ස්කූටියෙන් පටන්ගත්ත මම අද පදින්නේ බෙන්ස් එකක් - Mercedes-Benz CLA 200 user experience review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ස්කූටියෙන් පටන්ගත්ත මම අද පදින්නේ බෙන්ස් එකක් - Mercedes-Benz CLA 200 user experience review
    Chama Computer - Chamathka De Silva - Minuwangoda
    About
    Mercedes-Benz CLA 200 CDI Style is the top model in the CLA lineup. It returns a certified mileage of 17.9 kmpl. This 200 CDI Style variant comes with an engine putting out 134 bhp @ 3600 rpm and 300 Nm @ 1600 rpm of max power and max torque respectively.
    Like 👍 comment 🖊️Share
    කතා කරන්න අපිට - Official contact number - +94 76 314 44 05 (Gayan)
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
    Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
    Like us on FaceBook - / aluthlokayayt
    © For Copyright Matters
    Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
    Music credit -
    Track - Sports Cars Rock by Infraction [No Copyright Music] / Food music no copyright
    Link - • Sport Cars Rock by Inf...
    Channel - Infraction - No Copyright Music
    #chamacomputers #MercedesBenz #luxurycars​

ความคิดเห็น • 79

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว +37

    ඇත්තටම සතුටුයි .උත්සහවන්ත වීම තමයි දියුණුවට මූලික ම හේතුව

    • @worldanimal5013
      @worldanimal5013 2 ปีที่แล้ว

      😂

    • @neontraders8734
      @neontraders8734 2 ปีที่แล้ว +1

      ඇයි බන් උබල මේවට රැවටෙන්නෙ?
      මෙයා උත්සාහ වන්තයි තමා.ඒත් මේව කරන්නෙ මෙයා youtube channrl walata salli deela showoff ekak.උබල මෙව බලල meyage shop eken ගිනි ගනන් වලට computers ගන්නව Minuwangoda අනිත් shop wala මෙයාගෙ price walata wada ගොඩක් අඩුයි.දැන් උබලම හිතහන් මේවගේ car එකක් ගන්න පොඩි කාලෙකින් කොහොම profit margin ekak ඇද්ද කියල?
      දැන් me video ekama balahan mu car eka මාර්කට් කරනව.
      අවංකව Bussinessman kenek widihata mn කැමතී චමාගෙ උනන්දුවට න්මුත් එහෙමයි කියල දුප්පත් කොල්ලන්ගෙන් ආසවට ගන්න computers walin ගසා කන එක වැරදි . ඇයි බන් උබල මේවට රැවටෙන්නෙ?💔💔💔

    • @chathuranijayasingha2411
      @chathuranijayasingha2411 2 ปีที่แล้ว

      හොර බොරු වංචා කරන එක වැරදි යි.අවංක ව උත්සහවන්ත වීම තමයි යහපත් වන්නේ

    • @neontraders8734
      @neontraders8734 2 ปีที่แล้ว

      @@chathuranijayasingha2411 man kiyanne naa eya hora boru karanawa kiyala.

  • @thesavithaheshanoffi
    @thesavithaheshanoffi 3 ปีที่แล้ว +54

    මම ආසම Local Enterpreneur.මාත් ඔය වගේ කෙනෙක් වෙනවාමයි

    • @harshaudayanga7533
      @harshaudayanga7533 3 ปีที่แล้ว +2

      සිරාවටම බම් මමත් එහෙමයො☺️❤️

    • @neontraders8734
      @neontraders8734 2 ปีที่แล้ว +1

      ඉස්සෙල්ලා Enterpreneur kiyana වචනෙ තේරුමයි seller kiyana වචනෙ තේරුමයිදැනගෙන ඉන්න.

