ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයා නම් ඇත්තටම හරිම හොද කෙනෙක් නිර්ලොබිව්ස් කියලා දෙනවා ❤️❤️❤️❤️
It's kohanda cup ganawe
Kal tiya ganna monawada karanne.. viyaparayak vidiyata
Steem karaddi cup vahanna onada?
Hodata therena widiysta kiyala denawa dinithi akka..mn oyage chanal eka dakke fb eken eda idan mn balanawa oyage recipe Thank you Dinithi Algama akka
Hakuru ganne kohenda
Niyamai..hadala balanna ona math..godak sthuthi miss...
Hi akka polkiri අවශ්‍ය mada??
Thank you sooo much akkea ..man party food hadhana kenek oyagea videos mata gidak useful akkea..mea wagea videos thawath danna akkea..
❤❤
Pol gedi keeyaka kirida mis ganna one me pramanaya hadanna.
අක්කේ මම දැනට වටලප්පන් හදනවා.ඉස්සෙල්ලම ස්ටීම් කරන කප් ටික හොදට එනවා.ඊට පස්සෙ ස්ටීම් කරන කප් උඩ ගන තට්ටුවක් බැදෙන්නෙ ඇයි
Cup 50kt pol kiri mililiter kiyd
Miss watalappan wala colour eka wedi wenna kohomada hadanne..man haduwa.dark ne...
thank miss
Mis, cup valata danakota cup api hot water valin thambanna ho soyanna onida.
Hot water වලින් හෝදලා හොදටම තෙත නැති කරලා ගන්න.
හකුරු ගන්න තැන කියන්න පුලුවන්ද ?
Colombo egg center කොහෙද තියෙන්නෙ කියන්නකො...plz..google search කරාම ගොඩාක් ඒවා එනවා...
watalappan cup eka uda eka thiyla steem karanna puluwanda?
Steam karanakota watalappan cup eke piyana wasiya yuthuda
පියන රස්නෙට ඔරොත්තු දෙන වර්ගෙකින් නම් වහන්න පුළුවන්
Hadala iwara wela fridge eke dammam uda sudu pata wenw
Ehem sudu pata wenne ai
Cup wahanne nathuwa steam karanna barida
පුළුවන්. Steamer එකේ පියන රෙද්දකින් cover කරන්න
egg center eka bambalapitiya ekada?
Hakuru aduwata ganne colaba kohenda
Meka kochchare kal thiyagante puluwande akke
Kohanda cup ganna
කොටුවේ china street එකෙන් ගන්න පුළුවන්
Cup eka piyana wahalada. Mama hadapu eke cup eka unu una. E ay. Wenama cup ekak thiyenawada mewata. Steem karanna
ඔව් heat එකට ඔරොත්තු දෙන cups තියෙනවා. Lid එකත් එක්කම
@@partykitchen1894 thank you. 👍👍👍
Mis vatalappan cups stream karala nivunata passe vatalappan eka hugak pahalata bahinva ekata hethuva mokakda.
බිත්තර දාල තියෙන නිසා තමයි රස්නෙදි පිපිලා පස්සෙ ඇකිලෙන්නේ. ඒකට cup එක උඩටම වගේ එන්න දාන්න මිශ්‍රණය
Cup eka wahala steam karanna puluwanda akke nethnam Cup 20,30 wage steam kara ganne kohomada
Akkea 100 chicken bun hadanna kochcharak amudrauya yanawada plz kiyanna
මට inbox කරන්න මම recipe එක දාන්නන්
Akke 15 denekuta hadanna kochchara pramanawal oneda kiyala kiyanna puluwanda
මේ මම හදපු ප්‍රමාණෙන් 9ක් ආවා
@@partykitchen1894 thank you
Kohomada 50 ekawara hadanne
Meka pol kiri dala dawas kiyak date karanna puluwanda akke
දවස් 6ක් වගේ පුළුවන්
වීඩියෝස් ගොඩක් වටිනවා.වයාපාරයටනිසා හකුරු වලට වඩා සීනි දාන එකද ලාබ?හකුරු දාලා ලාබයක් තියෙනවද.
Meka kochchara kalayak thiyaganna puluwanda ..
Steam kranakota me cup lid eken wahanna Oneda. Plz kiyannako
වහන්න පුළුවන් lids තියෙනවා. ඒ lids වලත් උඩින් ගහලා තියෙනවා modern pack කියලා. වහන්නේ නැතුවත් පුළුවන්
Cup eka pirennma dann onada
ඔව් දාන්න
ස්වයං රැකියාවක් widiyata karanavanam cup ake piyane ස්ටිකර් akak alawanna onane meka print karanne kohenda kurunegala awata kiyanna please
Meka kochchara dawasak thiya ganna puluwanda
Cup ganna thiyenne koheda
කොටුවේ china street එකෙන්
Me paththe kadawal wal rs 50y. Kadawal walata api denna ona 40ta
බොහෝම වටිනා වැඩක් ඔබ කරන්නේ , ඔබට බොහෝම පිං නංගී
Kal thiya ganna monawada danne.. ane ekath kiyannako. Nikan mehema hadala danna bane. Kalthiya ganna ewath danna ona athi neda ..?
