අරුගම්බේ බෝම්බ බිය වටා තියන දේශපාලනය | Rasika Jayakody | Chamara Sumanapala | Supun | Yureshani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 93

  • @lokieswelt861
    @lokieswelt861 15 ชั่วโมงที่ผ่านมา +34

    මතකද එක පාරක් නාමල් CID එකට ආපු විදිය යහපාලන ආණ්ඩුව කාලේ. Jogging ගිහින් එන ගමන්. පුදුම අලි ඔලුවෙන්නේ ඒ කාලේ හිටියේ.

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 10 ชั่วโมงที่ผ่านมา +11

    රසික වැඩසටහන සුපිරි. දිගටම අපි බලනව දැන්... ❤

  • @thusharithushari6062
    @thusharithushari6062 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤ nithara me program eka balanawa Israel idala. Thanks.

  • @nawanjanaamarasinghe2277
    @nawanjanaamarasinghe2277 4 ชั่วโมงที่ผ่านมา +2

    Harima quality program ekak ❤

  • @sasikakarunanayaka5168
    @sasikakarunanayaka5168 2 ชั่วโมงที่ผ่านมา +3

    සුපුන් මොනව හරි කියපන් බං. බකන් නිලා ගෙන ඉන්න නම් ඔතනට එන්න එපා බං 😅

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 36 นาทีที่ผ่านมา

    හොරකම පොඩිද ලොකුද කියලා වෙනසක් නැහැ. හොරකම හොරකමමයි . දඩුවම් ලැබෙන තුරැ බලන් ඉමු. හොද වැඩ සටහනක්. කරගෙන යන්න අපිත් බලනවා

  • @rasikaperera5825
    @rasikaperera5825 12 ชั่วโมงที่ผ่านมา +17

    Rasika අනිත් අයටත් කතා කරන්න chance එකක් දෙන්න.... නැත්තං එයාලව ගෙන්නන්නේ නැතුව ඉන්න😢

    • @rohanchandana1619
      @rohanchandana1619 11 ชั่วโมงที่ผ่านมา +14

      සජිත්‍ ලඟ ඉඳලනෙ ආවෙ මයික්‍ එකක්‍ අහු උනොත්‍ ඉවරයි 🤣🤣

    • @amaaaaa_444
      @amaaaaa_444 6 ชั่วโมงที่ผ่านมา

      @@rohanchandana1619😂

    • @RashmilaRasanjali
      @RashmilaRasanjali 6 ชั่วโมงที่ผ่านมา +6

      කවුරු කතා කලත් රසික තරම් පැහැදිලිව කතා කරන්නෙ නෑ.එයාලගෙ වචනවල වගකීමත් අරන් කතා කරන රසික වගේ කෙනෙක් මයික් එක ගිල්ලත් කමක් නෑ.මං හරිම ආදරේ කරන චරිතයක් වගේම වැඩසටහනක්.❤❤❤❤

    • @lakmala2854
      @lakmala2854 2 ชั่วโมงที่ผ่านมา

      @@rohanchandana1619 🤣🤣

    • @ruwanthajayanalaka7057
      @ruwanthajayanalaka7057 ชั่วโมงที่ผ่านมา

      රසික නිසා තමයි programme එක බලන්නේ.

  • @prabanwsdb3499
    @prabanwsdb3499 12 ชั่วโมงที่ผ่านมา +7

    1:10:25 😂😂😂😂
    අලිරාජ් ගෙං රංජට සල්ලි ලැබෙන බව දැන දැනත් මෙ-අප්පුල ටික වටේ යන ලස්සන බලාපල්ලකො😂😂😂

  • @BadaTravel-s5p
    @BadaTravel-s5p 11 ชั่วโมงที่ผ่านมา +7

    සේපාලට මොකෝ වෙලා තියෙන්නේ උෘට රජයේ පත්වීමක් හම්බෙලා නැතිවද?🤣🤣

    • @niriellagejayamanna57
      @niriellagejayamanna57 8 ชั่วโมงที่ผ่านมา

      සුද්ද පිටරට ආයෝජකයන් අරගෙන ජනාධිපති හම්බ වෙන්න ගිහින් පොටො දමල තිබුනනෙ ඒකයි.

