arunasiri
arunasiri
  • 77
  • 765 013

วีดีโอ

පෙරේත කෙළ |Spittlebug | Froghopper | arunasiri
มุมมอง 4097 หลายเดือนก่อน
@arunasiridotcom #agriculture #homegardening #arunasiri
සුදු මැස්සා මර්ධනය | Sudu massa | How to control white fly | arunasiri
มุมมอง 6K7 หลายเดือนก่อน
@arunasiridotcom සුදු මැස්සා මර්ධනය කිරීම සඳහා ඉතාම පහසු ක්‍රම 6ක් මෙම වීඩියෝ එකෙන් දැනගන්න පුලුවන්. #whitefly #agriculture #homegardening #arunasiri
ගොවි ණය ගෙවන පහසුම ක්‍රමය. | සිතට දැනෙන සහනයක් | arunasiri
มุมมอง 2527 หลายเดือนก่อน
@arunasiridotcom ඔයත් ණය අරන් හොඳටම අමාරුවේ වැටිලද ඉන්නෙ? එහෙනම් මේ වීඩියෝ එක බලන්න. ගොවියන්ගේ ණය පහසුවෙන් ගෙවාදමන්න පුලුවන් ක්‍රම 6ක් මේ වීඩියෝ එකෙන් ඔයාට දැනගන්න පුලුවන්. ණය සහන මණ්ඩලය ගැන මෙතනින් දැනගන්න පුලුවන්. th-cam.com/video/2DeSAxrWb0c/w-d-xo.htmlsi=NntgfYOLTZPSkKvj #agriculture #homegardening #arunasiri
හොඳට ඉදුනු පැනිකොමඩු ගෙඩියක් හරියටම තෝරාගන්න නිවැරදිම ක්‍රම 4ක් | arunasiri
มุมมอง 6837 หลายเดือนก่อน
@arunasiridotcom වෙලඳපොලේදී පැනි කොමඩු මිලදී ගන්නකොට හොඳින් ඉදුනු පැනිකොමඩු ගෙඩියක් හරියටම නිවැරදිව තෝරා ගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් දැනගන්න පුලුවන්. #watermelon #homegardening #agriculture #arunasiri
කූඹි,දිමි,වේයෝ ගුල් පිටින්ම ඉවත්කරන සුපිරිම ක්‍රමය | How to get rid of ants and termites | arunasiri
มุมมอง 90K7 หลายเดือนก่อน
@arunasiri කූඹි, දිමි සහ වේයන්ගේ වාසස්ථාන විනාශ කර ඔවුන් පලවා හරින්න පුලුවන් සුපිරිම ක්‍රමයක් මේ වීඩියෝ එකෙන් දැනගන්න පුලුවන්. th-cam.com/video/HY2wEbGl6WA/w-d-xo.htmlsi=2ym-2aKSSKa2FxQ- #getridofant #homegardening #exterminator #exterminate #agriculture #farming #arunasiri Termite and Ant Extermination Pest Control for Termites and Ants DIY Termite and Ant Removal Eliminate Termites and Ants N...
මල් වගාවේ විනාශකාරී හැඩකාරයා | How to control Blister beetle | arunasiri
มุมมอง 1047 หลายเดือนก่อน
@arunasiridotcom මල් වගාවට හානි කරන බිබිලි කුරුමිණියා ගැන මේ වීඩියෝ එකෙන් දැන ගන්න පුලුවන්. #blisterbeetle #agriculture #orchid #floriculture #homegardening #pestcontrol #arunasiri
හූනන් පලවාහරින සුපිරිම ක්‍රමයක්. | How to get rid of Geckos | arunasiri
มุมมอง 2.7K7 หลายเดือนก่อน
@arunasiridotcom හූනන් පලවා හරින සුපිරිම ක්‍රමයක් මේ වීඩියෝ එකෙන් දැන ගන්න පුලුවන්. #gecko #generalknowledge #homegarden #homegardening #agriculture #arunasiri . . . . . . . . . . . . . . . . Gecko Control Methods Removing Geckos from Home DIY Gecko Repellent Gecko Exclusion Tips How to Keep Geckos Away Effective Gecko Deterrents Gecko Prevention Techniques Natural Ways to Repel Geckos Gecko In...
