පූර්නිකා සහ චතුරිකාගේ ජීවිතේ වසන්තය උදා උන දවස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024

ความคิดเห็น • 570

  • @babidushan8787
    @babidushan8787 2 ปีที่แล้ว +350

    පේෂල අයියෙ ඔයා නියමයි..ඇත්තටම ඒ පවුලට ඔයා අමුතු ආලෝකයක් ..එයාල හිනා වෙලා සතුටින් ඉන්නවනෙ ..අපිත් ඒවා දැකල ගොඩක් සතුටු වෙනවා..ඔයාලා ලස්සන පවුලක්

    • @kalyaniadikari203
      @kalyaniadikari203 2 ปีที่แล้ว

      🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @aselachamikara8143
      @aselachamikara8143 2 ปีที่แล้ว

      හොදඉ

    • @uvinibatakandage4072
      @uvinibatakandage4072 2 ปีที่แล้ว +1

      @@kalyaniadikari203 vchigihhuuwijn

    • @chanikanureshi3423
      @chanikanureshi3423 2 ปีที่แล้ว

      Eka aththa

    • @srilangka222
      @srilangka222 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣💐💐💐💐🌷🌷🌷🌹🌹🌹💐💐💐💐🥀🥀🥀🌺🌺🤝🤝🤝🤝🙏🏻🙏🏻😘😘😘😘😘😘😘🙏🏻🙏🏻

  • @geethikapriyadarshani8318
    @geethikapriyadarshani8318 2 ปีที่แล้ว +22

    පේශල අය්යා නම් නියම පිරිමියෙක්..හොද හදවතක් තියෙන මනුස්සයෙක් .....

  • @rashikachandima7840
    @rashikachandima7840 2 ปีที่แล้ว +131

    ඒ අම්ම තාත්තාත් සතුටු වෙනම එක කොච්චර ලොකු දෙයක්ද .❤

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +49

    චතුරිකා අක්කා ගයාන් අයියා ආරාධනා දෝණි හරිම ආදරණියයි.
    පුර්ණිකා අක්කා පේෂල අයියා ආදිත්‍ය අබිමන්‍ හරිම සුන්දරයි.
    පවුල් දෙකටම සුභ විවාහ සංවත්සරයක් වේවා.!!.
    හැමදාම සතුටින් ඉන්න.......
    බාදක දහසක් මැද
    බැදුන දෑගිලි.
    බැදුනු හදවත.
    සදාකාලිකවම
    සතුටක්ම වේවා.!!.
    හැම සංසාරයම
    එකට යන්නට
    එකට හමු වන්නට
    වාසනා වේවා.!!.

  • @upekshakithmini_official1
    @upekshakithmini_official1 2 ปีที่แล้ว +223

    පේශල පූර්ණිමා හා ගයාන් චතුරිකා
    පවුල් දෙකටම සුභ විවාහ සංවත්සරයක් වේවා 💐💐
    බුදුසරණයි
    පරිස්සමින් ඉන්න හැමෝම ❤️

    • @vinethavinetha6444
      @vinethavinetha6444 2 ปีที่แล้ว +1

      👌👌👌👌👍👍👍👍👍👍👍💐💐💐💐🥀🌺🌺🌺🌺🥀🥀🥀💗💐💐💐💗💗💗💗👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว +3

      පූරිනිකා පෙසල නියම දෙමාපියන් අරදෙකනමි අප්පිරියයි

    • @niranathunga4484
      @niranathunga4484 2 ปีที่แล้ว +3

      @@enokapriyadarsani6700 manussayanta irshakaranda epa egolanta hodanam oya ahaka balaganda.

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu 2 ปีที่แล้ว +52

    ඔයාලගෙ සහෝදරකම පවුලෙ සතුට දැක්කම හරි ආසයි සතුටුයි.වාසනාවන්ත එකතුවක්,එකමුතුවක්.පුළුවන් තරම් පිං දහම් කරගෙන ඔයවගේම සතුටින් ඉන්න.තෙරුවන් සරණයි...!!!

