💃🏻මිලාන් සමඟ තිලිණි | Hiru Super Dancer Season 3 | SUPER 06 | Episode 28

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ย. 2021
  • 💃🏻මිලාන් සමඟ තිලිණි | Hiru Super Dancer Season 3 | SUPER 06 | Episode 28
    ⭕SMS vote - HSD (හිස්තැනක්) MM ලෙස සඳහන් කර 7766 ට SMS කරන්න.
    ⭕WEB vote - hirusuperdancer.hirutv.lk/web...
    (සෙනසුරාදා රාත්‍රී 7.30 සිට සදුදා උදෑසන 9.00 දක්වා ඔබට මනාපය පළකල හැක.)
    Web: www.hirutv.lk | www.hirusuperdancer.lk
    Subscribe Now - goo.gl/u2hM32
    #hirusuperdancerseason3 #no1realityshow #hirutv #superdancer3 #dance #hiru
  • บันเทิง

ความคิดเห็น • 183

  • @hashinisewwandi7412
    @hashinisewwandi7412 2 ปีที่แล้ว +166

    මම දකින විදියට මේ ලෝකේ තියෙන ලස්සම නර්තන කලාව තියෙන්නේ අපිට.. ඇත්තටම දකිද්දි ගොඩාක් සතුටුයි.. ඉදිරියට යන්නට හදවතින්ම සුභ පතනවා මල්ලියෝ.. 😍

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 2 ปีที่แล้ว +82

    මේ ඉන්නේ මේසැරේ හිරූ සුපර් ඩාන්සර්1....මොකෝ කියන්නේ කට්ටිය...මෙයා තමා එක.....අනේ වාසනාවන් පුතේ අපේ දේ ඉදිරියටම ගෙන යන්න

    • @a.m5815
      @a.m5815 2 ปีที่แล้ว +3

      එසේම වේවා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....

    • @kavindakaushan247
      @kavindakaushan247 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe6995 2 ปีที่แล้ว +26

    තිලිණි නංගී ඔයානම් මාරයි ..හැමදාමත් වගේ ආසාවෙන් බලාගෙන ඉන්නවා ඔය දෙන්නගේ නැටුම් දිහා..හරිම පිලිවෙලයි..හොද ගුරුවරියක් ඔයා..අවංකවම හදවතින් සුබ පතනවා අවසන් මහා තරගයේ ඔය දෙන්නට තරග කරන්න වාසනාව ,ශක්තිය ලැබෙන්න කියලා..

  • @thanudibera7126
    @thanudibera7126 2 ปีที่แล้ว +6

    Supiri milan malli Thilini miss. Jaya Wewa

  • @jasroofnafraz5697
    @jasroofnafraz5697 2 ปีที่แล้ว +6

    jaya wewa milan malli..

  • @shasiniakesha1486
    @shasiniakesha1486 2 ปีที่แล้ว +40

    වෙනදා කියනවා වගේ අදත් කියන්න තියෙන්නෙ හරිම ලස්සනයි අපේ කමට වටිනකමක් අවසන් මහා තරගාවලියට ඉන්නම ඔනි...🤗🤗🤩🤩🤩

  • @chamilasajeewani9936
    @chamilasajeewani9936 2 ปีที่แล้ว +6

    suba pathanawa dennatama ..oyala denna denatamath dinala inne ..kawadawath podi aduwak wath tibbe ne..adarei godaak budusaranai😘😘😘

  • @kasunnawarathna6859
    @kasunnawarathna6859 2 ปีที่แล้ว +6

    Superb performance milan malli ❤️

  • @chandikasovis3611
    @chandikasovis3611 2 ปีที่แล้ว +8

    godaaak lassanai thilini manike e wagema milan putha oyala denna aniwarenma awasana maha tharagayata yanawamai oya dennata budu saranai😘😘😘🥰🥰🥰😍😍

