්තුතියි නිලමේ
2.50 ඉන්ටර්විව් කරන චැනල් වලට වඩා මේක පට්ට චැනල් එකක් ❤️
මේ විශ්වයම සුවපත්වේවා.🙏🙏🙏
හැමදෙනාටම දළඳා සමිදු පිහිටයි 🙏🙏🙏🙏
කාලය හැම දේම වෙනස් කරනවා, මිනිස්සු ඒ දේ නොදැක හැම දෙයක්ම සදාකාලිකව පවතින බව සිතාගෙන ඉන්න නිසා දුක් වෙනවා. අනේ ! අපට අරක නැති වෙයි මේක නැති වෙයි කියලා. එහෙම නේද ?
නුවර යන අයට විකල්ප මර්ගය. මාවනැල්ල හෙම්මාතගම මාර්ගයේ අම්බුලුවාව හරහා ගම්පොලින් නුවරට.හැමෝම පරිස්සමින් .තෙරුවන් සරණයි...❤️
තිස්තුන්කෝටියක් දෙවියන්ගේ ආසිර්වාදය බුදුන්ගේ සරනින් කිසිවෙකුටවත් කරදරයක් නොවේවා
සියලු දෙනාට දෙව් පිහිටයි
අති උතුම් ශ්රී දළදා සමිදුන්ගේ ආශිර්වාදයෙන් අලුත්නුවර ශ්රී දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහිටෙනුත් කිසිම කරදරයක් කිසිම කෙනෙකුට නොවේවා🙏කඩුගන්නාවට හා ලංකාවට ඇති ස්වාභාවික විපත් ආපදාවන් මග හැරී ලංකාව ආරක්ෂා වේවා 🙏
Dadi munda devi phitai
බුදුසරනයි
අපේ පැත්තෙන් එන්න කඩුගන්නාව ඉස්සර ඉදම් කිවේ කවදාහරිම නාය යනවා කියලා ඒ නිසයි හෙම්මාතගම ගම්පොළ මාර්ගය හැදුවේ දැම් මෙහෙන් තමයි බස් යන්නේ
සුද්දාගෙ වැඩ නම් fail වෙන් නෑ.. ඒත් අපේ අය පසු කාලීනව කරපු modification නම් fail වෙන්න ඉඩ තියෙනවා.. ඒ නිසා සුද්දා හදපුවටත් බලපෑමක් එල්ල වෙන්න පුළුවන්..
that's right, the road near the victoria dam is still exit without any repairs for 30 years
Para sudda
දළඳා වහන්සේගේ පිහිටෙන් මිනිස් ජීවිත වලට සහ කඩුගන්නාව නම් වූ මාගේ උපන් ගමට කිසිදු හානියක් නොවේවා,😪🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
අප සැවොම රැක දෙන්න ජේසු සමිදුනී.ආමේන්
අව්රැදු 200 කට අධික කාලයක් උඩරට ජනතාවට සේවයක් කරපු වටිනා කන්දක් තමයි කඩුගන්නාව 😢😢
අෙප් ආමිසෙහාදර රජපැටවුන්. ෙම්කරන. මහගු. ෙස්වය. ඉහලින්ම. අෙග්. කරමි ආචාර. කරමි ගව් රවය. කරමි. ෙම් ජතාව. ෙවනුෙවන් උදව්. කරන. හැම. ෙකෙනකුටම. ඉස්තුතිය. පුදකරමි.
notification ආපු ගමන්
නිදන්ට්කට කේලියා සිරිපාදයේ ගන්ටාරය අරගත්තා තව තියනවා එවට හරි යන්න වන්දි ගෙවමු ලංකා සැවෝම...
Beautiful view, thanks for sharing my friend. Stay safe stay healthy and stay connected.
