Aslam Roshan | Nilla Nagana (නිල්ල නගන) | Semi Finals

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • Globally franchised television reality competition which showcases vocal talents of young contestants around Sri Lanka, telecasting on Sirasa TV
    #TheVoice #SirasaTV

ความคิดเห็น • 4.2K

  • @hirushikarajapaksha9570
    @hirushikarajapaksha9570 5 หลายเดือนก่อน +6166

    අස්ලම් හින්දා වොයිස් බලන අය ලයික් එකක් දාන්න 😩❤️🥺🤍

    • @badgechimali743
      @badgechimali743 5 หลายเดือนก่อน +20

      ❤❤❤❤

    • @dilmimashi
      @dilmimashi 5 หลายเดือนก่อน +60

      Aththatama kiwwoth aslam inna dawas balala e dawasata witharai voice kids balanne❤❤ magaaraganne nam na❤❤

    • @hirushikarajapaksha9570
      @hirushikarajapaksha9570 5 หลายเดือนก่อน +14

      @@dilmimashi math ehemai😀

    • @dusha7589
      @dusha7589 5 หลายเดือนก่อน +10

      @@dilmimashi me too

    • @cricketshadow2302
      @cricketshadow2302 5 หลายเดือนก่อน +12

      mamath❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RoshanAslam523
    @RoshanAslam523 5 หลายเดือนก่อน +1900

    කෝ බලන්න අස්ලම්ට පිස්සු වටිල ඉන්න කට්ටිය? හිතේ තරුව ඔයා අස්ලම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @udeshkumarajayalath4108
    @udeshkumarajayalath4108 5 หลายเดือนก่อน +3846

    අස්ලම් පුතා කිරුල ගන්නවා බලන්න ආසාවෙන් ඉන්න අය මේ පැත්තට ❤❤❤👈

  • @sadakelumjayaveera
    @sadakelumjayaveera 4 หลายเดือนก่อน +338

    O/L වලට දවස් ගානක් තියාගනත් අපේ Aslamge Cover අහන සෙට් එක මේ පැත්තට 😅❤👍

    • @thasaranemsandi5462
      @thasaranemsandi5462 4 หลายเดือนก่อน +8

      Me too 😂

    • @HeshiniSehansa5982
      @HeshiniSehansa5982 4 หลายเดือนก่อน +3

      Me too 🥲❤️👍

    • @MsSasmitha2
      @MsSasmitha2 4 หลายเดือนก่อน +2

      Ehemada asa😂😂

    • @sadakelumjayaveera
      @sadakelumjayaveera 4 หลายเดือนก่อน +2

      @@MsSasmitha2 ඔව්නේ 😂

    • @santhushkalhara
      @santhushkalhara 4 หลายเดือนก่อน +4

      ඔව් අනේ පාඩම් කරනවට වැඩිය අස්ලම්ගෙ සින්දු අහනෙක කරන්නෙ❤❤❤
      ( ආදරෙයි අස්ලම් 😘😘😘❤️❤️)

  • @udenirasika6658
    @udenirasika6658 5 หลายเดือนก่อน +510

    ජාතිය ආගම වැදගත් වෙන්නෙ මිනිසෙකු ගේ හැදියාවටම පමනයි,මොහිදින් මහතාට පසු මුස්ලිම් ආගමට අදාල ගායකයෙකු බිහි වූවානම් නිහතමානී තරුවක් ලෙස අස්ලම් සුපිරි පුතෙක්.❤❤❤

    • @upalislk6553
      @upalislk6553 5 หลายเดือนก่อน +15

      yes I agree with you 1000% what my thoughts is there's no any need of always Sinhala person win any competition. We all Sri lankan.. this time definitely all Sri lankan should vote and bring him to winning point.. really am saying this.. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦

    • @udenirasika6658
      @udenirasika6658 5 หลายเดือนก่อน

      @@upalislk6553 🌺🌺🌺🌺

    • @viharavishmini8377
      @viharavishmini8377 5 หลายเดือนก่อน +12

      හරියටම හරි 👌

    • @KaweeshaJayawardhene
      @KaweeshaJayawardhene 5 หลายเดือนก่อน +6

      👌I agree with you 1000%

    • @cricketshadow2302
      @cricketshadow2302 5 หลายเดือนก่อน +6

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pushpikamurage3526
    @pushpikamurage3526 5 หลายเดือนก่อน +777

    මේ dance කරන අය්යලා නම් පව්. කවුරුවත් එයාල දිහා බැලුවද?
    Aslam you stole the show. අස්ලම්ගෙන් ඇස් අහකට ගන්න බෑ මේ performance එකේදි. ❤

    • @minindusanjana6826
      @minindusanjana6826 5 หลายเดือนก่อน +13

      Eyla backing dance ekk denne ..kohomth eyla highlight venne ne ...habai ara kathvnm atta..kollanm patta❤

    • @cricketshadow2302
      @cricketshadow2302 5 หลายเดือนก่อน +5

      baluwa madith wage😢😢😢😢😢😢😢

    • @BATTAbosa
      @BATTAbosa 5 หลายเดือนก่อน +4

      ටික් ටොක් හර්ෂගෙ සෙට් එකක්

    • @nishanthanandhasiri5928
      @nishanthanandhasiri5928 5 หลายเดือนก่อน +7

      Ane ow appa ❤ mama nam song eka iwara wenakam aslam dhiha mayi balan hitiye ❤❤❤ eya anrwaren kirula ganna oni ❤❤❤❤ aslam kapila vinuth idhiriyata giyoth aniwaren coach pradeepta kirula ahimi wenawa 😢😢 eka nisa aslam thama meke winner wenna oni aniwaremma ❤❤ eka nisa hamoma aslamta sms karanna ❤ please ❤❤❤❤😢😢

    • @gimhaniweerasinghe-y2r
      @gimhaniweerasinghe-y2r 5 หลายเดือนก่อน +2

      Final ekedi 8 denamada sing karanne? Naththam aslamgenui vinuthgenui ekkenek thorala sing karanawada anik group ekka

  • @amithajayasekara
    @amithajayasekara 5 หลายเดือนก่อน +454

    මේ Competition එකේ සිංහල, දෙමළ අය win කරා. මේ පාර මුස්ලිම් කෙනෙක් win කරයි වගේ.. ඒක මාර ලස්සනයි 🌝❤️

    • @DilhaniOpatha
      @DilhaniOpatha 5 หลายเดือนก่อน +5

      Aniwa

    • @niharaaysha-kf6ct
      @niharaaysha-kf6ct 5 หลายเดือนก่อน +3

    • @MashaMaduwanthi-co1kb
      @MashaMaduwanthi-co1kb 5 หลายเดือนก่อน +1

      Aslam මුස්ලිම් newei😜

    • @ima9786
      @ima9786 5 หลายเดือนก่อน +1

      ​@@MashaMaduwanthi-co1kb ehenam😮...