  • @nirmalikaperera1532
    @nirmalikaperera1532 2 ปีที่แล้ว +7

    jaya wewa puthe.. oya thamai me paara super dancer

  • @vidusaraweerasekara8475
    @vidusaraweerasekara8475 2 ปีที่แล้ว +43

    කියන්න දෙයක්‌ නෑ, Final තමයි ඉතින්. ඔබ දෙපලට සුභ පතනවා. 💪🏻🥇❤️

  • @malithdananja1904
    @malithdananja1904 2 ปีที่แล้ว +9

    ape malli missui dennatama jayama weewa .. maarama lassanai act eka .. final win karannama one .. lankawe competition ekaka lankawe dance walata aniwarenma loku thanak hambenna one.. talent eka nam unlimited.. wow wow wow wow wow wow ♥️♥️♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻♥️♥️🙏🏻🙏🏻♥️🙏🏻😍😍😍😍😍😍😍😍😍😍😍😍♥️😍😍♥️😍♥️🙏🏻🙏🏻🙏🏻

  • @sakkyakavishnawedsinghe8524
    @sakkyakavishnawedsinghe8524 2 ปีที่แล้ว +3

    Super👍performance malli & miss Best of luck final innama one

  • @sunilmandawala1366
    @sunilmandawala1366 2 ปีที่แล้ว +16

    මාලක පුතා අද ඔයාගෙ නර්තන විලාශය
    ඉහලින්ම ඔසවා තැබූ දවස අදයි .
    මම ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා මෙම තරගයේ ඉහළටම යන්න ලැබේවායි කියා. ඔයා වචනයෙ පරිසමාප්ත නැටුම්
    ශිල්පියෙකු වී ඉදිරි අනාගතේ දකින්න ඔබට හේතු වාසනා වේවා.

  • @nilukumarikumari3167
    @nilukumarikumari3167 2 ปีที่แล้ว +6

    Ewata kola light paththu wennaththe ai.ara daruwa koi tharam mahansiyak gaththada.supiri wadak.jaya wewa puth.

  • @nethmilavanya612
    @nethmilavanya612 2 ปีที่แล้ว +7

    You have done a good job malli!!! Best of luck! Wishes all the way from Vietnam!

  • @pasijaya
    @pasijaya 2 ปีที่แล้ว +9

    Season 1 eke hitapu Janidu wage

  • @sl-mq8tk
    @sl-mq8tk 2 ปีที่แล้ว +7

    Kolla dakshaya

  • @n_n9640
    @n_n9640 2 ปีที่แล้ว +6

    Excellent excellent excellent 👏👏👏

  • @amazingspiderman628
    @amazingspiderman628 2 ปีที่แล้ว +8

    Jaya veva malaka ayiya and thilini miss♥️♥️

  • @dineshanilmini6622
    @dineshanilmini6622 2 ปีที่แล้ว +7

    Harima lassanai mama hemadama oya dennage dance ekanam balanawa. ❤

  • @Madhuranga99
    @Madhuranga99 2 ปีที่แล้ว +22

    සුපිරියි .අවසන් මහා තරඟයේ අනිවාර්යයෙන්ම ඉන්න ඕන මිලාන් සහ තිලිනි .

  • @praveenpasidu2063
    @praveenpasidu2063 2 ปีที่แล้ว +6

    Natum lassani milan ❤️❤️

  • @isurulankadhikara4503
    @isurulankadhikara4503 2 ปีที่แล้ว +5

    Nice brother ❤️‍🔥❤️‍🔥

  • @kanchanadiwyani7401
    @kanchanadiwyani7401 2 ปีที่แล้ว +7

    Superb malliyoo😇 keep it up💯❤

  • @raviperera50
    @raviperera50 2 ปีที่แล้ว +19

    සුපිරිම නර්තනයක්... ජයවේවා, පුතා... Final එකේදී back flips දෙක තුනක් ගහන්න.

  • @anudharachchi1260
    @anudharachchi1260 2 ปีที่แล้ว +9

    Waow milan!!!!!!! Superb performance😍😍😍😍🥳🥳🥳🥳🥳🥳🥳Congratulations 🥳🥳🥳U MUST WIN THIS COMPETITION!!!! Doesnt look like u hv any competition and u DESERVE IT VERY MUCH!!! Keep up the good work milan

  • @vishandesilva4941
    @vishandesilva4941 2 ปีที่แล้ว +4

    Nice malli ✌️❤️

  • @himashasewmini5381
    @himashasewmini5381 2 ปีที่แล้ว +9

    Super....❤️❤️❤️❤️❤️
    අවසන් තරග වටයේ අනිවාරෙන්ම ඉන්න ඕනී දෙන්නෙක්.....ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා දෙන්නාටම.......😍😍😍😍😍😍

  • @jinadarinisansala651
    @jinadarinisansala651 2 ปีที่แล้ว +7

    budu srni miss & malliya❤️❤️❤️❤️

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 2 ปีที่แล้ว +7

    Idiriyen idiriyatama.yannalebewa

  • @hasaradeseram212
    @hasaradeseram212 2 ปีที่แล้ว +8

    Superb performance malli❤️🔥keep it up 💪🏻🔥❤️

  • @upendi9933
    @upendi9933 2 ปีที่แล้ว +4

    Milan & Thilini you both deserve to stay in the finals.

