Sincere feelings of a true Sri Lankan. My highest respect to you. _________________________________________ [When I observe Sajith's facial expressions, few lines from this sonnet 'Ozymandias; comes to my mind: "... whose frown, And wrinkled lip, and sneer of cold command... My name is Ozymandias, King of Kings; Look on my Works, ye Mighty, and despair! (Percy Bysshe Shelley)
A very intelligent speech done from the bottom of the heart seeing this bunch of crooks still trying to deceive the people. We do feel the same. I think all the people should get together and do a non stop protest until this menace is permanently cleared for ever. I know that it's easy to tell but very hard to do, and I do not see any solution other than that.
எங்களுக்கா எமது நாட்டுக்காக சரியான பாதையை கற்று கொடுக்கும் உங்கள் சேவைக்கு நன்றி அண்ணா. தொடர்ந்து கொண்டு செல்லுங்கள்உங்கள் சேவையை உங்களுடன் நாமும் இருக்கின்றோம்.ஜெயவேவா !
Theruwan saranai.mahathmaya.desapalanaya,gana boho de egana gaththe ,obage wadasatan nisa.bohoma esthuthi.ma jara goda gana nodana depu chandaya gana hari kanagatui.
Definitely this is Dictatorship, hiding behind so called Democracy! so unfortunate that our people were being taken for a ride by all these politicians for decades, and now it has come to this moment, where the people have become the victims of this despicable political circus!
Sepal.....! It's very very painful.. Where are we heading to...? No Democracy at all. But we are helpless...! Unable to sleep even...? Sometimes I wipe out tears.. We are so unfortunate to witness these during our life time...
th-cam.com/video/aMiO09clV9o/w-d-xo.html
සේපාල් මහත්තයා මුං මොනතරම් ජල්තරස් උප්පරවැට්ටි වැඩ කළාට මහජනයා වෙලාවට මුංව එලවා දමනවා සහතික යි
👍🏽
Sahatheka aththa sepala mahaththayo
මිනිස්සු , මේ කාලකන්නි දේශපාලනඥයෝ දැක්කහම කෙල ගහන්න ඕනේ, මොකද මුළු රටේම මිනිස්සු මුන්ව ප්‍රතික්ෂේප කළාත් ප්‍රතික්ෂේප කරන බව නොසැලකීම සහ ළුය නොතේරෙන සේ සිටිමින් පොලිස් ආරක්ෂාව පතන නිසා.
සේපාල් අමරසිංහ මහතාණෙනි ඔබතුමාට ආයුබෝ වේවා, ඔබතුමා මේ කරන සේවයට බොහොම පින්
අපේ රටේ මිනිසුන් බහුතරයක් දෙනා හරි නිවට යි.
ඔහේ ඕන දෙයක් වෙන්න ඇරලා බලා සිටින ජාතියක්.
කොල්ලෝ කෙල්ලෝ, ටිකට පින්සිදු වෙන්න දැන් thamai අරගලයක් පටන් ගත්තේ මේ ජඩ පාළනය ට එරෙහිව. ඒ අයට සහ ඔබට අපගේ ප්‍රණාමය.
මමත් හැම වෙලේම මේ ගැන හිතනව.ඔබ කියන දේ හරියටම හරි.
වැඩ කරනවට වැඩිය පෝන් එකෙ ඉන්නෙ මොකද වෙන්නෙ කියලා නිතරම බලනවා පිටරටක හිටියත් මාරම දුකක් දැනෙන්නෙ ඇත්තටම මේච්චර විනාසයක් කරලත් මේ කාලකන්නි තවත් එවුන්ගෙ පැත්තට කතා කරනවනෙ ඇයි මේ මිනිස්සු මේ තරම් දුෂ්ට තමන්ගෙම දරුවන්ට නිදහසෙ ජීවත් වෙන්න රටක් ඔනි කියලා හිතෙන්නෙ නැත්තෙ
මරු කතාව. ඉස්සර එකා මයිනා, දැන් එකා හයිනා
😃😃😃.... ඇත්තම තමයි ...
නියමම නම තමයි හයින.
කපටි රජා නරියා
Sira mayna galapune netthat hyena apuruwatama gelapenawa
මයිනට වඩා හයිනා භයානකයි
අනිවාරෙන්ම මාස හයක් ඇතුළත මහමැතිවරණයක් පැවිත්වීමට බල කරමු. ඉන් මෙහා කිසිදු විසඳුමක් පිළි ගන්න බෑ.. අරගලයට ජයවේවා ❤️
සාමුහික විඤ්ඤාණය පිහිටා ඇති ජන සමාජයක් බිහිවේවා..ඔබගේ අදහස් සමාජ ගත කිරීම ඉතා විශිෂ්ටයි..