කිසිම කරදරයක් නොවේවා අපේ kadugannawe සියලු දෙනාට දළදා සමිඳු pihitai
හැමෝම පරිස්සමින් බුදු සරණයි
Nilame obata Thnks me awastawa minisunwa denu wath karanawata
Dalada samidu pihetaye seyaluma denatama nilame godak sstuti💗💗💗💗💗
ඇත්තටම ඒ අවදානමි පෙදෙසයෙන් ජනතාව ඉවත් කරන එක හොදයි කිසිම අයකුට කිසිම කරදරයක් වෙන්න එපා දලදා සමිදු පිහිටෙන් සියලුම රට වැසියන් ආරක්ෂා වෙත්වා තෙරැවන් සරණයි
Ape punchi ratata samma sambudu saranai. Siyalu lo wasiyan wagema siyalu sathwainta dalada samidu pihita araksawa labewa
එහෙම නම් වෙන්න එපා.. 😩😩😩
දළදා සමිදු පිහිටයි
Budu saranai hamotama Kuwait mama kisima. Kanak Uta. Karadarayak. Wanna am. Apha. Aluth. Nuwara davipihitai dalada samidu. Pihitai gataba. Daviyan pihitai 🙏🙏🙏
අනෙ කිසිම කෙනෙකුට කරදරයක් නම් වෙන්න එපා තෙරුවන් සරණ යි පරිස්සමෙන් ඉන්න හැමෝම
Be safe අයියා
Mage ratata mage janathawata kisima dukak karadarayak nowewa oba samata siyalu devi pihita arakshawa no aduwa labewa budusaranai devipihitai theruwan saranai
Budu saranai oba samatama!!
මම ඇත්තටම හිතුවේ ගල විදපු තැනත් ඉවරයි කියල. දැන් තමා හිතට සැහැල්ලුවක් ආවේ.. 😊❤️
Teruvan saranai paressamen
දැන් එවුන් විදින්නෙ මහ බැංකුව..........
viruwan saha samadana saha rata araksa wawa siyalu davi pihitai .. ❤❤❤❤❤❤❤❤❤
Mama ada වැස්ස mada ගිය kada pellila thibune ....වැස්ස හින්දා හරියට penne na රෑ හින්දා 12.1.00.අතර ..... වංගුව ගන්නවා එක්කම පස් කන්ද ඇවිත් තියෙනවා .මම බයටත් එක්කම වේගයෙන් ගිය ..😥😥😥😥😥😥😥😥😥
Dan bora diye malu bamu...bro....gala widapu eka newe...badu mila wadi weema gana video....ekak genna.....
Nagaradhipathi thuma api eka scool eke igena gaththe mata dakinkotma mathak una oba thumawa.
දළදා හාමුදුරුවෝ පිහිටයි 🙏🙏🙏
රනවිරුවන් රැකදේවා කිසිම ලෙඩක් දුකක් කරදරයක් නොවේවා දලදා සමිදු පිහිටයි සැමට
ranawiruwange namaya wikunala thama rate trilliona ganna hora kewey. ranawiruwange rajakariya eka. ranwiruwo kiyanne ape ahinsaka demawupiyange daruwo. thakkady horunta namaya wikuna kannnata parawal hadannata epa. ranawiruwoma dannawa karapu thakkady majara weda.
@@thilakarathnapallek7714 .ඇයි මම රනවිරුවන්ට ආශිර්වාද කල එක වරදක් නෑ නේද ඒ මගෙත් පුතත් දැන් යුදහමුදාවෙ ඔෆිසර් කෙනෙක්
මෙ සුන්දර පරිසරය විනාස වෙන්න නම් එපා
Supiri
Good job
එහෙම නම් වෙන්න එපා.
සුද්දෝ හදපු දුම්රිය මාර්ග පාරවල් තමයි අපට ඉතුරු වෙලා තියෙන්නේ.අපේ කළු සුද්දෝ තියෙන සම්පතුත් විකුනනවා.අපේ පාර්ලිමේන්තුවත්, පාර්ලිමේන්තුවේ ඉන්න හරක් ටිකත්, විකුණලා දැම්මා නං.ලංකාවෙ ප්රශ්න ගොඩක් ඉබේම විසඳෙනවා.අඩුමගානේ අපේ නය ටික හරි ගෙවල දාන්න පුළුවන්.
