බලයක් නැති පක්ෂ වල උන් රිංගලා අරගලය විනාශ කළා. - Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 285

  • @jagathkrishantha6756
    @jagathkrishantha6756 2 ปีที่แล้ว +53

    ලංකාවේ බිහිවූ අංක එකේ පොලිස් ප්‍රධානියා. ස්තුතියි . තෙරුවන්සරණයි !

  • @jand3319
    @jand3319 2 ปีที่แล้ว +7

    මම හදවතින්ම ගරු කරන පොලිස් නිළධාරීයෙක්,ඔබට දීර්ඝායුෂ ලැබේවා ප්‍රියන්ත මහත්මයා🙏.
    ඒ වගේම චමුදිත මහතාත් පෙරට වඩා හොඳින් දැන් වැඩසටහන් මෙහෙයවනවා👍.

  • @Sapumal
    @Sapumal 2 ปีที่แล้ว +66

    මේකට දාල තියෙන comment දැක්කහම දුකත් හිතෙනවා .. කාලකන්නි ... අරගලය නැත්නම් තවත් මේ දේශපාලුවෝ අපට ඇරලා ගොඩක් කල්

    • @නාකිපිස්සුමයිනා
      @නාකිපිස්සුමයිනා 2 ปีที่แล้ว

      2022 මැයි ගාලු මුවදුර සාමකාමි ජන අරගලය යේසුස් කිරිස්තුස් වහන්සේ ගේ නැවත නැගිටිමක් .. මවක්සිටි පියේක්නැත අරගලයට (එකම අරමුන සාමය ඇතිකිරිමයි)
      " මහජනයා විසින් උපතලැබුවා නමුත් අරම්බකයේක් (පියේක්) සෝයා ගත නෝහැකිය".
      මේ වැනි අරගලවල නිමාවක් නෝමැත. යෙසුස් වහන්සේගේ උපත හා සමානයි. ලෝකයේ බිහිවුනු අමානුශකම රජ්්‍ය නායකයා ගොටාබය රාජපක්ශයි. ඔහුව නේරපා හැරිය හැකි වුයේ ආයුදබලයේන්නොව. නමුත් ඔහුතවම සැගවියාසිටි. කිහිප බවුද්ධ හිමිවරු උමන්දාවේ සමන්තබඩ්‍ර ඇතුලුව සහ ජනයා කියා සිටියා හිට්ලර් වගේ ජන අරගලය විනාශ කලයුතුයිකියලා. නමුත් අද අරගලය නොමේන්න ශ්‍රිල0න්කා වක් නැත. .

  • @shamenperera102
    @shamenperera102 2 ปีที่แล้ว +7

    ස්තුතියි ඔබ තුමාට අරගලය වෙනුවෙන් ඔබ දැක්වු දායකත්වයට

  • @rajithalakmal7939
    @rajithalakmal7939 2 ปีที่แล้ว +31

    Mr priyantha thank you very much sir I’m very proud of you.you are gentlemen

  • @AzranZaynYash
    @AzranZaynYash 2 ปีที่แล้ว +6

    Oya nam supiri sir. Chamuditha ta apa naha. Proud of you💪💪

  • @malithperera2764
    @malithperera2764 2 ปีที่แล้ว +56

    අරගලය කියන්නේ අද රට මේ තැනට ගෙනාපු දූෂිත, මජර, දේශපාලන ක්‍රමය වෙනස් කරන එක. නැතිව ඔලුගෙඩි මාරු කරන එක නෙමේ.

    • @asokakh1563
      @asokakh1563 2 ปีที่แล้ว +3

      Eka chsmudutha nodena rajapakshala rakinna dagalanawa.uge geta gahapu ekawath hoyagaththe naha

    • @නාකිපිස්සුමයිනා
      @නාකිපිස්සුමයිනා 2 ปีที่แล้ว

      2022 මැයි ගාලු මුවදුර සාමකාමි ජන අරගලය යේසුස් කිරිස්තුස් වහන්සේ ගේ නැවත නැගිටිමක් .. මවක්සිටි පියේක්නැත අරගලයට (එකම අරමුන සාමය ඇතිකිරිමයි)
      " මහජනයා විසින් උපතලැබුවා නමුත් අරම්බකයේක් (පියේක්) සෝයා ගත නෝහැකිය".
      මේ වැනි අරගලවල නිමාවක් නෝමැත. යෙසුස් වහන්සේගේ උපත හා සමානයි. ලෝකයේ බිහිවුනු අමානුශකම රජ්්‍ය නායකයා ගොටාබය රාජපක්ශයි. ඔහුව නේරපා හැරිය හැකි වුයේ ආයුදබලයේන්නොව. නමුත් ඔහුතවම සැගවියාසිටි. කිහිප බවුද්ධ හිමිවරු උමන්දාවේ සමන්තබඩ්‍ර ඇතුලුව සහ ජනයා කියා සිටියා හිට්ලර් වගේ ජන අරගලය විනාශ කලයුතුයිකියලා. නමුත් අද අරගලය නොමේන්න ශ්‍රිල0න්කා වක් නැත.. .

    • @anurakumaradisanayake
      @anurakumaradisanayake 2 ปีที่แล้ว

      @@නාකිපිස්සුමයිනා පුක සුදුද???

  • @bhagyawimaladharma8562
    @bhagyawimaladharma8562 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ රට වෙනුවෙන් ජීවිතය පරදුවට තබා කල දායකත්වය

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 2 ปีที่แล้ว +5

    **භාසනයේ නිදහස ** මාර ලස්සන වචනයක් එක නිසාම වැදගත් වචනම පමණයි බාචිතා උනෙත්.අරගලය ආදරයේ අරගලයක් නම් රටේ් හැම දෙනාටම ආදර්ශ ගන්න මේ අරගලයෙන්...
    ## අහිංසක දරැවෝ පාවිචිචි කරපු පිටි පස්ස දොරෙන් ආණ්ඩු ගන්න ආපු කාලකන්නි දෙශපාලුවන් ට දෙවියෝම බලත්වා....** සුජාත බාවයේ් අරගල හැමදාම රැකෙයි නමුත් දරැවනේඔබලා රවට්ටන දෙශපාලුවන් ට නම් බිලි වෙන්න එපා...රටට අවශ්‍ය තරැණ පරපුර විනාශ වෙන්න එපා...රට ගොඩ නගන්න වෙහෙස වෙයල්ලා...

  • @anomawaduge9128
    @anomawaduge9128 2 ปีที่แล้ว +44

    අරගලයට ජය නොනවතින අරගලයක ජයග්‍රහණය ඉක්මනින් ලැබේවා

    • @sandarekarathnayeka2465
      @sandarekarathnayeka2465 2 ปีที่แล้ว

      නියම අරගල කරුයෝ ගෝටා එලෙවිවට පස්සේ ගෙවල්වල ගියා
      දැන් ඉන්නේ සිංහ හම දාගත්තු කොටි ඩයස්පෝරාව හැන්ඩිල් කරන අරගලයක්
      පස්සට තේරෙයි ඔබත් නිර්පාක්ෂික අරගලකරුගවෙක්නමි

    • @marshel144
      @marshel144 2 ปีที่แล้ว +1

      Magula

    • @motivationalsp2011
      @motivationalsp2011 2 ปีที่แล้ว +3

      Aragalayata Jaya wewa 😘😍😍😍😍😍😍

    • @gajalanka95
      @gajalanka95 2 ปีที่แล้ว +3

      Jayawewa

    • @නාකිපිස්සුමයිනා
      @නාකිපිස්සුමයිනා 2 ปีที่แล้ว +1

      2022 මැයි ගාලු මුවදුර සාමකාමි ජන අරගලය යේසුස් කිරිස්තුස් වහන්සේ ගේ නැවත නැගිටිමක් .. මවක්සිටි පියේක්නැත අරගලයට (එකම අරමුන සාමය ඇතිකිරිමයි)
      " මහජනයා විසින් උපතලැබුවා නමුත් අරම්බකයේක් (පියේක්) සෝයා ගත නෝහැකිය".
      මේ වැනි අරගලවල නිමාවක් නෝමැත. යෙසුස් වහන්සේගේ උපත හා සමානයි. ලෝකයේ බිහිවුනු අමානුශකම රජ්්‍ය නායකයා ගොටාබය රාජපක්ශයි. ඔහුව නේරපා හැරිය හැකි වුයේ ආයුදබලයේන්නොව. නමුත් ඔහුතවම සැගවියාසිටි. කිහිප බවුද්ධ හිමිවරු උමන්දාවේ සමන්තබඩ්‍ර ඇතුලුව සහ ජනයා කියා සිටියා හිට්ලර් වගේ ජන අරගලය විනාශ කලයුතුයිකියලා. නමුත් අද අරගලය නොමේන්න ශ්‍රිල0න්කා වක් නැත. .