කල් තියාගන්න දාන දේවල් ඇඟට අහිතකර නිසා තමයි ගොඩක් අය දැන් කඩවල් වලින් කන්න බය වෙලා තියෙන්නේ. මේක දැන් යන අලුත් trend එක market එකක් හැදිලා තියෙනවා වස, විස නැති presavatives නැති කෑම වලට. ඔයා කෑමවල quality එකෙන් market එකක් හදාගන්න. විශේෂයෙන් supermarkets වලට දාන්න බලන්න. දවස් 6ක් පුළුවන්
Akki coconut milk 4 cups kiyanne ml walin kochcharakda kiyanna puluwanda ?
Ea cup ekata kiyana nama mokakda .kohomada shop eken illanne
Modern cup කියලා ඉල්ලන්න
50 k wage ekata thambanava nam eka uda eka thibbata kamak nadda
ඇත්තටම ගොඩක් වටිනවා .
අනේ මිස් මම මිස්ගේ වීඩියෝ බලලා ස්වයං රැකියාවක් පටන් ගත්තා මිස් මට කියලා දෙන්න වටලප්පන් කැරමල් පුඩින් කල් තියාගන්න මොනවද දාන්න ඕනි උඩින් හැදෙන පුස් වගේ ඒවා අයින් කරන්නේ කොහොමද
Ane akke.mt kadeta danna hitagena watalappan haduwa.dara lipe steam kle.et mixture eken 1/2k uthurala ynw kochchara adu krl dammat.ane mn mkd krnne
Me cup stimar karana kota coil walin wahanna one nedda
Modern pack cups ගත්තොත් එහෙම කරන්න ඕන නෑ. හුමාලය cup වලට වැටෙන එක වලක්වන්න steamer එකේ lid එක kitchen towel එකකින් cover කරගන්න
@@partykitchen1894 kohomada cover karanne
Steamer එකේ පියන ඇතුල් පැත්තෙන් kitchen towel එකකින් cover කරලා කොන් 4 එකතු කරලා පියනේ එලිය පැත්තෙන් කටුවක් ගහලා සම්බන්ද කරගන්න. ඇතුලෙන් එකතු වෙන ජල වාෂ්ප cups වලට වැටෙන්නේ නැතුව රෙදි කෑල්ලට උරා ගන්නවා
Cup eka lid ekath ekkama steam karama watura gathiyak enawada dear .cups piyana arala steam karoth eka uda uda thiya ganna puluwan da dear
Thank you so mis.mamath haduwa rasama rasai. lewal 1ta wada adu wenne ai. samaharak cup uthurala gihin.piyana wahalada stim karanne.🙏🙏🙏
Wow 😋😋😋
Godak watina widihata karala thiyanawa.price ehema dapu eka hondai.mtath hithenawa bisness ekak patan ganna.thankyou miss
Thank you
Akkiyo plastic cups ganna puluwan kohenda akka kiyana cup model eka pahadili madi.thank you kiyala dunnata me gana
Sale price 40 walata th thiyenawa akka,,cost adu kara ganna idea s nadda? thank you
ඒ සීනි හකුරු දාලා. ඔයත් සීනි හකුරු දාලා හැදුවොත් cost එක අඩු කරගන්න පුළුවන්. හැබැයි ඔයා හොද කිතුල් හකුරු වලින් හදලා වැඩියෙන් දුන්නොත් ඔයාගේ taste එකයි quality එකෙයි වෙනස හොදට දැනෙයි
Kithul hakuru ganna thiyena thana name eka pahadiliwa kiyanna puluwanda
මේ ප්‍රමාණයට කප් කීයක් සදහාද
akke ethkot Ex dete gyam kden ewa aphu return krnwada.ape pththe ynne rs.50ta cup ekk ethkot labayk tynwda
50කට නන් ගොඩක් අඩුයි නේද?? ඔයා ඒක කතා කරගන්න ඕන customer එක්ක
Cup ake nama poddak kiyanna puluwnda.aka pahadili na.thank u obe pahadilikirim walata.
Very 👍 good. ඔයා නම් හොඳ ❤ හදවතක් තියෙන කෙනෙක්
අනේ මට කියන්න 520 ට හකුරු කොහෙද තියෙන්නේ කියලා. මේ කොයි කාලේ කරපු වීඩියෝ එකක්ද
Steam karanna puluwan cups thiyanawada.
Ow thiyenawa.
පොල් කිරි 3/4 ක් කියන්නේ මිලි ලීටර් කීයක් ද? කප් එකක් කියලා ගත්තෙ මෙෂරින් කප් එකන්ද?
