Derana Ritzbury Singithi Awrudu Kumara & Kumariya ( සිඟිති අවුරුදු කුමරා හා කුමරිය ) | 14.04 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 เม.ย. 2023
  • Derana Ritzbury Singithi Awrudu Kumara & Kumariya ( සිඟිති අවුරුදු කුමරා හා කුමරිය ) | 14.04 2023
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK
  • บันเทิง

ความคิดเห็น • 2.2K

  • @Harshi812
    @Harshi812 ปีที่แล้ว +5311

    නෙහාන් බලන්න ආපු මන්🥺

  • @pavijay9937
    @pavijay9937 ปีที่แล้ว +1016

    නෙහාන්ව හොයන් ආපු මං 😍..අනේ ඒ බබා ශෝයි 😊. ඇස් දෙක 😍😙. ඇස්වහක් වදින්න එපා කොල්ලට ❤. රෝස් මල් වගේ බබාලා ටික 😘😘

    • @ngssamantheka5052
      @ngssamantheka5052 ปีที่แล้ว +10

      සෙරම ලස්සන යි

    • @yasanviswajith402
      @yasanviswajith402 ปีที่แล้ว +2

      😅😮

    • @kodagodagamage7249
      @kodagodagamage7249 ปีที่แล้ว +2

      Ĺ

    • @kamaladasanayake3562
      @kamaladasanayake3562 ปีที่แล้ว +4

      Serama ලස්සනයි අනේ. Habai..... Me punchi babalage adum.. මොක්කුද අනේ ඔය adum daruva ta theruve. Paw..... කෙල්ලන් තමයි hodatama paw

    • @tharidu6792
      @tharidu6792 ปีที่แล้ว +2

      මර්ගෙ ඇස් දෙක තූ් ඒ වගේ

  • @kukumari1422
    @kukumari1422 ปีที่แล้ว +137

    දුවික....අපෙ බොස්ගෙ චුටි පුතා.....බුදු සරනයි පැටියො

    • @Twinkle-2Tt
      @Twinkle-2Tt 3 หลายเดือนก่อน +5

      එයා ශෝක් 🥺💗

    • @SaduniKaluarachchi-zg4fy
      @SaduniKaluarachchi-zg4fy 3 หลายเดือนก่อน +3

      අනේ දුවික බබාව දකින්නත් ආසයි❤️

    • @kumaridissanayake7950
      @kumaridissanayake7950 2 หลายเดือนก่อน +6

      Ane duwikage photowath dannako balanda.maarama hurathal rosamalakwage kolupatiyek

    • @user-cv1ng3fi7v
      @user-cv1ng3fi7v หลายเดือนก่อน

      💕❣️

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 ปีที่แล้ว +205

    නෙහාන්ට වගේම අනික් බබාලටත් ආදරෙ අය නැද්ද🥲 නෙහාන්ට විතරයි ද🥲 හැම බබෙක්ම ලස්සනයි 🌸

    • @nishunish1338
      @nishunish1338 ปีที่แล้ว +5

      ඒක එක එක්කෙනාගෙ කැමැත්ත

    • @user-cv1ng3fi7v
      @user-cv1ng3fi7v หลายเดือนก่อน +1

      ඒ උනාට අනිත් බාබාලත් ලස්සනයි .😊😊💕💕❣️💓.නොහාන් බාබා විතරක් නොවේ.අනිත් අයත් පව් නැද්ද .මේක එයාලා මෙක බැලුවොත් එයාලට දුක හිතෙනවා නේද . ඔයාලාත් ලස්සනයි පැටවුනේ..💕💕❣️❣️💓😊😊

  • @SandaniKodikara-wn3mv
    @SandaniKodikara-wn3mv ปีที่แล้ว +1400

    නෙහාන් බබා ෂොක් හරිම හුරතල් ආදරෙයි පැටියෝ 😘😘😘❤️❤️❤️

    • @indukakuruwita9978
      @indukakuruwita9978 ปีที่แล้ว +2

      නෙහාන් බබාට ගොඩක් ආදරෙයි පැටියෝ ❤❤❤හරිම සුරතල් ❤❤❤❤❤❤❤❤❤

    • @indukakuruwita9978
      @indukakuruwita9978 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Dora_0000
      @Dora_0000 ปีที่แล้ว +2

      නෙහාන්😊

    • @indikaindi6828
      @indikaindi6828 ปีที่แล้ว

      Manath

    • @nimsaranimsara5288
      @nimsaranimsara5288 ปีที่แล้ว

      අනේ ඔව් ❤️

  • @poornimafernando8517
    @poornimafernando8517 ปีที่แล้ว +906

    නිවේදිකාවත් ශෝක් අනේ..❤️ එයාට තව වැඩසටහන් දෙන්න..🥺

  • @JitharaAnuji-ev1pk
    @JitharaAnuji-ev1pk ปีที่แล้ว +73

    හැමෝම ගොඩක් ලස්සනයි💗😘
    දුවික,නෙහාන් ගොඩාක් ලස්සනයි ඒ දෙන්නා💝😍සාදාරණව තෝරලා තීනවා😍😍