  • @kolithabandara6541
    @kolithabandara6541 2 ปีที่แล้ว

    චමුදිත, මගේ මේ අදහස ඔබෙ එක වැඩසටහනක් දෙකක් බලලා හෝ මේ වැඩසටහන විතරක් බලලා දෙන අදහ්සක් නොවෙයි. ඔබගෙ ශෛලිය වෙනස් ඇති, ඒකම වෙන්නත් ඇති විශේෂත්වය. නමුත් ඔබ ඔබට ඕන උත්තරේ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වෙන කෙනාගෙන් බලෙන් ගන්නට යෑම කිසිම විනයක් නැති නැහැදිච්ච ගතියක්. ඔබ ඉතාම වටිනා හෙලිදරව්වන් රැසක් ඔබේ සාකච්ඡා වලින් මතු කරලා තිබෙනවා. සාමාන්‍යයෙන් සකච්ඡාවකට ගෙන්නාගන්න බැරි අය එක්ක ඔබ කතා කරලා තිබෙනවා.
    නමුත් මේ සාකච්ඡාවෙදි පේනවා, ඉතාම හොදින් පේනවා ඔබ යම්කිසි පූර්ව න්‍යයපත්‍රයක් අතැතිව ඉන්න බව. ඒකට පිටින්, ඔබ මතු කරන්න උත්සාහ කරන අදහසට පිටින්, නැත්තම් ඔබේ පූර්වනිගමනය දියාරු වෙනවා වගේ දැනුන ගමන් ඔබ බාධා කරනවා. එය නරබන අපට පෙනෙන්නේ හීලෑ නැති කුළු හරකෙකුගේ හැසිරීමක් වගෙයි. ඔබ එක්ක කතා කරන්න එය අය ඔබේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්න බැදිලා නෑ, අවශ්‍ය නම් උත්තර නොදී ඉන්න වුණත් පුළුවන්, සහ ඒ ගැන ඔබට ඕන මතයක් දරන්නටත් පුළුවන්. ඒකත් භාෂණයේ නිදහස තමයි. නමුත් ඔබට කිසිම අයිතියක් නෑ ඔබට අවශ්‍ය වෙන දෙය බලෙන් ලබාගන්න. ඒ වගේම ඔබට විනයක් තිබිය යුතුයි යම්කිසි මධ්‍යස්ත මතක ඉදිරිපත් කරන්නට ඔබේ අමුත්තාට ඉඩ දෙන්න. මෙතනදි ප්‍රියන්ත ජයකොඩි මැතිතුමා ඔබට අවාසි වගේ පේන අදහසක් ඉදිරිපත් කරනකොටම ඔබ මැදට පැනලා හරිම නොහික්මුණු විදියට බාධා කරලා සාකච්ඡාවට ඔබට අවශ්‍ය පාට තවරන්න හදනවා. අනික ඔබ දැනගත යුතුම දෙයක් තමයි විශ්‍රාම ගිය පසු කෙනෙක් සාමාන්‍ය පුරවැසියෙක්. ඔහු හෝ ඇයට අනිත් සියළු පුරවැසියන්ට තියෙන අයිතිය තිබෙනවා. ඔබ පුන පුනා කියන්න උත්සාහ කරනවා ජයකොඩි මැති තුමා අරගලයට සහයෝගය දීපු එක වැරදි බව. අරගලයට සහභාගී වුණ අය ආවෙ කවුරුවත් එන නිසා ඒ හයිය අරගෙන අරගල කරන්න නෙවෙයි චමුදිත. ඒ අරමුණ හෝ නිර්භීත බව ප්‍රිනත ජයකොඩි මහතා සහභාගී වුණා හෝ නැහැ කියලා වෙනස් වෙන්නෙ නෑ.
    මෙතනදි ප්‍රේක්ෂක අපට හිතෙනවා අර ඔබේ වාහනයට පෝලිමෙන් පැනලා තෙල් ගහගැනීම (එසේ පෙනුන) සිදුවීම වගේ, ඔබට මේ රටේ බහුතරයක් අත් විදින ගැහැට අත් විදින්න අවස්ථාවක් හෝ අවශ්‍යතාවයක් නැති නිසා අරගලයේ තේරුමක් නෑ වගේ පෙන්නන්න හදනවාද කියලා. ජනතාවගේ එකතු විමේ ප්‍රබලත්වය ඔබ අවබෝධ කරගත යුතු මයි. ආණ්ඩුව සහ රාජ්‍යය (Government and State) යනු එකිනෙකට සම්බන්ධ මුත් ව්‍යයුහයන් දෙකක් බවත් ඔබ අවබෝධ කරගත යුතුයි. මෙතන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් මිස රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයක් තිබුණෙ නෑ චමුදිත. ආණ්ඩුවට සහේතුකව විරුද්ධ වෙන එකත් පුරවැසියන්ගෙ අයිතියක්. එහම නම් ඔබ කියන විදියට විපක්ෂයක් කියා දෙයක් පාර්ලිමේන්තුව තුළ තිබීමත් විපක්ෂයේ මන්ත්‍රී අරුන්ට ඡන්දය දීමත් වැරදි වෙන්න ඕනා. මේ සාකච්ඡාවෙදි ඔබ නොදන්න දේවල් කියන්නට යෑම සහ මෙහිදී ඉස්මතු වූ නොහික්මුණු බව ගැන කණගාටුවත් අප්‍රසාදයත් පළ කරනවා.

  • @forestgum1237
    @forestgum1237 2 ปีที่แล้ว +3

    චමුදිත ගාල කඩාගෙන ඇවිත් වගේ ප්‍රශ්ණ අහන්නේ!!!
    ජන අරගලයට ජය වේවා!!!

  • @deepaniwarnakula5272
    @deepaniwarnakula5272 2 ปีที่แล้ว +10

    Turning point එක මැයි 9 වැනිද අරගලයට මහින්ද ඇතුළු මැති ඇමතිල අහිංසක මිනිසුන්ට පහර දුන්න .එතනින් තමයි සෑම ප්‍රශ්නයක්ම ඇති කලා.

  • @s.nihalfernando637
    @s.nihalfernando637 2 ปีที่แล้ว +12

    ඉවසිල්ලෙන් කටයුතු කරමු. ජේසුපිහිට.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +48

    හදවතින්ම ගරු කරන එකම පොලිස් නිලධාරියා. දීර්ඝායුෂ ලැබේවා ඔබට...

    • @නාකිපිස්සුමයිනා
      @නාකිපිස්සුමයිනා 2 ปีที่แล้ว +2

      2022 මැයි ගාලු මුවදුර සාමකාමි ජන අරගලය යේසුස් කිරිස්තුස් වහන්සේ ගේ නැවත නැගිටිමක් .. මවක්සිටි පියේක්නැත අරගලයට (එකම අරමුන සාමය ඇතිකිරිමයි)
      " මහජනයා විසින් උපතලැබුවා නමුත් අරම්බකයේක් (පියේක්) සෝයා ගත නෝහැකිය".
      මේ වැනි අරගලවල නිමාවක් නෝමැත. යෙසුස් වහන්සේගේ උපත හා සමානයි. ලෝකයේ බිහිවුනු අමානුශකම රජ්්‍ය නායකයා ගොටාබය රාජපක්ශයි. ඔහුව නේරපා හැරිය හැකි වුයේ ආයුදබලයේන්නොව. නමුත් ඔහුතවම සැගවියාසිටි. කිහිප බවුද්ධ හිමිවරු උමන්දාවේ සමන්තබඩ්‍ර ඇතුලුව සහ ජනයා කියා සිටියා හිට්ලර් වගේ ජන අරගලය විනාශ කලයුතුයිකියලා. නමුත් අද අරගලය නොමේන්න ශ්‍රිල0න්කා වක් නැත. ..

    • @rupijayasinghe5763
      @rupijayasinghe5763 2 ปีที่แล้ว +2

      🙏🙏🙏

  • @mcsanath5959
    @mcsanath5959 2 ปีที่แล้ว +18

    චමුදිත ටික ටික කඩේ යමින් පවතිනවා කොහොමත් චමුදිත ගේ පරණ boss නේ නේද දැන් චමුදිතට අරගලය වහ කදුරු වගේ.