  • @sunila8600
    @sunila8600 2 ปีที่แล้ว +88

    සංසාරයෙන් සමුගන්නා තුරු මේවගේ සතුටින් ආදරෙන් හැමදාම ඉන්න ආදරෙයි හැමදාම ඔයලට බුදු සරණයි හැමෝටම ♥️♥️♥️♥️♥️

  • @dealwissepalika3587
    @dealwissepalika3587 2 ปีที่แล้ว +126

    හරිම ලස්සනයි . පේශලගෙ විහිලු නිසා හරි විනෝදයි නේද... 💖. ප්‍රීතිමත් සංවත්සරයක් වේවා 🎉㊗️🎂🎊👑💖💖💖💐💐💐

    • @waruninanayakkara6565
      @waruninanayakkara6565 2 ปีที่แล้ว +2

      Oyala hemadama sathutin inna ❤️🎂🍰😍🥳🥰🧁💙

  • @nicemoment7028
    @nicemoment7028 2 ปีที่แล้ว +14

    පේෂල නම් ගොඩක් හොඳ චරිතයක්.. අනේ පුතාටත් ගොඩක් ආදරේ අම්මා කෙනෙක් ලැබිල.. සතුටින් ඉන්න තෙරුවන් සරණයි... පේෂල අය්යෙ

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว +4

    පේෂලගේ කතාව හරිම ලස්සනයි .ආසයි අහගන ඉන්න .ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයී .

  • @dulshaniabishekachandrasir1162
    @dulshaniabishekachandrasir1162 2 ปีที่แล้ว +81

    මෙහෙම වීඩියෝ බැලුවහම අපේ හිතුත් සතුටින් පිරෙනවා ❤️❤️බුදුසරණයි හැමෝමටම

    • @lourdesbakley4079
      @lourdesbakley4079 2 ปีที่แล้ว

      heta aniddata meyawath divoce karoth thawath sathutak daneyi

    • @niranathunga4484
      @niranathunga4484 2 ปีที่แล้ว +1

      @@lourdesbakley4079 uba mha kalakanni sathutak labana kalakanniyek.

    • @lourdesbakley4079
      @lourdesbakley4079 2 ปีที่แล้ว

      @@niranathunga4484 obatath Lakeway e vagema dikkasaka 2, 3 karala sathutu wanna avasthawak

  • @sanducreation4421
    @sanducreation4421 2 ปีที่แล้ว +11

    🤩 මේ වීඩියෝ එක දැකලා අපිටත් සතුටුයි

  • @lankalanka331
    @lankalanka331 2 ปีที่แล้ว +19

    අනේ හරිම නිහතමානි හැමෝම..ඔයාලා හැමෝටම හොදටම හරියන්න ඕනි තව තවත්..පේශල එකතු උන නිසා පවුලම තවත් ලස්සන උනා..පේශලට අපි හුගාක් කැමතී ආසයි..පූර්නිකා අර ඉන්ටවිව් එකේ කිව්වා පේශලගෙ විහිලු කරන චරිතෙර එච්චර කැමති නෑ කියලා..ඒත් අපි ආස වගේම ආදරේ එයාගෙ ඒ චරිතෙට..ඒක එයා මවාගත්ත එකක් නෙවෙයි එයාගෙ ඇගෙන්ම එන එකක්. ඒකට තමයි අපි ආදරේ ඔයාල හැමෝටම..බුදුසරනයි🙏🌸

  • @upulranasinghe3146
    @upulranasinghe3146 ปีที่แล้ว +6

    තාත්තා ගොඩක් අහින්සකයි බුදු සරණයි ඔයාලා හැමෝටම🙏❤️

  • @mixtivlog9698
    @mixtivlog9698 2 ปีที่แล้ว +22

    සුබ ඇනවසරි මංගල්‍යයක් වෙිිවා පවුල් දෙකටම .❤️‍🔥❤️‍🔥😘😘💗💟දෙවි පිහිටයි 🙏🙏

  • @manoriperera793
    @manoriperera793 2 ปีที่แล้ว +45

    Hepyy anniversary හැමෝටම 😍

  • @damayanthidesilva2181
    @damayanthidesilva2181 2 ปีที่แล้ว +7

    පේශල, ගයාන් ඔබ දෙපලගේ පවුල් ජීවිත තවතවත් අලංකාර වේවා. තෙරුවන් සරණයි ඔයාල සැමටම

  • @sewwandinanayakkara9601
    @sewwandinanayakkara9601 2 ปีที่แล้ว +10

    හරි ම ලස්සන යි අපිට ත් ගොඩාක් සතුටුයි මෙහෙම දැක්කම හැමදාම මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න සුභ පැතුම් ඔබ සැමට

  • @prasannaamarasinghe9524
    @prasannaamarasinghe9524 2 ปีที่แล้ว +21

    Family දෙකටම බුදු සරණයි
    Happy anniversary♥️

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 2 ปีที่แล้ว +18

    Happy anniversary for everybody .සතුටින් ඉන්න බුදු සරණයි ජේසු පිහිටයි .

