Such a great review!!! the attention to detail not only on the specs but on the safety and history of models is a great example of how a automobile review should be DONE!!!! Keep up the good work Sajeev.
Stylish, Enthusiastic, Energetic and most importantly stress releasing for ppl like us In Sri Lanka... Great job #for_the_love_of_AUTO VISION subscribed without thinking twice..🔥🔥❤
Damn I loved the way you are presenting this. After a long time I have watched something till it ends. Keep it up. All the very best. Hopefully we'll meet on a shooting set in SL in near future ♥️✌🏻
Small correction if you don’t mind The R32 was the one to get the name Godzilla after its staggering performance in Australian circuits and races like the supercup and bathurst 😊 The first year it entered the championship it broke all records and won all the divisions hence giving it the name GODZILLA due to its iconic small front face and round back just like a lizard 🙂👍
review ekakata wadaa GTR35 eka gana thawa knowledge ekak ekathu karaganna puluwan una thank you so much. mee wagee review thawa oona kiyanna wachana naa next level. 🥰🥰❤️❤️
An awesome video... We watch your other videos as well, they're so lovely.. Actually you're such a talented and a genuine character.. I have been addicted to your videos as I see my husband look similar to you... 😊May the triple gem bless you and your family..! 🙏😊
මන් කිව්වා GTR කියල 😌🎯 කොහොමහරි අපේ කොල්ලො මේ හීන හැබෑකරගන්න ඔනි ලංකාවේ බැරිනම් රට හරි පලයන් ❤️👏 අදත් වීඩියෝ එක මරු Mr sajeev 😚❤️
අනිවා බං
Aniwa bn auto Lanka ♥️
@@dilkolla2369 ❤️
@@Prabu_Tech_SL ❤️
Thank you ❤️🙏🏼
මේ රටේ පාලකයන්ට හෙනගහපන් කියලා හිතෙන කට්ටිය කෝ....
උබලනෙ ඉතින් උන්ට චන්දෙ දුන්නෙ😂
හෙන ගහලා මදි බන්!💔😑
හෙන ගහලා මදියි බන්😂
Aththa thama😂😂😊
DN anura genna dei
Consept එක සහ editing level එක Next Level ❤️👌
Thank you ❤️🙏🏼
පොඩි කාලේ ඉදන් මගෙ ආසම වාහනේ 😍 ඒක ගැන දන්නේ නැති දේවල් ගොඩාක් දැන ගත්තා ♥️
Thank you ❤️🙏🏼
ලංකාවෙ මෙච්චර හොදට වාහන රිවීව් කරන දැකලම නෑ.❤next level ❤
Thank you ❤️🙏🏼
Sirwtm කියාගන්න වචන නැතුව හිටියෙ මන් 😂🙌
එලකිරි එකෙත් සුපිරී හැබැයි
Sirawata ❤❤
Elakiri කියලා චැනල් එකක් ඇති බලපන්කො කෝමද කියලා ඒක ❤
Awesome !
මෙහෙම Wehical Review එකක් මීට කලින් බලලා නෑ...වැඩේ සුපිරි😘♥️♥️♥️
Thank you ❤️🙏🏼
Eka patta
GTR 🔥 සුපිරියක් තමා ඉතින් ජපානයේ හදන 🤤
Video එක නම් Next Level 🤩
Keep It Up 🤠
Mn aluthin set une me channel ekata💪
Mn asama kawada hari matama kiyala ganna balaporoththuwen inna wahanayak thamai Nissan GTR35 kiyanne😍
Aiyage video eka super😍
Editing ehema niyamai😍
Digatama videos karanna aiyata jaya❤️💪
GTR කියන්නෙ වෙනම brand එකක් . supra mk 4 එකෙත් review එකක් බලා පොරොත්තු වෙනවා 😍❤️🇯🇵
Ow
Supra kid😂
මං 1st time ඔයාගේ video බලන්නෙ. ඔයාගේ explain කරන විදිය පට්ට clear. Video එකට වඩා මට ඔයාගේ කියන එක තමයි අහන්න හිතුනෙ. මාර පැහැදිලි voice එකක්. ඒ වගේම video එකේ පට්න්ගේන්මේ ඉදන් පෙළගැස්ම නියමයි. ජයවේවා ❤️❤️❤️
Thank you very much ❤️🙏🏼
Sir oke solid ප්ලේන්ට් එකක් නේද ගහලා තියේන්නේ😏ඔය කර් එක ඇත්තටම මාර වාසි සමහර ස්පොර්ට් කර් වල සිට් දෙකයි වැඩිය ඉඩකුත් නැහැ ඔයා වගේ ස්පොර්ට් කර් වලට තමා මම අසම ස්පොර්ට්නම් ස්පොට් ෆැමිලිනම් ෆැමිලි ගැම්මක් තමා ❤️😘
මෙහෙම ලස්සන කාර් review මීට කලින් බලලා නැහැ.. මේක ආට් එකක්.. video editing wow..