  • @දඩෝරියාK9සාන්ත
    @දඩෝරියාK9සාන්ත 3 ปีที่แล้ว +17

    උත්සාහ වන්තයා ජය ගනී....🏅🏆️💥💪💪💪💪💪🙏🙏🙏🙏🙏🙏

  • @හැගුමකඅසිරිය
    @හැගුමකඅසිරිය 2 ปีที่แล้ว +8

    මටත් ආසයි ඇත්තටම මාත් අනිවාර්යයෙන් ගන්නවා

  • @worldanimal5013
    @worldanimal5013 2 ปีที่แล้ว +16

    ඔහොම නොවුනනම් තමා පුදුම 🖤

  • @dilanchanaka2307
    @dilanchanaka2307 3 ปีที่แล้ว +9

    කොහොමද දිව්නු උනේ කියල කතා කරපන්කො වාහන රිවීව් නෙවේ

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 2 ปีที่แล้ว +3

    ජය වේවා . වැඩි වැඩියෙන් ලැබේවා...

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 3 ปีที่แล้ว +4

    මම ආසම චරිතයක් චමා අයියා ❤️❤️

  • @isurujayathilaka295
    @isurujayathilaka295 3 ปีที่แล้ว +5

    මගේ සිහින වාහනය මේක ....

  • @pramuditharook1128
    @pramuditharook1128 3 ปีที่แล้ว +7

    සුපිරි කොල්ලෙක් ..

  • @shanmallikarachchi
    @shanmallikarachchi 3 ปีที่แล้ว +2

    නියමයි, ජයෙන් ජයම වේවා! බුදුසරණයි 🙏

  • @asithaneranjan1991
    @asithaneranjan1991 2 ปีที่แล้ว +3

    Oke udakella pahalata dan ahekine aka boththamen

  • @lakmaldeshapriya8590
    @lakmaldeshapriya8590 2 ปีที่แล้ว +2

    හොඳයි. එයා එහෙම කියන විදියට ඇත්තටම දියුණු උනානම් එ එයාගෙ වාසනාව, එයා එහෙනම් ලකී බෝයි කෙනෙක් 👈👉හොඳයි පරිස්සමෙන් ඉදිරියට යන්න 😏😀😆🙂👍👍👍

  • @pubudusiriwardena2969
    @pubudusiriwardena2969 3 ปีที่แล้ว +3

    චාමා අදරේයි බන්...

  • @amalkumara5782
    @amalkumara5782 3 ปีที่แล้ว +4

    Elama bokka ❤

  • @jay5563
    @jay5563 3 ปีที่แล้ว +2

    Chama ayyah ❤❤
    Chama ayya oya kit ekanam set na

  • @kavindu_99
    @kavindu_99 2 ปีที่แล้ว +4

    චමා ❤🏆

  • @kavindulakshan5013
    @kavindulakshan5013 3 ปีที่แล้ว +2

    චමා අයියා සුපිරී ඈ

  • @aravindapremarathnna7572
    @aravindapremarathnna7572 3 ปีที่แล้ว +3

    ජයවේවා ...

  • @SLCCRICKET
    @SLCCRICKET 3 ปีที่แล้ว +3

    නියමයි

  • @RayansCompilation
    @RayansCompilation 2 ปีที่แล้ว +2

    Hoda kollek🔥❤️👍

  • @lakmalvithana4644
    @lakmalvithana4644 3 ปีที่แล้ว +14

    නියම සින්හල කොල්ලෙක් ...

  • @danukaoutomakanical2858
    @danukaoutomakanical2858 2 ปีที่แล้ว +2

    මේකට ෆිනෑස් එහෙම කොච්චර ගන්න පුළුවන් ද

  • @kapilagayamuni6677
    @kapilagayamuni6677 3 ปีที่แล้ว +1

    නියමයි මල්ලි ...