  • @lakshinithambugala1418
    @lakshinithambugala1418 ปีที่แล้ว +131

    දුවික බබයි, නෙහාන් බබයි ශෝක්. අනිත් බබාලත් ශෝක්. පොඩි අය ඉන්න තැන්වල ඉතිං සැනසීම උතුරනවා ❤️😍

    • @Twinkle-2Tt
      @Twinkle-2Tt 3 หลายเดือนก่อน

      ඔව්❤🥺

  • @VinuVicky211
    @VinuVicky211 ปีที่แล้ว +858

    නෙහාගේ ලස්සනට ඇස් වහක් නම් වදින්න එපා 🥺❤️ හරිම පින්වන්ත දරුවෙන්.ලොකු වෙලා හොද නලුවෙක් වෙයි ❤️❤️

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว +1380

    කොහෙන්ද අප්පා මේ හුරතල් නිවේදිකාව හොයාගත්තේ....කනට මී පැණි වගේ ඒ voice එක.....❤️❤️👍👍

  • @rkodagoda6282
    @rkodagoda6282 ปีที่แล้ว +44

    නෙහාන් ව බලන්න ආවාට හිත ගියේ දුවික ට 😊❤

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 ปีที่แล้ว +57

    මේ සැරේ තිබ්බ සිගිති අවුරුදු කුමර කුමරියන්ගෙන් ලස්සනම වැඩසටහන. හරිම ශෝයි හරිම ලස්සන කියුට්ම කිට්‍යු චූටි පැටවු ටික.. ❤️❤️❤️😘
    නිවේදිකාව ගොඩාක්ක්ක්ක්ක්ක් ලස්සනයි .. මාදව අයියා .. විනිශ්චය මණ්ඩලය 👌

  • @chathuni1466
    @chathuni1466 ปีที่แล้ว +150

    දුවික බබා. cute 🥰
    නෙහාන් බබා handsome 🥰

  • @Selfsuccess12
    @Selfsuccess12 ปีที่แล้ว +880

    නෙහාන් බබාව බලන්න ආවෙ..🥰💓හැම බබෙක්ම හරිම ලස්සනයි..හරිම හුරතල් 🥰☺️💓ගෙදර ගේන්න හිතෙනවා 💓🥺

    • @sulochanamadushani2105
      @sulochanamadushani2105 ปีที่แล้ว +2

      🦍🐱🐵🐴🐃🐄🐎🦄🦄🐷🦄🐖🦓🦁🐶🐕🐯🦌🐗🐽🐮🐅🐩🐺🐆🐆🐂🐏🐃🦍🐒🐕🐎🐴⛄🐸🐌🐌🍊🎽😡⛷🎱

    • @kamanirathnayake6023
      @kamanirathnayake6023 ปีที่แล้ว

      Oooo

    • @Rashii-cd7tt
      @Rashii-cd7tt ปีที่แล้ว

      මාත්

    • @vimukthideshan1059
      @vimukthideshan1059 ปีที่แล้ว +1

      Matat❤😘

  • @janithchamara1477
    @janithchamara1477 ปีที่แล้ว +77

    විනිශ්‍ය මණ්ඩලයනම් නියමයි 👌 සුපිරිම නලු නිලියෝ තුන්දෙනෙක් අතිදක්ෂ කතා කරන්න දෙයක්නෑ

  • @tharangadilrukshi7353
    @tharangadilrukshi7353 ปีที่แล้ว +11

    දුවික හරිම ලස්සනයි පුලුන් බෝලයක් වගේ මයි හරිම ශෝක් .😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @saregamamusicacademy3622
    @saregamamusicacademy3622 ปีที่แล้ว +2553

    නෙහාන් පැටියව බලන්න අවෙ මං විතරද ❤️😊🥺

  • @helanipavithra338
    @helanipavithra338 ปีที่แล้ว +1315

    නෙහාන් එයා කවදවම හරි දවසක එකාන්තයෙන්ම විශේශ පුද්ගලයෙක් වෙයි අපේ ලංකාවට😙

    • @chathujayakody412
      @chathujayakody412 ปีที่แล้ว +35

      ඔව් ලොකු වෙන කොට ගොඩක් ලස්සනට ඉදියි.