බලන් ඉද්දි දවසින් දවස සේපාල් අමරසිංහ මහතාණෙනි ඔබගේ subscribers ලා ප්‍රමාණය වැඩි වෙනවා... හරිම සතුටුයි.. ඔබට දීර්ඝායුෂ පතනවා වගේම ජයෙන් ජය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️
මගේ සිතේ මේ මොහොතේ නලියමින් කැකෑරෙමින් තිබූ දේ ඔබ එලෙසින්ම පැවසුවා. සත්තකින්ම ඔබ ජනතාවගේ හංඩයි. ස්තුතියි. 🙏💐
අපි දැක්ක ගිනිබත් වූ මාලිගා බලන්න දේශපාලකයන් ආරක්ශකයන් පිරිවරාගෙන එනකොට ඒගමේ මිනිස්සු ගෑනු පෝලිමේ ගිහිල්ලා අඩලා ,වැදලා පිලිගන්නවා. හරිම පුදුමයි,මේ මිනිස්සුන්ට රටේ තත්වය ගැන තේරුමක් නැති කම. ප්‍රචණ්ඩත්වය අනුමත නොකලත් රට අගාධයකට ගිහිල්ලා තියෙන්නේ දේශපාලකයන් නිසා කියලා මුංට අවබෝධයක් ඇත්තටම නැද්ද ?
ඔබට වැරැදිල , රට අගාධයට ගොස් ඇත්තේ ,දේශපාලඥයන් නිසා නොව දේශපාලඥයන් ලෙස පෙනී සිටින හොරුන්ට, දූෂිත යන්ට ගරි බුහුමන් කරන කොදු කඩාගත් ජනතාව නිසාවෙනි.
@@siripathuldewayalageharry8097 ඔබ නිවැරදියි .
සල්ලි දීල ගෙන්නන එවුන් උනුත්.
සල්ලි දීලමත් නෙමෙයි...ඇගේ වහල්කම
පරම්පරාවට ගිහිල්ලා....☹️☹️☹️
වහල්ලු ඉන්නකන් අපේ හීන හීන විතරමයි මහත්තයෝ...පට්ටම දුකයි, කෑගහල අඬන්න පුළුවන්නම් අඬනව 😭😭😭😭
ඔබ කියන්නෙ අපේ කතාවයි .අපට ජය ජය ජය වේවා
ඔයා හරිම නිර්භීත මිනිහෙක් සේපාල ගොඩක් අපිට පෙර අනාගතය දකින දැනුවත් කිරීමට ස්තුතියි සහෝ
අරගලයට ජය ඔබ අපට ශක්තියක් ❤ හැම වැඩ සටහනම බලනව ලයික් කමේන්ට්ස් අනිවාර්යයෙන් දානව
.. ආයුබෝවන් ජයවේවා .. අතිශය වැදගත් පැහැදිලි කිරීමක් .. ස්තුතියි ..
ජයවේවා 🧭💪👍
අතිශය වැදගත් පැහැදිලි කිරීමක් . ! SEPAL සොහොයුරා ණෙනි ඔබට ස්තුතියි .
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂක ලැබෙවා සර් ඇතුලු සියලුම දෙනාට
නියම වචනය .
නිවට නියාලු තිරිසනුන් .
අපේ රට ගැන මාරම කනගාටුවක් තියෙන්නෙ.
මේක කවදා වෙනස් වෙයිද දන්නෙ නෑ.
හිටපු අගමැතියට විශේෂ ආසනයක්ලු.
මාරම කරුම කාර ජාතියක් අපි.
නිර්පාක්ෂික ජනතා අරගලයට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹
Aththatama hareema kanagatui
awankawama ban... kiyanna wachana naha.
Aragalayak kisidina nirparkshika nose. Can you understand
කාලකනී බත් බැලයෝ මුන්ට යන්න අපායක් නෑ හෙන හත වැදිලා මුලු පවුල් පිටින් හැදිගෑවිලා යන්න ඕන
🤯🕳💀hell of pohottu gathakayannta💥🤬😈
ජයවේවා අරගලයට
ඉතා වැදගත් පැහැදිලි කිරිමක් . . බෙහෙවින්ම ස්තුතිවන්ත වෙම්. ❤️👍
මේ රටට මෙච්චර කෙලවිලා තියෙද්දිත් මුකුත් වෙලා නෑ වගේ හැසිරෙන අපත පුරවැසියන් කොට්ඨාසයකුත් ඉන්න එකයි දුක..☝☝☝☝☝
අරගලයට ජයවේවා !!!!!
