අංගුලිමාල සෑය යි පිනේ විපාක යි... | Welimada Saddaseela Swamin Wahanse

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #AngulimalaMahaSaya #SaddaseelaThero #DharmaDeshana
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 128

  • @ShraddhaTV
    @ShraddhaTV  4 ปีที่แล้ว +54

    ශ්‍රී අංගුලිමාල මහා සෑය අභියස ඉදිවන ධර්ම ශාලාව සහ මුළුතැන්ගේ කටයුතු සඳහා දායකත්ව දැරීමට ඔබගේ ආධාර මුදල් මෙම ගිණුම් අංකය වෙත පරිත්‍යාග කරන්න. ශ්‍රී අංගුලිමාල චෛත්‍ය සංවර්ධණ අරමුදල ගිණුම් අංකය 1187 6100 4276, සම්පත් බැංකුව හෙට්ටිපොළ ශාඛාව
    වැඩිදුර විස්තර සඳහා මෙම වීඩියෝව බලන්න... th-cam.com/video/vS6fHtANLn0/w-d-xo.html

    • @peacefulmind9576
      @peacefulmind9576 4 ปีที่แล้ว +12

      සුපුන් සද මිදීගිය ඝන අදුරු වලාවෙන්
      බබලවා මුලු ලොවම අම නිවන් තේජසින්
      නැගී වැඩසිටී අද ලක්දෙරන මත අරා
      අමා රැස් විහිදුවා තිලොඅගට ජය සදා
      වදිමු අංගුලී මාල මහා සෑ දනනමා //
      පෙර කෙරූ අකුසලය හැර දමා ජයලබා
      ලොවට ආදර්ශවී අමානිවනම ලබා
      සියලු මවුවරුන්ගේ දුක් නිවන මුනිරජා
      සත්‍ය මත දිවුරලා සදා නමදිනු සොදා
      දරා තම සිරසින්ම දම් රජුන් ගේ දාතු
      කල්පයක් වැඩහිඳි සෑ ගැබේ පුදලබා
      වදිමු අංගුලී මාල මහා සෑ දනනමා. //

    • @dilsanichathuni9067
      @dilsanichathuni9067 4 ปีที่แล้ว

      Sadu sadu sadu

  • @a...m..pulasthieupeksha8403
    @a...m..pulasthieupeksha8403 4 ปีที่แล้ว +69

    2017.05.16 මා මුලින්ම පා නැගූ මහමෙව්නා අසපුව...මගේ ස්වාමියාගේ ජන්ම දිනය වෙනුවෙන් මා ..අප පවුලේ කල්‍යාන මිත්‍ර පින්වත් ස්වාමින් වහන්සේ ඇතුලු මහා සග රුවන වෙනුවෙන් පලතුරු පූජාකලා...ඒ දිනය මා මුලින්ම මහමෙව්නවකට ගියේ...එදින පිංවත් සද්ධාසීල ස්වමින් වහන්සේ වැඩ සිටියද ...අප ස්වාමින් වහන්සේගේ දේශනවක් අසා තිබුනේ නැත.. නමූදු අප මෝල්ඩින් වැඩ සදහා වැලි හලා කටයුතු වලට සහභාගිවී පැමිනියා...ජීවිතේ පලමු වතවට එවන් දෙයක් කලේ...පසුව අපි හොරන අසපුවට සම්බන්ද වී ගොඩාක් කුසල් රැස් කලා...ඒ අතර තුර මේ මහා සෑයේ මුල් ගල තිබ්බ දා පටන් අප ශ්‍රමදානයෙන්...දන්සැල් දීමෙන් ...ගොඩාක් පින් රැස් කලා..පින්වත් ස්වාමීන් වහන්සේලාගේ අනුකම්පාව අසරන අපට ..නිබදවම ලැබුනා...මා මේ වසර හතර තුල මහමෙවනාවට සම්බන්ද වී කර ගත් කුසල් මා මගේ අතීත අවුරුදු ගානේම කර නැත...පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුලු පිංවත් සිල් ගුන දම් සුරකින මහ සඝරුවනට අප සදාකල් නයගැති වෙමු...සැමදා ගරු කරමු...මගේ ජීවිතයේ මා ලද එකම භාග්‍ය මහමෙව්නාව මුන ගැසීමයී...මා පසග පිහිටවා නමස්කාර කරමී..මා කරගත් සියලු කුසල් ලොකු ස්වමින් වහන්සේ ඇතුලු පින්වත්මහ සඝ රුවනට අනුමොදන් කරමී... සාදූ...සාදූ..සාදූ..🙏🙏🙏🙏🙏.

