අම්මයි තාත්තයි දෙන්නම නෑ ගැහැනු ලමයි දෙන්නයි මාමා තමයි බලාගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2019
  • වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සියඹලා ගුණයේ ගම්මානේ දෙමාපියෝ ව්පියෝ දෙන්නම නැති ද ගැහැණු දරුවන් දෙදෙනෙක් කන්දක් උඩ පුංචි පැල්පතක ජීවත් වුණා මා මට කකුල් දෙකම පණ නෑ සීයයි ආච්චි වයස යි ඒ අය බොහොම අමාරුවෙන් ජීවත් වන්නෙ ඒ අයට ඉන්න නිවසක් තිබුණේ නැහැ වෙල්ලස්සේ මනුස්ස කම එතෙන්ට ගියා wellassa tv you tube channel එක ඒ හරහා ඔවුන්ට සෙතක් සලසන්නට අපි කටයුතු කළා ඒ අනුව ඔවුන් වෙනුවෙන් මේ වෙනකොට නිවසක් වැඩ ආරම්භ කර තිබෙනවා ......ඒ සඳහා දායකත්වය ලබා දෙන්නේ හිෂාන් කියලා මහත්මයෙක් ...ඒ දරුවො දෙන්නා වෙනුවෙන් අධ්‍යාපන කටයුතුවලට ඔබට දායකත්වය ලබාදෙන්න පුළුවන් නම් අපට කතා කරන්න 0762806888

ความคิดเห็น • 35

  • @deepamangali3638
    @deepamangali3638 ปีที่แล้ว

    ඔබතුමාට පින් ..
    දේශපාලන තිරිසනුන් බඩ වඩා ගන්න කොට ඔබතුමා පින් වඩා ගන්නවා එලොවට.....
    බුදුසරනයි දෙවි පිහිටයි

  • @malanichandralatha2055
    @malanichandralatha2055 4 ปีที่แล้ว +2

    අනේ මගේ රටේ මනුස්සකමටත් එහාගිය උතුම් මිනිස්සු ඉන්නවා දැකීමත් කියන්න වැරි සතුටක්.තෙරුවන් සරණයි මේ වෙනුවෙන් කැපවෙන හැමදෙනාටම .

  • @nicemoment7028
    @nicemoment7028 4 ปีที่แล้ว +2

    පිං කියන්නේ මේ සසරින් එතෙර වෙන්න මේ ආත්මෙදිම හේතුවාසනා වේවා !!!

  • @sunithamalani8768
    @sunithamalani8768 3 ปีที่แล้ว +1

    අනේ පව් ගොඩක් පිං ඔබ‍ට බුදුසරණයි

  • @RaniRani-vm6yj
    @RaniRani-vm6yj 10 หลายเดือนก่อน

    Pau daviyana.අහිංසක මිනිස්සු බුදු saranai හැමෝටම .🙏🙏🙏

  • @chandrafernando6428
    @chandrafernando6428 3 ปีที่แล้ว +1

    බුදු සරනයි මල්ලි සියලු දෙනාටම

  • @deepthikasaman7673
    @deepthikasaman7673 2 ปีที่แล้ว +1

    සර් ඔයා ගැන මට ආඩම්බරයි කියලා වැඩක් නෑ මං හැකි හැම අවස්ථාවකදීම ඔයාගේ වීඩියෝ බලනවා ඇත්තටම ටිවී එකේ ටෙලි නාට්‍ය බලනවාට වැඩිය ඔය වීඩියෝ බලනවා මං ගොඩක් දුප්පත් අසරණ වෙලා ඉන්නේ මට දුකයි සල්ලි කීයක් හරි දෙන්න විදිහක් නෑ සර් බුදු දැක නිවන් දකින්නට ලැබේවා ඔයා නම් දෙවි කෙනෙක් මගේ ඇස් දෙකෙන් දකින්නේ