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 14 ชั่วโมงที่ผ่านมา +3

    Great job👍🙏

  • @otherkind6236
    @otherkind6236 15 ชั่วโมงที่ผ่านมา +6

    සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ සියලුම වෘත්තීන්ට බලපත්‍ර දෙන්න ඕනෙ. ඒකෙන් ආණ්ඩුවට කන්ට්‍රෝල් කරන්න පුලුවන් ෆීල්ඩ් එක රටට ගැලපෙන විදිහට.

  • @weerakkodysamaratunga9205
    @weerakkodysamaratunga9205 ชั่วโมงที่ผ่านมา +1

    ඇල්ල පුදේශයේද වෙලාසන වෙනදට නොදකින ආරක්ෂාවක් තිබුනා

  • @manjaripeiris9908
    @manjaripeiris9908 11 ชั่วโมงที่ผ่านมา +2

    Rasika has vast subject knowledge. He is doing very well. The other participants too are quite good. Useful program.

  • @Archi_007
    @Archi_007 10 ชั่วโมงที่ผ่านมา +3

    කවුද මේවා පිටිපස්සේ ඉන්නේ ?? පාස්කු බෝම්බ ප්‍රහාර සැලසුම් කරන්නන් තවමත් නිදහස්. සුරේශ් සලෙයිල ගැනත් තීරණයක් ගන්නවෙයි. රාජපක්ෂලා සහ රනිල් සහ ඉතිරි අය NPP ආන්ඩුව පෙරලීමට ඕනෑම දෙයක් කරනු ඇත.

  • @shiromisurangika4305
    @shiromisurangika4305 12 ชั่วโมงที่ผ่านมา +2

    හරි හොදට වැඩ සටහන කරනවා .රසික ගොඩක් හොදයි
    මාලිමාවට ජයවේවා ❤❤❤❤🧭

  • @lahirutharanga3306
    @lahirutharanga3306 11 ชั่วโมงที่ผ่านมา +3

    සිරාවට චන්දයක් තිබුනාට වෙනදා ආතල් එක නෑනේ 😂

  • @sumittaappuhamy6633
    @sumittaappuhamy6633 6 ชั่วโมงที่ผ่านมา +2

    This programme is 30 minutes ,. more people will listen .

  • @WimalaJayathissa
    @WimalaJayathissa 4 ชั่วโมงที่ผ่านมา +1

    ස්වර්ණ වාහිණී නිව්ස් බැලුවා ම තේරෙනවා කවුද එයා පිටිපස්සෙන් ඉන්නෙ කියලා 😂😂😂😂😂

  • @slmicro3857
    @slmicro3857 16 ชั่วโมงที่ผ่านมา +4

    ​​රනිල් හිටියනම් වජිර අගමැති😆😆😆😆😆

  • @samithasck9477
    @samithasck9477 7 ชั่วโมงที่ผ่านมา +2

    ඉතින් ඇයි ඇත්තටම එයාල අපේ රටේ ඉන්නෙ .... 😱

  • @dammikamenike1920
    @dammikamenike1920 4 ชั่วโมงที่ผ่านมา +1

    Jayawewa apawa denuwath karanawata

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 6 ชั่วโมงที่ผ่านมา

    හරි ✌

  • @sarathEkanayake-l2i
    @sarathEkanayake-l2i 5 ชั่วโมงที่ผ่านมา

    රසික මේ ගැන මීට පෙර සිරස රොෂාන්, ටිල්වින් ගෙන් ඇහුවා.ජනාධිපතිවරයාට වෙනත් පෞද්ගලික වාහන යක හෝ ආරක්ෂා හමුදා විදි විදාන වලට පක්ෂයේ වැඩකට යාමට නොහැකි බවයි .එසේම වියදම් ප්‍රතිපාදන කරන්න පනතින් ඉඩක් නොමැති බවත් ය,

  • @studiolakshmanhilmi3253
    @studiolakshmanhilmi3253 ชั่วโมงที่ผ่านมา

    රසික මේ අත්ඩංගුවට ගත් තිදෙනා ගැන ඔබ දරන මතය කුමක්ද ..මේ ඒ වෙනුවෙන්ම. පැමිනි නියම අපරාද කරුවන්ද ?