  • @tamashiwijesinghe120
    @tamashiwijesinghe120 2 ปีที่แล้ว +8

    superb performance malli...Good job ...keep it up..oya thamai hiru super dancer wenna one...all the best malli😍😍🥳🥳

  • @dinithitharaka2675
    @dinithitharaka2675 2 ปีที่แล้ว +18

    Super👍 ආසවෙන් බලනවා හැමදාම ඔයාලා දෙන්නගෙ dance😍
    අනිවාර්යයෙන් අවසන් මහා තරගෙ ඉන්න ඕනී 💕

  • @hashinihurushika9736
    @hashinihurushika9736 2 ปีที่แล้ว +8

    හදවතින්ම ආඩම්බරයි ❤

  • @mithunithavinsa2788
    @mithunithavinsa2788 2 ปีที่แล้ว +6

    idireyatath me vage lassa dance karanna subha pathanava ayye

  • @nethmabimsara1915
    @nethmabimsara1915 2 ปีที่แล้ว +7

    Milan malli ලස්සනයි natuma

  • @shanikamihirani1502
    @shanikamihirani1502 2 ปีที่แล้ว +6

    Well done both of you. Keep up good work. 👍👌

  • @amandasewwandi7037
    @amandasewwandi7037 2 ปีที่แล้ว +6

    Super dancer oyama wewaa!!!..hadawathinma suba pathanawa ..oyalage dance eka karanakam hamadama balan inne...❤♥

  • @ampp7269
    @ampp7269 2 ปีที่แล้ว +13

    අවසන් මහා තරගයට යන්නම ඕනේ

  • @anushikamunasinghe772
    @anushikamunasinghe772 2 ปีที่แล้ว +16

    ගොඩක් ආඩම්බරයි මිස් සාම්ප්‍රදායික නර්තනයන් මේ විදියට ලස්සනට ⁣දැවැන්ත වේදිකාවක ලස්සනට ඉදිරිපත් කරද්දි..මල්ලිගෙ හැකියාවත් විශිෂ්ටයි❤️‍🔥Super performers දෙන්න ඕනඅයට නෙවෙයි දෙන්නෙ මේකෙ

    • @milanmalakamandawala636
      @milanmalakamandawala636 2 ปีที่แล้ว +1

      Thank you ❤

    • @nayomi8153
      @nayomi8153 2 ปีที่แล้ว +4

      ඔව් මේ mlliya ට ලැබෙන්න තිබ්බා සුපර් peeformeras එක

    • @anushikamunasinghe772
      @anushikamunasinghe772 2 ปีที่แล้ว +2

      @@milanmalakamandawala636 ඉදිරියටම යන්න සුභ පතනවා🙏❤️❤️❤️❤️

    • @chitrakapuge3071
      @chitrakapuge3071 2 ปีที่แล้ว +1

      ඒක දෙන්නෙ වෙලෙන දඟලන අයට අත පය උස්සන කොට විනිසුරුවරුන් ට jolly

  • @amilaamila1596
    @amilaamila1596 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි

  • @kkkodithuwakku5493
    @kkkodithuwakku5493 2 ปีที่แล้ว +6

    Kolla nam supiry
    Matara Ape subapethum

  • @sunilmandawala1366
    @sunilmandawala1366 2 ปีที่แล้ว +9

    හිරු හැන්දෑවක ;
    දෙශීය නර්තන කලාවෙ අතිඋත්කර්ෂවත් මානයන් හදවතට ලෙන්ගතු කළ
    මිලාන් මාලක ...පුතණූවනි!
    ඔබ අළුත් යූගයක නැවුම් අපෙක්ෂාවන් පෙරමග සනිටුහන් කරනු දැක්ම ; අතිසුන්දරයි..... ඒ හීනයක් නෙවෙයි. හැබෑවක් ම වෙන්ෝන. !!!හැමදාටමත්....!!!

