Sadagiri Seya (සඳගිරි සෑය) | 10.09.2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 122

  • @malikaliyange9587
    @malikaliyange9587 2 ปีที่แล้ว +43

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට බුදු සසුන ආරක්ෂා කරගන්න තවත් මෙවන් දාගැබ් ගොඩ නැගීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා අනිවාර්යෙන් ලංකාවට පැමිණි විට වැද පුදා ගැනීමට බලාපොරොත්තු වෙනවා තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 2 ปีที่แล้ว

      Gawrvaniya iswamin wahanseta aisvabala yooda sackteya lAbewa,,, ardaraniya derantath istute,,sadu,,sadu,,sadu,, ratatat aadambara vera rajun adatath einnawa pujaniy wadak,,🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👑👑👑👑👑👑👑🌟🌟🌟🌟🌟🌟🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @manelpeiris3222
    @manelpeiris3222 ปีที่แล้ว +8

    ඔබ වහන්සේගේ වීර්‍යය කෙතරම්ද යන්න දැක ගැනීමට ඇවිත්ම බලන්න ඕන.ශරීරයෙන් පුංචි උනත් ඔබ වහන්සේගේ කාය බලය සහ චිත්ත බලය ඉතා විශාලයි.ඒ අමා නිවන ඔබ වහන්සේට ඉතා සමීපයි ස්වාමින් වහන්ස!

  • @kapilanishantha9045
    @kapilanishantha9045 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මමත් වැද පුදා ගත්තා ....... බුදු සසුන විනාශ කරන්න හාමුදුරුවෝ කොතරම් හිටියත් ...........විනාශවන බුද්ධ ශාසන ආරක්ෂා කරන්න ඔබ වහන්සේට ශක්තිය⁣ ධෛර්ය ලැබේ වා බුදුසරණ 🙏🙏🙏🙏🙏🙏

  • @geethikawileperuma7778
    @geethikawileperuma7778 2 ปีที่แล้ว +15

    මේතරම්. විශාල පින්කමකට දායකත්වය දක්වන්නට හැකිවීම ගැන සතුටුයි. විශේෂයෙන් අපේ හාමුදුරුවන්ගේ ධෛර්ය උත්සහාය මොනතරම් වටිනාවද🙏🏼🙏🏼🙏🏼 ඔබවහන්සේට මහා සෑ රදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා අපේ හාමුදුරුවනේ
    🙏🏼🙏🏼🙏🏼

  • @SKumara-v4c
    @SKumara-v4c 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ ඉදිරි වැඩ වලට ශ්‍රම දායකත්වය දෙන්න කැමතියි

  • @Wblakshan
    @Wblakshan ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ..තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @hasandihimaya2204
    @hasandihimaya2204 ปีที่แล้ว +2

    බුදුසසුන බැබලේවා ..! බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබවහන්සේ ගේ ඒ වීර්ය ට මම නමස්කාර කරම් මාගේ නමස්කාරයම වේවා ...!🙏🙏🙏

  • @asangaduminda5825
    @asangaduminda5825 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ මෙම සෑය නිර්මාණය කිරීමට දළදා සමිඳු පිහිටයි හාමුදුරුවෝ 🙏🙏🙏

  • @chandanigamaga7907
    @chandanigamaga7907 ปีที่แล้ว +2

    ඔබවහන්සේට යෝධ ධහිරිය යෝධ ශක්තිය ලැබේවා බුදු සසුන බබලවන්ට මෙි කරන කැපකිරීමට ❤🙏🙏🙏

  • @champashirani2046
    @champashirani2046 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවනේ කවදාහෝ දිනයක මටත් සදගිරි සෑය වැද පුදා ගැනිමට එන්නට හැකිවෙිවායි මම ,ම පුාර්ථනා කරමි 🙏 🙏 🙏 ඔබවහන්සේ ට රත්නත්තරේම පිහිට ආරක්ෂාම පුාර්ථනා කරමි 🙏 🙏 🙏 🙏 🙏

  • @shamikadulmini9362
    @shamikadulmini9362 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා..

  • @සීගිරිගැමියා
    @සීගිරිගැමියා ปีที่แล้ว +3

    සාදු.සාදු ඔබ වහන්සේට තුනුරුවන්ගේ පිහිටයි පුන්ච් උනාට ඔබ වහන්සේ ලොකු වැඩක් කරල තියෙන්නේ මෙවන් දේවල් කරන්න තවත් හැකියාව ලැබේවා

  • @MallikaPerera-r4w
    @MallikaPerera-r4w ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @thamarawijayawardana
    @thamarawijayawardana 10 หลายเดือนก่อน +2

    නුවරට එන කෙනෙකු මෙම ස්ථානයට යාහැකි මාර්ගය දක්වන මෙන් ඉල්ලා සිටිමි.

  • @malnimalni3284
    @malnimalni3284 2 ปีที่แล้ว +9

    බුදු සසුන ලොව පුරාම පැතිරේවා..තේරැවන සරණයි..

    • @dayanisamranayka2975
      @dayanisamranayka2975 ปีที่แล้ว

      සාදු සාදු ඔබ වහන්සේ ට යෝදබල යෝද ශක්තිය ලැබේවා

  • @anjana4691
    @anjana4691 7 หลายเดือนก่อน +1

    Sadhu🙏🌼sadhuu🙏🌼sadhuuuu🙏🌼

  • @sanjeewabc4072
    @sanjeewabc4072 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා! තවත් මෙවැනි උතුම් සත් ක්‍රියාවන් සිදු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!🙏

  • @AkeshSandeepa-r2y
    @AkeshSandeepa-r2y 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!!

  • @kasunrajapaksha5266
    @kasunrajapaksha5266 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏 oba වහන්සේට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා

  • @mudithadilrukshi6199
    @mudithadilrukshi6199 8 หลายเดือนก่อน +1

    සඳගිරි සෑය වදින්න රෝදපුටුවකකින් යන්න පහසුකමි තිබෙනවාද 🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +3

    සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼 අපගේ බුදු සසුන බබළවන්නට යෝධ බල යෝධ ශක්තිය ඔබවහන්සේ ට නිරතුරුවම ලෑබේවා.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🌹

  • @sampathrathnayaka740
    @sampathrathnayaka740 2 ปีที่แล้ว +45

    රට පෙරලන්ඩ රැව්ල් වවාගෙන උද්ඝෝෂණ කරන ස්වාමීන් වහන්සේලා ඉන්න කාලෙක ඔබ වහන්සේ හොද ආදර්ශයකි ...
    තෙරුවන් සරණයි..! ඔබ වහන්ටසේට

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 2 ปีที่แล้ว +4

      Matath hithuna okama

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 2 ปีที่แล้ว +3

      Gawavaniya swamin wahanseta ais vabal uooda sackteya lAbewa obawahnseta weisvaye arsirwadaya,, sadu,,sadu,, sadu derana,,kawadath pujaniyai,, istuti 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👑👑👑👑👑👑👑🌟🌟🌟🌟🌟🌟❤️❤️❤️❤️❤️❤️

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 2 ปีที่แล้ว +3

      Gawrvaniya swmenwahanseta aiswabala yooda sackteya ladewa wera rjun adatath innawa sadu,sadu,sadu derana kawadath pujaniyai🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👑👑👑👑👑👑👑🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ashokanandani699
    @ashokanandani699 2 ปีที่แล้ว +6

    සාදු..සාදු..සාදු

  • @champashirani2046
    @champashirani2046 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු මාගේ උතුම් වු නමස්කාරයම වෙිවා .!! අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ට සමිමා සමිබුදු සරණයි .!!🙏🙏🙏

  • @supunpaba5064
    @supunpaba5064 2 ปีที่แล้ว +7

    පුංචිවට හෝ දායකත්වය දැක්වීමට හැකිවීම ගැන ඇත්තටම සතුටුයි ...

  • @rathnayakakumara1554
    @rathnayakakumara1554 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

  • @MalliekaMalli
    @MalliekaMalli 2 หลายเดือนก่อน

    සාධු.සාධූ..සාධු.ඔබ.වහන්සෙට.තෙරූවන්.සරනයී.උතුමී.නීර්වනයම.ලැබෙවා🎉🎉🎉🎉🎉

  • @damitataruka4729
    @damitataruka4729 2 ปีที่แล้ว +4

    🌹🌹🌹සාදු සාදු සාදු..🌹🌹🌹

  • @kushananshuka551
    @kushananshuka551 8 หลายเดือนก่อน +1

    ඔබ වහන්සෙට මෙවැනි පුන්‍ය කටයුතු කරන්න නිරෝගී සුවය හා දහිරිය වසනාව ලැබේවා අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🌻🌻🌻 සාදු සාදු සාදු තෙරුන්සරණයි

  • @buddininidarsha213
    @buddininidarsha213 2 ปีที่แล้ว +6

    සාදු!!!සාදු !!!සාදු !!!

  • @ranuranu529
    @ranuranu529 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏Ape hamuduruwnta dirgauasa meewenuwen udu upakara kala samata siyalu deiyange pihita arakshawa labewaaa

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +1

    දීර්ගායු ලැබේවා 🌹🌹🌹

  • @nidukanuwandara9993
    @nidukanuwandara9993 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏 බුදු සරණයි

  • @SasilNirosh
    @SasilNirosh ปีที่แล้ว

    සාදු🙏🙏🙏🙏සාදු🙏🙏🙏🙏සාදු🙏🙏🙏🙏සාදු🙏🙏🙏🙏 ඔබ වහන්සේට බුදු සරණයි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @asokakarunasena3632
    @asokakarunasena3632 2 ปีที่แล้ว +1

    Sadusadu sadu .oba wahanseta me siyalu sathkara kra ganimata teruwNge pihitat siyalu deviyange rakawaranayat labewa...

  • @ireshaamarakoon1404
    @ireshaamarakoon1404 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @dinushabagya8058
    @dinushabagya8058 ปีที่แล้ว

    Ane sadu sadu 🙏🙏🙏 mth dawasaka wandana kargnna waram labewa🙏🙏🙏

  • @AyeshaNilmini-lt5cs
    @AyeshaNilmini-lt5cs ปีที่แล้ว

    Oba wahanseta meweni wehera wihara kirimata yodabala yodashakthiya lebewa🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshasamarasinghe7257
    @harshasamarasinghe7257 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu sadu sadu

  • @SasadiMethul-uu1us
    @SasadiMethul-uu1us ปีที่แล้ว

    Apea hamuduruwanea apith 25weanida eanawa sadagiri seats wadinna tearuwan saranai oba wahanseata

  • @chanakasurendra3508
    @chanakasurendra3508 10 หลายเดือนก่อน

    Sadu sadu ape hamudurwne dawsak mataht wedagnna leabewa.... Oba wahanseta teruwan sarniii

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 ปีที่แล้ว +2

    හාමුදුරුවනේ , පින් අනුමෝදනා වෙවා හාමුදුරුවනේ නමෝභුද්දාය ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @IshuPathiraja
    @IshuPathiraja ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @nuwanmihiranga7868
    @nuwanmihiranga7868 ปีที่แล้ว

    බුදු සරණයි...🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @madumaali7306
    @madumaali7306 9 หลายเดือนก่อน

    Apita ekmanata anna ලැබේවා ...🙏🙏🙏🌷

  • @චන්දිමාජයනෙත්ති-ඥ9ත
    @චන්දිමාජයනෙත්ති-ඥ9ත 4 หลายเดือนก่อน +1

    මේ කොයි පලාතෙ ද කියල කියන්න පුලුවන්ද කොහේට ඇවිද්ද එන්න ඕන

  • @ranuranu529
    @ranuranu529 2 ปีที่แล้ว +3

    Attatama obawahansege kapavima nisa ada lassana chaittayak nirmanaya wela tiyenawa meya ape anit tharuna himinamawalatat meya godak wadagat hama tharuna himinamak melesa hituwsnam ada ape maubima idiriyata aena badakawslin bera gata hakii

  • @sonethrasri2247
    @sonethrasri2247 2 ปีที่แล้ว +2

    සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏🙏

  • @nayanairandaka8713
    @nayanairandaka8713 2 ปีที่แล้ว +1

    සාදු සාදු සදු

  • @amilaliyanaarachchi7217
    @amilaliyanaarachchi7217 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @SampathDissanayaka-g5l
    @SampathDissanayaka-g5l ปีที่แล้ว

