මේ ජීවිතය කියලා කියන්නේ දුකට.1549Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 83

  • @PrabathLasantha-um9vj
    @PrabathLasantha-um9vj 7 หลายเดือนก่อน +2

    මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා .....සාදූ ...සාදූ ...සාදූ ...🙏🙏🙏

  • @Sabeeth84
    @Sabeeth84 6 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සරණයි

  • @B.Y.-ds1xs
    @B.Y.-ds1xs 6 หลายเดือนก่อน

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏

  • @nishanava6702
    @nishanava6702 7 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝදියකින් උතුම් නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏

  • @savinijayasekara2672
    @savinijayasekara2672 7 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කරය වේවා . 🙏🙏🙏

  • @nishanthigamage4357
    @nishanthigamage4357 3 หลายเดือนก่อน

    පිංන්වත් ස්වාමින් වහන්සේට මගෙ නමස්කාරය වෙිවා ! උතුමි තෙරැවන් සරනයි🙏🙏🙏

  • @NilanthiUdayakumari-qc3go
    @NilanthiUdayakumari-qc3go 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේ පතන නිර්වාණය , ඉක්මනින් ම අත්වීමට මේ පින හේතුවේවා 🙏🙏හරිම පීඩාකාරී මනසකින් යුත් මට , මේ ධර්ම දේශනාව නිසා බොහෝදුරට හිත සුවපත් උනා

  • @chamilaprasanna7105
    @chamilaprasanna7105 ปีที่แล้ว +7

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...තෙරුවන් සරණයි ...

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @Sehasna_Mihirangi
    @Sehasna_Mihirangi ปีที่แล้ว

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    පින්වත් සංඝරත්නයට
    මගේ නමස්කාරය වේවා
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @kishanadithya9819
    @kishanadithya9819 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වන්ත ස්වාමින්වහාන්ස සාදු සාදු සාදු 🙏🙏🙏

  • @AnulaKumarihami-y4j
    @AnulaKumarihami-y4j 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ස්වාමීන්ද්‍රයන් වහන්සේට දොහොත් මුදුන් දී වන්දනා කරමි

  • @KusumMaddumaarachchi
    @KusumMaddumaarachchi ปีที่แล้ว +1

    බුද්ද පුත්ත්‍රයන් වහන්ස ඔබ වහන්සේ අපට කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක්මයි ඔබ වහන්සේට ඒ අමා නිවන බොහෝ දුර නොවේ වා මේ දේසනා අහන අපටත් ඒ අමා නිවන බොහෝ දුර නොවේ වා !අපේ පිනටම පහල උනු ඔබ වහන්සේට තෙරුවන් සරනයි !!!🙏🙏🙏

  • @sadunishara7587
    @sadunishara7587 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!

  • @sahanbashitha-rx6ke
    @sahanbashitha-rx6ke 7 หลายเดือนก่อน

    සාදු,,,,,🙏🙏🙏🙏🙏🙏🙏

  • @departmentindustrial7197
    @departmentindustrial7197 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @leelapinnawala1055
    @leelapinnawala1055 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි ඔඛ වහන්සේ ට

  • @SarojiniTennakoon
    @SarojiniTennakoon ปีที่แล้ว +1

    පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !

  • @ZooView-eo7xs
    @ZooView-eo7xs ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරනයි .

  • @jayasekarasomasiri3669
    @jayasekarasomasiri3669 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ...උතුම් ස්වමින්වහන්ස දීර්ඝායුශ වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @rumaliyasanthi2099
    @rumaliyasanthi2099 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස තව දුරටත් ප්‍රඥා වඩන ධර්ම දේශනා අසන්නට ලැබේවා

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 ปีที่แล้ว +1

    එහෙමයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @nayanalekhaprabha1158
    @nayanalekhaprabha1158 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු ලෝකයටම උවමනා ඔබවහන්සේට නිරතුරුවම දිඝාසිරි පතමි

  • @Cantyaal-lw3yd
    @Cantyaal-lw3yd 7 หลายเดือนก่อน

    Uthum Sanma Sanm budu Saranaii pinvath Suwamin Wahansa ..

  • @wmwijeratne1510
    @wmwijeratne1510 ปีที่แล้ว

    අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන්වහන්සේට දීර්ඝායු වේවා සාදු සාදු සාදු මා පෙර කල පිනක මහිමය නිසාම ඔබ වහන්සේ පහදා දෙන ශ්‍රී සද්ධර්මය මට ලැබුණා සාදු සාදු සාදු

  • @WalakulugeDayavathi
    @WalakulugeDayavathi 11 หลายเดือนก่อน

    😊පින්වත් ස්වාමීත් වහත්ස😅😅 ඔබ වහත්සේට දීර්ගායුෂ ලැබේවා

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de ปีที่แล้ว

    🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @indrajayanthi6793
    @indrajayanthi6793 ปีที่แล้ว +3

    ❤පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේට තෙරුවන් සරණයි❤

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 ปีที่แล้ว +1

    Sadu......sadu......sadu.....

  • @luckmali4670
    @luckmali4670 ปีที่แล้ว +1

    මෙම පින නිවන් අවබෝධ වීමට හේතු වාසනා වේවා ....!