මඤ්ඤොක්කා එක පඳුරකින් කිලෝ 20ක් අල බහින සුපිරිම ක්‍රමය. | 20kg harvest from a single cassava plant
มุมมอง 2K8 หลายเดือนก่อน
@arunasiridotcom එක පඳුරකින් මඤ්ඤොක්කා කිලෝ 20ක අස්වැන්නක් ලබාගන්න මේ වීඩියෝ එකේ කියලා තියෙන විදිහට මඤ්ඤොක්කා හිටවන්න. #cassavaroots #cassavaflour #tapioca #agriculture #arunasiri
කෙසෙල් කොල වල දම්පාට පැල්ලම් හැදෙන හේතුව | Purple streaks on banana leaves | keselwagawa| arunasiri
มุมมอง 2828 หลายเดือนก่อน
පටක රෝපණය කරන ලද කෙසෙල් පැල වල දකින්න ලැබෙන දම්පාට පැල්ලම් ගැන මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න පුලුවන් @arunasiridotcom #cavendishbanana #tissueculture #banana #agriculture #pisang #pisanggoreng #daunpisang #arunasiri
රිලා උවදුරට නිසැක විසඳුම| රිලවුන් පලවාහරින සුපිරිම ක්‍රමයක් | How to get rid of Monkeys | arunasiri
มุมมอง 239K8 หลายเดือนก่อน
@arunasiridotcom විනාශකාරී රිලවුන්ගෙන් ඔබේ වගාව, ගෙවත්ත සහ නිවස ආරක්‍ෂා කර ගැනීමට සුපිරිම ක්‍රමයක් මෙන්න arunasiri.com #monkey #monyet #monkeys #srilanka #arunasiri
වේයන් පලවාහරින සුපිරිම ක්‍රම 11 ක් | How to get rid of termites | arunasiri
มุมมอง 68Kปีที่แล้ว
@arunasiridotcom වේයන්ගෙන් ඔබේ වගාව, ගෙවත්ත වගේම නිවසත් බේරාගන්න ඔබට කලහැකි ක්‍රියාකාරකම් 11ක් මේ වීඩියෝ එකේ තියෙනවා. arunasiri.com pradeep.arunasiri #termites #exterminate #exterminator #agriculture #farming #homegardening #arunasiri
ගෙවතු වගාවේ අභියෝග සහ විසඳුම් | Gardening challanges and how to overcome them | arunasiri
มุมมอง 427ปีที่แล้ว
@arunasiridotcom ගෙවත්තක් කරන්න ගොඩක් අය ආසයි. ඒ වුනාට ලොකුවට, රැල්ලට පටන් ගන්න ගෙවතු ඉක්මනින්ම නැතිවෙලා යනවා. මෙහෙම වෙන්නේ ගෙවතු වගාවේ අභියෝග වලට මුහුණ දෙන්න දන්නේ නැති නිසයි. මේ වීඩියෝ එකෙන් ගෙවතු වගාවේ අභියෝග සහ ඒවාට තිබෙන විසඳුම් ගැනත් දැනගන්න පුලුවන් arunasiri.com pradeep.arunasiri #agriculture #farming #homegardening #arunasiri #srilanka #sinhala
නයි මිරිස් අස්වැන්න දෙගුණ කරන ක්‍රම 7ක් | How to double the harvest of hot pepper | arunasiri
มุมมอง 1.8Kปีที่แล้ว
@arunasiridotcom නයි මිරිස් ගස් වල අස්වැන්න දෙගුණ කරන ක්‍රම 7ක් මේ වීඩියෝ එකේ තියෙනවා. නයි මිරිස් වවන කෙනෙක් ලොකු අස්වැන්නක් බලාපොරොත්තු වෙනවානම් අනිවාර්යෙන්ම මේ උපදෙස් පිලිපදින්න. arunasiri.com pradeep.arunasiri #hotpepper #agriculture #farming #homegardening