    • @amithajayasekara
      @amithajayasekara 5 หลายเดือนก่อน +1

      @@MashaMaduwanthi-co1kb Eya muslim neda

  • @chamilamuhandiram7942
    @chamilamuhandiram7942 4 หลายเดือนก่อน +92

    හිරුස්ටා එකේ කට්ටියට මේක බලලා හැදෙන්න තියෙන්නේ මේ වැඩ සටහනේ කෝච්ලා කොච්චර හොඳද හරිම හිත හොඳ කාටවත් ඊර්ෂ්‍යාවක් කියලා ගෑවිලාවත් නැහැ හොඳ කෝච්ලා ඉන්නේ කෝච්ලා ඇතුළු සියළුම දරුවන්ටත් සිරස කාර්ය මණ්ඩලයටත් බුදු සරණයි !!

  • @MR_VIDU.
    @MR_VIDU. 5 หลายเดือนก่อน +786

    Future star ❤️💯

  • @DilshanMaduwantha-ke1yt
    @DilshanMaduwantha-ke1yt 5 หลายเดือนก่อน +1112

    අස්ලම්ට වෝට් මදි වෙන්න බැ.....අනිවාර්යයෙන් final එකේදී දිනන්නම ඕනි...හැමෝම ඒ වෙනුවෙන් vote කරමු....❤❤❤❤❤

  • @PrasannaNadeeka
    @PrasannaNadeeka 5 หลายเดือนก่อน +1012

    අස්ලාම් බබා අපි ගොඩ දෙනෙක්ගේ පුංචි crush එක වෙලා ඉවරයි.😍❤️
    පිස්සු වැටිලා ඉන්නේ මන් විතරද අප්පා මේ පුංචි මල්ලියට😫

    • @Chanu4134
      @Chanu4134 5 หลายเดือนก่อน +38

      අැයි මන්......අස්ලම් කියන්නෙම අැබ්බැහියක්.....මේ ලෝකෙ කොච්චර මිනිස්සු හිටියත් අැයි මන් මෙයාටම කැමති කියල මන් වත් දන්නෙ නෑ....දන්න කෙනෙක් ඉන්නවනම් කිියන්නෝ....❤😫😫

    • @muditha-Asanga-Hewage
      @muditha-Asanga-Hewage 5 หลายเดือนก่อน +12

      මල්ලියාටද?

    • @subanirajapaksha8409
      @subanirajapaksha8409 5 หลายเดือนก่อน +11

      Ape pana wage aslam oya

    • @User-ridmirangana
      @User-ridmirangana 5 หลายเดือนก่อน +12

      මුන් නම් දේව දරුවෝ තමයි😂😂😅

    • @niroshnirosh6069
      @niroshnirosh6069 5 หลายเดือนก่อน +4

  • @user-gd7rc9bt3n
    @user-gd7rc9bt3n 4 หลายเดือนก่อน +112

    ලස්සන කොලු පැටියෙක් . මාර ඩීසන් . Over acting නැහැ . මාර හික්මීමක් තියෙන දරුවෙක් නිසා එයාගෙ දක්ශතාවයට ඒක ආබරණයක් වගේ. එයාගෙ දෙමව්පියන් ලස්සනට එයාව හදලා තියෙනවා..❤❤❤

    • @NilukadaSilva
      @NilukadaSilva 4 หลายเดือนก่อน +4

      ඇත්තමයි .හරියට හරි

    • @raspberrypie1235
      @raspberrypie1235 3 หลายเดือนก่อน +1

      ඇත්තටම මේ පැටියාගේ දෙමවුපියන් සoසාරයේ මොනතරමේ පින් කරන්න අතිද මෙවන් ගුණගරුක ලස්සන පුතෙක් ලබන්න ❤❤❤❤

    • @m.h.n.pushpakumara4683
      @m.h.n.pushpakumara4683 2 หลายเดือนก่อน

      Lassanayi puthe❤

  • @pinidikannangara
    @pinidikannangara 5 หลายเดือนก่อน +286

    Aslam sing කරන හැම වෙලේම audience එකේ ඉදන් cheer කරපු හොදම ප්‍රේක්ෂකයා එයාගේ තාත්තා ♥️

  • @anuradhiliyanaarachchi1162
    @anuradhiliyanaarachchi1162 5 หลายเดือนก่อน +679

    දෙවියන් නිවී සැනසිල්ලේ මවපු ලස්සන දක්ශ දරුවෙක් ❤

    • @Chanu4134
      @Chanu4134 5 หลายเดือนก่อน +13

      අපිව ඉතිම් හැමවෙලේම කලබලේටනෙ මවල තියෙන්නෙ🙂

    • @taniyasilva9999cdy
      @taniyasilva9999cdy 4 หลายเดือนก่อน +1

      ⁠djbdih❤❤❤

    • @xxitzdevxx
      @xxitzdevxx 4 หลายเดือนก่อน +1

      A perfect masterpiece of God❤❤❤❤

  • @Vihanga_gamage
    @Vihanga_gamage 5 หลายเดือนก่อน +160

    අස්ලම් ගීතෙට සාධාරණයක් කලා කියල අස්ලම් sing karaddi කෝච්ගෙ reaction එකෙන් තේරෙනවා. Congratulations aslam ❤️

  • @jayaniamali9674
    @jayaniamali9674 4 หลายเดือนก่อน +21

    අපේ තාත්තට මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඒක හින්ද මම විතරක් නෙවෙයි මේ සින්දුව නිතර නිතර අහන්නේ අපේ පවුලේ ඔක්කොම අය මේ සින්දුව අහනවා

  • @GoodLuckASALAMROSHAN-fn5sj
    @GoodLuckASALAMROSHAN-fn5sj 5 หลายเดือนก่อน +159

    මං මෙච්චර කාලයක් The Voice Kids බැලුවෙ නැහැ....අස්ලම් නිසා තමයි මන් මේ The Voice Kids දැං බලන්නෙ ❤️ මට සතුටුයි අස්ලම් මගෙ වයසෙම උන එකට ❤️ ජය වේවා අස්ලම් ඔයා කිරුල ගන්න එක ගන්නවාමයි ❤️