ඔබගේ වදන් වල තියෙන කේන්තිය අපිටත් ඒ විදියටම දැනෙනවා සේපාල් මහත්මයා
but what to do?
දවසක් එනවා මහත්මයා අපිට ඕනෑ වෙලාවට නොවෙයි නියමිත වෙලවට
ලන්කාවේ අපි වගේ නිවට නිවාලු මිනිස්සු මේ ලොකේ කොහිවත් නැ ලබන ආත්මේ ලන්කාවෙ ඉපදෙන්න එපා කියලා මම ප්‍රත්තනා කරනවා
නිවට නිවාලු මිනිස්සු මේ ලංකා භූමියේ නූපදීවා.කොන්ද පන තියෙන අසාධාරණයට එරෙහි වන මිනිසුන් ,ලස්සන හදවත් තියෙන මිනිස්සු ඉපදේවා. එතකොට මේ රට තමා ලෝකේ ඉන්න හිතෙනම රට වෙන්නේ.
පුදුම කාලකන්නි බංකොළොත් රටක් 😱
😪අනිවාර්‍යෙන්
මැරි මැරි ඉපදීමක් නැත.සත්‍ය සොයන්න. එයි තුල ජීවනය ඇත.
අපි ඉවසගෙන ඉන්නෙත් ඔබ ඉවසන විධියටම තමයි.
සුපිරි කතාවක්...බෙිිරේ නාපු එවුන් ගොඩට අවෙිි කොලපාට අලි වෙලා
ස්තුතියි සේපාල් සහෝදරයා ඔබගේ කැපවීම හැමදාමත් වගේ අදත් අගය කරනවා ................................................කාලකනී බත් බැලයෝ මුන්ට යන්න අපායක් නෑ හෙන හත වැදිලා මුලු පවුල් පිටින් හැදිගෑවිලා යන්න ඕන,,,,,,,,,,,,අරගලය දිනනවා මයි ජය වේවා.,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
බුදු සරනයි සුබම සුබ අනාගතයක් ඔබ අප සැමට ජය ❤️❤️❤️❤️❤️❤️ සම්මා සම්බුදු සරනයි
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤
Thanks Sepal as ever ,for boosting our moral. We can do this. We must do this!
ස්තුතියි 💐💗🌄💚
මට හොදට මතකයි රනිලා මෑතකදී කිවා මේ වගේ වෙලාවක පාලනය බාරගන්නේ මොලේආමාරුකාරයක් කියලා. එහෙම කියලා මු අනික් අයට කලින් මෙක ගත්තා. තනිකර ආත්මාර්තකාමී
"why socrates hated democracy" අපූරු මාතෘකාවක්❤️
ජය වේවා..
Sincere feelings of a true Sri Lankan. My highest respect to you. _________________________________________
[When I observe Sajith's facial expressions, few lines from this sonnet 'Ozymandias; comes to my mind: "... whose frown, And wrinkled lip, and sneer of cold command... My name is Ozymandias, King of Kings; Look on my Works, ye Mighty, and despair! (Percy Bysshe Shelley)
මේ රටේ වැඩිහිටි යොන්ට ලැජ්ජත් නෑ පුදුම වහල් කමක් තියෙන්නේ හැම කෙනාටම වැඳ වැඳ ඉන්නව දහදුක් විඳිනව
Absolutely 💯
hmm yet some say Ranil is gentleman,
Still bala yo!
මම පොඩි කාලේ ඉදන් දැනූනේ අපේ රටේ මිනිස්සු පව් ,මම කවදාවත් කටවත් ඡන්දෙ දීලා නැහැ ,දෙන්නෙත් ,ඇයි දන්නවා ද....
බලයේ ඉන්න අය හොරා කනවා ,විපක්ෂ අය හොරා කන්නේ නැහැ කියාලා මිනිස්සු ඡන්දෙන් දෙනවා ඊට පස්සෙ බලේගත්තාමා හොරා කනවා ,දැන තාම බලයේ හිටියේ නැත්තේ ,දෙමළ සන්ධානය, j.v.p ඒකයි ඉතිං එයා ලට බලය නොතිබුන නිසා හොරු නෙමේ ........