    • @georgerajapaksha6226
      @georgerajapaksha6226 2 ปีที่แล้ว

      මූ ආණ්ඩුවට කඩේ යනවා. වැදගත් මිනිහෙකුට කතා කරන්න තේරෙන්නේ naa🤣බුරුවා

  • @iraarunashantha3045
    @iraarunashantha3045 2 ปีที่แล้ว +1

    අරගලයට ගරැ කරන නිලධාරීයෙක්
    ස්තූතියි සර් ඔබතුමා දීර්ඝායුෂ ලැබේවා ජයවේවා ජයවේවා ජයවේවා තෙරුවන් සරණයි

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 2 ปีที่แล้ว +10

    🙏🙏🙏🇱🇰❤️✌️
    Aragalayata jaya
    Theruwansaranai
    🙏🙏🙏

  • @hemanthasanathhewagama684
    @hemanthasanathhewagama684 2 ปีที่แล้ว +6

    ජනතාවගේ නාට්ටාමියා හැමදාම කරන්නේ ජනතාවාදී මාධ්‍ය වේදියෙක් කියා පෙන්වන ගමන් දූෂිත දේශපාලුවන්ගේ රෙදි අපුල්ලන එක..පොළිස් දෙපාර්තමේන්තුවේ සිටි කීර්තිමත්,අදටත් ජනතාවගේ ආදරයට ගෞරවයට පාත්‍රවූ එතුමාට වඩා චමුදිත නීතිය දන්නවා වගෙයි හැසිරීම..සමාජයට විණකළ සමහර දූෂිත පුද්ගළයින්ව නිර්දෝෂී කර සමාජගත කිරීමට ගන්නා උත්සාහයන් කීපයක්ම මීට පෙරත් අපි දැක්කනේ..

  • @nilanthianoja3340
    @nilanthianoja3340 2 ปีที่แล้ว +19

    අරගලය විනාශ වෙලා නැහැ.. අරගලය ට ඡය වේවා

    • @නාකිපිස්සුමයිනා
      @නාකිපිස්සුමයිනා 2 ปีที่แล้ว

      2022 මැයි ගාලු මුවදුර සාමකාමි ජන අරගලය යේසුස් කිරිස්තුස් වහන්සේ ගේ නැවත නැගිටිමක් .. මවක්සිටි පියේක්නැත අරගලයට (එකම අරමුන සාමය ඇතිකිරිමයි)
      " මහජනයා විසින් උපතලැබුවා නමුත් අරම්බකයේක් (පියේක්) සෝයා ගත නෝහැකිය".
      මේ වැනි අරගලවල නිමාවක් නෝමැත. යෙසුස් වහන්සේගේ උපත හා සමානයි. ලෝකයේ බිහිවුනු අමානුශකම රජ්්‍ය නායකයා ගොටාබය රාජපක්ශයි. ඔහුව නේරපා හැරිය හැකි වුයේ ආයුදබලයේන්නොව. නමුත් ඔහුතවම සැගවියාසිටි. කිහිප බවුද්ධ හිමිවරු උමන්දාවේ සමන්තබඩ්‍ර ඇතුලුව සහ ජනයා කියා සිටියා හිට්ලර් වගේ ජන අරගලය විනාශ කලයුතුයිකියලා. නමුත් අද අරගලය නොමේන්න ශ්‍රිල0න්කා වක් නැත. .

  • @anurakumaradisanayake
    @anurakumaradisanayake 2 ปีที่แล้ว +2

    චමු අද ප්‍රස්න ඇසීම සුපිරි..

  • @ranmaleeperera1290
    @ranmaleeperera1290 2 ปีที่แล้ว +4

    This gentlemens explanation is right

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 2 ปีที่แล้ว +6

    නිර්පාක්ෂික නම් අරගලයට ඇයි පාර්ලිමේන්තු වේ ඉන්න උන් රිංගුවේ ඩයස් පෝරාව රිංගුවේ ඉලුමිනාටිලා රිංගුවේ අරගලේ ආරම්භ කල අය ඒ සියලු විනාශයන් වල වගකීම භාරගත යුතුයිකාඩිනල් ඇතුළු චීවර ධාරීන් රිංගුවේ අරගල කරුවන්ට හරි දැක්මක් අරමුණක් නෑ 88 89 කොල්ලෝ කෙල්ලෝ පාරට බැස්සේ මෙලෝ හසරක් නොදැන බල කිරීමට

  • @aragalaya-poweroffearlessn5111
    @aragalaya-poweroffearlessn5111 2 ปีที่แล้ว +6

    අරගලයේ දරුවනේ: "අපි තොපේ මස් කනවා නමුත් තොපි කට වහගෙන හිටපයව්", මේකනේද අපේ රටේ දූෂිත පාලකයන් අපට කියන්නේ.
    මිලියන 22ක් මිනිස්සු හා පුංචි දරුපැටවුන් ජරාවට ගිහින්, මැස්සන්ගෙන් පිරී, හාමතේ මිය ඇදෙනකම් බලන් ඉන්නවද, නැත්නම් රනිල්, දිනේෂ්, ඩලස්, මෙෙත්‍රීපාල, සජිත්, වීරවංශ, ගම්මම්පිල, අලුත්ගමගේ ඇතුලු රාජපක්ෂ වසංගතය කම්මුතු කරනවද? දරුවනේ "Gota go home" කිව්වේ ඒකට. දැනට මුලින්ම රනිලයා කම්මුතු කරමු. ඔබ හිතනවානම් මේ කියනදේ අවිද්‍යාත්මක බහුභූත කිලා, ඔබ බුද්ධිමතෙක්. නමුත් බුද්ධිමත්කම සමහරවිට බාධාවක්. දැන් වෙන්නේ, එක hyena එකෙක් යනකොට තව hyena එකෙක් එන එක. මේකට ජීවිතේ බිලිදෙන්න යන්න එපා.
    මම ගියසැරේ මහින්දයට කරන්න, කියපු විදියට තනි තනිවම මේක කරන්න. කිකිලි බිත්තරයකුත් අරගෙන ගලාගෙනයන වතුර පාරක් හෝ මහමුහුද ලඟට යන්න. ඊලඟට මතක් කරන්න බටලන්දේ 15000ක පමන මිනිස් ගාථන, මහබැංකු මංකොල්ලය, අපරාධකාරයෙක් වෙලත්, බලහත්කාරයෙන් රටක්, ජාතියක් බියවද්දාගෙන පාලනය කිරීම, අරගලයේ දරුවන් මර්දනය කිරීමට හමුදාව හා අරගලයේ දරුවන් අතර ගැටුම් ඇති කිරීම, මෙතරම් කාලයක් රජයේ ඉහලම තනතුරුවල ඉඳලත් රටට වගතුවාවක් නැතිවීම, මහජන මුදල් හොරකම් කොට මහා ධනකුවේරයකුවීම, රාජපක්ෂලාගේ දේශපාලන විරුද්ධවාදියකු ලෙස බොරුවට පෙනීසිටිමින්, බලයේ සිටි සෑම අවස්ථාවකම කෙෙරාටික උපක්‍රම මගින් රාපක්ෂලා ඇතුලු අනිකුත් අපරාධකාරයින් ආරක්ෂා කිරීම, අදත් තමන්ගේ සහ රාජපක්ෂලාගේ වසර ගනනාවක් කරගෙන ගිය මහජන මංකොල්ලය නැවත ස්ථාපනය කිරීම සඳහා අරගලයේ දරුවන් විනාස කිරීමට සෑම පියවරක්ම ගනිමින් සිටීම. මේ සියලු කරුනු වලින් ඔබගේ සිත වෙෙරයෙන් දැවෙනවාත් සමගම, අතේ තියෙන බිත්තරය වතුරපාරේ තිබෙන ලොකු ගලකට "මූ කෑලි කෑලි වලට කුඩුවෙලා යන්න කියලා හිතලා," වැරෙන් ගහන්න.
    මෙය අවසන්වූ පසුව "මම මහජනතාව වෙනුවෙන්, අද මේ තිරිසනා විනාස කලා" කියල හිතලා, වීරයකුසේ ඵතනින් පිටවෙලා යන්න. මේක ජාතික මට්ටමෙන් කලයුතු දෙයක්. වෙන කිසිම පිහිටක් නැති අවස්ථාවලදී දියුනු රටවල මිස්සුත් මෙවැනි දේවල් කරනවා. ලබන මහමැතිවරනයක් එනතුරු මේක කරලා, මූසලයෝ එක එකා අස් කරලා දාන්න බලමු. මේක හරිගියොත් මුන් ඔක්කොම නිකං ඇවිදින මලකුනු වගේ වෙනවා. "Its a new day, Its a new life, Its a new Sri Lanka". දරුවනේ, බිලිවෙන්නෙ නැතිව කරන්න පුලුවන් දේවල් කරල බලමු. මහමැතිවරනයකට තවකල් තියෙනවානේ. මේක ෂෙයාර් කරන්න.

    • @msmfareez
      @msmfareez 2 ปีที่แล้ว +1

      මොන බොරුද දේශපාලනය කරන එවුනුයි...දේශපාලනය කරන්න බලාපොරොත්තුව ඉන්න එවුනුයි මේකේ රස දන්න එවුනුයි විපක්ෂයේ ඉන්න එවුනුයි අන්තිම මොහොතේ අනිවාර්යයෙන්ම උන් එකට එකතු වෙනවා...
      තව අලුත් විප්ලවීය කණ්‌ඩායමකට එන්න දෙන්නේ නැහැ...මොකද මේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට එම කණ්ඩායමට හැකි වෙනවා ...