    • @shanikanimna383
      @shanikanimna383 5 หลายเดือนก่อน +3

      Eka ඇත්ත

    • @Chanu4134
      @Chanu4134 5 หลายเดือนก่อน +4

      මාත්❤❤

    • @kalpad3vdevthilina663
      @kalpad3vdevthilina663 5 หลายเดือนก่อน +1

      Matha aslam mali nisai balna😊

    • @yuashawijesinghe4442
      @yuashawijesinghe4442 5 หลายเดือนก่อน +1

      Yep

    • @Lakshanchamith-df2ut
      @Lakshanchamith-df2ut 5 หลายเดือนก่อน

      Oyagena adambarai Aslam. Mamath kalin The voice kids baluva na
      oya dakkam asa hithuna mage vayase nisa.. Adarei hode

  • @WfsMusiccafe
    @WfsMusiccafe 5 หลายเดือนก่อน +364

    ඇබ්බැහි වෙලා ඉන්නේ කවුද තව ❤

  • @viharavishmini8377
    @viharavishmini8377 5 หลายเดือนก่อน +398

    ගායනය වගේම නැටුමත් සුපිරි පුතේ කී සැරයක් බැලුවද මන්දා. ඔයා දිනන්නම ඕන කෙනෙක් ඕල්රවුන්ඩර් කෙනෙක් ඔයා. ❤️❤️❤️

  • @deshanbandara5005
    @deshanbandara5005 4 หลายเดือนก่อน +160

    පොඩි උනාට ශිහාන් වගේ , handsome හරිම ආකර්ෂණීයයි❤❤❤

    • @nethnavodya7291
      @nethnavodya7291 4 หลายเดือนก่อน +2

      Ov anee❤

    • @hiruu2630
      @hiruu2630 4 หลายเดือนก่อน +1

      Na shihantath wada handsome

    • @kasundananjaya2701
      @kasundananjaya2701 3 หลายเดือนก่อน

      Mona pakadda bn baluwoth gobba shehan gana kiyawanne

  • @n_senevirathne7783
    @n_senevirathne7783 5 หลายเดือนก่อน +301

    අස්ලම් ,,ඔයා දක්ශයෙක් වගේම හැඩකාර තරුවක් ✨️👌

  • @SujithSujith-qn2bx
    @SujithSujith-qn2bx 5 หลายเดือนก่อน +937

    ඔයාලගෙ little crush එක අස්ලම් නම් ඒ අය මේ පැත්තට එන්න

  • @nathashaalmeida3653
    @nathashaalmeida3653 5 หลายเดือนก่อน +193

    අනේ තව ටිකක් නටනවා බලන්න තිබ්බානම් සිංදුව පැත්තකින් තියලා 😢 ඒ තරම් ලස්සනයි දෙකම 😢😢😢❤❤❤

  • @malshashanika4977
    @malshashanika4977 4 หลายเดือนก่อน +71

    අස්ලාම්ගේ ඇක්ටින් වලට කැමති අය මේ පැත්තට❤❤❤

  • @alti7084
    @alti7084 5 หลายเดือนก่อน +267

    අඩෝ දැන් මතක් උනේ...මේ මල්ලි දවස් ගානක් හම්බ උණා කෝච්චියෙදි රත්මලාන පැත්තට යනවා...ඊට පස්සෙ දවසෙදි කොටුවෙදි හිනාවෙලා ගියා...බුදුසරණයි මල්ලි..ජය වේවා

  • @AyeshaDilshani-yj5ku
    @AyeshaDilshani-yj5ku 5 หลายเดือนก่อน +169

    මල්ලිගෙ dance එකනම් මාරම ලස්සනයි voice එක වගේම තමයි ❤❤❤

  • @RoshanAslam523
    @RoshanAslam523 5 หลายเดือนก่อน +1128

    බලන්න අස්ලම්ට මෙ finel එකෙදී vote කරන අය මෙ පැත්තට එන්ඩෝ....... මගේ නම් vote එක අස්ලම්ට විතරමයි ❤❤❤ඔයලගේ?

    • @subanirajapaksha8409
      @subanirajapaksha8409 5 หลายเดือนก่อน +6

      😜😊🥸🤣Aniwa🙂😍🤩

    • @kasuninanayakkara1297
      @kasuninanayakkara1297 5 หลายเดือนก่อน +6

      ඔව් .අනිවාර්යයෙන්ම vote කරමු අපි

    • @lakmalisuwarna93
      @lakmalisuwarna93 5 หลายเดือนก่อน +4

      It's sure

    • @nayanasudarshani8620
      @nayanasudarshani8620 5 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් ❤

    • @TEAKWONDO-l1q
      @TEAKWONDO-l1q 5 หลายเดือนก่อน +3

      🥰

  • @kandakumarvasandradevi170
    @kandakumarvasandradevi170 4 หลายเดือนก่อน +24

    Hi Aslam Best performance ❤
    youtube இல் திடீரென்று பார்த்தேன்.
    உங்களது அனைத்து
    பாடல்களையும் மீண்டும் மீண்டும் எண்ணற்ற அளவில் பார்த்தேன்
    இனிமையான குரல்.
    Group Danscers
    விட நீங்கள் தான் அழகாக ஆடினீர்கள்.
    Orginal பாடல்களை விட
    நீங்கள் பாடியது இனிமையாக இருக்கின்றது.
    அப்பாடல்களுக்கு பெருமை சேர்த்துள்ளீர்கள்.
    இன்னும் இசைத்து றயிலும்
    நடனத்திலும்
    கல்வியிலும்
    சிறந்து விளங்க வாழ்த்துக்கள்.
    இன்னும் media வில் உங்களை பார்க்க ஆசையாக உள்ளது.
    மீண்டும் TV யில் உங்கள் programs வர வேண்டும்.
    God Bless my child ❤,.t

  • @ChanuthmiSadanima
    @ChanuthmiSadanima 5 หลายเดือนก่อน +174

    සින්දු කියන්න විතරක් නෙවෙයි dance කරන්නත් දක්ෂයි,multi Talented ළමයෙක් aslam 😍❤

    • @dusha7589
      @dusha7589 5 หลายเดือนก่อน +9

      ඇයි එයාගේ ලස්සන.....

