ඔබේ ප්‍රශ්න හිතේ තියාගෙන අසන්න පත්තිනි අම්මා පිහිට වේ| Sath Paththini Yadinniya | Ape Pansala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 576

  • @TilankaMadushan
    @TilankaMadushan 11 หลายเดือนก่อน +12

    පත්තිනි අම්මා ගෙ පිහිටෙන් මාගෙ බලාපොරොත්තු ඉටු වෙවා .සාදු සාදු සාදු

  • @ChandaniChandani-qq4yr
    @ChandaniChandani-qq4yr 7 หลายเดือนก่อน +6

    Mage පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මට හොඳින් වැඩ කරන්න තැනක් ලැබේවා ලංකාවේ කෙනෙක් inna ගෙයක් ලැබේවා !!!!!!!!sadu sadu sadu

  • @MallikaKusumalatha-my9gi
    @MallikaKusumalatha-my9gi 24 วันที่ผ่านมา +3

    පත්තිනි අමිමාගෙ පිහිටන් මාගෙ බලාපොරොත්තු ඉටු වේවා සාදු සාදු සාදු

  • @ashokaharanglla7949
    @ashokaharanglla7949 4 หลายเดือนก่อน +6

    මගේ මතු බුදු වන පත්තිනි අමෙි මගේ හැම පිඩාවක් ම ඔබ වහන්සේ ගේ බලයෙන් නැති වෙිවා අමිමෙි ඔබ මතු බුදු වෙිවා

  • @NilushaPriyanthi
    @NilushaPriyanthi 3 หลายเดือนก่อน +6

    දරුවන් රුක දේවා පත්තිනි මැණියන්ගේ පිහිටෙන්🙏🏼🙏🏼

  • @AnushaDilini-q2v
    @AnushaDilini-q2v 3 หลายเดือนก่อน +5

    පත්තිනි දේවමෑණියන්ගේ පිහිටෙන් මාගේ දරුවන්ගේ ඉගනීමේ කටයුතු සාර්ථක වේවා සියලු අපල දුරු වේවා සියලු කරදර දුරු වේවා මත්තට බුදු වෙන්න පින් ලැබේවා 🙏🙏🙏

  • @thakshilakumari5011
    @thakshilakumari5011 ปีที่แล้ว +13

    පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා මගෙ නමස්කාර වේවා මගෙ දරුවන් පැටවුන් ආරක්ෂා කරලා දෙන්න කිසිම විටක කරදරයක් සිදු නොවේ වේවා විදේශ ගත වුනාම කරදර නැති හොඳ කරුණා wantha මිනිසුන් ඉන්නා තැනක් ලැබේවා ඉක්මනට mage සියලුම බලාපොරොත්තු ඉටු වේවා 💐💐💐💐💐🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @Bhagyapunsara303
    @Bhagyapunsara303 6 หลายเดือนก่อน +7

    හිත නිවනවා මෙ කාවි ටිකට.හිතෙ දුකක් තියගෙන ඇහුවොත් එ දුක නැති වෙනවා.මම හැමදාමත් ඔබවාහාන්සෙ විශ්වාස කරනවා පත්තිනි මැනියෙනි..

  • @lilanisujeewa8469
    @lilanisujeewa8469 11 หลายเดือนก่อน +17

    සත් පත්තිනි මෑණියන් වහන්සේ ගේ බලයෙන් මගේ යුකීත් යුහන්ස පුතාට කථා කරන්න පුළුවන් වෙවා අදවත් මගේ ප්‍රාර්ථනා ව ඉෂ්ට සිද්ධ කර දෙනූ මැන අම්මේ

  • @thakshilakumari5011
    @thakshilakumari5011 ปีที่แล้ว +12

    පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා මගෙ නමස්කාර වේවා 🌼🌼🌼🌼🙏🙏🙏විදෙස ගත වෙන්න ඉන්නවා මට හොඳ ගෙයක් ලැබේවා ගෙදර ඉන්න එ මිනිසුන්ගේ වැඩ අඩු කරලා දෙන්න දෙවියනේ mage සියලුම බලාපොරොත්තු සාර්ථක කරලා දුන්න ඔබ වහන්සේට මගෙ නමස්කාර වේවා මතු බුදු වේවා පත්තිනි මෑණියන්ට mawa ආරක්ෂා කරලා දෙන්න අම්මේ මගෙ දරුවන් පැටවුන් ආරක්ෂා කරලා දෙන්න අම්මේ කිසිම විටක කරදරයක් nam mahatat මගෙ දරුවන් රැක බලාගන්න අම්මේ 💐💐💐💐🙏🙏🙏