  • @shiranipannila864
    @shiranipannila864 2 ปีที่แล้ว +3

    නියමයි චමුදිත ..👍👏

  • @susilkurera7280
    @susilkurera7280 2 ปีที่แล้ว +2

    PRIYANTHA JAYAKODE APAE PALATHAE WATENAMA MANUSHSHAYAKE♥️🏆♥️

  • @Jenny-hm5st
    @Jenny-hm5st 2 ปีที่แล้ว +28

    චමුදිත මෙ හිටපු පොලිස්පතිට කතා කරන හැටි බලාගෙන ඉන්නත් අමාරැයි.
    ඔබ අනුරත් එක්ක කතා කරන
    කොට විශාල වෙනසක් තියෙනවා
    විශාල වශයෙන් චමුදිතට ආන්ඩුවෙන් වාසි ලැබෙන බවට හොද සාක්ශියක්

    • @helptheworld7959
      @helptheworld7959 2 ปีที่แล้ว

      Wena wadak nadda ban

    • @kalharidaluwatta8512
      @kalharidaluwatta8512 2 ปีที่แล้ว +2

      Anurala muge leat katata baya ne hallo. Me rate ahinsaka minissu ekka Muta thiyenne puduma tharahak ne.

  • @samsonpalitha4351
    @samsonpalitha4351 2 ปีที่แล้ว +2

    Very good 👍

  • @bandara.s7433
    @bandara.s7433 2 ปีที่แล้ว +2

    respect sir

  • @jayaweera4752
    @jayaweera4752 2 ปีที่แล้ว +4

    අප්පිරියයි චමුදිත ඔබගේ වාග් විලාෂය.වැඩ සටහන බලන්නත් එපා වුනා

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 2 ปีที่แล้ว +8

    අරගලයේ කොල්ලෝ නොමග යවන්නා පොන්සේකා

    • @kamalaranawaka9098
      @kamalaranawaka9098 2 ปีที่แล้ว

      එයාට ඕනෑ JVP කර මතින් ගිහින් ජනාධිපති වෙන්න .

  • @රබර්ඇසේවිපරම
    @රබර්ඇසේවිපරම 2 ปีที่แล้ว +28

    චමුදිතගේ සමහර කතා අපට දිරවන්නේ නැ...මම මෙයාගේ දේවල් බැලිමෙන් වලකිනවා...

    • @asokakh1563
      @asokakh1563 2 ปีที่แล้ว +1

      Aniwaryen rajapakshala rakina chamuditha

    • @malkanthiperara7122
      @malkanthiperara7122 2 ปีที่แล้ว

      Mayala bala enna paksata kada yanawa

    • @suhadayananda1204
      @suhadayananda1204 2 ปีที่แล้ว

      කයිය ගැහුවට පහුගිය කාලෙ දැන් බයවෙලා එපා කියද්දි කහනව.

    • @nirupamabandara8007
      @nirupamabandara8007 2 ปีที่แล้ว

      චමුදිත 🌞 එකේ 😂😂😂😂

    • @නාකිපිස්සුමයිනා
      @නාකිපිස්සුමයිනා 2 ปีที่แล้ว

      2022 මැයි ගාලු මුවදුර සාමකාමි ජන අරගලය යේසුස් කිරිස්තුස් වහන්සේ ගේ නැවත නැගිටිමක් .. මවක්සිටි පියේක්නැත අරගලයට (එකම අරමුන සාමය ඇතිකිරිමයි)
      " මහජනයා විසින් උපතලැබුවා නමුත් අරම්බකයේක් (පියේක්) සෝයා ගත නෝහැකිය".
      මේ වැනි අරගලවල නිමාවක් නෝමැත. යෙසුස් වහන්සේගේ උපත හා සමානයි. ලෝකයේ බිහිවුනු අමානුශකම රජ්්‍ය නායකයා ගොටාබය රාජපක්ශයි. ඔහුව නේරපා හැරිය හැකි වුයේ ආයුදබලයේන්නොව. නමුත් ඔහුතවම සැගවියාසිටි. කිහිප බවුද්ධ හිමිවරු උමන්දාවේ සමන්තබඩ්‍ර ඇතුලුව සහ ජනයා කියා සිටියා හිට්ලර් වගේ ජන අරගලය විනාශ කලයුතුයිකියලා. නමුත් අද අරගලය නොමේන්න ශ්‍රිල0න්කා වක් නැත. .

  • @heman922
    @heman922 2 ปีที่แล้ว +8

    අරගලේ සම්පූර්ණයෙන් දුවන්නෙ ngo සල්ලි වලින්. දැන් සැපද??

    • @nuwanbuddika4896
      @nuwanbuddika4896 2 ปีที่แล้ว +5

      හිමෑන්...ට හිහ්හිහ්හී
      උඹල වගේ හරක්
      අපෙ ගමෙ ඉන්නවා හුඟක්.

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 2 ปีที่แล้ว

      🤣🤣

  • @darshanibandarage8183
    @darshanibandarage8183 2 ปีที่แล้ว +6

    චමුදිත, තමුන් මේ ඉන්ටවිව් එකේදි නං හොඳටම පෙන්නනවා.....තමුන් රාජපක්ෂලාට හෝ නරියාට කඩේ යන බව.... උන්ගේ අරමුණ වන අරගලය විනාශ කිරීම ඉටුකරගන්න තමූන් හොඳටම උදව් කරන බව පේනවා..... අපක්ෂපාතීව සාධාරණව යන එක හොඳයි...ජරාවට ගිජු වෙලා තමුන්ගේ අනාගතය කුජීත කරන්ඩ නම් එපා පුතෝ.......😝😝😝😝😝😝😝😝

    • @georgerajapaksha6226
      @georgerajapaksha6226 2 ปีที่แล้ว +2

      චමුදිත කවුද කියලා අද මූ පෙන්නුවා. ආණ්ඩුවට කඩේ යන අමනයෙක්. මීට පස්සේ මුගේ කිසිම දෙයක් බලන්නේ නෑ. වාචාලයා 🐖රා

    • @msmfareez
      @msmfareez 2 ปีที่แล้ว

      චමුදිත ගේ ගෙදර ගූ මුට්ටි වලින් නෙමෙයි ඊ ලඟ පාර ගහන්නේ තනිකරම පෙට්‍රල් වලින් වුනොත් පුදුම විය යුතු නැහැ...

  • @chandimaroshanialgewattage802
    @chandimaroshanialgewattage802 2 ปีที่แล้ว

    Niyamai.chamidita

  • @lahirukodi4493
    @lahirukodi4493 2 ปีที่แล้ว +4

    👍

  • @damsirip
    @damsirip 2 ปีที่แล้ว +18

    මැදහත් ඍජු මාධ්‍යවේදියෙකු ලෙස තමුසෙට තිබුණු ගෞරවය නැතිකරගන්න එපා චමුදිත.

    • @lakshmanpinto813
      @lakshmanpinto813 2 ปีที่แล้ว +3

      Totally Correct. It seems He is
      Doing Someone's Contract??

    • @malkanthiperara7122
      @malkanthiperara7122 2 ปีที่แล้ว +2

      Anewarayan

    • @නාකිපිස්සුමයිනා
      @නාකිපිස්සුමයිනා 2 ปีที่แล้ว +1

      2022 මැයි ගාලු මුවදුර සාමකාමි ජන අරගලය යේසුස් කිරිස්තුස් වහන්සේ ගේ නැවත නැගිටිමක් .. මවක්සිටි පියේක්නැත අරගලයට (එකම අරමුන සාමය ඇතිකිරිමයි)
      " මහජනයා විසින් උපතලැබුවා නමුත් අරම්බකයේක් (පියේක්) සෝයා ගත නෝහැකිය".
      මේ වැනි අරගලවල නිමාවක් නෝමැත. යෙසුස් වහන්සේගේ උපත හා සමානයි. ලෝකයේ බිහිවුනු අමානුශකම රජ්්‍ය නායකයා ගොටාබය රාජපක්ශයි. ඔහුව නේරපා හැරිය හැකි වුයේ ආයුදබලයේන්නොව. නමුත් ඔහුතවම සැගවියාසිටි. කිහිප බවුද්ධ හිමිවරු උමන්දාවේ සමන්තබඩ්‍ර ඇතුලුව සහ ජනයා කියා සිටියා හිට්ලර් වගේ ජන අරගලය විනාශ කලයුතුයිකියලා. නමුත් අද අරගලය නොමේන්න ශ්‍රිල0න්කා වක් නැත. ..

