The way of presenting is very interesting. Thank you for sharing your knowledge with us. We were born during that dangerous period and thank you for acknowledging us sir 🙏🙏
It's so hard dear Kari to listen. It must be even harder for you personally to produce the programs. Probably, even Prem might have gone through his life. God bless u both.
Thanks for making this video. Premakeerthi was a talented and well-loved artist at the time, and this tribute is fitting for him. Kari, I’ve watched almost all your videos, and this is one of the few sad deaths that isn’t connected to JR, Premadasa, Chandrika, or Ranil. I like your video production and presentation style, but I’m still waiting for coverage of the Mahinda Rajapaksha and JVP eras.
Thank you for revealing in depth details of the lost artist, May God bless his soul! Justice should be prevailed to all who lost their lives , under new People's Government...
Dear Dharmasri, Another most awaited factual presentation. We could only hope that soon the culprits would be brought to justice. However much those treacherous elements tried Premakeerthi Sahodaraya never lost his true self, beauty within and that unblemished humanity and innocence. It breaks our hearts to think how he felt in his sensitive core ,about his life , fate, end of it during those last minutes or hours . It is a great solace to know that he packed so much within those 42 years of his magnificent lifetime, more than most hierarchical monsters done in their long crooked lives. Memories of his presence will never fade away, it was a ray of hope touched many many hearts and minds of all ages. That is a TRUE legacy of a literary artistic adventure ❤💪✍️
කාරි මහත්මයා. මගේ වයස අවුරුදු 34 යි. මං ඉපදුනේ භීෂණ සමයක 89 දී. මං හරිම උනන්දුවෙන් අපේ අදුරැ අතීතය ගැන විස්තර හොයනවා. දෙමව්පියන් ගෙන් අහනවා. වැඩිහිටියන් ගෙන් අහනවා. එහෙම තොරතුරු හොයන මට ඔබතුමා ගේ මේ චැනල් එක ලැබුනේ අහම්බෙන්. ඒ නිසා ඔබට ජාති ජාතිත් පිං මේ කරන කාර්යයට. ඔබතුමාට මෙය තවත් ඉදිරියට කරනගෙන යන්න යෝධ බල ශක්තිය ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරමි. ❤️🙏
Puthe mey rate thawath loku aparadayak godak demapiyan pawaa beesana samaya gana.nivaradhi.awabodayak nothibennata athi
Nathinam pakshak.grahee we visthara yatapath karanna athi kesewrthath oba kiana paridima kareege chanal.eka aseema gana mamada.aseemen nivaradi bawa.mama thahawuru.kara.gannawa digatama.kaarige.chanal eka asuru.karanna mithurantada kia denna oba ratata.watina.purawasiyek wanne evitai thank you
මෙ තරම් අපුරු පුද්ගලයකු මරා දැමු ,,අලුගොසුවන්ට,,නිතිය ක්‍රියාත්මක නොවු නාට,,සොබාදහමේන් බෙරෙන්න බැ ,,
❤
❤❤❤❤
Mama oba thumawa agaya karanawa.
Mulasita balanna Hari watinawa !!!!!
අද වෙනකං හිටියානම් තවත් සුන්දර සින්දු, කතා දහස් ගාණක් ලන්කාව වෙනුවෙන් ලියවෙන්න තිබුණ සුන්දර මනුස්සයෙක්.
රූපවාහිනී සංස්ථාවේ ආපන ශාලාවේ ප්‍රේමකීර්ති සිටියා. එතන යකා වැසී ආවේ ටයිටස් තොටවත්ත. හේතුව දොස්තර හොද හිත කාටූන් එකට ගීතයක් ලියන්න කිව්වත් ඒක ප්‍රේම්ට අමතක වෙලා. තද වෙලා ආපු ටයිටස් තොටවත්ත. "ප්‍රේම් තමුසෙට බැරි නම් බෑ කියනවා කියලා කියලා තියනවා. එවෙලෙම ප්‍රේම් ලියල දුන්නලු අපි කවුරුත් දන්න සිංදුව. " බෑයි කියලා බෑයි කියලා බෑ." වැඩේ ගොඩ ලු. දවසක් ආවලු ප්‍රියා සූරිසේන සිංදුවක් ලියා ගන්න ප්‍රේම් ට කියලා..නිකන් නෙවේ අරක්කු බෝතලයකුත් අරගෙන. හැබැයි ප්‍රේම් හදිසි ගමනක් යන්න ලෑස්ති වෙලා හිටියේ, ටක් ගාලා කොලයක් ගත්ත ප්‍රේම් වචන ටිකක් ලියලා ප්‍රියාගේ සාක්කුවට දාලා යන්න ගියාලු.
අප්සට් එකේ හිටපු ප්‍රියා අර කොලේ අරං බැලුවම මෙහෙම තිබ්බලු. "හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමු විය යුතු වේ.
අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙනා ආයුතුවේ." හෙටත් උඹ බෝතලේ අරං වරෙන් මාව හම්බවෙන්න. ඒකයි ප්‍රේම් කියලා තියෙන්නෙ. හැබැයි ඒක ලස්සන ප්‍රේම ගීතයක මුල් පද පේලිය උනා.