  • @chandrikade3171
    @chandrikade3171 ปีที่แล้ว +21

    පත්තිනි අම්මාගෙ ආසිර්වාදය මගේ දරුවන්ට පවුලේ සියලුම දෙනාටමත් .ලැබේවා ..🙏🙏🙏

  • @vishwavimukthi3896
    @vishwavimukthi3896 ปีที่แล้ว +10

    පන්නිනි අමිමගෙ පිහිටෙන් මගෙ අසනිප සුවකර දෙවා සාදු සාදු සාදු 🍒🍒🍒🍒🍒🍒🍒

  • @thakshilakumari5011
    @thakshilakumari5011 ปีที่แล้ว +9

    පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා මගෙ දරුවන් ඉගැන්වීම් හොඳින් කරගන්න ලැබේවා මගෙ සියලුම බලාපොරොත්තු ඉක්මනින් ඉටු වේවා ma එනතුරු මගෙ දරුවන් මගෙ අම්මා දරුවන් රැක බලාගන්න enna ලැබේවා 🙏🙏🙏

  • @gampolagampola4585
    @gampolagampola4585 ปีที่แล้ว +21

    සාදු සාදු සාදු !!! " පත්තිනි මැණියන්ගේ පිහිට ආරක්ෂා ලැබේවා !!! " මගේ පැතුම ඉටුවේවා !!!

  • @DammlkaSasith
    @DammlkaSasith 2 หลายเดือนก่อน +1

    උතුම් පත්තිනි අම්මාගේ පිහිටෙන් යහපතක්ම වේවා.!!!!!! සාදු සාදු සාදු.!

  • @maneljayakodi547
    @maneljayakodi547 ปีที่แล้ว +5

    සත්.පත්තිනි. මැනියන්ගෙ.පිහිට මටත් මගෙ දරුවන්ට සියලු දෙනා ටම ත් .පිහිට ත්.අරක්ෂා වත්.ලැබේවා. සියලු දෙනා ගෙම.ලෙඩ රෝග දුරු වේවා. මගේ පුතා. හොද දරුවෙක්. වෙවා. පත්තිනි අම්මා ගේ ම පිහිට යි. මගේ නමස්කාර යම වේවා

  • @SamanKumar-qi4zb
    @SamanKumar-qi4zb ปีที่แล้ว +27

    පත්තිනි මෑණියන්ගේ පිහිට මට ලැබෙන්න මගේ කුස තුල සිටින මගේ දරුවා රැක දෙන්න

    • @senadeerasenadeera5768
      @senadeerasenadeera5768 10 หลายเดือนก่อน +1

      පත්තිනි අම්මා මගේ කුස තුල සිටින දරුවා පුංචි පුතෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පත්තිනි අම්මා ගෙ පිහිට මගේ කුස තුල සිටින දරුවා රැක දේවා පත්තිනි අම්මා

    • @mkpiyaseeli5518
      @mkpiyaseeli5518 10 หลายเดือนก่อน

      Paththini.maniyane.oba vahansegema pihita labeva apa paule samata ..🙏🙏🙏

    • @AmpeArachchige
      @AmpeArachchige 9 หลายเดือนก่อน

      Ll

  • @jf2219
    @jf2219 ปีที่แล้ว +31

    පත්තිනි දේවමෑණියන්ගේ පිහිටෙන් සියලු ලෙඩ දුක් දුරුවේවා!ඔබ වහන්සේටත් නිදුක් නීරෝගිභාවය අත්පත් වේවා 👌👌👌⁣

    • @jayawathiejayawathiewfyi1263
      @jayawathiejayawathiewfyi1263 7 หลายเดือนก่อน +3

      ප්ත්ටිනිමෙනියනඅග්‍ර්ලෙඩසුවවෙව

    • @miranranga5918
      @miranranga5918 3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏😢😢😢🙏🙏🙏

  • @Mangalikadevendra
    @Mangalikadevendra 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදුසරණයි පත්තිනි මෑණියන්ගේ පිහිට සෑම දවසක්ම ලැබේවා යහපතක්ම වේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 මාගේ නමස්කාර වේවා සියලුම දෙනාට යහපතක්ම වේවා

  • @pallegamayalagehellen3736
    @pallegamayalagehellen3736 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ..පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගෙ පාස්පෝර්ට් එක මට ලැබේවා 🙏🙏🙏

  • @IBKJayarathna
    @IBKJayarathna 2 หลายเดือนก่อน

    ලක්ෂ්මීමනියන් වහන්සේගේ පිහිටෙන් ආශීර්වාදයෙන් මගේ මුදල් ප්‍රශ්නවිසදා ගන්නත් විහාරස්තනයේ අලුතින් ඉදිකරන්නට සිටින චයිත්‍යාරාජයනන් වහන්සේගේ කොටසක්සදහා දෙන්න මුදල් ලැබේවා
    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Niroshan369
    @Niroshan369 ปีที่แล้ว +7

    සත් පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය සමගින් සියලු දෙනාට යහපතම වේවා 🙏🙏🙏