Siraa Kathaawa
@@pramodyathilakarathna8267 මට සහෝදරයා ජීවිතේම දැන් කලකිරිලා යි තියෙන්නේ.එක පැත්තකින් සීනි පිටි gas සිමෙන්ති, පාස්පොට් පොලිම, තව පැත්තකින් ගුරුවරු ටික මහ පාරේ goviyo මහ පාරේ මොන මගුලක්ද මේ. තව පැත්තකින් අහක යන චීන කුණු ගොඩවල් ටිකක් අරං ඇවිල්ලා, ආඩම්බරයක් අභිමානයක් තිබුණු අර මහජන බැංකුවත් ගා ගත්තා අන්තිමට. ජීවිතේට දැක්කෙ නෑ මේ වගේ අසාර්ථක රජයක්.
Ape un suddage *parliament* eka gatta nisai me
Kalpanawan wada karanna budu sarani oyalata
මම පලවෙනි එක
නිලමෙ ඔයා දැන් ඕක අහන්ඩ ඕනෙ නගරාධිපති ගෙන් ද
Nilame mama godak balana ekak namuth samahara ewa kobiyo aliyo Karla pennawa eka obathumata look baadawak Wei mokada mldan issara wage me dayo nathi nisa
කිසිම කරදර යක් වෙන්න එපා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුද්දා විද්ද ගල අපි හැදුව ගම 😂😂😂
Malliye kitana un kiyanna tiyena hamadema kiyanawa aeat api obakiyana vistarayak thama hariyata asa piliganne mokada anit madaya y.t c.wge neme obe nalikawa api utumkota atta atisatiyen danafannna salasana keneki iba teruwan saranai parissamen malliyee kuweat
Namobuddaya..apa .maubimarakadawa
Seyalu denata dalada samiduge pihiti hamoma arssa wenna budu sarani
අද ඒක සක්රීය වීමක් වෙලා තියනවා නේද...
Teruwansaranai
Siyalu denatama dalada samidu phitaii 🙏🙏🙏
ටකරං කැලි එකතුකරකර ඉන්නේ.ඔය මිනිසුන්ට ආරක්ෂිතව කඩ ගහලා ඔතනින් අයින්කරලා දාන්න එපැයි කන්ද පාත් වෙන්න වෙලාවක් දීලද තියෙන්නේ තවමත් එතනනේ මේ ඡනතාව
සුද්දා විදපු ගල යට වුණාම මොකෝ අපේ හෙළ ඉතිහාසම වැළලිලා තියෙන එකේ,අපි ඉස්කෝලේ යන කාලේ අපේ වැඩිහිටියෝ, ගුරුවරු සුද්දා ගේ පම්පොරිය පෙන්න ,අපිට වඩා සුද්දා විශිෂ්ඨයි කියාලා අපේ පුංචි හිත්වලට දාන්න පාවිච්චි කලේ ඔය ගල,අපේ මිනිස්සුන්ට හානියක් නොවෙනවානම් ඔය ගල වැළලිලාම යන්න ඕනේ ,රිටිගල නටඹුන් නොදැක්කානම් මගේ හිතේ තාමත් සුද්දා මහා ලොක්කෙක් තමයි .
Kisima kanakuta karadarayaknam wanna apa apae army kollo thama thalamnae
එකෙක්වත් මාස් දාල නැ
anee mee mohothedi 24/24 SEEWAYA KARANA apee ranawiruwanta mahansiyak nodaneewa....
Ou e ahinsakainge jeevith patisamen b8llata danna apa a ah8nsakayo
katakarakara innetuwa topi tundenat para suddakarapiyau niwatayo
😶
Sudda vidapu galak na helayo thamai owakale oya gala nathiwa nuwarata yanna barida
Budunge sahranai mokutme wenne nh 🙏🙏🙏🙏
නිලමේ කණ්ඩායම ඉන්නේ ඒ ආසන්නයේමයි.... ඔබ ඇතුළු කඩුගන්නාවේ වාසීන්ට උතුම් වූ දළදා හිමි රැකවරණයි.....🙏🙏🙏🙏
ස්තුතියි නිලමේ නාලිකාවේ මහත්තයා ට ,,,,,,,,,සෑම සියලු දෙනාට ම දළදා සමිදුන්ගේ පිහිටයි
ජනතාවට දළදා සමිඳුන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා.