සාමාන්‍ය ලංකාවේ මිනිස්සු ධනය ,බලය නොතිබුනාම හරි හොඳ යි ,අහිංසක යි.....ඔබතුමාටත් අත්දැකීම් ඇති ,වෙන රටවල මිනිස්සුන්ට වඩා ඉක්මනින් මුල අමතක කරන ,අය තමා ලංකාවේ අය,
ආයතනයක, උනත් තනතුරු ලැබූනාම මොනතරම් වෙනස් වෙනවද බොහෝ අය ,ධනය ලැබූනාමත් එහෙම යි ,ඉක්මනින් තමන් ආශ්‍රය කළ ,උදව් කල අය අමතක කරන වා ,ඒක ලංකාවේ පහළ සිට ඉහළ දක්වාම තියෙන්නෙ ....අපේ මිනිස්සු ඡන්දෙදෙන්නේ රටේ දේවල් හොරා කන්න නෙමෙයි ..මිනිස්සුව රවට්ටමින් බලය ගන්නවා .ඒකයි
අපි ළඟින් ආශ්‍රය කළ අයපවා වෙනස් වෙනවා ,දේශපාලන කරන අය ගැන කවර කථා ද
@@daisy-pb8qj He came to save Rajapaksas
සේපාල අමරසිංහ සහෘදයාණනි ඔබගේ වීඩියෝ සියල්ල බලන අප මේ අඳ බාල සමාජයට සත්‍ය තේරුන් කර දීම අද පූජ්‍ය පක්ෂයත් සිදු නොකරනු ඇත. ඔබට දීර්ඝආයු වේවා
🇱🇰 ලංකාව ගැන dukai කරගන්න තිබ්බ වෙලාවේ කරගත්තේ නෑ, දැන් නම් attama රට මොන අතකට යාවි ද කියලා දන්නේ නෑ.🇱🇰
ඔබ කියන කරගන්න තිබුන අවශ්තාව මග ගැරුන කියන්නෙ කොයි අවශ්තාවද ?
ජය වේවා
A very intelligent speech done from the bottom of the heart seeing this bunch of crooks still trying to deceive the people. We do feel the same. I think all the people should get together and do a non stop protest until this menace is permanently cleared for ever. I know that it's easy to tell but very hard to do, and I do not see any solution other than that.
Yes, TRUE! that is the only solution, strike!
සේපාල් මහතා මෙදා පාර දේශපාලුවෝ හැම එකාටම ඡීවත් වෙන්න තියන අයිතිය අපි උදුරගමු. එය කරනකම් මුන්ට ගානක් නැති හැඩයි.
Sathya nithara katha karana obatha ape pranamaya...theruwan saranai.....
Jayawewa sahodaraya..
Thank you sepal our support
Api France 🇫🇷
අරගලයට ජය !
Thank you for your thoughts. Exactly what I am trying to understand.
UNP-SLFP-SJB-Pohottu ඔක්කොම එකයි.මට දුක අපේ කොල්ලො ටික මැරුම් කාල ගුටි කාල තමයි මේ ටික දුර ගෙන ආවේ.උන් රකිමු.නිවට නියාලු මිසක් වෙන මොනවද
Certainly ,we are helpless if there is no social media available ..thanks for inspiring us ..we are ready to act at the right time ...👍💪
Yes, we all will wait patiently till the right time comes.
You are 💯 % correct 👍👍👍👍👍
Jayawewa aragalayata
Mr Sepal amarasinhge, you are a great hero to sri lankan people 🙏♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👏
Great Mr sepal, thank you
Monawa katha kalath wedak neatha searama wathurea🙏🙏🙏
Sepal you are great. Respect you.
වෙනදා වගේම ඉතා හොඳ විග්‍රහයක්. මේක බලන අපි වගේ කට්ටිය මේ දැනුම අනිත් අය අතරටත් බෙදා හැරිය යුතුයි කියලා මම හිතනවා . ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිස්සු මේක තේරුම් ගන්නෙ නැති එක , තේරුම් ගන්නේ නැති මිනිස්සුන්ට මේවා අහන්න අවකාශය නොලැබෙන එක .
සේපාල් අයියේ මම නිකං මේ හිතෙන හින්දා අහන්නේ. 20:53 දි සාමූහික විඥානය වෙනකොට Collective consciousness වෙන්න ඕනි නේද?