  • @BhagyaNaveen-x1l
    @BhagyaNaveen-x1l ปีที่แล้ว +7

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් නවීන් අයියගෙයි මගෙයි විරසක බව නැති වී නැවත අපිට සතුටින් ඉන්න ලැබේවා..!!! 🙏🙏🙏

  • @malani1115
    @malani1115 ปีที่แล้ว +14

    පත්තිනි මැණියන්ගේ පිහිටෙන් නීදුක් නීරෝගි සුවපත් වේවා ...පත්තිනි මැණියන්ගේ පිහිටයි

  • @asankacool8597
    @asankacool8597 ปีที่แล้ว +6

    Pathtini මෑණියන්ගේ පිහිටෙන් mage daruwa ඇතුළුව ratawasi lokawasi සියලුම දරුවන් ekanthayen ආරක්ෂක karathwaaa.....!🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤

  • @mrdayawathi3335
    @mrdayawathi3335 ปีที่แล้ว +2

    ,පත්තිනි මෑනියනේ ඹබවහන්සේ ගේ පිහිටෙන් මගේ නව මූදල් ගෙවා ගැනිමට පිහිටක් වෙන්න බූදූ බවලැබෙනවා සත්තයිමැනියනේ

  • @sashinishaalindhi
    @sashinishaalindhi ปีที่แล้ว +6

    🙏🙏🙏☸❀❤️පත්තිනි දේවමෑණියන්ගේ පිහිටෙන් මගේත් මගේ පවුලේ අයගෙත් ලො වැසි සැමටත් සියලු ලෙඩ දුක් දුරුවේවා...!ඔබ වහන්සේටත් නිදුක් නිරෝගිය අත්පත් වේවා මැණියනේ☸❀💕🙏🙏🙏🙏🙏🙏🙏

  • @arunikamalkanthi077-y1w
    @arunikamalkanthi077-y1w 13 วันที่ผ่านมา

    Mge daruwag ඉගෙනිම් ktautu sartaka wewa 🙏🙏🙏 මෑණියන්ගේ pihita ආශිර්වාද lebewa 🙏🙏🙏 සියලු duk km katolu duruwewaaaaa🙏🙏🙏

  • @bhagyadananjaya8926
    @bhagyadananjaya8926 4 หลายเดือนก่อน +1

    මතු බුදුවන පත්තිනි අම්මේ මාගේ පව්ලේ සියලුම දෙනා ආරක්ෂා කරනු මැනවි. සියලුම දෙනා නිදුක් නීරෝගී සුවපත්කරනු මැනවි.

    • @ApePansala
      @ApePansala  4 หลายเดือนก่อน

      🙏🙏

  • @ShashiniShakya
    @ShashiniShakya 2 หลายเดือนก่อน

    මතු බුදුවන පත්තිනි මැණියන්ගේ පිහිටෙන් මාගේ අඩු මාසින් බිහිවුනු නිවුන් දරුවන් දෙදෙනා ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏
    දරුවන් දෙදෙනා මැනියන්ට බාරයි මගේ දරුවන් දෙදෙනා ඉක්මනින් නීරෝගි වී මගේ අතට ලැබේවා 🙏🙏🙏
    පිහිට වන්න පත්තිනි අම්මේ දරුවන් දෙදෙනා විදුරු පෙට්ටියේ ඉන්නේ එයාලා ඉක්මනින් නීරෝගි කරන්න පත්තිනි අම්මේ මගේ දුක නීවාලන්න මට පිහිට වෙන්න මගේ පත්තිනි අම්මේ 🙏🙏🙏

  • @thakshilakumari5011
    @thakshilakumari5011 ปีที่แล้ว +12

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා මගෙ නමස්කාර වේවා මගෙ දරුවන් ලෙඩ දුක් සුවයෙන් සුවය ලැබේවා මගෙ සියලුම බලාපොරොත්තු ඉක්මනින් ඉටු වේවා mage පවුලේ සියලුම දෙනා ආරක්ෂා කරලා දෙන්න අම්මේ මගෙ අම්මාගේ ලෙඩ දුක් සුවයෙන් සුවය ලැබේවා ණය ගෙවා ගැනීමට ලොකු මුදලක් ලබාදෙන්න දෙවියනේ 🌼🌼🌼🌼🙏🙏🙏🙏

  • @sunilmanth1871
    @sunilmanth1871 9 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼 Sidda pathini daviyan wahansa budu waywai magay pathumai.