  • @sportsfantastic26
    @sportsfantastic26 7 ชั่วโมงที่ผ่านมา

    Super channel ❤

  • @LathaAbeykoon-p7h
    @LathaAbeykoon-p7h 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @benjamingeorger
    @benjamingeorger ชั่วโมงที่ผ่านมา

    Please make aware to our people the difference between Travel Advisory and Travel Ban. Thanks

  • @vectorlabs5367
    @vectorlabs5367 ชั่วโมงที่ผ่านมา +1

    55:31 මේක ක්ලික් කරන්න එපා

  • @xavier2.030
    @xavier2.030 14 ชั่วโมงที่ผ่านมา +3

    Yureshani Keells eke uniform eka adala 😁

  • @leelagunasekara1554
    @leelagunasekara1554 10 ชั่วโมงที่ผ่านมา +2

    At this situation,the government has taken correct decision,Because if it published ,the govt,can’t trust the behavior of opposition parties,they could have arranged inconvenient situations among citizens,and also it could be difficult to find the truth.

  • @ruwannishantha6889
    @ruwannishantha6889 3 ชั่วโมงที่ผ่านมา

    රට බේරාගැනීමට අප්පච්චී ගේන්න වෙයිද 😮😮😮😮😮

  • @236kandy3
    @236kandy3 7 ชั่วโมงที่ผ่านมา

    How do i know the real time you guys go live ?? Cos i always miss it ☹️

  • @ruchikaweerarathna3014
    @ruchikaweerarathna3014 13 นาทีที่ผ่านมา

    මේ සම්බන්ධව සුන්නද දේශප්‍රිය කරලා තියන විස්තරය ගැන අදහස මොකක්ද? ඒ ගැන සැලකිලිමත් විය යුතුයි නේද

  • @AriYapa
    @AriYapa 11 ชั่วโมงที่ผ่านมา +1

    No one shall be allowed raising other nations' flags within Sri Lankan territory other than the national flag of Sri Lanka

  • @niroshadamayanthi0056
    @niroshadamayanthi0056 15 ชั่วโมงที่ผ่านมา +1

    මට නම් හිතෙන්නේ ඕක ඔහොම වුන එක හොදයි . නැතුව ඕක අපේ රජය විසින් නිකංම කරා නම් . අපේ මිනිස්සු ට ඕක විහිලුවක් වෙනවා .මේක මෙහෙම වුනාම තමයි ඊට පස්සේ අනික් කාරණා ගැන මිනිස්සු දැනුවත් වෙන්නේ

  • @lasa3134
    @lasa3134 4 ชั่วโมงที่ผ่านมา

    ඔක්කොම යාලුවෝ මල්ලී....... මාත් යාලුවෙක් මල්ලී..... අවුල්ද මල්ලි.......

  • @disnabandara3465
    @disnabandara3465 13 ชั่วโมงที่ผ่านมา +2

    Npp ආණ්ඩුව දිගින් දිගටම ණය ගැනීම සම්බන්ධයෙන් මොකද හිතන්නේ

    • @V1234gam
      @V1234gam 13 ชั่วโมงที่ผ่านมา

      කොහෙන්ද ණය ගත්තෙ...?

