72. විජය ඝාතන අබිරහස - මෙතෙක් හෙළි නොවූ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Disclaimer - the information shared in this video are not speculations curated by the presenter and are based on factual research that have been proven by sufficient evidence.
    -----------------------------------------------------------------------------------------------------------------------
    මීට වසර 36කට පෙර මෙරට සිනමා ක්ෂේත්‍රය තුළ මෙන් ම දේශපාලන ක්ෂේත්‍රය තුළ ද දිදුලන තාරකාවක් වූ විජය කුමාරතුංග ඝාතනය කිරීම සහ ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ ව පොදු සමාජය‍ට මෙතෙක් හෙළි නොවූ කතා පුවත මෙවර කාරිගෙ චැනල් එකින් අනාවරණය කෙරෙයි.

ความคิดเห็น • 649

  • @waidyarathnan.m6077
    @waidyarathnan.m6077 6 หลายเดือนก่อน +52

    අපි වාගේ ඇත්ත නොදන්නා තරුණයට ඔබේ තොරතුරැ වැදගත්

  • @Ran.Mini.Muthu.
    @Ran.Mini.Muthu. 6 หลายเดือนก่อน +48

    උපාලි විජ්වර්ධන මහතාගේ අතුරුදහන් වීම පිළිබඳවත් වැඩසටහනක් කරන්න කියල ඔබතුමාට යෝජනා කරනවා 🙏

    • @rmadurasinghe5565
      @rmadurasinghe5565 5 หลายเดือนก่อน +1

      ඔවු ඒක හොද යෝජනාවක්

    • @sandeepadananjaya4187
      @sandeepadananjaya4187 4 หลายเดือนก่อน +2

      ඔව් ඒකෙත් කොටසක ඔය කාල කන්නිය ඇත්ති

    • @CharithB
      @CharithB หลายเดือนก่อน

      Anna ekanam hodayi

    • @sankanelum
      @sankanelum 24 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

    • @lahirusankalpa5598
      @lahirusankalpa5598 23 วันที่ผ่านมา

      Ow Aniwaryen

  • @nimaliperera9457
    @nimaliperera9457 6 หลายเดือนก่อน +144

    ස්තූතියි ... කාරි....
    උඹ පරිස්සමෙන් ...මුං උඹව උස්සයි ...
    ආදරෙයි උඹට....
    UNP...සක්කිලි තමයි එදා ඉදලාම හිටියේ ....
    ❤❤❤ කාරි....

    • @WasanthaPerera-ik1rs
      @WasanthaPerera-ik1rs 6 หลายเดือนก่อน +3

      ❤️❤️❤️❤️👍

    • @helankacchannel5470
      @helankacchannel5470 6 หลายเดือนก่อน +6

      දැන් ඒ සෙල්ලම් බෑ

    • @ChamaraDimuthu
      @ChamaraDimuthu 6 หลายเดือนก่อน +1

      jvp eken thamayi maranne

    • @ravanking9865
      @ravanking9865 6 หลายเดือนก่อน +6

      ​@@ChamaraDimuthuනොදන්න මගුල් කතානොකර හිටින් යකෝ. උඹලා වගේ එවුන් එක්ක තමා මේ රටහදන්න බැරි.

    • @sanethmarthos6596
      @sanethmarthos6596 6 หลายเดือนก่อน +5

      @@ChamaraDimuthu මෙච්චර ඇත්ත පෙන්වල දීලත් පිස්සු කියවනව.

  • @NJay380
    @NJay380 6 หลายเดือนก่อน +184

    එ කාලේ සමාජ ජාලා වේබ් අඩවි තිබ්බා නම් රජය විසින් තම බලය යොදලා යට ගහපු ගොඩාක් අභිරහස් එලියට එන්න තිබ්බා..ලංකාවේ ගොඩක් අය අතීතයේ උන ඇත්ත දේවල් දන්නෙ නැතුව කතා කරනවා..ඔබ මේ ඇත්ත දෙවල් කතා කරන එක ගොඩක් වැදගත් ❤❤❤ ඉස්සර පත්තරේ තියන දේ TV එකේ යන දේ ඇත්ත උනත් බොරැව උනත් පිලිගන්න වෙනවා ඒත් අද හැම කෙනාටම Mobile phones තියනවා ඕනම වෙලාවක video record කරලා social media දාන්න පුළුවන්..සාක්ෂි එක්කම කොච්චර දේවල් අහු උනාද social media නිසා..කසිකබල් ගොසිප් youtube චැනල් බලලා ඇත්ත තේරැම් ගන්න බෑ..ඒත් ඉස්සරට වඩා මිනිස්සුන්ට දැන් resources තියනවා compare කරලා ඇත්ත තේරැම් ගන්න..සමහර නූගත් වහල්ලුන්ට නම් මොන දේ කරත් දූෂිත දේශපාලුවො ලොකුයි..මොන socual media technology තිබුනත් උන් හැමදාම හිඟන වහල්ලු..සාක්ෂි එක්කම හොරකම් දූෂණ වංචා අහු උනත් තමන්ගෙ දේශපාලන නායකයා තමයි හරි කියලා හිතන නූගත් හිඟන වහල්ලු ලංකාවේ ඉන්නෙ..😂😂😂

    • @teamlankagames
      @teamlankagames 6 หลายเดือนก่อน +11

      මම නම් හිතන් නෑ සහෝදරය එහෙම වෙයි කියලා. දේශපාලන සවිඥානක භාවය නැතුව දැනුවත් කිරීමෙන් පළක් නැහැ. ඔවුන්ට නිකන් ප්‍රවෘත්තියක් පමණක් වෙනවා ඒකයි.

    • @reshairo
      @reshairo 6 หลายเดือนก่อน +15

      ඒක ඇත්ත, ඒ උනාට මෑත කාලෙදි ඔය හැමදේම තිබිලත් ඕන තරම් වැරදි කරන්නේ

    • @sumithpali3684
      @sumithpali3684 6 หลายเดือนก่อน +1

      😂

    • @VijithaArthanayaka
      @VijithaArthanayaka 6 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊]¹¹¹1111111111111111111¹¹

    • @dinendraniyomal7592
      @dinendraniyomal7592 6 หลายเดือนก่อน +3

      බම්බුව 👍

  • @danawithslpoliticsslpoliti3944
    @danawithslpoliticsslpoliti3944 6 หลายเดือนก่อน +94

    මහර අතුරු මැතිවරණයේ දී විජය කුමාරතුංග මහතාට වැඩිපුර චන්ද වැටුනු චන්ද පෙට්ටි ගොඩක් ගිනි තිය්ල තියෙනව ඒත් චන්ද ගැන්නම විජය කුමාරතුංග දිනුම් එතකොට ගනන් කිරීමෙ මධයස්තානයෙ විදුලිය විසන්දි කරල ශී ලන්කා නිදහස පක්ශයේ ආධාරකරුවන් පන්නල තම දිනුවෙ ජේ ආර් ඒ තරම්ම දූශිත නායකයෙක්

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 6 หลายเดือนก่อน +10

      අනිවාර්යයෙන් , ඒ විතරක් නෙවෙයි unp දිනනකල් ගණන් කරන්න කිව්වලු. 3 වතාවක් ගණන් කලා , මගදි මොනවා කරන්න ඇතිද ?

