Sangeeth Roti looks super I’m going to try too. I’m very impressed with your charity work. Also like your father’s acting😜Good luck and success to your future.
Jenny aunty I 'm a very good fan of yours.I have watched almost all the food videos .today ones is also seems really tasty.what if we make pizza one day.and I wish good luck for you sangeeth ayya and all of you
ඔයාගෙ පුන්චි පවුල රත්තරන් සන්ගීත් අයියෙ මරු ආතල් හැබැයි දවසක ඔයත් එක්ක ට්‍රිප් එකක් යන්න ආසයි❤❤️🤗
අම්මේ..කෙලත් ගිලෙනවා ඒකටනම්...ඔයාලා තුන් දෙනා මේ රටට ගොඩාක් වටිනා කලා පවුලක්...නැතිබැරි අයට ගොඩාක් උදව් කරනවා...ඒකට ගොඩාක් පිං...බුදු සරනයි....❤️❤️👍
අයියේ මන් නළුවෙක් වෙන්න යන්නේ ඉස්සර ඉදන්ම කිවේ මන් මට වයස 14.. 9 වසරේ ඉන්නේ මන් මන් ජාතික රූපවා හිනිය හරහා ෆීල්ඩ් එකට එන්නයි යන්නේ අයියේ 😍😍😍
සුභ පැතුම් ✨
❤️❤️❤️❤️
ඔයා හරි වාසනාවන්තයි සංගීත්. ඔයාට හරිම ආදරණීය අම්මා කෙනෙකුයි, තාත්තා කෙනෙකුයි ඉන්නේ. එයාලව හරිම ආදරයෙන් පරිස්සම් කරගන්න. නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතනවා ඒ දෙපළට...ඔයාටත් ජයෙන් ජය වේවා ! ❤️❤️❤️💯💯💯🤝
11:38.."ඔහොම කනවද අනේ පිගානකට බෙදන් කන්නකෝ."😂🙈
අපේ අම්මගෙත් උදාන වාක්‍ය..😁💥
Ow..😂
මම හැමදාමත් පතන්නේ උපදින හැම සංසාරේම මේ වගේ සුන්දර පවුලක සාමාජිකයෙක් වෙන්න කියල... ඇස්වහක් වදින්නෙපා.. අම්මාගෙන් කෑම වේලක් කන්න හරිම ආසයි
හැම අම්මා කෙනෙක් වගේ ලමයි ලොකු උනත් මොනා හරි දෙයක හරි වැරදි කියනවා. හරි ශෝක්. "ඔහොම කනවද, හරියට පිගානට බෙදාගෙන කනව"
රැට කැම කන ගමන් ඔයාගේ විඩීයෝ බලන එක පුරුද්දක් වෙලා.බුදු සරණයි අම්මල තාත්තා ල පුතාලට❤
ඔයාගේ වීඩියෝ එකක් කොයි වෙලේද දමන්නේ කියලා බලාගෙන ඉන්නේ. තැන්ක්ස් හොද රෙසිපි දෙනවට ඔයාලා 3 දෙනාටම. ආදරෙයි ගොඩාක් ඔයාලට. බුදුසරණයි. පරිස්සමින් ඉන්න. ❤❤❤
තාත්තාගේ බිත්තර රොටිය තමයි ලස්සනම. හැමෝම පරෙස්සමින් සතුටින් ඉන්න! තෙරුවණ් සරණයි !
බිත්තර රොටි දැක්කම බඩගින්නකුත් ආවා අයියේ 🤭අම්මාගේ හිනාව හරිම සිදේවී 😍බුදු සරණයි තුන්දෙනටම
තාත්තාගේ රොටිය හරියට කම්බි වැටට අහූවුන රෙද්ද වගේ 😁 ආදරෙයි හැමෝටම
අම්මි ගෑස්ට්‍රික් අයට කන්න හොඳ කෑම ටිකකුත් හදමුකෝ 🙂❤️
ආදරෙයි ගොඩාක් තුන් දෙනාටම.....❤😍💫😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.....❤😍💫😘 බුදුසරණයි......❤😍💫😘
ආසාවෙන් හැගීමෙන් බලන්න පුලුවන් එකම channel eka
අපිටත් එවන්ඩෝ බිත්තර රොටියක් 😃😃😃😃
ආදරෙයි තුන් දෙනාටම💕 තෙරුවන් සරණයි...