    • @nethminirashashanel
      @nethminirashashanel ปีที่แล้ว +4

      Aniwa

    • @siriyanikuwaith2685
      @siriyanikuwaith2685 ปีที่แล้ว +9

      ඒ පුතා ලංකවේ හෙද නඵවේක් වේනවාමයි ඒ පුතාගේ තාත්තාගේ ඇස් දෙක වගේමයි පුතාගේ ඇස් දෙක ලස්සනයි ඇස් වහක් වදින්න ඒපා පුතාට බුදු සරනයි🙏❤💐🌺🙏❤💐🌺🙏❤💐🌺🙏❤💐🌺🙏❤💐🙏❤💐🌺🙏❤💐🌺🙏❤💐🌺

  • @umeshdilshan5232
    @umeshdilshan5232 ปีที่แล้ว +28

    නෙහාන් විතරක් නෙමේ අනිත් බබාලත් ලස්සනයි .❤️ හයිලයිට් එක උඩ දාගෙන දගලන්න එපා බන් , ළමයි හැමෝම හුරතල් ලස්සනයි.

  • @thisaruthemiya
    @thisaruthemiya ปีที่แล้ว +32

    නෙහාන් මැණික ගොඩක් ලස්සනයි! 🥺😘 ඒ ඇස් දෙක දිලිසෙනවා! මේ වැඩසටහනේ නෙහාන් පැටියා ඉන්න කොටස් ටික ඇබ්බැහිවෙලා වගේ මම බලන්නේ! ❤❤❤🥺😘

  • @kavindasampath-sp4hf
    @kavindasampath-sp4hf ปีที่แล้ว +1303

    නිවේදිකාව නියමයි❤ මාධව කොහොමත් නියමයි ❤

    • @rupikadp2438
      @rupikadp2438 ปีที่แล้ว +2

      Yes ඒක ඇත්ත

    • @wikumdulanja6221
      @wikumdulanja6221 ปีที่แล้ว +11

      1:07:10 😀 චුට්ටමක් වැරදුනා... ඒ වුනාට කොල්ල වැඩ්ඩ

    • @dipachandi7500
      @dipachandi7500 ปีที่แล้ว +2

      Ow hodata e girl announce keranawa

    • @nadunenawnjana342
      @nadunenawnjana342 ปีที่แล้ว +4

      නෙහාන් බබා බලන්න ආව මම🥺🥰♥️

  • @sarathnandasiri5796
    @sarathnandasiri5796 ปีที่แล้ว +314

    නිවේදිකාව නම් මරුවට නිවේදනය කරනවා අහන් ඉන්න හරිම ආසයි... 😍 නෙහාන් බබා නම් ශෝක් අප්පා...

  • @voice3250
    @voice3250 ปีที่แล้ว +82

    ජනප්‍රියතම අවුරුදු කුමරා නෙහාන් ☺️☺️❤❤❤

  • @ewey9510
    @ewey9510 ปีที่แล้ว +21

    අනේ ඒ නිවේදිකාවනම් හරිම ආදරණීයයි පුංචි පැටවු එක්ක ඉන්න ඕන විදිය එයා දන්නවා 😊😊❤

  • @Lawlearnwithpali
    @Lawlearnwithpali ปีที่แล้ว +499

    ඇත්තටම මාධවට හොද පුහුණුවක් තියෙනව පොඩි බබාලත් එක්ක වැඩ කරලා.❤🌸

    • @nimsaranimsara5288
      @nimsaranimsara5288 ปีที่แล้ว +4

      අනේ ඔව්

    • @nomorelove1725
      @nomorelove1725 ปีที่แล้ว

      ඒත් විනිශ්චය මන්ඩලය කියාගන්න එඋන් පොඩි දරුවෙක්ට කතාකරන්න වත් දන්නෙ නෑ....මුන් අහන විදියට පොඩි දරුවො නෙවෙයි අපිටත් එපා වෙනවා

    • @isheerandi2231
      @isheerandi2231 ปีที่แล้ว +3

      ඔව්..මාධව,,මාධවට අවුරුදු 16 වගේ ඉදග් දෙරණ little star ,host කරනවනේ

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      ​@@nomorelove1725 ඒක හරි මන් කියන්නෙ පොඩි අයගෙ මෙි වගෙ programme වලට ඇත්ත ජිව්තෙ අම්මා ලා,තාත්තා ලා හෝ බබාලා එක්ක ගොඩක් කිට්ටු අය හරි ගන්න ඕන,

  • @crystalgithani7531
    @crystalgithani7531 ปีที่แล้ว +270

    නිවේදිකාව ලස්සනට එයාගේ වගකීම ඉටු කරනවා congratulations ❤️

  • @nishunish1338
    @nishunish1338 ปีที่แล้ว +15

    නෙහාන් රත්තරං මැණිකගෙ කටහඩ, සීදූවෙ කියද්දි 🥺❤️❤️❤️😘😘😘😍 මූනෙන් එකයි මගෙ හිනාව ඒ මැනිකගෙ වීඩියෝ බලන බලන සැරේ ❤❤