  • @nayomi220
    @nayomi220 2 ปีที่แล้ว +12

    Peshala ayye api oya gana hithan hitapu vidiha waradiii oya wage uthum manussakam thiyena pirimiyek labanna puuurnika akka harima lucky .. Adithya ta dakwana adaren ma hamoma therum aran inné kochchara uthum hadawathak thiyena kenek da kiyala.. me vidihata hamadaaaama adaren sathutin niirogiwa inna labewa hamotama 🙏

    • @kamalinwarnakulasuriya3142
      @kamalinwarnakulasuriya3142 2 ปีที่แล้ว

      ඇත්තමයි අනේ ඔයා කියන දේ හරියටම හරි ඔයාලගේ පවුල් දෙකටම බුදු සරනයි

  • @peeka8461
    @peeka8461 2 ปีที่แล้ว +30

    තෙරුවන් සරනයි සියලුම දෙනාටම .
    Happy anniversary 🐻🌻🥞

  • @Dilru6666
    @Dilru6666 2 ปีที่แล้ว +8

    සුභ ප්‍රාර්ථනා කරනවා පේෂල - ගයාන් පවුල් දෙකටම ... හැමදාමත් සතුටින් සෙනෙහසින් ඉන්න ... ❤😊🥂💐

  • @niranjalakumari4287
    @niranjalakumari4287 2 ปีที่แล้ว +6

    කොල්ල තමයි හොදටම කලේ්😀😀 කෙක් කෑල්ලක් කවයි කවයි කියල බලන් ඉදල බැරිම තැන පේෂල අයියගෙ අත උදුරල අරන් බලෙන්ම කෑවා🤗🤗 හැමදාම ඔයාල හැමොටම සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤❤

  • @tharinditharindi7842
    @tharinditharindi7842 2 ปีที่แล้ว +19

    ගයාන් චතුරීකා නිකම් පලවෙනි පාර වගෙ මුන් කොහොම මෙහෙම සතුටින් ඉන්නවද තව ගැනියක් දරුවො තනි කරලා

    • @malikatalivakatana9569
      @malikatalivakatana9569 2 ปีที่แล้ว +2

      Akanam aththa.

    • @ashadammi6524
      @ashadammi6524 2 ปีที่แล้ว +1

      Keyala wedak ne

    • @goldmom3945
      @goldmom3945 2 ปีที่แล้ว

      Ekanam attha

    • @dinujayadulmina5971
      @dinujayadulmina5971 2 ปีที่แล้ว +3

      එයාල vitharada දෙවෙනි පාර badala සතුටු වෙන්නේ.ඇයි මේ මිනිස්සුන්ට බලන් ඉන්න බැරුව baninne ape සිංහල අය තමා තවත් sinhalayek සතුටින් ඉන්නවනම් ඒකට මැරෙන්න හදන්නේ irisiyaawen ඒකයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ.මේ banina අයගෙ දෙයක් අරන් නෙවෙයි එයාල oya තැනට ගිහින් ඉන්නේ ඒ හැමෝගෙම තියන hakiyaawen waasanaawen.බලන් ඉන්න bari nam නොබලා ඉන්න ඔය කුහක hith නිසා තමන්මයි pirihenne.

    • @erandathiperauniversity7830
      @erandathiperauniversity7830 2 ปีที่แล้ว

      Kiyala wedak nha,babala wenna yanawa,wate gihin bendapu ekek benda gaththa

  • @ranthatiduragerenuka3628
    @ranthatiduragerenuka3628 2 ปีที่แล้ว +8

    සුබ විවාහ සංවත්සරයක් වේවා !!! දෙගොල්ලටම... තෙරුවන් සරණයි !!!හැමදාම සතුටින් ඉන්න...❤❤❤❤❤❤❤❤

  • @srikanthidias2306
    @srikanthidias2306 2 ปีที่แล้ว +63

    පෙෂල පුර්නිකාගෙ පලවෙනි දරුවට දක්වන ආදරෙට නම් ගොඩක් අගය කරනවා එත් ගායාන්ගෙ පුතාලා දෙන්න පව් එ.ලමයි දෙන්නාටත් මෙ විදියට ආදරෙ හම්බවෙනවා නම් කොච්චර හොදද

    • @roshinikrishta133
      @roshinikrishta133 2 ปีที่แล้ว +7

      ඌට කලින් ලමයි නෑනෙ.frist time තාත්තා ඒ.