    • @DakshithaTharanath-ci5ru
      @DakshithaTharanath-ci5ru 5 หลายเดือนก่อน +1

      @@dusha7589 🤐🤐🤐🤣🤣🤣🤪

    • @ChanuthmiSadanima
      @ChanuthmiSadanima 5 หลายเดือนก่อน +1

      @@dusha7589 ya ya 😌❤️

    • @Chanu4134
      @Chanu4134 5 หลายเดือนก่อน +1

      ​@@dusha7589🙂ඒක තමා කස්ටියට වැඩිපුරම පේන්නෙ.....neh....

    • @sithuminiamesha391
      @sithuminiamesha391 5 หลายเดือนก่อน +1

      ​@@dusha7589ow aneee...❤❤❤❤

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 5 หลายเดือนก่อน +141

    අස්ලම්ට ඩාන්ස් කරන්නත් පුළුවන් ප්‍රසන්ට් කරන්නත් පුළුවන් සිරස මේ ඔයාල හොයාගත්ත දියමන්තියක් හරිම නිරහංකාර අහිංසක සුන්දර දරුවෙක් ♥♥

    • @viharavishmini8377
      @viharavishmini8377 5 หลายเดือนก่อน +10

      ඒ හිනාව ආදරේ හිතෙනවා අනේ මැණිකක්

    • @taniyasilva9999cdy
      @taniyasilva9999cdy 5 หลายเดือนก่อน +2

      Ffkbf❤❤❤❤❤

    • @thulsharadissanayake8320
      @thulsharadissanayake8320 5 หลายเดือนก่อน +1

      Hariyatama hari🎉

  • @viharavishmini8377
    @viharavishmini8377 5 หลายเดือนก่อน +194

    බලනවා බලනවා ඉවරයක් නෑ අනේ dance එක කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ පැටියෝ 👌👌👌

    • @NiskaRajon
      @NiskaRajon 5 หลายเดือนก่อน +1

      adarei

    • @RoshanaRizvi
      @RoshanaRizvi 5 หลายเดือนก่อน

      Ow ane

  • @thilakdewasurendra1284
    @thilakdewasurendra1284 4 หลายเดือนก่อน +8

    අස්ලම්ගෙ සිංදුවලින් මං ආසම සිංදුව (නිල්ල නගන ) ,ඒ කටහඬට වශීවෙනවා ,ඒ නැටුමෙන් ඇස් දෙක ගන්න හිතෙන්නෙනෑ,ඒ රූපෙට පිස්සු වැටෙනවා.
    ආදරෙයි අස්ලම් ✨💐🌹💓💘💗💖💕💝💞😍😊

  • @MaleeshaSanjeewani-e7i
    @MaleeshaSanjeewani-e7i 5 หลายเดือนก่อน +124

    දෙවියො නිවිහැනහිල්ලෙ මවපු රූප.🥺💗 වාසනාවන්ත කොල්ලෙක් දෙයියනේ..🥺🤍

  • @shanikasandamali-ss3rb
    @shanikasandamali-ss3rb 5 หลายเดือนก่อน +130

    Coach pradeep thank you ❤ Aslam ගත්තාට .. isaraත් ඉන්න තිබුණේ .. Aslam ඔයා නියමයි පැටියෝ ❤

  • @NiroshaChandani-fo1hd
    @NiroshaChandani-fo1hd 5 หลายเดือนก่อน +3354

    little crush 😊❤

  • @RaviPriyankara
    @RaviPriyankara 4 หลายเดือนก่อน +20

    Aslamge songs කොච්චර ඇ හුවත් එපා වෙන්නෑ godaak lassanai🥰🥰♥️♥️♥️♥️♥️♥️♥️

  • @wishvageneva3761
    @wishvageneva3761 4 หลายเดือนก่อน +72

    Coaches ලාගේ මනුස්සකම අගයමි.Hats off. මෙ දරැවා අතිවිශිෂ්ඨ සිහින තරැවක්.ලස්සන පැනි පිරැන කොමඩු ගෙඩියක් වැනි මෙ චුටි බබා.....ඇත අහසේ පැයු රිදි රේඛාවක්......ලස්සනම රෑපයක්‍, නැටුමට හැඩකාර හින්දි නලුවෙක් වගේ.සංවරය සහ ඊට එහා ගිය මනුස්සකම මෙ චුටි අස්ලමිව ලස්සනට පාට කරා එ ගුන සුවදින්.......
    අමුතුම රහක්.... අමුතුම පාටක්....වෙනස්ම දිස්නයක්....
    එ පාට පාට දේදුන්න අපේ රටට වර්නවත් කරනවා සත්තයි හැම පාටකින්ම❤
    සදා ආරක්ෂාව ලැබෙවා චුටි පුතාට❤️‍🩹

  • @janakachamara4489
    @janakachamara4489 5 หลายเดือนก่อน +209

    කවුරු මොනා කිව්වත් talent එකයි popularity එකයි දෙකම තියෙන දක්ශයෙක් මේ අනිවාරෙන් final cup එක ගන්නවමයි❤

  • @chamarasandaruwan7628
    @chamarasandaruwan7628 5 หลายเดือนก่อน +113

    අස්ලම්ට වෝට් අඩු වෙන්න විදිහක් නෑ 😢 එයා තමයි වැඩිපුරම ජනප්‍රිය එහෙම වෝට් අඩු උනේ නැත්නම් ඉසිර ත් ඉස්සරහට යනවා ඊයේ 😢

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 4 หลายเดือนก่อน +22

    දැන් නම්මල්ලියා ඔයාට අපි ඇබ්බැහි වෙලා ඉන්නෙ ඒ තරම් අහිංසක ලස්සන කටහඬක් ඔයාට තියෙන්නේ ❤❤❤❤❤

  • @Shaluwickramarathna.
    @Shaluwickramarathna. 5 หลายเดือนก่อน +472

    කී දෙනෙක්ගෙ ක්‍රශ් එකක්ද ඔහොම හිටියට 😌🤍

  • @NilukaLakmali-op7cv
    @NilukaLakmali-op7cv 5 หลายเดือนก่อน +600

    හරිනම් Aslam votes වලින් ඉසරහට යන්න ඕනා . 🙄

    • @PriyangaSwarnakanthi
      @PriyangaSwarnakanthi 5 หลายเดือนก่อน +16

      Ow ane votes madi unoth ilaga vaten aslamta dinanna bari veyi ne 😢😢

    • @viharavishmini8377
      @viharavishmini8377 5 หลายเดือนก่อน +29

      ඒක අසාදාරනයක් අසලම්ට තමයි වැඩිම තිබ්බේ

    • @CakesbyRinu
      @CakesbyRinu 5 หลายเดือนก่อน +9

      Eeye ape phone walin vote giyem nh ekkwath mkkhri thibuna 😢

    • @R_icky.19
      @R_icky.19 5 หลายเดือนก่อน +12

      Scripted කියල තේරුම් ගන්න මොලයක් නැද්ද

    • @PriyangaSwarnakanthi
      @PriyangaSwarnakanthi 5 หลายเดือนก่อน

      @@viharavishmini8377 ekane

  • @jacintasilva1371
    @jacintasilva1371 5 หลายเดือนก่อน +49

    ඇත්තටම මේ කොචිචිට කිරි උතූරන්න වගේ හරියන්න ඕනේ ඕනම වෙලාවක එයාගේ දරැවො සිංදු කියන්න ආවම එයා අත,පා කට සොලවා ඒ අන්ග චලන දරැවන්ට පෙන්නනවා ❤❤ හරි හොදයි ප්‍රදීප් ඔයාවත් පැමීලි එකටත් ජේසු පිහිටයි ❤❤❤❤❤