    • @georgerajapaksha6226
      @georgerajapaksha6226 2 ปีที่แล้ว +1

      මුගේ නිරුවත එලියට, ආණ්ඩුවෙන් මුට සල්ලි ලැබෙනවා. ඌ 🐖රා 🤮🤮

  • @nalakaliyanage8410
    @nalakaliyanage8410 2 ปีที่แล้ว +3

    නියමයි චමුදිත

    • @nuwanbuddika4896
      @nuwanbuddika4896 2 ปีที่แล้ว

      නාලක චමුදිතය නම් සම්තින් වලට
      ගිරිය කඩාගෙන කෑගහනව අර බලු
      වංශයා වගේ.ඔයාලට කොල්ලො නමට කැහැල 5000/=කෑල්ලක්.....
      සමෘධි හිඟමනක් විතරමනේ.

  • @jayanathhewage2219
    @jayanathhewage2219 2 ปีที่แล้ว

    සභාවේ සිනා... උසස් වීම් නොලැබීමේ දුකට පත් තවත්.....,ක්..රට වීනාශ කල කාලකන්නි දේශපාලුවන්ට නොදෙවනි, නව චරිත අරගලයට මුවා වී ඉදිරියට.....?

  • @rajend150
    @rajend150 2 ปีที่แล้ว +7

    ලංකාවේ වෙරළට ගසාගෙන ආ හඳුනා නොගත් මළ සිරුරු කාගේද?
    ශ්‍රී ලංකාවේ අගනුවර වෙරළට ගසාගෙන ගොස් ඇති හඳුනා නොගත් මළ සිරුරු කාගේද යන ප්‍රශ්නය මතු වේ.
    පසුගිය දිනවල ශ්‍රී ලංකාවෙන් අතුරුදන්වීම් පිළිබඳ වාර්තා නොවූ නිසා මේ සිරුරු කාගේද යන්න විශාල ප්‍රශ්නයකි.
    අවසන් යුද්ධයේදී අතුරුදන් වූ දෙමළ ජනතාවගේ මළ සිරුරු? සැකයක් මතු වෙනවාද?
    මෙතෙක් ගොඩගත් මළසිරුරු හඳුනාගෙන නොමැති නිසා.ගෝඨාබය රාජපක්ෂ පාලනයේ වැටීම.නීතිවිරෝධී භූගත සිරගෙවල්වල සිටින අය එළියට පැමිණියහොත් අවසන් යුද්ධයේදී යටත් වූ සහ අත්අඩංගුවට පත් වූවන්ට සිදු වූ දේ පිළිබඳ තතු එළියට එනු ඇත. ඔවුන් පැහැරගෙන ගොස් අතුරුදහන් කළාද? යන සැකයන් ද මතු වේ.
    මක්නිසාද යත් එම මරණ හුදෙක් පාතාල කල්ලි අතර ඇති වූ ගැටුම් නිසා විය හැකි බව පොලිසිය පවසයි. නමුත් ඔවුන් පාතාල කල්ලියේ සාමාජිකයෙක් නම් ඔවුන් කවුද?ඔවුන්ගේ නම කුමක්ද? ගමට බැදීමක් නැතිව නිකම්ම අනාථ මළමිනී වගේ ගෙනියනවා. ඒ නිසා මේ ගැන සොයා බැලීම දෙමළ ජනතාවගේ දෙමළ ක්‍රියාකාරීන්ගේ සහ දෙමළ දේශපාලන නායකයන්ගේ වගකීමක්.
    නමුත් ඇමැතිකමක් ලැබුණත් නොලැබුණත් ආණ්ඩුවේ මොන තනතුරු ලැබෙයිද කියලා ඔවුන් කාලානුරූපීයි.

    • @නාකිපිස්සුමයිනා
      @නාකිපිස්සුමයිනා 2 ปีที่แล้ว

      2022 මැයි ගාලු මුවදුර සාමකාමි ජන අරගලය යේසුස් කිරිස්තුස් වහන්සේ ගේ නැවත නැගිටිමක් .. මවක්සිටි පියේක්නැත අරගලයට (එකම අරමුන සාමය ඇතිකිරිමයි)
      " මහජනයා විසින් උපතලැබුවා නමුත් අරම්බකයේක් (පියේක්) සෝයා ගත නෝහැකිය".
      මේ වැනි අරගලවල නිමාවක් නෝමැත. යෙසුස් වහන්සේගේ උපත හා සමානයි. ලෝකයේ බිහිවුනු අමානුශකම රජ්්‍ය නායකයා ගොටාබය රාජපක්ශයි. ඔහුව නේරපා හැරිය හැකි වුයේ ආයුදබලයේන්නොව. නමුත් ඔහුතවම සැගවියාසිටි. කිහිප බවුද්ධ හිමිවරු උමන්දාවේ සමන්තබඩ්‍ර ඇතුලුව සහ ජනයා කියා සිටියා හිට්ලර් වගේ ජන අරගලය විනාශ කලයුතුයිකියලා. නමුත් අද අරගලය නොමේන්න ශ්‍රිල0න්කා වක් නැත. ..

  • @darshanibandarage8183
    @darshanibandarage8183 2 ปีที่แล้ว +3

    චමුදිත... මේ මට පේන්නෙ තමුන්ට නරියා හරි, කපුටා හරි, ගානක් ගෙවලා තියනවා වගේ අරගලය කුජිත කරල දාන්න...... තමුන් නිකං දිගට හරහට අරගලයට පහර දෙන්නේ අද උදේ. මලින් උපන් කුමාරයෙක් වගේ නේ.....
    තමුන් දැක්කේ නැද්ද මේ අරගලය නිර්ව්‍යාජව පවත්වාගෙන යනවා???? මාධ්‍යවේදියෙක් හැටියට තමුන් හොඳටම දන්නව නේද මේවා දියාරු කරලා දාන්ඩ මොන තරමක් නං පාදඩයෝ වලි කෑවද කියලා...... ඒවායේ විස්තර හොඳටම දැනගෙන තමුන් මේ රඟපාන විදිය ගැන නං කුජිතයි චමුදිත...👇👇👇👇👇👇👇👇👇👇👇

  • @ISeeTH
    @ISeeTH 2 ปีที่แล้ว

    Ela... niyama porak......take care...

  • @daniherz
    @daniherz 2 ปีที่แล้ว +11

    මිනිස්සු ගෙවල් පුච්චන්න ඇත්තේ,ඒ දවස්වල rajapassa කරපු හොරකම්,පන්නපු dollers,Pandora Papers, ඉතින් කේන්තිය සාධාරණය,ඉතින් වග කියන්න ඕනේ හිටපු ආණ්ඩුව නෙමයි ද?ගිහින් බලන්න මනුස්සයෙක් ට මුන්ගේන් උදව්වක් ගන්න පුළුවන් ද, රට වටේ අරිනව ,පගා ගහනවා ,මිනිස්සු අසරණ නැද්ද, කේන්තිය උපරිම නැද්ද???මම නම් මූන්ගේ ගෙවල් පිච්චු වට සන්තෝසයි!මොකද මෙව අපේම සල්ලි!lansa කොහොමද අච්චර ලොකු ගෙයක් ගැහුවේ?60 000Rs පඩියෙන් ????උන් කුඩු, අයිස් විකුණා ල තරුණ පරපුර විනාස කරා, හැම එකේම ප්‍රති විරුද්ධ පැත්තක් තියෙන්න ඕනේ!

  • @sadmusic6807
    @sadmusic6807 2 ปีที่แล้ว +1

    HODAMA MOLAYAK❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @amilalakmal9037
    @amilalakmal9037 2 ปีที่แล้ว

    යාපනයේ පුස්තකාලෙට ගිනිගැනීම සම්බන්ධ වැඩසටහනක් ඕනෑ

  • @Dan-kz7by
    @Dan-kz7by 2 ปีที่แล้ว +14

    මම මේ මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. ඔහු අවදානම් සහිත අරගලයේ භූමියට ඇතුළු වී ඇත. අරගලය පටන් ගත්තේ යහපත් චේතනාවෙන්. නමුත් විවිධ සතුන්ට ඇතුළු වීමට ඉඩ දීමෙන් එය දියාරු විය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නොමිලේ ආහාර සඳහා පැමිණියහ. අපි ශ්‍රී ලාංකික ඩයස්පෝරාව (දෙමළ ඩයස්පෝරාව නොවේ) ඔවුන්ට එහි මුදල් යෙදෙව්වා. සාමාන්‍යයෙන් අපේ මිනිස්සු කිසිම දෙයක් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. ගඟකට නඟින වඳුරෙකුට වඩා වෙනස් නොවන ජනාධිපති පිහිනුම් තටාකයේ ඔවුන් පිහිනන ආකාරය නැරඹීමට අපට බල කෙරුනි. මුන්ට කියන්නේ මේ ජාතියේ අනාගත උපාධිධාරීන් හහ් හහ්... උන්ට නොමිලේ අධ්‍යාපනය දෙනවා, හැබැයි අපතයෝ හැසිරෙන්නේ බූරුවෝ වඳුරෝ වගේ. ඒ තරුණයන් සිතන්නට ඇත්තේ ලංකාවේ පොදු දේපළ තමන් අත්පත් කරගෙන ඇති බවයි. ඇඩම්ස් කඳු මුදුනට ගිය අය එම ස්ථානයට ගිය නිසා ඔවුන්ට දඬුවම් කළ යුතුයි. සෙල්ෆියක් ගන්න ගියා... හරියට නවක පන්තියක ශිෂ්ඨ සම්පන්න නැති ළමයි වගේ. මම හිතන්නේ නීතිය හා සාමය බොහෝ කලකට පෙර පිරිමින්ට සහ කාන්තාවන්ට එය කළ යුතුව තිබුණි.