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +16

    නමෝ බුද්ධාය !
    ශ්‍රී අංගුලිමාල මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! ඒ ආනුභාවයෙන් මගේ සිත සුවපත් වේවා ! සාදු !!!

  • @vijithamalani1783
    @vijithamalani1783 4 ปีที่แล้ว +21

    සාධු සාධු සාධු
    අංගුලිමාල මහ සැ රජාණන්වහන්සේ ට මාගෙ නමස්කාරය වෙිවා !!!!

  • @mohammedalli3809
    @mohammedalli3809 4 ปีที่แล้ว +6

    අන්ගුලි මාල මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ..පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් සද්දාසීල ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ..මමත් අංගුලිමාල සෑය හදන්න මුදල් පරිත්‍යාග කළා ..ඒ පින මතක් කර කර සතුටු වෙනවා මේ පින් මා ද සතුටින් අනුමෝදන් වෙමි ..තෙරුවන් සරණයි .මම ප්‍රියන්ති

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු !!! වන්දනීය පූජනීය ලොකු ස්වාමින්වහන්සේට ,දේශනා කරන ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! චතුරාර්‍ය සත්‍ය නිවන් අවබෝධය පිනිසම පාරමිතාවක් වේවා ! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! සාදු !!! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !

  • @upekshaamarakoon4264
    @upekshaamarakoon4264 4 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු 🙏 නමෝ බුද්ධාය🙏🙏🙏 අන්ගුලිමාල මහා රහතන් වහන්සෙට මාගේ නමස්කාර වේවා 🙏🙏 පින්වත් ලොකු ස්වමින් වහන්සේට ,සද්දාසීල ස්වාමීන් වහන්සේ ඇතුලු සියළු අසපුවසි ලෝක වසි සියළු ස්වමින් වහන්සෙලාටද, අනගාරිකා මෑනිවරුන්ටද, ශ්‍රද්ධා නාලිකවේ සියළු දෙනට මෙම පින් අනුමොතන් වේවා!! චතුරර්‍ය් සාත්‍ය අවබෝධ විම පිනිස මෙම උතුම් පින් හෙතුවේවා !!වසනවේවා 🙏🙏🙏

  • @snehapathirana5142
    @snehapathirana5142 4 ปีที่แล้ว +30

    කියන්න වචන නෑ මහමෙව්නාව නිසා ජීවිතයටලද සැනසීම ... 🙏🙏🙏💐💐💐

  • @shashi3861
    @shashi3861 4 ปีที่แล้ว +15

    අංගුලිමාල maha රහතන් වහන්සේට නමස්කාර වේවා ...🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀..

  • @Chillbeats7111
    @Chillbeats7111 4 ปีที่แล้ว +12

    සාදු.. සාදු.. සාදු.. අතිශයින්ම වටිනා දහම් අවවාදයකි පින්වත් ස්වාමින්වහන්සේ ලබා දෙන්නේ. එබැවින් මේ දේශනාව සියල්ලෝම ශ්‍රවණය කරත්වා..!!! 🙏🙏🙏

  • @nikukaniluka9040
    @nikukaniluka9040 4 ปีที่แล้ว +7

    අංගුලිමාල මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදූ සාදූ සාදූ....

  • @peacefulmind9576
    @peacefulmind9576 4 ปีที่แล้ว +8

    සුපුන් සද මිදීගිය ඝන අදුරු වලාවෙන්
    බබලවා මුලු ලොවම අම නිවන් තේජසින්
    නැගී වැඩසිටී අද ලක්දෙරන මත අරා
    අමා රැස් විහිදුවා තිලොඅගට ජය සදා
    වදිමු අංගුලී මාල මහා සෑ දනනමා //
    පෙර කෙරූ අකුසලය හැර දමා ජයලබා
    ලොවට ආදර්ශවී අමානිවනම ලබා
    සියලු මවුවරුන්ගේ දුක් නිවන මුනිරජා
    සත්‍ය මත දිවුරලා සදා නමදිනු සොදා
    දරා තම සිරසින්ම දම් රජුන් ගේ දාතු
    කල්පයක් වැඩහිඳි සෑ ගැබේ පුදලබා
    වදිමු අංගුලී මාල මහා සෑ දනනමා. //

  • @s.mandahasini2904
    @s.mandahasini2904 4 ปีที่แล้ว +8

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @ayeshindika7762
    @ayeshindika7762 4 ปีที่แล้ว +29

    සත්පුරුෂයන්ගේ සවන් පත් යොමත්වා!
    අසත්පුරැෂයන්ට නුවණ ලැබෙත්වා!

