Samantha Tilakarathna excellent message I hope and pray this is what we all believe . For a complete change , GOD BLESS AND GUIDE YOU ALL WITH DIVINE WISDOM AND KNOWLEDGE .WE HOPE THIS WILL COME TO PAST
බුද්ධිමත් පුද්ගලයෙක් මොහු. කියපු දේවල් ඉතාමත් පැහැදිලි. රටේ අනාගතය ගැන දැන් පැහැදිලි දැක්මක් දැං මට තියෙනවා… මේ සංවාදයට හදවතින්ම මගේ ස්තූතිය පුද කරමි…. It’s very heartening to find that such brainy individuals are still living amongst us. This discussion is so enlightening and now I am personally convinced and confident about the future of our country. This land will be redeemed from the Western backed highly corrupt traditional Ruling Elite families who are destroying everything this country has to make way for the second invasion of the colonial criminals who are remotely controlling from the Western capitals and from their slave power operation from India. Thank you for both gentlemen…✌️👍🙏🙏🙏
Are there people still believing Nagananda. He is a rogue. Collected money from people and went round the world. Can’t even file a case properly. Please don’t be fooled by rogues like Nagananda.
නියමයි 🙏මේක මුළු ලංකාවේ.සියලූම මිනිස්සු ඇසිය යුතුම දේශනයක් ඡයවේවා🇱🇰🇱🇰🇱🇰 ඔබ තුමාට සියලූම ශක්තිය ධෛර්යය ලැබේවා ඉදිරියට යාමට තෙරුවන් සරණයි 🙏අරගලයට ජය වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මේක තමා ජීවිතේට අහපු හොදම කථාව.ජයම ජය වේවා මව් බිමට.දිගටම ඔබේ සටන කරගෙන යන්න
අනිත් තරුණ පරපුරත් එකතු කරන් ඉදිරියට ඇවිත් අලුත් පක්ෂයක් හදලා රටේම මිනිස්සු දැනුවත් කරලා ඉදිරියට එන මැතිවරණයට සුදානම් වෙන්න. බුදුසරණයි 🌺♥🌺♥
අනිවාර්යෙන් මේ සියලු වෙනස් කම් සිදුවෙන්නේ ස්ව්බවදරමයට අනුව... 👍
නියමයි .අහන්න අහන්න ආස.හිතෙන අසාධාරණයට එරෙහිව නැගිටින්නට වෙර දරන..මෙ..පුංචි කොල්ලා...නැවත...උප්පත්තිය ..ලබා..ඔබ..අසාධාරණයට වැඩ කරපු රෝහන විජෙවීර වගෙ...නැවත..උප්පත්තිය....ලැබුවත් අපුරු අදහස් වලින් සමාජයට මෙ ..කරන....මෙහවරට හිස නමා ආචාර කරනවා අරගලයට ජයවේවා නිර්පාක්ෂික අරගලයට ජයවේවා ....❤❤❤❤❤❤❤❤🙏❤🙏❤🙏❤
ලියන්න වචන නෑ
තෙරුවන් සරණයි ඔබ තුමාට ❤️👍
ඔබ හරියම හරි ..මහත්තයෝ ..කාලෙකට පස්සේ හොදම කතාව ඇහුවා .
ඇත්තටම හිතා ගන්න බැරි තරමි වටිනා දෙශනාවක් ඔබ දෙපලට තෙරැවන් සරණයි 🙏
හ්ම්ම්
තෙරැවන් සරණයි මම ඔබතුමා ගෙ කථාව සම්පූර්ණ ඇහුවා .අරගල භුමියෙදි කරපු
ප්‍රණාමය 🙏🙏🙏❤️🌷
ඔබතුමාගේ අවජ්‍ය භාවය පේනවා බලයට පැමිණීම හරිම අසීරුයි කොහොම හරි ආවොත් හරි ආවට පසුවත් නොනැමී නොනැසී පවතියයි විශ්වාස කරමි
ඔබ කියන සියලු දේ සත්‍යයි.ඒ පිනට දායකවීමට කැමතියි.අරගල බිමෙහිත් ඔබේ කතාව අසා ඇති වූයේ විශාල පැහැදීමක්
විශ්වකර්මයා දැන්නම් රටට ගැලපෙන නායකත්වයක් හදන්නට ලොකු විශ්ව කර්මයක් කරන්නට ලේස්ති වෙනවා .🙏🙏තෙරුවන් සරණයි ඔබට. මගේ මාතෘ භූමියට සමන්ත තිලකරත්න වැනි මෙවන් පුත්තු ලක්ෂ ගණනක් පහල වේවායි ප්‍රාර්ථනා කරනවා🙏🙏
මගෙත් හදවතේ කැකෑරි කැකෑරි ගොලුවෙලා නිහඩව තිබුනු බොහෝ අදහස් ....බොහෝ නිහඩ ජනතාවගේ ගොලු වෙලා තියෙන හඩ අද මෙතුමාගෙ මුවින් ඇහුවෙ.respect sir....