    • @chinthafonseka527
      @chinthafonseka527 2 ปีที่แล้ว

      "Tamil Diaspora" was later re-designated as "Sri Lankan Diaspora" to get money from non-Tamil Sri Lankan ethnic communities in other countries and wealthy residents in Sri Lanka.

    • @Dan-kz7by
      @Dan-kz7by 2 ปีที่แล้ว

      @@chinthafonseka527 ඔබ කවුරු වුනත් කියන්නේ ඇත්ත අපේ උන්
      කන්න ඕන උනාම තරගයක් මරාගෙන ගිලින්නේ
      ජරා ජාතියක් හෝ සිංහල වුණත් ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ගැන හිතන කෙනෙක්
      අපි පිටරටවල් වල දි හැමකෙනාම ශ්‍රී ලන්කන් කියලා දැනං වැටෙන්නේ

  • @lakshifernando3124
    @lakshifernando3124 2 ปีที่แล้ว +1

    මුනට පිස්සු අරගලයට ජයවෙවා

  • @lbc6181
    @lbc6181 2 ปีที่แล้ว

    මෙවැනි බුද්ධිමත් හා පළපුරුද්දක් සහිත නිලධාරීන් පොලිස්පති තනතුරට පත්වූයේ නම් ......කණගාටුයි....එසේ නොවීම ගැන!

  • @himaniliyanage1588
    @himaniliyanage1588 2 ปีที่แล้ว +2

    සාමකාමි අරගලය දිහා බලලා සාමකාමි ලෙස ඉල්ලා අස්වෙන උන් ඉන්න රටක් වගේ

  • @truthdamn
    @truthdamn 2 ปีที่แล้ว +1

    Niyamai niyamai Mallilaah
    Usi

  • @aselajayasinghe6096
    @aselajayasinghe6096 2 ปีที่แล้ว +5

    චමුදිතටට පිස්සු තද වෙලාද නැත්තං හැටිද?

  • @chamid6040
    @chamid6040 2 ปีที่แล้ว +1

    මෙයාලා තමත් නිදි චමුදිත අහන්නකෝ අර ඩයස්පෝරාවේ නායකයා ඔබේ සාකච්ඡා වේදි කිවේ අරගල කරන්න සල්ලි දුන්නේ ඌ කියලා මෙයාලා නිදිද ....ගෝටාබය බැ රි නෙවේ ගෝටාබය යට කරන්න ඩයස්පෝරාවේ අය දුන්නේ නැ ....මේ රටේ මිනිසුන් ඩයස්පෝරාවේ සල්ලි වලට මේ රට පාවලා දුන්නා ගෝටාබය යට උදව් කරේ නැ ..

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 2 ปีที่แล้ว +1

    අරගලය පටන් ගත්තෙම අමෙරිකවට, ඉන්දියාවට ngo වලට සහ දෙමළ ඩයස්පොරා එකෙ උවමනාවට.

  • @gayantharanga4990
    @gayantharanga4990 2 ปีที่แล้ว +5

    බිකොකෙන්ම ගරු කරනවා ඔන්න නියම නිලදාරීන් ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @russeludayakumara1360
    @russeludayakumara1360 2 ปีที่แล้ว +5

    ඔක්කොම කරල දැන් බයිල ගහනව

  • @hhhggfc3086
    @hhhggfc3086 2 ปีที่แล้ว +1

    Aniwaryen sir

  • @surekawasantha6388
    @surekawasantha6388 2 ปีที่แล้ว +9

    පර්ලිමේන්තුවේ රට අනුමත කරන මන්ත්‍රිලා ඉන්නවනම් ජන දුක තේරුම් ගන සාමකාමි අරගලයේ නායකත්වය ගත යුතුයි.

    • @dwrs852
      @dwrs852 2 ปีที่แล้ว

      මෙවැනි මිනිසුන් රාජකාරිය නිවරදිව කලා කියා ඔබ සිතනවාද.අදටත් මරා ගන්න පාතාලය මර්ධනය නොකර බයිල ගහනවා.රෙද්දෙ රෙවුනම මරැ කියනවා.කොරියාවෙ හිටපු ජනාධිපතිනියට ජනාධිපති සමාව දුන්නා මුන්ජේඉන් ජනාධිපතිතුමා ධූරයෙන් යන්න සතියක් තියලා.එදා දකුණු කොරියාවේ උනෙත් ලංකාවේ උන දේ. ඇමරිකාවට ඕන දේ උනේ හැබැයි රෙද්දෙ රෙවුනෙ පහුගිය දවසේ අමෙරිකා බටකොලආච්චි ආවම ජනාධිපති හමුවෙන්න ගියෙත් නෑ.දේශපාලුවන්ට ගහන ගමන් රජයේ ඉන්න කාලකන්නිඋන්ටත් ගහපිය.මට තියන ගැටලුව පාතාලය ගැන හොයපු මිනිහට ඇයි පාතාලෙන්ග ගහන්නෙ නැත්තෙ.එක්කො පාතාලය ගැන හොයල නෑ එක්කො පාතාලයත් එක්ක හිතවත්?හැබැයි සමහරවිට රනිලා උසාවි නියෝගයක් ගනීවි ඇගිලි සලකුණු ඇතුලත් කරන්න.මේකා රනිලාගෙ ඩයල් එකක්ද මන්ද😜

  • @wasanapalliyaguru1237
    @wasanapalliyaguru1237 2 ปีที่แล้ว

    Eka ma Awanka police officer...api adarei

  • @hhhggfc3086
    @hhhggfc3086 2 ปีที่แล้ว

    Aniwaryen sir oba niwadui kenek bs

  • @noelanthony530
    @noelanthony530 2 ปีที่แล้ว

    චමුදිතට ඕන දැන් අරගලය කරපු එක වැරදියි කියන්නද පුනපුනා අහන්නේ
    එතුමාව වැරදි කාරයෙක් කරන්නද පුලුවන්නම් ගිහින් වැරදි කරපු උන් හොයල ප්‍රශ්න කරන්නඔහොම ගියොත් ආයෙ අසුචි ගහයි ගෙදරට

  • @ajithmihindukulasooriya9502
    @ajithmihindukulasooriya9502 2 ปีที่แล้ว

    Chumuditha patta oya

  • @lenhimfer
    @lenhimfer 2 ปีที่แล้ว

    How can we contact Chamuditha? Wanna give you some information

  • @somarathnayaka4972
    @somarathnayaka4972 2 ปีที่แล้ว

    ජ්

  • @judegration7298
    @judegration7298 2 ปีที่แล้ว +7

    ඔනම දෙයකට නායකයො අවශයි නායකයෙක් නොමැති විමෙන් අරගලයට වුන දෙයක් .

  • @naduniruveesha8921
    @naduniruveesha8921 2 ปีที่แล้ว +1

    10 mama

  • @ubayatv2424
    @ubayatv2424 2 ปีที่แล้ว +1

    ගිනිතියන්න උදව් දීල දැන් බබා වෙනව...

  • @aragalaya-poweroffearlessn5111
    @aragalaya-poweroffearlessn5111 2 ปีที่แล้ว

    අරගලයේ දරුවනේ: බලන්න, ඉහල පුටුවට ආපු හැම ඵකාම, උගේ මුලු පරපුරත්, උගේ බිරිඳලාගේ මුලු පරපුර වලුත්, උන්ගේ දරු මුනුපුරො බැඳපු ඵවුන්ගේ මුලු පරපුර වලුත්, පරම්පරා ගනනාවකට, ගොඩ දාගත්තු ඵක තමයි කරල තියෙන්නෙ. මෑත කාලයේ ඔබ අත්පත් කරගත්තේ අසීමිත බලයක්. දැන් ඔබ, ලක්ෂ සංඛ්‍යාත ගනනින් ඵකතැනකට ඵකතුවෙන්න අවෂ්‍ය නැහැ, අරගලය කරන්න. ඔබට මුලින්ම රනිලයා ඵලවන්න අවශ්‍යනම්, ඔබේ මොබයිල් දුරකතන මගින් අරගලයේ සියලු දෙනා අතරට මේ message ඵක යවන්න. උදාහරනයක් වශයෙන්, "අපි ලබන ඉරිදා උදේ 9යට "රනිල් තූප්හ්" spitting campaign ඵක විනාඩි පහක් මුලු රටේම කරනවා. සහභාගි වෙන්න." ඵපමනයි. පරිසරයට ඇත්තටම කෙල ගහන්න ඵපා. "රනිල්" නම කියන්න, "තුප්හ්" ශබ්දය විතරක් සැරට පිට කරන්න. රනිලය මකබෑ උනාට පස්සේ, නාමල් පකයටත් ඒකම කරන්න. ගෝටා නැවත ලංකාවට ආවොත් ඌටත් ඒකම කරන්න. රාජපක්ෂලා, රනිල්, සජිත්, මෙෙත්‍රීපාල ප්‍රමුඛ මුලු රාපක්ෂ වසන්ගතයම විනාස වෙනතුරු, අපේ රටේ දිඟුකාලීන sustainable development ඵකක් බලාපොරොත්තු වෙන්න බැහැ. මේ රැවටීම නවත්වන්නම ඔින. ලබන මහමැතිවරනයක් දක්වා වරින්වර මෙසේ කිරීමෙන්, ඔබට මුලුමහත් ජාතියම, රට, ජාතිය බේරා ගැනීම සඳහා පෙල ගැස්විය හැකියි. මුලු මහත් ජාතියක් රටපුරාම මේක කරන කොට මුන් අහුමුලුගත වෙනවාමයි. ජීවිතේ බේරගෙන මේක කරන්න. ෂෙයා කරන්න.