දවසක් ත්‍රිකුණාමලය වෙරළේ වික්ටර් හා ප්‍රේම් වැතිරිලා අහස දීහා බලං ඉන්න කොට තරුවක් දැකලා එක පාරට ප්‍රේම් කෑගැහුව ලු මෙහෙම. "තනි තරුවේ තනි තරුවේ. ඔබත් ඔහොම ඔතන ඉන්න මමත් මෙහෙම මෙතන ඉන්නවා." කියාලා. එකත් අද ප්‍රසිද්ධ සිංදුවක්.
දවසක් සුනිල් එදිරිසිංහ ආවලු ප්‍රේම් අයියා සිංදුව ලිව්වද කියලා අහගෙන. හරි මම දෙන්නම් ඔයා ගිහිල්ලා එන්න කිව්වලු. ඇත්තටම ඔහු සිංදුව ලියලා තිබුනේ නෑ. ඔහු වටපිට බලන කොට දැක්කලු රේස් දාන තැනක අශ්වයා ගේ පිටේ ඉන්න අසරුවා ගේ පින්තූරෙ. ඔහු ලිව්වලු සිංදුව. මිනිසෙකු පිට නැගි අසරුවෙකි. ඒ බර ගෙයි වහලට බරකි.
ප්‍රේමකීර්ති කියන්නෙ ගොඩාක් කැපිලි කෙටිලි වලට ලක් උන පුද්ගලයෙක්. ඔහුව මන්නාරම ප්‍රදේයට යැව්වම ලස්සන සිංදුවක මූලාශ්‍ර ඔහුට හම්බ උනා.
"මන්නාරම් පිටිවැල්ලෙ මදටිය වැල් ඔංචිල්ලෙ
කොන්ඩෙ බැදන් හදට අඩං සිංදු කියන්නෙ. කුණ්ඩුමනී."
අනුරාධපුරය යැව්වම ඔහු දැක්කා උදේම මරන්න ගෙනියන්න කොළඹ ට එවන්න හරක් පටවනවා කෝච්චියට, ඔහු ලිව්වා..
බානින් බැඳ රජරට පෙදෙසින්නෙ..
කෝච්චි යේ නැග කොළඹ ට එන්නෙ..
පිහියේ මුවහත ගෙල සිප ගන්නෙ..
උදේම ඒ කය නිසසල වන්නෙ...
මීට අමතරව ඔහුට කැපිලි දැම්ම අයට දැනෙනෙ මරු සිරා චිත්‍රපටය ට ඔහු සිංදුවක් ලිව්වා, ඒකත් ලිව්වෙ ලියුම් කවරයක පිටකරයක...
M.S fernando සහ ජෝතිපාල ගායනා කරන
තැටිය මැද්දෙ කළු කරාපු
පහන් තිරය මැදට ආපු
හනුමන්තත් පුදුම හිතෙනවා ..
රාමාටත් බැරි උනාවු
මහවැඩකට පෙළඹුණා වූ
අපිව දැකලා එයා අඩනවා..
ආපහු කොළඹ ට ආපූ ප්‍රේම් ගුවන් විදුලි සංස්ථාවේ විකාශන මැදිරිය ට පැමිණි පසු විකාශනය පටන් ගන්න කොටම පුටුව වැට්ටුවලු. ඒහඩ ගුවන් විදුලිය හරහා ඇහුනලු. එතකොට ඔහු මෙහෙම කිව්වලු..
වැටුනේ පුටුව විතරයි
ප්‍රේම කීර්ති වැටුනේ නෑ...
උපුටාගැනීමකි. (ගෞරවය මුල් රචකයාට හිමි විය යුතුය)
සංස්කරණය - කාවින්ද බාලසූරිය (2024)
Priyage kathawa boru
ප්‍රියා සුරියසේන මහතා එඉකතාව ප්රතික්ෂප කරා කියලයි මතකයි (වැරදිමි නිවරදි කරන්න)
❤😂🎉
මම වඩාත්ම කැමති ගීත සියල්ලක්ම ප්‍රේමකීර්තිගේ බව දැනගත්තෙ මේ වීඩියෝවෙන්. ඔහු Organic බුද්ධිමතෙක්.
_පේමකීර්ති විජය තරම්ම සුන්දර මිනිසෙක් ! අපිට බොහෝ සොඳුරු මිනිසුන් අහිමි වුනා. ඔබ ඉතා මැනවින් ප්‍රේමකීර්ති වගේම මේ කතාව කියා තියෙනව . මට ඔබත් ප්‍රේම් කෙනෙක්. දීර්ඝායුෂ වේවා ! ජයමවේවා !_
කාරි මහත්මයා ගෙ බස් හැසිරවීමත් සරළ යි, සුගමයි, කර්ණ රසායන යි. වැඩ සටහනෙහි කාලය නොදැනිම ගෙවී යනවා. ප්‍රවීණයන් අතර ඉහළ තැනක ඉන්නවා. තවත් අළුත් වැඩ සටහනක් ශ්‍රවණය කිරීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා. ජයවේවා
පුංචි ප්‍රෙමකීර්ති කෙනෙක් ඔබ තුලින් අපි දකිනවා.ඔබගෙ ඉදිරිපත් කිරිම අද්විතීයයි.