අනේ කෙලත් ගිලුනා 😋😋😋
ඇත්තමයි දවසක් ඔයාලගෙ ගෙදර එන්න ආසයි
ආදරේ යි වස් තු ඔයාලට රස්තේ පිටකන්න එපා කට පිච්චෙයි ඔයලා ත් පරිස්සමින් ඉන්න බුදු සරනයි ජයවේවා🙏♥️♥️🙏♥️
අම්මගේ කෑම රසයි කියනකොට බලන්න ඒ මුනේ හිනාව ❤👈
Thaththa Thamai Hodatama kale❤❤❤
හරිම ආදර නීය පවුලක් මම අහරිම ආදරෙයි තුන්දෙනාටම
ඔයාගේ පුන්චි පවුල රත්තරන් සන්ගිත් පුතා
ane niyamai,,හිනා ,,සතුටින් ඉන්න හැමෝම ,,
Aiya video eka dapu gamnma awa balanna . Aiyatai, ammatai, thaththatai budu saranai . Adarei hamotama ❤️
Ape ammath Sangeeth aiyage amma vagema baninava ara anthima hariye Sangeeth aiya roti kella hodi eke obagena kanava vage math kana nisa...🤭😂❤😍😘
Oyalagea family ekata man patta adareai asai shoak amma patiyeakui thathiyeakui ennawa oyawa harima wasanawanthai bs oyala okkotama
Ammooo Hina Hina ,(thaththi Maru)😃😃😃😃😃😃😃
Sangeeth harima lassanai
Hondatama haiyen hinawela AMMO KIYANAKOTA .HARIMA MARU
සන්ගීත් අයියා කොහොමද.❤❤විඩිඕව ලස්සනයි ජය වේවා!!
සුපිරි බුදුසරණ යි ආදරෙයි ගොඩක්
අරගලේට ජය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මල්ලිගෙ තත්තිගෙ වැඩ මරු.හැමදම සතුටින් ඉන්න ලැබෙවා
Ane hari adarei ammage adare tatthage adare mata asai oyalawa balanna 🥰🥰🥰
අපිත් හැදුවා හැබැයි ඒ වගේ ලස්සනට නං ආවේ නෑ හැබැයි රසයි
Ayye eye aragalayedi man oyalawa dakka hamotama kama denawa Ane mata a welawe aasa hituna lagata avit ayyala ammai thattai ayyai ekka photo akak ganna..Ane eet oyala busy nisa man aathin edan balan hitiya..Ai koheda hari dakkot man anawa lagata..godak aadarei ayye oyala family akatama harima nihathamani aadaraniya family akak godak adarei oyalata..jesu pihitai budusarani❤️💐
Sangeeth Roti looks super I’m going to try too. I’m very impressed with your charity work. Also like your father’s acting😜Good luck and success to your future.
ආදරෙයි obala thun denatama ❤ ❤ ❤
Aiyoo.mara.wada.oyalata.budusaransi
හරිම ලේසියෙන් හදන්න පුලුවන් කෑමක් වගේ. Thank you amma for your recipe.