  • @diltharu4068
    @diltharu4068 4 หลายเดือนก่อน +17

    1M ත් ගැහුවා......ආදරෙයි අස්ලම්..🥰❤️❤️❤️❤️

  • @shehanharshana961
    @shehanharshana961 5 หลายเดือนก่อน +236

    මේක කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නැත්තේ මට විතරද💗❤️

  • @PrasadiPeiris-h6d
    @PrasadiPeiris-h6d 5 หลายเดือนก่อน +224

    එයාගේ ලස්සන......🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️

    • @shyamasam16
      @shyamasam16 5 หลายเดือนก่อน +5

      දඩිබිඩි නැති හැඩකාරයා❤

  • @nilanthisubashini4880
    @nilanthisubashini4880 5 หลายเดือนก่อน +148

    රජෙක් කරන්න ඕන පුතෙක් තමා මේ.
    ඒ voice එක
    ඒ dance එක
    ඒ මූන
    මේ ඔක්කොම එකතු වුනාම මාරම ලස්සනක්.... ඔයාට විතරයි vote කරන්නේ. ආඩම්බර නැති , පොෂ් නැති හරිම හොද ළමයෙක්. ඔයා තමයි win කරන්නේ. ඔයාට wish කරනවා ඉස්සරහටම යන්න..... ❤️❤️

  • @sampathwijedasa1816
    @sampathwijedasa1816 4 หลายเดือนก่อน +9

    කී පාරක් බැලුවද මන්ද 😢 හරිම ලස්සනයි පැටියෝ❤❤හොඳ ගමනක් යමු මල්ලියේ ❤❤❤ආදරෙයි මැණික හැමදාම 😘😘😘

  • @lavangeethmafan3211
    @lavangeethmafan3211 5 หลายเดือนก่อน +85

    අනේ මල්ලියො කියන්න වචන නෑ ❤❤❤ වැඩිපුරම votes තියෙන්නේ ඕන අස්ලම් මල්ලිට ඒක එහෙම නොවුනෙ කොහොමද කියලා හිතාගන්න බෑ එයාට තමා වැඩිපුරම ප්‍රේක්ෂක ආකර්ෂණය තියෙන්නේ අනිවාර්යයෙන්ම ඔයා තමයි දිනන්නේ මල්ලියෝ අනිවාර්යයෙන්ම අපි දිනවමු votes කරන්න හැමෝම හරිම ලස්සනයි මල්ලියො ඔයත් Little crush 🥺❤🎶

  • @amalivithanage1797
    @amalivithanage1797 5 หลายเดือนก่อน +47

    අස්ලම් final එකේදි අනිවාර්යයෙන්ම ජනතා මනාපයෙන් දිනිය යුතුමයි..එයාට තරම් සිංදු වලට FEELING එකක් දෙන්න ඇත්තටම වෙන කාටවත්ම බෑ..ඒකයි ඇත්ත ඒ කටහඩ භාවනාවක් ඒ වගේම අස්ලම් ගෙ නිහතමානීකම මාරයි...FULL PACKEG එකක් තනිකර...පට්ට මල්ලි...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @M.L.Perera-v1u
      @M.L.Perera-v1u 5 หลายเดือนก่อน +5

      ඔව් ඇත්ත.🥰 ඒත් සමහර කුහක මිනිස්සුන්ට ඒක තේරෙන්නෙ නෑනෙ. 😭😢

    • @RoshanaRizvi
      @RoshanaRizvi 5 หลายเดือนก่อน +2

      Eka aththa

    • @NonaSameeera
      @NonaSameeera 5 หลายเดือนก่อน +2

      @@M.L.Perera-v1u ow ane maha e ayenam hithak papuwak nathi aye

    • @cricketshadow2302
      @cricketshadow2302 5 หลายเดือนก่อน +2

      puduma kara hagim samudayak❤❤❤❤😢😢😢😢

  • @Viraji8997isuVI
    @Viraji8997isuVI 5 หลายเดือนก่อน +67

    අස්ලම් නිසාමයි voice kids බලන්න එන්නෙ.අනිවාර්යයෙන්ම කිරුල හිමි අස්ලම්ටම තමයි.ඔයත් ලස්සනයි.ගායනයත් ලස්සනයි.❤❤❤ super 👌❤

  • @Kalpanidissanayake9422
    @Kalpanidissanayake9422 4 หลายเดือนก่อน +11

    මම මේ වගේ පොරොගැම් බලන්නෙ නැ එත් අස්ලාම් මාව ඇබ්බැහි කලා ❤❤❤❤❤🥰🥰🥰
    ආදලෙයි ❤

  • @fahimjiffry367
    @fahimjiffry367 5 หลายเดือนก่อน +30

    කොච්චර බැලුවත් එපා වෙන්න නෑ..❤ Aslam Roshan...❤🎉
    Congratulations 🎊 ❤

  • @dushanthikarunarathna589
    @dushanthikarunarathna589 5 หลายเดือนก่อน +66

    ඔච්චර ඉස්කෝලෙ දි සින්දු කියනවා... හැබැයි නටන්න පුලුවන් කියලා දැනගත්තේ ඊයෙ පොඩ්ඩා😅♥️♥️♥️

  • @malmiamarasinghe6489
    @malmiamarasinghe6489 4 หลายเดือนก่อน +12

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 🥺♥️

  • @RoshanAslam523
    @RoshanAslam523 5 หลายเดือนก่อน +65

    මමනම් voice kids බලන්නේ අස්ලම් ඉන්න නිසා. විශේෂෙන්ම අස්ලම් සින්ග් කරන දවසට රෑ 7.00 වෙද්දී tv එක ඉස්සරහ......😢