Thank you ❤️🙏🏼
සුපිරියි සර් .auto vision ඉස්සර සිරසෙ සෙනසුරාදා නොවරදවාම බලනවා .ඒත් අද ඒ වැඩසටහන විකාශය වෙන්නෑ.ඒත් ඔබතුමා අපිට ලොකූ සාදාරණයක් කරල තියෙනවා මේ වගේ segment අරන් ඇවිත්.ගොඩාක් ස්තූතියි ඔබතුමාට❤️❤️❤️
Thank you very much ❤️🙏🏼
video eke shots,,present krna widiha,video eke flow eka,,,
wahane value eka uparimetama genawa,,superb
Thank you ❤️🙏🏼
සුපිරියක් dream car ekh ❣️💯 කවදාම හරි ගේනවා.... ගොඩාක් දේවල් ඉගෙන ගත්තා GTR එක ගැන ❤️
හයිබුසා එකේ වීඩියො එකෙන් තමයි මුලින්ම බැලුවෙ පිස්සු හැදෙනවා දකින්න හරි හම්බෙන එක ලොකු දෙයක්❤
Thank you ❤️🙏🏼
පරණ vehicle review channels ඔක්කොමත් හරි මේකත් හරි. ඉක්මනටම සබ් 100,000 ගහනවා අනිවා. ජයවේවා අයියේ.
kalin video ekedith meka thiyenawa dakka
production ekanam super❤🔥❤🔥
Creativity nam supiri ayy good luck
Thank you ❤️🙏🏼
කාර් පිස්සුව හැදුනෙම fast and furious බලලා.විශේෂයෙන්ම paul walker නිසා.Gtr පිස්සුවක් උනෙ ඒ හින්දා. කොච්චර වාහන හොද වාහන අලුතෙන් ආවත් gtr එකට තියන ආදරෙ නම් අඩුවෙන් නෑ.ගොඩක්ම r34 එකට තමා🥰😍 ලංකාවේ බැරි උනත් ජපන් ඇවිත් හරි පදිනවා දවසක අනිවාරෙන්ම .ඒක ටාගට් එකක්😍😍
R.i.P paul walker😔💔
Ado මටත් R 34 පිස්සුව ගැහුවේ F&F 2 බලලා
ඒ උනාට paul walker කැමති porsche carrera ekt😂
@@BOSS_30 mn qwe mge kmtta😂😂
අනිවාර්යෙන්ම මගෙත් එක ටාගට් එකක් තමයි GT-R 35 එකක් පදින එක
හොදින් හරි නරකින් හරි එකක් බස්සනවා
Editing සුපිරි ♥️වාහන පිස්සුව වැඩිවෙනවා ඉතින් මේවා දකිද්දි♥️
.super cars වලට ආස අය මේ පැත්තට
Consept ek perfect aiyh ❤
💞
Jdm , super car muscle kiyala na real car loversla oni ekakata kamati😌
WTF happend to these brands. 😢
Mage lokema gtr thama 😘❤️🥰
#AKA supercar killahh😌 GODZILLA
මෙ විස්තර ටික දැනගත්තාම මට හිතුනේ godzilla allrounder කෙනෙක්. ඒවගෙම තමයි NISSAN GTR කියුවොත් PAUL WALKER😔 miss you LEGEND. car එකෙයි paul walker die hard fan කෙනෙක් විදිහට මේ car එකදැක්කත් දුකයි. R.I.P LEGEND #PABLO 💔. අනික් දුක හිතෙන දේ මේ car එක ලංකාවට එද්දි මේ car එකට වදින tax එක හරියටම දැනගත්තෙ මෙ විඩියෝ එකෙන් විතරයි. ඒත් හීන වලටයන ගමනක් මේක.#NEVERGIVEUP 🤞
ආසම හීනයක්... දවසක ගේනවා.❤🥹
Great Videos. Damn I bet this is going to be the best Sinhala Automobile Channel very soon🙌 The editing is next level
Thank you ❤️🙏🏼
It felt like I'm in my childhood, watching a good old tv car show. Thanks Sajeev.