ඒක ඇත්ත
මටත් ඒ වගේම දැනුනා .මමත් හදවතින් ම ගරු කරනවා එතුමාට 🙏
ඔබතුමාගේ කටහඩින් අපිත් අවදිවුනා.. අපි ඌව වෙල්ලස්සේ හෙළයන් වශයෙන් හිටගන්නවා. නිර්පාක්ෂික වචනය තුළ සැබෑ නිවහල් රාජ්‍යයක් බිහිවෙන බව විශ්වාසයි. . දිවි හිමියෙන් මම සටනට සූදානම් ... බදුල්ල අවදිවුනා.රටම අවදි වෙනවා .. අනාගත පරපුර වෙනුවෙන් මම සටනට එනවා මාතෘභූමියට ජයවේවා ❤️🙏
ජය
Chelewe Anne. Obete jaeye
තෙරුවන් සරණයි පුතා! මෙවැනි උතුම් අදහස් ඇති දස දහස් සංඛ්‍යාත දූ පුතුන් ඔබ වටා වහ වහා රොක් වේවා!! ඒකාන්තයෙන්ම අපේ මව්බිම ගොඩ ගැනීමට හැකියි. මේ ලැබුණු අනගි අවස්ථාව අත් නොහරිමු. ඔබ වැනි දූපුතුන්ගේ ඉදිරි අනාගත දරු පරපුර වෙනුවෙන් කැපවී ක්‍රියා කරමු. සියලු දෙනාම නිර්පාක්ෂික වෙමු
දැක්මක් ඇති උගත් බුද්ධිමත් ගුරුවරයෙක්, කොල, නිල්, රතු=ජව්පෙ=පෙරටුගාමි පක්ෂ දෙස නොබලා අලුත් ගමනක් යන්න වාසනාව ලැබේවා.... ජයවේවා!
අනිවර්යෙන් නිරාගමික JVP නැතුව ... විජේවීර හිටියනන් සියදිවි නසාගන්නවා
ඔබතුමා වටිනා අදහස් රැසක් ඉදිරිපත් කලා.ආවේගයෙන් ,වෛරයෙන් ,හැගීම් වලට වහල්වී කිසිවක් කල නොහැක .
හොද අදහස් තියනවා ඔබ තුමාට... තෙරුවන් සරණයි
ඇත්තටම අපේ අහින්සක මිනිස්සුන්ගේ හිත් වෙනස් කරන්න ඔබ තුමාට හැකිවේවා.ඔබ තුමාට සියලුම ශක්තිය ලැබේවා
ඔබ තුමාගේ දැනුවත් කිරීම් තව තවත් අවශ්‍ය යි...ජනතාව රැවටිලා ඉන්නේ පක්ස පාට වලින්... දුප්පත් දේශපාලුවෝ තාමත් හම්බ කරනවා...රට තවත් අගාධයට යනවා..ඔබතුමාගේ අද ට හරියටම හරි..සමන්ත සර්...ඔබේ අදහස් වලට බොහොම ස්තුතියි..මේ කතාව පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලන හිගන රැලට අහන්න සලස්වන්න...ජනතාවගේ හරියාකාර ගැටළු ව ඔබ දැක්කා...