  • @jayanthawijesekara36
    @jayanthawijesekara36 2 ปีที่แล้ว +6

    ඉදිරියටම යන්න ලැබේවා පුතේ.
    From - J.W.P

  • @nawodyawijesinghe
    @nawodyawijesinghe 2 ปีที่แล้ว +8

    Very Beautiful Dance Milan.Good luck 😍😘😘😘

  • @seetha4867
    @seetha4867 2 ปีที่แล้ว +7

    පුතාගේ දක්ශතාව නියමයි

  • @liamaashel7344
    @liamaashel7344 2 ปีที่แล้ว +12

    Superb..your are excellent dancer and your teacher is very clever...but so sad for judgment... i think you and your teacher is today best performer ...🙂

  • @wimashadancer3667
    @wimashadancer3667 2 ปีที่แล้ว +2

    මිලාන් පුතා ලස්සනයි නර්තනය පුතාට බුදු සරනයි තිලිනි අක්කි ඔයාටත් බුදු සරනයි

  • @gamingfrozy1861
    @gamingfrozy1861 2 ปีที่แล้ว +8

    Superb..♥️🤩

  • @nelakamandawala6727
    @nelakamandawala6727 2 ปีที่แล้ว +4

    Stunning performance from Malaka ✨️🔥Good luck ❤️

  • @a.m5815
    @a.m5815 2 ปีที่แล้ว +2

    Final යන්න ලැබේවා කියාලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.... ජයෙන් ජය....👌👌

  • @prashanidilothma2988
    @prashanidilothma2988 2 ปีที่แล้ว +17

    මම දැකපු ලස්සනම නර්ථනය..අපේ දේ රැකගැනීමට දරන උත්සාහය උපරිමයි..මේ වගේ නර්ථනයට කොල ලයිට් පත්තුවෙන්නම ඕනෙ..අද කොල ලයිට් නොලැබුනත් ඔයාල දිනනවාමයි❤️❤️❤️❤️

  • @sinharaweeragesubasiri7927
    @sinharaweeragesubasiri7927 2 ปีที่แล้ว +8

    Milan oya lassana ta dance karanawa oya අනිවාර්යයෙන් final ennama oni 😃😃😃

  • @avishkaheshan1274
    @avishkaheshan1274 2 ปีที่แล้ว +8

    Wow නියමයි මල්ලි ආයුබෝවේවා...🙏🙏

  • @oshanviduranga9453
    @oshanviduranga9453 2 ปีที่แล้ว +9

    ඔයා නිසා තමයි මන් super dancer බලන්නෙ ඔයාට සුභ පතනවා

  • @priyanganipriyangani9301
    @priyanganipriyangani9301 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ..ඒ වගේම මං හරිම කැමති නර්තනයක්..වෙනදා වගේම ලස්සනයි දෙන්නම..ජයම වේවා 🙏🙏තෙරුවන් සරණයි 🙏🙏

  • @shamilajayasundara7818
    @shamilajayasundara7818 2 ปีที่แล้ว +8

    Woow super prafomance .❤️❤️

  • @_Krishuuu.
    @_Krishuuu. 2 ปีที่แล้ว +8

    ඉවර උනේ අපරාදේ අප්පා තව තිබ්බ නම් කියලා හිතුනා මල්ලියෝ... ගොඩාක් ලස්සයි දෙන්නාටම final යන්න සුභ පතනවා!!!

  • @dushaniuththara3250
    @dushaniuththara3250 2 ปีที่แล้ว +6

    Superb performance.... Your are excellent dancer..... congratulations Milan Malli...🥳🥳❤️🤗❤️

  • @nayomi8153
    @nayomi8153 2 ปีที่แล้ว +15

    ලස්සනයි.ඔය අනිවා awsan වටයේ ඉන්නවා.🔥🔥🔥🔥🔥👍.අද ගොල්ඩ් බසාර් එක දෙන්න තරම් ලස්සනට netuwa

  • @hansi9447
    @hansi9447 2 ปีที่แล้ว +6

    ගොඩක් ගොඩාරියක් ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @dewminirajapaksha278
    @dewminirajapaksha278 2 ปีที่แล้ว +2

    Marama lassanai 😍😍

  • @SarathSarath-yl8se
    @SarathSarath-yl8se 2 ปีที่แล้ว +58

    ඩේලි යට කොළ සලකුණු දුන්නෙ මොනවා කලට ද. මේ ලමයා කැර කුන වට 100 ගැන හිතලා වත් එයට කොළ සලකුණක් දුන්නු නැතිr එකෙන් හිතා ගන්න පුළුවන් අපේ රටේ දේවල් වලට දෙන තැන..