ඇත්තටම.පුදුම හරවත් ලෙස වැඩසටහන කරනව.කොතරම් හරවත්ද කීවොත් ඒ කාල වකවානුවලට හිත ඉබේ ඇදිල යනව.ප්‍රේම් මහාත්මයා නැවත ඇවිත්.
කැමතිම වටිනාම youtube channel එකක්
මාලිමා ආණ්ඩුවෙන් මේකට යුක්තිය ඉටුවෙන්න ඕන ඉතාම ඉක්මණින්.මම 97 කෙනෙක්. කළින් පරම්පරාවෙ විතරක් නෙමේ අලුත් පරම්පරාවෙත් මෙතුමා වෙනුවෙන් හඬාවැටෙන යුක්තිය ඉල්ලන රසිකයින්, මනුෂ්‍යයින් ඉන්නවා.මේ මහා වටිනා කලාකරුවා හැමකාලයටම අයත් ලෙජන්ඩ් එකක්.බලුත් නොවටින එවුන් උදුරගත්තෙ කියානිමකළ නොහැකි ජාතික සම්පතක්.
ජෙවීපී එකෙන් මරපු මිනිහට මොන යුක්තියක්ද මාලිමාවෙන්?
@lakarts2336 පල පොන්සියා.උඹ දන්න රෙද්ද.ප්‍රේමදාස අලුගෝසුවාගෙ බත්බැලයෙක් වෙච්ච හඩ්ඩා සමරසිංහගෙන් අහපන් කොහොමද මේ අහිංසක මනුස්සයව මරලා ගුවන්විදුලියෙ සභාපතිකම ගත්තෙ කියලා.
නල දත පෙන්නලා කට පැත්තකිං හිනාවෙන ඒ නිර්ව්‍යාජ මූන මැවිල පේනව, ඉස්සර අපි හරිම ආසාවෙන් ප්‍රේම් ගෙ හැම වැඩසටහනක්ම බැලුවා ඇහුවා එකක් නෑර, ඒ සින්දු තාමත් අපි අහනවා, මේ වගේ අය එන්නෙ ශතවර්ෂයකට එකෙක් වගේ, ඔබතුමාට තුති මේව අපිට ආයෙත් මතක් කරනවට....!!!❤❤
ආසාවෙන් බලන්න, පරිශීලනය කල හැකි, පුස්තකාලයක්, වලලලා දාපු ඉතිහාසයක් නැවත මේ විදියට ගොඩනැඟීම වෙනුවෙන් බොහෝම ස්තූතියි ඔබතුමාට. 🙏 තවත් මෙවැනිම ඉදිරිපත් කිරීම් කරන්නට ශක්තිය,වාසනාව ලැබේවා!
ජනප්‍රියත්වයට කෑදරකමෙන් හරසුන් දේවල් වලින් යූටියුබ් අවකාශය පුරවන කාලයක, දැනුවත්වීමට වගේම ඉතිහාසයෙන් පාඩම් ඉගෙනීමටත් ඉවහල් වන මෙවැනි සිදුවීම් පිලිබඳ තොරතුරු බෙදාගැනීම තුලින් ඔබ කරන මෙහෙවට ස්තුතිය !
ඇත්ත ඇති සැටියෙන් ම කාරි මහතා ඉදිරිපත් කලා. ඔබගේ මාධ්‍යය භාවිතාවට බොහෝම ස්තුතියි
ප්‍රේම්ගේ මිනීමරුවට (බොහෝවිට හඩ්සන් සමරසිංහ ට විය හැකි) ඔහුගේ අවසන් හුස්ම පොද යාමට පෙර ලෝකයා හමුවේ තම පාදඩ වැරැද්ද මුදා හැරීමට සිත් පහල වේවා!
කාරී මහතාණෙනි, ඔබට බෙහෙවින්ම තුති මේ සත්කාරයට.
නොදන්නා හුයන්නවල් නොකියා ඉන්න එයා මැරුවෙ ජවිපෙ න්
කොටියා වැඩසටහන බලන්න ඒකෙ කියනවා
@@hasfernando9297ප්‍රේමකීර්තිගෙ වයිෆ්ම ජවිපෙ ස්ටේජ් නැගල කිව්ව එයාගෙ මහත්තයව මැරුවෙ ජවිපෙන් නෙමේ කියල. තෝ දන්නවද ඒ මනුස්සයගෙ නෝනට වඩා 😂
@@nirwansampath එයාල දන්නවා ඇත්ත. එයාල බයයි එයාලගෙ නායකයන්ට දඬුවම් ලැබෙයි කියල. ශුවර් එකට මෙයාලගෙ පව්ලෙ කව්රු හරි ඉන්නවද දන්නෙත් නෑ UNP අළුගෝසු team එකේ. 😂😂
Hadsan කියන්නේ පාහර ballek
ප්‍රේමකීර්ති මාමාට අපි හැමදාම ආදරෙයි .ආපේ ළමා කාලය ලස්සන කල රූපවාහිනීයේ ආයුබෝවන් වැඩසටහන අපිට කවදාවත් අමතක නෑ ❤❤❤❤
මම89 අවුරුද්දේ පොලිස් සේවයට තේරුනේ නමුත් ඊට පසුව බැදුනේ මම පොලිස් සේවයේ සිටි කාලය දැනගත් කරුනු අනුව මේ අපරාධ බොහොමයකට ජේ වී පී එක කිසිදු සම්බන්ධයක් නෑ
👍
ඔබ පොලීසියේ හිටපු නිසා හරියටම දැනගත්තා. ඒත් පක්ෂ පස්සෙ යන මෝඩයෝ, උන්ගෙ කපටි හිවල් නායකයන්ගෙ පස්සෙ යනවා තාමත්. 😒😒
මෙම නාලිකාව පහසුවෙන් අවබෝධ කරගනු පිනිස playlist හදන්න.❤
හොඳ අදහස් දැක්වීමක් .. ස්තූතියි කාරී මහත්මයාට ..🙏❤👍
කාරි මහතාණෙනි,ඔබේ වීඩියෝ බලන්නට ගත්තේ ළගදී. ඔබ විශිෂ්ට යි.ඔබේ ශෛලිය, කටහඬ, උච්චාරණය විශිෂ්ට යි.භාවනාවකට සමවැදුණා සේ අවසානය දක්වාම අසා සිටිය හැකියි.කරුණු ඉදිරිපත් කිරිම විශ්වසනීය යි.තර්කානුකූලයි.තෝරා ගන්නා මාත්රූකා කාලෝචිතයි.අධ්යාපනිකයි.නව පරපුර නොදන්නා බොහෝ දේ විවරණය කරයි.ඔබ යුග මෙහෙවරක් ඉටු කරයි.ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.