විශ්වයේ අපරිමිත ශක්තියේ බලයෙන් අපේ මව්බිමට ,අනාගත පරපුරට යහපත් හෙට දිනකට හිරු උදාවේවා ! 🙏🙏🙏
💖💗💝
Mama kiyanneth api kema eka aran.wedats yanne manthrilata kema eka gedarin genna kiyanns
ඇත්තටම ඔබතුමාගේ කතාව අපි අගය කොට සලකනවා මේ සමස්ත ජනතාවටම තේරුම් ගන්න ශක්තිය වාසනාව ලැබේවා ඉතා ඉක්මනින් තවදුරටත් අපි පරක්කු වැඩියි
Samantha Tilakarathna excellent message I hope and pray this is what we all believe . For a complete change , GOD BLESS AND GUIDE YOU ALL WITH DIVINE WISDOM AND KNOWLEDGE .WE HOPE THIS WILL COME TO PAST
ඇත්ත කතාව .අපිට ඕනැ පර්ලිමේන්තුවෙ න්, හැදෙන 225 ක් නෙමෙයි පාර්ලිමේන්තු ව හදන 225 ක්.....,
සහතික ඇත්ත මහත්තයා අපි ඔබතුමා ලා සමගයි
ඔබතුමා ඉදිරිපත් වී රට ගොඩගන්න අනේ ඔබට පින්.මගේ රට මේ දේශපාලන අලුකුත්තේරු වන්නෙත් ඉක්මණින් බේරාගන්න. අරගලයට ජයවේවා.
තෙරුවන් සරණයි.දෙව්සුවදේශය පිහිටයි.නිර්මාන්ශ පන්සිල් රකින සමාජයක් ගොඩ නැගීමට එක්වෙමු.
සමන්ත තිලකරත්න මහත්තයා ඔබ තුමා මැදිහත් වෙලා කොහොම හරි රට බෙරාගන්න ඔබට පුලුවන් මෙ රට වැටිල ඉන්න තත්වයෙන් මුදවා ගෙන තරුණ පරපූර දැනුවත් කරලා අපේ රට බෙරාගන්න ඔබට තෙරුවන් සරණයි
එකෙන්ම සහයෝගය දෙනවා ජයවේවා
බුද්ධිමත් පුද්ගලයෙක් මොහු. කියපු දේවල් ඉතාමත් පැහැදිලි. රටේ අනාගතය ගැන දැන් පැහැදිලි දැක්මක් දැං මට තියෙනවා… මේ සංවාදයට හදවතින්ම මගේ ස්තූතිය පුද කරමි….
It’s very heartening to find that such brainy individuals are still living amongst us. This discussion is so enlightening and now I am personally convinced and confident about the future of our country. This land will be redeemed from the Western backed highly corrupt traditional Ruling Elite families who are destroying everything this country has to make way for the second invasion of the colonial criminals who are remotely controlling from the Western capitals and from their slave power operation from India.
Thank you for both gentlemen…✌️👍🙏🙏🙏
විශ්වයේ අපරිමිත බලය ලැබේවා🙏🙏🙏 නීතිය ස්තාපිත කල්යුතුය. . නීතිය ස්තාපිත වේවා🙏🙏🙏🙏🙏 ඔබතුමන් ලා නාගානන්ද කොඩිතුවක්කු මහතා හා නීතිවේදීන් සාදාඇති ජනසම්මත ආංඩුක්රම වියවස්ථාව පරිශීලන ය කරන මෙන් ඉල්ලමු. ජනතාව ගේ පරමාදිපත්‍ය වෙනුවෙන් සාදා ඇති ජනසම්මත ආංඩුක්රම වියවස්ථාව ගමින් ගමට යායුතුය. නිතිය නීතිය නීතිය ස්තාපිත කරමු. අප ජනමතවිචාරයෙන් සම්මත කරගමු. ෆීල්ඩ්මාශල් පමන්යි දූශිත දේශපාලුවන් ගේ දූශන ගැන කතාකරන එකම වීරයා. අවුරුදු 30 ක භයානක ත්‍රස්තවාදය අවසන් කිරිමට අපට විශ්ව යෙන් ලැබු සම්පතකි. එතුමා විශ්ව යෙන් අපට ලැබූ සම්පතකි. එතුමා දූශිත දේශපලනය අවසන් කරනු ඇත. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දිර්ගායුශ ලැබේවා🙏🙏🙏
ඔබලා වගේ අයට පුළුවන්
ජයවේවා 👏👏
අපි ඔබ තුමාට හදවතින්ම සුභ පතනවා.
