ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නුවර ඉන්න අය කෝ බලන්න 😊
😌❤
😊❤
❤
❤❤❤😊😊
නුවර අපි කොහොමත් වෙනස් ලස්සන හිත් තියන අය ඉන්නේ ලස්සන ට වැඩ කරන හරිම හොඳ හිත හොඳ මිනිස්සු ඉන්නේ නුවර
අනේ තමා පේරාදෙණිය මල්වත්තට මාත් ගියා මල්වලට වඩා කපල් මම ගැන්නා ආතල් එකටත් එක්ක කපල් 31 හිටියා. නියමයි Vlog එක❤❤
අක්කි ඔයා කොච්චියෙන් පේරාදෙණිය පහු කරලා ගැටබෙ කී දාංගනය පහු වෙලා ටික දුරක් යන කොට රේල් පාරට එහා පැත්තෙ ගෙවල් ගොඩාක් එකදිගට තිනෝ එවා ළඟ ඔන්චිල්ලාව එක්කම ගෙයක් තිනෝ එක අපෙ ගෙදර 😊❤
ණුවර දලදා මාලිගාවේ හැමදාම සෙනග ඉන්නවා දරුවෝ ඉතින් ඔයාලා හැමෝටම තෙරුවන් සරනයි
අපේ නුවර ❤❤❤
❤️❤️ අපිත් ඔය වගෙ ගියා අක්කෙ නුවර අපි ගියෙත් ඔය වගෙ කොච්චියක ❤එක හරි ශොක් අදත් vlog එක මාරම ලස්සනයි අක්කෙ luv youu❤❤❤
මමත් 2024පලවෙනි trip එක ගියේ නුවර
Hy දිල්කි බබා ඔයාගේ ඇදුම් ලස්සනයී ඔයත් ලස්සනයි . අනේ ඔයා ඇදුම් ගන්න ඒවා mention කරන්නකෝ 😢😢😢😢😢😢
අනේ අක්කේ ඔයාලා බලන්න එන්නම් කියලා එන්න හිටියේ ඊයේ.මට පෙරේදා රෑ ඉඳන් හොඳටම උන ඒ නිසා මට එන්න බැරි උනා.ඒ චිත්‍ර ඇන්දේ අර කාලේ තමා අක්කේ අපිත් ගියා ඒවා අඳින්න ❤
මේ ඔයාට.වයස කීයද අනේ😂
@@user-ig2er 69😂
මමත් ගිහින් නෑ අක්කියෝ අප්පච්චි කුරුණෑගල වෙලත්
අපිත් ආවා එදා . අක්ක බලන්න පුලුවන් වෙයි කියලා හිතුවා . ඒත් අපි town එකේ ඇවිදලා හවස මාලිගාවට ආවේ. උදේ සෙනග නිසා . 😢😢
අක්කි කිව්වනේ අවුරුදු 25ටම කෝච්චියේ ගියේ පලවෙනි පාරට කිව්වම මටනම් ඒක හිතුන්නෑ පොශ් කියලා නිසා කියලා. මට ඇත්තටම හිතුනෙ පව් කියලා අනෙ 🥺🥺 කොලඹ ඉදන් කලුතරටවත් අක්කිව එක්කන් යන්න තිබ්බනේ අනේ... 😩Book කලේ නැත්තන් යන්න වෙන්නේ කොහොමත් කෝච්චියේ උඩ තමා 😂අපිත් බදුල්ලේ ගියා ගිය අවුරුද්දේ කෝච්චියේ මහනුවරට යද්දිනම් පැය 4ක් 4 හමාරක් වගේ ගියා අපිටනම් 🥴 අක්කි අරම හූ කියන එකනම් මාරම ආතල් 😂😂 බිංගෙවල් 43 ක් විතර හම්බුනා අපිට බදුල්ලේ යද්දි හැම තැනකදිම අපිත් හූ කීවා 😂😂ශෝක් ඇත්තටම ඔයාගේ ව්ලොග්ස් 🤗❤
ඉතින් අපේ නුවර ලස්සනද ලමයෝ... 🤗❤️
අක්කි කිව්වනේ අවුරුදු 25ටම කෝච්චියේ ගියේ පලවෙනි පාරට කිව්වම මටනම් ඒක හිතුන්නෑ පොශ් කියලා නිසා කියලා. මට ඇත්තටම හිතුනෙ පව් කියලා අනෙ 🥺🥺 කොලඹ ඉදන් කලුතරටවත් අක්කිව එක්කන් යන්න තිබ්බනේ අනේ... 😩අපිත් බදුල්ලේ ගියා ගිය අවුරුද්දේ කෝච්චියේ මහනුවරට යද්දිනම් පැය 4ක් 4 හමාරක් වගේ ගියා අපිටනම් 🥴 අක්කි අරම හූ කියන එකනම් මාරම ආතල් 😂😂 බිංගෙවල් 43 ක් විතර හම්බුනා අපිට බදුල්ලේ යද්දි හැම තැනකදිම අපිත් හූ කීවා 😂😂ශෝක් ඇත්තටම ඔයාගේ ව්ලොග්ස් 🤗❤