කාරියවසම් මහත්මයා ..ඔබතුමා කරන මේ සේවය අනගියි..
මගේ ආසම ගේය පද රචකයා.කැමතිම පුද්ගලයින්ගෙන් කෙනෙක්.සත්තමයි මම මේක කොහොම හරි පෙරලනවා.ස්තූතියි ඔබට මේ හැමදේටම.ජය පතනවා.
ඔබතුමාට ගොඩක් පින්.මේ තරම් විස්තර දැනගන්න ලැබුණේ අද.❤❤❤❤❤❤❤
විශ්ව විද්‍යාලයක ජේෂ්ඨ කතිකාචාර්ය වරයකුගේ හර බර දේසනයකට සවන් දුන්නා සේ Feeling එකක් ලැබෙන්නේ,
ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත,
ඔබ සමත් වන්නේ වචනයෙන් මිනිසුන් තමන් වෙත ඇද බැද තබාගැනීමේ හැකියාවයි,
ආදරෙයි කාරි ..ඔබගේ මේ කාරියට❤නැවත හමුවෙමු...!!!
ස්තුතිය ඔබට රටට අහිමි කරපු වටිනා නිහතමානී මිනිසෙකු ගේ ආවර්ජනය කිරිමට ප්‍රේමකීර්ති මහතා ට නිවන් සුව පතමු .
ඔබේ සුපුරුදු ආකර්ශනීය ඉදිරිපත් කිරීමට තුති.. ඒ කාලෙ හඩ්ඩා හිටියෙ ප්‍රේමදාසගෙ ඔඩොක්කුවේ
කාරි ඔබගේ අපක්ෂපාතී ඉදිරිපත් කිරීම් අගය කරන්නෙමු
මහත්මා ඔබේ වැඩ සටහන උතුම් සමාජ සේවයක්
ආයුබෝවේවා
❤
ස්තුතියි ඔබට .ඔබේ දැනුමෙන් මේ රටේ තරුණ කොල්ලන්ට කෙල්ලන්ට අලුත් පාරක් කපා දෙනමෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි.
අනර්ඝයි වැඩසටහන් පැහැදිලි කිරීම් අපිට රටට ජනතාවට දැනුම සත්‍ය තොරතුරු දත්ත එලෙසින්ම ස්තුතිය 🙏 .
ස්තුතියි ඔබතුමාටවටිනා මිනිසෙකුගේ නික්ම යාමමෙලෙස ඉදිරිපත් කිරීම ගැන
ඔබතුමා මේ කරන සේවයට ගොඩක් ස්තූතියි..
තනිතරුවේ ගීතය නිර්මාණය වූ ආකාරය හරිම අපූරු කතාවකි.ස්තුතියි ඔබට නිර්භයව මාධ්‍ය හසුරුවන...❤
ඔබගේ ඉදිරිපත් කිරීම විශිෂ්ටයි. අපි ඉතාම ආසාවෙන් හා ආදරයෙන් ඔබගේ වැඩසටහන් නරඹනවා
ස්තූතියි කාරී මහතාණෙනි
ප්‍රේමකිරිති අම්මා දුටු හැටි
********************
විශාකාව ඔබ මා දුටු බුදු සිරිතේ
යශෝදරා ඔබ මා දුටු බුදු සිරිතේ
මහමායා ඔබ මා දුටු බුදු සිරිතේ
මා දුටු බුදු සිරිතේ
දෙදෙනෙකුගේ කුස ගින්දර
එක කුසකට දැනුනානම්
දෙහිතක ඇති දුක් ගින්දර
එක හිතකට දැනුනානම්
විශාකාව ඔබ මා....
කිරි බිඳ බිඳ දෙතොලග තවරාලා
ඉර හඳ තරු පෙන්වා දීලා
මිනිසෙකු වන සැටි පහදා දී
ලෝකය හැදූ වැඩූ
අම්මා... අම්මා...
අම්මා... අම්මා...
විශාකාව ඔබ....