  • @ishaninawodya3442
    @ishaninawodya3442 2 ปีที่แล้ว +2

    අනිවාරෙන්ම finel යන්න ඔ්න. super dancer වෙන්න කියලා සුබ පතනවා

  • @janathichamodya6555
    @janathichamodya6555 2 ปีที่แล้ว +9

    Harima lassanai dennama dance kara👌👌👍👍💯💟Aniwaren dennama grand final inna one.Api Aniwaren sms karanava

  • @shenal2993
    @shenal2993 2 ปีที่แล้ว +9

    We Are Praying That Milan and Thilini Will Win The Contest In The Finals, Each Dance Is Different With Iconic Steps Which I Had Never Been Seen Before, While Others Have Copied Some Acts From Others, Judges Should Give Prominence To Our Traditional Dancing Which Is Very Rare To See On These Days In Very Excellent Ways Without Any Mistakes, Milan And Thilini Both Of Them Are Very Well Talented On Various Kinds Of Themes Based On Traditional Dancing.
    And It's A Great Opportunity To All Of Us Too See The Best Talents On Our Traditional Dancing Through Milan And Thilini Which We Haven't Never Been Experienced On Any Other Competition Before From Anyone Else, I Wish Him And Thilini Best Of Luck To Win The Finals.

  • @amazingspiderman628
    @amazingspiderman628 2 ปีที่แล้ว +3

    Wooooow great performance milan & miss thilini...final innama one... Hiru super dancer oyala dennama thama.... Adarei💜♥️❤😘

  • @kishalyattygalle1974
    @kishalyattygalle1974 2 ปีที่แล้ว +8

    Absolutely stunning performance Milan😍😍No words to describe how perfect this choreography is💯The two of you definitely should be in the Finals. Best of luck malli❤️

  • @yomalkuruppu3070
    @yomalkuruppu3070 2 ปีที่แล้ว +2

    supiri supiri excellent excellent . no mistakes .

    • @yomalkuruppu3070
      @yomalkuruppu3070 2 ปีที่แล้ว

      super dance I have ever seen & like to see more & more .

  • @---cw3vp
    @---cw3vp 2 ปีที่แล้ว +5

    ❤️🙏

  • @marissacarson4988
    @marissacarson4988 2 ปีที่แล้ว +9

    Superb performance! Keep it up 💯❤️ Hope to see y’all in the finals 😍

  • @sanithasenevirathne9453
    @sanithasenevirathne9453 2 ปีที่แล้ว +2

    Great work 😊

  • @tharumkahawalage4868
    @tharumkahawalage4868 2 ปีที่แล้ว +2

    අපේ ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන මේ නැටුම් වල ලස්සන...ආඩම්බර වෙන්න ඔනී මේම නර්තන කලාවක් අදටත් අපේ රටේ තියෙන එක ගැන..මේ ඉන්නෙ අපේ රටේ අනාගතේ....දේශීය නර්තනය කියන්නෙ කලාවකට වඩා ආගමක් හා සමානයයි....ජය වේවා මල්ලී....❤️🙏හරිම ආඩම්බරයි

  • @reyhanmandawala8257
    @reyhanmandawala8257 2 ปีที่แล้ว +5

    You both have already proven that you two deserve the Hiru Super Dancer Season 03 trophy. Good luck Milan and thilini miss. Special thanks to Thilini miss for giving a huge value to our traditional dances. Make us amaze in upcoming rounds too as always✨❤️

  • @indikahewapathirana3305
    @indikahewapathirana3305 2 ปีที่แล้ว +2

    ඔයාල තමා දිනන්න ඕන..අපේ සංස්කෘතිය ආරක්ෂා කරන ගමන් අනෙකුත් සම්ප්‍රයන් ඉදිරිපත් කරනවා..ජය ඔබට 👍🙏

  • @kieraaxo
    @kieraaxo 2 ปีที่แล้ว +11

    Love from England! Lets hope you and Okandhi get to the finals! Your turns are superb especially the spotting* of your head :) xx

    • @milanmalakamandawala636
      @milanmalakamandawala636 2 ปีที่แล้ว +2

      Thank you ❤

    • @kieraaxo
      @kieraaxo 2 ปีที่แล้ว +1

      @@milanmalakamandawala636 Do you have any socials? :)

    • @kieraaxo
      @kieraaxo 2 ปีที่แล้ว +1

      @@milanmalakamandawala636 Congratulations on claiming 2nd place! Well done!