  • @maneshashehani4097
    @maneshashehani4097 2 หลายเดือนก่อน

    පත්තිනි අමිමෙි විදේස ගතවි සිටින මගේ හිතේ තියන සැම පාර්තනාවක්ම ඉස්ට වෙිවා .සාදු සාදු සාදු

  • @iranganeeiranganee9195
    @iranganeeiranganee9195 ปีที่แล้ว +4

    Mage ammage pihiten siyalu karadar duru wewa matath kavi waram denna amme budu wenawa 🙏🙏🙏💐

  • @Sehan-v9b
    @Sehan-v9b ปีที่แล้ว +3

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාහට පින්වත් පුත් කුමරෙක් ලැබේවා 🙏🙏🙏මගේ මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා පත්තිනි අම්මේ 🙏🙏🙏

  • @m.n.k2276
    @m.n.k2276 6 หลายเดือนก่อน

    උතුම් සත්පත්තිනි මෑණියන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා🙏🙏🙏 ජීවිතේ සතුට සැනසීම සාර්ථකත්වය මටත් හැමදෙනාටමත් උදාවේවා 🙏🙏🙏🙏. මතුබුදුබව ලබන්න සත්පත්තිනි මෑණියන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා 🙏🙏🙏🙏

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c 3 หลายเดือนก่อน

    පත්තිනි දිව්‍යාංගනාවන් ට මාගේ නමස්කාර වේවා ..🙏🙏💙💙
    මාගෙත් මාගේ සහෝදරියන් ගේත් ජිවිත රැක දෙනු මැනවි ..පාරිශුද්ධ වු පින්වත් පත්තිනි දේවියනි..🙏🙏🙏🌺🌺

  • @Mangalikadevendra
    @Mangalikadevendra 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදුසරණයි සත් පත්තිනි මෑණියන්ගේ පිහිටක්ම මාගේ ළමයින්ට ලැබේවා මට සත්තයි ඒකාන්තයි 🐚🍓🍒🍇🪴🍉🪷🪷🪷🌸🌸🌸🌺🌺🌺 මාගේ නමස්කාර වේවා අපි සියලුම දෙනාට යහපතක්ම වේවා

  • @malakg5854
    @malakg5854 ปีที่แล้ว +3

    මගේ දරුවන්ට දරුවන්ගේ දරුවන්ට පත්තිනි අම්මාගෙම පිහිටයි මගේ දරුවන් අරාක්ෂා කරලා දෙනට පත්තිනි අම්මේ🙏🙏🙏

  • @ranjaniranjani4596
    @ranjaniranjani4596 ปีที่แล้ว +4

    Sathpathini meniyange phita araksawa labewa mage daruwata mage diyalu denata setha ssnthyak yhapathkma wewa🙏🙏🙏

  • @SreeLanka-gq5kj
    @SreeLanka-gq5kj หลายเดือนก่อน

    මේ ආශිර් වාද මගේ පෞලේ සියළුම දෙනාටම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dilhanijayawardena5283
    @dilhanijayawardena5283 ปีที่แล้ว +3

    පත්තිනි මැණියන්ගේ පිහිට ලැබෙිවා .අනේ පත්තිනි අමිමෙි මගේ කුසට පිංවත් නිරෝගී දරැවෙක් ලබාදෙන්න මගේ පත්තිනි අමිමෙි .මතු බුදු⁣වෙිවා මගේ පත්තිනි අමිමෙි .මගේ දුකට පිහිට වෙන්න අමිමෙි🙏🙏🙏

  • @AnulawathiWL
    @AnulawathiWL 4 หลายเดือนก่อน

    පත්තිනි මෑණියන් වහන්සේගේ පිහිටයි අපි හැමෝටම පත්තිනි මෑණියන් වහන්සේට පින් අනුමෝදන් වේවා

  • @chinthekaanil1202
    @chinthekaanil1202 8 หลายเดือนก่อน +1

    පත්තිනි අම්මේ ඔබ වහන්සේ මාහට පිහිටි වේවා මට වාසනාවන්ත නිරෝගී දරු පැටියෙක් ඉක්මනින් පිළිසිඳගැනීමට ඔබ වහන්සේ පිහිටි වේවා ❤සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ❤❤❤❤❤❤

  • @chandimadilrukshi5805
    @chandimadilrukshi5805 8 หลายเดือนก่อน +1

    සත්පත්ති දේවියගෙ පිහිටෙන්.මගෙ සියලු දුක් කරදර දුරු.කර දෙත්වා 🙏🙏🙏🙏🙏🙏

  • @harshanimadushani2481
    @harshanimadushani2481 ปีที่แล้ว +5

    මට පිහිට වෙන්න මෑණියනි.. 🙏🏻🙏🏻මට පිහිට වෙන්න 🙏🏻මගේ පැතුම් ඉටු වේවා..