ගායනය - විජේසිරිවර්ධන පොලොන්නෝවිට
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - එම්.කේ.රොක්සාමි
අද විජේසිරි පොළොන්නෝවිට ඉතාම අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්නේ ඔහුට උදව් කරන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනං මම දුරකථන අංකය දාන්නම්
@@wdsilva5835 එවන්න
පිස්සුවක්නේ..... මම ආසම සින්දු වලින් භාගයක්ම ප්‍රේමකීර්තිගේ!!! 😍
කියල වැඩක් නෑ
ඇයි මගේ . එයාගේ මිණීමරුවා ඒක කවදාක හරි පාපොච්චාරණය කරයි. මැරෙන්න කලින්!
අනිවාර්යයෙන් 😢
ගොඩක් ආදරය කරපු එකම නිවේදකයා, ගීත රචකයා... ඔබ කියු ගීතා ලැයිස්තුවෙන් 4 ක් ප්‍රමාණයි මතකයේ නැත්තේ... ඉතිරි ඔක්කොම රසවිඳි ඇත. මිය ගිය අපේ අම්මගෙ ප්‍රියතම නිවේදකයා. මියගිය බවආරංචිවූවිධ ඇය ඇඩුව.
.. රූපවාහිනිය ශානිද වැඩසටහන. ප්‍රේමකීර්ති මහතාව නිවන් සුව ලැබේවා. ඔහුව මරණයට පත් කල, උපදෙස් දුන් අයට නුදුරේදී ම දඬුවම් ලැබෙනු ඇත.
❤❤ කාරි ඹබට බොහොම ස්තුතියි, මෙම වැඩසටහන ඉදිරිපත් කිරිම ගැන.අපේ කාලයේ විරයෙක් ♥️♥️♥️ආදරණිය ප්‍රේම්.♥️♥️♥️♥️🇱🇰🔥🔥🔥🔥🔥
කාරියගේ මහත්මයානනි ඔබ ඇවිදින පුස්තකාලයකි.ඔබවැනි නිවේදකයන් ප්‍රේම් මහතාටද ගව්රවකි.ඔබට තෙරුවන් සරනයි ...
ඉතා වැදගත් කරුණු ඉදිරිපත් කරන ඔබට ස්තුතියි .
මේ අහින්සක මනුස්සය මරන්න කොහොම හිතුවද දන්නෑ.හඩ්ඩාගෙ අවසානය වෙන හැටි කොහොමද කියල බලමු සොබාදහමෙ නීතියට යටත්ව.
අපි ආදරය කරන ගීත ගොඩක හිමිකාරයා ඔහුයි.මම ආසම ගීත රචකයා ඔහුයි.නිවන්සුව ලැබේවා
මං මේ කතාවේ ඇත්ත දැනගන්න ආසාවෙන් හිටියේ. බොහොම ස්තූතියි !
කියවන්න නිර්මලා අල්විස් ලියු ප්රේමකීර්තිනි පොත
එතුමා ලියූ විශිෂ්ට ගීතයක් මෙතන සදහන් නැහැ . ඈත රන් විමන්❤
ඔව්. එවැනි බොහෝ ගීත ඔහු ලියා තිබෙනවා.
ඈත රන් විමන් ගීතය ෂෙල්ටන් වීරරත්න මහතාගේ පද වැලක්.
තවත් කාළයක් හිටියනම් මොන තරම් සුන්දර නිර්මාණ ටිකක් ඉතුරු කරලා යයිද ❤😢😢😢 ඔබ තුමාට බොහොම ස්තූතියි
එතරම් දක්ෂ ගේය පද රචකයෙකු මා තවමත් දැක නෑ. ඇත්තටම ශතවර්ෂයකට එක් වරක් පමණක් බිහිවෙන කලාකරුවෙක්.
කාරි,මා දන්නා බොහෝ සිදුවීම්වල මා නො දන්නා බොහෝ දේ දැන ගත්තෙමි.Thanks
උපතිස්ස ගමනායක ගැන වැඩසටහනක් ඕනා
@@gihanudayajith3744 ප්රභාකරන් ගැන එපාද?
ඇත්ත ධර්මශ්‍රී.ඒ බිහිසුණු කාලය නැවත මේ රටට එපා .
මම ඉතා ආසයි ප්‍රේමකීර්තිගේ වීඩියෝවක් බලන්න. මොකද මම ඒ කාලේ ආසාවෙන් බලපු වැඩ සටහන්. පුළුවන් නම් කරුණාකරලා දාන්න. අපි වගේ වයසක කට්ටියට සතුටක් ලැබෙයි.
මොනතරම් වටිනා ජිවිත අපට අහිමි උනාද මිනිමරු පේමදාසෙ ලාගෙ යුගයේ
එදා ජීවිතය බේරාගත් අය ඒක දන්නවා අද වගේ මොබයිල් සමාජ මාධ්‍ය එදා නෑ මෙතුමා මරලා කියා නිවුස් වලට කීවා. මට ලොකුදුව ලැබිලා දවස් දහතුනක් මම අහද්දී වැඩිහිටි අය මට බැන්නා. අඩන්න එපා දරුවාට හොද නෑ කියල
😢
ප්‍රේමකීර්තිද අල්විස් මැරුවේ jvp එකෙන්
පේමදාස / ජවිපෙ යුගය
පේමදාස උබේ අම්මට.... Jvp මිනි මරුවෝ 😮😮😮 මැරුවේ
ජවිපෙ පිට දාල කරපු මහා අපරාධ හෙළිදරවු වෙන්න ඇත්තෙ තව පෝය පහඉ.එළඹෙන අනුර ප්රමුඛ ජනතා රජයෙන් මේවා ඔක්කොම හෙළිදරවු වේවි.... සත්තයි.