  • @asithaneranjan1991
    @asithaneranjan1991 2 ปีที่แล้ว +3

    Mamath oi vage akak gannavamai

  • @senithusamerasekara7088
    @senithusamerasekara7088 2 ปีที่แล้ว +1

    super duper motivation

  • @SKOFFICIAL-om2ol
    @SKOFFICIAL-om2ol ปีที่แล้ว +2

    සන්තෝසයි

    • @AluthLokaya
      @AluthLokaya  5 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @Amila_Abeysinghe
    @Amila_Abeysinghe 3 ปีที่แล้ว +2

    Chama ♥️♥️♥️🔥

  • @හැගුමකඅසිරිය
    @හැගුමකඅසිරිය 2 ปีที่แล้ว +3

    ඇත්තටම සුපිරි පරි. දැන්නම් මේක ලක්ෂ 500 ක් විතර ඇති

    • @pasindu8537
      @pasindu8537 2 ปีที่แล้ว +1

      මේක එච්චර ගනන් වාහන යක් නෙවෙයි
      වාහන import කරන කාලේ brand new ලක්ෂ 120 ට වගේ තිබුණේ ත‍්
      දැන් ත‍් used ඒවා ලක්ෂ 250

    • @kathaluwaarachchi3589
      @kathaluwaarachchi3589 2 ปีที่แล้ว

      @@pasindu8537 ow😅

  • @nadeejabandara6430
    @nadeejabandara6430 3 ปีที่แล้ว +1

    චමා අයියා 😍😍

  • @saumyadilshan5847
    @saumyadilshan5847 3 ปีที่แล้ว +3

    Amg 63 my dream

  • @SachinSandy638
    @SachinSandy638 2 ปีที่แล้ว +1

    Congratulations ❤

  • @melakaamanthakumara6143
    @melakaamanthakumara6143 3 ปีที่แล้ว +6

    අයියෙ බොරාට කිබොඩ් එකක් ලැස්ති කරගන්න

  • @senithusamerasekara7088
    @senithusamerasekara7088 2 ปีที่แล้ว +1

    gammak thama

  • @kaveenshan9658
    @kaveenshan9658 3 ปีที่แล้ว +5

    ❤❤❤❤✌️😊

  • @killergamingffsl3610
    @killergamingffsl3610 3 ปีที่แล้ว +2

    oyita wada hoda wahana thiyenawa

  • @chathurarathnayaka2868
    @chathurarathnayaka2868 2 ปีที่แล้ว +1

    Chama❤

  • @harsharuwan2293
    @harsharuwan2293 3 ปีที่แล้ว +4

    👍👍👍💓💓

  • @rumeshjanthaka1099
    @rumeshjanthaka1099 3 ปีที่แล้ว +3

    👍👍

  • @SLGamingAnjana
    @SLGamingAnjana 2 ปีที่แล้ว +1

    ade math kamathi audi a3 s-line ekatane

  • @deemanthak4894
    @deemanthak4894 2 ปีที่แล้ว +5

    ලංකාවෙ තියෙන දියුනුව කියන්නෙ😥😥 මම දැනට රස්සාව කරන ඩුබායි වල ඔය ජාතියෙ වාහන වලින් ටැක්සි දුවනවා 😥😥😥
    Chamacomputers වලට ජය💪💪

    • @raviya..3688
      @raviya..3688 2 ปีที่แล้ว

      උබට මොකක්ද තියෙන වාහනේ??

  • @gamingking-do3vh
    @gamingking-do3vh 3 ปีที่แล้ว +2

    😍😍😍😁🤩

  • @shavindu1758
    @shavindu1758 3 ปีที่แล้ว +4

    1st comments

  • @heart_door
    @heart_door ปีที่แล้ว +1

    😍

    • @AluthLokaya
      @AluthLokaya  5 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @ravisararajapaksha7920
    @ravisararajapaksha7920 3 ปีที่แล้ว +1

    Autohub ekata deiyange pihitai wage 😅

  • @zzmusic1396
    @zzmusic1396 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @asithaneranjan1991
    @asithaneranjan1991 2 ปีที่แล้ว +5

    Audi vada benz ake thakshane vedi

    • @sithulnawodya2460
      @sithulnawodya2460 2 ปีที่แล้ว +1

      yes, Benz is Most power full and comferteble.❤❤

  • @sanudamaxbongosong9709
    @sanudamaxbongosong9709 2 ปีที่แล้ว

    Hi chama campiutas aiye

  • @chasithasanoj601
    @chasithasanoj601 3 ปีที่แล้ว +6

    ඉරිසියා කරන 14 දෙනෙක් unlike කරලා තියෙනවා
    ජය වේවා කොල්ලෝ

  • @lpstreaming4148
    @lpstreaming4148 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍👍👍♥️♥️♥️🤗😁

