ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Thanks malli ඔහොම කියල denawata .....parissen weda කරන්න bs
❤️❤️🥰🥰
Oyawa oya widihata dakiddi sathutui .❤😊 බුදු සරණයි .පරිස්සමට ඉන්න ❤
ගොඩක් ස්තුතියි මල්ලි
❤️😘
නවාතැන් ගැන විස්තර ටිකක් video ekak danna
ඉක්මනට දෙන්නම් එකක්.
බොහොම ස්තුතියි තෙරුවන් සරණයී ....
❤️🥰
Mamath.enna.enne..dan.awata.kmak.nedda.prasna.nedda.bya.nedda..mta.wisththara.tikak.dannako.aluth.wisthara.tikak.danna
Hodin wada karagana.mehe inna employer lage.hita dinaganna.ape ayata thawa wadiyen meheta enna labewa🙏
Budusaranai kollo ubata jaya wewa❤️
වටිනවා කොල්ලොන්ට ජයවේවා
❤️
Beheth geddi doctor kenekgen warthawak onida
නෑ.. අතේ ගේන බෑග් එකේ ගේන්න එපා. ලැගේජ් එකේ ගේන්න
@@-pradiyaban thanks
Macho weda karanna wennet denim edagena neda? Denim keeyak withara genna onada bn?
තුනක් වත් අවම.
බුදු සරණයි.. ජයවේවා කොල්ලෝ ❤❤
❤️❤️🥰
Thank you
නිවාඩු කවද්ද..
සෙනසුරාදට
Lankawe rajayen witharada aiye ewanne agriculture wecansi ejansi walata nadda dan aran iwarada plz poddak kiyannako
ඒජන්සි වලින් එවන කතාවක් තියනව.ඒ ගැන හරියටම දන්නෙ නෑ සහෝ
ජයවේවා❤❤👌
Oya madicall ghen kochchra kalayk giyada anna.mama madicall giya.thama katha kara nha
එක එක්කෙනාට එන කාල සීමාව වෙනස් සහෝ.. සතියෙන්, දෙකෙන්, තුනෙන් එන එව්වත් තියනව. මට සතියයි. මෙහෙන් ඇපෘවල් එක එන විදිහට වැඩේ වෙන්නෙ
Uyanna badu ohen denawada bro
අපි ගන්න ඕනෙ. ගොඩක් වෙලාවට පළවෙනි මාසෙ බඩු ටික අරන් දේවි.
Bag eke kilo kiyak genna puluwanda
30 යි. අතේ 10
බෙහෙත් දෙන්නෙ නැද්ද, රෝහල් ආවරණ
මෙඩිකල් ඉන්ශුවරන්ස් එක දාන්න පහු වෙනව.එතකන් අපි ගේන එක හොදයිනෙ.
Budu saranai pana
😂😂😂😂😂
Slli keeyak aran enna onida
200$ ක් වගේ
දැන් අරන් ඉවරයි නේද ආයේ ගනියිද කුශිකර්ම වලට
මේ කොටා එක ඉවර උනාම ආය කොටා එකක් ආවොත් ගනී 😐
මමත් dala thiyenne bro aeth thama.massage eka awe ne
Sms ekak awada ...????
වර්න අන්ද තාවය ගොඩක් බලනවද
ඒක මෙඩිකල් එකෙන් බලන්නෙ මල්ලි.
@@-pradiyaban වර්න අන්ද තාව තීන අයට එන්න බැරිද
එල එල❤
❤️🥰 අයියෙ. ❤️❤️
Language aka kohomda english hodatama oneda
ඒ ගැන ඉක්මනින් දෙන්නම් එකක්. ❤️
කාමර දෙනවද එයාල නැත්නම් ඔයාලද ගන්නෙ කාමර
කාමර දෙනව.
Ohe nawathan kohomada aiye
ඉක්මනට දෙන්නම්. ❤️
Jaya wewa
❤️❤️
Budu saranyi
Budhu saranai
Niyamai...
Oya awe kohomda aiye
රජයෙන් තමා මල්ලි. 🙂
සියලු වැඩකටයුතු සාර්තක වේවා
ස්තූතී.... ❤️
Kohomada giya
Weda.amaru.nedda
ලේසි අමාරු දෙකම තියනව. 🙂🙂
❤❤❤❤❤❤❤❤❤❤
Inn than vidio ekak danna
ඉක්මනට එකක් දෙන්නම්.
👍👍👍
Salary kohomada mcn gewanne
බේසික් 4.90/- එතනින් එහාට OT වලින්
Paya 8 dutida bro
Kama bima kohomada
Sudda mata oyage number eka dannako watsap
මචං OT එහෙම ගොඩක් සෙට් වෙනවද? එහෙම අවුලක් උනොත් ඒ තැනින් මාරු වෙන්න පුලුවන්ද? මොකද වැඩ අමාරුකම නෙමෙයි. අපි එන්නෙ හම්බකරන්නනෙ. පැය 8 වැඩ කරල මදිනෙ. ඒකයි. එහෙම කියල පනින්නෙ නම් නෑ ජීවිතේට. අපේ කොල්ලොන්ට තව අවස්තාව නැති කරන්නෙ නෑ කවදාවත්ම. ඔයාට OT එහෙම කොච්චර විතර සෙට් වෙනවද? ❤
Kiyak withara yanawab wiyadama enna
අනුමත රජයේ ගාස්තු.
❤❤
Good
❤❤❤❤❤❤❤❤
🙏❤️🙏❤️👍
Aiye aye ganne nedda kattiya 2024/01/9 me wena කොට ganne nedda
ගන්නව. තාම කොටා එක ඉවර නෑ
Man ahuwa aiye videshi sewa ekata cl karala iwarai kiuwani aiya awe emithilagenda aiye
Government akanda ava
ඔව්.. 🙂
උයන්නේ ගැස් වලින් නේද
ඔව්..
Bedsheet ewath aran yann oni ned
අරන් එන්න.. සමහර තැන් වලින් දෙනව
Ayyala oy awe rajayen yawana ekenda
ඕඕඕ❤️❤️
@@-pradiyaban kanna bonna idan denawa kiyl kiwwane ayye me para...eth denne nadda ehema....padi laksha 8k d
පැය කීයක් දවසට වැඩකරන්න ඕනෙද?
ඒ ගැන වීඩියෝ එකක් අරන් එන්නම්. ❤️
තාමත් ගන්නවද ජොබ් වලට
තාම ගන්නව ❤️
ඔයාලට luggage එකේ කිලෝ කීයක් ගේන්න දුන්නද?අපි අරන් එන බෙහෙත්වල නම් ගහගෙන එන්න ඕනද ?
නම් ගහන්න ඕනෙ නෑ.. මේන් ලැගේජ් එක 30. ඒත් 25 වගේ වෙන්න ගේන්න. අතේ 10
Vaslin ganna ath valata.hama velenavata.pupuranavata
Oya cap eka koheda gaththe
Oyage whatsapp number Eka ewanawa.
අනේ මෙහෙ නම්බරෙක මතක නෑ.. මම කලින් කමෙන්ට් එකක දාල තියනව නම්බර් එක. චුට්ටක් බලන්න පුලුවන්ද ගොඩක් තැන් වල දාල තියනව ❤️
❤❤❤
❤
😍😍😍
❤️🥰🥰
🥰🥰❤️
🩷🥰

ඔයාලට luggage එකේ කිලෝ කීයක් ගේන්න දුන්නද?
අපි අරන් එන බෙහෙත්වල නම් ගහගෙන එන්න ඕනද ?