    • @srikanthidias2306
      @srikanthidias2306 2 ปีที่แล้ว +5

      @@roshinikrishta133 ගයාන්ට ඉන්නෙ පුතාලා දෙන්නෙක් කලින් විවාහයෙ එකයි මම කිව්වෙ පෙෂල කොච්චර හොද්ද පුර්නිකාගෙ ඉස්සෙල්ලා පුතාට කොච්චර ආදරෙයිද

    • @roshinikrishta133
      @roshinikrishta133 2 ปีที่แล้ว +8

      @@srikanthidias2306 ඔව් මන් දන්නව.කලින් ලමයි නෑ වගෙනෙ රගපාන්නෙ .ඒකයි

    • @erandathiperauniversity7830
      @erandathiperauniversity7830 2 ปีที่แล้ว +2

      @@srikanthidias2306 peshalatha duwek innawa,kalin bendala divorce una kenek ne,e lamayata adare nha,munge thani boruwa, boruwen jeewath wenne,boruwata sathutin inna bawa pennanawa🤧🤧🤧😡

    • @kaishanpramodya5846
      @kaishanpramodya5846 2 ปีที่แล้ว +9

      @@erandathiperauniversity7830 බොරැ හදන්න එපා බන් පේෂල පොඩි කෙල්ල කසාද බැදලා හිටියෙ කැම්පස් එකෙ ලක්මාලි කියලා එ කසදෙ ළමයි නැ වෙන් වුනා බොරුවට බනින්න නැතුව හේතුවක් ඇතුව බැනහන් බොරුවට ලියනවා හැලි ටික

  • @Jana.raa69
    @Jana.raa69 2 ปีที่แล้ว +35

    happy anniversary both of you ! 😘

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 2 ปีที่แล้ว +3

    නියමයි අනේ පේෂල පුර්නිකා ගයාන් චතුරිකා හැමදාම සතුටින් ඉන්න ♥️♥️තෙරුවන් සරණයි

  • @bimalijinendra2792
    @bimalijinendra2792 2 ปีที่แล้ว +14

    හැමදාම 😊 inna ලැබේවා bs ජය වේවා ආදරෙයි

  • @kumarikumari5843
    @kumarikumari5843 2 ปีที่แล้ว +11

    Purnika oya godak pin kariyak pesala aiya wge kenek labanna apitat godak satutui 💓💓💓😘🙏🇱🇧

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ඔයාලට ගොඩක් ස්තුතියි අපිත් එක්ක සතුට බෙදා ගත් එකට තව තවත් දිගු කලක් විවාහ සංවත්සර සමරන්න ලැබේවා තෙරුවන් සරණයි 😍😍❤️😍😍

  • @hdjkkjbhxodokj1850
    @hdjkkjbhxodokj1850 2 ปีที่แล้ว +14

    අනෙ පේෂල මහත්තයා නම් හරිම ජෝක් කෙනෙක් නේද?ඔයාලාගෙ පවුලම හරිම සතුටින් ඉන්නවා නේද? මම නම් ඒ දේට හරිම කැමතියි.අම්මාට,තාත්තාට පොඩි දරුවන්ට,අනිත් හැමෝටම තෙරුවන් සරණයි......!චතුරිකාට,පුර්ණිකාට මම හරාම ආදරෙයි...............❤️❤️❤️

    • @samanthidissanayaka3642
      @samanthidissanayaka3642 ปีที่แล้ว

      hamadama wikara wada karana seenibola samithage family ekata wada oya harima ආදර්ශයක් oyala hamotama oyawage adaren satutin inna shaktiya ලැබේවා 🙏❤️🥰🙏

  • @dilminimasha7217
    @dilminimasha7217 2 ปีที่แล้ว +4

    හැමදාම ඔයාලා එකට ඔය විදියටම සතුටින් ඉන්න..බුදුසරණයි හැමෝටම...♥️♥️

  • @ngamage3836
    @ngamage3836 2 ปีที่แล้ว +75

    ආදී ලොකු බබෙක් වෙලා..අම්මා අල්ලද්දී අත අයින් කරනවා කොල්ලා..දැං මං හිතන්නේ එයා අය්යා සීන් එකේ ඉන්නේ..😅🤭

