ශුන්‍ය ස්වභාවය පටිච්චසමුප්පාදය ඇසුරින් පැහැදිලි කිරීමක්.1155Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 30

  • @amilcrishansenadheera4045
    @amilcrishansenadheera4045 7 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේ ⁣ ගොරවගේන පනිද්දි මගේ කියන සිත දේදරනවා ..බුදුන්ගේ සත්‍යය ධර්මය පැහැදිලි වෙනවා සාදු සාදු ඔබ වහන්සේට ..❤❤❤

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 6 หลายเดือนก่อน +2

    ඔබවහන්සේ නමස්කාර වේවා 🙏🙏🙏

  • @spathirana1233
    @spathirana1233 ปีที่แล้ว +2

    සාදු...සාදූ ....සාදූ ...බුද්ධ පුත්‍ර යාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.!!! ....බුදු පුතුන් සාසනයට පිදු මාපිය ගුරු උතුමන්, සියලු ලෝක සත්වයින් සසර දුකින් නිවිමේ මග අවබෝධයට, සිත සිතුවිලි දකිත්වා....දකිත්වා..... !!!
    අවබෝධ වේවා .....!!!

  • @amilcrishansenadheera4045
    @amilcrishansenadheera4045 7 หลายเดือนก่อน +2

    සිංහයේක් ඔබ වහන්සේ සාදු සාදු ..

  • @anurahewagamaanurahewagama8352
    @anurahewagamaanurahewagama8352 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @renukakoswatta7925
    @renukakoswatta7925 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ධර්මය දේශනා කළ ඔබ වහන්සේටත්, ධර්ම දානය ලබා දුන් පින්වතුන්ටත්, ධර්මය ශ්‍රවණය කළ අප සැමටත්, නිවන් අවබෝධය පිණිසම මෙම දේශනාව හේතුවාසනා වේවා! සියලුම සත්වයෝ සුවපත් වෙත්වා! දුකින් අත මිදෙත්වා! 🙏🙏🙏🙏

  • @malagomis2059
    @malagomis2059 ปีที่แล้ว +4

    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා...පින්වත්ස්වාමීන් වහන්සේ ට සමිමා සමිබුදු සරණයි 🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

  • @chandrikaamaratunga4804
    @chandrikaamaratunga4804 ปีที่แล้ว +3

    සාදුසාදුසාදු

  • @udayakanthinuwarapaksha4407
    @udayakanthinuwarapaksha4407 ปีที่แล้ว +1

    පින්වත් oba වහන්සේගේ ada me desanawa sabawenma තේරුම වටහා gaththa.oba wahaset me athma bawayedeema උතුම් nirwanaya අවබෝධ wewa.matada a mage උතුම් sowAn මඟට pamibewa.sadu sadu sadu.🙏🙏🙏🙏🙏🙏

  • @sumithradias5314
    @sumithradias5314 ปีที่แล้ว +2

    Saadu! Saadu!! Saadu!!! Ethamathma pehadeley swameenwahansa ,

  • @anushkadissanayake6720
    @anushkadissanayake6720 ปีที่แล้ว +4

    උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිනිසම මේ ධර්ම දානය හේතු උපනිශ්‍රය වේවා!
    දේශකයානන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා!
    🙏🙏🙏

  • @indrajayanthi6793
    @indrajayanthi6793 ปีที่แล้ว +5

    පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ත්‍රිවිධ රත්නයෙ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් ගෞරවනීය ඔබ වහන්සේ නිදුක් වෙවා නීරෝගී වෙවා සුවපත් වේවා හටගෙන නිරුද්ධ වී යන ප්‍රිය වුවද අප්‍රිය වුවද සිතිවිලි වලට වටිනා කමක් ලබා දෙමින් ආශ්වාදය විදීම නිසා ඇලීම් ගැටීම් තුල ආත්ම දෘෂ්ටිය ඇතිවීම බිද සිතිවිලි වලින් නිදහස් වීමට උත්සාහ කළ යුතු වන අතර ආත්ම සාරයෙන් ශුන්‍ය වූ ලොව යතාර්ථය තේරුම් ගත යුතුය

  • @pradeepdissanayaka8343
    @pradeepdissanayaka8343 ปีที่แล้ว +1

    Sadu..Sadu..Sadu..Sathdarmaya Lowapura Pathireva.Pinvath Suvamin Vahanseta Mage Namaskaraya Weva.Tharuvan Saranai.🌷

  • @anuragamini3201
    @anuragamini3201 ปีที่แล้ว +1

    Sadu sadu sadu mage namaskaraya wewa pin wath saminwahanseta uthum niwanin sanasewa

  • @NandawathiePandigamage
    @NandawathiePandigamage 9 หลายเดือนก่อน

    Sadu sadu sadu,
    Obawahansege bana kochchara pahadilida kiyanawada kiwoth kiyanna kate wachna na.
    Godak pahadili

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 ปีที่แล้ว +4

    භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!🙏🙏🙏ඉතා පැහැදිලිව ශුන්‍ය තාවය තේරුම් කර දුන් ඔබ වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏
    පරම ගාම්භීර ධර්මයට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @SurprisedFireDragon-oy7qb
    @SurprisedFireDragon-oy7qb 9 หลายเดือนก่อน

    Sadu 🙏 sadu 🙏 sadu 🙏🙏 🙏🙏🙏

  • @ashok0abandara687
    @ashok0abandara687 ปีที่แล้ว

    🙏🙏🙏

  • @mangalanawinna5495
    @mangalanawinna5495 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @nilukasenanayaka6691
    @nilukasenanayaka6691 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hirushaweerasekara680
    @hirushaweerasekara680 2 หลายเดือนก่อน

    🌸🌸🌸✨️🤍සාදු🙏සාදු🙏සාදූ🙏🤍✨️🌼🌼🌼

  • @jasminejayasekara9972
    @jasminejayasekara9972 ปีที่แล้ว

    මෙම ස්වාමීන් වහන්සේ වැඩවසන ස්ථානය දැන ගන්න පුලුවන් ද? 🙏

  • @malindadesilva3217
    @malindadesilva3217 ปีที่แล้ว +1

    Metika lokotharawabawanawaen dakimai nirodaya niewana madadakomai.

  • @thoththababi-337
    @thoththababi-337 ปีที่แล้ว

    6:35

  • @JananiRupikaVithanage
    @JananiRupikaVithanage 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @ranirajasinharajasingha2972
    @ranirajasinharajasingha2972 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Excellent30
    @Excellent30 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kanthikapiyangoda3987
    @kanthikapiyangoda3987 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dhanushkaperera7495
    @dhanushkaperera7495 ปีที่แล้ว

    🙏🙏🙏

  • @siby18
    @siby18 11 หลายเดือนก่อน

    🙏🙏🙏