Okk,
ඔබ හැමෝටම උතුම් ua දළදා හිමි සරණයි ලක්වාසී ලෝකවාසී සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🙏🙏🙏🙏
හැමෝම මේ දවස් වල පරිස්සමින් ඉන්න මේ දේවල් පෙන්නලා දැනුවත් කරන නිළමෙ කන්ඩායමට ස්තූතියි
නිලමේ ඔබට බොහෝම ස්තුතියි රටේ ලෝකේ වෙන හැමදෙයක් ගැනමදැනුවත් කරනවට තෙරැවන් සරනයි
මිනිසුනේ.. අපි මේ මොහොතේ ජීවිත,රැකගනිමු..දේපල නැවත උපයා ගැනීමට හැක..තෙරුවන් සරණයි සැමට..
ඇත්ත ඇති සැටියෙන් දැනගන්නනම් නිලමේ චැනල් තමා.. නිලමේ මල්ලි ඇතුළු කණ්ඩායමටත් අපේ රණවිරු සොයුරන්ටත්.. ලක්වාසී සියලුම දෙනාටත් දළදා සමිදු පිහිටයි..
සුවපත් වේවා විශ්ව මතාව.සියලු දෙනාට සිරිදලදා සමිදු පිහිටයි
සීලාචාර කතාවක් නගරාධිපති කරන ආකාරය වෙනත් දේසපාලකයි න් මේවගේ වෙලාවෙත් හිතුවකකාර පක්ෂ මුලට ගන්නේ. දිවැස් හෙලනු මැන දෙවියණි කඩුකන්නාවේ නර කැළ වෙත නගරාධිපති තුමා ජනතාවටත් සතා සියුපවටත් දළදා වහන්සේගේ පිහිටයි!🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ පුංචි රටට කරදරයක් නොවේවා සියලු දෙනාටම දලදා සමිදු පිටයි සියලු දෙවියෝ ආරක්සා කරත්වා
උබ ඔය සිරාවටමද කිව්වෙ 🥲
@@Besamgang ඔව් බාං අපේ සිතිවිලි යහපත් ඒවා වෙන්න ඕන ඒකේ ප්රතිපල අපිටමයි.කවුරු කවුරුත් එහෙම උනාම ලස්සන ලෝකයක්.
@@kumaripna4131 😌
තෙරුවන් සරනයි සියලුදෙනාටම අපේ ආදරනීය රනවිරුවෙක් ඇතුලු සියලුදෙනාටම දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගි භාවය ලැබේවා කවදත් හොද දේවල් අපට දැනුම් දෙන අපගේ නිලමෙ ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා පරිස්සමෙන් ඉන්න ඔබ දෙපලටත් දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
මොන ප්රශ්නයක් ආවත් එතන යුද හමුදාව ඉන්නවා කිසිම බයක් වෙන්න දෙයක්නැ Thankyou SRI LANKA ARMY ❤️❤️❤️
බුදු සරණයි !
Army එකට Tanks කරපු අයටත්
ස්තූතිය....
දළදා සමිඳු සරණයි !!! සෑම සියලු දෙනාට සෑමවිටම .
අහින්සක මිනිස්සුගෙ ජීවිත රැකේවා
තෙරුවන් සරනින් ,සියලු දෙව් රැකවරනින් කුඩා දරුදැරියන් ඇතුලු සියලු ජනතාවට කිසිදු අනතුරක් නොවේවා!!!!!!!!