මෙවන් චරිත හුදකලා වෙලා තනි තනි වෙලා ඉන්නේ ඉදිරි ගමන යහපත් වෙන්න එකතු වීම අවස්සමයි
අනිවාර්යයෙන් ඔබ වැනි නායෙකයකු අවශ්‍ය මෙහොත උදා වෙමින් තියෙනවා ජයවෙිවා ඔබට..!!!
නිර්පාක්ෂික අරගලයට ජය වේවා!!!
ඔබට පුලුවන් මේ රට දියුණු මගකට ගෙන යාමට මහජනයාට මාර්ගය පෙන්වා ,දිරිමත් කිරීමට ,එහෙම කලොත් ඔබගේ නාමය සදාකල් පවතී වි
අනිවාර්යයෙන්ම ඇත්ත කතාව මේ රට බේරාගන්න ඉදිරියට එන්න ඉන්නෙම තරුණ පිරිස මොලෙන් හිතන ඉදිරියට යන තරුණ ජවයට ජය වේවා
අනිවාර්යයෙන්ම ඔබතුමා හරි මමත් ඒ මතයෙම තමයි දේශපාලකයො ඔක්කොම බොරු පොරොන්දු දෙන්නෙ හැමදාම මිනිස්සු රවට්ටනවා
ඒ කතාවට සීයට පන්සීයක් එකගයි .👌
ඔයානම් නියමයි!!!🙏🙏🙏
සතය බලයෙන් ඔබ තුමාට රටේ සුබ සිද්දිය හේතුවන් නැගී සිටිමට ශක්තිය දයිරිය ලැබේවා ජයවේවා
නියමයි
තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 ඔබතුමන් ද නාගානන්ද කොඩිතුවක්කු මහතා හා නීතිවේදීන් සකසා ඇති ජනසම්මත ආංඩුක්රම වියවස්ථාව පරිශීලනය කරන්න. එය ජනතාව ගේ පාරමාදිපත්ය මුදුන් මල්කඩක් සේ සකසා දේශපාලුවන් ජනතාව ගේ සේවකයා ලෙස සකසාඇත.🙏🙏🙏🙏🙏👍
නිර්පාක්ෂික ජනහඩ වටා එකතුවන්න 🙏🙏🙏🙏
ඔබතුමා කියන දේ තේරෙන පිරිසක් ඉන්නවා.සොබාදහමට නොවෙන අවනත ලොවේ කිසිවක් නෑ.
සොබා දහම අපට රිසි සේ සකසන්න ය් ඕන !!
තෙ පිටක හදාරා
ඒ
කරනට වෙහෙසෙන්න !!!
ඔබට , රටට ජය….
සියලු ලාංකිකයින් ඇසිය යුතු කතාවක්.ජයවේවා
මට විජේවීර අයියා මතක් වෙනවා ඔයා දැක්කාම පුතේ බුදුසරණයි ඔයාට 🙏🙏🙏❤️🤝
Edriyta yamu argalayate gayewewa.
විජෙවීර සහොදරයගෙ කටහඩ
සම්පූර්ණ සහයෝගය දෙනවා
ඔබගේ සිතුවිලි වල ශත්යය තිබෙන බව පේනවා.එය ක්‍රියාවක් ලෙස පෙන්වීමට ශක්තිය ලැබේවා ..සොබාදහම් මාතාවගෙන් ,ආශිර්වාදය ලැබේවා .
සියලු දෙනා එකතුවෙමු
Rata wanas කරන මම හොයපු පුද්ගලය ඔබයි
a true and correct analysis of "Aragalaya" which no one expressed
ඔහු අරගලභූමියේදී සිදුකළ පළමු කතාව. සුභ පැතුම් ඔබට !!!