  • @sdsaskia7188
    @sdsaskia7188 ปีที่แล้ว

    පවු දෙවියනේ අහිංසක මිනිස්සු අයියෝ සර් කකුල් දෙක පවු දෙවියනේ 🙏🙏🙏

  • @wajirakumari6713
    @wajirakumari6713 4 ปีที่แล้ว +5

    මාමායි දරැවො දෙන්නයි පවි අනෙ

  • @dkkuwait5253
    @dkkuwait5253 3 ปีที่แล้ว +1

    සියලුදෙනාටම බුදු සරනයි දෙවියන්ගේම පිහිටයි

  • @suneethakahil6414
    @suneethakahil6414 4 ปีที่แล้ว +1

    බොහොම පිං සැමටම තෙරුවන් සරණයි

  • @nirupanimendis1078
    @nirupanimendis1078 4 ปีที่แล้ว +9

    අම්මගෙන් පසුව කිරි එරෙන්නේ මාමට කියන්නේ බොරුවක්ද

    • @renukalanka7342
      @renukalanka7342 4 ปีที่แล้ว

      ඒක නේ ඉතින් මොකද වෙන්නෙ බලාගත්තාම

  • @yasaswije7973
    @yasaswije7973 4 ปีที่แล้ว

    Pinsidu wewa theruwan saranay udaw Karanna ayatA deergausa labewa

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 4 ปีที่แล้ว +4

    අනෙ පවු ගොඩක් දුකයි

  • @mayamaya-kx8yh
    @mayamaya-kx8yh 4 ปีที่แล้ว +1

    පවු දෙවියනෙ හැමෝටම බුදු සරනයි 🙏🙏

  • @sunitalanka3102
    @sunitalanka3102 ปีที่แล้ว

    Obathuma saha meyata dayaka wena hemotama deviyange asirwadaya lebewaaa

  • @saminthamihirani825
    @saminthamihirani825 4 ปีที่แล้ว +1

    ගොඩාක් පිං

  • @dayanihettiarachchi4971
    @dayanihettiarachchi4971 4 ปีที่แล้ว

    Budu saranayi siyalu denatama..

  • @damikasusante3673
    @damikasusante3673 4 ปีที่แล้ว +1

    Oba dapalata bohoma pin

  • @suduamma3661
    @suduamma3661 4 ปีที่แล้ว

    Siyaluma.danata.tharuwan.saranai.

  • @madudarshani7407
    @madudarshani7407 4 ปีที่แล้ว +1

    බන්ඩාර මහත්තයට ජාතිත් පිං බුදුසරනයි

  • @thusharikarunawathi2653
    @thusharikarunawathi2653 ปีที่แล้ว

    Budu sarnaiy 🙏🙏🙏🙏🙏

  • @dumindakumara4321
    @dumindakumara4321 4 ปีที่แล้ว

    Budu sarani

  • @nadukatu8084
    @nadukatu8084 4 ปีที่แล้ว

    Ai me game nadda udau karanna aya....pirimi harima kanagatui.....😥😥

  • @pazm8722
    @pazm8722 4 ปีที่แล้ว

    Boho pin oba depalata

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara2221 4 ปีที่แล้ว

    ❤❤❤❤👍👍👍👍👍

  • @perisranei4840
    @perisranei4840 4 ปีที่แล้ว

    Oywagawi asarna pulaski einawa GALAWALA MADABTDA OBATUMAKATA PUWANAM A PULATA PEHTAWANa obatumata pei 🙏🏽🙏🏽🙏🏽🙏🏽🇱🇰🇱🇰👍👍👍👍malayan satkarauarapen

  • @visakadampali8023
    @visakadampali8023 4 ปีที่แล้ว

    pina kiyanne saarina etharawana hethuwaka wewa

  • @abdhulfazeeth5084
    @abdhulfazeeth5084 3 ปีที่แล้ว

    Pawe

  • @anushadamayanthi8927
    @anushadamayanthi8927 4 ปีที่แล้ว

    Bandara oyAt. Budu saranai. Me
    Dewal.hoyala samajeta.denawata

  • @pazm8722
    @pazm8722 4 ปีที่แล้ว

    Game pirimi nadda deyyane

  • @LAKSHMILAKSHMI-co4wj
    @LAKSHMILAKSHMI-co4wj 4 ปีที่แล้ว

    B.s.j.p

  • @malikapoi7585
    @malikapoi7585 4 ปีที่แล้ว

    Bandara. Mahathmayanani obathuma gae kapakereema.ethaa.uthum.obala.siyalauma daenavata thaeruvansaranaei saranaei

  • @damikasusante3673
    @damikasusante3673 4 ปีที่แล้ว +1

    Oba dapalata bohoma pin