  • @RoshanAslam523
    @RoshanAslam523 5 หลายเดือนก่อน +44

    හිත ඇදිලා යනවා අස්ලම් ඔයාට. Love you අස්ලම්. Winner ඔයා තමා එච්චරයි.....❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @renukaanoma2885
    @renukaanoma2885 5 หลายเดือนก่อน +63

    ලස්සන වාසනාවන්ත පුතෙක් . බලන් ඉන්න ආසයි . Congratulations , ❤❤❤ 🎉 කිරුළ ලැබෙනවා putha ට .👑️🏆️🎁

  • @TNyT-o9f
    @TNyT-o9f 4 หลายเดือนก่อน +9

    මන් ඔයා ගෙ සින්දු වලට හරිම ආසයි❤❤❤❤❤❤❤

  • @SachiniKavindya-g9j
    @SachiniKavindya-g9j 5 หลายเดือนก่อน +240

    එයානම් දැන් පිස්සුවක් වෙලා 🥺🥺

    • @NayaniSudarshika
      @NayaniSudarshika 5 หลายเดือนก่อน +6

      Aniwaren...my crush..😩❤️❤

    • @Chanu4134
      @Chanu4134 5 หลายเดือนก่อน +6

      ​​@@NayaniSudarshikahamogem wage crush eka dan meyane.aneh.....😬😪mata nm jealous tikk😅😜

    • @NayaniSudarshika
      @NayaniSudarshika 5 หลายเดือนก่อน

      @@Chanu4134 matath ehema thamai 😒😅❤️

  • @pushpikamurage3526
    @pushpikamurage3526 5 หลายเดือนก่อน +76

    Young or old - Aslam is everyone's crush. You are very attractive. Congratulations darling.🎉
    The finals will be incomplete if you wouldnt be there.

    • @Mksiwjnxbcksoh
      @Mksiwjnxbcksoh 5 หลายเดือนก่อน +3

      👍true enough

    • @RoshanAslam523
      @RoshanAslam523 5 หลายเดือนก่อน +2

      You are right

    • @BMK7729
      @BMK7729 5 หลายเดือนก่อน +2

      It's true ❤❤❤❤
      He is the crush also mine ❤❤❤❤❤❤❤❤❤

    • @rashaneanuradha9019
      @rashaneanuradha9019 5 หลายเดือนก่อน

      ❤❤❤ definitely

  • @disnajanani7436
    @disnajanani7436 5 หลายเดือนก่อน +130

    ඔයා හරිම ලස්සනයි .දන්නවද මගේ ගෙදර අක්කිල දෙන්න කියනව ඔයා අපේ මල්ලි උනා නම් කියලා.❤

  • @RangaRanga-hc2pu
    @RangaRanga-hc2pu 4 หลายเดือนก่อน +12

    මේ voice එකට පිස්සු වැටිච්ච කට්ටිය කෝ❤️❤️❤️💕💕💕💕🥰🥰🥰🥰🥰

    • @PallewathaSandya
      @PallewathaSandya 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Angelawithme726
    @Angelawithme726 5 หลายเดือนก่อน +44

    බලමු කියලා හරි යන්නේ නෑ හැමෝම වෝට් කරමු .ඒ dance එකට ඒ වොයිස් එකට.
    Please

  • @Vihanga_gamage
    @Vihanga_gamage 5 หลายเดือนก่อน +34

    කෝච් ප්‍රදීප් කිව්වා වගේ අස්ලම් දැනටමත් හදවතේ තරුවක් වෙලා ඉවරයි ❤️❤️ ඔයා cup එක ගන්නම ඕනෙ. ලොකු තරගයක් තියෙයි හැමෝම vote වලින් දිනපු අයනෙ 😢❤️

    • @ShMuditha
      @ShMuditha 5 หลายเดือนก่อน +1

      Eth aslamta tharam anith ayata vote ne. Balanna aslamge songs wala views kohomada kiyala. Anith ayage songs walata views ne aslamge wage

    • @Vihanga_gamage
      @Vihanga_gamage 5 หลายเดือนก่อน

      @@ShMuditha ow eka aththa. Eth eda vinuth ne win kale. Habai final ekedinam kohomahari aslamva win karanavamu ❤️❤️

  • @sachinanayakkara4828
    @sachinanayakkara4828 5 หลายเดือนก่อน +118

    1:36 ඉදන් 1:46 ආසම කීපාරක් බැලුවද මංදා❤ සුපිරි

  • @AnushaSadamali-ym7br
    @AnushaSadamali-ym7br 4 หลายเดือนก่อน +5

    පුතාගෙ ඩාන්ස් එක බලන්නම මේ වීඩියෝ එක මම බලන 11 වෙනි වතාව

  • @bithumchaluka9058
    @bithumchaluka9058 5 หลายเดือนก่อน +29

    බලාගෙන ඉන්න එපා අස්ලම්ට ආදරේ නම් වෝට් කරන්නනැත්නම් ඒකෙ හිතේ තියාගෙන ටීවී එක බලලා වැඩක් නෑඑයා ඉදිරියට යන්නේ නෑනේ එයා ඉදිරියට යන්න ඕන තරුවක්.❤final එක හැමෝම වෝට් කරන්න ගොඩ ගොඩාක්......

    • @Vihanga_gamage
      @Vihanga_gamage 5 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්

    • @NonaSameeera
      @NonaSameeera 5 หลายเดือนก่อน +1

      Ow

  • @pathumpathum5468
    @pathumpathum5468 5 หลายเดือนก่อน +102

    අස්ලම් තමයි කිරැලට සුදුසුම කෙනා, ජයම වේවා 😍❤️

  • @RoshanAslam523
    @RoshanAslam523 5 หลายเดือนก่อน +162

    අස්ලම්ට grand finale වලින් win කරන්න අපි උපරිම සපෝර්ට් එක දෙමු නේද?????