ගම පෙන්නුවට ස්තූතියි නිළමෙ ට 😬 පහල කඩුගන්නවෙ මිනිස්සුන්ට කරදරයක් නැතුව වැඩ කරගන්න පුලුවන් උනානම් ඇති ඒත් බයයි බෑවුම් හින්දා නාය ගියොත් පව් මිනිස්සු 🥲 මේකාට හොද ක්රියාමාර්ගයක් ගත්තොත් හොදයි ආරක්ශාවත් බලලා මිනිස්සුන්ගෙ ❤️
ඔයාල පරිස්සමින් ඉන්න .හොඳ අයට කරදරයක් වෙන්නෙ නැ .බය නොවී ඉන්න ඔයාල .ඔයලට ප්රශ්නයක් නැතුව සතුටින් ඉන්න පුලුවන්න වෙනින කියල ප්රාර්ථනා කරනව ..දළදා සමිදු පිහිටයි
අපේ රටට දළදා හිමි සරණයි සියලුම දෙනා ආරක්ෂා වේවා සුවපත් වේවා තෙරුවන් සරනයි
පරිස්සමින් තෙරුවන් සරණයි සියළුම දෙනාට ❤️🙏
ඔබතුමා ge vidio balanawa harima wedagath dewal thiyenewa oba තුමාට බුදුසරණයි සියලු දෙවි රැකවරණය ලැබේවා
කරදරයක්නම් වෙන්න එපා.....
කවදාවත් මැරෙන්නේ නැහැ වගේ ඉන්න මීනිස්සුන්ට මේවා හොඳ පාඩම්.
උතුම් දළදා පුරවරයටත් මේ රටටත් කිසිදු ආපදාවක් නොවේවා ♥️
Respect to our military soldiers, they are always stand for us to help. You're the best and wish to our soldiers God's showers of blessings. God blessed to you all.
විස්ව සක්තියෙ බලයෙන් අපගේ මවු බිමේ සියලු වැසියන්ට කරදරයක් නොම වේවා
බුදු සරණයි දෙවි පිහිටයි කාටවත් කරදරයක් වෙන්න එපා. දළදා සමිඳු ගේ ආශිර්වාය ලැබේවා. මගේ රටට .ජය ශ්රී මහා බෝධින් වහන්සේගේ පිහිට ලැබේවා මගේ රටට. සියලු දෙවිවරුන් ගේ පිහිට ලැබේවා.
දළඳා සමිදු පිහිටයි මගේ රටට කිසිම කරදරයක් වේන්න ඒපා දෙවියනේ 🙏🙏🙏
තෙරුවන් සරණයි. කරදරයක් නම් වෙන්න එපා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
කොළඹ නුවර දුම්රිය මාර්ගයට බාධාවක් නැද්ද නිලමේ?
අයහපත් කාල ගුණයෙන් පිඩාවට පත් සියලු දෙනාට කරදර යක් නොම වේවා බුදුසරණයි
නිළමේ මල්ලී ගොඩක් හොද දැනුවත් කිරීමක්.මේකේ චැනල් තියන උන් උන්ට හිතෙන හිතෙන දේවල දානවා. පාරේ තියන කඩ වගේම ඔයා කිව්ව ඔයිට පහලින් තියන රජමහා විහාරය ගැනත් දැනුවත් කරන්න.මමත් ඒ විහාරයට ගිහින් තියනවා.ඊටත් පහලින් ගම්මාන තියනවා.ඒ අයත් දැනුවත් කලොත් හොදයි . දලදාසමිදුන්ගේ පිහිටෙන් කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා කියලා ප්රාර්ථනා කරනවා .දැනුවත් කිරීම ගැන ඔබතුමාටත් කාර්යමන්ඩයේ සියලුම දෙනාටත් තුනුරුවන්ගේම සරනයි දලදාසමිදුන්ගේ පිහිටයි .කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා .
දළදා සමිදු පිහෙටෙන් සියළුම ජනතාව රේක දෙවා 🙏🙏🙏
තෙරුවන් සරනයි හැමදේම හොදින් යහාපත් විදිහට සිද්ද වෙන්න ඕනේ කිසිවෙකුට කරදරයක් නොවේවා
බොහොම ස්තුතියි නිලමේ
2.50 ඉන්ටර්විව් කරන චැනල් වලට වඩා මේක පට්ට චැනල් එකක් ❤️
මේ විශ්වයම සුවපත්වේවා.🙏🙏🙏
හැමදෙනාටම දළඳා සමිදු පිහිටයි 🙏🙏🙏🙏
කාලය හැම දේම වෙනස් කරනවා, මිනිස්සු ඒ දේ නොදැක හැම දෙයක්ම සදාකාලිකව පවතින බව සිතාගෙන ඉන්න නිසා දුක් වෙනවා. අනේ ! අපට අරක නැති වෙයි මේක නැති වෙයි කියලා. එහෙම නේද ?