  • @mmds7107
    @mmds7107 ปีที่แล้ว +21

    ❤ නිවේදිකාව හරිම ලස්සනයි නිවේදනය අති විශිෂ්ඨ යි❤

  • @sanindidinanga
    @sanindidinanga ปีที่แล้ว +391

    නෙහාන් දුවික විතරක් නෙවෙ අනිත් චූටි බබාලත් ගොඩාක් ලස්සනයි❤️

    • @PadmalJayasanka
      @PadmalJayasanka ปีที่แล้ว +6

      අනේ ඇත්තටම ලස්සන අපි අපේ ඇස්වලින් දැක්කා.ඒකනිසා ඒ ගැන කතා කරලා වැඩක් නෑ ඩියර්..ඔයා හරි..😁😁

    • @madhuabeysinghe...2474
      @madhuabeysinghe...2474 ปีที่แล้ว +2

      ❤️

  • @devilrv3426
    @devilrv3426 ปีที่แล้ว +164

    සනුවි අක්කියා අනේ හරිම හුරතල් .....ඒ වගේම නිවේදනය කරනවා හරිම ලස්සනට...❤ මාධව අයියත් හරිම දක්ෂයි...❤

  • @shanetharindu7944
    @shanetharindu7944 ปีที่แล้ว +58

    දෙරන ලස්සනට වැඩේ කලා පුංචි දරැවන්ගෙ හිත් රිද්දන් නැතුව තේරිමත් අති විශිෂ්ටයි දෙරනට ජය❤❤❤

  • @user-kf9ue5ph2j
    @user-kf9ue5ph2j ปีที่แล้ว +35

    නිවේදිකාවගේ හිනාවට ආස මන් විතරද❤️

  • @SandaniKodikara-wn3mv
    @SandaniKodikara-wn3mv ปีที่แล้ว +361

    දුවික බබාට ආදරෙයි ❤️😘

  • @kaveenperera5669
    @kaveenperera5669 ปีที่แล้ว +1011

    54:35 nehan babawa hoyan apu ayata😅💔

    • @hasinifernando5167
      @hasinifernando5167 ปีที่แล้ว +34

      mama eyava balannamai tv eka damme...aneeee..❤❤❤❤❤ second place unane kolla..

    • @dilkianushka4321
      @dilkianushka4321 ปีที่แล้ว +14

      kaveenperera5669 thanks hode ...e babawa blnnmayi awe🤗🤗😍

    • @chamarikaushalya2794
      @chamarikaushalya2794 ปีที่แล้ว +13

      Aneee mama eyawa ballnamai aweee ❤️😍🥺🌹

    • @sewlakshika
      @sewlakshika ปีที่แล้ว +22

      අනේ මං එයාව බලන්නමයි අද මේක බැලුවේ♥️✨️😍

    • @SM.photograpy
      @SM.photograpy ปีที่แล้ว +7

      Math❤🥰

  • @janakijanz4421
    @janakijanz4421 ปีที่แล้ว +9

    මේ තමයි සසරේ ගෙන ආව පුන්‍ය ශක්තිය ..අද වසගයි හැමෝම ඔයාට පුතුනි ...❤🌹💞 බොනික්කියන්ට බොනික්කනට පන ඇවිත් වගෙයි මට දැනුනේ ...මාදව ඔයා සුපර්...නිවෙදිකාවත්..හ්ම්ම් ලස්සනයි ❤👌💞💞💞

  • @dinumadushani8165
    @dinumadushani8165 ปีที่แล้ว +9

    නිවේදිකාව හරිම ලස්සනයි .ඒ වගේම නිවේදනය කරනවත් නියමයි.කටහඩ හරිම ලස්සනයි . ❤️ඒ වගේම සිගිති අවුරුදු කුමාරයා චතුරිකා පීරිස්ගේ බබා වගේ

  • @duleekasanduni1676
    @duleekasanduni1676 ปีที่แล้ว +500

    නිවේදිකාව නම් මරු අනේ😌❤️

    • @dipachandi7500
      @dipachandi7500 ปีที่แล้ว +9

      Ow e girl hodata announce kela eya niyamai 🤩🤩🤩🤩

  • @aprnatiroshani5593
    @aprnatiroshani5593 ปีที่แล้ว +403

    අනේ නෙහාන් බබා හරිම cute . ❤😍

    • @yasirurangana915
      @yasirurangana915 ปีที่แล้ว +1

      Ita wada Devin putha lassanai. Paw 3 place ek wath labunnane

  • @nirmalakumari5164
    @nirmalakumari5164 ปีที่แล้ว +19

    නෙහාන් පැටිය විතරක් නෙවෙයි මෙතෙන ඉන්න හැම දරුවෙක්ම ලස්සනයි ❤ ආදරේ හැමෝටම

  • @Hiru_shi
    @Hiru_shi ปีที่แล้ว +43

    නිවේදිකාව මරු❤🥺her voice❤judge board එකට වඩා හොඳට නිවෙදකයෝ දෙන්නා ලමයි එක්ක කතා කරනවා.