  • @hashiniroshika3308
    @hashiniroshika3308 4 หลายเดือนก่อน +11

    අස්ලම් ඔයා නිසා මට පිස්සු වගේ මං නිදා ගන්න කලින් හැමදාම මෙයාගේ Voice එක අහලා නිදා ගන්නේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊

  • @Rayunishashi
    @Rayunishashi 5 หลายเดือนก่อน +22

    මමත් නුවර අස්ලම් මහනුවරට කිරැල ගෙනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ අනිවාර්යයෙන් කිරැල මහනුවරට ගේන්න ❤❤❤❤

  • @dulminihansika-ez7ng
    @dulminihansika-ez7ng 5 หลายเดือนก่อน +66

    ගායනය, වාදනය, නර්තනය සහ රංගනය හැමදේටම දක්ෂ ලස්සන,සංවේදී සහ වාසනාවන්ත ළමයෙක්.
    හොදට ඉගෙනගෙන මේ හැමදේම ආභරණයක් කරගන්න.
    දින්නත්, නැතත් අපි ඔයාට ආදරෙයි වගේම ඔයාගේ සින්දු හැමදාම අහනවා.
    සුභ පතනවා ඔයාගේ අනාගතයට.

  • @amkamil
    @amkamil 4 หลายเดือนก่อน +28

    නිල්ල නගන ස්වර්ණ කිකිණි රාවේ -
    මිල්ටන් මල්ලවාරච්චි
    " නිල්ල සොයා "
    තිරගත වූ දිනය - 1976 නොවැම්බර් 12
    අධ්‍යක්ෂණය - සේන සමරසිංහ
    සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
    ගී පද - සෝමපාල ලීලානන්ද
    රංගනය - ගාමිණී ෆොන්සේකා
    Congratulations ❤❤❤
    ver 2.0

  • @mayumisathsarani1771
    @mayumisathsarani1771 4 หลายเดือนก่อน +5

    පරණ සිංදුකට අලුත් මුහුණුවරක් දුන් අපේ පුංචි වැඩ්ඩා❤ අක්කවත් ක්ෂේත්‍රයට ගේන්න ඕනෙ. එයාගෙ voice එකත් මාරම ලස්සනයි ❤

  • @dusha7589
    @dusha7589 5 หลายเดือนก่อน +16

    බහුතර ජනතාවගේ හදවතේ ඉන්නේ අස්ලම්. අස්ලම්ගේ හඬ, පෙනුම,ගායනය,performance එක නියම තරුවක්.දැක්කත් හිත නිවෙනවා.

  • @viharavishmini8377
    @viharavishmini8377 5 หลายเดือนก่อน +49

    ඔයා නම් පුංචි ශිහාන්ම තමයි. ශිහාන්ට තරමටම ඔයාට හැමෝම ආදරෙයි. මේ comment දකිද්දී ඇස් වලට කදුලු එනවා. ඔයාගේ අම්මයි තාත්තයි ලොකූ පිනක් කරලා තියෙනවා ඔයා වගේ පුතෙක් ලබන්න. ඇත්තටම ඔයා මගේ පුතෙක් වුනා නම් කියලා හිතෙනවා. ඒ තරමටම ආදරෙයි මැණික. අනිවාර්යයෙන්ම ඔයා දිනන්නම ඕන ❤️❤️❤️

  • @pushpalalani3707
    @pushpalalani3707 5 หลายเดือนก่อน +23

    ගොඩ ගොඩාක් ලස්සනයි අස්ලම් අයියෙ...........ඔයා ඊයෙ ලස්සනට sing කලා.කෝච් ප්‍රදීප් දුන්නෙ හරි තීරණේ.ආදරෙයි අස්ලම් අයියෙ.❤❤❤❤ඊලගටත් අපි ඔයාට අනිවාර්යයෙන්ම වෝට් කරනවා අයියේ ❤❤❤❤❤

  • @Anushaharshani-ns2mi
    @Anushaharshani-ns2mi 4 หลายเดือนก่อน +6

    Kochchara ahuwath epa wenne na ko balanna thamath meka balana set eka❤❤🎉

  • @nilukshimadhuwanthi2147
    @nilukshimadhuwanthi2147 5 หลายเดือนก่อน +19

    අදත් යාලුවෝ දෙන්නා එයාලා දිනුවා වගේ අත්පුඩි ගහනවා,ඒකට තමා ආදරේ හිතෙන්නේ,අස්ලම් පුතා අනිවාර්යයෙන්ම දිනනවා❤️

    • @Vihanga_gamage
      @Vihanga_gamage 5 หลายเดือนก่อน +3

      ඔව් ❤️ මම කලින් දැක්කෙ නෑ ඔයා කිව්වට පස්සෙ බැලුවම දැක්කෙ. ඒකනම් මාරම යාළුකමක් ❤️❤️

  • @anuralal2922
    @anuralal2922 5 หลายเดือนก่อน +21

    කොයිතරම් බැලුවත් එපා වෙන් නැති කටහඬක් ඔයාට තියෙන්නේ එ වගෙම ඔයා ලස්සනයි congratulations aslam ❤❤❤❤

  • @jeewaliyanage9401
    @jeewaliyanage9401 5 หลายเดือนก่อน +22

    ඊයෙ අස්ලම් අයිය ලස්සනට sing කලා.කෝච් ප්‍රදීප් තේරුවෙ හරි කෙනාව.congratulations aslam ayiye.ඔයා තමෛ voice kids winne💖💖💖💖

  • @FjG-el7xh
    @FjG-el7xh 3 หลายเดือนก่อน +2

    අස්ලම් අයියට ආදරේ අය like කරන්න ...ආදරෙයි අස්ලම් අයියේ ඔයාට සුබ පතනවා..ගොඩාක් ආදරෙයි...

  • @sandithivindini9359
    @sandithivindini9359 4 หลายเดือนก่อน +90

    පොඩි ළමයෙක් crush එකක් උන පළවෙනි වතාව😂❤❤ naluwek tama ari ithin

  • @shehangunathilake4586
    @shehangunathilake4586 5 หลายเดือนก่อน +26

    අස්ලාම් Voice Kids winner කරවමු 🏆🎉😘❤

  • @nishanthalakmal7267
    @nishanthalakmal7267 5 หลายเดือนก่อน +13

    අස්ලම් මල්ලි සුභ පැතුම්.හරිම දුකයි ඔයා vote වලින් ආපු නැති එකට .ඒ වගේම coach ගේ තීරණය නිවරැදි රියලිටි වල අනිවාරයෙන්ම දක්ශතාවය වගේම ජනප්‍රියත්වයත් තියෙන්න ඔනේ ඉතින් හදවත් සොරා ගත් අපේ නලු කොල්ලා .එදා මාත් web vote කරන්න try කරා නමුත් error කියලා වැටිනා කාර්මික දෝෂයක් උනා මොකක් හරි මොනා උනත් මල්ලි fainal එකේ ඔයා තමයි win කරන්නේ මල්ලි .ආදරෙයි මල්ලි ඔයාට .comment වලින් හිත රිද්ද ගන්න එපා.final එකේ හොද වැඩක් කරන්න සුභ පතනවා මල්ලි ඔයාට ආදරෙයි අපේ නළු කොල්ලට.මන් පුන්චි යෝජනාවක් ගේනවා "රගපාන්නත්"යන්නකෝ ඔයාට ඒ දක්ශතාවයත් තියෙන නිසා කිව්වේ fainal අනිවාරයෙන්ම win කරමු. සුභ පැතුම් මල්ලි❤❤❤🎉🎉