නුවර යන අයට විකල්ප මර්ගය. මාවනැල්ල හෙම්මාතගම මාර්ගයේ අම්බුලුවාව හරහා ගම්පොලින් නුවරට.
හැමෝම පරිස්සමින් .තෙරුවන් සරණයි...❤️
තිස්තුන්කෝටියක් දෙවියන්ගේ ආසිර්වාදය බුදුන්ගේ සරනින් කිසිවෙකුටවත් කරදරයක් නොවේවා
සියලු දෙනාට දෙව් පිහිටයි
අති උතුම් ශ්රී දළදා සමිදුන්ගේ ආශිර්වාදයෙන් අලුත්නුවර ශ්රී දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහිටෙනුත් කිසිම කරදරයක් කිසිම කෙනෙකුට නොවේවා🙏
කඩුගන්නාවට හා ලංකාවට ඇති ස්වාභාවික විපත් ආපදාවන් මග හැරී ලංකාව ආරක්ෂා වේවා 🙏
Dadi munda devi phitai
බුදුසරනයි
අපේ පැත්තෙන් එන්න කඩුගන්නාව ඉස්සර ඉදම් කිවේ කවදාහරිම නාය යනවා කියලා ඒ නිසයි හෙම්මාතගම ගම්පොළ මාර්ගය හැදුවේ දැම් මෙහෙන් තමයි බස් යන්නේ
සුද්දාගෙ වැඩ නම් fail වෙන් නෑ.. ඒත් අපේ අය පසු කාලීනව කරපු modification නම් fail වෙන්න ඉඩ තියෙනවා.. ඒ නිසා සුද්දා හදපුවටත් බලපෑමක් එල්ල වෙන්න පුළුවන්..
that's right, the road near the victoria dam is still exit without any repairs for 30 years
Para sudda
දළඳා වහන්සේගේ පිහිටෙන් මිනිස් ජීවිත වලට සහ කඩුගන්නාව නම් වූ මාගේ උපන් ගමට කිසිදු හානියක් නොවේවා,😪🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
අප සැවොම රැක දෙන්න ජේසු සමිදුනී.
ආමේන්
අව්රැදු 200 කට අධික කාලයක් උඩරට ජනතාවට සේවයක් කරපු වටිනා කන්දක් තමයි කඩුගන්නාව 😢😢
අෙප් ආමිසෙහාදර රජපැටවුන්. ෙම්කරන. මහගු. ෙස්වය. ඉහලින්ම. අෙග්. කරමි ආචාර. කරමි ගව් රවය. කරමි.
ෙම් ජතාව. ෙවනුෙවන් උදව්. කරන. හැම. ෙකෙනකුටම. ඉස්තුතිය. පුදකරමි.
notification ආපු ගමන්
නිදන්ට්කට කේලියා සිරිපාදයේ ගන්ටාරය අරගත්තා තව තියනවා එවට හරි යන්න වන්දි ගෙවමු ලංකා සැවෝම...
Beautiful view, thanks for sharing my friend. Stay safe stay healthy and stay connected.
කිසිම කරදරයක් නොවේවා අපේ kadugannawe සියලු දෙනාට දළදා සමිඳු pihitai
හැමෝම පරිස්සමින් බුදු සරණයි
Nilame obata Thnks me awastawa minisunwa denu wath karanawata
Dalada samidu pihetaye seyaluma denatama nilame godak sstuti
💗💗💗💗💗
ඇත්තටම ඒ අවදානමි පෙදෙසයෙන් ජනතාව ඉවත් කරන එක හොදයි කිසිම අයකුට කිසිම කරදරයක් වෙන්න එපා දලදා සමිදු පිහිටෙන් සියලුම රට වැසියන් ආරක්ෂා වෙත්වා තෙරැවන් සරණයි
Ape punchi ratata samma sambudu saranai. Siyalu lo wasiyan wagema siyalu sathwainta dalada samidu pihita araksawa labewa
එහෙම නම් වෙන්න එපා.. 😩😩😩
දළදා සමිදු පිහිටයි
Budu saranai hamotama Kuwait mama kisima. Kanak Uta. Karadarayak. Wanna am. Apha. Aluth. Nuwara davipihitai dalada samidu. Pihitai gataba. Daviyan pihitai 🙏🙏🙏
අනෙ කිසිම කෙනෙකුට කරදරයක් නම් වෙන්න එපා තෙරුවන් සරණ යි පරිස්සමෙන් ඉන්න හැමෝම
Be safe අයියා
Mage ratata mage janathawata kisima dukak karadarayak nowewa oba samata siyalu devi pihita arakshawa no aduwa labewa budusaranai devipihitai theruwan saranai
Budu saranai oba samatama!!