පිටි මකුණා මර්ධනය කරන්න පහසුම ක්‍රම 7ක් | How to get rid of Mealy Bug | Piti makuna |arunasiri
มุมมอง 19Kปีที่แล้ว
@arunasiridotcom විනාශකාරී පිටි මකුණන් පළවා හැරීමට සහ බෝවීම වැලැක්වීමට පහසුවෙන් කරන්න පුලුවන් දේවල් මේ වීඩියෝ එකෙන් දැනගන්න පුලුවන්. arunasiri.com pradeep.arunasiri #agriculture #homegardening #farming #pestcontrol #gewathuwagawa
මුකුනුවැන්න කියලා ඇලිගේටර් වීඩ් කන අයට අනතුරු ඇඟවීමක් ☠️💀👹 | Mukunuwenna? or Aligator ? | arunasiri
มุมมอง 9Kปีที่แล้ว
මුකුනුවැන්න කියලා ඇලිගේටර් වීඩ් කන අයට අනතුරු ඇඟවීමක් ☠️💀👹 | Mukunuwenna? or Aligator ? | arunasiri
ගොළුබෙල්ලන් පලවාහැරීමට නොවරදින ක්‍රම 7ක් | How to get rid of Snails and sluggs 🐌 🐌 | arunasiri
มุมมอง 3.2Kปีที่แล้ว
ගොළුබෙල්ලන් පලවාහැරීමට නොවරදින ක්‍රම 7ක් | How to get rid of Snails and sluggs 🐌 🐌 | arunasiri
කූඹි පලවාහැරීමට සුපිරිම ක්‍රම 4 ක්‍ | How to get rid of ants | arunasiri
มุมมอง 214Kปีที่แล้ว
කූඹි පලවාහැරීමට සුපිරිම ක්‍රම 4 ක්‍ | How to get rid of ants | arunasiri
ඇට්ටි සහ කලටි වැටීම වලක්වමු | How to stop shedding of buttons and nuts in coconut | arunasiri
มุมมอง 1Kปีที่แล้ว
ඇට්ටි සහ කලටි වැටීම වලක්වමු | How to stop shedding of buttons and nuts in coconut | arunasiri
හිටවන්න සුදුසුම වැනිලා දණ්ඩක් සකස් කරන නිවැරදි ක්‍රමය. | Vanilla Wagawa | arunasiri
มุมมอง 118ปีที่แล้ว
හිටවන්න සුදුසුම වැනිලා දණ්ඩක් සකස් කරන නිවැරදි ක්‍රමය. | Vanilla Wagawa | arunasiri
ගොවිපලේ F5 | 5F concept in a sustainable farm | Sustainable Farming | arunasiri
มุมมอง 250ปีที่แล้ว
ගොවිපලේ F5 | 5F concept in a sustainable farm | Sustainable Farming | arunasiri
අලි පේර ගෙඩි පැලීම වලක්වන ක්‍රම 3ක් | How to prevent from avocado fruit cracking | arunasiri
มุมมอง 238ปีที่แล้ว
අලි පේර ගෙඩි පැලීම වලක්වන ක්‍රම 3ක් | How to prevent from avocado fruit cracking | arunasiri
ඉදුනු දූරියන් හරියටම තෝරාගන්න සුපිරිම ක්‍රම 9ක් | How to choose a perfectly ripen Durian | arunasiri
มุมมอง 9Kปีที่แล้ว
ඉදුනු දූරියන් හරියටම තෝරාගන්න සුපිරිම ක්‍රම 9ක් | How to choose a perfectly ripen Durian | arunasiri
තක්කාලි මල් හැලීම වලක්වන ක්‍රම 7ක්. - How to prevent tomato blossom drop | Pradeep Arunasiri
มุมมอง 3.4Kปีที่แล้ว
තක්කාලි මල් හැලීම වලක්වන ක්‍රම 7ක්. - How to prevent tomato blossom drop | Pradeep Arunasiri
මාළු ටොනික් හරියටම හදන්න සුපිරිම ක්‍රමයක් | How to make fish tonic | fish emulsion | arunasiri
มุมมอง 202ปีที่แล้ว
මාළු ටොනික් හරියටම හදන්න සුපිරිම ක්‍රමයක් | How to make fish tonic | fish emulsion | arunasiri