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 4 ปีที่แล้ว +3

    දිවිතිබෙනතුරු නිවන් දකින තුරු සත්පුරුෂ ඇසුරම ලැබෙවා සාදු සාදු සාදු දිවිහිමියෙන් මම බුදුරජාණන් වහන්සේ සරණ යමි උතුම් ධර්මය සරණ යමි උතුම් මාහා සංඝරත්නය සරණ යමි සාදු සාදු සාදු

  • @subashinisubashinisurasing8221
    @subashinisubashinisurasing8221 4 ปีที่แล้ว +6

    ශ්‍රී අංගුලිමාල සෑ රජාණන් වහන්සේට නමස්කාර වේවා

  • @sansunimadushika8376
    @sansunimadushika8376 3 ปีที่แล้ว +2

    අන්ගුලිමාල මහ සෑ රජුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා,නමස්කාර කරමි නමස්කාරම වේවා🙏🙏🙏🙏🙏

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 4 ปีที่แล้ว +2

    ඉතාම වටිනා දහම් පණිවිඩයක්. පිනට දහමට හිතැති සියල්ලෝම සිහිබුද්ධියෙන් අසත්වා! ශ්‍රී අංගුලිමාල සෑ රදුන් ට නමස්කාර වේවා! අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙව්නා අසපු වාසි සියලු ම ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය ලැබේවා!දීර්ඝ ආයුෂ ලැබේවා! උතුම් වූ තෙරුවන් සරණ ලැබේවා!!!

  • @user-bc4ou5jo7m
    @user-bc4ou5jo7m 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු .පින්වත්.අංගුලිමාල මහරහතන්.වහන්සේට .මාගේ.නමස්කාරය .වෙිවා..නමෝ.බුද්ධාය

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 ปีที่แล้ว +4

    Namo Buddhaya..saadu saadu saadu..a sirmath uthum u angulimala maha rahathan wahanseta mage namaskaraya wewaaa.saadu saadu saadu...Theruwan saranai hamotama...

  • @lochaniwijesinghe5320
    @lochaniwijesinghe5320 4 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය !!!අංගුලිමාල මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!අපගේ ගුරු දේවෝත්තම පිංවත් ලොකු ස්වමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!අංගුලිමාල මහා සෑය බුදු සසුනට පුජා කිරීමේ කුසලයෙන් අපගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට පරම රමණීය වූ උතුම් ලෝකෝත්තර නිර්වාන ශාන්තියෙන්ම සැනසේවා !!!සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🌹🌹🌹🌷🌷🌷

  • @sadunethlankeshwara7540
    @sadunethlankeshwara7540 4 ปีที่แล้ว +3

    Sadhu sadhu sadhu අංගුලිමාල මහරහතන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.... !!!

  • @sampathdissanayake7922
    @sampathdissanayake7922 4 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය තෙරුවන් සරණින් වේවා රැකවල් සියලු දෙනාටම

  • @KumariSenadeera-z6m
    @KumariSenadeera-z6m 6 หลายเดือนก่อน +1

    අංගුලිමාල සෑරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏

  • @jayaniwanigasekera6909
    @jayaniwanigasekera6909 3 หลายเดือนก่อน

    Theruwan saranai Namo Buddhaya garu swameen wahansa 🙏🏻🙏🏻🙏🏻

  • @DeepaDeepa-ro4bc
    @DeepaDeepa-ro4bc 4 ปีที่แล้ว +1

    අංගුලිමාල මහා සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා..මේ රැස්කර ගත් මහා පින් ,මහා කුසලය නිවනම ලබා ගැනීමට අනුමෝදන් වේවා.දෑතින් පූජා කරා සේ අනුමෝදන් වේවා.සසර දුකින් මිදී,යහපත් ඇසුරම ලැබී. උතුම් බුදු ධර්මය අවබෝධ වීමට මේ පින් රැස්වේවා..සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @menakamadushani7180
    @menakamadushani7180 4 ปีที่แล้ว +4

    සාදු ! සාදු !! සාදු !!!