th-cam.com/video/hAh-j63AU8A/w-d-xo.html
සම්පූර්න ඇත්ත ..දැන් කවදාවත් මිනිස්සු කිසිම දේශපාලුවෙකුට කඩේ යන එකක් නෑ. ජනතාව පාක්ශික වෙන්නේ චන්දය දාට පමනයි ලැජ්ජාබියනැති කිනිස්සු ටිකක්කඩේ යයි . හෙට ජනපති මෙයා අනාගත අගමැති ජනාදිපති මෙයා යයි බොලන්දා දේවල් කියකියා ජනතාව රවටන සමහරවෙද මහත්තුරු ජෝතීර්වේදියෝ අනාවැකි කියන්නෝ සාස්තරකාරයොත් මේ රටෙ ජනතාව රැවැට්ටුවා තාමත් ලැජ්ජා බිය නැතුව ජනතාව රවටමින් ඉන්නවා ලැජ්ජා නැද්ද ඔබලාට මෙවැනි ගුරුවරුන් රටට වාසනාවන්.
Supiri charithayak. Jaya wewa.vishwa shakthiye rakawaranaya nirathuruwama labewa.
Thank You Your Explain Suvapathweva 🙏🙏🙏
අපේ රටට යහපතක් වේවා 🙏
සියලු දෙනාගේම උදවු අවශයයි, එකතුවන්න කරුනනාකරල මෙක කලයුතු දෙයක්, කළ හැකිදෙයක් 🙏🙏🙏
අනිවාර්යයෙන් පට්ට කතාව මම හරීම අස කේනෙක් නියම කතාව එක කංඩයමක් ඒකතු වේලා නයකයෝ 10 ගනේ හදන්න ඔනා නියම කතාව
ආසාවෙන් බලා ඉන්නව.එවන් පාලනයක් එනතුරු
,සහතික ඇත්ත මේ පක්ෂ තමයි අපේ රට කාලා දලා තියෙන්නේ . අපේ රට හැමදාම දුප්පත්කම ඇතුලේ තියෙන්නේ දේශපාලුවන් වෙනුවෙන් කෑ ගහන්න පාප්ප බාල්දි ය උස්සගෙන යන්න පීඩිත පංතිය ඉන්නම ඕන උගත් බුද්දිමත් පොහොසත් එකෙක් ඒ වැඩේට යන්නෙ නෑ ඒ නිසා දේශපාලන වාසි තකා ඒ නිසාම රට හදන්නෙත් නෑ .මේක මිනිස්සු හරියට තේරුම් ගන්න දවසක රට හැදෙයි..
Niyamai oka tama mth kiyanne brother ❤️❤️🙏😥
ජය වේවා
ඔබ තුමන්ලා රූපවාහිනී මාධ්‍යට ගෙනාවනම් ගොඩක් දේශපාලුවොන්ගෙ රෙදි ගැලවෙනවා සිකුරුයි
ඔබේ දැක්ම හොදයි .ඔබට ජය.
සමන්ත තිලකරත්න මහතා ඔබට තෙරුවන් සරණයි .
තෙරුවණ් සරණයි..සහතිකම ඇත්ත.මහත්මයා..
🙏🙏🙏 it's good turning point for a system change. May the universe bless everyone to follow the correct destination 🙏 ♥
Theruwan saranai onata..budunge ashirwadhaya onata labewa
අපේ රට බේරාගැනීමට. පුලුවන් අවශ්‍ය අවබෝධ කලමනාකරනය ජනතාව ගේ සභා යෝග්යගය අවශ්‍ය යි
අපේ රට ගොඩනැගීමට ක්‍රම 5 ක්‍රියාත්මක කල යුතුය රටේ පාලකයන් දන්නේ නැහැ
Theruwan Saranai Son !
Thank you for all your efforts standing by the public! Stay safe !
No words explained 🙏
මෙයා රෝහණ විජේවීර ප්‍රතිපත්තියක් සදහා, බොහෝම හොඳයි,මේවගේ එකක් තමයි අපට ඕනෑ.
අපි ඔබලා සමගයි
Jaya wewaaa...❤️❤️
Nirpakshika jana hadata jaya..
ඔබතුමා නාගානන්ද කොඩිතුවක්කු මහතා සමග එකතුවෙන්න.
Are there people still believing Nagananda. He is a rogue. Collected money from people and went round the world. Can’t even file a case properly. Please don’t be fooled by rogues like Nagananda.
budusaranai 🙏
අරගලයට ජයවෙවා.
මගේ මව්බිමට ජය වේවා.
