තාත්තා රෑට ඇවිත් කියන සිංදුව | Champion Stars

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 เม.ย. 2021
  • තාත්තා රෑට ඇවිත් කියන සිංදුව | Champion Stars
    #tvderana #championstars
  • เพลง

ความคิดเห็น • 444

  • @suga3572
    @suga3572 3 ปีที่แล้ว +634

    ඒ පුතා ලොකු උනු දවසක මේක දකිද්දින් හොඳට හිනා වෙයි..

  • @manomano3786
    @manomano3786 3 ปีที่แล้ว +371

    පුතා සිංදු කියනකොට තාත්තා ගෙ මූණ චුට්ටක් පෙන්නුවා නම් කියල හිතුනේ මට විතරද

  • @chamiru1388
    @chamiru1388 3 ปีที่แล้ว +1491

    පොඩි එකා මරු කියන උන් කෝ

  • @sltiktok4507
    @sltiktok4507 3 ปีที่แล้ว +448

    අනිවාර්යයෙන්ම ලගදිම ටෙලි නාට්‍යයක හෝ චිත්රපටයක දකින්න ලැබෙන හුරතල් දක්ෂයෙක් කියලා හිතෙන අය කෝ.......

  • @mangumangu5076
    @mangumangu5076 2 ปีที่แล้ว +98

    පේෂලඉන්න වැඩසටහන් බලන්න මම හරිම අාසයි හිනාවෙලා බලන්න පුලවන් හරිම ලස්සනයි

  • @FatemaAkter-yh2sc
    @FatemaAkter-yh2sc 3 ปีที่แล้ว +156

    ලස්සනයි අනේ පොඩි කාලේ හරිම හුරතල් බුදු සරණයි ඹයාට පුතේ

  • @charithkoddithuwakku9541
    @charithkoddithuwakku9541 3 ปีที่แล้ว +113

    මගේ තාත්තාගේ හොදම යාලුවෙකුගේ පුතෙක් මේ..ජයකොඩි අංකල්ගේ මූණත් පෙන්නුවනම් මරු😁

  • @pramode-theinventorfromsri4675
    @pramode-theinventorfromsri4675 3 ปีที่แล้ว +162

    දරුවගෙ තාත්තා එළ කොල්ලෙක්.

  • @bindulanka8719
    @bindulanka8719 3 ปีที่แล้ว +106

    චුටි.පුතා.
    ෂොක්එකට කිවිවා
    තාත්තාගේ පටි රොල්
    😂😂දෙවිපිහිටයි.පුතේ.🙏

  • @NS-qq4vk
    @NS-qq4vk 3 ปีที่แล้ว +70

    හම්මෝ තාත්තේ ....ඔයා ඉවරයි නේ 🙉😊😊සෝයී එයා

  • @Irecipes
    @Irecipes 3 ปีที่แล้ว +297

    පවු දෙයියනේ තාත්තා ❤️😂😂😂

  • @89guy11
    @89guy11 3 ปีที่แล้ว +550

    තාත්තගේ පටි අතේ රෝල්🤣🤣🤣

  • @sanujamahesh7979
    @sanujamahesh7979 2 ปีที่แล้ว +56

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤️ලමයි එක්ක ගත කරන කාලේ සතුටු වෙන තරම් වෙන කොයිම වෙලාවකවත් නෑ 😍❤️

  • @thamarathamara7618
    @thamarathamara7618 3 ปีที่แล้ว +264

    ලස්සනයි බලමු වාරගානනම් කියන්න දන්නේ නෑ ගොඩක් සැරයක් බැලුවා නියමයි ...

  • @pattrisyajenat1267
    @pattrisyajenat1267 3 ปีที่แล้ว +215

    ❤❤❤❤ආදරෙයි අහස තරම් ❤. පුතාගේ සින්දුව 😃😃😃මරු ❤❤.

  • @user-vj3lq2gh1c
    @user-vj3lq2gh1c 3 ปีที่แล้ว +19

    අනේ හුරතල් mata nam කොච්චර බැලුවත් ahuwat etiwenna nha ආදරෙයි oyala හැමෝටම jesu phitai

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +42

    නියමයි පුතා ලස්සනයි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯💯💯💯❤❤❤❤❤❤❤💯