  • @villagelife5885
    @villagelife5885 2 ปีที่แล้ว +29

    අක්කලා දෙන්නා තවත් ලස්සන වෙනවා ........ 😁😁😁😁❤️❤️

  • @manoriperera1160
    @manoriperera1160 2 ปีที่แล้ว +8

    Happy Anniversary 💐💐
    Peshala n Poornika 💞 &
    Gayan n Chathurika 💞
    Stay blessed! 🥰🥰
    Theruwan Saranai! 🙏🙏

  • @madugamage8212
    @madugamage8212 2 ปีที่แล้ว +5

    හරිම ෂෝක් අනේ 😂😂❤ මොනව වුණත් ජෝලියේ ඉන්නව ඒකයි වෙන්න ඕන 💯❤

    • @roxzara5451
      @roxzara5451 2 ปีที่แล้ว

      ජොලියෙන් ඉන්නවනම් ඒ පේශල නිසා

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว +6

    ඔයාල සියලුම දෙනාගේ ජීවිත වාසනාවන්ත වේවා .❤❤❤❤❤

  • @shaniperera1877
    @shaniperera1877 2 ปีที่แล้ว +5

    ඔයාලට මම ගොඩක් ආදරෙයි මොකද බොරුව නැහැ ,, කෙළින්ම වැඩ, එහෙම තමා ඉන්නට ඕනෑ , බොරු සෝබනය තියෙනවා සමහර කට්ටියගෙ video වල,, මම එහෙම ඒවාට comment කරන්නේ නැහැ ,, ඇත්තම කිව්වොත් saaranga ge, මිනිසුන් වුනාම ඇත්තට මූණ දෙන්න ඕනෑ ,,, ඒක තමා ලස්සන,, ඔයාලගෙ සතුටට හැමදාම හැමෝම ආශිර්වාද කරනවා ස්ටිරයි,, ජෙසු පිහිටයි සතුටින් ඉන්නට හැකි වේවා හැමෝටම හැමදාම ,😍💕😘

  • @gimhanikendawala9472
    @gimhanikendawala9472 2 ปีที่แล้ว +19

    චතුරිකා..පූර්ණිකා..මං එදා ඉදන්ම ආදරේ කරන දෙන්නෙක්

  • @NS-qq4vk
    @NS-qq4vk 2 ปีที่แล้ว +4

    එ ගැලපීම ලස්සනයි ,මරු ❤❤❤✌✌

  • @OsmanOsman-hl6vz
    @OsmanOsman-hl6vz 2 ปีที่แล้ว +1

    Wow wonderful powerfully enjeoble valuable superb nice to see you

  • @sanjeewadon4521
    @sanjeewadon4521 2 ปีที่แล้ว +2

    ඒක තමයි මං කියන්නේ ගැලපෙන තැන සතුට නොගැලපෙන තැන කදුල කියලා හැමෝම හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි

  • @lilanthikularatna622
    @lilanthikularatna622 2 ปีที่แล้ว

    හරිම සුන්දරයි .බලන් ඉන්න ආසයි .සතුට ආදරය පිරුනු සුභම සුභ අනාගතයක් සියලු දෙනාටම.

  • @radeeshajayarathna5264
    @radeeshajayarathna5264 2 ปีที่แล้ว +5

    අය්යා අන්තිමට කියන්න ගියේ.. මේ lifebouy present derana champion star කියලා නේද පුරුද්ද ට..ඒක ලස්සනට වෙනස් කලා හැබැයි.🤭

  • @shashinijayasinghe591
    @shashinijayasinghe591 2 ปีที่แล้ว +7

    හැපි ඇනිවසරි දෙගොල්ලොන්ටම .හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🥰🖤

  • @hemamalani4854
    @hemamalani4854 2 ปีที่แล้ว +2

    ප්‍රස්න, ප්‍රස්න කෙසේ වුවත් ඇත්තෙන්ම මේසියලු දෙනාට වසන්තය උදාවෙලා .මේ ඇදරනීයබව සැමදාටම පරෙස්සම් කරගන්න. පේශල කොතැනද එතැන සතුට ඉතිරෙයි.

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 2 ปีที่แล้ว +6

    Aiyo peshala malli oya nam maru happy anniversary both of you

  • @jayaminiherath4450
    @jayaminiherath4450 2 ปีที่แล้ว +3

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ විවාහ සංවත්සරයක් වේවා ඔයාලගේ පවුල් දෙකටම ...තෙරුවන් සරනයි ..හැමදාම ඔහොම සතුටින් ඉන්න...අපි ආදරෙයි ඔයාලට...❤️❤️❤️❤️❤️

  • @nilenijayawardena9126
    @nilenijayawardena9126 2 ปีที่แล้ว +2

    Ane peshala හරිම wenodai වැඩ සටහන් වල වගේම ගෙදරත් wenoden හොඳ samiyek pesala ge මව පවුලේ අය දකින්න ආසයි 🙏🙏🙏🙏🙏🙏

  • @indikawijerathna7876
    @indikawijerathna7876 2 ปีที่แล้ว +5

    Happy anniversary. හැමදාමත් සතුටින් ඉන්න

  • @gimhanikashendra3077
    @gimhanikashendra3077 2 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි ❤බබාලා ටිකත් හරිම cute😍❤❤

  • @user-hm6lx4xo4k
    @user-hm6lx4xo4k 2 ปีที่แล้ว +2

    පේශ කියන්නේ ගැම්මක්💪🇱🇰තමා ඉතින් ලොවෙත් නෑ, චැම්පියන් ස්ටාර්ස් කියල ප්‍රෝගෑම් එකකුත් නෑ, පේශ නැතිනම්, අපි බලන්නෙත් නෑ ඉතින්❤️👌

  • @sriyanijayawardena7270
    @sriyanijayawardena7270 2 ปีที่แล้ว

    ආරාධනා චූටි මල්ලි කෙනෙක් හරිම හොඳයි.බුදු සරණයි ඔයාලා හැමෝටම.

  • @newrecipes3466
    @newrecipes3466 2 ปีที่แล้ว

    👍❤️❤️❤️ superb, සතුට පිරුණු එකමුතු ලස්සන family එකක්, මුළු හදවතින්ම ප්‍රර්ථනා කරනවා ඔය විදිහට ලස්සනට ඉන්න,

  • @mangalikakusumtika9839
    @mangalikakusumtika9839 2 ปีที่แล้ว +5

    බුදු සරණයි සියලු දෙනාටම අපි හැමෝටම ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න 💕💕🌹💕💕🌹💕❤️❤️

  • @ireshamadushani4202
    @ireshamadushani4202 2 ปีที่แล้ว +3

    Diwos.wechcha.kadappuli
    Haththa.

  • @pahanyasehasmi7198
    @pahanyasehasmi7198 ปีที่แล้ว

    හරිම සතුටුයි.. පේෂල හොද මනුස්සයෙක්.. මහත්මයෙක්...

  • @irashalakshmali2661
    @irashalakshmali2661 2 ปีที่แล้ว +1

    ඇත්තටම දැන් එයාල හරි සතුටින් 🥰🥰🥰. තෙරුවන් සරණයි

  • @chinthaharshani3929
    @chinthaharshani3929 2 ปีที่แล้ว +1

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි

  • @janithacosta
    @janithacosta 2 ปีที่แล้ว +2

    හරි සතුටුයි ....
    ❤️❤️❤️❤️❤️❤️🌹🌷🥳
    මුළු පවුලටම බුදුසරණයි !!!
    🙏🙏🙏

  • @nishialexander4571
    @nishialexander4571 2 ปีที่แล้ว

    I like to see Chathurika's with this short 😇😇😇😊

  • @heshanigunarathne217
    @heshanigunarathne217 2 ปีที่แล้ว +1

    ඔයාල හැමෝම නියමයි...ලස්සන පව්ල් දෙකක් ..දෙවි පිහිටයි ...

    • @hhvf5639
      @hhvf5639 2 ปีที่แล้ว

      Cathurika ta wasanthaya ùaunata ara ahinsaka pawulata kana koka aduwa

  • @ramanimalwatta2492
    @ramanimalwatta2492 2 ปีที่แล้ว +5

    Anunge pawul kadala minisdu aragena Mona sathutakda ban

  • @shanthidaniel5135
    @shanthidaniel5135 2 ปีที่แล้ว +7

    Happy anniversary to all guys ❤❤🥰😍🎂😘👍🏼🎂🎂🎂🎂🎂God blees you all 👌👌👌🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @shiranisilva1255
    @shiranisilva1255 2 ปีที่แล้ว +5

    හැමෝටම සුබ පතනව සතුට්න් පරිස්සමින් ඉන්න .....ආරාධනා දෝනිට මල්ලි කෙනෙක් චතුරිකා නන්ගියි ❤❤❤❤❤ ඉක්මනින් ගේන්න ......

  • @nethmisriwimukthi8994
    @nethmisriwimukthi8994 2 ปีที่แล้ว +99

    ආදරෙයි චතුරිකා+පූර්ණිකා අක්කි.දිනක්ෂි +සාරංග වගේ පඩ ෂෝ නෑ ඔයාලගෙ

    • @Kumudu.
      @Kumudu. 2 ปีที่แล้ว +7

      Eekanam aththa kathawa

    • @mathishapabasari2338
      @mathishapabasari2338 2 ปีที่แล้ว +1

      Sahathika eththa..e denna hena oluwen inne.

    • @shaniperera1877
      @shaniperera1877 2 ปีที่แล้ว +3

      හරියට හරි 👌🤗 👍

    • @ashadammi6524
      @ashadammi6524 2 ปีที่แล้ว +1

      Ekanam atta

    • @dimuthuchandrasiri6355
      @dimuthuchandrasiri6355 2 ปีที่แล้ว +16

      ඒක නම් ඇත්ත .මොළේ ඇතුව වැදගත් විදිහට හිටිය සාරංග ත් දැන් නෝන නිසා සීනි බෝල ගානට වැටිලා .

  • @LAWWITHNILU
    @LAWWITHNILU 2 ปีที่แล้ว +1

    Happy anniversary ...!🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
    ❤️Poornika and Peshala
    ❤️Chathurika and Gayan

  • @roshanjayasooriya7918
    @roshanjayasooriya7918 2 ปีที่แล้ว +1

    Jesu pihitai oyala siyaluma denata.

  • @sudarsanimadhu8721
    @sudarsanimadhu8721 2 ปีที่แล้ว

    Nodakin chathurikage Mona lassanakda oya kalisamata ara gayange gani Hari lassanai

  • @gravitymobile3098
    @gravitymobile3098 2 ปีที่แล้ว +1

    පේෂල ඔයාට දෙවියන් හැමදේම ඔයා කැමැතිම අයුරින් ලබා දේවා මගේ එකම පැතුම ඔයා පුතාට හරිම ආදරෙයි ඒයා ඔයාගේම විදියට ඒයාට දැනෙන බව පේනව තෙරැවන් සරණයි සැමට රට මිට

  • @suweenafernando4811
    @suweenafernando4811 2 ปีที่แล้ว +12

    ජේසු පිහිටයි පුතේ හැම දෙනාටම....සන්තෝෂයි ❤️❤️❤️❤️❤️❤️

    • @lourdesbakley4079
      @lourdesbakley4079 2 ปีที่แล้ว

      Jesu pihitayi kyanne kohomada? Jesu kiyala thiyenawa neda dikasada wanna epa.kiyala (sahakaru ho sahakara jeewath wela innawanam)

  • @Raysmom
    @Raysmom 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️ සුබ පැතුම්. හැමදාම සතුටින් ඉන්න

  • @sabbrinaranasingha9345
    @sabbrinaranasingha9345 2 ปีที่แล้ว +5

    Happy anniversary!!! ඔයාලා සියලු දෙනාටම සතුටින් ඉන්න හැමදාම ලැබේවා මේ වගේ!!! ජේසු පිහිටයි!!! 🙏🏼🔥🥰💖💐

  • @sumuduharshani1459
    @sumuduharshani1459 2 ปีที่แล้ว +8

    Happy anniversary 🎉

  • @nirupamashyamali9224
    @nirupamashyamali9224 ปีที่แล้ว +1

    Teruwan saranai oyala hemotama

  • @pushpairangani9014
    @pushpairangani9014 2 ปีที่แล้ว

    Anna eeeeeeee යෝජනාව nam හරියටම hari pehsala, oya nam niyamai, happy famiy♥️♥️♥️♥️

  • @brokenangel582
    @brokenangel582 2 ปีที่แล้ว

    හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි

  • @anomajayakody286
    @anomajayakody286 2 ปีที่แล้ว +4

    Happy anniversary both family ❤️❤️❤️❤️❤️ god bless .

  • @wasanthikumari5722
    @wasanthikumari5722 2 ปีที่แล้ว

    චතුරිකාලගේ අම්මත් ගොඩාක් ලස්සනයි

  • @sahanya-qu7jr
    @sahanya-qu7jr 2 ปีที่แล้ว

    අනේ ශෝක් ඔයාලා හැමෝම සතුටින් ඉන්න හැමදාම 😊🥰❤️

  • @gihanichathu1785
    @gihanichathu1785 2 ปีที่แล้ว +2

    හැමෝටම බුදුසරනයි ❤👌

  • @nimaliherath8709
    @nimaliherath8709 2 ปีที่แล้ว +1

    හැමදාම සතුටින් ඉන්න හැමෝම 💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️

  • @chandrakumari4013
    @chandrakumari4013 2 ปีที่แล้ว +1

    Happy anniversary 4of u good bless always we love you 😍 😘😘😘

  • @slhettiarachchi8802
    @slhettiarachchi8802 2 ปีที่แล้ว

    ,හරිම ශොක් ආසා හිතෙනවා

  • @damitataruka4729
    @damitataruka4729 2 ปีที่แล้ว +5

    Happy anniversary🌹🌹 happy family😍

  • @Linda-kx7sb
    @Linda-kx7sb 2 ปีที่แล้ว

    පේෂල ගයාන් ඇතුළු සියලුදෙනාටම බුදු සරණයි ආදරෙයි 😍😍😍

  • @dasuniatapattu8769
    @dasuniatapattu8769 2 ปีที่แล้ว

    නියමයි අනේ ඔයාලා. හැමදාම සතුටින් ඉන්න. බුදුසරණයි

  • @nilathimallika1788
    @nilathimallika1788 2 ปีที่แล้ว +2

    ගොඩක් ආදරය කැරන පව්ලක්.දෙමවපියො හරිම නිහතමානි ෂෝ එකක් නැ.ආදරෙයි පේෂල ඉන්න තැනක හිනා නොවි ඉන්න පුලුවන්ද😂😂

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว

    හරිම සතුටුයි මෙිවගේ තමයි ලන්කාවෙ හැමෝම ඉන්න ඔිනෙ වාසනාවෙිවා හැමෝටම පේෂල ආසා හැන්ගිලා කන්න නොවෙයි හැමෝටම දිල බෙදාගෙන කන්න පේෂල ඔයාව බිහිකරපු දෙමවි පියන්ටත් මෙි වගේම සලකන්න සතුටින් තියන්න

  • @Sanju-xu1wf
    @Sanju-xu1wf 2 ปีที่แล้ว +1

    හැමදාම සතුටින් ඉන්න ඔයලා හැමොම බුදු සරනයි සියළු දෙවි පිහිටයි 🙏🙏💖💖💖💖

  • @sajeewanisrimal6562
    @sajeewanisrimal6562 2 ปีที่แล้ว +5

    Happy Anniversary ❤️❤️

  • @sumedabaloboda6044
    @sumedabaloboda6044 2 ปีที่แล้ว +2

    පේශල අයියේ ඔයා නම් නියමයි 👌

  • @rahaleranga350
    @rahaleranga350 2 ปีที่แล้ว +3

    අඩෝ අදද....happy happy anivsry

  • @Kidsforyou.srilanka
    @Kidsforyou.srilanka 2 ปีที่แล้ว +1

    ආරාධනා රෝස මල තෙරුවන් සරනයි .

  • @nilukachandani7408
    @nilukachandani7408 2 ปีที่แล้ว

    Hamadama hamoma chuti patau tikath ekka sathutin inna labenna oniiii.budu saranai .

  • @yamunachanu2859
    @yamunachanu2859 2 ปีที่แล้ว +2

    බුදුසරණයි හැමෝටම ❤❤

  • @dermasaudi9393
    @dermasaudi9393 2 ปีที่แล้ว

    Pasala oyaa nam ♥ harma hitha hoda manussayak tharuvan saranai davi pihitai oba samata 🙏🏻 😘 🌺 ♥

  • @nisanisa6862
    @nisanisa6862 2 ปีที่แล้ว

    හැබැයි ශෝක් විඩියෝ එක හරිම ලස්සනයි .හැමොටම සුභ පතනවා