අද vlog එකත් හරිම ලස්සනයි අක්කියෝ❤❤
අපේ ලස්සන මහනුවර❤
මාත් ජිවිතේ පලවෙනි වතාවට කෝච්චියේ ගියේ අයියා රට යද්දී එයාව ගිහිම් දාන්න කොළබ යන්න බදුල්ලේ ඉදන් කොටුවට 😍පට්ට ලස්සනයි 😍
මගේ ලස්සන නුවර ❤🎉
මම පුංව් කාලේ කොච්චියේ ගියාට පස්සේ තාම ගියේ නෑ .
Mam Nam gihillane😢
🚆 ගිහින් තිබ්බට කවමදාවත් මහනුවර ගිහින් නැති මම.😢
Akke oya aliyage athule puluwan nemei thinnne badama waragak Wana plastoparis..
අය්යෝ අක්කෙ මායි මගෙ යාලුවො set එකයි class ඉවර වෙලා අක්කා එන්කන් සහස් උයනට වෙලා ගොඩක් වෙලා බලන් හිටියා. අක්කා ආවෙ නැති හින්දා අපි ගියා. 😢
Loku ammamath oyage amma wage❤
අපේ ලොකු අම්මගේ අච්චාරු කඩේට අක්කි ගියේ ❤
Location eka kiynnko
පුන්චී හරී කියුට් අනෙහ්හ් 🥺❤️
හග්ගල graden ගිහින් නෑ.බිසෝවරු නාපු පොකුණ දැක්කේ first time.දලදා මාළිගාවට 2 වතාවක් ගිහින් තියෙනවා.මන් travel කරන්න ආසම නගරය kandy❤
ආයෙ නුවර ආවම නෙල්ලිගලත් යන්න.හරිම ලස්සනයි ❤
A nee ow nelligala harima lassanayi
මෙන්න kandy ඇවිත්...😍😍
Math nuwara giyaaa oya giyapu dama akki 😊❤
Akkage vlogs harima lassanai❤
Kambulata atha tiyan in epa patiyoo... eken muna shape 1kt damege wenawa mn ahala tyena widiyata
akkila giya awurudde 28 siripade gihin.me auruddhe 28 kandy gihin🥰😇
අක්කේ මේ සැරේ colour fud challenge akata pata කහ පාට
Api kandy 🥹❤️hamadam dakinv eeth epa venne nah ❤
අනේ පුන්චි ශෝක් අප්පා....❤️❤️❤️
Akki harima lassai❤Akki cargo pant ekai white color top eki gaththe kohenda akki
අනේ හරිම ලස්සන පවුලක්
අක්කියෝ ඔයා චොකලට් කඩේට ගියේ නැද්ද❤❤❤
නුවර නම් පුදුම අත්දැකීමක් අපිටත් ❤
අක්කාගේ පවුලේ අයනම් මරැ අනේ අපිත් නුවර යන්න ඉන්නේ 😇😇😍
අද වොල්ග් එක ලස්සනයි අක්කි ❤😊
Ane mamath කෝච්චියෙ ගිහිල්ල නෑ❤
අක්කි kcc ගියේ නැද්ද මම තෙල්දෙණියෙ
අක්කෙ ඔයා ෆිල්ම් බලන්නෙ මොකක් හරි ඇප් එක්කින්ද බලන්නෙ කොහොමද සින්හල සබ්ටයිටල් තියනවද අනෙ අක්කෙ පොඩ්ඩක් එ ගැන කියන්නකො ප්ලීස්
විඩියෝ එක දානකන් හිටියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️
අපි ගියා දෙසැම්බර් 28 අපි දැක්කා රාජා අලියා අඩනොත්😊😊🙏
ශෝක් පුංචි අනේ ❤ අයියා ,අම්මා ❤ ඔක්කොම ශෝක් ❤
Dilki akki maligawe idan peradeniya park ekata duraida.