    • @Truthtvsrilanka
      @Truthtvsrilanka 13 ชั่วโมงที่ผ่านมา +1

      parana naya warikka gewanawa

    • @studiofocuskandana4433
      @studiofocuskandana4433 10 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්තටම කොහෙන්ද නය ගන්නෙ. අපිටත් කියපන්කො

  • @THEFoodFactorycaterspvtltd
    @THEFoodFactorycaterspvtltd 10 ชั่วโมงที่ผ่านมา

    Regarding Tourism war Mr.rasika you was in SLTBVtoday I saw former DG I heard today still going on dame

  • @Aerospatial
    @Aerospatial 14 ชั่วโมงที่ผ่านมา +1

    Some points you're saying is contradictory. Government said they knew about this and they have already placed security details..

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 6 นาทีที่ผ่านมา

    The reason why most Europeans Americans , British and Australians take these seriously because of our history with Easter attack. Many people from these country’s got killed during the Easter attack

  • @manjula856
    @manjula856 13 ชั่วโมงที่ผ่านมา +1

    According to our knowledge government closely work with related embassies since begging and travel alert given by them if anything happens to reduce the damage. All the embassies confident that government actions taken for this issue.

  • @benjamingeorger
    @benjamingeorger ชั่วโมงที่ผ่านมา

    In India, also the threat to Jews cropped up during a terrorist attack in the recent past. Just to remind you. Thanks

  • @AriYapa
    @AriYapa 11 ชั่วโมงที่ผ่านมา +1

    Please note tht it is everyone's responsibility to make sure Sri Lanka shall not be a playground for the solders if IDF. We has enough lessons learned from terrorism durung the past so many years. We should not allow encroach in new conflicts to SL.

  • @WimalaJayathissa
    @WimalaJayathissa 4 ชั่วโมงที่ผ่านมา

    අලිරාජ් චැනල් එක රංජන් ට 😂😂😂😂😂

  • @WimalaJayathissa
    @WimalaJayathissa 4 ชั่วโมงที่ผ่านมา

    රංජන් මොකුත් නොදන්නා බබෙක්ද

  • @SusieWicks-fg7uu
    @SusieWicks-fg7uu 3 ชั่วโมงที่ผ่านมา +1

    ඕගොල්ලන්ට පේන්නෙ නැද්ද මේවා පිටුපස, මේවා මෙහෙයවන, පරාජිත දේශපාලුවන්ගේ හස්තය ඇතිබව? ඉතා සැකයි timing එක ගැන. මේ සියල්ල - arugam bay, Gamanpila නාටකය - පටන් ගත්තේ මාලිමාව ආන්ඩුව පත්වී easter sunday bombings ගැන යලිත් inquiry කරන්නට පටන් ගත්තට පස්සෙ. අහු වෙන්න එපා. මේ හදන්නෙ පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලාත්මක හෝ බුද්ධි සේවා නැති බවත්, මෙය තනිකර isis වැඩක් පමනක් යැයි පෙන්වීමට දරන තවත් ප්‍රයත්නයක් පමනයි. මුන්ට US State depr, RAW වගේ අයත් එක්ක ඕන හැටි contacts තියනව. දැං මර බයෙන් වෙවුලන උන්ගෙ ප්‍රයත්නයක්, ගෝලීය conflict සහ මහ පොලවෙ යතාර්තයත් උපයෝගී කරගෙන රගන drama එකක්.

  • @sunethrakarawitage6998
    @sunethrakarawitage6998 10 ชั่วโมงที่ผ่านมา +1

    Poland is safe

  • @SanaSana-g1f
    @SanaSana-g1f 14 ชั่วโมงที่ผ่านมา

    👌👌👌👌💐💐💐🇱🇰🇱🇰🇧🇭🇧🇭

  • @NasaakaNatasha-cf7oq
    @NasaakaNatasha-cf7oq ชั่วโมงที่ผ่านมา

    Srilankan people . International politics. And illminatti Zionist Israel .gena igena ganna pls.

  • @benjamingeorger
    @benjamingeorger 35 นาทีที่ผ่านมา

    Ranjan is funded by Subashkaran. Cash distribution was done at a hotel in Wellawatta.