මම ඇත්තටම හිතුවේ ගල විදපු තැනත් ඉවරයි කියල. දැන් තමා හිතට සැහැල්ලුවක් ආවේ.. 😊❤️
Teruvan saranai paressamen
දැන් එවුන් විදින්නෙ මහ බැංකුව..........
viruwan saha samadana saha rata araksa wawa siyalu davi pihitai .. ❤❤❤❤❤❤❤❤❤
Mama ada වැස්ස mada ගිය kada pellila thibune ....වැස්ස හින්දා හරියට penne na රෑ හින්දා 12.1.00.අතර ..... වංගුව ගන්නවා එක්කම පස් කන්ද ඇවිත් තියෙනවා .මම බයටත් එක්කම වේගයෙන් ගිය ..😥😥😥😥😥😥😥😥😥
Dan bora diye malu bamu...bro....gala widapu eka newe...badu mila wadi weema gana video....ekak genna.....
Nagaradhipathi thuma api eka scool eke igena gaththe mata dakinkotma mathak una oba thumawa.
දළදා හාමුදුරුවෝ පිහිටයි 🙏🙏🙏
රනවිරුවන් රැකදේවා කිසිම ලෙඩක් දුකක් කරදරයක් නොවේවා දලදා සමිදු පිහිටයි සැමට
ranawiruwange namaya wikunala thama rate trilliona ganna hora kewey. ranawiruwange rajakariya eka. ranwiruwo kiyanne ape ahinsaka demawupiyange daruwo. thakkady horunta namaya wikuna kannnata parawal hadannata epa. ranawiruwoma dannawa karapu thakkady majara weda.
@@thilakarathnapallek7714 .ඇයි මම රනවිරුවන්ට ආශිර්වාද කල එක වරදක් නෑ නේද ඒ මගෙත් පුතත් දැන් යුදහමුදාවෙ ඔෆිසර් කෙනෙක්
මෙ සුන්දර පරිසරය විනාස වෙන්න නම් එපා
Supiri
Good job
එහෙම නම් වෙන්න එපා.
සුද්දෝ හදපු දුම්රිය මාර්ග පාරවල් තමයි අපට ඉතුරු වෙලා තියෙන්නේ.
අපේ කළු සුද්දෝ තියෙන සම්පතුත් විකුනනවා.
අපේ පාර්ලිමේන්තුවත්, පාර්ලිමේන්තුවේ ඉන්න හරක් ටිකත්, විකුණලා දැම්මා නං.
ලංකාවෙ ප්රශ්න ගොඩක් ඉබේම විසඳෙනවා.
අඩුමගානේ අපේ නය ටික හරි ගෙවල දාන්න පුළුවන්.
Siraa Kathaawa
@@pramodyathilakarathna8267 මට සහෝදරයා ජීවිතේම දැන් කලකිරිලා යි තියෙන්නේ.
එක පැත්තකින් සීනි පිටි gas සිමෙන්ති, පාස්පොට් පොලිම, තව පැත්තකින් ගුරුවරු ටික මහ පාරේ goviyo මහ පාරේ මොන මගුලක්ද මේ. තව පැත්තකින් අහක යන චීන කුණු ගොඩවල් ටිකක් අරං ඇවිල්ලා, ආඩම්බරයක් අභිමානයක් තිබුණු අර මහජන බැංකුවත් ගා ගත්තා අන්තිමට.
ජීවිතේට දැක්කෙ නෑ මේ වගේ අසාර්ථක රජයක්.