  • @vishwavimukthi3896
    @vishwavimukthi3896 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු අමිමගෙ පිහිටෙන් මගෙ ලෙඩ දුක් දුරැවෙවා 🍒🍒🍒🍒🍒🍒🍒

    • @ShorathaThero
      @ShorathaThero 11 หลายเดือนก่อน

      😢🎉😂😂

  • @indranisilwa4643
    @indranisilwa4643 ปีที่แล้ว +3

    සාදු..සාදු..
    සාදු🙏🙏🙏🙏 සත් පත්තිනි මෑනියන්ගේ පිහිටයි හැමදාම

  • @nadikakumari3086
    @nadikakumari3086 ปีที่แล้ว +3

    පත්තිනි මෑණියන්ගෙන් පිහිට in එයින් මගේ බලාපොරොත්තු ඉටු වේවා

  • @AnuraKumara-sz4zz
    @AnuraKumara-sz4zz ปีที่แล้ว +1

    පත්තිනි දේව මෑණියන්ගේ පිහිටින් මගේ ලෙඩ දුක් කරදර දූරැ වේවා මම හිතන පතන සියලු ම දේවල් ඉෂ්ට සිද්ද වේවා මම ආරක්ෂා කර දෙන්න උතුම් පත්තිනි දේව මෑණියන්ගේ පිහිට යී සාදු සාදු සාදු

  • @chinthekaanil1202
    @chinthekaanil1202 6 หลายเดือนก่อน +17

    පත්තිනි අම්මේ මට මෙ වාසනාවන මාසයේ දරු සමපතක් ඉක්මනින් පිළිසිඳ ගනිතිව ඔබ වහන්සේට සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @SamanKumara-vb3nz
      @SamanKumara-vb3nz 6 หลายเดือนก่อน +3

      ❤❤

    • @aselaliyanapathirana1277
      @aselaliyanapathirana1277 5 หลายเดือนก่อน +2

      Ikmanika sathpathini අම්මාගේ phitin daru සම්පතක් ලැබේවා 🙏

    • @WanshawathiManike
      @WanshawathiManike 2 หลายเดือนก่อน

      ​@@SamanKumara-vb3nzজল্লল্লঠদ্যদ্ধধ্যচচচচচচচচচচচচ

  • @sreemathilka9633
    @sreemathilka9633 11 หลายเดือนก่อน +1

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ දරුවන්ගේ සියළු කරදර දුරු වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🙏🙏

  • @vishwavimukthi3896
    @vishwavimukthi3896 ปีที่แล้ว +1

    පන්නිනි අමිමගෙ පිහිටෙන් මගෙ ලෙඩ දරැකරදෙවා සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹

  • @surangikamadumali3084
    @surangikamadumali3084 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පත්තිනි අම්මගේ පිහිටෙන් සියලුම දෙනා ආරක්ශා වේවා

  • @AnomaMalkanthi-c5n
    @AnomaMalkanthi-c5n 2 หลายเดือนก่อน

    සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මා හට ඉක්මන් ලැබේවා මගෙ අම්මා සහ ලංකා වාසී ලෝක වාසී සියලුම දෙනාට නිදුක් නිරෝගී වේවා 🙏

  • @dumiduprageeth1147
    @dumiduprageeth1147 5 หลายเดือนก่อน

    පත්තිනි මෑණියන් ඔබ වහන්සේ ගේ පිහිටෙන් මට තිබෙන්නා වූ සියලු දුක් කරදර දුරු වේවා මාගේ සිතේ බලාපොරොත්තුවෙන් සිටින්නා වූ ළිඳක් කපා ගැනීමට සහ ගලක් අසුනොවී ඉක්මනින් වතුර ලැබෙන්නත් ගල් සිදුරු නොකර වතුරය ඉක්මනින්ම ලැබේවා පත්තිනි අම්මා මට පිහිට වන සේක්වා මට තියෙන එකම කරදරය වතුර ඉක්මනින් ලිඳක් කපා වතුර ලැබෙන්න පත්තිනි අම්මා මට පිහිට වන සේක්වා🙏🙏🙏

  • @thakshilakumari5011
    @thakshilakumari5011 ปีที่แล้ว +3

    🌼🌼🌼🌼🙏🙏🙏🙏සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා මගෙ නමස්කාර වේවා මගෙ විදේශ ගත වෙන්න ඉන්නවා විදේශ ගත උනාට පස්සෙ මවත් මගෙ දරුවන් රැක දෙන්න අම්මේ මගෙ පවුලේ සමගිය වැඩි වේවා මගෙ දරුවන් රැක ගන්න mage සැමියාට mage අම්මාත් එක්ක දරුවන් රැක දෙන්න අම්මේ තිබෙන්නා උ ලෙඩ දුක් සුවයෙන් සුවය ලැබේවා obahata barai mawath mage දරුවන් ma එනතුරු මගෙ දරුවන් රැක දෙන්න අම්මේ me pin gena මතු බුදු වේවා ඒජන්සිය සුභ පණිවිඩයක් අද ලැබේවා aswaha mage පවුලට thibenam e hamadema nathiwe🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏

  • @chinthekaanil1202
    @chinthekaanil1202 7 หลายเดือนก่อน +1

    පත්තිනි අම්මේ ඔබ වහන්සේ මට පිහිටි වේවා මට වාසනාවන්ත නිරෝගී පින්වත් දරු පැටියෙක් ඉක්මනින් පිළිසිඳ ගනිතිව මට පිහිටි වේවා