මේක තමා ඇත්ත මාතලේටත් එන්න
ජනහමුව ක් සූදානම් කරන්න අපිඑන්නම්
නිවරදියි කාලය තුල ඔබ තුමාට නැවත මෙ අවස්තාව බරගන්නම වෙනවා,,,මිනිසුන්ට තෙරුම් ගන්න වැඩි කලයක් ගත නොවෙවි...සියලුම දෙනා ඔබතුමාව සොයානු ඇත,,,🙏🙏🙏
👌👌🙏🙏🙏💐
ඔබේ වාග් විලාශය අපිව 70-80 දශකයයට ගෙන යනවා. ඒ හඩ අපිව දිරිමත් කරවනවා නැවුම් බලාපොරොත්තු ගෙන එනවා.
ද ව ල් වැ ටු ණ ව le
රෑ වැටෙය් ද ? !!!
ඔබතුමා දියසෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Jaya wewa.... Teruwan saranai obata !!!
රට බේරා ගැනීමට ඔබත් සමග අපි හැමදාමත් .ඉදිරියටම යමු.ජය වේවා
ඔබේ නියම දැක්මක් තියනවා අනිවරෙන් ඔබතුමාට සහයෝගය දෙන්ඩ කැමති
අපි සියලු රට වැදියන් ආධ්‍යාත්මය අවධි කරගත යුතු කාලය දැන් එළඹ ඇත...
වහ වහ මේ වෙනුවෙන් සියලු දෙනා එකාවන්ව එකතු විය යුතුයි ..
🙏🙏🙏🙏🙏🙏🙏SAMMA SAMBUDU SARANAI APE HELA TARUNAYANGE PIBIDIMA ANIWAREN ME PIN BIME SWABA DAHAME PIHITEN JAYA KMA WEWAA JAYA NIYATAI 🙏🙏🙏👍
කොහෙද යකෝ හැංගිලා හිටියේ 🥰 හැංගිලා ඉන්නැතුව වර එලියට...අපිට අනයකයෙක් ඕනා හැබැයි JVP කාලකණ්ණි යෙක් වෙන්නැතුව...🥰🥰🥰
ඔබතුමා කියපු දේවල් හරියට tama ✔ හරි ඔය prathipaththi ටිකයි wayawasthaway හරියට හැදුවා nam ratama ගොඩ හැබැයි එක කරන්න පුළුවන් ඔබතුමා වගේ හිතන පුද්ගලයකු ta විතරයි .
Oyala aliyata annama one desapaluwo rata vinasa kale mun serama alawamu sahodara obage utsahayata sakthiya labewa jaya wewa 💕💕💕💕
Api awith inne samantha thilakarathna mahathaage fb eka balanna ekathuwanna apith ekka
🙏🙏🙏❤👏👏👏thank you malli.
ඔබ තුමාගේ පණිවුඩය ජනතාව වෙනුවෙන් පෙරමගට පෙළ ගැස්ම සිදු කළ යුතුමයි.
අපි පටන්ගෙන තියෙන්නෙ, ඔබ සියලු දෙනා ගේ පැමිනීම අපෙක්ෂාවෙන් පෙරමග බලා සිටිමි 🙏🙏❤️❤️
I Rexpect. Your. Explanation. And..I wish.my dear. Sir....❤❤❤❤❤❤❤❤
ඔව් ඔබගේ දැක්කම අපේද දැක්මයි.මම දකින විදර්ශන දැක්කයි ඔබේ හඩින් වර නැගෙන්නේ ..හෙට හැදෙන්නේ නෑ කවදාවත් අපි හදන්න ඕනැ ඒ රට ජයවේවා .
....👍👍👍❤👌..Buddhimathun (hari varadi vataha gatha haki) me rata wenas kala yuthui ...oba ape ratata maha sampathak...
Nice explanation brother ayyo dewiyane lankawata mokada une anniwarayenma oba kathawa hariyatama hari.
Argalayata jayawewa siyaludenatama jessu pihitai 👏🏿💪🏽👍🏿👍🏿🙏🙏❤️❤️
තෙරුවන්සරනයි. පිලිගත්තා නැතා ප්‍රශ්නයක් නැහැ විජේවීර නොවේ මොහු.