  • @lakshan3
    @lakshan3 2 ปีที่แล้ว +16

    මරු හුරතල් කොල්ලා ඈ😍 බුදු සරණයි පැටියෝ❤❤

  • @nilanthajayalal214
    @nilanthajayalal214 3 ปีที่แล้ว +28

    මල්ලි ඔයාගෙ කාට හඩ ලස්සනයි එවාගෙම තාත්තා ගෙදර ඉවරයි

  • @sbatuudewappriya.510
    @sbatuudewappriya.510 2 ปีที่แล้ว +8

    අනේ ඒ තාත්තට මොනා හිතෙන්න ඇතිද නේහ් 😂😂😂🥰🥰❤️❤️✌️

  • @krishanthigamage1027
    @krishanthigamage1027 2 ปีที่แล้ว +23

    කිපසැරයක්ම බැලුවා අනෙ පැටියා හරිම ෂොක්

  • @chandraalwis3874
    @chandraalwis3874 3 ปีที่แล้ว +67

    මරැ පොඩි පුතා තාත්තගේ පටි රෝල් කලේ නැහැ නෙද පටිදැම්මා😂😂😂😂😂❤️❤️❤️

  • @kumarykumary6303
    @kumarykumary6303 3 ปีที่แล้ว +57

    අනේ පොඩිඵකා ෂෝයි අනේ❤❤❤❤

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 3 ปีที่แล้ว +36

    අනේ දෙවියනේ සෝයි පොඩි පුතා හිනා වෙලා කදුළුත් ආවා 😃😃😃😃😃❤❤❤❤

  • @user-gh1om4xp6o
    @user-gh1om4xp6o 3 ปีที่แล้ว +83

    අපේ තාත්තනම් ගිටාර් කිය කිය සින්දු ගහනවා🤭🤭🤭🤗🤗🤗😋🖤

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +438

    පොඩි මෑන් තාත්තාගේ පටි රෝල් කලා 😆😆😆

  • @tharushichamodhini1807
    @tharushichamodhini1807 2 ปีที่แล้ว +27

    පිටිපස්සෙ ඉදන් කැරකෙන එකා😂😂😂😂❤️

  • @sandunkelum1790
    @sandunkelum1790 3 ปีที่แล้ว +203

    මරු ඒක 😂❤️❤️

  • @udeniperera1369
    @udeniperera1369 3 ปีที่แล้ว +37

    ඔයා හරි ෂෝක් පුතේ 🌹

  • @pasindumusicstudio5982
    @pasindumusicstudio5982 3 ปีที่แล้ว +59

    මේකෙ full video එක දැම්මට thanks දෙරණ👌👍🤗❤❤

  • @VNishu630
    @VNishu630 3 ปีที่แล้ว +33

    අයියෝ දෙයියනේ.. පවු තාත්තා පුතාගේ 😂😂🤣

  • @adunitharunima4527
    @adunitharunima4527 3 ปีที่แล้ว +10

    ලස්සනයි බබා 💝💝💝💝

  • @schinicooray1502
    @schinicooray1502 ปีที่แล้ว +20

    අනේ ශෝක් අනේ මේ ළමයා 🤗😘♥️ කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නැහැ ශෝයි ♥️♥️♥️

  • @woncreations1278
    @woncreations1278 3 ปีที่แล้ว +36

    හොද සිංදුව😍

  • @Besamgang
    @Besamgang 3 ปีที่แล้ว +201

    මූ තාත්තගෙ ගම කෑවනෙ
    පව් යකෝ පොඩි එකා ඉදල ඉවරයි 🤣😂😅

    • @clc.products
      @clc.products 3 ปีที่แล้ว +6

      Sirawatama 🤣🤣😁

  • @user-do8ph7jt6i
    @user-do8ph7jt6i 3 ปีที่แล้ว +15

    බුදු සරණයි පුතේ ඔයාට බලන්න බලන්න ලස්සනයි

  • @pandulamadugalle9638
    @pandulamadugalle9638 3 ปีที่แล้ว +17

    මරු පොඩ්ඩා 😄❤

  • @sameerasameera2890
    @sameerasameera2890 2 ปีที่แล้ว +5

    ලස්සනයි අනෙ පෙසල තමයි පෙසල සොක් 👍👍👍❤❤❤👌

  • @user-do8ph7jt6i
    @user-do8ph7jt6i 3 ปีที่แล้ว +23

    පුතාට දෙවි පිහිටයි

  • @kumarikanchana708
    @kumarikanchana708 3 ปีที่แล้ว +68

    අනෙ ඉතිං අසරන තාත්තා, පවි දෙයියනෙ අය වුටිටක් රෑ වෙද්දි ඒ සිංදුව කියන්න වෙන්නෑනෙ අද ඉදලා 😂😂😂🤣🤣🤣🤣🤣