මොකද්ද පිට දාන්නෙ Jvp බල්ලෝ තමා මිනි මරුවෝ😮😮😮
ජෙප්පො සහ unp ඒකතු වෙලා තමයි ප්‍රේමකිර්ති හා විජය කුමාරතුංග මැරුවේ.කොටියා වැඩසටභනෙ පාපොච්චාරනය බලන්න.විජෙවිර ගාතනය කතාවෙ කියනවා
@@somawgk4778තෝ දන්නෙ කොහොමද රණසිංහ ප්‍රේමදාස බටලන්දෙ මිනීමරුව රනිල් එක්ක තමයි ඕව කරේ 🐕
@@User29438 😠😠😠උබට රිදුනේ එ්කයි😀😀😀😀
@@User29438 සතුංට අපහස කරන්න අවශ්‍ය නෑ එ් කලේ JVP යනු භීෂනයක් පිට හැත්ත නෙවි ගමේම හැත්ත පණ පිටිං මැරුව බෙලි කැපුව හැදුනුං පත් ගත්ත මමනං හුත්තලාට බයේ හිටියෙ නැහැ එ්ව මැරෙනකං අමතක නැහැ එ් හැත්ත පාලනය කරන්න ඕන එහෙමයි නැත්තං නායකයොද කොහෙමද රට පාලනට කරන්නේ 😱😱😱😱😱😱
The way of presenting is very interesting. Thank you for sharing your knowledge with us. We were born during that dangerous period and thank you for acknowledging us sir 🙏🙏
හඩ්සන් කියන තිරිසනා ගේ උවමනාවට ආණ්ඩුවේ මිනීමෘවෝ තමා මැරුවේ
ප්‍රේමකීර්ති කියන්නේ ප්‍රේමදාසගේ මිනිහෙක්. එහෙම එකෙක්ට වැඩක් දෙන්න තරම් හාඩ්ඩ පොරක් නෙවෙයි. මෙයාල මේ හදන්නේ JVP එකට සුදු හුණු ගැන එක.ජෙප්පෝ ඒ කාලේ හිටියේ සිල් අරන් බෝධි පූජා කර කර ද?
මූට ජෙප්පො එක්ක මාර උණක්නේ තියෙන්නේ,කහනවද ඇත්ත කියනකොට
@mortzkizshikesh9375 මුන් දැන් කතා කරන්නේ හරියට නිකන් ඒ කාලේ ජෙප්පෝ හිටියේ දස සිල් සමාදන් වෙලා බෝධි පූජා තිය තිය හිටියා වගේ. ජෙප්පෝ මිනී මරලම නෑ මුන් කියන විදියට. තේවිස් ගුරුගේ ව ජෙප්පෝ මැරුවෙත් උන්ගේ ඇදිරි නීතිය කඩ කරපු හින්දා.
@mortzkizshikesh9375යමක් අසා තේරුම් ගත නොහැකි මොලේ අඩුවක් තියෙනවා.
@mortzkizshikesh9375හාමුලට කෙලෙවෙනකොට උන්ගෙ අසූචි හෝදන එව්න්ට තමා ගොඩක්ම රිදෙන්නෙ
Thanks for sharing your knowledge and understanding about the hidden stories of these valuable characters in SriLanka 🙏👍🇨🇦
80 කාලයේ ගුවන් විදුලිය පමණක් තිබුණු යුගයේ රෑට 'සැරිසර පුවත් 'කියන වැඩසටහන් තිබුණා මෙතුමා විසින් කරපු. අපි ඒක අහල තමයි නින්දට ගියේ. තවත් මේ වගේ මනුෂ්‍ය යෙක් බිහි නොවේවි තව අවුරුදු 100 කින් වත්. භාෂාවෙන් සුපෝෂිත මනුෂ්‍යයෙක්..
කවදත් ප්‍රසන්න ඉදිරිපත් කිරීමක්. ස්තුතියි.
ඔහුව ඝාතනය කරන්න අන දීපු එකා දවසක පාරක් අයිනේ හඩ්ඩෙක් වගේ මැරිල යන්න ඕනෙ..😡🤮🤮🤮
රටේ වටිනාම වැදගත් එඩිතර කලාකරුවකු අමානුෂික ලෙසින් ගාතනය කරපුවුන් අදටත් රජපුටුවල. මහින්ද ම්යිනගේ ආගමික සම්බන්ධිකරණ ලේකම් ලෙසින් ඉන්න එදා රාජිතල,එරජ්ල, බා රතල එක්ක හිටපු වාසල මිනිමරුවෙක් තම රත්නායක කියන්නේ. හඩ්සන් ගුවන් විදුලියේ වැඩසටහනකට ඉක්මනට එන්න කියල ගෙදරින් ප්රෙමකීර්තිව රැගෙන යන ලද්දේ රත්නායකය. මහින්ද මයින ප්‍රේමකීර්ති නඩුවේදී නීතිපතිට අනිසි ලෙසින් බලය යොදමින් හදුනා ගැනීමේ පෙරෙට්ටුව නොතබන ලද්දේ රත්නයකව බෙර ගැනීමටය. දමයන්ති මම නම් දකින්නේ තක්කඩි මිනීමරුවාවුන හඩ්සන් ගුඩ්ඩාගේ කෑල්ලක් වෙන්නම ඇ ති නේද කියල?මෙතරම් කැක්කුකම්ක් මිනිමරුවන්ගේ අම්නුෂික ගාතනයට නලියන්නේ කාපු රහට වෙන්න ඇතිනේද?.