Thank you ❤️🙏🏼
Paul Walker...🥺💔
Superb concept💚
The next level editings😎👌
Execellent Job Mr.Rajeev
Thank you ❤️🙏🏼
@@SajeevRajaputhra Nissan 180sx or any Silvia model please 🤗🥵
Paul got a supra mk4 bruh 💀
@@Shevinsheron not in furious 2
Such a great review!!! the attention to detail not only on the specs but on the safety and history of models is a great example of how a automobile review should be DONE!!!! Keep up the good work Sajeev.
Thank you ❤️🙏🏼
අයියා දාන ඇක්ටින් වලට කතා කර විදිහට ආස සෙට් එක කෝ 😅❤️🔥❤️🔥❤️🔥
ආසම car names හරියටම pronounce කරන එකට, Best sinhala car reviewer! ✌️😊
Thank you ❤️🙏🏼
Ayye oya ලස්සනට vdo eka karanawa.හැමදාමත් suba pathanawa.දිගටම කරගෙන yanna dahirya,ශක්තිය labewaa.ජය wewaa .
Thank you ❤️🙏🏼 adarei ❤️
සර්ගෙ vehicle reviews නම් සුපිරි Godzilla එකනම් මාරයි
congratulations for 16k subscribe 😍❤
Thank you ❤️🙏🏼
@@SajeevRajaputhra 🥺💚
Woow patta supiri channel ekak. Onna math set una❤️
Thank you ❤️🙏🏼
වෙනස්ම කන්සෙප්ට් එකකට වැඩේ දෙනෝ 😍 පට්ට 😋🤜🤛😍
අපිට ඉතිම් වටයක් යන්න තිබුනත් ඇති ඒත් ඉතිම් අපේ රට දියුණු වැඩීනේ 😥
ඔයාල මාර වාසනාවන්ත මිනිස්සු ලබන ආත්මෙකවත් අපිට පුලුවන් වෙයි 😥
Thank you ❤️🙏🏼
@@SajeevRajaputhra ❤
"ආරම්භය නම් පට්ට" next level💗🔥
Outstanding presentation..
Marvelous Video Editing..
Uncommen Scripted ..
No words to express how it is. Thanks my brother..
Thank you very much ❤️🙏🏼
Video ek gmmc brotherrrrr ❤️🥵💪🏻
Video එක ඉවර වෙනකන් goosebumps 🥺🥺🥺
අනිත් අය වගේ නෙමෙයි ඔයාගේ වාහන reviews මාරම quality අයියේ.ඒ වගේම බලන් ඉන්න හරිම ආසයි.❤❤❤
Thank you ❤️🙏🏼
Vehicle review නම් Sajeeve තමා ඉතින්...😍😍😍😍
Thank you ❤️🙏🏼
Stylish, Enthusiastic, Energetic and most importantly stress releasing for ppl like us In Sri Lanka... Great job #for_the_love_of_AUTO VISION subscribed without thinking twice..🔥🔥❤
Thank you very much ❤️🙏🏼
Behind Scene එකක් නම් ඕනමයි..කොහොමද වඩේ වෙන්නේ කියලා බලන්න ආසයි 😍😍
Vidio eke animation ehema nm exalent and r35 ❤️🌸🌸🌸🌸❤️
ආසම වාහනයක්.❤😊 ලංකාවෙදි බැරි උනොත් ජපානෙට හරි අවිත් පදිනව❤
Aniwa bn😗
හීනයක්...කවදා හරි ගන්නවාමයි ❤❤❤
ගන්න පුලුවන් වෙන්න කියලා අනිවා ප්‍රාර්ථනා කරනවා බ්‍රෝ❤
The ultimate dream of every car guy is to drive this one at least once in his/her life 🥺 nice editing and review. Keep it up 🔥
Thank you ❤️🙏🏼
E yo brother big fan ❤
Lankawe kenekgen dakapu wadima content quality eka ayye 🥹❤️
හා පුරා කියලා බැස්සුවෙ ඇඩෙන්නම වන්ඩියක් 😍🇱🇰👍
Thank you ❤️🙏🏼
super....