  • @kolithajk
    @kolithajk 15 ชั่วโมงที่ผ่านมา +2

    වැද්දන්ගෙන් බන ඇසීම😂

  • @kaveeshganidu3033
    @kaveeshganidu3033 11 ชั่วโมงที่ผ่านมา

    Yureshani, some of your news quotes are not correct. Pls double check.
    2 arrested before public knew it
    1 arrested after.
    I have come across number of discrepencies

  • @mannyk2755
    @mannyk2755 12 ชั่วโมงที่ผ่านมา +3

    මෙකනිසා තම්මය් අනුර ජනතිපතිවෙලා හදිස්සි නීතිය දිකුකෙරේ.. සමහරු බෙන්නා මේක ඇඉ දිගුකරන්නේ කියලා 👏🏽

  • @kelumdissanayake9771
    @kelumdissanayake9771 16 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 11 นาทีที่ผ่านมา

    I do not think this is a threat for Israel people who are civil citizens. I hear that most people in Arugambe are either ex soldiers or soldiers on leave. They find Arugambe to be a peaceful place to relax. So any opposing community can try to attack such people because of the current conditions in Middle East and Isreal war

  • @rumeshadilhan7259
    @rumeshadilhan7259 10 ชั่วโมงที่ผ่านมา +1

    Rasikge ktha okkoma ahnw eth eya ilga jandi pathi patali champika krann kde ynw.

  • @oneonlysys4282
    @oneonlysys4282 10 ชั่วโมงที่ผ่านมา +3

    අවසානයේදී ඊශ්‍රායල සියොන්වාදීන්ට ශ්‍රී ලාංකිකයන් පලවා හැර ඔවුන් ස්ථානගත කළ භූමි ප්‍රදේශ ඔවුන්ට අයිති යැයි කියා ගත හැකිය.
    ඔවුන් එන්ටෙබේ ගුවන් තොටුපළ මිලදී ගත්තේ එලෙසම බව මතක තබා ගන්න.

    • @chamkrish
      @chamkrish 6 ชั่วโมงที่ผ่านมา +1

      ඒන්ටැබේ කොහෙද බං Israel එවුන් සල්ලිවලට ගත්තේ? පිස්සුද ? Entabbe ට උන් attack එකක් කරා operation Thunderbolt කියලා. බොරු කියන්න එපා මිනිස්සුන්ට.

  • @lngamage
    @lngamage 14 ชั่วโมงที่ผ่านมา +1

    There are persons. who believe in Judaism i(Jewish ) not only in Israel.. But scattered over other parts of the world. .
    I suppose these places of worship are for all Jews irrespective of from where they hail from.
    But it is for the government to take measures to stop foreigners from operating businesses on visitor visas. That is not only from the financial angle but also for the security of the country.

  • @zam388
    @zam388 8 ชั่วโมงที่ผ่านมา

    Muude naanna Israel indan enne ai? Its more than that.

  • @hewapalatuwage3929
    @hewapalatuwage3929 14 ชั่วโมงที่ผ่านมา

    Rasikata,,,,thawama honda wela na,,,Rasikala kohomath kamathi na,,,NPP Balaya gannawata,,,eeka thamai aththa

  • @rajivliyanage528
    @rajivliyanage528 6 ชั่วโมงที่ผ่านมา

    Rasika oya malimawata kochara oya mamath na kiyana eken ma apita therenawa balanakota oyage yati hitha malimawata Kamathak thiyenawa kiyala.😄

  • @nimeshperera9554
    @nimeshperera9554 9 ชั่วโมงที่ผ่านมา

    kohomat un warning denwa mokada threat eka tibbe 22 23 nisa. a kaleta kohomt un warning eka denwa.

  • @dmazxdeen206
    @dmazxdeen206 9 ชั่วโมงที่ผ่านมา +1

    manimawata manawahari kiyanakota ridanawada ? lol

  • @manjula856
    @manjula856 13 ชั่วโมงที่ผ่านมา +1

    Israil government has given instruction to travelers not to show their identity. Specially do not show flags, Costumes and etc...

    • @benmohamed2876
      @benmohamed2876 12 ชั่วโมงที่ผ่านมา

      and????