අනිවාර්යයෙන්.
Killer is Hadzan සමරසිංහ
එයාගෙ පුතාම ඔය කතාව කිවිව වගෙ මතකයි
එයාව මැරුවෙ ජවිපෙ න්
ඔහුගේ ඒ මහා ප්‍රතිභාව උපතින්ම ගෙන ආ දුර්ලභ වාසනා ගුණයක්. නමුත් ඒ වාසනාව චිරාත් කාලයක් යෙහෙන් ජීවත් වන්නට ඔහුට ඉඩ නොදුන්නේ ඇයිද😢
සිටියේ නම් ඔහු අදත්
මනස සුවපත් කරනු ඇත ලියා ගී මහ හුඟක්
ඉඩ නොදෙයි සිත
පතන්නට අමා මහ නිවන්
නැවත ඉපදෙනු මැන
පිනවන්න අප සවන්...........😢
ඔබගේ මේ අතීතයේදී වෙච්ච අපරාධ විමර්ශන වෙනම සංරක්ෂණය කරන්න, අනාගතය වෙනුවෙන් විශාල සේවයක්
Lots of information, nicely presented within a short period of time. Understandably, a lot of effort behind each episode 🎉
ප්‍රේමකීර්ති ද අල්විස් නැමැති යෝධයා කිසිදා මරණයකට පත් කළ නොහැක ඔහු සදා අමරණීයයි❤❤ ඔහු අපේ කාලේ අපේ රේඩියෝවේ වීරයා❤❤
මේ තරම් වටිනා චරිතයක්, රචනා කරපු ගී පද සෑම එකක්ම වගේ අදටත් අතිශය ජනප්‍රියයි. මා ඉපදුනේ 1989. එවක පැවති සමාජ දේශපාලන තත්ත්වය ගැන දැනගන්න මහත් රුකුලක් වෙනවා ඔබගේ මෙම නාලිකාව. කාලයේ අඳුරෙන් වැසී ඇති සත්‍ය තරුණ අපට අවබෝධ කරලීමට දක්වන මෙම කැපවීමට ඔබතුමාට බෙහෙවින් ස්තුතියි...
අපි නොදන්නඅතීතයේ වැලලී ගිය වැදගත් තොරතුරු 👍👍👍👍ස්තුතියි
Very good information thank you sir
Thank you mr. Dharmasri. 🙏. My heart is aching 💔
හැමදාම වාගේ අපූරුයි ,,theruwan saranai ..
We were lucky to live at that time to enjoy the programme Shania Sadhaya.
එන NPP ආණ්ඩුව යටතේ ඕකූන්ට මරණ දඩුවම ඕන.. අනුර ❤
@mortzkizshikesh9375තොගෙ අම්මට හිකුවෙ ජෙප්පොද
@mortzkizshikesh9375නැඋබෙ අම්මට
ඒ කාලෙ සමාජ මාධ්‍ය තිබුනා නම් ඔහු අදටත් ජීවතුන් අතර.
Thank you Kari I really appreciated Premakeerthi's programs which were very close to my heart.
හඩ්සන් සමරසිංහ මීනීමරුවා
Obath great...parana vistara lassanata genaherapanawa...mamath isssara Sri Lanka guwanviduliya rea 11 wenakotath ahan innawa..heki semawelema..Sabbapapassa akaranam kiya A.ardewa master gayanakalma...mata thama.. eda podikale ahapu voice..walin laganna sulu pehedili handa Premakirthi mahathage...❤
ඔහු අපේ හදවතේම හිටපු නිවෙිිදකයෙක් ගිිත රචකයෙක් කිසිදාක නොදුටු නමුදු ඒහඬින් ගිත රචනාවලින් ඔහු දැක තිබුනාඔහු සාහසිකව මරා දැමුවද අදත් අපේ හදවත් වල ජිිවත් ප්රේමිි කිිර්ති කවදාවත් මියගියේ නෑ මිය යන්න දෙන්නේ නැහැ හැමදාම ජිිවත්වෙනවා ඔබට ස්තුුතියි අපේ හදවත්වල ජිිවතවන ඔහු අගය කිරිිම ගැන
තව අවුරුදු දහයක් හිටියනම් ලංකාවෙ ගීතාවලිය ට තව සිංදු කීයක් එකතු වෙයිද
අම්මෝ මගෙ කැමතිම සින්දු ටික 😢😢😢
ඔහු වැනි දක්ෂ මිනිසුන් රටකට උපදින්නේ මිලියන ගණනකට එකක්.. නාමය සියවස් ගණනක් පවතීවි..💐
කාරි මහත්තෙයා බොහෝම ස්තුතියි ❤️❤️ 👍👍
බොහොම ස්තූතියි
ස්තුතියි කාරි... ❤
හඩ්සන් සමරසිංහ මිණීමරුවා අදත් වැජඹෙමින් සිටියි
Punchi Premadasa doo daru hath muthu parapuratama, HENA PITA, HENA, HENA HATHAMA gahapan 👺
ලයනල් රණසිංහ කියලත් කියනව නේද
ඔන්න ඕක තමයි ගොඩක් අයට වැරදුනේ. මැරෙන බව අමතක වෙලා, අමරණීයයි කියල හිතාගෙන, මිනිස්සු මර මර බලයේ හිටියා, වරප්‍රසාද ලැබුවා. අද බහුතරයක් මැරිල ගිහින්. ඒත් අවුරුදු ගානක් ගිහිල්ලත් මිනිස්සු උන්ගෙ වලටත් හෙන ඉල්ලන තැනට පත්වෙලා. කල්ප ගානකට ඕවගෙන් ගැලවීමක් නම් නැතිවෙයි. 😏
කාරිමහත්මය මේ සියල්ල පොතක් ලෙස පලකරන ලෙස ඉතාමත්ම ආසාවෙන් ඉල්ලා සිටිනව එවිට ඔබතුමාගේ මේ වෑයම ඉතාමත්ම සාර්තක වේයැයි සිතමි තවත් මෙවැනි වීඩියෝ ගෙන ඒමට ඔබට ශක්තිය ලැබේවා...