❤️💙
Toyota supra mk4 review එකක් ගෙන්නක්කො ඊලගට
අම්මෝ ආසම එකක්.. ❤️😍 ලස්සනට program එක කරනවා.. 💪
මං කමෙන්ට් එකක් දාන්න හැදුවේ GTR R35 එකක් ගේන්න කියලා 😂😂 කියන්න කලිම්ම ගෙනල්ලා thank you අය්යේ 😍😍
👍🏼👍🏼👍🏼
Video eka pattama creative aiye eh wagema review ekath niyamai❤
3:27 ඉදන් 4:17🔥❤️🔥 cars ටික .....
සුපිරි concept එකක් ...
Thank you ❤️🙏🏼
2.7 neme pgo oya hutto oka 2.9 k enne oya hukana jarawa heti balapn💩💩 😂😂
channel ekata aluthen set une mee video eken ptta channel ekka
highly recomended
Thank you ❤️🙏🏼
Damn I loved the way you are presenting this. After a long time I have watched something till it ends. Keep it up. All the very best. Hopefully we'll meet on a shooting set in SL in near future ♥️✌🏻
Thank you very much ❤️🙏🏼
Wow.. next level... හැමදාමත් ආදරෙයි...
Thank you ❤️🙏🏼
What a great review! Very entertaining. I didn't even skipped for a second. ❤️😍 Great job Mr Sajeev
Thank you ❤️🙏🏼
Patta tasks thamai oyageth thiyennee.....mawathagama kollo...oya dana video eka api gilinna balan inneee.....ikman karannaaaaaa....
තවත් සුපිරියක් තමා ඉතිං😗, ජපනා හපනා කියන්නෙ නිකන් නෙමේනෙ, ආදරෙයි සජීව් අයියා❤️💪
මේ content ekanam supiriyak❤
R35🥰 එකනම් පිස්සුවක්❤️🔥💯🥰
Small correction if you don’t mind
The R32 was the one to get the name Godzilla after its staggering performance in Australian circuits and races like the supercup and bathurst 😊
The first year it entered the championship it broke all records and won all the divisions hence giving it the name GODZILLA due to its iconic small front face and round back just like a lizard 🙂👍
ඊලගටනම් Toyota Supra MK4 එක ඕනෙ 😍
ado mamath supra mk4 pissek ❤ R35 ekai SUPRA MK 4 ekai thoraganna kivvath mama ganne Supra eka
math supra pissek❤
Siraa
@@Vmaz-c9z lankave ekak wrap karala thiyanava dakkada ekath paharak bn
Supra ❤️ කැමතිම එක
Amboo Aiye Mage Favourite Vehicle eka oyage Presenting eka nam next level wow 😍😍😍
Thank you ❤️🙏🏼
Production quality එකනම් සුපිරි😍❤️...
දැකපු සුපිරිම review එකක්... මේක දිගටම ඕනෙ 😍❤️
Sure!
review ekakata wadaa GTR35 eka gana thawa knowledge ekak ekathu karaganna puluwan una thank you so much. mee wagee review thawa oona kiyanna wachana naa next level. 🥰🥰❤️❤️
Thank you very much ❤️🙏🏼
නියම වාහනයක් වගේම නියම ඉදිරිපත් කිරීමක් 💜️ නියමයි සර් 💜️💜️
ammo video eka nm pissuwak... next level... lankawe me wage review ekak nm balala thibune na kalin... perfect...
Thank you very much ❤️🙏🏼
GTR කීයන්නේ පිස්සුවක් මල්ලී ❤️🥺
Start එක නම් මාරම creative අයියෙ.. ❤️❤️
කරන වැඩේ මරු 😊
පුලුවන්නම් ලිටර්1 කිලොමිටර කියක් යන්න පුලුවන්ද කියලා හැම
Review ඒම කියන්න වටිනවා! ❤
Overall 8.40kmpl kiyl net eke thynne
@@thisulavibandara4610 17 Miles per gallon.