  • @janakachandrasekera39
    @janakachandrasekera39 4 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය
    පින්වත් ස්වාමිින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
    උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා .
    සාදු ...සාදු ...සාදු ..
    තෙරුවන් සරණයි

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 4 ปีที่แล้ว

    මෙම අංගුලිමාල maha රහතන් වහන්සේගේ අනුභවයෙන් ha e තේජසින් me ලෝක wasi සියලුම වැසියන්ට සෙතක් ma සැලසේවා ..සාදු සාදු සාදු..!! E වගේම e උත්තමයන් වහන්සේගේ අනුභවයෙන් mta me darma මාර්ගයේ gaman කිරීමට wasanwa ලැබේවා....සාදු සාදු සාදු....!! මෙ උතුම් sri සද්ධර්ම ය දෙසනා karana අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට ද mge නමස්කාර ya වේවා තෙරුවන් සරණයි ..!!

  • @user-vb4nu7mo7z
    @user-vb4nu7mo7z 4 หลายเดือนก่อน

    ලොව උත්තරීතර ඉතිහාසයට උරුමකම්කයන වර්තමාන යුගයේ සාසනක මෙහෙවරක විශ්මයජනක අනාගත ලෝක උරුමයක්.
    පින්වත් ලොකුස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
    නමෝබුද්ධාය...

  • @disnapriyadarshanie3781
    @disnapriyadarshanie3781 4 ปีที่แล้ว +3

    අංගුලිමාල මාහාසැයට මාගේ නමස්කාර වේවා ...🙏🙏🙏

  • @kasunsameera3998
    @kasunsameera3998 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @kasunmadusanka4626
    @kasunmadusanka4626 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු!!! 🙏🙏🙏

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 4 ปีที่แล้ว +2

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 4 ปีที่แล้ว +3

    Sadu sadu sadu obawanseta mage namaskara weawaa

  • @subasuba2942
    @subasuba2942 4 ปีที่แล้ว +3

    sadu sadu

  • @lochaniwijesinghe5320
    @lochaniwijesinghe5320 4 ปีที่แล้ว

    නමෝ බුද්ධාය !!!වන්දනීය පුජනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනය සැලසේවා !!!මේ ගොයුම් සසුනඹරේදීම පරම රමණීය වූ උතුම් ලෝකෝත්තර නිර්වාන සුවය ලැබේවා !!!මේ ධර්ම දානයට දායක වු සියලු දෙනාටමද උතුම් ශ්‍රි සද්ධර්මය ශ්‍රවණය කල සියල්ලෝම ද සංසාර සාගරයෙන් එතෙර වීම පිණිසම හේතු උපකාර වේවා !!!මේ පුණ්‍ය ධර්මයන් මම ද සතුටු සිතින් අනුමෝදන් වෙමි .සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🌹🌹🌹🌷🌷🌷

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 4 ปีที่แล้ว +2

    බොහෝ සවාමින්වහන්සේලාගේ දර්මදේසනා ඒකාකාරි අහන්න අවශ්‍යතාව තිබුනත් වැටහිමක් නැ අලසයි වගේ 5ක් විතර ඉන්නවා දේශනය හැමට අසා සිටිමට කැමත්ත ඇතිවෙනවා මෙය චෝදනාවක් නෙවෙ අදහසක් අප කිපදෙනෙක්ගේ ලොකුසවාමින් වහන්සගේ දේශනා නිදි නැතිව අහන්න පුලුවන්.

  • @nisansalakumari438
    @nisansalakumari438 4 ปีที่แล้ว +6

    Namo buddaya sadu sadu 🌷🌷🌷🌷🌷

  • @dilhanisamankumari3057
    @dilhanisamankumari3057 4 ปีที่แล้ว +1

    අංගුලිමාල මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @devikadilshani3771
    @devikadilshani3771 4 ปีที่แล้ว +1

    namo buddhaya .pinwath Swamin wahanseth me gauthama budusasunedima uthum chathurarya saththaya awaboda wewa!sadu sadu sadu.theruwan sarnai

  • @piumalpiumal2328
    @piumalpiumal2328 4 ปีที่แล้ว +1

    Angulimala maha sa rajananta mage purwa namaskaraya wewa.sadu sadu sadu. Swaminwahanseta godak sthuthi. Darmaya awaboda wena lesatama kiyla denawata. Oba wahanseta mage namaskaraya wewa. Sadu sadu sadu!

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 ปีที่แล้ว

    🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!
    🙏සාදු 🙏සාදු 🙏සාදු ශ්‍රී අංගුලිමාල මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම .
    අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා
    ඔබ වහන්සේලාට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා .
    ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි .

  • @sanka.hesarahesara8282
    @sanka.hesarahesara8282 4 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය!