Akki view points yanna thibbe .hrima lasssani e place ekk
akkige costume eka lassanayy,video ekath
😂අක්ක ඔයාගෙ පුන්චි ල නම් මරු අනෙ ❤
අක්කගෙ අම්මා ගියේ නැද්ද?❤
අම්මා ගියේ නැද්ද අනේ. අපිත් නුවර ❤
ළගටම ඇවිත් ගිහින් ❤❤
Adath vlog eka lassanayi akki... ❤
අපිත් ගියා අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
අපිත් පොල්ගහවෙල
Vlog ek daankn bln hitiye akkiyooo❤❤
කෙසෙල් කොලේ බත් නෙවෙයි lamprais 🤦♂️
අයියට අද පරක්කූ වෙලා 🤭
😁😁😁
"කපල් තලියක්...." අම්මෝහ් අක්කේ 😅
අපරාදෙ කලින් දන්නවානම් එනවා අද නුවර ඔයාව බලන්න 🥺💔
Ape නුවර ❤
Akki nuwara hospital eka gawa theyn chithra dakala na ne ewa thma bestma ❤❤❤
🥰😁 පොල්ගහවෙල මන්
Punci maru ane.
Nanga oya bag eka kohenda gatte nomber eka evnnk gatta tana
Akki oya cargo pant eka gaththe kohenda
මං නුවර මේ vlog එක එනකන් හිටියේ🙈🌸❤️
පැය කියක් යන්වද කොච්චියේ යන්න කොටුවෙ ඉදලා
Exam iwr wenkn hitiye ada iwarai dn ithin okkoma balano ❤ 😍
Oyala mehe awada kandy ithim api enna hitiye api heta thma maligawe yanne😊
Ane akke sahas uyanedi mn oy diha blgen idiy kth krnn kiyl hithn blddi oy n mn thm ar white frock ekk adl hitiye
Apith awa akki kandy edama. Mn oyawa baluwa eth dakinna bari una😢
ඔයා හරි ම චෝයි
අක්කි 🤩❤️
Ai akke amma awe naththe
Akki hoya kalisama koinda gaththe kiyala aniwaren rp karanna ko plz 😢
1:00 pahui akkiyoo 😢 Chuttak vela balagena idiya ithim❤ kamak na adath lassanyi vlog eka ❤❤ first comment eka magen hode ❤ adareyii akke 😊Kandy kiyanne math yanna asama thanak akki video eka danna parakku nisa kalin video bala bala innakota thama notification eka awe ee welawe mara sathutuyii❤❤❤😊
Apith kandy akkiyoo ❤
අපිත් හෙට යනෝ දළදා මාළිගාවට 🥰
ඊයෙත් ට්‍රේන් ටු බූසන් බලපු මම
ලස්සනයි අක්කි අාදෙයි❤❤❤
අනේ මාත් ගිහින් නෑ අනේ.. 25ක් දැන්😁 මොනව කරන්නද ඉතින්...