    • @upalisuranpathirana7328
      @upalisuranpathirana7328 6 หลายเดือนก่อน +11

      දැන් ඉන්නෙ ඒ මාමන්ඩිගෙ බෑනන්ඩි බව නම් අමතක කරන්න එපා .

    • @danawithslpoliticsslpoliti3944
      @danawithslpoliticsslpoliti3944 6 หลายเดือนก่อน +8

      @@upalisuranpathirana7328 මුන්ගෙ මේ මජර දේශපාලනේ මේ මහ පොලොවෙ තියෙනකල් සැබෑ ජනතා මතය ඉස්මතු වෙන්නෙ නෑ

    • @DhanushkaGunarathna
      @DhanushkaGunarathna 4 หลายเดือนก่อน

      @@upalisuranpathirana7328Me para napunsakayawa pannalama damu

    • @harshachathuranga9413
      @harshachathuranga9413 27 วันที่ผ่านมา +1

      ආ එහෙමද...එහෙනම් දිනනකං ගන්න් කරන්ටකො කිව්වලු Jr

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 6 หลายเดือนก่อน +25

    Unp ආණ්ඩු හැම වෙලාවෙම කරේ රටට ද්‍රෝහි වෙන එක..තාමත් උන්ගේ බටහිර ගැතිකම නැතිවෙලා නෑ..video මැදින් අතනින් බලල පයර් වෙන්නේ නැතුව සම්පුර්ණයෙන් බලන්න..😄මේ කරැනු ඉදිරිපත් කරන්නේ මුලාස්‍ර ගොඩක් පරිශිලනය කරලා වගේ කියලා තේරෙනවා..පොත් කියවන්න වෙලාව නැති කෙනෙක් ට ගොඩක් වටිනව මේ වැඩසටහන්..

  • @nuwanranasinghe7273
    @nuwanranasinghe7273 6 หลายเดือนก่อน +28

    සත්‍ය සොයන්නනගේ පිපාසයට ඔබතුමා කදිම විසදුමක්❤️❤️❤️

  • @champikaherath808
    @champikaherath808 6 หลายเดือนก่อน +35

    දැනුවත් කිරීමේ ජාතික මෙහෙවරට ඔබට ස්තුතියි ❤❤❤

  • @munidasaliyanage6813
    @munidasaliyanage6813 6 หลายเดือนก่อน +124

    TH-cam නාලිකා මොන තරම් තියෙනවද? ඒ අතරින් ඉතාම හොඳ ඒවා ඕන තරම් සොයා ගන්න පුළුවන්. ඒත් පිටපත රචනය, ඉදිරිපත් කරන ආකාරය, හැම අවස්ථාවකදීම මනාව රැක ගන්නා සංයමය, සත්‍ය කරුණු ඉදිරිපත් කිරීම ආදී කරුණු සැම එකකින්ම ඉහලින්ම දැනුනේ මේ නාලිකාව පමණයි.... බෙහෙවින්ම ස්තුතියි. යහපතක්ම වේවා...

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 6 หลายเดือนก่อน

      ලෝකයේ සිටින්නේ එක් වර්ගයකට අයිති පුරවැසියන් බව නොදන්නා, මිනිසා නිර්මාණය කලේ ස්වභාදහම බව නොදන්නා, මිනිසාට ජීවත්වීමට වාතය ලබාදෙන්නේ ස්වභාදහම බව නොදන්නා, මිනිසාට ආහාර, බෙහෙත්, ඇඳුම්, නිවාස සහ වෙනස් සියලු දේ ලබාදෙන්නේ ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය, ගෝලීයකරණය සහ නූතන වෙළඳාම තුළින් බව නොදන්නා මොළය මියගිය තම දරුවා ගැන වත් නොසිතන දේශපාලුවා, පූජකයා, සමාජවාදීයා, වාමාංශිකයා, වෘත්තිය සමිති නායකයා, ආගමිකයා, මිත්‍යවාදියා, සම්ප්‍රදායිකයා, කේන්දරකරුවා, නැකත් කරුවා සහ වැඩ නොකරන රාජ්‍ය සේවකයා භූමියෙන් එළවා දමා ලෝකයේ සිටින්නේ එක් වර්ගයකට අයිති රවැසියන් බව පිළිගන්නා, මිනිසා නිර්මාණය කලේ ස්වභාදහම බව පිළිගන්නා, මිනිසාට ජීවත්වීමට වාතය ලබා දෙන්නේ ස්වභාදහම බව පිළිගන්නා, මිනිසාට ආහාර, බෙහෙත්, ඇඳුම්, නිවාස සහ අනිත් සියලු දේ ලබා දෙන්නේ ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය, ගෝලිකරණය සහ නූතන වෙළදාම බව පිළිගන්නා ලෝකය සහ මිනිසා පිළිබඳ ගැඹුරින් සිතන සාමුහික වාදියා, ස්වභාදහම වාදියා, ගෝලීය වාදියා, ධනවාදියා, ධනවාදී පාලකයා, සහ විප්ලවවාදියා පෘථිවිය මත ශක්තිමත් කර පෘථිවිය සහ මිනිසා පීඩාවෙන්, වේදනාවෙන්, භීතියෙන් මුදවා ගමු.

    • @DammikaW48474
      @DammikaW48474 5 หลายเดือนก่อน +2

      @@desmondwimalasooriya1116 බෙහෙත් ටිකක් ගත්තොත් හොඳයි නේද?

    • @doublehcreations89
      @doublehcreations89 3 หลายเดือนก่อน

      ඒක ඇත්ත අහන් ඉන්න හරිම ආසයි සහ සිත්ගන්නාසුළු ඉදිරිපත් කිරීමක්. පොඩ්ඩක් වත් කම්මැලිනෑ❤❤

    • @peaceofmind5772
      @peaceofmind5772 18 วันที่ผ่านมา

      😂 ඇත්තමයි ..මොනවද ඒ ලියල තියෙන්නෙ 😅😅​@@DammikaW48474

    • @WorldwideFood-cq5ct
      @WorldwideFood-cq5ct 17 วันที่ผ่านมา

      11
      😊
      .

  • @sugandhikadissanayake
    @sugandhikadissanayake 6 หลายเดือนก่อน +62

    ඔබ තුමාට ගොඩක්ම ස්තූතිවන්ත වෙනා.මග බලාගෙන හිටිය දැන් පැහැදිලියි කුමක්ද සිදුවුනේ කියා. ඉතිරි කොටස පුලුවන් තරම් ඉක්මනට කරන්න කාරි මහත්මයා .හරිම දේ ඔබගෙන් පමණයි ඔබට දීර්ඝායුෂ පතනවා

    • @user-vu6dd7ph5q
      @user-vu6dd7ph5q 6 หลายเดือนก่อน +2

      ඉක්මනට එම video එක සමාජ මාධ්‍යයට,එවන්න. ඇක්තටම ඝාතනය කළේ කවුදැයි අපට හරි වැටහීමක් නැතිනිසා.