ความคิดเห็น

  • @reggiepaul-tx1tf
    @reggiepaul-tx1tf 3 วันที่ผ่านมา

    Thanks 😅

  • @PemapalaGamage
    @PemapalaGamage 7 วันที่ผ่านมา

    රතිඤ්ඤ විද්ලත් , කොච්චි මිරිස් දැමුවත් පබයනටවත් රලවුන් බය දින කීපයයි.

  • @HashithaMadushan
    @HashithaMadushan 8 วันที่ผ่านมา

    ගොඩක් පැහැදිලි thanak your

    • @arunasiridotcom
      @arunasiridotcom 8 วันที่ผ่านมา

      @@HashithaMadushan you are welcome 🙏❤

  • @HashithaMadushan
    @HashithaMadushan 8 วันที่ผ่านมา

    Api ata dala hitewwe mal halenawa

  • @Tourlix
    @Tourlix 12 วันที่ผ่านมา

    Great. Thank you

  • @upulmanavadu5057
    @upulmanavadu5057 14 วันที่ผ่านมา

    පිටි මකුනන් ගැන මම් අහපු හොඳම වාර්තාව.තැන්ක්ස් ඩියර්

    • @arunasiridotcom
      @arunasiridotcom 8 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි 🙏❤️

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 15 วันที่ผ่านมา

    AYYO LEHESI KRAMAYA........RANILGE KATHAWAK DAANNA HAYYEN

  • @mahanamathikula1187
    @mahanamathikula1187 15 วันที่ผ่านมา

    Karmaya thowa athmagananawak gewanna sudanam weyan wesige putha

  • @rahul26am9
    @rahul26am9 15 วันที่ผ่านมา

    මේවගෙන් ඉලුක් මානා නාමිරිත්තා මර්ධනය කරන්න පුඨවන්ද?

  • @mobilelanka368
    @mobilelanka368 16 วันที่ผ่านมา

    කඳුළුගෑස් ගහන්න බැරිද. ....එහෙම නැත්නම් ඩෙංගු මදුරුවන්ට දුමායනය කරන මැෂිමකින් ටිකක් සැර දුමක් විද්දොත් කොහොමද. ... වල් අලින්ගේ කරදරේටත් ආදේශ කරගන්ට පුළුවන් වෙයි. { යෝජනාවක් පමණයි **සාකච්ඡාවට විවෘතයි }

  • @suniljayasekara9625
    @suniljayasekara9625 18 วันที่ผ่านมา

    මෙම ක්‍රම කිහිප අවස්ථාව ක් අත්හදා බැලුවා .අසාර්ථකයි .

  • @wijerathnebanda2854
    @wijerathnebanda2854 19 วันที่ผ่านมา

    ස්තුතියි හොඳම ඉදිරිපත් කිරීමක් .

  • @MithunDevuminda-oe4mg
    @MithunDevuminda-oe4mg 20 วันที่ผ่านมา

    Thanks

  • @pushpamalani8399
    @pushpamalani8399 22 วันที่ผ่านมา

    ❤❤❤❤❤

    • @arunasiridotcom
      @arunasiridotcom 22 วันที่ผ่านมา

      @@pushpamalani8399 ❤️🙏

  • @nandrikaranasinghe6761
    @nandrikaranasinghe6761 23 วันที่ผ่านมา

    ලීවලට එන ගුල්ලෝ නැතිකරනවිදිහ කියලා දෙන්න

  • @Shyamashya
    @Shyamashya 25 วันที่ผ่านมา

    මගේ වහලයට ගහන්න ලී ටික එක ගොඩක ගහල තියෙන්නේ තාම වහල ගහගන්න බැරි උනා. දැන් වෙයො ඉන්නව එවයි. දෙක තුනක් අයින් කරා වෙයො කාලා. අනෙ මෙකට පිලියමක් කියන්න

  • @surekamadushani237
    @surekamadushani237 27 วันที่ผ่านมา

    Mekage boru to kohida duriyn ghkwt dakla nha mu

  • @surekamadushani237
    @surekamadushani237 27 วันที่ผ่านมา

    Ane hutto boru kiya epa amuen kdla edwpuwm natta lssnt kadenwa dan watunwge pu minissu

  • @PgWimalawathi
    @PgWimalawathi 29 วันที่ผ่านมา

    පව්

  • @srinivasareddy1788
    @srinivasareddy1788 29 วันที่ผ่านมา

    Please share the location so that people can visit.