    Oba wahanseta pin sadu sadu sadu

  • @SaduniRathnayaka-v9y
    @SaduniRathnayaka-v9y 8 หลายเดือนก่อน

    Danush vlogs ake yanawa ape hamuduruwane oba වහන්සේගේ අවධානය යොමු විය යුතු වැඩසටහනක් දරුවෝ 3 ජීවිත කතාවක්

  • @sadatharu8643
    @sadatharu8643 ปีที่แล้ว

    Mewan pinwantha swamin wahansela ratama vitharakma newei mulu loketama dayadayak..oba wahansege uth sahaya kepa veema kiyala nima karannata beri tharam..pin wath swamin wahanseta .yoda bala yodashakthiya lebewa !!!

  • @mallikaabeysinghe8078
    @mallikaabeysinghe8078 6 หลายเดือนก่อน

    Sadu🙏🙏🙏sadu🙏🙏🙏sadu🙏🙏🙏

  • @chandanigamaga7907
    @chandanigamaga7907 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම අපේ හාමුදුරුවනේ මට එ වාසනාව ලැබේවා මම ලෙබනන් සිට

  • @marysriyawathie4299
    @marysriyawathie4299 4 หลายเดือนก่อน

    Obavahanseta dirgausavewa sadusadusadu

  • @parse360
    @parse360 ปีที่แล้ว

    සාදු සාදු අපේ හාමුදුරුවනේ

  • @jayasuriya4884
    @jayasuriya4884 2 ปีที่แล้ว +1

    Mawaga sadula tawa tawa ipadawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @preethieapasingha452
    @preethieapasingha452 ปีที่แล้ว

    Budu saranai hamuduruwane 🙏

  • @AyeshChethiya-xg6ko
    @AyeshChethiya-xg6ko 6 หลายเดือนก่อน

    Ape hamuduruwana asarana paulak innawa oba wahanse tikak hoyala balanna puluwannam loku pinak ape hamuduruwana

  • @Kevin_Silva_
    @Kevin_Silva_ 2 ปีที่แล้ว +4

    ❤️🙏

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 13 วันที่ผ่านมา

    මොකක්ද මුලින්ම යන music එක

  • @DharshaniJhone
    @DharshaniJhone หลายเดือนก่อน

    🙏🙏🙏

  • @gayaranasinghe4624
    @gayaranasinghe4624 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamoperera6468
    @chamoperera6468 3 หลายเดือนก่อน

    කෝ අය බැනපු අය

  • @nimalipriyangika2320
    @nimalipriyangika2320 4 หลายเดือนก่อน +1

    😢

    • @nimalipriyangika2320
      @nimalipriyangika2320 4 หลายเดือนก่อน +1

      සාදු සාදු ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය ලැබෙිවා

  • @madu7679
    @madu7679 ปีที่แล้ว

    Godak pin hamuduruwane, budu dahama nathiwenna hoda na,

  • @devikakodithuwakku6145
    @devikakodithuwakku6145 2 ปีที่แล้ว +1

    සාධු ....සාධු ....සාධු .....

  • @Malani-e9g
    @Malani-e9g ปีที่แล้ว

    Saaadu...saaaadu...saaaadu...bs

  • @SanjewaSanjeewa-r8m
    @SanjewaSanjeewa-r8m ปีที่แล้ว

    🙏🙏🙏🌷🌷🌷

  • @ManojJinadasa
    @ManojJinadasa ปีที่แล้ว

    Saadhu Saadhu Saadhu

  • @chandraamen1873
    @chandraamen1873 2 ปีที่แล้ว

    Saqu sadu na ape hamuduruwane oba wahansege telipon nambarayak danna obatumata katakaraatat dayakavimata ida labadena men karnikawa illa sitimi ape hamuduruwne

  • @B2Kමාරයා
    @B2Kමාරයා 9 หลายเดือนก่อน

    Ape hamuduruwane wadasatahan balanne phone 1n nittabuwa wada nimakara ganimata nohaki daru 2k yuth awlhinsaka pawlak siti hakinam hada athi kuda niwasata upakarayak karanna pin oba whanseta