  • @chathurathnayake3210
    @chathurathnayake3210 ปีที่แล้ว +137

    10:56 අනේ කොල්ලො දෙන්නා හරි ආදරෙන් ඉන්නේ.. හොදම යාලුවෝ වෙලා ඒ දෙන්නා ❤

  • @jayaniwijerathna8251
    @jayaniwijerathna8251 ปีที่แล้ว +135

    කෝකිල පවන් අද ගොඩාක් ලස්සනයි❤️

  • @nethranethu2924
    @nethranethu2924 ปีที่แล้ว +9

    අනේ ඒ නිවේදිකාව හරිම ශෝක් ❤️😍😍

  • @gihadesilva6488
    @gihadesilva6488 ปีที่แล้ว +6

    දුවික බලන්න ආපු මන් වගේ අය තවත් සිටීද ❤

  • @pabasaradias4512
    @pabasaradias4512 ปีที่แล้ว +212

    දුවික, නෙහාන් ❤අනේ ලස්සන පැටව් දෙන්නා

  • @chamikadewarathna6531
    @chamikadewarathna6531 ปีที่แล้ว +226

    බෝනික්කොන්ට පන ඇවිත්❤

  • @universeisyours_
    @universeisyours_ ปีที่แล้ว +11

    10:57 aww that cute kiss from Nehan😁♥️

  • @gamagechandrika3319
    @gamagechandrika3319 ปีที่แล้ว +20

    පුංච් මල් කැකුලු හැමොටම නිදුක් නිරොගි වාසනා වනත අානාගතයක් වේවා 💞💞💞

  • @madushikaaberathna5181
    @madushikaaberathna5181 ปีที่แล้ว +152

    දුවික පැටියගෙ හුරතලේ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @thakshiladhilrukshi-bv7mv
      @thakshiladhilrukshi-bv7mv ปีที่แล้ว +4

      දුව්ක බබාට ගොඩක් ගොඩක් ආදරේයි ❤❤❤ අපේ නංගිගේ පුතා චූටි කාලෙ දුව්ක බබා වගෙමයි දුව්ක බබාට සහ තරගයට සහභාගි උණ චූටි බබාලා සියලු දෙනාට බුදු සරණයි දෙව් පිහිටයි

  • @shayynii5452
    @shayynii5452 ปีที่แล้ว +356

    නෙහාන් බබාව බලන්නමයි ආවේ.. අනේ ලොකු උනාමත් හරි ලස්සන වෙයි ❤

    • @ngssamantheka5052
      @ngssamantheka5052 ปีที่แล้ว +5

      විජය පරාදයි දවසක

  • @JANOSL00
    @JANOSL00 ปีที่แล้ว +34

    10:55 දකුණු අත පැත්තේ කෙලවර හරියට දැකපු උන් මේ කොනට 🤭

  • @iam___meesha
    @iam___meesha ปีที่แล้ว +96

    දුවික බබාව බලන්න ආවෙ මන් විතර ද?🥺❤️

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +383

    නිවැරදිම තේරීම අවුරැදු කුමරිය නම් ඇයම තමයි හරිම ලස්සනයි දෝනි බුදු සරණයි

    • @hashinibhagya393
      @hashinibhagya393 ปีที่แล้ว +5

      ඔව් අනේ එයාගේ හිනාව❤

    • @ureshasela3422
      @ureshasela3422 ปีที่แล้ว +2

      ආ ඇත්තද

    • @icontvsl103
      @icontvsl103 ปีที่แล้ว

      2nd ekknn t godk lassni

    • @wlrohana3093
      @wlrohana3093 ปีที่แล้ว +1

      අර අංක 2 තරග කරපු දුව නේද 🙄

    • @icontvsl103
      @icontvsl103 ปีที่แล้ว

      @@wlrohana3093 ov

  • @anuththaradunuweera3427
    @anuththaradunuweera3427 ปีที่แล้ว +87

    අනේ දුවික, නෙහාන්🥺❤️ ඇස් අහකට ගන්න හිතෙන්නේ නෑ ඒ දෙන්නාගෙන්

  • @SSK376
    @SSK376 ปีที่แล้ว +11

    අනෝ ශෝයි පැටව් ටික.නෙහාන් බබායි දුවික බබායි දිහා කොච්චර බලන් හිටියත් එපා වෙන්නෑ 🥺❤ ඇස් වහක් වදින්න එපා පුංචි පැටව් ටිකට