Thank u dear
Ane akke me cup eke piyana steam kalama uni venavane.ekata mokada kranne
වර්ග තියෙනවා ගන්න උණු වෙන්නෙ නැති. පියනෙත් ගහල තියෙනවා heat resistance marks. ඒවා බලලා ගන්න
කිතුල් හකුරු ගන්නේ කොහෙන්ද???
Thank you ❤️❤️❤️❤️❤️
ස්ටීම් කරණකොට එක llayer එකයි ද තියන්න පුළුවන් .තට්ටු විදිහට තියන්න පුළුවන් ද.
තට්ටු තියන්න පුළුවන්
එතකොට උඩ යට හොදට සෙට් වෙනවාද්
ඔව් set වෙනවා
@@partykitchen1894 thanks
@@partykitchen1894 Thank you
මිස්.. ලොකු ස්ටීමරයක තට්ටු තට්ටු තියන්න බැහැද.. ? නැත්නම් අඩියෙ කෝප්ප 12 ක් වගේ නෙ ත්යන්න පුලුවන්.. අනික කප් තියද්දි පියන වහන්න ඕනද? මං දැක්ක සමහරැ පියන නැතුව කරනව ඒකයි.
උෂ්ණත්වයට ඔරොත්තු දෙන පියන් ගන්න
PARTY KITCHEN හරි ම්ස් . Thank you
ගොඩක් ස්තුතිය
Thanku soomuch mn haduwa ithin me pramanaya mata madi unane cups 10 kata e ai pls kiyyanawada ❤
පියන වහලද ස්ටිම් කරන්නේ
ඔව් වහන්න පුළුවන් උෂ්ණත්වයට ඔරොත්තු දෙන lids තියෙනවා නම්. නැත්තන් steamer එකේ පියන රෙද්දකින් cover කරන්න ජල වාෂ්ප වැටෙනවට
කිතුල් හකුරු ගත්ත තැන කියන්න pls. මට ටිකක් අපහැදිලියි.
Colombo egg center
කොලඹ කොහෙද කියන්නකෝ තැන කරැනාකර
Wiyaparayak widiyata nam kal thiya ganne kohomada.ekath pahadili karala dunnam oyata godak pin
Fridge eke dhanawanam dawas kiyak vagedha thiyanna puluvan?
Thank You Akke❤️
♥♥
වටලප්පන් තද brawn පට වෙන්නේ නැත්තෙ ඇයි
හකුරු වල පාට මදි ඇති ඩියර්
ප්ලාස්ටික් කප් ගන්නේ කොහෙන් ද
කොටුවේ china street එකේ තියෙනවා
Thanks
Cup ganna thanak phon number akkak ganna puluwanda
කොටුවේ china street ගියාම හැම කඩේකම වගේ තියෙනවා
සුපිරියි 👌👌👌👌👌
Pol kere dammahama narak wennadda
Thankyou akke
Excenter eka koheda thiyenne location eka kiyanna puluwanda
Colombo 7 Indian elite restaurant එක ලඟ
Colombo egg center eka tyn thana kynnko
හොඳට තේරුනා
Godak watinawa oyage me adahasa.godaak pin oyata ❤️🙏
Cup ekan watalappan eka uthurala yanne ai
Morden cup ekata ena piyana unu wenawane
Ane miss oyge number eka ewannako .mata katha karanna ona pls.
පොල් කිරි දාපුවාම ඉක්මනට නරක් වෙනවා නේ... එකට මොකද කරන්න පුලුවන්
1:05 1:05 1:07 1:08
❤️❤️❤️
එවන්න බැරිද අක්කි මගෙ ආසම කැම
අපෝ පුළුවන්. ආවම දෙන්නන්
පොල් කිරි ml වලින් කොච්චරක්ද ගන්නේ
180ml 190ml වගේ දාන්න
Pol kiri dala narak wenna baln nadda mis
Cup ganna one contact number dennako
Contact no නැහැ. කොටුවේ china street එකේ තියෙන්නේ
Corona nisa e kada wahala athine
👌 අක්කියො මගෙ ආසම කැම🤗🤗👌👌
හදලා බලන්න හරි ලේසියි
@@partykitchen1894 පාට පාන් එක අක්කි free උනාම විඩියෝ එකක් දනවාද 🙈
Meka kl thiyagnna monahari daanawada
වටලප්පම් උතුරලා යන්නේ ඇයි මිඅ
ඔයාට හැමදාම හරියන්න ඔන.මොකද ලොභ නැතුව සියල්ල කියලා දුන්නා
🌸❤️
මේවා 100/=ට විකුනන්න බෑ හැමතැනම 50යි 60යි
මම කියලා තියෙනවා පළාතෙන් පළාතට මිල ගණන් වෙනස් කියලා. කොළඹ අපි සාමාන්‍යයෙන් රුපියල් 100කට වැඩියෙන් යනව. Food delivery apps වලින් search කරල බලන්න මිල ගණන්
හකුරු නැතුව සීනි කර කරලා අඩු coast එකකට හදාගන්න පුලුවන්.
❤️❤️