  • @pasinduamantha4136
    @pasinduamantha4136 2 ปีที่แล้ว +1

    උඩරට හැඩ මාර ලස්සනයි ..... ❤️‍🔥

  • @yomalkuruppu3070
    @yomalkuruppu3070 2 ปีที่แล้ว +1

    super supiri .one of the best . can't match .god bless putha .

  • @buddyskingdom2529
    @buddyskingdom2529 2 ปีที่แล้ว +1

    ජයෙන් ජයම වේවා ❤️🙏

  • @kalyanisrilanka4078
    @kalyanisrilanka4078 2 ปีที่แล้ว +2

    Milan.putha.jaya.wewa.🕺💃🕺💃🕺💃🕺💃🕺💃🕺💃🕺💃🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @harshigunawardana
    @harshigunawardana 2 ปีที่แล้ว +2

    No doubt that you will win this competition @Milan Malaka. You deserve to be the winner given all your efforts giving a glamour to our traditional SL dancing industry. You are a great example for most of the Sri Lankans who are gradually embracing Indian dancing trends for some reason. Just a few more days to the grand finale! Go go go!! lots of love and best wishes from Africa, Nigeria

  • @t.m.h.ndilshan6688
    @t.m.h.ndilshan6688 2 ปีที่แล้ว +7

    😍😍😍😍🔥🔥🔥🔥🔥🔥

  • @gamingwithfrozy457
    @gamingwithfrozy457 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ...🤩🤩♥️🥰

  • @sasinijayawardana9712
    @sasinijayawardana9712 ปีที่แล้ว +1

    ඒ කැරකීම. ඔයානම් සුපිරි

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 ปีที่แล้ว

    හරිම ලස්සන නර්ථනයක්.තෙරුවන් සරණයි 🙏🙏

  • @melaniemelanie1135
    @melaniemelanie1135 2 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @bbsgrp1
    @bbsgrp1 2 ปีที่แล้ว +2

    Very nicely performed! Excellent representation of Sri Lanka's traditional dance. They deserve first place. Good luck!

  • @thushariperera3182
    @thushariperera3182 11 ชั่วโมงที่ผ่านมา

    Wow.... කියන්න වචන නැහැ . ජයවේවා 💪 🎉 සුපිරි ❤

  • @gayanisansala1275
    @gayanisansala1275 2 ปีที่แล้ว +7

    Woow matath karakilla wage 😰

  • @sakulanandani5778
    @sakulanandani5778 ปีที่แล้ว +1

    ඔයාට ලස්සන අනාගතයක් තියෙනවා ❤❤❤

  • @sakuthilakarathna9162
    @sakuthilakarathna9162 2 ปีที่แล้ว +2

    Wowwwwww.....kerakili nn mru a....🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @sanithasenevirathne9453
    @sanithasenevirathne9453 2 ปีที่แล้ว +2

    Superb

  • @dammikakumari3629
    @dammikakumari3629 10 หลายเดือนก่อน

    සුපිරි නර්තනයක් ..සුබ පැතුම්

  • @jayanthibasnayaka3980
    @jayanthibasnayaka3980 2 ปีที่แล้ว +1

    Wow ayye oya ape සම්ප්‍රදාය ihalinma araksha karanawa god bless you ayyeee🥰😍💖💕

  • @asankawijenayake-qq5vs
    @asankawijenayake-qq5vs ปีที่แล้ว

    මාර ගැම්මක් ආ
    සුපිරි ❤

  • @jeewanilakshanthi7779
    @jeewanilakshanthi7779 2 ปีที่แล้ว +2

    සුපිරි malli

  • @dabratr352011
    @dabratr352011 2 ปีที่แล้ว

    Jayen jayama wewa milan ayya and thilini mss

  • @amandiprarthana3798
    @amandiprarthana3798 2 ปีที่แล้ว +2

    Godk lssni🥳💕