  • @ravanking9865
    @ravanking9865 6 หลายเดือนก่อน +23

    ජේ ආර් කාලකණ්ණියාගේ කපටි මොලේ රට දියුණු කරලා ගොඩගන්න පාවිච්චි කරානම් රට කොච්චර දියුණුවක් වෙයිද. ඒත් කරේ අනිත් පැත්ත

  • @n.cfernando8227
    @n.cfernando8227 6 หลายเดือนก่อน +43

    ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා වටිනා වැඩසටහනක් දිගටම කරගෙන යන්න බොහෝ දෙ දැනගන්න හැකිය 🎉🎉🎉

  • @t.p.kelvitigala.205
    @t.p.kelvitigala.205 6 หลายเดือนก่อน +19

    ස්තුතියි ඔබතුමන්ගේ තොරතුරු වෙනුවෙන් 🙏

  • @kamanichandrika3676
    @kamanichandrika3676 6 หลายเดือนก่อน +11

    ගොඩක් ස්තූති සර් මම ගිය මාසෙ ඔබතුමන්ගෙන් ඉල්ලුවා විජය ඝාතනය ගැන වීඩියෝ එකක් කරන්න කියලා . මගේ ඉල්ලීම ඉටු කළාට බෙහෙවින්ම ස්තූති

  • @mohanmohan29
    @mohanmohan29 6 หลายเดือนก่อน +18

    ඔබ තුමාගේ ඉදිරිපත් කිරීම අති අති විසිස්ටය. හරිම ආසාවෙන් ඔබ තුමාගේ වීඩියෝ බලනවා. මා සෞදියේ සිට. ජයවේවා.

  • @KarunarathnaRanepura
    @KarunarathnaRanepura 6 หลายเดือนก่อน +6

    ස්තූතියි ඔබ තුමාට බොහොම .මේ තොරතුරු නව පරපුරට දැනගැනීමට සැලැස්වීම ගැන.

  • @anurafm
    @anurafm 6 หลายเดือนก่อน +25

    කාරි,
    බොහෝමත්ම ස්තුතියි!!!
    වීඩියෝ එකක් එනකන් මග බලන් ඉන්නෙ.

  • @gihan-w
    @gihan-w 6 หลายเดือนก่อน +10

    අද අප සිටින රටට වගකිව යුත්තේ ජේ ආර් පමණි. එතුමාට රට ගැන දැක්මක් තිබුණේ නැහැ. ඒ වගේම හැම දේශපාලකයෙක්ම දූෂණයට යොමු කළේ ඔහුයි.
    ඇත්ත ඉතිහාසය කිව්වට ස්තුතියි.

    • @rameigap
      @rameigap 6 หลายเดือนก่อน +2

      ඒවාගේමයි දැන් ඉන්න පිංජනපති.

  • @kalanasooriyaarachchi626
    @kalanasooriyaarachchi626 6 หลายเดือนก่อน +43

    අහන්න බලාගෙන හිටිය කතාවක් ,බොහොම ස්තූතියි ❤

  • @priyankabandara5323
    @priyankabandara5323 6 หลายเดือนก่อน +21

    අදුරු ඉතිහාසයක්..ඒත් සත්‍ය පහනක්..මන්ද කෙතරම් නීරස වුවත් සත්‍ය නොදැන හිදිම වර්හමාන‍යටත් අනාගතයටත් මරු පහරක්..කාරි සර්..ඔබ පොතක්..ඊ ලග පිටුව ගැන අප නොඉවසිලිමත්..ස්තුති.නිදුක් නිරෝගී දිඝායු ඔබට..💐

  • @donjeewaka
    @donjeewaka 6 หลายเดือนก่อน +38

    දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ගැනත් වැඩසටහනක් කරන්න.

    • @romesh.wijetunge
      @romesh.wijetunge 6 หลายเดือนก่อน +5

      ඔව් මාලාවක්ම කරත් කමක් නෑ.

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 6 หลายเดือนก่อน +15

    මොන පක්සයකටවත් කඩේ නොයා ස්වාධීනව ඉදිරිපත් කරන්න කඩේ යන්න පක්ස ලංකාවේ බිහිවෙලා නෑ මොනවා උනත් ඔබගේ ඉදිරිපත් කිරිම විසිස්ටයි

  • @maduka_pathum2727
    @maduka_pathum2727 6 หลายเดือนก่อน +11

    දේශපාලන දැනුම ගැන යම් හිස්තැනක් සම්පූර්ණ කළ වීඩියෝවක් ❤ විජයගේ දේශපාලන හැසිරීම හරියටම දැනගත්තේ මේකෙන් කිව්වොත් හරි... විජය ඝාතනයට උවමනාවක් සහ හේතු කීපයක්ම මේ තොරතුරු හරහා අනාවරණය වෙනවා.
    දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය , විජය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වලක්වන්න උවමනා වූ පාර්ශවයක්... ඒ වගේම නොහිතනම පාර්ශවයක් " සිරිමාවෝ බණ්ඩාරණායක "..
    තමන්ගේ දියණිවත් ඉස්සරහින් තියාගෙන විජය යන ගමන නවත්වලා යලිත් තමන්ගේ කඳවුරට , තමන්ගේ පවුලට බලය ලබාගැනීමේ උවමනාවක් සිරිමාවෝට ඇති උනා වෙන්න පුළුවන් 😮

    • @maduka_pathum2727
      @maduka_pathum2727 6 หลายเดือนก่อน

      @mortzkizshikesh9375 මාත් කැමති එහෙම හිතන්න නම්... ඒත් මේ වීඩියෝවේ පැහැදිලි කරන කරුණු එක්ක ඒකාලේ දේශපාලන දිශානතිය බැලුවම මැතිණිය ගැන සාධාරණ සැකයක් ඇති වෙනවා 😌

    • @maduka_pathum2727
      @maduka_pathum2727 6 หลายเดือนก่อน

      @mortzkizshikesh9375 ජවිපෙත් ඉන්නවා... ජවිපෙට උඩින් තව ගොඩක් අය ඉන්නවා

    • @user-fx8fp5dp9
      @user-fx8fp5dp9 5 หลายเดือนก่อน

      ​@mortzkizshikesh9375උබ දන්න PKK නෑ බන්. 😂

  • @user-ki5iv6pl5s
    @user-ki5iv6pl5s 6 หลายเดือนก่อน +15

    මේ වගේ ෆ්ලැට්ෆෝම් එකක් ඔබතුමා වගේ විශිෂ්ඨයෙක්ට ඒ කාලෙ හැදිල තිබුනනම් මීට වඩා සබුද්ධික ඡංද දායකයො පිරිසක් මේ රටේ හැදෙන්න තිබුන.

  • @shanthaperera2571
    @shanthaperera2571 6 หลายเดือนก่อน +33

    ලයනල් රණසිංහ අත්අඩංගුවට ගත්ත නාටකය අදට වඩා වෙනස් නෑ නේද....