  • @gamagejayathilaka2794
    @gamagejayathilaka2794 หลายเดือนก่อน

  • @shamilashereen8405
    @shamilashereen8405 หลายเดือนก่อน

    ගස් ගෙම්බන් පලවා හැරීමට විසදුමක් දෙන්න

  • @kavinduharshana9035
    @kavinduharshana9035 หลายเดือนก่อน

    Aiye electric badu wala athulta ghillannam unawa elawanne kohomda

  • @kavinduharshana9035
    @kavinduharshana9035 หลายเดือนก่อน

    Kubinge ayu kalaya kochchra kalayak thiynwda

  • @samanthipeiris
    @samanthipeiris หลายเดือนก่อน

    ගහේ යට මුල් වලට වේයො ගහනවද? අවුරුදු 3ක් පමන පරන අලි පේර ගහ මැරීගෙන යනවා හේතුව දන්නේ නෑ

  • @SarathKumara-x9h
    @SarathKumara-x9h หลายเดือนก่อน

    N

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 หลายเดือนก่อน

    හොද වැඩසටහනක්

  • @IsuruShaman
    @IsuruShaman หลายเดือนก่อน

    බොහොම ස්තුති ❤❤

  • @sahanroshitha618
    @sahanroshitha618 2 หลายเดือนก่อน

    😂

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sameeliyanage7324
    @sameeliyanage7324 2 หลายเดือนก่อน

    කූඹි ගුලවටේ පැඟිරි තෙල් ගාන්න. සතියකට පසු නැවත ගාන්න.සියල්ල පැනල යනව.හූනන් කැරපොත්තන්ටත් හොදයි. මගේ අත් දැකීමකි.

  • @AnulaJayawardana-u2t
    @AnulaJayawardana-u2t 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @amalimal8841
    @amalimal8841 2 หลายเดือนก่อน

    ලොකු අඹ ගසක් හෝ රබුටන් ගසක් ගලවා වෙනත් තැනකට ඉන්දන අයුරු පැහැදිලි කරන්න ( ගස අවුරුදු 2ක් හෝ 3 ක්)

  • @thilinasrimal4516
    @thilinasrimal4516 2 หลายเดือนก่อน

  • @Userleo-messi
    @Userleo-messi 2 หลายเดือนก่อน

    😮 සුපිරි

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 หลายเดือนก่อน

    සතුන් නොමරමු..නොමැරෙන දෙයක් තෝරාගමු.. 👍👍👍👍👍👍👍👍👍

  • @mmpbandara8336
    @mmpbandara8336 2 หลายเดือนก่อน

    Mm see i

  • @hewadewage2515
    @hewadewage2515 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතිවන්ත වෙනවා බුදු සරනයි

  • @santhasunildasa7542
    @santhasunildasa7542 2 หลายเดือนก่อน

    ඔය ක්‍රමය සාර්තකවෙයි බ්ම තිබුනොත් ගස් උඩ තිබුනොත් මොකද කරන්නෙ

  • @mallikamallikarathnayaka3844
    @mallikamallikarathnayaka3844 2 หลายเดือนก่อน

    බුලත් වලටත් මේ මැස්සා හානි කරනවාද .

  • @shalikacooray1761
    @shalikacooray1761 2 หลายเดือนก่อน

    Gei bittiya asse inna kubin ta Meka Ganna puluwunda

  • @chinthakanilan5125
    @chinthakanilan5125 2 หลายเดือนก่อน

    Boric powder kohenda ganna puluwan

  • @DimuthuSanjeewa-th6jl
    @DimuthuSanjeewa-th6jl 2 หลายเดือนก่อน

    ස්තුති ඔබට😅

  • @sujithdissanayake6169
    @sujithdissanayake6169 3 หลายเดือนก่อน

    Thanks bro..I will test😊😊😊😊

  • @alexsujarwo4018
    @alexsujarwo4018 3 หลายเดือนก่อน

    l love you 🤭🤭🤭

  • @DudleyDeSilva
    @DudleyDeSilva 3 หลายเดือนก่อน

    ඇඹලයොත් වඳ කරන්න පුළුවන්ද

  • @fernandoharald1606
    @fernandoharald1606 3 หลายเดือนก่อน

    🙏

  • @sampathjayasinghe4477
    @sampathjayasinghe4477 3 หลายเดือนก่อน

    Thanks 🎉

  • @GaminiGamage-ff5dk
    @GaminiGamage-ff5dk 3 หลายเดือนก่อน

    Tenkeu wrimeah dooss

    • @arunasiridotcom
      @arunasiridotcom 3 หลายเดือนก่อน

      You are welcome 👍

  • @nilanthirajapaksha-mf3py
    @nilanthirajapaksha-mf3py 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ,ඒ කරදරේ එපාවෙලා හිටියෙ, ගෙදරින් යන්න පවා අපි තීරණය කලා,ඒ තරමට තෙල් කූඹි.

    • @arunasiridotcom
      @arunasiridotcom 3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි