අහීගෙයි ආරාධනාගෙයි නැටුම් තරගාවලිය 💃🕺

แชร์
ฝัง

ความคิดเห็น • 263

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +10

    ආරාධනා මැණික අභි බබා හරිම එකතුයි...හරිම ලස්සනයි කුරුල්ලයි කිරිල්ලියක් වගේමයි ගොඩක් ආදරෙයි❤❤❤

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว +6

    අක්කගෙයි මල්ලිගෙයි ආදරේ හරිම ආදරණීයයි.ඇස්වහක් වදින්න එපා මේ පැටව් දෙන්නට...බුදුසරණයි දෙවිපිහිටයි...❤❤❤❤❤❤

  • @nadeekahemali2397
    @nadeekahemali2397 ปีที่แล้ว +7

    ආරාධනා මැණිකටම හරියන මල්ලි බබෙක් තමයි අභී.❤️❤️තෝයි ඔයාලගෙ ඩාන්ස් එක.👏👏ආදරෙයි මැණික 😘😘

  • @hashininemasha859
    @hashininemasha859 ปีที่แล้ว +7

    ආරාධනා මැණික හරිම ලස්සනයි සුරංගනාවක් වගෙයි ❤️❤️ බුදුසරණයි පැටියෝ 😘😘😘😘

  • @klriskaris6476
    @klriskaris6476 ปีที่แล้ว +3

    චතු දැක්කම ඉස්සර හිටියා වගේමයි ලස්සනයි අනේ 💕💕💕💕💕

  • @hasinibulathsinhala3073
    @hasinibulathsinhala3073 ปีที่แล้ว +8

    අනේ ...හරිම ලස්සනට නටනවා..බබාලා දෙන්නා🥰

  • @malshathushani207
    @malshathushani207 ปีที่แล้ว +31

    ආරාධනා මැණික, අභි මැණික, අදි මැණික හරිම ලස්සනයි . 🧡💙💙

  • @anushalakmali9622
    @anushalakmali9622 ปีที่แล้ว +13

    ආරාධනා ❤❤❤❤අභි ආදරේයි ලස්සනට ඩාන්ස් කරා ❤❤❤❤අයියා අක්කී හැමෝම ලස්සනයි ආදරේ යි ❤❤❤❤

  • @theruwansaranai6124
    @theruwansaranai6124 ปีที่แล้ว +16

    දරැදෙන්නෙක්..තනියම.හඩාවැටෙනවාඇතී..ඔයහැමදේම.දකීද්දී.ඉස්සරහ.ආව.කනට.වැඩීය.පස්සේආව.අග.ඵක්ක.සතුටබෙදාගන්නවා.දකීද්දී

  • @sriyanijayawardena7270
    @sriyanijayawardena7270 ปีที่แล้ว +8

    ආරාධනා සුදු මැණික හරිම ලස්සනයි.ගොඩක් දැක්කා ඔයාව අද ලස්සනට ඩාන්ස් කළා තෙරුවන් සරණයි මැණික.❤❤

  • @imashasewwandi1687
    @imashasewwandi1687 ปีที่แล้ว +11

    අනේ.. ආරාදනාගේ dance එක හරිම ශෝක් අනේ 🥰😹😘 හරිම හුරතල් ආසයි බලන් ඉන්නත් ❤️ හුරතල් දඟ කෙල්ල 🥰

  • @COINAGE369
    @COINAGE369 ปีที่แล้ว +4

    අනේ ශෝක් නංගි බබා.. ජීවිත කාලෙම සතුටින් ඉන්න ලැබේවා🙏👑️🥰

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 ปีที่แล้ว +10

    ආරාධනා මැණික උම්ම්ම්ම්ම්ම්මා ලස්සනයි ❤❤❤

  • @ramyalathafernando1630
    @ramyalathafernando1630 ปีที่แล้ว +48

    අභිමන් හරියට කෙලි පොඩ්ඩියක් වගේ ලස්සනයි.

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq ปีที่แล้ว +3

    චුටි පැටවු දෙන්නා මරු,,ආදරෙයි ආසාවෙන් බලපු විඩියෝ එකක් හැමදාම පවුලටම ආදරෙයි බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤❤❤❤

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +4

    ආරාධනායි.අභියි.දෙන්නා හරිම ලස්සණයි ❤❤❤

  • @lilanthikosalalawyer8486
    @lilanthikosalalawyer8486 ปีที่แล้ว +1

    Aradana patiya harima lassanai. තාත්තා ගේ කපාපු paluwa. 🥰🥰🥰🥰

  • @damikafianka72
    @damikafianka72 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි දෙන්නගේම ඩාන්ස් එක දෝනි ලස්සනයි අද ජේසු පිහිටයි මැණිකට ආදරේයි ❤❤❤❤

  • @ggfgssss8819
    @ggfgssss8819 3 หลายเดือนก่อน

    දකින්න ආස හිතෙන කලාලෝකෙ ලස්සනම දූ පැටියා❤❤❤

  • @kalbag9729
    @kalbag9729 ปีที่แล้ว +4

    අභිමන් ලස්සනයි ආරාධනා මැණිකත් ගොඩක් ලස්සනයි බඅදු සරනයි පැටවි දෙන්නට

  • @sujeewapriyadarshani3378
    @sujeewapriyadarshani3378 ปีที่แล้ว

    කියා දෙන්න ආදරේ තරම් කතාවේ තමයි නියම චරිතයක් කරන්නේ ගයාන් හරිම ලස්සනයි බුදුසරණයි

  • @kumarikumari5164
    @kumarikumari5164 ปีที่แล้ว +1

    අබිමන් ආරාධනා දෙන්නම ලස්සනයි බුදුසරණයි

  • @nalijayawickrama3124
    @nalijayawickrama3124 ปีที่แล้ว

    හරිම ලස්සනයි .....
    බුදුසරණයි ....

  • @niroshalakmali5401
    @niroshalakmali5401 ปีที่แล้ว +1

    Aaradhana.....dance superb...

  • @MimiMimi-pd1bo
    @MimiMimi-pd1bo ปีที่แล้ว +1

    Sooo cute little girl like living doll ❤ Almighty God bless her 🙏

  • @sayuriahinsha3827
    @sayuriahinsha3827 ปีที่แล้ว +4

    හරිම සරල අහින්සක දුවෙක්.මගේ දුව අරදනා දුව ලග තිබ්බොත් අදුන්න්න අමාරුයි.බුදු සරනයි.

  • @user-bc5mk1uf6i
    @user-bc5mk1uf6i ปีที่แล้ว +2

    අනේ ආරාධනා සුදු බෝලේ මල්ලි එක්ක් නටනවා ශෝයි උම්ම්ම්ම්මා

  • @dilrukshigoonawardena8957
    @dilrukshigoonawardena8957 ปีที่แล้ว +3

    Anee so sweet of them. Love aradana so sooo much

  • @vindayavindaya6878
    @vindayavindaya6878 ปีที่แล้ว +10

    ආදරෙයි ගොඩාක් ආරාධනා මැනික ❤😘😚

  • @arunakumari6028
    @arunakumari6028 ปีที่แล้ว +5

    හරි ලස්සනයි පැංචො ටික.!

  • @klriskaris6476
    @klriskaris6476 ปีที่แล้ว

    මේ දවස්වල.ඉස්සර චතු. හිටිය ටෙලිනාට්‍යය අයෙත් බලනවා 💕💕💕💕

  • @indubasnayaka8128
    @indubasnayaka8128 ปีที่แล้ว +1

    ආරාධනා මැණික අදරේයි ගොඩක් තෙරුවන් සරණයි ❤️❤️

  • @TheSachi12345
    @TheSachi12345 ปีที่แล้ว +2

    They both looks cute and good dancers🥰

  • @ThillaFord-nn5wn
    @ThillaFord-nn5wn ปีที่แล้ว

    Great performance sweet little princess..and cute handsome prince....god bless you both.