  • @sampathgunatillake4578
    @sampathgunatillake4578 6 หลายเดือนก่อน +12

    Well described ❤❤well done
    Waiting for the next programme

  • @iranthashiro6472
    @iranthashiro6472 6 หลายเดือนก่อน +11

    ඉතා ඉක්මනට
    ම වීඩියෝව ලබා දෙන්න.ඇබ්බැහිවෙලා ඉන්නේ දැන්.ජය වේවා

  • @nayaniwijesinghe1684
    @nayaniwijesinghe1684 หลายเดือนก่อน +6

    විජයගේ බිරිඳ ජනාධිපති වෙලත් ඇයි පරීක්ෂණයක් නොකලේ

    • @vinushasilva9179
      @vinushasilva9179 17 วันที่ผ่านมา +1

      නියම ප්‍රශ්නය. මමත් අහන්නේ ඇයි චන්ද්‍රිකා පරීක්ෂණ නොකළේ

    • @I.M.HIGHLIGHTS
      @I.M.HIGHLIGHTS 8 วันที่ผ่านมา

      Chandrikath maranayata sambandayi lu

  • @ruvinithalpawila4498
    @ruvinithalpawila4498 6 หลายเดือนก่อน +7

    Thank you mr. Kariyawasam for the knowledge. Highly appreciate your commitment and dedication!!! Eagerly waiting for the next video. Please upload it soon as you can!! 🙏🌹🌹

  • @chiranlankara8858
    @chiranlankara8858 6 หลายเดือนก่อน +6

    Your efforts are making a positive impact on our community. We appreciate your service.

  • @dammithjayawardana2280
    @dammithjayawardana2280 6 หลายเดือนก่อน +19

    ගෑනිට වත් ඕනි වුනේ නෑනේ ඇත්ත හෙලිදරව් කර ගන්න

    • @harishweerawansha4856
      @harishweerawansha4856 6 หลายเดือนก่อน +7

      අම්මයි දුවයි දෙන්නම එකයි

    • @AjithAththaragama
      @AjithAththaragama 6 หลายเดือนก่อน

      Sirimawoth,,,,kalpana,,karanna,,Ethi,,,,,,wije,,,Hitiyoth,,,Kawadawath,,,Chandrikata,,,,Raja,wennabe,,Kiyala,,Eka,Hinda,,,,???,,,,wennath,,,Beri,,Neneda,,,,,,,,Oya,,,Ihala,,,Deshapalana,,,Pelanthiya,,,Kawadawath,,,kemathiunene,,,Phala,,,,Panthiyata,,,,Deshapalanaye,,mulputuwe,,,,Himi,wenawata,,,,,Eka Hinda,,,wijege,,,Gathanaya,,,Ihala,,,,,,,,,,,Deshapalanaye,,pradhana,,,Nayakayange,,,Wedak,,,,mole,,Thiyena,,kisima,,kenek,,wishwasa,,,Karanne,,JVP,,,me,,Gathanaya,,kala,,,kiyala,,,,,wijewa,,,,,,,,meruwe,,JVP,,,kiyala,,,Kiyanne,,,kepuwath,,,,,,kola,,,,,,kepuwath,,,Nill,,kiyana,,,Deshapalana,,,,Belayo,,

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 5 หลายเดือนก่อน

      MINIMARAPU JVP YATA AMATHIKAM DUNNA

  • @1nikojohnson
    @1nikojohnson 6 หลายเดือนก่อน +11

    බලගතු රහස් ඔබ තුල ඇතිබව හැගේ. පරිස්සමෙන් ගමන අසුබයි

  • @talkwithmano2024
    @talkwithmano2024 6 หลายเดือนก่อน +12

    11 වතාවක් ඡනදය නැවත නැවත ගණන්කර විදුලිය විසන්දි කර තමයි ඡන්ද ප්‍රතිඵල විකෘත්ති කර ප්‍රථිපළ ප්‍රකාශ කෙරුවෙ.

  • @omar7239
    @omar7239 6 หลายเดือนก่อน +24

    Perfect explanation 🤙❤.
    NPP thamaa ekama Wisiduma
    ❤️🚩⏱️🚩❤️

  • @neviltec4687
    @neviltec4687 4 หลายเดือนก่อน +3

    එදා තිබුණු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ගැනත් ඔවුන් ඝාතනය කල මිනිසුන් ගැන වගේම ප්‍රා, කහ බළල්ලු, කොල කොටි වගේ ඝාතන කල්ලි ගැනත් වැඩ සටහනක් බලාපොරොත්තු වෙනවා ..ස්තූතියි කාරි

  • @darshanabrother6210
    @darshanabrother6210 6 หลายเดือนก่อน +8

    අපේ රටේ ඉතිහාසයේ නොදත් තොරතුරු සවිස්තරව නූතන පරපුරට ඉදිරිපත් කිරීම ගොඩක් වටිනව.

  • @DEVARADT
    @DEVARADT 6 หลายเดือนก่อน +11

    Thanks for the good explanation ❤️🙏

  • @fazlicious
    @fazlicious 6 หลายเดือนก่อน +6

    Awaiting for the next episode impatiently. Post it ASAP Mr. Kaari

  • @priyalwijesinghe-fl2cn
    @priyalwijesinghe-fl2cn 6 หลายเดือนก่อน +22

    කාරි. ඹබට තව තවත් ශක්තිය ලැබෙිවා

  • @vinojlakshan1948
    @vinojlakshan1948 6 หลายเดือนก่อน +6

    You tube එකේ කොච්චර නම් ඒවා ආවාද මම උඩට පල්ලේහාට යද්දි හැබැයි ඔබතුමා ගේ එක දකිද්දි මේක තමා හරිම එක කියලා හිතලා බැලුවේ

  • @waidyarathnan.m6077
    @waidyarathnan.m6077 6 หลายเดือนก่อน +11

    ඔබේ දැනූම විශ්මිතයි . පරිස්සම් වෙන්න, ඇතම් චුතිතයන් තාම ඡිවතුන් අතර

  • @sirisenapavuluarachchi1500
    @sirisenapavuluarachchi1500 6 หลายเดือนก่อน +7

    විජයකුමාරතුංග තමිල්නාඩු MGR ගෙ මාර්ගයෙන් කොටි සමග සාකච්ජා කලා කියල මම හිතාගෙන හිටියෙ.එය මගෙ පුද්ගලික අදහසක්.මුල ඉදලම ඔබතුමාගේ වීඩියෝ බලපු කෙනෙක් විදියට මට නම් කිසි සැකයක් නෑ.සමාජය නොදන්න සමාජයට අමතක දේවල් නොබියව ඉදිරිපත් කරන තවත් චරිතයක් මම දැකල නෑ.සත්‍ය කරුණු එකිනෙකට ගැලපෙන විදියට නිවැරදිව ඉදිරිපත් කිරීම ඉතාම දුෂ්කර කාර්යයක් . ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනව.