  • @lathpaduragecampa4638
    @lathpaduragecampa4638 ปีที่แล้ว +2

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඊස්ට් වේවා සාදු 🥔සාදු 🥔සාදු 🥔

  • @lilanisujeewa8469
    @lilanisujeewa8469 ปีที่แล้ว +1

    සත් පත්තිනි මෑණියන් වහන්සේ ගේ පිහිටෙන් මගේ යුකීත් පූතාට කථා කරන්න පුළුවන් වෙවා උතුම් පත්තිනි මෑණියන් වහන්සේ බුදු වෙවා

  • @chinthekaanil1202
    @chinthekaanil1202 7 หลายเดือนก่อน +1

    පත්තිනි අම්මේ ඔබ වහන්සේ පිහිටෙන් මට වාසනාවන්ත පින්වත් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ඉක්මනින් පිලසිද ගනිතිව ඔබ වහන්සේ MAtua බුදු වේවා ස)ඳු 🎉🎉🎉🎉🎉🎉🎉

  • @PathimaPathima-e5r
    @PathimaPathima-e5r 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මගේ රත්තරන් පත්තිනි මෑණියනි එදා ඔබ සලබක් නිසා දුක් වින්දා අද මම අහුලපු මුද්දක් නිසා දුක් විදිනවා මට පිහිට වෙන්න මගේ අම්මේ මගේ රස්සාව රැක දෙන්න මේ රස්සාවෙන් අපි හැමෝම ජිවත් වෙන්නේ මම අහුලපු මුද්ද නිසා මම අද නින්දා අපහාස විදිනවා මට හමුඋන මුද්ද මටම ලබා දෙන්න මේ නින්දාවෙන් මුදෙන්න නම් මට හමුඋන දේ මටම හිමි කර දෙන්න මගේ අයතනයේ හම් පුතුන්ගේ හිත වෙනස් කර දෙන්න

  • @ThilokyaNethmi
    @ThilokyaNethmi 6 หลายเดือนก่อน +1

    සාදු සාදු 🙏 මගෙ පැතුම් ඉටුවී දිවි රැකදෙන්න පත්තිනි මෑනියනේ🙏

  • @SaAs-zn2wc
    @SaAs-zn2wc ปีที่แล้ว +1

    පත්තිනි අම්මාට මාගේ නමස්කාරය වේවා. මගේ අම්මේ මගේ දරුවන් රැකල දෙන්න මගේ දරුවන්ට පිහිට වෙන්න පත්තිනි අම්මා මතුබුදු වෙවා🙏🙏🙏🙏

  • @seyadancemusicart8171
    @seyadancemusicart8171 ปีที่แล้ว +7

    පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් මගෙත් මගේ දරු දෙදෙනාගෙන් දෙදෙනාගේ ලෙඩ දුක් සුව වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

    • @miranranga5918
      @miranranga5918 ปีที่แล้ว

      🌺🌺🌺🌺🌺💐💐💐💐🏵️🏵️🏵️🏵️🌻🌻🌻🌻🥀🥀🥀🥀💐💐💐💐🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻💐💐💐💐🌻🌻🌻

    • @miranranga5918
      @miranranga5918 ปีที่แล้ว

      🙏🙏🙏🌺🌺🌺👏👏👏

  • @SanthiSrilanka-bp4gy
    @SanthiSrilanka-bp4gy ปีที่แล้ว +3

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන්. මගේ පෞලේ සමගිය. සලසා දේවා.. මේ කරන රැකියාව. කිසිම කරදයක් නැතිව කර ගෙන.. මගේ දියුණුව සලසා දෙන්න. දෙවියනි 🙏🙏🙏🙏🙏🙏

  • @user-xtra
    @user-xtra 5 หลายเดือนก่อน

    පත්තිණි මෑණියන්ගේ පිහිටයි මාගේ රැකියාව ඉක්මනින් ලැබී මාගේ ආර්තික අපහසුතා කරදර පහවේවා🙏🙏🙏හැමෝටම සෙත සැලසේවා🙏🙏🙏

  • @fatimabukar3528
    @fatimabukar3528 ปีที่แล้ว +9

    මගේ පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් සියළුම බලා පොරොත්තු ඊස්ට් සිද්ද වේවා 🙏🙏🙏සාදු සාදු සාදු

  • @vishwavimukthi3896
    @vishwavimukthi3896 ปีที่แล้ว +1

    පන්නිනි අමිමගෙ පිහිටෙන් මගෙ පැතුම ඉටුවෙවා සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹

  • @chinthekaanil1202
    @chinthekaanil1202 7 หลายเดือนก่อน +1

    මාගේ බලාපොරොත්තුව දරු සමපතක් ඉක්මනින් පිළිසිඳ ගනිතිව පත්තිනි අම්මා බුදු වේවා ව්ෂ්ව මාතාව පිහිටි ලැබේවා