තනි තරුවේ ......තනි තරුවේ...... ඔබත් ඔහොම ඔතන.. ඉන්න ... මමත් මෙහෙම මෙතන.. ඉන්නවා ..... ,වලාකුළුක් ගෙන... එදා රෑ ගුවන් තොටුපලේ .. ඇහෙද්දි.. අදටත් හිත කීරී ගැහෙනවා......❤❤❤
Well presented Video !
It's so hard dear Kari to listen.
It must be even harder for you personally to produce the programs. Probably, even Prem might have gone through his life. God bless u both.
Thanks Kaari. I respect U.😀❤💋👍👍✌
ආස සිංදු ඔක්කොම එතුමාගේ❤ ❤
My favorite TH-cam channel. Thank you.
මං ආසම සිංදු ටිකක් මේ 😢😢😢😢
Thanks for making this video. Premakeerthi was a talented and well-loved artist at the time, and this tribute is fitting for him. Kari, I’ve watched almost all your videos, and this is one of the few sad deaths that isn’t connected to JR, Premadasa, Chandrika, or Ranil. I like your video production and presentation style, but I’m still waiting for coverage of the Mahinda Rajapaksha and JVP eras.
Thank you for revealing in depth details of the lost artist, May God bless his soul! Justice should be prevailed to all who lost their lives , under new People's Government...
Dear Dharmasri,
Another most awaited factual presentation. We could only hope that soon the culprits would be brought to justice.
However much those treacherous elements tried Premakeerthi Sahodaraya never lost his true self, beauty within and that unblemished humanity and innocence. It breaks our hearts to think how he felt in his sensitive core ,about his life , fate, end of it during those last minutes or hours . It is a great solace to know that he packed so much within those 42 years of his magnificent lifetime, more than most hierarchical monsters done in their long crooked lives. Memories of his presence will never fade away, it was a ray of hope touched many many hearts and minds of all ages. That is a TRUE legacy of a literary artistic adventure ❤💪✍️
හඩ්සන් බල්ල මේවාට උත්තර දෙන්න බලන් ඉන්න ජනතාවාදී පාලනයක් යටතේ
මොකද බන් උබ හිනා වෙන්නේ ..උබට නමක් නැද්ද 😂😂😂
අනිවාර්යයෙන්ම
@user-iz5en8gy3o මූ පොනිලට කඩේ යන පොන්සියෙක් බං
We wish you health and happy long life mister Kariyawasam
🙏🏽🙏🏽🙏🏽
ආසම සින්ඳු ලිස්ට් එකක්, තවත් හිටියනම් අපිට තව ලස්සන සින්ඳු ගොඩක් අහන්න තිබුනා 🥺
Obata godak sthuthi carrige mahathmaya. 🙏✍️✍️...pream mara dammanta ohuge diunuwata irisiya kala minisun rveei jayawardana ge praa' kalliya ta conthrath eka dunna ..mam hithenne danne ekai une karri ..
වටිනා මිනිස්සු දේශපාලනයෙන් විනාශ කර දැමුව. අපරාදේ මේ මිනිස්සුන්ගේ ජිවිත. බොල් වි අහුරු දැන් මතු වෙන්නේ ඒකයි.
අහන්න හිතුවට ප්‍රේමකීර්ති එක්කන් යන්න හදන තැනින් එහාට බලන්න තරම් දිරියක් නැහැ .
තෙරුවන් සරනයි .
ඉතාම සොඳුරැ,ආදරණීය දයාබර,සහුර්දයානණි ඔබ අමරණීයයි නවන්සුවපතමි❤
Movie එකක් හැදෙන්න ඕනි චරිතයක්❤️ "ප්‍රේමකීර්ති"
Nostalgic memories of Prem era. Thank you Dharmasri ❤❤.