යමු යමු ඉදිරියට
ඊලග මැතිවරනේදී බලා ගමු
எங்களுக்கா எமது நாட்டுக்காக சரியான பாதையை கற்று கொடுக்கும் உங்கள் சேவைக்கு நன்றி அண்ணா.
தொடர்ந்து கொண்டு செல்லுங்கள்உங்கள் சேவையை உங்களுடன் நாமும் இருக்கின்றோம்.ஜெயவேவா !
ඩෑන්ලා සනත්නිශාන්ත නාමල් මහින්ද ජොනීලා එලියේ තාම.. කොටි උන්😡 අපේ ආමි කොල්ලෝ කීයක් මැරුණද😢
Thank you! Excellent presentation. 👍👍👍
අද වෙනකොට මුළු මහත් රටේම ජාතියේම එකම ප්‍රකාශනය තමයි මේ ඔබ කරන්නේ.ඔබ කියන සියල්ල අපිට තේරෙනවා. ඒත් පොදු ජනතාව වන අපි අද හරිම අසරණයි. මේ වෙන දේවල් දකිමින් අසමින් අපි ඉන්නෙ දරාගන්න බැරිතරම් කේන්තියෙන් දුකෙන්.අපි හැමෝගෙම ප්‍රකාශනය තමයි අරගලය.ඒත් අදටත් මූලික අරමුණ ඉටුකරගන්න බැරි වෙලා.හේතුව නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.ඉතින් ගැලවීම කොතනද කවදද.ඔබේ දැනුවත් කිරීම අතවශ්‍ය.. ඔබට ජාතියේ ප්‍රණාමය
යි
මේ වෙනදේවල් වෙනසක් බලපොරොත්තුවූ අයට මහා කඩාවැටීමක්.නිකං ,,අමුඩෙ යටින් හෙන ගැහුව වගේ ,,.ඉවසගෙන ඉන්න බෑ ,පුදුම කලකිරීමක් තියෙන්නෙ.මරාගෙන මැරෙන්න හිතෙන තරම් අසරනයි. මේකට එක හේතුවක් අපේ මිනිස්සුන්ගේ තියෙන ආත්මාර්තකාමී කම.අනික නිවට නිවාලු කම. ටිකදෙනකුට වෙලා තියෙන්නේ මෙයට විරුද්ධ ව ඉදිරියට එන්න ශක්තිය ඕනැකම තිතේ තිබුනට actually එන්න නායකත්වයක් නැතිකම.මෙහෙම පීඩාවිදින්න බැහැ ,මේයට විසදුමකට නායකත්වයක් නිර්මානය කිරීම ඔබට බාරකරනව.ඔබ ගොඩාක් දුර දකින කෙනෙක්.එය ඔබට කල හැකියි.
Great...
Occararai kiyannna thiyenne.
Jathika jana balawega witharai apita wishwasaya
V good facts and presentation
Thank you very much for sharing this knowledge... This knowledge peoples will change thinking pattern. Thank you once again 👍👍
excellent bro excellent
නාකි මයිනා ඇතුළු මැයි 9 වනදා ත්‍රස්තවාදීන් අත් අඩංගුවට ගනිව්
rajafoxla balaya labagenima janathwatath maru kendawala prajathanthrawadayath marala demma munwa ulathiyanna thawa kochara kall balan innda. koti gahpiya mulinma rajaperethayannta .
EXCELLENT SPEECH SEPAL. PLEASE CONTINUE YOUR GOOD WORK.THANKS.
ජයවේවා sepala aiye
මුළු රටම පාර්ලිමේන්තුව වට ලමු.. ලක්ෂ පනහක් විතර ගියාම උන් මොනවා කරන්නද..
Thanks a lot, Sepal, for your bravery to strip the rogues to save our motherland from them.
කරු ජයසූරියත් දෑත් ශක්තිමත් කරන්න කියලා රාජපක්ෂලාට එකතු වුනා.ඒකත් අමතක කරන්න එපා .
විදුලි බල මන්ඩලේ වට්ටලා පෞද්ගලික ඩීසල් බලාගාර හඳුන්වා දී කොමිස් ගහපු පල් හොරා ඌ ...
Okkoma thakkadi parayo🙃😉😋🤑😵😵💫😈
ඌ කෝ දැන්
කරෑගැන..
රටට අමතක උනාට ඔබට වගේම මටත් අමතක නෑ..