  • @dinithiwicramasinghe6716
    @dinithiwicramasinghe6716 3 ปีที่แล้ว +26

    ශෝයි අනේ 😂❤❤❤❤

  • @ireshashamali6071
    @ireshashamali6071 3 ปีที่แล้ว +13

    සචිනි අක්ක හිනා වෙනවද කෙදිරි ගානවද 😳😋

  • @_ytchanal1750
    @_ytchanal1750 2 ปีที่แล้ว +7

    අදරෙයි ඕයී❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰

  • @seethaseetha6797
    @seethaseetha6797 2 ปีที่แล้ว +7

    පව් අනේ සුරතල් කොලු පැටියෙක්

  • @indushyama9
    @indushyama9 3 ปีที่แล้ว +23

    💗💗💗💗💗 බුදුසරණයි චූටි පුතා 💗💗💗

  • @imashavidanage
    @imashavidanage 3 ปีที่แล้ว +62

    අම්මෝ..පොඩි මෑන්..😅😅

  • @lankageshiromi3781
    @lankageshiromi3781 3 ปีที่แล้ว +10

    Ane punchi daru wang loke.🙇‍♂️👼🙋‍♀️🙋‍♂️

  • @dilanmadushanka4169
    @dilanmadushanka4169 3 ปีที่แล้ว +12

    Kollek hadanawanan onna ohoma hadanna oni. 💐😘

  • @Asirimathlokaya
    @Asirimathlokaya 3 ปีที่แล้ว +26

    තාත්තගේ පටි රෝල් 💣💣😂😂

  • @user-ts1nf7qz8o
    @user-ts1nf7qz8o 3 ปีที่แล้ว +41

    Ko ane සම්පූර්ණ weda satahana.....

  • @oshadiperera8847
    @oshadiperera8847 3 ปีที่แล้ว +6

    කෝ අනේ සම්පූර්ණ video එක...

  • @shashinirajapaksha3957
    @shashinirajapaksha3957 2 ปีที่แล้ว +6

    ගොඩ පාරක් බැලුව... හිනා වෙලා පණ යනව 😂😂😂

  • @sachininuwanthika1294
    @sachininuwanthika1294 3 ปีที่แล้ว +15

    අනේ කලින් තිබුනු time එකට මේක අයමත් දාන්නකෝ plzzz ❤️❤️

  • @yenu6604
    @yenu6604 3 ปีที่แล้ว +10

    Cute අනේ

  • @lakshithapehesara5075
    @lakshithapehesara5075 2 ปีที่แล้ว +6

    හත්තිකේ...තාත්තා ලෙප්ට්😂💔✋

  • @lifeenjoy2746
    @lifeenjoy2746 3 ปีที่แล้ว +7

    පව් බබා....ෙෂා්ක් ෙකාලු පැටියා

  • @Harshi812
    @Harshi812 3 ปีที่แล้ว +16

    අම්බෝ පොඩ්ඩෝ ඔයා😘😘😘😘තාත්තාගේ පටි රෝල් නේද 🤣🤣😂

  • @DewminiKavindi
    @DewminiKavindi 3 ปีที่แล้ว +9

    අම්මෝ 🤣🤣🤣 ශෝයි...

  • @nethmianarkaanarka1949
    @nethmianarkaanarka1949 3 ปีที่แล้ว +8

    අනේ ඒ පොඩ්ඩ මරූ

  • @kaushalyashamali4233
    @kaushalyashamali4233 3 ปีที่แล้ว +11

    තාත්තාට වහ කන්න හිතෙන්න ඇති කියලා හිතෙන අය කෝ 🤣

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 3 ปีที่แล้ว +10

    අනේ full video එක ඕනා😫😫😫😫😫😫

  • @hashanniranjith6208
    @hashanniranjith6208 2 ปีที่แล้ว +2

    peshala thamy maru

  • @user-dn2ki9zj7j
    @user-dn2ki9zj7j 3 ปีที่แล้ว +5

    Ane mage cuti mahattayooo budusaranai

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 ปีที่แล้ว +7

    Manika putha love you👍👍❤💜

  • @bhagyamadu8234
    @bhagyamadu8234 2 ปีที่แล้ว +2

    ෂෝයි අනේ 😀😍

  • @yashodarasandamali5439
    @yashodarasandamali5439 3 ปีที่แล้ว +6

    Man me video eka 100 parak withara baluwa.kochchara baluwath epa wenne na.budu saranai baba oyata