  • @user-yv7bo1hk7d
    @user-yv7bo1hk7d ปีที่แล้ว +7

    අභිගේ කොන්ඩේනම් ශෝයි අරාධනාත් හරිම ලස්සනයි ❤️🌺😍

  • @s.h.sujatha5387
    @s.h.sujatha5387 ปีที่แล้ว +2

    ලස්සනයි පැටව් දෙන්නගෙම ඩාන්ස් එක..❤❤

  • @shashikapriyadarshani2964
    @shashikapriyadarshani2964 ปีที่แล้ว +5

    මම ගොඩාක් ආස කරන ගොඩාක්ම ආදරේ පවුලක් තමයි ඔය තුන්න්දෙනා බුදු සරනයි තුන්දෙනාටම❤❤❤❤❤❤

  • @user-kr3os3xg8j
    @user-kr3os3xg8j ปีที่แล้ว

    Wow.aaradana harima lassanai.maru natuma.♥️♥️♥️abee nam keli patiyekmai.dennatama budu saranai.

  • @maduganga7685
    @maduganga7685 ปีที่แล้ว +1

    Woooooow patau danna harema lassanai...... Aradananam apa yaluwana eten. Lassanai manika...... Adarai godak harema lassanai.... Oyaga vediyooo balanna mama kuwat wala oyata godak adara nanda kanak.... 😘

  • @dulanjimadumali5445
    @dulanjimadumali5445 ปีที่แล้ว +7

    කිසිම ලොකු කමක්නෑ බොරු පොශ් නෑ තැන අදාලම නෑ අපේ විදියට අතෙන්ම අනලා බත් කෑවා.රෙස්පෙක්ට්...👍👍

  • @mdoman6937
    @mdoman6937 ปีที่แล้ว +2

    ❤beautiful aradana cute ... jesu phitai doni

  • @akkaakka9210
    @akkaakka9210 ปีที่แล้ว +2

    ආදරයි .චුටි දුවෙි ❤.තෙරැවන් සරණයි

  • @charakapriyadarshana9647
    @charakapriyadarshana9647 ปีที่แล้ว +1

    Abiman aradana sooi.adarei dennatama godariyak.... ❤️ ❤️

  • @manjulakenny7862
    @manjulakenny7862 ปีที่แล้ว +1

    අම්මෝ ෂෝයි මැණික ආදරෙයි හැමදාම
    අභී පුතේ ඔයත් ලස්සනයි පුතේ 💝💝

  • @tharufernando4538
    @tharufernando4538 ปีที่แล้ว +1

    Aradhana manika 🌹 harima lasanai patiyo oya ,adarei godaak 😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anushalakmali9622
    @anushalakmali9622 ปีที่แล้ว +5

    සියලුම බලාපොරොත්තු ඉටුවන නිදුක් නීරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා ගයාන් අයියා 🎂🎂🎂🎂🎂🎂🎈🎈🎈🎉🎉🎊🎊🎊

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว

    Ane harima lassanai me podi daruwo abi aradana harima huratal තෙරුවන් සරණයි ❤❤❤🎉🎉🎉

  • @wajirawajira7478
    @wajirawajira7478 ปีที่แล้ว +21

    චුටි මැනික සොයි දොණි අදරෙයි ගොඩක් උම්මා උම්මා ❤❤❤❤

  • @kalaniwijerathna7722
    @kalaniwijerathna7722 ปีที่แล้ว +8

    Aradhana hrima cute☺️♥️

  • @SrimathiRupasinghe-mi1wj
    @SrimathiRupasinghe-mi1wj ปีที่แล้ว

    Aradhana , Abhi adarei❤️❤️budusaranai 🙏❤️❤️❤️

  • @priyanganieeshwarage8457
    @priyanganieeshwarage8457 ปีที่แล้ว +1

    අක්කයි මල්ලියි දෙන්නම ලස්සනට හිතේ හැටියටම dance කළා ලස්සනයි අපේ ආරාධනා මැණික සිංදු කියන්නත් ආසයි ඒත් තවම පාඩම් නෑනේ ඉදිරියෙදි ටිකක් පුරුදු වෙමු නේ ආරාධනා ඔයාට පුළුවන් බුදුසරණයි ඔයාලට