  • @sanethmarthos6596
    @sanethmarthos6596 6 หลายเดือนก่อน +11

    දිලිත් ගේ නයි නාටක කොච්චර ප්‍රාථමිකද කියල හිතෙනවා මේ දේශපාලනික ගේම්ස් එක්ක බලද්දී. අන්තිමට බලද්දී මිනී මරුවගේ තුවක්කුව ගාමිණී ලොකුගේ කියල කියනවනේ. අදටත් විකිපීඩියා වල තියෙනවා දිගින් දිගටම කරපු පරීක්ෂණවලදී චන්ද්‍රිකා ගේ ආණ්ඩුවේදී ඊට පෙර ප්‍රේමදාස ආණ්ඩුවේ ප්‍රබලයන් වෙතම සිද්ධිය ඇදීගෙන ගියා කියල. හැබැයි එතකොටත් ප්‍රේමදාස කුඩු වෙලා ඉවරයිනේ. කෙටියෙන් කිව්වොත් රට වෙනුවෙන් හැමදාම හිටියේ ජ.වි.පෙ. විතරයි. කවදාවත් අසාධාරණ ඝාතන කරල නෑ ඔවුන්. ඔවුන් අතින් වුණා නම් වුණේ ආත්මාරක්ෂාව පිණිස වූ ඝාතන. කෙසේ වෙතත් මේ පාර නම් මොන සෙල්ලම් දැම්මත් ජෙප්පෝ රට අල්ලන එක අල්ලනවාම තමා.

    • @sanethmarthos6596
      @sanethmarthos6596 6 หลายเดือนก่อน

      @mortzkizshikesh9375 මෙයාගේ මේක ව්ලොග් සීරීස් එකක් විදියටනේ යන්නේ. මේකේ දෙවන කොටසේදී තව විස්තර තියෙනවා. ඒකෙන් පැහැදිලි වෙනවා ජ.වි.පෙ. ගිණුමට මේ ඝාතනය බැර කරන්න කවුරුහරි මාර උත්සාහයක් දරා තිබෙන බව.

    • @osuuyana8288
      @osuuyana8288 6 หลายเดือนก่อน +1

      @mortzkizshikesh9375 උඹ දේශද්‍රෝහී හොර තක්කඩියෙක් බවයි මගේ හැඟීම,.

  • @PriyanthaWid-ty7lz
    @PriyanthaWid-ty7lz 6 หลายเดือนก่อน +5

    You are the best. Thank you.❤👍🏽🙏🏽

  • @indi15
    @indi15 6 หลายเดือนก่อน +8

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @d.n.k.rajapaksha8787
    @d.n.k.rajapaksha8787 6 หลายเดือนก่อน +29

    මාර දැනුමක් තියෙන්නේ පුස්තකාලයක් වගෙ❤❤🎉🎉❤❤❤🎉🎉❤❤

  • @udayangaperera6849
    @udayangaperera6849 6 หลายเดือนก่อน +10

    මේ රට විනාශ කලේ ජේ.අර් පරයා හා සොම්බි රනිලා

  • @vinodherath1417
    @vinodherath1417 6 หลายเดือนก่อน +4

    Very good speech by dharmasiri

  • @surangibasnayake
    @surangibasnayake 5 หลายเดือนก่อน +2

    ඔබ තුමා මේ සත්‍ය හෙලි නොකරන්නට එය සිදු කලවුන් වෙනතකට බැර කොට අත සෝදා ගන්නටය සත්‍යවාදි නිර්බය ඔබ තුමා සියලු දෙවියන් ආරක්සා කරත්වා

  • @SR-dz1ed
    @SR-dz1ed 6 หลายเดือนก่อน +7

    රටට සම්පතක්. කරුණු වලින් සුපිරි විචාරයක්.

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 6 หลายเดือนก่อน +6

    මේ කතාවෙ අවසානය බලාපොරොත්තු වෙනව. 🎉🎉

  • @ruwandinesh8354
    @ruwandinesh8354 6 หลายเดือนก่อน +11

    ඔබගේ අදහස් දැක්වීම ඉතා විසිස්ටඊ. ලංකා ඉතිහාසයේ ලිබරල් නම මංගල සමරවීර ගැන වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා ❤

  • @Amarathunge
    @Amarathunge 6 หลายเดือนก่อน +7

    ස්තුතියි

  • @doublehcreations89
    @doublehcreations89 3 หลายเดือนก่อน +1

    අහන් ඉන්න හරිම ආසයි සහ සිත්ගන්නාසුළු ඉදිරිපත් කිරීමක්. පොඩ්ඩක් වත් කම්මැලිනෑ❤❤

  • @Chamil845
    @Chamil845 4 หลายเดือนก่อน +2

    ස්තූතියි ඔබට නොබියව සත්‍ය ඉදිරිපත් කරනවාට

  • @piumiwickramaarachchi611
    @piumiwickramaarachchi611 6 หลายเดือนก่อน +5

    දේශපාලන සාක්ෂරතාව හා ආර්ථික සාක්ෂරතාව කියනදෙකම නැති වත්මන් ජහ්මහ් පරපුරට නම් කොපමණ මේ ඉතිහාසය කියා දුන්නත් ගගට කපන ඉනි වගේ කියලා සමහර කමෙන්ට් බැලුවම තේරෙනවා.

  • @kathakochchiya
    @kathakochchiya 6 หลายเดือนก่อน +5

    කාරිගේ චැනල් 1 න් විවාදසම්පන්න තොරතුරු වලට සාධාරණයක් පතමි.

  • @kG-vj7tl
    @kG-vj7tl 6 หลายเดือนก่อน +13

    විජය විතරක් නෙමේ ජේවීපී එකවුන්ට් එකට වැටෙන්න ඒ කාලේ ගොඩක් දේ වුනා. රටේ තිබුනු තත්වයෙන් ප්‍රයෝජන ගත් පිරිසකුත් හිටියා. ලලිත්, ගාමිණී වගේ රජයේම ඇමතිවරු කොටින් ගේ පිටින් ගියා. බටලන්ද ටයර් සෑය නම් එලිපිට වුන දේවල්නේ. හැබයි ඉතිං කරවපු අයත් ඊට වඩා අන්ත විදියට ගියා. යයි. ස්වභාව ධර්මය නඩු විසඳනවා හරි මොහත ආවම​.

    • @madusankabandarigoda3634
      @madusankabandarigoda3634 6 หลายเดือนก่อน +2

      ගාමිනී මැරුනේ 94දී ජනපති චන්දෙන්… කියන්නන් වාලෙ කියන්න එපා… දෙගොල්ලොම මිනීමරුවෝ..අලුගෝසුවෝ

    • @romesh.wijetunge
      @romesh.wijetunge 6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @romesh.wijetunge
      @romesh.wijetunge 6 หลายเดือนก่อน

      ​@@madusankabandarigoda3634දෙගොල්ලොම කිවේ කවුද

  • @user-qq9sn9kb2v
    @user-qq9sn9kb2v 6 หลายเดือนก่อน +5

    Excellent content Thanks !

  • @ceylontruckers8428
    @ceylontruckers8428 6 หลายเดือนก่อน +8

    ජාතියේ අවාසනාවට පහල උන එකෙක් තමයි JR කියන්නෙ.