8km
9:24 10:25 10:32 මේක නම් පිස්සුවක් ❤ 11:13
Next level Car reviews මේ වෙනකන් දැක්ක ලස්සනම sinhala vehicle review එක 😍❤️
Thank you ❤️🙏🏼
Wow............very informative & a professional presentation. Cheers! Congratulations Sajeev Putha! Keep it up & good luck!
Thank you uncle ❤️🙏🏼
Meka supiri aiya
GTR කියන්නෙ දෙයියෝ දීපු දෙයක් අයියේ ගොඩක්ම ආදරේ කරන යකඩ හීනෙයක් 😘😓😓❤️🔥
ඉදිරිපත් කිරීම පට්ට 👏.වාහන විතරක් newai, ඕනම දෙයක් explain karanna, පුළුවන් , clear eka.. ජය වේවා aiye 🙏
Thank you very much ❤️🙏🏼
මරුවට review එක කරා ❤️😍
Thank you ❤️🙏🏼
සිංහලෙන් දැක්ක පට්ටම රිවිව් එක ❤️
patta owanam pattata me wada satahana karanawa
Sajeev ඔයා මෙ කරනෙ දේ මොකද්ද 😂 ඇත්තටම ඔය කොලිටි එක ගන්න ඇයි ඔච්චර මහන්සි වෙන්නෙ වීව්ස් සබ් වත් නෑනේ 😅 Lol නේද...?
නවත්තන්න එපා දිගටම කරගෙන යන්න ඔයලා වගෙ අය තමයි ඉන්න ඕන. කිසිම අඩුපාඩුවක් නැ සුපිරිමයි හැමපැත්තෙන්ම Excellent ❤ . මට පුළුවන් සප් එක මන් උපරිමෙන් දෙනවා චැනල් එක වෙනුවෙන් . මට කියන්න වචන නැ ඇත්තටම . රිවීව් වලට එහා දෙයක් 💯 මරූ...
Review nam Review. Patta Sajeev Aiya 💯
Thank you ❤️🙏🏼
An awesome video... We watch your other videos as well, they're so lovely.. Actually you're such a talented and a genuine character.. I have been addicted to your videos as I see my husband look similar to you... 😊May the triple gem bless you and your family..! 🙏😊
Thank you ❤️🙏🏼
mewa ithin mahema dakkoth thama lankwe kawda dakinna weida .video eka super ❤️❤️❤️🙏🙏
One of the best car reviews I have ever seen😍😍😍😍😍😍😍
මෙයා වහාන වල නම් කියන හැටි බලන්න..ඒ තමයි හරි උච්චරණය..අපේ රටේ බහුතරය කියන්නේ ගොඩක් ඒව වැරදියට.. මගේ වයසේ යාළුවොත් ඉන්නවා පෝශ් වලට පර්ච් කියන ඒක නිසා මේවා බලන්න..ඉගෙන ගන්න..තවත් ඉදිරියට මේ වගේ ඒව කරන්න..සුබ පතනව මාමේ..❤❤
Godzilla 🖤😎 GTR R35 Favourite ❤🤩 අද මරු intro challenge එක 🔥 Vehicle reveiw නම් Auto vision with Sajeev 🤩 Tech review නම් Levi Dean 🤩 දෙන්නගෙම පෙනුමත් එක වගේ 🤩 ඩබලම ඉන්නෙත් ජපන් ❤
මෙයයි levi dean පට්ටයි තමා
නව සංකල්පයකින් වැඩ සටහන ඉදිරිපත් කරලා, නියමයි!
සුපිරි වාහනයක් ගැම්ම පට්ට ලබන ආත්මේ මේ වගේ රටක උපදින්න ඕන 💚✌️💚
මෙහෙම රිවීව් එකක් දැක්කමයි. මරු කන්සෙප්ට් එක❤️
TOYOTA SUPRA review ekak oneh😍
amoo supiri . mage asama eka .. thnks sajeev ayye ..
මගේ ආසම වාහනේ...❤️❤️❤️
Balan inna asa widihata program eka karanawa👌👌👌
Thank you ❤️🙏🏼
Great video and superb presentation 👍🏽👍🏽
awrudu ganaka idala cars & bikes review balanava,eth ada dekke mn hithanna jivitheta dekapu supirima review eka,vachana,camera ,editing,marama pehedili, Next Level ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐🤩😍
Review එක සුපිරියටම කරලා තියනවා.GTR❤️
Ammo patta ❤️💕💕❤️💕❤️