  • @upul1684
    @upul1684 ปีที่แล้ว +18

    ඒ නිවේදිකාවට නම් ඇස් වහක් කට වහක් වදින්න එපා..ලස්සන වොයිස් එකක්

  • @dd-ws8ur
    @dd-ws8ur ปีที่แล้ว +77

    නිවේදිකාවා හරිම ශෝක්.හරිම ප්‍රසන්නයි.පැහැදිලි යි.❤

  • @dhakshalamaduwanthi4616
    @dhakshalamaduwanthi4616 ปีที่แล้ว +70

    නිවේදිකාව මරු.🤗මාධව අයියා කොහොමත් මරුනේ🥺🤗..ලස්සන පැටව් ටිකක්.🥺❤️

  • @chinthaharshani5445
    @chinthaharshani5445 ปีที่แล้ว +24

    නෙහාන් දුවික දෙන්නම ශෝයි.හැමෝම බබාල ලස්සනයි❤ නෙහාන්ට ඉන්දියන් පෙනුමක් තියෙන්නෙ

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +18

    අනේ නෙහාන් ශෝයි අනේ .එයා නිසාම ආයේ බලන්න ආවේ.බුදුසරණයි පුතාට❤❤❤

  • @maduu.
    @maduu. ปีที่แล้ว +88

    නිවේදිකාවකගෙ එ කටහඩ ♥️

  • @mAdhu-sx8vf
    @mAdhu-sx8vf ปีที่แล้ว +226

    නෙහාන් මැනිකව බලන්නමයි ආවෙ 🥺❤️‍ tv eka දානකොට වෙලාව පහු වෙලා.. ඉතිම් u tube ආවා හොයන් 😍🥺

  • @isuruswag6092
    @isuruswag6092 ปีที่แล้ว +30

    තව අවුරුදු 10 කින් විතර මුන් මේක බලද්දී තමා ආතල් එක😂

  • @piumidilhani9337
    @piumidilhani9337 ปีที่แล้ว +12

    නෙතුම්ලි නිවේදිකාවට නම් ගොඩක් කැමතී වගේ ❤️

  • @dilkavihangi2163
    @dilkavihangi2163 ปีที่แล้ว +231

    නෙහාන්,දුවික,නෙතුම්ලි,ටිරාෂා.. අනේ ඇත්තටම ඒ බබාලා 4 දෙනා පුදුම ලස්සනක්.. 🥺හරිම ආසාවෙන් බැලුවේ. වෙලාව යනවා දැනුනෙත් නැ.එයාලා දිහා බලන් ඉද්දි හිතට දැනෙන්න මාර සැනසීමක්..🥺❤️‍🩹

  • @nimeshagimhani7735
    @nimeshagimhani7735 ปีที่แล้ว +455

    නෙහාන්ව බලන්නමයි ආවෙ❤️🥺

  • @quicksilver455
    @quicksilver455 ปีที่แล้ว +6

    the little princess who came first is so adorable! looks like such a smart and loving kid

  • @thathsaranichavindya18
    @thathsaranichavindya18 ปีที่แล้ว +7

    annocing කරන අක්කිව හරිම වැඩසටහන ට අරන් තියෙනවා...එයාගෙ වොයිස් එක නියමයි.🖤😊

  • @Evertruebaby7965
    @Evertruebaby7965 ปีที่แล้ว +189

    දැක්කාමත් හිත පිරෙනවා චූටි පැටව් ටික ❤️😍

  • @swarnachandrapala1549
    @swarnachandrapala1549 ปีที่แล้ว +122

    මාධව හරිම pleasant presenter කෙනෙක් ❤️ බලාගෙන ඉන්න ආසයි හරිම genuinely present කරනවා

  • @maxchamidu.2004
    @maxchamidu.2004 ปีที่แล้ว +8

    අපේ අයියගේ බබටත් නෙහාන් බබාගේ වගේ ඇස් තියෙන්නේ හරිම ලස්සනයි ❤ නෙතුම්ලිට ආදරේ හිතුනා ගොඩක් cute babek ❤ hama babekma lassanai

  • @daneeshadaneesha4400
    @daneeshadaneesha4400 ปีที่แล้ว +12

    නෙහාන් පැටියා.... කවදා හරි හොද.... වටිනා පුද්ගලයෙක් වෙනවා... මේ අපේ රටට.... සෝක් patiyo ඔයා.... ♥️🥰

  • @nishadiariyasinghe9999
    @nishadiariyasinghe9999 ปีที่แล้ว +464

    1,2 win කරපු චූටි කුමාරයො දෙන්නා දිහා කොච්චර බලන් හිටියත් මදි අනේ..පව් 😢😢😢❤❤❤❤

  • @Englishbyjayy1
    @Englishbyjayy1 ปีที่แล้ว +107

    54:39 Any Nehan fans ?😊❤

  • @reshmikulathunga5174
    @reshmikulathunga5174 ปีที่แล้ว +7

    අනේ හරිම ලස්සනයි .. ටික වෙලාවකට අපිත් සුන්දර ලෝකයකට ගියා වගේ දැනුනා.. ❤❤ thank you Derana.. ❤ announcement perfect.. ❤️