  • @kumariceylon9667
    @kumariceylon9667 ปีที่แล้ว

    පුංචි දුලා පුතාලට බුදු සරණයි

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว

    හරිම හුරතල් බුදුසරණයි ❤️❤️❤️❤️❤️♥️♥️♥️පැටියෝ ❤️❤️❤️❤️

  • @sandani4437
    @sandani4437 3 หลายเดือนก่อน

    ආරාධනයි , අභිමන්‍යු දුවගෙන එනකොට හා පැටව් දෙන්නක් වගේ දැක්කේ❤

  • @zeenafarzeena5715
    @zeenafarzeena5715 ปีที่แล้ว

    Lovely beautiful little 2 Angels❤

  • @deneshaden6350
    @deneshaden6350 ปีที่แล้ว +3

    අනේ පැටවු දෙන්නම හරිම ලස්සනයි බුදු සරණයි දෙවි පිහිටයි

  • @Mera649
    @Mera649 ปีที่แล้ว +2

    චුට් දු ලස්සනයි බුදුසරණයි ❤

  • @velvetways6694
    @velvetways6694 ปีที่แล้ว

    අනේ ෂොක් චුටි මැනික ❤️❤️❤️❤️

  • @user-fs7pm2dw2t
    @user-fs7pm2dw2t 11 หลายเดือนก่อน +1

    Harima ලස්සනයි ❤❤

  • @gihaniimesha4335
    @gihaniimesha4335 ปีที่แล้ว

    අප්පොය් සොසමලට තියෙන විසේ බුදු සරණයි දෙන්නටම❤❤❤❤❤

  • @situmisitumi3076
    @situmisitumi3076 ปีที่แล้ว

    ආරාධනා දුව ඔයා ගොඩක් ලස්සනයි ඔයාට බුදු සරණයි දෙයියන්ගේ පිහිටයි

  • @inokabandara4293
    @inokabandara4293 ปีที่แล้ว +1

    චුටි බබාලා හරි ලස්සනයි බුදු සරනයි දෙව් පිහිටයි පුතාලට❤❤❤🌹🌹🌹👍👍👍

  • @imeshjivantha9806
    @imeshjivantha9806 ปีที่แล้ว

    Ane shoi manikala dennama budu saranai chuti manikala dennatama❤❤❤❤

  • @tharushishehara7443
    @tharushishehara7443 ปีที่แล้ว +4

    Love you both❤❤❤❤

  • @himansakawshi5474
    @himansakawshi5474 ปีที่แล้ว

    ආරාධනා Mage sudu Manika .ආදරෙයි mage patiyoo gayan aiya wagemai doni. ආදරෙයි oyala 3 denatama .Budu saranai 🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️😍😍😍😍😍

  • @AravindaPerera-vs4dr
    @AravindaPerera-vs4dr ปีที่แล้ว +1

    Aradanage podikale dakahama ayage adum mage duwata podikale adunwage mata ayawa mathakwenawa ayapodikaleth oyawagema aga sudui bolayakwage hamoma adre oyawagema doni adre❤❤❤

  • @udaraudara5885
    @udaraudara5885 ปีที่แล้ว +1

    චුටී මැනීකගේ නැටුම.හරුම.ලස්සනයී

  • @velvetways6694
    @velvetways6694 ปีที่แล้ว

    බලන් හිටියේ දෙන්නාම ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 ปีที่แล้ว +1

    අම්මෝ දෝණි පණ.ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤

  • @funtv4854
    @funtv4854 ปีที่แล้ว +1

    Aradana menika ❤❤❤❤❤lassanai putha budu saranai .

  • @piyumipawithra4719
    @piyumipawithra4719 ปีที่แล้ว +1

    Ane chooty suranganawi..🧚❤️😘 budu saranai chooty mnika

  • @kumarikumari5164
    @kumarikumari5164 ปีที่แล้ว

    ආරාධනා මැනික ලස්සනයි බුදුසරණයි

  • @radanirandunu1088
    @radanirandunu1088 ปีที่แล้ว

    ආරාධනා ආදරෙයි වස්තු කැටේ...💕💕💕🤩🤩🤩💐💐💐😘😘😘

  • @raviravindra889
    @raviravindra889 ปีที่แล้ว +3

    Daksha nattuwo dennek❤Abhi Aradhana👏👏 🎉

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 ปีที่แล้ว

    Hamotama budusaranai hamadama satutin inna labeeva.