  • @ddandrews6472
    @ddandrews6472 6 หลายเดือนก่อน +3

    I can't wait for the second part of this video. My personal belief about Vijaya Kumaratunga is that he was a politician that mixed good intentions pretty badly with political ambition and created a mess for his in the process. I personally, strongly believe the JVP and Wijeweera had nothing to do with his assassination. However, the Deshapremi Janatha Viyaparaya was infiltrated by active cadres that had little discipline and potential for uncontrolled and messy violence. It would not surprise me if some of those active cadres had connections with the JVP enemies in the government and outside the government. No doubt Premadasa and his henchmen wanted Vijaya Kumaratunga dead. I am guessing you are about to reveal background facts in relation to how Vijaya Kumaratunga did his own work towards his demise. Also, there is no doubt the JVP back then had no love for Vijaya Kumaratunga for his favorable attitude toward the Rajiv Ghandi's 'peace' treaty with JR government. I personally believe the individual(s) who was responsible for Vijaya Kumaratunga's death managed to kill tow birds with one stone by killing him. One was to eliminate Vijaya Kumaratunga himself. The other was to change the public perception of Wijeweera's JVP.

  • @lankaequity8944
    @lankaequity8944 6 หลายเดือนก่อน +11

    ඒකාලෙ පාතාලෙ ඩොන් ලෙස හැඳින්වුනු තුම්මුල්ලෙ පද්මෙ හෙවත් උපාලි රන්ජිත් අමරසිංහ ගෙ දේශපාලන නායකයා උනේ විජය කුමාරතුංග !

    • @ridmajayaweera7776
      @ridmajayaweera7776 6 หลายเดือนก่อน +1

      😂😂

    • @danalgama4829
      @danalgama4829 6 หลายเดือนก่อน +1

      Yes, That's correct.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 6 หลายเดือนก่อน +2

      ඉතින් පාතාලයේ මිනිස්සුත් ඡන්දය දෙනවනෙ. විජයට සිදුවුන අසාධාරණ වලට ඔහු පාතාලයේවත් පිහිට නොපතා ඉඳියිද ? හැබැයි ඔහු සැබෑ මානව හිතවාදියෙක් .

    • @lankaequity8944
      @lankaequity8944 6 หลายเดือนก่อน

      @@padmajayasinghe1443 ඔහුගෙ මානවහිතවාදය දෝරෙ ගලාපු හැටි හොයල බලන්න කොටි සංවිධානයෙන් හමුදා සිරකරුවන් නිදහස් කරගන්න ගිහිං කරපු වැඩෙන්....😂😂😂😂
      ඔය ගොඩක් ලේබල් අලෝගත්ත උන්දැලගෙ ඇතුල් පැත්ත ඊට සම්පූර්ණයෙන් වෙනස්....ස්ටිකරේ ගහල තියෙන්නෙ ඒක වැහිල යන්න....මානවහිතවාදී ජනතාවාදී ප්‍රජාතන්ත්‍රවාදී .....සේරම එකම තමා...

  • @kandynuwan
    @kandynuwan 6 หลายเดือนก่อน +13

    UNP ය තරම් මේ රට විනාස කරපු තවත් පක්ෂයක් නෑ

  • @sampathgunatillake4578
    @sampathgunatillake4578 6 หลายเดือนก่อน +9

    Thank You so much for the program sir

  • @cutethings-lj1kp
    @cutethings-lj1kp 5 หลายเดือนก่อน +5

    රෝහන විජේවීරගේ මරනය ගැනත් කියන්න.

  • @upalileelakanthasubasinghe789
    @upalileelakanthasubasinghe789 6 หลายเดือนก่อน +8

    ලඟදි ඉන්දියාවේ ගිය අය ගැනත් වීඩියෝවක් කරන්ඩ.

    • @sisiramahanama8161
      @sisiramahanama8161 6 หลายเดือนก่อน

      Anurage indian banana genath kiyanna eyath anduwen senna athi yawwe

    • @sumithpali3684
      @sumithpali3684 6 หลายเดือนก่อน

      Great 👍😅

  • @sameeraudayanga8633
    @sameeraudayanga8633 6 หลายเดือนก่อน +5

    විජය ගැන තිබුනු අදහස නම් ඇත්තටම වෙනස් උනා මේ වීඩියෝවෙන් පස්සෙ, දැන් තියෙන්නෙ ඔහු ගැනත් අලු පැහති අදහසක්...

    • @sisiramahanama8161
      @sisiramahanama8161 6 หลายเดือนก่อน +2

      Meya jvp samajikayek

    • @sisiramahanama8161
      @sisiramahanama8161 6 หลายเดือนก่อน

      Anurage indian gamanath kiyanna anduwen senna athi anurawath yawwe

  • @nayanaadikari4454
    @nayanaadikari4454 6 หลายเดือนก่อน +9

    අද වාගෙ මතකයි.යූඑන්පී මැරවර බලය.විජය දිණල තිබුනෙ.මුං චන්ද පත්රිකා ගිල දැම්ම. චන්ද මංකොල්ලය යු ඇන්පීයට අමුතු දෙයක් නොවේ. ඒකට සැදී පැහැදී සිටි සට්ටැඹි චන්ද නිලධාරින්ද සිටිය. පුදුම භීෂණකාරී වටපිටාවක් තිබුනෙ.😢😢

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 6 หลายเดือนก่อน +1

      සම්පූර්ණ ඇත්ත .

    • @samaweerapura3790
      @samaweerapura3790 4 หลายเดือนก่อน

      ඒ උනට පස්සෙ බලද්දි විජේ jr ට කඩේ ගිහින්නෙ

  • @dananjayaherath1231
    @dananjayaherath1231 6 หลายเดือนก่อน +9

    අතිවිශිෂ්ටයි මහත්මයානනි ❤❤

  • @anandarajakarunadewanaraya1900
    @anandarajakarunadewanaraya1900 6 หลายเดือนก่อน +5

    කටාන , මහර ආසන දෙකම හොරට count කරල විජයව පැරැද්දුවෙ

  • @sumithrapereraroberts755
    @sumithrapereraroberts755 6 หลายเดือนก่อน +6

    ආසයි කතාව අසාගෙන ඉන්න
    තෙරුවන් සරණයි

  • @sankanelum
    @sankanelum 24 วันที่ผ่านมา

    අද තමා ඇත්ත දැනගත්තේ. ඔබ තුමාට ස්තූතිය

  • @VinothanSrikaranathan
    @VinothanSrikaranathan 6 หลายเดือนก่อน +3

    Very well explained Kaari

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 6 หลายเดือนก่อน +3

    This is a very good channel....❤❤❤

  • @paulrajasinghe8950
    @paulrajasinghe8950 6 หลายเดือนก่อน +3

    Well explained the truth 🤝

  • @nireshaudayaratne5572
    @nireshaudayaratne5572 6 หลายเดือนก่อน +6

    Pls release
    the second video soon
    Thank you

  • @DimuthuMadusanka-cc6eb
    @DimuthuMadusanka-cc6eb 6 หลายเดือนก่อน +3

    මතක ගිනිපුපුරු කියා පොතක් තියෙනවා 1972 ටත් පෙර ජවිපෙ සාමාජිකයෙකු ලියූ එයට අනුව ඉන්දියානු ව්‍යාප්තවාදය පිලිගැනීම, ජවිපෙට එරෙහිව අවි ගැනීම ආදී කරුණු නිසා විජය මැරුවෙ ජවිපෙ කියා පිලිගන්නවා........