  • @AnojaKumari-o7h
    @AnojaKumari-o7h 9 หลายเดือนก่อน +1

    මේ ගාතාව අහන්න කියලා මට උවමනා වක් තිබුනේම නැ ට්ක දවසක් ගියාට පස්සෙ හිතුනා අහලා බලන්න. උදේ සවස ඇහුවා .අහන්න ගත්තට පස්සෙ මට හරිම සැහැල්ලුවක් දැනෙනවා . මට නිතරම හතිය හැදෙනවා නිතරම ඉන්හෙලර් එක පාවිච්චි කරනවා .සමහර දවසට රැ දෙකට තුනටත් ඇහැරෙනවා හතිය හැදිලා.මේ ගාතාව අහන්න ගත්තට පස්සෙ දවසට එක පාරක් වගේ දැන් මට හතිය හැදෙන්නේ .අපේ හිතෙ විශ්වාසය තමයි තියෙන්න ඕන.

  • @rasikakumari1640
    @rasikakumari1640 ปีที่แล้ว +7

    සත්පත්තිනි මැනියනෙ මගෙ පපුවෙි අමාරැව ඉක්මනින් සුව කර දෙන්න දෙව මැනියනෙ

  • @DineshaKumari-hj3ti
    @DineshaKumari-hj3ti 2 หลายเดือนก่อน

    මාගේ දරුවන්ට ඉක්මනටම රස්සාවක් ලැබේවා .සියලු දරුවන් ආරක්ෂා කර දෙන්න .මට පිහිට වෙන්න මගේ අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @KeshaniInoka
    @KeshaniInoka 11 หลายเดือนก่อน +1

    පත්තිනි දේව මෑණියන්ගේ පිහිටින් මට පැමිණ තිබෙන දුක් කරදර දුරුව් හිතන පතන දේවල් කිසිම බාධාවකින් තොරව ඉටු වේවා.යහපතක් ම වේවා..විසා එකේ වැඩේ ඉක්මණින් ම හරි ගිහින් ඉක්මණින් ම විදේස් ගත වෙන්න ලැබේවා..සාදු සාදු සාදු ..!🙏🙏🙏

  • @prithikadanushi
    @prithikadanushi ปีที่แล้ว +2

    සත් මෑණියන්ගේ පිහිටෙන් දනුස්ක අයියගේ අම්මා දනුසක අයියත් එක්ක තියෙන අමනාපකම් නැති වේවා...එයාව දාලා නොයන් විදියට හිත සැනසේවා...සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @prithikadanushi
      @prithikadanushi ปีที่แล้ว

      අනේ මට සමාව දෙන්න සත් පත්තිනි මෑනියනේ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @achinisewwandi9235
    @achinisewwandi9235 10 หลายเดือนก่อน +1

    මගේ මහත්තයාගෙ සෙනසුරු අපල ඉක්මනින් ම දුරු වේවා.යහපතක්ම වේවා දියුනුවෙන් දියුනුවට පත් වේවා ❤

  • @chinthekaanil1202
    @chinthekaanil1202 8 หลายเดือนก่อน +1

    පත්තිනි අම්මා මා හට දරු පැටියෙක් මාගේ කුසෙ දරු සමපත පිලසිද ගනිතිව සාදු සාදු ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @IrienIrien-q4p
    @IrienIrien-q4p 3 หลายเดือนก่อน

    පත්තිනි අම්මාගෙ පිහිටයි මාගේ කරදර මගේ නය ගෙවාගන්න අම්මාගෙ පිහිට ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @TbPiyadarsani
    @TbPiyadarsani ปีที่แล้ว +2

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලුම පැතුම් ඉෂ්ට සිද්ධ වේවා සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා සියලුම දෙනාට!!!!!!!

  • @chathurikasandamali3498
    @chathurikasandamali3498 9 หลายเดือนก่อน +1

    සත් පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය මගේ පවුලේ සියලු දෙනාටත් ලක් වාසී සැමටම ලැබේවා!!!🙏🙏🙏🙏

  • @UdulaRathnayake-ds3dp
    @UdulaRathnayake-ds3dp 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ම ගේ පැතුම් ඉටු වේවා මගේ දරුවන්ගේ පැතුම් ඉටු වේවා

  • @vishwavimukthi3896
    @vishwavimukthi3896 ปีที่แล้ว +1

    පන්නිනි අමිමගෙ පිහිටෙන් මගෙ අසනිපය ඉක්මනින් සුවවෙව සාදු සාදු සාදු🍉🍉🍉🍉🍉🍉🍉

  • @MadhushaniRathnayaka-l7v
    @MadhushaniRathnayaka-l7v 6 หลายเดือนก่อน

    මෑණියනි ඔබ වහන්සේගේ පිහිට මා හටත් මාගෙ පව්ලේ සැමටත් ලැබේවා!!මාගේ සියලු පැතුමන් ඉශ්ට වේවා!!!