  • @renukahewage1606
    @renukahewage1606 ปีที่แล้ว +2

    ආරාධනා ඔයාටත් ලස්සන ට dance කරන්න පුළුවන් නෙ ගොඩක් ලස්සනයි and you also very beautiful I like you all the best

  • @nilushasandamali6954
    @nilushasandamali6954 ปีที่แล้ว

    Dennatama theruvan saranai...❤❤❤❤❤❤❤

  • @kumudunirupika5196
    @kumudunirupika5196 ปีที่แล้ว +2

    දෙන්නටම බුදු සරනයි ❤❤❤

  • @sanjeewabandara6956
    @sanjeewabandara6956 ปีที่แล้ว +2

    බුදුසරනයි මැනික් කැට දෙකටම. 😘

  • @suneththapushpakanthi9054
    @suneththapushpakanthi9054 ปีที่แล้ว +2

    අනේ සෝයි මලක්❤❤❤❤❤❤

  • @priyanganihvvp5389
    @priyanganihvvp5389 ปีที่แล้ว +1

    ලස්සනයි ....උම්ම්ම්මා

  • @nathalikarunarathne3905
    @nathalikarunarathne3905 ปีที่แล้ว +2

    Budusaranai pataw 3 denatama❤️❤️❤️❤️

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 ปีที่แล้ว +5

    ආරාධනා ❤️❤️❤️❤️❤️

  • @sujathagunasekara4672
    @sujathagunasekara4672 ปีที่แล้ว

    So cute ❤❤❤

  • @shanuudawaththa8790
    @shanuudawaththa8790 ปีที่แล้ว

    ආරාධනා මැණික ශෝයි අක්කියෙක් මල්ලි ලගින්ම ඉන්නවා 💝😘

  • @beautystudio495
    @beautystudio495 ปีที่แล้ว

    Cute performance ❤❤❤

  • @tharangadilhani5429
    @tharangadilhani5429 ปีที่แล้ว

    ආරාධනා ❤❤❤ ලස්සනයි පැටියෝ

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 ปีที่แล้ว +3

    අනේ දෝනි මැණිකයි අභි පැටියා ලස්සනට dance කලා. මැණික හරි හොඳයි නේද. මල්ලිට ආදරේ නේද. අභි ගේ කොන්ඩේ 🤗 තෙරුවන් සරණයි. 🥰👍🙏

  • @renukakumari4061
    @renukakumari4061 ปีที่แล้ว

    Budusaranai patiyoo 💞💞💞💞💞💞💞💞🙈🙈🙈🙈🙈😍😍😍😍😍

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 ปีที่แล้ว +2

    Ammoooooo ආරාධනා ❤❤❤❤😂😂😂😂

  • @nethsarasenuth2391
    @nethsarasenuth2391 ปีที่แล้ว +2

    Adarei manika ❤❤❤❤❤❤❤❤❤❤ ආරාධනා

  • @buddhikaskitchen7638
    @buddhikaskitchen7638 ปีที่แล้ว

    Ape doni හැමදාම adarayai ummmm❤❤❤❤

  • @shamalkadivyanjali6001
    @shamalkadivyanjali6001 ปีที่แล้ว +1

    Abhmanyui aradhana babai maara cute.
    ❤🧚

  • @leela1447
    @leela1447 ปีที่แล้ว +1

    අසයි podi done natanwa බලන්න adarai ගොඩක් පවුලටම 🌷🌷🌷❤️❤️❤️

  • @chandanicaygill5394
    @chandanicaygill5394 ปีที่แล้ว

    Beautiful ❤

  • @tharangapathirana
    @tharangapathirana ปีที่แล้ว +1

    Harima lassanai dennama ❤❤

  • @klriskaris6476
    @klriskaris6476 ปีที่แล้ว

    ලස්සනයි 💕💕💕💕

  • @anulabathi6088
    @anulabathi6088 ปีที่แล้ว +1

    Puthe oyaalata budu saranai ❤❤❤adarei godak ❤❤

  • @malkaedirisinghe7935
    @malkaedirisinghe7935 ปีที่แล้ว

    Harema pinwantha doni god bless ❤❤

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 ปีที่แล้ว +7

    ආරාධනා මැණික
    ආදරේයි ❤️❤️❤️❤️