දෑත් ශක්තිමත් කොරංඩ දුසිංදෙකකටත් වැඩිගානක් අරංගිහිං
ආවේ අත පුපේ පිහදාං තනියම ..
එහෙව් එකෙක්ට පුළුවංද රට කොරංඩ?
කරෑට වඩා දාහකින් සූත්තර පුංචා හොඳයි ..
අඩුගානේ මේ වෙද්දි රටේ තත්වෙ ගැන ජනතාව දැනුවත් කොලා..
Theruwan saranai.mahathmaya.desapalanaya,gana boho de egana gaththe ,obage wadasatan nisa.bohoma esthuthi.ma jara goda gana nodana depu chandaya gana hari kanagatui.
මේ රටේ මිනිස්සුන්ගෙ දේශපාලන දැනීම පට්ට නූගත්....ඉතින් මේ වගේ රටවල මෙහෙම තමයි....😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁 නරිය ගැන පුදුම බලාපොරොත්තුවක් තියෙන්නෙ මේ රටේ ගොං හරක්ට..ෂික්.
Really agree with you mate 👍. Very sad 😔
PERETAYOH!
So true 🌹
අද රනිල්ගේ කතාව අහල රට වැට්ලා තියෙන තැන දැක්කාම ගොඩගන්න පුලුවන් තත්ත්වයක් තියෙනවා කියලා පේන්නම නැතිබවක්, අනාගතය ගැන මහා භයක් හදවතට දැනුනා...😲
ඕකා ඔය මිනිස්සු භය කරන්න කියන බොරු. අප පුරවැසියන් ලෙස පරිවර්තනය විය යුතුය.
බොරු කියන නායකයො තමයි මේ රටේ මිනිස්සුන්ට ගැලපෙන්නෙ.
"Our lives begin to end the day we become silent about things that matter."
Definitely this is Dictatorship, hiding behind so called Democracy! so unfortunate that our people were being taken for a ride by all these politicians for decades, and now it has come to this moment, where the people have become the victims of this despicable political circus!
True but afraid?
කවදත් වගේ අදත් ඔබගෙ ඉදිරිපත් කිරීම අති විසිස්ටය්. සට්‍ය එයය්.👍
Sepal.....! It's very very painful.. Where are we heading to...? No Democracy at all. But we are helpless...! Unable to sleep even...? Sometimes I wipe out tears.. We are so unfortunate to witness these during our life time...
Thank you Sepal !
Aragalayata janathavata jayaveva 💐💐💐💐🙏🙏🙏🙏
ගොඩාක් පරිස්සමින් මහත්තයෝ පලමි කමෙට් එක අද මගෙන්
Great 👍talk
සහතික ඇත්ත
Hariyata hari
A Great speech.
අරගලය දිනේවා
පාර්ලිමේන්තුව අතුගාලම දාන්න ඕනේ.තරුනයන්ට අවස්ථාව දෙන්න ඕනේ.
You are correct, go forward.
Jaya weva
Maha janaya Harima paw. Wedanai
Pudu pihita lebewaa. SARANAI, SARANAI.
අනීවාර්යෙන් වෙනස් කරමු...
අපිට පුලුවන් සේපාල් ....
අපි කරනවා...එකතුවී කරමු..
දැනටත් දරු පැටවුන්ට අග හිඟ තේරුම් ගන්න අමාරුයි .කිරි ..බිත්තර ...යෝගට් ..මාලු..දරුවන් ට ඕන .තියෙන අයට තියෙනව මොනව වුනත්.. ඔබ කියන හැම දේම ඇත්ත .ඒත් ඔබතුමන්ලට හැකිද රටට මේ මොහොතේ අත්‍යවශ්‍ය සියලු දේ ලබා දෙන්න .
Sampurana ma Hatha sir pudusarnayi opathumata sthuthi
බැනලා වැඩක් නැහැ රටේ මිනිස්සු පවු දැන්වත් ජනතාව තේරුම් ගන්න ඕනි
Love the upgrade boss
Crystal clear
අද ඔබ ගැම්මෙන් නෙමෙයි කතා කලේ... මූනෙන් මොකක්දෝ අසරණ කලකිරුන ස්වභාවයක් පේනව.. "නමුත් මම කියනව ඉදිරිය සුභයි කියල"
💯❣🙏
හරියට හරි
මටත් ඔබේ මූනෙ අසරණ කමක් පෙනුණා.
සමාජ ක්‍රියාකාරී අයට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක කරනවා කිවුව නිසාද දන්නෑ..
niwata niyalu melorahak netieun