  • @imashadewrandi-101
    @imashadewrandi-101 ปีที่แล้ว +5

    අනේ චූටි බබාලා ඔක්කොම හරිම ලස්සනයි 🥰 සනුවි අක්කා මාදව අයියා නියමයි ඔයාලා දෙන්නත් ❤🤗

  • @sachinisewwandi3096
    @sachinisewwandi3096 ปีที่แล้ว +591

    මගේ මල්ලිත් චූට් කාලේ නෙහාන් බබා වගේමයි. හරිම ලස්සනයි ජේසු පිහිටයි නෙහාන් 😍

  • @trendingclix
    @trendingclix ปีที่แล้ว +684

    ආවේ නෙහාන් බබාගෙ හුරතලේ බලන්න..ඒත් මුලු ප්‍රෝග්‍රෑම් එකම බැලුවේ නිවේදිකාවගේ හුරතලේ බලන්න ඕනි නිසා❤️

  • @NimendriDissanayake-kd6li
    @NimendriDissanayake-kd6li ปีที่แล้ว +6

    පළවෙනි dance💜️ එක පට්ට...ඇස් අස්සෙන් සොකරි නටනව🥰🌸❤❤️

  • @amilapriyadarshana8552
    @amilapriyadarshana8552 ปีที่แล้ว +8

    හැම පොඩි එකෙක්ම ලස්සනයි ❤❤❤ නෙහාන් බබා සෝයී ❤️😘

  • @shanikavithanage3415
    @shanikavithanage3415 ปีที่แล้ว +50

    හරිම තේරිමක්😍😍😍😍 ශෝක් අනේ😍😍😍 හිතපු අයමයි තේරුණේ...හොදම විනිශ්චය ක්😍😍

  • @sanindidinanga
    @sanindidinanga ปีที่แล้ว +34

    නිවේදිකාවගෙ කටහඩ හරි ම කියුට්😍

  • @nipunishaheema1141
    @nipunishaheema1141 ปีที่แล้ว +4

    නෙහාන් මැනික ශෝයි අනෙ හරිම ලස්සනයි අහින්සක හිනාවක් ශෝක් මැනිකක් අනිත් පැටවු ඔක්කොමත් ලස්සනයි හුරතල් ඔක්කොමත් හරි චූටි පැටවුන්ටම හරි යන්න නිවේදිකාවගෙ හුරතලේ බලන්න බලන්න ආසයි 😍🥰

  • @praveenravishka5385
    @praveenravishka5385 ปีที่แล้ว +12

    25:12 මෙන්න මෑන් 😙😙❤️ ශෝක් අනේ... කොලු පැටියා

  • @sandaligunasekara4097
    @sandaligunasekara4097 ปีที่แล้ว +75

    උස්සන් දුවන්න පුළුවන් නම් දුවනවා මේ හැමෝවම.හරිම ආදරණීය දරු පැටව් ටිකක්

  • @chathurathnayake3210
    @chathurathnayake3210 ปีที่แล้ว +176

    දෙරණ සිගිති අවුරුදු කුමරා හැමදාම හුරතල් බෝලයක්... සලකන්සමාලේ අමතක නෑ ❤

  • @nimeshanisansala5286
    @nimeshanisansala5286 ปีที่แล้ว +261

    නෙහාන්ට වඩා දුවික ලස්සනයි කියන අය මේ කොණට 👇🥺

  • @thanthulageudani6548
    @thanthulageudani6548 ปีที่แล้ว +8

    දුවික ශෝයි අපේ අවුරුදු කුමාරයා😙

  • @poornimafernando8517
    @poornimafernando8517 ปีที่แล้ว +166

    අනේ🥺❤️ හරිම ලස්සනයි හැමෝම..දිනපු බබාලාට සුබ පැතුම් ! 😭❤️අනේ ලස්සන ..

  • @dularipiumi364
    @dularipiumi364 ปีที่แล้ว +36

    දුවික බබා අනේ ශෝයිඅනේ ලස්සනම ලස්සනයි 🥺🥺🥺🥺🥺🥺🥺🥺♥️♥️♥️♥️♥️♥️

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 ปีที่แล้ว +11

    හොඳම උත්තරේ 😍❤
    නෙහාන් බබාගෙ සුපර් මෑන් එයාගෙ අම්මා ❤

  • @sisaralakmini
    @sisaralakmini ปีที่แล้ว +1

    ඇස් අස්සෙන් සොකිරි නටවනා ගීතයට මේ dance එක අහම්බෙන් දැකපු වෙලාවේ මං අද වෙනකල්ම හෙව්වා. කවුද මේ ලස්සන නර්තන නිර්මාණ කරු කවුද කියලා. ඇත්තටම හරි ලස්සනයි. විශිෂ්ඨ නිර්මාණයක්. මෙතෙක් මා නොදැකපු ලස්සන steps ගොඩාක් තියෙනවා. 👏👏👏🎉️🎉️🎉️

