අංගුලිමාල මහා සෑය බෝවත්ත - Angulimala Maha Seaya Bowaththa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น •

  • @DarkDananjaya
    @DarkDananjaya 3 หลายเดือนก่อน +5

    අන්ගුලිමාල මහ සෑ රජානන් වහන්සේගේ පිහිටෙන් ආශිර්වාදයේ බලයෙන් මාගේ කුස තුලට පින්වත් දරු පැටියෙක් පැමිනෙත්වා🙏🙏🙏

    • @pradeepnish2283
      @pradeepnish2283  3 หลายเดือนก่อน

      ඔබගේ ඒ බලාපොරොත්තුව ඉටු වේවා 💙

  • @NalakaSujith-u4b
    @NalakaSujith-u4b 2 หลายเดือนก่อน +3

    මාගෙ කුසේ සිටින දරුවා පින්වත් නීරෝගී පුතෙක් වේවා ....උතුම් අංගුලිමාල මහ රහතන් වහන්සේ ගේ ආනුභාවය ලැබේවා ......

    • @pradeepnish2283
      @pradeepnish2283  2 หลายเดือนก่อน

      බුදු සරණයි💙💙

  • @enokapl
    @enokapl 5 หลายเดือนก่อน +6

    අංගුලිමාල මහා.සෑ.රජානන්.වහන්සේට.මගේත්.මගේ.දරුවන්ගේත්.ජීවිත.පුජා.කරමි.පුජාවේවා.සාදු🎉සාදු🎉සාදු

  • @gangarahidellage1515
    @gangarahidellage1515 3 หลายเดือนก่อน +4

    බොහොම පිං, ,අංගුලිමාල මහා සෑ යන් වහන්සේ පිහිටා තිබෙන පුන්‍ය භූමිය මේ ලෙස අපට පැහැදිලිව වීඩියෝ පටයෙන් සොයාගෙන යා හැකි පරිදි ලබා දුන්නාට,දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා!☸️💎🙏🙏🙏

    • @pradeepnish2283
      @pradeepnish2283  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 💙💙

  • @amarapremarathna4147
    @amarapremarathna4147 6 หลายเดือนก่อน +8

    🙏🙏🙏 මාත් ගිහින් තියෙනවා .හරිම පින්බර මහ සෑය ක්.අපි සෑය ට උපස්ථාන කරන්නත් ගියා .සාදු සාදු ශ්‍රී අංගුලිමාල මහා සෑයට මාගේ නමස්කාරය වේවා !!!

    • @pradeepnish2283
      @pradeepnish2283  5 หลายเดือนก่อน

      @@amarapremarathna4147 Thank you

  • @ravichathuranga3237
    @ravichathuranga3237 3 หลายเดือนก่อน +3

    Oyata godak pin puthe saya langata yana para pennuvta

  • @RuRa-n5c
    @RuRa-n5c หลายเดือนก่อน

    මෙ සෑයේ පිහිටෙන් මගෙ සැමියා කීකරු වේවා !!!

  • @praveendananjaya211
    @praveendananjaya211 13 วันที่ผ่านมา

    Uthum maga saye pihitenn mage daru dannata steak wewa.kikaru wewa🙏🙏🙏🙏

  • @SanjuSanjubai
    @SanjuSanjubai 2 หลายเดือนก่อน +2

    නමුත් බුද්ධාය 🌅🇱🇰🌎🏯🪷🙏සාදු🪷🙏සාදු🏯🪷🙏සාදු ආයුබෝවන් 🙏සුභ උදෑසනක් වේවා 💐 eyebrow 🙏 good morning

    • @pradeepnish2283
      @pradeepnish2283  2 หลายเดือนก่อน

      බුදු සරණයි 💙💙

  • @prabasaman354
    @prabasaman354 6 หลายเดือนก่อน +3

    මගේ දුවට තුන් වෙනි බබා හම්බ වෙන්න ඉන්නේ ඒයාලත් යනවා කීවා ඔයාට ගොඩක් ස්තූතියි පිං මේ විඩියෝ එක ට මම සවුදි අරාබියේ සිට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී වේවා පුතේ අංගුලිමාල මහා සෑරජුන්හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

    • @pradeepnish2283
      @pradeepnish2283  5 หลายเดือนก่อน

      @@prabasaman354 Thank you 💙

  • @manitaidk2009
    @manitaidk2009 6 หลายเดือนก่อน +2

    ❤❤ ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

    • @pradeepnish2283
      @pradeepnish2283  5 หลายเดือนก่อน

      ස්තූතියි . තෙරුවන් සරණයි 💙💙

  • @PadmasiriPadmasiri-d7d
    @PadmasiriPadmasiri-d7d หลายเดือนก่อน +2

    බව්ද්දයෙක් කවදා හෝ අනිවාර්ය යෙන් යා යුතු ස්තානයක්

  • @chandivijerathna6252
    @chandivijerathna6252 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි. මේ සතියේ යන්න පාර හරියට දන්නේ නැතිව හිටියේ

  • @DonaMonicaJayathunge-du8ie
    @DonaMonicaJayathunge-du8ie หลายเดือนก่อน +1

    Marga wistharaya penwadunnata
    Bohoma 0in

  • @dineshmadhusanka2576
    @dineshmadhusanka2576 6 หลายเดือนก่อน +2

    Mama Angulimala saye upasthana kamituwe saha youn sabawe lamayek...oya ape asapuwa api bedila inna...api maseta parak raswela boho pinkam karanawa...asapuwe diyunuwata api sramaya denawa...🙏🙏🙏