  • @sararajapaksha7027
    @sararajapaksha7027 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @suriyabandara74
    @suriyabandara74 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @shiromichampika5716
    @shiromichampika5716 4 ปีที่แล้ว

    🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌷🌷🌷💐💐💐ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌷🌷🌷

  • @isurikagunarathne854
    @isurikagunarathne854 4 ปีที่แล้ว +1

    සාදූ ! 🙏 සාදූ ! 🙏 සාදූ !🙏 නමෝ බුද්ධාය !🙏

  • @Emperor234
    @Emperor234 4 ปีที่แล้ว +2

    May the blessings of Nobel triple gem be with you suwaminwahansa.

  • @RoamingRomanticsWithJR
    @RoamingRomanticsWithJR 4 ปีที่แล้ว +3

    සබ්බ දානං දම්ම දානං ජිනාතී!! සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම් වේ. වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබී, සියලු අභියෝග හමුවේ නොසෙල්වී මෙත් සිතින් තව තවත් මෙවන් නිර්මල බුද්ධ ධර්මය දේශනා කිරීමට ශක්තිය දෛර්‍ය ලැබෙවා. ප්‍රාර්ථනා කරන බෝදියකින් අමා මහා නිවනින් සැනසෙත්වා.
    සාදු 🙏සාදු 🙏සාදු🙏 ...!!!!

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 4 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai ape swamin wahansa oba wahansetath pinwath loku swamin wahansetath niduk nirogi suwaya deergayusha lebewa

  • @susquehannasenanayaka4102
    @susquehannasenanayaka4102 4 ปีที่แล้ว +1

    sadu! sadu !sadu! siyalu denatama mea pin anumodan wewa.(mahesha+dinesh+NUMAYA)

  • @user-qc8il2rq4r
    @user-qc8il2rq4r 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @wasanthiwasanthi8782
    @wasanthiwasanthi8782 4 ปีที่แล้ว

    මුලින්ම ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා සඳු සඳු සඳු සඳු 🙏🙏🙏🙏 ගරු සුවාමිනි වහන්සේ මටත් අංගුලිමාල මහා සෑ රදුන්ට ආධාර කිරීමට අවාස්තාවාක් සලසා දෙන්න.මා දැනට විදෙස් ගතවි සිටින කෙනෙක්

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 ปีที่แล้ว

    sri angulimala maha sa rajunta maage namaskaraya wewa sadu,sadu,,sadu,,, pinwath swamen wahanseta boho pin sidu wewa sergaau labewa apa siyalu denata sansara duken nidahas wenna may pina hethu wewa wasana wewa ...siyalu denata theruwan saranai namobuddhaya....

  • @mahendraindika6598
    @mahendraindika6598 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරya

  • @chathumanika478
    @chathumanika478 4 ปีที่แล้ว

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි

  • @r.mranmanika5029
    @r.mranmanika5029 4 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු ස්වාමීන්වහන්ස.මමත්.සහාරා.කානාතාරෙ.තනිවි.හීටියත්.සතටින්.දායක.වෙන්න.වාසනාව.ලැබුනි.අපේ.ලොකු.ස්විමීන්.වහාන්සේ.නීවන්.දකිත්වා සාධු සාධු සාධු සාධු

  • @lahiruvinod7644
    @lahiruvinod7644 4 ปีที่แล้ว +1

    Sadu sadu

  • @budumaga9149
    @budumaga9149 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹

  • @piumisomarathna2032
    @piumisomarathna2032 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @wasanthigeethani7059
    @wasanthigeethani7059 4 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @dahamnimnaya911
    @dahamnimnaya911 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🌷🙏🙏🙏🌷

  • @marym4940
    @marym4940 4 ปีที่แล้ว

    සාදු සාදු

  • @paytmansaeed410
    @paytmansaeed410 4 ปีที่แล้ว

    Oba wahansaga daham karunu asiman mata sath purusa asura labawa sadu sadu sadu ma pin balan uthum nirwana santhiya labawa 2020,8,13 k,A,pathmawathe Dubai

  • @asnproductions4316
    @asnproductions4316 3 ปีที่แล้ว

    Sadu sadu anumodami...!

  • @chalakasuranga9850
    @chalakasuranga9850 3 ปีที่แล้ว

    තේරුවන් සරණයි

  • @fggfgh5566
    @fggfgh5566 4 ปีที่แล้ว

    Anguli.maharahathan..wahanseta..mage.namaskaraya.wewa..sadu.sadu.sadu

  • @harshanisandamali3584
    @harshanisandamali3584 4 ปีที่แล้ว

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @niroshapathirana1192
    @niroshapathirana1192 4 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @ruwannt6395
    @ruwannt6395 4 ปีที่แล้ว

    Saadu saadu saadu 🍀🌺💐🏵🌻🌺🌸🙏🙏🙏

  • @navodisewmini6836
    @navodisewmini6836 4 ปีที่แล้ว

    sadu sadu...................