  • @mpp6015
    @mpp6015 2 ปีที่แล้ว +6

    Budu ammo meh chamuditha.... no control of mouth 👄... 🤦‍♀️

  • @nuwanbuddika4896
    @nuwanbuddika4896 2 ปีที่แล้ว +6

    මේකා නිවේදකයෙක් නෙවි ගස්
    බල්ලෙක්.මු එක්ක සාකච්චාවට
    යන්නෙ අැයි?

    • @නාකිපිස්සුමයිනා
      @නාකිපිස්සුමයිනා 2 ปีที่แล้ว

      2022 මැයි ගාලු මුවදුර සාමකාමි ජන අරගලය යේසුස් කිරිස්තුස් වහන්සේ ගේ නැවත නැගිටිමක් .. මවක්සිටි පියේක්නැත අරගලයට (එකම අරමුන සාමය ඇතිකිරිමයි)
      " මහජනයා විසින් උපතලැබුවා නමුත් අරම්බකයේක් (පියේක්) සෝයා ගත නෝහැකිය".
      මේ වැනි අරගලවල නිමාවක් නෝමැත. යෙසුස් වහන්සේගේ උපත හා සමානයි. ලෝකයේ බිහිවුනු අමානුශකම රජ්්‍ය නායකයා ගොටාබය රාජපක්ශයි. ඔහුව නේරපා හැරිය හැකි වුයේ ආයුදබලයේන්නොව. නමුත් ඔහුතවම සැගවියාසිටි. කිහිප බවුද්ධ හිමිවරු උමන්දාවේ සමන්තබඩ්‍ර ඇතුලුව සහ ජනයා කියා සිටියා හිට්ලර් වගේ ජන අරගලය විනාශ කලයුතුයිකියලා. නමුත් අද අරගලය නොමේන්න ශ්‍රිල0න්කා වක් නැත. .

    • @georgerajapaksha6226
      @georgerajapaksha6226 2 ปีที่แล้ว

      වල් බල්ලෙක්, අමන වේ #ගේ පුතෙක්. තු නොදකින්. මුසලයා

  • @nippayo7997
    @nippayo7997 2 ปีที่แล้ว +27

    චමුදිතයට කක්කා ගහපු එක සාදාරනයි ....හීනියට කඩේ යන්නෙ මූ....

    • @georgerajapaksha6226
      @georgerajapaksha6226 2 ปีที่แล้ว +1

      මුට කක්කා ගහල හරියන්නේ නෑ කවන්න ඕනේ. ඌරා. 🐖

  • @codmobile6662
    @codmobile6662 2 ปีที่แล้ว +3

    පෙරටු ගමි පක්ෂ සහ අර karnar කියන ponnya tamai මෙක කාවේ e wesa balla ව වෙඩි tiyala maranna aniwaren සුදානම් කරනව ek kiyanna දෙයක් නැ 🤣😂 okunwa මරල දාන taramata tamai රටේ ජනතාව ආරක්ෂා

  • @r.sumedha8198
    @r.sumedha8198 2 ปีที่แล้ว +10

    චමුදිත මහබැංකු හොරා කාපු එක හරිද???
    ලංකාව කෑලි කෑලි පිට රටවල්වල විකුණපු එක හරිද?? පිට රටින් ණය අරන් රාජපක්ෂලා උන්ගෙ ගිනුම්වලට දහගත්ත එක හරිද??
    තව ගොඩාක් තියෙනවා පුලුවන්නම් ඒකට අදාල බලධාරීන් ගෙනල්ලා ප්‍රශ්න කරන්නකෝ.පක්ෂ පාතිවෙන්න එපා

    • @hemanthasanathhewagama684
      @hemanthasanathhewagama684 2 ปีที่แล้ว

      දූෂිත දේශපාලුවන් ගෙන්නලා ප්‍රශ්න කරන්න තරම් කොන්දක් නැති උනාට ජනතාවගේ නාට්ටාමියා කියා එයාම හඳුන්වාගන්නවා..ඒත් දූෂිතයින්ගේ සළුපිළි හෝදන එකයි කරන්නේ...

  • @funnyboy7053
    @funnyboy7053 2 ปีที่แล้ว +2

    Chamudrithe ge baila vitharai

  • @ireshadilani982
    @ireshadilani982 2 ปีที่แล้ว +4

    අරගල භූමියේ හිටපු සහෝදර සහෝදරියන් හැමෝම chamuditha ට වැඩිය උගත්, බුද්ධිමත් උපාධිධාරීන්, බව අමතක නොකළ යුතුයි. අරගලයට ජයෙන් ජයම වේවා!!!

    • @prasadmahaduwa2101
      @prasadmahaduwa2101 2 ปีที่แล้ว

      ඒක තමයි....ඒක ඇත්ත...උගත්කමයි...බුද්ධිමත් බව වැඩි උනනිසා තමයි, අරගලය වලපල්ලට ඇරියෙ...මුලින්ම සුජාත අරගලය....උගත් බුද්ධිමත් පිරිස වැඩිවෙලා....පජාති කරලා...කැරල්ලක් දක්වා අරන් ගියේ...දැන් එකඑකා හොරෙන් රට පනිනවා.....,

  • @shamindrafernando8562
    @shamindrafernando8562 2 ปีที่แล้ว +1

    Chamuditha kade yanawada

  • @sandunmadushnka5506
    @sandunmadushnka5506 2 ปีที่แล้ว

    👇👇👍👍

  • @berty370
    @berty370 2 ปีที่แล้ว +3

    උබේ නෑදෑය පාසලකට දාන්න දේශනාලකයෙක් ලගට ගියාද නැද්ද දැන් නිකන් සුදන වෙන්න හදන්නේ අහපන් හිරුනිකාගෙන්.

  • @sumudurathnayake9078
    @sumudurathnayake9078 2 ปีที่แล้ว +1

    ලැජ්ජා නැති තෝ වගේ තුට්ටු දෙකේ පොරවල් ගැන අප්ප්‍රියයි.

  • @manojpriyankara4030
    @manojpriyankara4030 2 ปีที่แล้ว +13

    මු බබා..මු මොකුත් දන්නෙ නැ..NGO සල්ලි කියලා දන්නෙ නැ..මිනිස්සුන්ට බොරු කරන්න එපා බොල.

  • @dpjayathilaka4271
    @dpjayathilaka4271 2 ปีที่แล้ว +1

    ඉතිහාසය.අපට සත්‍ය හෙලිවනව නියතයි.

  • @Supun1906
    @Supun1906 2 ปีที่แล้ว

    🇺🇸👋 apith balanawa 💯

    • @නාකිපිස්සුමයිනා
      @නාකිපිස්සුමයිනා 2 ปีที่แล้ว

      2022 මැයි ගාලු මුවදුර සාමකාමි ජන අරගලය යේසුස් කිරිස්තුස් වහන්සේ ගේ නැවත නැගිටිමක් .. මවක්සිටි පියේක්නැත අරගලයට (එකම අරමුන සාමය ඇතිකිරිමයි)
      " මහජනයා විසින් උපතලැබුවා නමුත් අරම්බකයේක් (පියේක්) සෝයා ගත නෝහැකිය".
      මේ වැනි අරගලවල නිමාවක් නෝමැත. යෙසුස් වහන්සේගේ උපත හා සමානයි. ලෝකයේ බිහිවුනු අමානුශකම රජ්්‍ය නායකයා ගොටාබය රාජපක්ශයි. ඔහුව නේරපා හැරිය හැකි වුයේ ආයුදබලයේන්නොව. නමුත් ඔහුතවම සැගවියාසිටි. කිහිප බවුද්ධ හිමිවරු උමන්දාවේ සමන්තබඩ්‍ර ඇතුලුව සහ ජනයා කියා සිටියා හිට්ලර් වගේ ජන අරගලය විනාශ කලයුතුයිකියලා. නමුත් අද අරගලය නොමේන්න ශ්‍රිල0න්කා වක් නැත. .