    • @pradeepnish2283
      @pradeepnish2283  5 หลายเดือนก่อน

      @@dineshmadhusanka2576 Thank you

  • @hmakbandara5945
    @hmakbandara5945 2 หลายเดือนก่อน +1

    ANGULIMAHASAYA NAMADINNATA MATATH VASANAVA LABAVa.!!!sadu sadu

  • @anojababilathenna169
    @anojababilathenna169 5 หลายเดือนก่อน +1

    Mn gihin thiyenwa harima lassanayi 🙏🏻🙏🏻🙏🏻🙏🏻hitha niwenwaa onna prashnayak kiyanna puluwan🌹🌹🌹

  • @kamanirajapaksha9651
    @kamanirajapaksha9651 5 หลายเดือนก่อน +1

    Angulimala saya anhasin senith ranmika. Anradakapila kamanisandya ga Siyalu am saya dosaduruwawa. Sadusadu sadu

  • @nilushanilusha4973
    @nilushanilusha4973 2 หลายเดือนก่อน +1

    bowaththa tiyenne koheda

    • @pradeepnish2283
      @pradeepnish2283  2 หลายเดือนก่อน

      හලාවත කුරුණෑගල පාරේ 💙💙

  • @NisansalaHerath-l5b
    @NisansalaHerath-l5b 5 หลายเดือนก่อน +1

    Sadu sadu ❤❤

  • @sandhamalicool8586
    @sandhamalicool8586 5 หลายเดือนก่อน +1

    මම බිංගිරි ෙය්❤❤❤

  • @hasanthidammika8990
    @hasanthidammika8990 ปีที่แล้ว +2

    අපිත් ගියා හරිම ලස්සනයි

  • @KhuloodKhul-z4t
    @KhuloodKhul-z4t 5 หลายเดือนก่อน +1

    WATINA WIDIWOWAK❤❤❤

    • @pradeepnish2283
      @pradeepnish2283  5 หลายเดือนก่อน

      @@KhuloodKhul-z4t Thank you 💙

  • @SujathaKumari-hb4bf
    @SujathaKumari-hb4bf 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @KhuloodKhul-z4t
    @KhuloodKhul-z4t 5 หลายเดือนก่อน +1

    ANE OBATA PIN MAN MALWATHTHE AASAWEN BELUWA JP ❤❤❤

    • @pradeepnish2283
      @pradeepnish2283  5 หลายเดือนก่อน

      @@KhuloodKhul-z4t Thank you 💙

  • @Endrani-d1e
    @Endrani-d1e 3 หลายเดือนก่อน

    Kumaratat matat ma asiriwady labawa 🌹🙏sadu 🌹🙏sadu 🌹🙏sadu🌹🙏

  • @K.pKusumawathi
    @K.pKusumawathi 3 หลายเดือนก่อน +1

    මමත් ගියා

  • @NILUSHAKULIYAPITIYA
    @NILUSHAKULIYAPITIYA 5 หลายเดือนก่อน +2

    අපෙ ගමේ අංගුලිමාල සෑය තියෙන්නේ මම ලංකාවට ආවම අනිවාර්යෙන් යනවා නැනක් 🙏🙏

  • @sllife5913
    @sllife5913 6 หลายเดือนก่อน +1

    sadu sadu

  • @kasunmaduwantha-pf3rn
    @kasunmaduwantha-pf3rn 6 หลายเดือนก่อน +1

    ❣️🙏☸️

    • @pradeepnish2283
      @pradeepnish2283  5 หลายเดือนก่อน

      @@kasunmaduwantha-pf3rn 💙💙

  • @Apsaramuthumalimuthumali
    @Apsaramuthumalimuthumali 2 หลายเดือนก่อน +1

    ඉංගිරිය ටවුන් එකද කිඋවෙ

    • @pradeepnish2283
      @pradeepnish2283  2 หลายเดือนก่อน

      බිංගිරිය 💙💙

  • @WHMAyesha-xl6cj
    @WHMAyesha-xl6cj ปีที่แล้ว +1

    👌

  • @rasangikasandharenu
    @rasangikasandharenu 6 หลายเดือนก่อน +1

    Api puluwan hama dawsakama yanawa

    • @pradeepnish2283
      @pradeepnish2283  5 หลายเดือนก่อน

      @@rasangikasandharenu 💙💙

  • @mallikaeswarawarige5411
    @mallikaeswarawarige5411 6 หลายเดือนก่อน +2

    🙏🪔🙏🪔🙏🪔🙏🪔🙏🪔🙏🪔🙏

    • @pradeepnish2283
      @pradeepnish2283  5 หลายเดือนก่อน

      @@mallikaeswarawarige5411 💙💙

  • @ShyamikaKrishani-uk8ol
    @ShyamikaKrishani-uk8ol 6 หลายเดือนก่อน +1

    Pissu විකාර කරනවා pare yana rka video eka bambu gahannada.seya hena kiyanawata wada pare yana eka thiyenne

    • @pradeepnish2283
      @pradeepnish2283  5 หลายเดือนก่อน

      @@ShyamikaKrishani-uk8ol 💙

  • @ArunaSanjeewaPriyanthasumathip
    @ArunaSanjeewaPriyanthasumathip 5 หลายเดือนก่อน +1

    සෑයට වඩා පාරනේ විඩියෝවේ තියෙන්නේ

  • @nilwalaa994
    @nilwalaa994 6 หลายเดือนก่อน +2

    මොනවද me kiyawanne ? පිස්සු yakek . යන පාරක් ගැන විස්තර කියන්නේ ..

  • @NilanthiAdungama
    @NilanthiAdungama 6 หลายเดือนก่อน +1

    මම ගිහින්, නැත

    • @pradeepnish2283
      @pradeepnish2283  5 หลายเดือนก่อน

      @@NilanthiAdungama ගිහින් බලන්න . ලස්සනයි .💙

  • @RanHeesara
    @RanHeesara 5 หลายเดือนก่อน +1

    Pissekne