  • @shamaliroshan-d5z
    @shamaliroshan-d5z 10 หลายเดือนก่อน +1

    පත්තිනි දෙවියන් පිහිටෙන් සන්ජ්නා දෝනිට නිදුක් නිරෝගි සුවපත් වේවා

  • @imeshasansala9506
    @imeshasansala9506 5 หลายเดือนก่อน +3

    අනේ සත් පත්තිනි මැණියන් වහන්සේ ගේ බලයෙන් මගේ ඇගේ ලෙඩ රෝග නැති කරන්න පන්තිනි අම්මා මට මොනවාහරි දෙයක් කරලා තියනවා නම් ඒවා ආපිට යවන්න පත්තිනි අම්මා 🙏🙏🙏🙏🙏😟

  • @UaqUaq-b6c
    @UaqUaq-b6c 11 หลายเดือนก่อน

    මතු බුදුවන පත්තිනි අමිමගෙ පිහිටෙන් මගෙ අමිමට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏

  • @shashithdarshana4727
    @shashithdarshana4727 ปีที่แล้ว +3

    සාදු.. සාදු.. සාදු.... පත්තිනි අම්මේ...

  • @chinthekaanil1202
    @chinthekaanil1202 7 หลายเดือนก่อน +1

    පත්තිනි අම්මේ ඔබ වහන්සේ පිහිටෙන් මට දරු පැටියෙක් ඉක්මනින් පිලසිද ගනිතිව

  • @umeshasewwandi2204
    @umeshasewwandi2204 ปีที่แล้ว +4

    පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මගේ මහත්තයාගේ සියලු ලෙඩ රොග නැති වී නිදුක් නීරෝගි වේවා එයාගෙ ලේ රිපොට් එක සමාන්‍ය වේවා

  • @enokakumari9269
    @enokakumari9269 2 หลายเดือนก่อน

    මගේ ලෙඩදුක් සුවපත් වේවා
    පත්තිනි අම්මා මතුබුදු වේවා 🙏 🙏

  • @AjithkumaraAjithkumara-lw3be
    @AjithkumaraAjithkumara-lw3be 2 หลายเดือนก่อน

    පත්තිනි මැනියගේ පිහිටෙන් මගෙත් දරුවන්ගෙන් සුවාමි පුරුෂයාගෙත් ලෙඩදුක් දුරු වී සෙත සැලසේවා සාදු සාදු සාදු......

  • @dilrukshicandani8012
    @dilrukshicandani8012 9 หลายเดือนก่อน

    Sath පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා mge prarthanawa ඉක්මනින් ituwewa mage kirisihinaya saba වේවා

  • @kalyanijayasuriya6191
    @kalyanijayasuriya6191 11 หลายเดือนก่อน

    Mage පුතා ta ...යහපත් wewa..ekmanin....රැකියාවක් ලැබේ wa
    පත්තිනි මෑණියන්ගේ පිහිටයි

  • @Tharushi-u7d
    @Tharushi-u7d 3 หลายเดือนก่อน

    සත් පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදයෙන් මාගේ අම්මාගෙ සහ අක්කාගේ තිබෙන ලෙඩ රෝග සියල්ල දුරැ කර දෙත්වා..🙏🙏🙏

  • @chathuraalwis1090
    @chathuraalwis1090 10 หลายเดือนก่อน +2

    පත්තිනි මැනියනේ මගේ දරුවා ඉක්මනින් ලැබේවා 🙏🙏🙏

  • @ThusharaSamanthi-r9k
    @ThusharaSamanthi-r9k 9 หลายเดือนก่อน

    පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මගේ මහත්තයට ඉක්මනින් සුවය ලැබේවා පුතාලා දෙන්නාගේ ඉලක්ක වලට ඉක්මනින් ලගා වීමටහැකි වේවා..සාදු සාදු සාදු

  • @SeemoreproductionHashan
    @SeemoreproductionHashan 10 หลายเดือนก่อน +4

    පත්තිනි මෑනීයන්ගේ පිහිටෙන් මගේ කිරි සිහිනය සෑබෑ වේවා

    • @aselaliyanapathirana1277
      @aselaliyanapathirana1277 4 หลายเดือนก่อน

      සත් පතිනි මනියන්ගේ පිහිටෙන් ඔබ තුමියහේ කිරි සිහීන ඉටුවෙවා🙏

  • @KeshaniInoka
    @KeshaniInoka 11 หลายเดือนก่อน +2

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මට තිබෙන කරදර දුරුවේවා..යහපතක් ම වේවා..සිතට සතුට සහජිවනය ලැබේවා..!🙏🙏🙏

  • @TharshaniImesha
    @TharshaniImesha 2 หลายเดือนก่อน

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කිරි සිහිනය සැබෑ වේවා සාධු සාධු සාධු සාධු

  • @nadeeshaka696
    @nadeeshaka696 8 หลายเดือนก่อน +2

    මගේ පත්තිනි අම්මාගෙ පිහිටෙන් මාගේ මානසික දුක නැති වේවා...