  • @mmsindrajith8148
    @mmsindrajith8148 2 ปีที่แล้ว +2

    මස 3ක් තිස්සේ ගෝට යවන්ඩ සාමකාමීව අරගල කරා.....ඒ කිසි තැනකට මේ නාට්ටාමි චමුදිතය ආවේ නැහැ....දැං මූ අරගලයේ සුජාත බව හොයනවා....
    මේ ගොං පොලිස් කාරයත් චමුදිතයට ඕනැ විදිහට නැටවෙනවා......

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 2 ปีที่แล้ว

    පොලිසිය හොඳට කරානම් අද මේ රටේ දවසගානෙ මිනිසුන් මරණ්නෙ නෑ 😢😢😢 ලබ්බෙ අරගලය එල්ලිලා ඉන්නවා ඔක්කොම යු ටියුබ් චැනල් හදාගෙන සල්ලි වලට

  • @udayaperera2298
    @udayaperera2298 2 ปีที่แล้ว

    go head chamuditha 😆😆😆😆

  • @SinhaleaNationalOrganaization
    @SinhaleaNationalOrganaization 2 ปีที่แล้ว +8

    කැරැල්ලක් තමයි.. මිංහල බෞද්ධ නායකත්වයට විරුද්ධව

    • @pasanmadhubhashana1369
      @pasanmadhubhashana1369 2 ปีที่แล้ว

      😂

    • @roshanbandara7856
      @roshanbandara7856 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣

    • @rohanasenevirathna4137
      @rohanasenevirathna4137 2 ปีที่แล้ว

      සහතික වම සුද්දන්ට ජාතක වෙච්ච උන්ට මේව තේරෙන් නෑ

    • @roshanbandara7856
      @roshanbandara7856 2 ปีที่แล้ว +1

      @@rohanasenevirathna4137හොරුන්ගේ ගූ කන වහල්ලු තාම කහිනවා නේ

    • @camilasupali9749
      @camilasupali9749 2 ปีที่แล้ว

      🐂🐂🐂🐂🐂

  • @wasanthakumara8503
    @wasanthakumara8503 2 ปีที่แล้ว

    අවුරුදු 35ක් පොලිසිය කාල ජනකතා කාපන් මේ වගේ කාලකන්නි මිනිහෙක් මම ජීවිතේට දැකල නෑ මස්වැද්දා කාලකන්නියා දූෂිත කතා කරන්න දන්නෑ කාලකන්නි මිනිහෙක් චමුදිත මේ වගේ හරක් හොයමු වැඩසටහනක් වැඩ සහ south තරංග එපා අමු තිරිසනෙක්

  • @නාකිපිස්සුමයිනා
    @නාකිපිස්සුමයිනා 2 ปีที่แล้ว +2

    2022 මැයි ගාලු මුවදුර සාමකාමි ජන අරගලය යේසුස් කිරිස්තුස් වහන්සේ ගේ නැවත නැගිටිමක් .. මවක්සිටි පියේක්නැත අරගලයට (එකම අරමුන සාමය ඇතිකිරිමයි)
    " මහජනයා විසින් උපතලැබුවා නමුත් අරම්බකයේක් (පියේක්) සෝයා ගත නෝහැකිය".
    මේ වැනි අරගලවල නිමාවක් නෝමැත. යෙසුස් වහන්සේගේ උපත හා සමානයි. ලෝකයේ බිහිවුනු අමානුශකම රජ්්‍ය නායකයා ගොටාබය රාජපක්ශයි. ඔහුව නේරපා හැරිය හැකි වුයේ ආයුදබලයේන්නොව. නමුත් ඔහුතවම සැගවියාසිටි. කිහිප බවුද්ධ හිමිවරු උමන්දාවේ සමන්තබඩ්‍ර ඇතුලුව සහ ජනයා කියා සිටියා හිට්ලර් වගේ ජන අරගලය විනාශ කලයුතුයිකියලා. නමුත් අද අරගලය නොමේන්න ශ්‍රිල0න්කා වක් නැත. .

    • @nilanperera5584
      @nilanperera5584 2 ปีที่แล้ว

      Thota pissu. Nagitta pamka nagitta

  • @hidubitravel
    @hidubitravel 2 ปีที่แล้ว

    හිටපු එක්කෙනාට 69 ලක්ෂයක් චන්ද දීලා ආපු ජනාධිපති කමට වඩා ඇමරිකානු විසාව වටිනවා, ඒ නිසා එතුමා බුදූ වෙලා ඉතින් හින්සාවට අකමැති 😜🤣🤣🤣😂

  • @samandissanayaka2767
    @samandissanayaka2767 2 ปีที่แล้ว

    11.11

  • @sherandinuka4610
    @sherandinuka4610 2 ปีที่แล้ว +4

    Chamuditha kiynne me rata mechchra kelawenna wagakiynna one jara media karayek..uge video walin ek hodatama penawane..225 witarak neme me wage media horut mewata wagakiynna one

  • @9MM732
    @9MM732 2 ปีที่แล้ว

    මේ වගේ තක්කඩි ..............ගැන චරිත සහතික දීල වැඩක් නෑ.....මූ පොලීසියෙ හිටිය පාදඩයෙකි

  • @manojpriyankara4030
    @manojpriyankara4030 2 ปีที่แล้ว

    මු පොලිසියෙ ඉද්දි මිනිස්සුන්ට සාදාරන විදියට සැලකුවාද???????

  • @disnakanthi8140
    @disnakanthi8140 2 ปีที่แล้ว

    chamuditha ithin me loketama inna ekama daksayane me wada satahan balanna tharam appiriyaivchamudithage asanwara Katha vilasaya minissu mechchara kiyaddiwath chamuditha a avineetha kama hadaganna nane minissunta Hari aprasannai me Katha bilasaya

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 2 ปีที่แล้ว +1

    මේ අරගලයේ සුජාත බාවය විනාශ කෙරුවේ සේනාධිපති කියන එකාගෙ මිනිසුන් යොදවලා T56 සහ හමුදා සෙබළුන්ට රනිල්ගෙ ගෙදරට ගිනිතිබ්බේ රාජපක්ෂලා ඇතුළු වික්‍රමසිංහගේ නාටක සැළසුම් නමුත් මොනව කෙරුවත් තාමත් මහජනමතය ප්‍රබලයි ගෝඨා ගියාට පසු රනිලෙක් ගෙනෙන්න නොවේ අරගලයේ පරමාර්ථය නමුත් පොහොට්ටුවේ හෝ කැබිනට් එකේ එවුන්ගේ ආරක්ෂාවට වෙච්ච දේවල්.. නමුත් රනිල්ට මේ තනතුර ජනමතයකින් නොලැබුනු නිසා එය සඳහන්විය යුතු හෝ ඇමතිය යුත්තේ මංත්‍රීපති වශයෙනුයි යැයි බහුතරයකගේ මතය සහ යම් කෙනෙක් කියනවානම් ව්‍යවස්ථානුකූලව කිවහොත් මහජන මුදල් අපයෝජනය කරපු පාර්ලිමේන්තුවේ සහ රාජපක්ෂලා ව්‍යවස්ථානුකූලවද ? අරගලයකදි මහජනතාවගේ සාධාරන පීඩනය හරිවැරදි කියන්න තරම් අපි සාධාරන වියයුතුය..!

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +1

    චමුදිත අහනප්‍රශ්න හරියටම හරි මෙි අය වාසිඅතට හෝයියා කියන අය

  • @stardustindigo
    @stardustindigo 2 ปีที่แล้ว +2

    මට TH-cam channel එකක් කරන කෙනෙක් කියනවා ඇහුණා....ඔය පොලිසියේ ලොක්කන් ගේ දේශ පාලුවන් ගේ ගෙවල් වල තියෙන ඇඳංපත්ත වල් වල තියෙන ඇගිලි සලකුණු තමයි මුලින්ම ගන්න ඕන කියලා 😂😂

  • @kumudukariyawasam1875
    @kumudukariyawasam1875 2 ปีที่แล้ว

    රනිල් ගෙ අයත් අරගලයේ හිටියා නේද ?

  • @slcryptoschool360
    @slcryptoschool360 2 ปีที่แล้ว

    Chamuditha kiyanee ngo $$$$

  • @liyanapathiranahemantha9910
    @liyanapathiranahemantha9910 2 ปีที่แล้ว +3

    අනේ මේ මේ මහත්තයාගේ කෙරුම් අපි නොදන්නා නිසා හොදයි

  • @sidk01
    @sidk01 2 ปีที่แล้ว

    We need a Tamil president….Only solution…Democracy has failed!!