  • @tharuu5585
    @tharuu5585 ปีที่แล้ว +59

    හරිම ලස්සනයි පැටව් ටික 🥺❤️ නිවේදිකාවත් හුරතල්❤

  • @dilinimadushani3461
    @dilinimadushani3461 ปีที่แล้ว +58

    මේක බලද්දි මගේ පුංචි කාලේ මතක් උනා .මාත් පොඩි කාලේ හැම අවුරුද්දෙම සිගිති අවුරුදු කුමරියට ගියා .නොකඩවා අවුරුදු 5ක් සිගිති අවුරුදු කුමරිය උනා 😊😍....අනේ මන් ආවේ නෙහාන්ව බලන්න එයා ශෝයි .අනේ මට දවසකට හරි දෙන්නකෝ එයාව බලාගන්න ❤️නේහාන් ආදරෙයි මැනික😘😘😘😘😘😘😘

    • @desilvat.s.a7616
      @desilvat.s.a7616 ปีที่แล้ว +5

      😁😏

    • @saumya9216
      @saumya9216 ปีที่แล้ว +3

      Ane මමත් 🥰🥰

    • @Varuni2
      @Varuni2 ปีที่แล้ว +2

      Baby Ayan Kenuka's communication & presentation was very good😊

  • @dimashiudayanjalee7793
    @dimashiudayanjalee7793 ปีที่แล้ว +3

    දුවික බබා cute🥺 නෙහාන් බබා handsome ❤

  • @nushi575
    @nushi575 ปีที่แล้ว +6

    නෙහාන් බබාගෙ ඒ ඇස් දෙක 😍 ඇත්තටම එයාට නම් ආදරේ හිතෙනවා ..අනාගතේ ඔයා දක්ශ නලුවෙක් වෙනකම් ආසාවෙන් බලන් ඉන්නව ❤❤❤❤

  • @kavindasampath-sp4hf
    @kavindasampath-sp4hf ปีที่แล้ว +85

    දුමික බබා වගේම අනිත් බබාලට සුබ අනාගතයක්❤

  • @ruvininisansala3740
    @ruvininisansala3740 ปีที่แล้ว +570

    නිවේදිකාවත් හුරතල් ❤

  • @dineshasenevirathne5247
    @dineshasenevirathne5247 ปีที่แล้ว +9

    මේ වගේ හුරතල් දරුවන්ගේ වැඩසටහනක් විනිශ්චය කරන්න දෙරන මීට වඩා ලමුන්ගේ මනස තේරුම්ගත් මන්ඩලයක් තෝරාගත්තනම් හොදයි කියලා මට හිතේනවා..මෙතන ඉන්නේ බහා තෝරන අවදියේ පුංච්ම දරුවෝ ටිකක් එත් විනිසුරන් අහන ප්‍රශන ඇහේනකොට මේ දරුවෝ පව්..කොකිල අති දක්ශයෙක් ඒ ගැන වාදයක් නෑ..එත් අහන ප්‍රශ්න supre heros, whats yr ambition, කෑලේ සත්තු...ඒ පැංචෝ ඒවට දිපු උත්තර වලින්වත් දෙයක් තේරුම් ගන්න..අඩු තරමේ මේක script එක ලියලා විනිසුරන්ට දේන්න අනෙක් අවුරුද්දේවත්... මොනාවා උනත් මාධව විතරයි හරියටම ලමා මනසට තේරේන්න කතාකලේ....අනික typical සිරිලන්කාවේ පොඩි පැංචාන්ගේ අහන්න මෝඩම ප්‍රශ්නේ විදිහට මම දකින..වැඩියේන් ආදරේ අම්මාටද තාත්තාට ද...එතන අම්මා හෝ තාත්තා නැති දරුවෙක් හිටියානම් කොච්චර අසරනද..හරියට කොකිල වගේ ආච්චි අම්මා එක්ක හැදුන පොඩ්ඩෙක් වුනා නම්...දෙරන මීට වඩා පොඩ්ඩක් මේ වගේ වැඩසටන් ගැන හිතන්න..පුංචි පැටව් පව්...❤️

  • @Mahie12
    @Mahie12 ปีที่แล้ว +3

    අනේ හැම බබෙක්ම හරිම ලස්සන ‍යි . 💖💋 නෙහාන්ට විතරක් ලස්සන ‍යි කිවහම comments බලන අනික් බබාලගෙ අම්මල තාත්තා ලාට දුක හිතෙයි. ☹️