  • @samanthadezoysa5050
    @samanthadezoysa5050 5 หลายเดือนก่อน +2

    ගවේෂණාත්මක වාර්තා වැඩසටහන් කරනවම් මේ දේවලුත් සොයාබලන්න
    අරාලි තුඩුවේ බිම්බෝම්බ පිපිරීමෙන් පසු මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ මිය යාම
    උපාලි විජේවර්ධනගේ අතුරුදහන් වීම
    නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන් 600 ක් මරා දැමීම
    හිටපු අධ්‍යාපන ඇමැති ලයනල් ජයතිලකගේ මරණය
    ඇබිලිපිටිය සිසු ඝාතනය
    මිලේනියම් සිටි හමුදා ආරක්ෂක නිවාසය වැටලීම

  • @user-el4kx7zy2f
    @user-el4kx7zy2f 4 หลายเดือนก่อน

    ඇත්තම ඔබ තුමාගේ තොරතුරු ⁣ඉතා වැදගත්.

  • @Adthl503
    @Adthl503 6 หลายเดือนก่อน +4

    Thank you 🎉🎉❤🎉

  • @dhananjayawadasinghe3483
    @dhananjayawadasinghe3483 6 หลายเดือนก่อน +25

    සුදු කියල කියන චරිත සුදුම නෑ බලන් යද්දි.

    • @jandeve7221
      @jandeve7221 6 หลายเดือนก่อน +2

      ඔව් ඒක ඇත්‍ත

    • @sisiramahanama8161
      @sisiramahanama8161 6 หลายเดือนก่อน

      Meya jvp samajikayek

    • @dhananjayawadasinghe3483
      @dhananjayawadasinghe3483 6 หลายเดือนก่อน

      @@sisiramahanama8161 mamath jvp ekata thama.
      prasidda charity innawa api hodai kiyala hithapu , eth baladdi mahathma ghandi wage thama hugak.

    • @lankaequity8944
      @lankaequity8944 6 หลายเดือนก่อน

      සුදු ඇඳගෙන කලු වැඩ කලාම කලු වැඩ හංගගන්න ලේසියි.
      හොයල බලන්න LTTE එකෙන් හමුදා සිරකරුවන් නිදහස් කරගන්න විජය මැදිහත් වෙච්ච හැටි.
      ඒකෙන් ම තේරුම් ගන්න පුලුවන් ඔහු මොන තරං දේශපාලන බල ලෝභියෙක් ද කියල ....🤨

    • @dhananjayawadasinghe3483
      @dhananjayawadasinghe3483 6 หลายเดือนก่อน

      @@sisiramahanama8161 ඉතිං කතාව බොරැද?🤔😁

  • @tissakarannagodage1346
    @tissakarannagodage1346 6 หลายเดือนก่อน +9

    බණ්ඩාරනායක නම් පෙරළිකාර සැලැස්මකට ගියේ නැහැ
    බලය සාමාන්‍ය ජනතාව අතට යන එක වලක්වන්න එක පැලැන්තියකින් තව පැලැන්තියකින් බලය ලබා ගත්තා

    • @kaarigechannel1
      @kaarigechannel1  6 หลายเดือนก่อน +1

      ඒ ඔබ දන්නා තරම නේ. 1956 ආණ්ඩු පෙරළිය ගැන මධ්‍යස්ථ විචාරකයන් ලියා ඇති විචාර කියවා බලන්න.

    • @tissakarannagodage1346
      @tissakarannagodage1346 6 หลายเดือนก่อน +1

      @@kaarigechannel1
      බොහොම ස්තූතියි 🙏

    • @dissanayakaranjith4797
      @dissanayakaranjith4797 6 หลายเดือนก่อน +2

      ඔව් මෙතනදි යම් පෙරලිකාර අදහසක් නිව්ටන් ගුනසිංහගේ ලිපියක තියෙනව. මට මතක හැටියට මාවත සගරාවක

    • @tissakarannagodage1346
      @tissakarannagodage1346 6 หลายเดือนก่อน

      @@dissanayakaranjith4797
      මං අහල තියෙන විදිහට
      කොමියුනිස්ට් පක්ෂය ට බලය යන එක වලක්වන්න බණ්ඩාරනායක මහත්තයා
      එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදාගත්තා කියලා

    • @tissakarannagodage1346
      @tissakarannagodage1346 6 หลายเดือนก่อน

      @@dissanayakaranjith4797
      කියවලා බලන්නම් 🙏

  • @Nihal-ns7eb
    @Nihal-ns7eb 6 หลายเดือนก่อน +24

    J.R ගෙන් පසුව මේ පාදඩ දේශපාලන සන්ස්කෘතියෙන් උපරිම පල නෙලාගත් දේශපාලුවෝ මහින්ද රාජපක්ෂ ඇතුලු පොහොට්ටු හොර නඩයයි තවද J.R.ගේ හොදම ගෝලයා සමග සන්ධාන ගතවීමෙන් මෙය වඩාත්ම තහවුරුවේ

    • @piumiwickramaarachchi611
      @piumiwickramaarachchi611 6 หลายเดือนก่อน +3

      ජෙප්පන්ගේ හිතලු කියවන්න එපා. සාධක ඇතිව කියන දෙයක් කියන්න.

    • @ThushinDusa
      @ThushinDusa 6 หลายเดือนก่อน

      ​@@piumiwickramaarachchi611හිතලු නෙවෙයි බත් ගිලින හරකෝ. ඒ තමා ඇත්ත. තොපේ ගූnp නිසා තමයි යුද්ධය , පාතාලය , භීෂණකාරී දේවල් සේරම ඇති උනේ.😂

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 6 หลายเดือนก่อน

      ​@@piumiwickramaarachchi611මේවායේ ප්‍රතිඵල නිසා රටට ඇතිව තියෙන තත්වයෙන් පේනවා උන්ගෙ කෙරුවාව කවුරු නොකීවත්.

  • @kamallanka4918
    @kamallanka4918 6 หลายเดือนก่อน +4

    ඔසී අබේගුණසේකර ආර් ප්‍රෙමදාස සමග එකතුවෙලා ඇගලුම් කම්හල් විවුර්ත කරන උත්සවයකදි කියනවා 91දී පමණ විජය ඝාතනය ගැන " තුවක්කුව අල්ලන්හිටියෙ ශ්‍රීලනිපය, කොකා ගැස්සුවෙ ජේවිපෙ" කියල. පෙර දින උත්සවයේ කතාව පසු දින ගුවන්විදුලියේ දෙනව, එකාලෙ slbc එකේ සභාපති හඩ්සන් , විජය පාතාල කණ්ඩායමක් වු LTTE එකට පලමු වතාවට දේශපාලන වටිනාකමක් දෙනව උතුරට යාමෙන්. ජනාධිපති උනත් වැඩක් නැති චරිතයක්.