  • @nirmaniperera9575
    @nirmaniperera9575 3 ปีที่แล้ว +28

    Cute baby ❤️❤️😘😘

  • @dinelkasenarathna5699
    @dinelkasenarathna5699 3 ปีที่แล้ว +37

    ඩිංගක් රැ වේද්දි😂

  • @sadalimethmini2047
    @sadalimethmini2047 2 ปีที่แล้ว +6

    නියමයි කොල්ලො😅😅

  • @pasindumusicstudio5982
    @pasindumusicstudio5982 3 ปีที่แล้ว +509

    මේකෙ full video එක ඕනි කියන කෝ.👌

  • @danieaviles576
    @danieaviles576 3 ปีที่แล้ว +21

    ❤❤❤❤🤣🤣🤣atall maru 👍👌🤗

  • @chithranibandara4489
    @chithranibandara4489 3 ปีที่แล้ว +6

    So sweet

  • @chathurajayaruwan101
    @chathurajayaruwan101 3 ปีที่แล้ว +6

    Maruma Dial Ekak

  • @amithaaustin5976
    @amithaaustin5976 3 ปีที่แล้ว +5

    Ane shoiiii hina maru kathawa ❤️

  • @rashavidios9879
    @rashavidios9879 3 ปีที่แล้ว +4

    Maru

  • @chandrikadissanayake1883
    @chandrikadissanayake1883 2 ปีที่แล้ว +2

    පුතේ oyata budu saranai api asai oyage amma thatha dakinna

  • @erandidilrukshi8923
    @erandidilrukshi8923 2 ปีที่แล้ว +2

    Adeh..😍😘😂 mru kollek...

  • @sanduniudara609
    @sanduniudara609 3 ปีที่แล้ว +14

    Little loves a very talented pet baby

  • @madushansampath9654
    @madushansampath9654 ปีที่แล้ว +2

    Ammata maru කොල්ලා 😂😂😂😂😂

  • @nayaniwathsala6467
    @nayaniwathsala6467 3 ปีที่แล้ว +30

    අම්මෝ..😍😍

  • @wathsalanuwanthi8275
    @wathsalanuwanthi8275 2 ปีที่แล้ว +2

    2022th meka balana aya inawada🥰🥰😂😂😂

  • @BestBuyBeacon
    @BestBuyBeacon ปีที่แล้ว +5

    අමිශ මිනෝල්🤩🤩

  • @marieruth104
    @marieruth104 2 ปีที่แล้ว +2

    E babata hoda voic ekak thienawa lamakalaya a.mmage hurathelen hdana eka hodai ita pasuwa igenagannadena eka hari ugath demapiyan lassana paulak deurakawarana labewa jesu pohitai daruwan siyalu denatama

  • @Asirimathlokaya
    @Asirimathlokaya 3 ปีที่แล้ว +16

    අම්බෝ... ඒ පොඩි එකා 😂😂😂

  • @shenalrathnayake1540
    @shenalrathnayake1540 3 ปีที่แล้ว +11

    අම්මෝ ඒක.😃☝😜

  • @sapalikasapalika3890
    @sapalikasapalika3890 3 ปีที่แล้ว +8

    So cute tattha ewarai😅😅😅😅😅😅❤😅😅😅❤❤

  • @dulamasha9045
    @dulamasha9045 3 ปีที่แล้ว +11

    Cute 😍😍😍

  • @user-ty9ib4fj5c
    @user-ty9ib4fj5c 2 ปีที่แล้ว +2

    Maru.....😀😀😀❤

  • @srilanka4968
    @srilanka4968 3 ปีที่แล้ว +19

    මරු ana

  • @pawanmalshan230
    @pawanmalshan230 3 ปีที่แล้ว +28

    ආතල්ම කෑල්ල කපලා නේ video එක දාලා තියෙන්නේ 😂😂

  • @LifewithShenu
    @LifewithShenu 3 ปีที่แล้ว +8

    Plzzzz upload the full programme! 🙇🙇

  • @kkst8431
    @kkst8431 3 ปีที่แล้ว +11

    Patta anee

  • @renukamayadunne5086
    @renukamayadunne5086 3 ปีที่แล้ว +2

    Niyamai aneeeeee

  • @sdschannel7437
    @sdschannel7437 3 ปีที่แล้ว +5

    harima hurathal chuti patiya

  • @pabasara1307
    @pabasara1307 3 ปีที่แล้ว +6

    අනේ ෂෝක්

  • @Titanium-fb2kj
    @Titanium-fb2kj ปีที่แล้ว +2

    Very nice

  • @ranjikaperera3692
    @ranjikaperera3692 3 ปีที่แล้ว +4

    මරු hallo

  • @thamarathamara7618
    @thamarathamara7618 3 ปีที่แล้ว +17

    නියමයි....

  • @dasanayakafamily4419
    @dasanayakafamily4419 3 ปีที่แล้ว +7

    අයියො තාත්තා

  • @lahiruchamalka3021
    @lahiruchamalka3021 2 ปีที่แล้ว +1

    Ammmoooooo