  • @wasanthaahangama1583
    @wasanthaahangama1583 4 หลายเดือนก่อน +1

    I'm a musician in America wow what a performance Aslam.Your road is clear now.keep it up🎉🎉🎉🎉❤❤❤

  • @MaheshHarsha-ix3hy
    @MaheshHarsha-ix3hy 5 หลายเดือนก่อน +40

    අනේ අස්ලම්ව දිනවමු grand finale walin vote madi aslamwa dinawamu vote karanna aniwaren

  • @himali.p.suraweera1989
    @himali.p.suraweera1989 5 หลายเดือนก่อน +26

    අස්ලම් පුතේ ඔයාගෙ ඔය අහිංසක කම නිහතමානීකම දක්ශකම ඔයාට ලැබිල තියෙන ඔය අහිංසක ලස්සන....ඔයාව මුලු ලංකාවම දන්න පුතෙක් කරනවාමයි.මම ආසම ඔයාගෙ ඒ නිහතමානීකමට...දිනුම හමුවේ ඔයා කවදාවත් මම දැකල නෑ උඩ පැනල නටල ඉන්න අනිත් අයව අමතක කරල ඔයාගෙ ජයග්‍රහනය සමරනව...ඒක මහ පුදුම හික්මීමක් පුතේ.....අනිත් හැම පුතෙක්ම දුවෙක්ම ගොඩාක් දක්ශයි...ඒ හැකියාවල් ගැන කියන්න වචන නෑ.ඔයාව මම මුලින්ම දැක්කෙ ටීවී එකෙන්.මම ඔයාගෙ හොදම ෆෑන් කෙනෙක් ...ඔයාගෙ සිංදු හොය හොය නිතරම අහනව...අහම්බෙන් හස්බන්ඩ් දැකල කියද්දි තමයි දන්නෙ ඔයා එයාගෙ ගමේ කියල...ඉතිං පුතේ ඔයාගෙ මේ හැකියාවන් අති විශිෂ්ටයි. ඔයාට ජය ❤

  • @RohanKumara-ym6ve
    @RohanKumara-ym6ve 5 หลายเดือนก่อน +14

    හරිම නිරහංකාර ආදරණීය දරුවෙක්...දැක්කහමත් ඒක පේනවා❤❤❤අපිත් හරිම ආසාවෙන් හිටියෙ පුතා ඉදිරියට යනවා බලන්න...ඔයා අනාගතෙත් අපේ හදවත් වල නොමැකෙන පුංචි තරුවක්..අනිවාර්යෙන්ම 🫂අපි ආදරෙයි පුතේ හැමදාමත් ඔයාට 🩷finals වලදි win කරන්න පුළුවන් වෙන්න කියල සුභ පතනවා 🎉🎉🎉

  • @wijesundarawkramashinha1194
    @wijesundarawkramashinha1194 3 หลายเดือนก่อน +17

    අස්ලම්ට ඇබ්බැහි වෙලා ඉන්න නවය වසර අක්කලා ටික කෝ❤❤❤

  • @SathyaDeZoysa-qu5zu
    @SathyaDeZoysa-qu5zu 5 หลายเดือนก่อน +42

    Aslam is the best performer I've seen on this stage 😍❤️ Congratulations malli!!! 🥰❤️

  • @champikahemanthi5826
    @champikahemanthi5826 5 หลายเดือนก่อน +13

    Aslamge ගීතය වගේම dance එකත් මාරම ලස්සනයි මට නම් හිතුනේ aslamge song එකට වඩා Dance eka balanna ඒතරමටම මාර ලස්සනයි Aslam kiyanne thin අපේ හිත් හොරා ගත්ත පුන්චී මැණිකක් ❤❤❤ තමා ඉතින් Adare asalm❤❤❤❤

  • @ManojUdayakumara-d6w
    @ManojUdayakumara-d6w 4 หลายเดือนก่อน +3

    ඔයා මාරම ලස්සනටම වොයිස් එකක් තියෙන්නෙ
    හරිම ලස්සනයි අනේ ❤❤❤❤❤❤❤❤❤

  • @PrasannaNadeeka
    @PrasannaNadeeka 5 หลายเดือนก่อน +57

    Final එකෙන් පස්සේ අස්ලාම් බබා voice එකේ සින්දු කියන් නෑ කියලා මතක් වුනාම
    ඇඩෙනවා යකූ😫❤️

  • @ajanthisingithi1070
    @ajanthisingithi1070 5 หลายเดือนก่อน +18

    අනේ පුතේ මම 10 පාරකට වඩා බැලුවා..ඔයා නම් මාරයි...කිරුළ ගන්න ලැබේවා...බුදු සරණයි මැණික

  • @dilmimashi
    @dilmimashi 5 หลายเดือนก่อน +101

    නිල්ල නගන ටික කියන විදිය මරු❤

  • @FjG-el7xh
    @FjG-el7xh 3 หลายเดือนก่อน +3

    අයියේ ඔයා තමයි හදවතේ ගායකයා....❤❤❤❤❤ ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි ..❤❤

  • @SamanKumara-wv8wg
    @SamanKumara-wv8wg 5 หลายเดือนก่อน +11

    හැමදාමත් අස්ලම් මල්ලියා සිංදුව කියන කම් බලන් ඉන්නේ..🤗♥️✨️ අද ත් වෙනදා වගේම හරිම ලස්සනට ලස්සනම ලස්සන නැටුමක් එක්ක සිංදුව කිව්වා...💓💖✨️තරගයෙන් ජයග්‍රහණය කරන්න කියලා හදවතින්ම සුබ පතනවා....❤❤❤❤

  • @nayanasudarshani8620
    @nayanasudarshani8620 5 หลายเดือนก่อน +23

    කොච්චර බැලුවත් epa wenne nam na e tharam ලස්සනයි aslam good luck ❤❤❤❤❤❤❤ අනිවාර්යයෙන් vote karanawa mai අනිවාර්යයෙන් ❤❤❤❤❤❤