Sangeeth aiyagei thaththi thamai hoda roti heduwe.maru maru..👍👍👍👍
රස කෑමක් . ඔයාලාගෙ විඩියො ගොඩක් බලලා තියෙනවා අයියා .ඔයාලගෙ පවුලට අපි ගොඩක් අදරෙයි.❤❤
තාත්තගේ වැඩේට නම් හිනා ගියා
Lovely family.💜💜💜💜💜💜💜
නියමයිනේ kade eva wage oya tiyenne ලස්සන ta ජය වේවා
ඔයාලාෙග් පවුලේ සමගිය දැකල මරසතුටක් දනෙනවා හැමදාම ඔයාලා තුදෙනා සතුටින්ම තියන්න කියලා මම දෙවියන්ට කියනවා අම්මා හදන කැම නියමයි
බව්වා එලියේ බලාගෙන😂එයටත් දෙන්න😂❤️ආදරෙයි❤️
හොද අම්මා කෙනෙක් ලැබිලා ඉන්නෙ ඔයාට
නියමයි brother ...❤️❤️
Fan of yours mate and wishing you well in all your work. Stay humble always and rest assured mate
Jaya vewa bro sathutin inna 😃✌🇱🇰😔🇱🇰❤🇱🇰😀😀💞💗💗☺💗💞👹😃😃🇱🇰🇱🇰🇱🇰
Thaththage rotiya thamai lassanama rotiya. Thaththa harima jolly 😁😁
Hamadama adaren parissamin satutin inna budusaranaiii
me wge kamak kanna asawen hitiye awata passe kannama labune na. Harima simple hadanna puluwn vidihata tiynw. Harima asai aunty inna video balanna mama. Thanks for sharing ❤️
අයියේ මන් ඊයේ ඔයාලා අම්මිගෙ දඩි බිඩි නුඩ්ලස් එක හැදුවා සුපිරි රසට ආවා අම්මා අප්පච්චි එහා ගෙදර බබාටත් දුන්නා
Ane Aiya puluwan welawka Ammigei,Oyagei food challenge ekak karla danko 😘👍
මම ගොඩක් ආදරෙයි ඔයලාට
අාදරෙයි පුතා ඔයාගේ පුංචි පවුලට බුදුසරනයි ❤❤❤👌👌👌
Wow I like too much egg Roti I will try I someday
Very lovely family ol of good bless
Pau ane තාත්තා ❤❤❤
අම්මිගෙ බත් පිට්ටු හැදුවා මාත් ❤ මාරම රසයි 😘😘😘
හරිම රස කෑමක් ❤️මම කැමතිම කෑම 😛මටත් එකක් දෙන්න පුලුවන්ද නැන්දේ 🥺
Good video budusaranai oyalata
Thank you...👌👌❤❤
math ammage appa heduwa rasata awa.thanks
Shooi pawula budusaranai
ඔයාලගේ vidiyo බලන එක දැන් පිස්සුවක් වෙලා මල්ලි මගෙ අවුරුදු 6 දුව අහනව සන්ගීත් Vlogs ට දැන් girl friend කෙනෙක් හම්බවෙලද කියල එයා දැන් දිනිති නන්ගි ඉන්න vidiyo ආසාවෙන් බලනවා දිනිති අක්කි චොක්ලට් එකක් දෙයි ලු එයාටත් පැරෙදි හමු වුනොත්
I love family ❤️❤️❤️
Thaeruwan saranai
ඔයාලගේ වීඩියෝ බලන කොට හරිම සතුටුයි. අපෙ ප්‍රශ්ණ අමතක වෙනවා. බිත්තර රොට් නම් නියමයි.👍🙏🙏💖💖❤️
Ammohh uncle rotiye hil tika..😂😂😂😂❤
Nicely done.
හැමදාම සතුටින් ඉන්න
හදලාම රස කියන්නම්. තෙරුවන් සරණයි තීදෙනාටම පරිස්සමෙන් ඉන්න 🙏🙏🙏❤❤
Apith mee den heduwa godaak rasai thank you
Budusarani
අයියේ..මේ තාත්තට කියල අර දොරලොක් හෝම්ස් එකක පොඩි කොටසක් කරල පෙන්නන්නකෝ😙❤️
Budusaranai supiri
තාත්තා තමයි හොඳටම කළේ 😂😂😂👍
Jenny aunty I 'm a very good fan of yours.I have watched almost all the food videos .today ones is also seems really tasty.what if we make pizza one day.and I wish good luck for you sangeeth ayya and all of you
රස පාටයි අයියේ 👍😊❤
කෙල ගිල ගිල මෙවා බලන මන්☹️☹️☹️
Lassana paulak aiye 👍❤️
Hamadama sathutin inna....🥰
Aunty dawasaka kiri kos hadana hatith kiyala denna
👍👍👍😋😘😍God bless you All😍❤❤❤
Adareiiiii bssamadenatama
Adarei oyalta bs
First comment ❤️🤗 lovely family 🥺❤️
Magen 1st comment ,oyalage vedio balanna gaththe lagadi ,harima lassanai adaraniya paulak ,suba pathanawa hadawathinma ❤️❤️❤️
Good 👍👍👍👍
Iyooooo.....redi gale gehuwa wage...uncle.....hari hoook....
මේස හැදි අම්මි 😽🤩🙈❤️🙏
😌Asama chanel eka . Good luck ayye🔥
Amma hrima lassni
මාත් හදන්න ඕනි ❤️
👍
Maruuuu❤️