ඒ පුන්චි ශෝක් නේද
Akki adath shoi vlog eka 😊❤
ane akki oyage gaun hari lassanay a nisa oyage gaun disayin warga pannana widiyo akak danna barida 😔😊
ගවුන් විඩියෝ දානවට කැමති අය මෙර් පැත්තට
මෙහෙත් අවද
I LIVE IN KANDY , WE CAME A TRIP TO COLOMBO
Cutie 🙈❤
අද අම්මා ගියේ නැද්ද ට්‍රිප් එක අක්කිලා විතරද ගියේ 👍🏻
පුංචි ශෝයි අනේ❤
Akkiyo anivaren anuradhapura anna❤
Achcharu rahai needa 😌❤️
Lassanai akki ❤😊
API polgahawela nangi...❤😊
අක්කි මම පොල්ගහවෙල 😁❤
Kooo ane amma
Ane 1.00 idan balan hitiye ❤adarey ❤
Lassanai aiya & akki ada oya godak hamotama adarai godak ❤❤❤❤❤❤❤
නුවර ඉන්න අය කෝ බලන්න 😊
😌❤
😊❤
❤
❤
❤❤❤😊😊
නුවර අපි කොහොමත් වෙනස් ලස්සන හිත් තියන අය ඉන්නේ ලස්සන ට වැඩ කරන හරිම හොඳ හිත හොඳ මිනිස්සු ඉන්නේ නුවර
අනේ තමා පේරාදෙණිය මල්වත්තට මාත් ගියා මල්වලට වඩා කපල් මම ගැන්නා ආතල් එකටත් එක්ක කපල් 31 හිටියා. නියමයි Vlog එක❤❤
අක්කි ඔයා කොච්චියෙන් පේරාදෙණිය පහු කරලා ගැටබෙ කී දාංගනය පහු වෙලා ටික දුරක් යන කොට රේල් පාරට එහා පැත්තෙ ගෙවල් ගොඩාක් එකදිගට තිනෝ එවා ළඟ ඔන්චිල්ලාව එක්කම ගෙයක් තිනෝ එක අපෙ ගෙදර 😊❤
ණුවර දලදා මාලිගාවේ හැමදාම සෙනග ඉන්නවා දරුවෝ ඉතින් ඔයාලා හැමෝටම තෙරුවන් සරනයි
අපේ නුවර ❤❤❤
❤️❤️ අපිත් ඔය වගෙ ගියා අක්කෙ නුවර අපි ගියෙත් ඔය වගෙ කොච්චියක ❤එක හරි ශොක් අදත් vlog එක මාරම ලස්සනයි අක්කෙ luv youu❤❤❤
මමත් 2024පලවෙනි trip එක ගියේ නුවර
Hy දිල්කි බබා ඔයාගේ ඇදුම් ලස්සනයී ඔයත් ලස්සනයි . අනේ ඔයා ඇදුම් ගන්න ඒවා mention කරන්නකෝ 😢😢😢😢😢😢
අනේ අක්කේ ඔයාලා බලන්න එන්නම් කියලා එන්න හිටියේ ඊයේ.මට පෙරේදා රෑ ඉඳන් හොඳටම උන ඒ නිසා මට එන්න බැරි උනා.ඒ චිත්‍ර ඇන්දේ අර කාලේ තමා අක්කේ අපිත් ගියා ඒවා අඳින්න ❤
මේ ඔයාට.වයස කීයද අනේ😂
@@user-ig2er 69😂
මමත් ගිහින් නෑ අක්කියෝ අප්පච්චි කුරුණෑගල වෙලත්
අපිත් ආවා එදා . අක්ක බලන්න පුලුවන් වෙයි කියලා හිතුවා . ඒත් අපි town එකේ ඇවිදලා හවස මාලිගාවට ආවේ. උදේ සෙනග නිසා . 😢😢
අක්කි කිව්වනේ අවුරුදු 25ටම කෝච්චියේ ගියේ පලවෙනි පාරට කිව්වම මටනම් ඒක හිතුන්නෑ පොශ් කියලා නිසා කියලා. මට ඇත්තටම හිතුනෙ පව් කියලා අනෙ 🥺🥺 කොලඹ ඉදන් කලුතරටවත් අක්කිව එක්කන් යන්න තිබ්බනේ අනේ... 😩
Book කලේ නැත්තන් යන්න වෙන්නේ කොහොමත් කෝච්චියේ උඩ තමා 😂