  • @dammithjayawardana2280
    @dammithjayawardana2280 6 หลายเดือนก่อน +3

    Great program

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 6 หลายเดือนก่อน +8

    යසපාලිත නානාකාරගේ සහ හර්ෂණ නානායක්කාරගේ නෑදෑකමත් ඒ එක්කම කිව්වනම් ගොඩක් වටිනවා සහෝදරයා 🥰 ඒ අතර වාසුදේවත් ඉන්නවා. හේම කුමාර නානායක්කාර

    • @janath8
      @janath8 6 หลายเดือนก่อน

      පුතා

  • @dissanayakaranjith4797
    @dissanayakaranjith4797 6 หลายเดือนก่อน +9

    සමහර විට ජවිපෙත් පාතාල තුවක්කු කරුවන් යොදවාගත්තාද දන්නෙ නැ. මොකද සමහර සිදුවීම් ඉතාමත් ගුප්ත ඒවා.
    උපක්‍රමශීලීව දේශප්‍රේමී හෝ ජවිපෙට හිතවත් යම් පිරිස් මෙයට යොදව ගත්තාද......?
    කොහොමත් මම සිරිතුංග ජයසූරියට respect කරනව. ආණ්ඩුව අභ්‍යන්තර කෙටවීමක් කරන්න ගත්ත උත්සාහයකට විරෝධය පෑමක් කළාට.
    මේ තත්වය තුළ කොළඹ කැම්පස් එකේ තිබුණ ප්‍රා. ගෝනුස්ස වගේ කල්ලි ගැන හිතාගන්න පුලුවන්

    • @gnanasiripiyathilaka1212
      @gnanasiripiyathilaka1212 6 หลายเดือนก่อน

      👍👍👍

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 6 หลายเดือนก่อน +1

      ප්‍රා ,රාජිත සේනාරත්නගෙ.කහ බළල්ලු , කලු බලල්ලු , ...තව කොච්චර අනීතික මිනීමරු කල්ලි unp ආණ්ඩුවට කොච්චර තිබුනද? මේ channel එකෙත් විස්තරයක් කිව්වා වගේ මතකයි ඒ ගැන .

    • @dissanayakaranjith4797
      @dissanayakaranjith4797 6 หลายเดือนก่อน

      @@padmajayasinghe1443 ඔව් සමහර සිදුවීම් පිළිබදව තිබෙන අදහස් මේ නාලිකාවෙන් විස්කර සහිතව කියන එක ගොඩක් වටිනව .විශේෂයෙන් තව ඉස්සරහට ඔසීලගේ රාජිතලාගේ ස්වාධීන ශිෂ්‍ය සංගම් වල ක්‍රියාකාරිත්වයන් විස්තර කරන්න කියලත් යෝජනා කරනවා .මෙතන උසාවියක් නෙවෙයි නමුත් නිවැරදි තොරතුරු ලබා දීමෙන් ඉතිහාසගත කරුණු වඩා නිවැරදී ලෙස සමාජ ගත කරන එක සමාජයට වැදගත් .දේශපාලන පක්ෂ කොයික අතිනුත් ඒ වගේම පුද්ගලික චරිත වලිනුත් ලොකු විනාශයක් වෙලා තියෙනව .මම බැලුව පද්මසිරි කොඩිකාර කතාකරන වැඩසටහනක් ඒකෙන් තව විස්තරයක් කියැවෙනවා .

  • @nuwanravi6188
    @nuwanravi6188 6 หลายเดือนก่อน +3

    Excellent explanation

  • @shanfernando90
    @shanfernando90 6 หลายเดือนก่อน +3

    Obata godak sthuthi carrige mahathmaya..🙏✍️✍️✍️

  • @bindu492
    @bindu492 6 หลายเดือนก่อน +4

    යාපනය යුද්ධය ,සුනාමිය ඉවර වුනාම වෙරලේ සැරිසරන විජය කෙනෙක් ගැන පුවත් පත්වල පල උනා .

  • @MalaniMalani-my7gy
    @MalaniMalani-my7gy 6 หลายเดือนก่อน +2

    82 අවුද්දෙ විජෙ කුමාරතුංග මහත්මිය සහා හෙට්ටර් කොබ්බෑකඩුව ආවේ පක්ෂය තමයි මහාජන පක්ෂයේ පාට දම්පාට ඇස ලකුණෙන් මම දැක්කේ පොලොන්නරුවේ චන්දන පොකුනේදි ජිවන් කුමාරතුංග සමග තමයි දැක්කේ

  • @thusharasandun1288
    @thusharasandun1288 4 หลายเดือนก่อน +1

    සත්‍යය හෙළි කරන ඔබට අපගේ ප්‍රණාමය❤

  • @IsuruSandaruwan-xk2mr
    @IsuruSandaruwan-xk2mr หลายเดือนก่อน

    උපාලි විජේවර්ධන මහත්මාගෙ අතුරුදන් වීම ගැනත් වීඩියෝ එකක් කරන්න ❤

  • @readersmind1836
    @readersmind1836 6 หลายเดือนก่อน +7

    J.R. Kiyana ballage mini walatath hena gahanda oni

  • @bindu492
    @bindu492 6 หลายเดือนก่อน +3

    සීදුව මීගමුව අය දෙමල අය සමග කිට්ටු සම්බන්ධතා තියනවා ..ඒක හේතුවක් ධීවර කටයුතු සදහා නිතර වරායන් මාරු කිරීම ... අනික යාපනය කොළඹ අතර වෙලද අතරමැදියන් ලෙස කටයුතු කරගැනීම සදහා ඇති ආර්ථික සුදුසු කම් ... හා ක්‍රිස්තියානි ආගමික සම්බන්ධතා ..

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 6 หลายเดือนก่อน +3

    ඒකාලෙ කරපු වැඩ අදඅයදන්නැ එඅයගෙ හැසිරීම පුදාන පක්සවල කරපු උපකුම අදඅයට දැනගන්න සැලැස්විම වටිනව ධර්මිස්ට ලේබලය තුලින් කොහොමද වැඩකලේ කියල,

  • @kavishkasandaruwan3553
    @kavishkasandaruwan3553 6 หลายเดือนก่อน +2

    මහර අතුරු මැතිවරනය කතාවක් තියනවා.
    UNP එකෙන් කිව්වා JR ට සර් අපෙ අය පරාදයි කියලා. ඉට පස්සෙ JR කියලා තිබ්බා ආයෙ ගනන් කරන්න කියලා. ඉට පස්සෙ ආයෙ ගනන් කරනකොටත් පරාදයිලු. ඉට පස්සෙ ආයෙ JR ට කතාකරලා කිව්වලු. JR ආයෙ කිව්වලු දිනනකන් ගනන් කරන්න කියලා.
    ඒ කියල ටිකකින් ලයිට් ගියාලු. ඉට පස්සෙ ආයෙ ගනන් කරනකොට UNP එක දිනුන් 😇😊

  • @Rush956
    @Rush956 18 วันที่ผ่านมา +3

    බලන් ගියාම විජය කියන්නෙත් බල පෙරේතයෙක්

  • @ashokasiriwardhana185
    @ashokasiriwardhana185 6 หลายเดือนก่อน +3

    Best

  • @namasl782
    @namasl782 6 หลายเดือนก่อน +2

    Kobbekaduwa mahaththaya genath vidiyo ekak karannako