  • @liyanagedon9748
    @liyanagedon9748 4 ปีที่แล้ว

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chmechme122
    @chmechme122 4 ปีที่แล้ว +1

    Saadu saadu saadu...

  • @rupiadjei4444
    @rupiadjei4444 4 ปีที่แล้ว

    Sadu sadu sadu!!!

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 4 ปีที่แล้ว

    Sadhu! Sadhu! Sadhu!

  • @rupiadjei4444
    @rupiadjei4444 4 ปีที่แล้ว

    Namo buddaya!!!!

  • @chandimathushari8535
    @chandimathushari8535 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 4 ปีที่แล้ว

    🌼🌼🌼🌹🌹🌹🌼🌼🌼🙏🙏🙏

  • @hirutharu3229
    @hirutharu3229 4 ปีที่แล้ว

    NB🌻

  • @ayeshindika7762
    @ayeshindika7762 4 ปีที่แล้ว +2

    සුපටිපන්නෝ භගවතෝ සාවකෝ සංඝෝ

  • @chandimascollection
    @chandimascollection 4 ปีที่แล้ว

    Saadu... Saadu... Saadu... !!!

  • @pesaliya
    @pesaliya 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @chamindakumara2109
    @chamindakumara2109 4 ปีที่แล้ว

    අංගූලි මාල මහරහතන් වහන්සේට නමස්කාර වෙිවාා සාදු සාදු සාදු බෝඅත්ත තියෙන්නේ කොහෙද වන්දනා කරන්න යන්න ඔින

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      Mahamevnawa Buddhist Monastery, Maunawa, Bowatta
      0373 147 100
      තෙරුවන් සරණයි!!!

  • @janakimalkanthi7509
    @janakimalkanthi7509 3 ปีที่แล้ว

    Saadu saadu saadu

  • @dilishahansamali8874
    @dilishahansamali8874 4 ปีที่แล้ว

    Ape gedara hamoma සෑය hadana thanata gihin udau kl...harim sathutuiii

  • @namalrathnayaka2077
    @namalrathnayaka2077 4 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ

  • @ravindrabuweneka8214
    @ravindrabuweneka8214 4 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @wkdpremalatha795
    @wkdpremalatha795 4 ปีที่แล้ว

    නමෝ බුද්ඩය සාඩු සාඩු සාඩු

  • @romeshartigala6823
    @romeshartigala6823 4 ปีที่แล้ว

    Angulimala seya pihita tiyenne koheda.location

    • @ShraddhaTV
      @ShraddhaTV  4 ปีที่แล้ว +2

      අංගුලිමාල මහ සෑය කියලා Google Search කළ පසු Map එකින් location එක පෙන්වනවා.

  • @samadikumarinuwara8736
    @samadikumarinuwara8736 4 ปีที่แล้ว

    Mudal bara ganna awasan dinaya kawada

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 4 ปีที่แล้ว

    Sadu

    • @premawathiessenarath2224
      @premawathiessenarath2224 4 ปีที่แล้ว

      Maya Sangha ratnayata namaskaara. wewa...!!! Namo Buddhaya..!!!🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @achinthamihiranga5877
    @achinthamihiranga5877 4 ปีที่แล้ว

    Bs

  • @deepashikakumuduni9297
    @deepashikakumuduni9297 4 ปีที่แล้ว

    Apitath rahathan wahanselage kale ipadenna thibunana nam

  • @dilsanichathuni9067
    @dilsanichathuni9067 4 ปีที่แล้ว

    Sasha t v dayaka darmdanaya punish Barbara dannakoo pin sides lenses...

  • @maheshsuraweera122
    @maheshsuraweera122 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @DhammaSisila1
    @DhammaSisila1 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺

  • @susquehannasenanayaka4102
    @susquehannasenanayaka4102 4 ปีที่แล้ว +1

    sadu! sadu !sadu! siyalu denatama mea pin anumodan wewa.(mahesha+dinesh+NUMAYA)

  • @sanujpinsara505
    @sanujpinsara505 4 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @prabhasivakumar5769
    @prabhasivakumar5769 4 ปีที่แล้ว +1

    sadu sadu sadu sadu