  • @pocoplus3773
    @pocoplus3773 2 ปีที่แล้ว +1

    Sadu saduu stadium mewan dee duka ganna dimethyl Obama wahanseta godak pin

  • @SisiraKumara-be4kw
    @SisiraKumara-be4kw ปีที่แล้ว

    Apith giya udau karanna .api halawatha.madampe set eka

  • @tharakamadushani2104
    @tharakamadushani2104 ปีที่แล้ว

    Hitha niwena manaram pudabimak🙏

  • @AGswarnasinghe
    @AGswarnasinghe ปีที่แล้ว

    ❤❤

  • @wajiramolkanthib.d.1154
    @wajiramolkanthib.d.1154 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @pradeepc1755
    @pradeepc1755 3 หลายเดือนก่อน

    Obawanseta ediriyatath mevani nirmana kireemata yoda bala yoda shakthiya labewa. Obawanse budda sasanayata naya nha. Oya pansalvala nikan inna mha nahimivarunge hasharewa! Anika booma kanagatuwenawa mevan prathihryakata labila tiyena comments dakkama.booma swalpayai.

  • @nihalnihal7735
    @nihalnihal7735 2 ปีที่แล้ว

    Saadu saadu saadu 🙏🙏🙏

  • @esadhidilshadhi7458
    @esadhidilshadhi7458 7 หลายเดือนก่อน

    Matayi daruwatayi mahattayatayi wadinna wasanawa labewa

  • @dhanushkaweerarathne8869
    @dhanushkaweerarathne8869 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DilrukshiLiyanage-wu6ew
    @DilrukshiLiyanage-wu6ew 3 หลายเดือนก่อน

    mageth loku asawak hantana sadagiri saye balanna yenna e asawa kohomahari ista kara ganna onna

  • @gevindudakshina6116
    @gevindudakshina6116 ปีที่แล้ว

    🙏☸️❤

  • @PradeepaNugegoda
    @PradeepaNugegoda 10 หลายเดือนก่อน

    Sadusadusadu

  • @HemalathaBalasoriya
    @HemalathaBalasoriya 9 หลายเดือนก่อน

    S sudu sudu sudu

  • @bmudalige3992
    @bmudalige3992 ปีที่แล้ว

    Ai ban sadu sadu kiyanne ane Manda ape Buddhism

  • @yasinduchandoopa7253
    @yasinduchandoopa7253 ปีที่แล้ว

    ත්‍රී වීල් වලින් හයර් දුවන එක තමයි අවුල්.

  • @ManojJinadasa
    @ManojJinadasa ปีที่แล้ว

    yoda bala shakthiya labewa

  • @TyrOpd
    @TyrOpd ปีที่แล้ว

    Theruwan saranai hamuduruwane mata account number eka danwada සුළු mudalak uwat adiyaka gal paturakata chaittya rajayanan wahanseta pujawak kara ganime aditana ma satu adistanyai budu saranai

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 ปีที่แล้ว

    Konkret Walata Wadapalla Pessu😂😂😂

    • @Lankaweapi-inrumania8547
      @Lankaweapi-inrumania8547 8 หลายเดือนก่อน +1

      උබ වදින්නෙ ලී කතිරෙටද ගල් උලටද 😂😂😂😂😂😂

  • @chiki_chiki_chiki_chiki
    @chiki_chiki_chiki_chiki ปีที่แล้ว +1

    Kawda oi mewata permission dunne.. Hanthane hena sensitive environment ekak tiyenne.. who gave you permission to make a concrete construction. Who did the environment reports...

    • @Lankaweapi-inrumania8547
      @Lankaweapi-inrumania8547 8 หลายเดือนก่อน

      😂😂😂😂නිදාගෙන දැන්ද නැකිට්ටෙ 😂😂😂

  • @gihanmunasinghe4688
    @gihanmunasinghe4688 ปีที่แล้ว

    ubala sadu kiyapalla rakshitha allanakota

  • @sudarshanigunasekara5506
    @sudarshanigunasekara5506 7 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @NadushaSashanthi-fr9zr
    @NadushaSashanthi-fr9zr 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @asankachathuranga5846
    @asankachathuranga5846 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MahakuburageWeerasena
    @MahakuburageWeerasena 8 หลายเดือนก่อน

    🙏🙏

  • @sachiniwasana4788
    @sachiniwasana4788 ปีที่แล้ว +1

    Sadu sadu sadu