අපිත් බදුල්ලේ ගියා ගිය අවුරුද්දේ කෝච්චියේ මහනුවරට යද්දිනම් පැය 4ක් 4 හමාරක් වගේ ගියා අපිටනම් 🥴 අක්කි අරම හූ කියන එකනම් මාරම ආතල් 😂😂 බිංගෙවල් 43 ක් විතර හම්බුනා අපිට බදුල්ලේ යද්දි හැම තැනකදිම අපිත් හූ කීවා 😂😂
ශෝක් ඇත්තටම ඔයාගේ ව්ලොග්ස් 🤗❤
ඉතින් අපේ නුවර ලස්සනද ලමයෝ... 🤗❤️
අක්කි කිව්වනේ අවුරුදු 25ටම කෝච්චියේ ගියේ පලවෙනි පාරට කිව්වම මටනම් ඒක හිතුන්නෑ පොශ් කියලා නිසා කියලා. මට ඇත්තටම හිතුනෙ පව් කියලා අනෙ 🥺🥺 කොලඹ ඉදන් කලුතරටවත් අක්කිව එක්කන් යන්න තිබ්බනේ අනේ... 😩
අපිත් බදුල්ලේ ගියා ගිය අවුරුද්දේ කෝච්චියේ මහනුවරට යද්දිනම් පැය 4ක් 4 හමාරක් වගේ ගියා අපිටනම් 🥴 අක්කි අරම හූ කියන එකනම් මාරම ආතල් 😂😂 බිංගෙවල් 43 ක් විතර හම්බුනා අපිට බදුල්ලේ යද්දි හැම තැනකදිම අපිත් හූ කීවා 😂😂
ශෝක් ඇත්තටම ඔයාගේ ව්ලොග්ස් 🤗❤
අද vlog එකත් හරිම ලස්සනයි අක්කියෝ❤❤
අපේ ලස්සන මහනුවර❤
මාත් ජිවිතේ පලවෙනි වතාවට කෝච්චියේ ගියේ අයියා රට යද්දී එයාව ගිහිම් දාන්න කොළබ යන්න බදුල්ලේ ඉදන් කොටුවට 😍පට්ට ලස්සනයි 😍
මගේ ලස්සන නුවර ❤🎉
මම පුංව් කාලේ කොච්චියේ ගියාට පස්සේ තාම ගියේ නෑ .
Mam Nam gihillane😢
🚆 ගිහින් තිබ්බට කවමදාවත් මහනුවර ගිහින් නැති මම.😢
Akke oya aliyage athule puluwan nemei thinnne badama waragak Wana plastoparis..
අය්යෝ අක්කෙ මායි මගෙ යාලුවො set එකයි class ඉවර වෙලා අක්කා එන්කන් සහස් උයනට වෙලා ගොඩක් වෙලා බලන් හිටියා. අක්කා ආවෙ නැති හින්දා අපි ගියා. 😢
Loku ammamath oyage amma wage❤
අපේ ලොකු අම්මගේ අච්චාරු කඩේට අක්කි ගියේ ❤
Location eka kiynnko
පුන්චී හරී කියුට් අනෙහ්හ් 🥺❤️
හග්ගල graden ගිහින් නෑ.බිසෝවරු නාපු පොකුණ දැක්කේ first time.දලදා මාළිගාවට 2 වතාවක් ගිහින් තියෙනවා.මන් travel කරන්න ආසම නගරය kandy❤
ආයෙ නුවර ආවම නෙල්ලිගලත් යන්න.හරිම ලස්සනයි ❤
A nee ow nelligala harima lassanayi
මෙන්න kandy ඇවිත්...😍😍
Math nuwara giyaaa oya giyapu dama akki 😊❤
Akkage vlogs harima lassanai❤
Kambulata atha tiyan in epa patiyoo... eken muna shape 1kt damege wenawa mn ahala tyena widiyata
akkila giya awurudde 28 siripade gihin.me auruddhe 28 kandy gihin🥰😇
අක්කේ මේ සැරේ colour fud challenge akata pata කහ පාට
Api kandy 🥹❤️hamadam dakinv eeth epa venne nah ❤
අනේ පුන්චි ශෝක් අප්පා....❤️❤️❤️
Akki harima lassai❤
Akki cargo pant ekai white color top eki gaththe kohenda akki