  • @nammuni83
    @nammuni83 2 ปีที่แล้ว +1

    🖤🖤🖤🖤🖤🖤

  • @sashiyaonline8141
    @sashiyaonline8141 3 ปีที่แล้ว +4

    2 comments

  • @lakmaldeshapriya8590
    @lakmaldeshapriya8590 2 ปีที่แล้ว +1

    BMW🤮🤮🤮👈වලට වඩා AUDI😏😎 සහ බෙන්ස්😏😎හොඳයි

  • @boruwaepa5435
    @boruwaepa5435 3 ปีที่แล้ว +4

    yako diyunu wechcha widiya gena prashna ahapun.
    car eka promotion karanna epa.

    • @dhanuinaction4221
      @dhanuinaction4221 3 ปีที่แล้ว

      Alto ekk newei yako meka Lankawe kiyen ki denatada oka thiyenne lankawen දහයකටවත් නැ ඕක

    • @boruwaepa5435
      @boruwaepa5435 3 ปีที่แล้ว

      @@dhanuinaction4221 lankawa wage higana ratakata benz wennama one nehe yako.

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 3 ปีที่แล้ว +2

      @@dhanuinaction4221 10ta wadiya tiyanawa bn 200 ganak wikinila tiyanawa dan

    • @pasindu8537
      @pasindu8537 2 ปีที่แล้ว +1

      @@dhanuinaction4221 මේක 10 කටවත් නැහැ කියන්නේ පිස්සු ද 😅 😅
      ලංකාවේ ඕන තරම් තියෙනවා 200+
      Cla200 brand new මම ගත්තෙත‍් ලක්ෂ 120 කට
      දැන් ඕක ගනන් ගියේ වාහන import කරන්නේ නැති නිසා 😂😂

    • @neontraders8734
      @neontraders8734 2 ปีที่แล้ว +1

      ඇයි බන් උබල මේවට රැවටෙන්නෙ?
      මෙයා උත්සාහ වන්තයි තමා.ඒත් මේව කරන්නෙ මෙයා youtube channrl walata salli deela showoff ekak.උබල මෙව බලල meyage shop eken ගිනි ගනන් වලට computers ගන්නව Minuwangoda අනිත් shop wala මෙයාගෙ price walata wada ගොඩක් අඩුයි.දැන් උබලම හිතහන් මේවගේ car එකක් ගන්න පොඩි කාලෙකින් කොහොම profit margin ekak ඇද්ද කියල?
      දැන් me video ekama balahan mu car eka මාර්කට් කරනව.
      අවංකව Bussinessman kenek widihata mn කැමතී චමාගෙ උනන්දුවට න්මුත් එහෙමයි කියල දුප්පත් කොල්ලන්ගෙන් ආසවට ගන්න computers walin ගසා කන එක වැරදි . ඇයි බන් උබල මේවට රැවටෙන්නෙ?💔💔💔

  • @Hirushavidumal
    @Hirushavidumal 5 หลายเดือนก่อน +2

    🥰💖🙏🙏🙏💕🙏💕🥰💯💯🌹

    • @AluthLokaya
      @AluthLokaya  5 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @nike-yk1fo
    @nike-yk1fo 2 ปีที่แล้ว +2

    🥺🥺🥺🥺

  • @SLCCRICKET
    @SLCCRICKET 3 ปีที่แล้ว +2

    නැමීබියාව බිමට සමතලා වෙයි th-cam.com/video/sPzdOTpSubw/w-d-xo.html

  • @sureshbuddika3629
    @sureshbuddika3629 2 ปีที่แล้ว +1

    Apita pao ae me hutta bila gahana pakek muge redde wahane pamporiya pennanna... Ponna pakku....