  • @owindrani6930
    @owindrani6930 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🌼🙏🙏🌼🙏

  • @LataRoshan-hg9zs
    @LataRoshan-hg9zs ปีที่แล้ว

    Sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @ManelDayawathi
    @ManelDayawathi ปีที่แล้ว +1

    Sadu sadu sadu 🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sirima-z8l
    @Sirima-z8l 6 หลายเดือนก่อน

    ❤❤හිමියනි මම ඔබට හිස නමා දන නමා ආචාර නමස්කාර කරමි හිමි බැතියෙන්. බුදුසරනයි හිමියනි. නිදුක් නිරෝගි සුව පතමි බැතිබරව.සාධු සාධු සාධුධුධු ❤❤❤❤

  • @ashakariyawasam6855
    @ashakariyawasam6855 ปีที่แล้ว

    🙏🙏🙏
    තෙරුවන් සරණයි !

  • @ChandraKumari-l3o
    @ChandraKumari-l3o 9 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින්වහ්ස මටමයි මෙි දේසනාව අදින් පස්සේ කිසි දේකට ගැටෙනනේනැ ඇලෙන්නේනැ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayarathneranaweera9128
    @jayarathneranaweera9128 ปีที่แล้ว

    Sadu sadu sadu !!!

  • @manelj6765
    @manelj6765 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranayi suwamin wahansa mage namaskaya wewa

  • @shamaly5238
    @shamaly5238 ปีที่แล้ว +8

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏🙏🙏

    • @syamaranadingha9580
      @syamaranadingha9580 7 หลายเดือนก่อน

      Sadu sadu sadu deergausa labewa niduk nirogiwewa oba whanseta mepin hetuwen niwanadurak nowewa

    • @DulaniAyesha-fq4lp
      @DulaniAyesha-fq4lp 7 หลายเดือนก่อน

      Z2xz❤😊​@@syamaranadingha9580

  • @s.m.2905
    @s.m.2905 ปีที่แล้ว +2

    පිංවත් අපේ හාමුදුරුවන් වහන්සේට විස්වයේ ආශිර්වාදය ලැබේවා .

  • @AbesiriMunasinghe-ez2oq
    @AbesiriMunasinghe-ez2oq ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @luckmali4670
    @luckmali4670 ปีที่แล้ว +2

    ⁣මම කියලා බලපු හුරුව තමා මාව භවය ඇතුලේ ඇවිදිමට හේතු වුනේ

  • @anandapanagoda1574
    @anandapanagoda1574 ปีที่แล้ว

    Obawahanseta amaa maha niwana avabhod wewa.

  • @hml134
    @hml134 7 หลายเดือนก่อน

    Saaduu saaduuu saaduuu

  • @luckmali4670
    @luckmali4670 ปีที่แล้ว

    කෙලෙස් මත හැසිරීම දුර්වල කරන්න...
    අලුතින් කර්ම සකස් කිරීම දුර්වල කරන්න...
    නිවීමට හේතු වේ
    සිතයි අනිත්‍ය වෙන්නේ මොහොතක් පාසා

    කෙලෙස් මත හැසිරෙන්නේ වර්තමානයේ
    නව කර්ම සකස් වෙන්නෙත් වර්තමානයේ
    විමර්ශනය තියෙන්නේ වර්තමානයේ විතරයි .
    ඒ නිසා අතීත සංස්කාර මත යන් නැතිව ඉන්න තමා අවශ්‍ය වෙන්නේ.

  • @palitharanaweera7676
    @palitharanaweera7676 ปีที่แล้ว

    Sadu... Sadu... Sadu...!!;

  • @luckmali4670
    @luckmali4670 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @nisanthawickramasinghe-in3qj
    @nisanthawickramasinghe-in3qj ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @devikawarusapp6836
    @devikawarusapp6836 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @ranirajasinharajasingha2972
    @ranirajasinharajasingha2972 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 ปีที่แล้ว +1

    🙏🙏🙏.

  • @nadeekadesilva3459
    @nadeekadesilva3459 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @luckmali4670
    @luckmali4670 ปีที่แล้ว

    මම අනිත්‍යයි
    මම ඉපදුනේ ස්කන්ද නිසා
    ස්කන්ද අනිත්‍ය නම් මම කියලා කෙනෙක් නැහැ......

  • @DMMarasinghe
    @DMMarasinghe 4 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @HananSadek-kf4pg
    @HananSadek-kf4pg 6 หลายเดือนก่อน

    Sadhu

  • @danuskasamaranayaka6737
    @danuskasamaranayaka6737 11 หลายเดือนก่อน

    🌸🌸🌸🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🏵🏵🏵

  • @luckmali4670
    @luckmali4670 ปีที่แล้ว

    මම කියලා කියෙන කෙනෙක් නැහැ
    මම අනිත්‍ය කියන එකේ සැකයක් නැත්නම්, සතර අපායට වැටෙන් නැහැ.

  • @damayanthiadipathi3612
    @damayanthiadipathi3612 ปีที่แล้ว

    🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @padminipathirana9017
    @padminipathirana9017 ปีที่แล้ว

    Sadu. Sadu. Sadu

    • @mallikaweerakkody5876
      @mallikaweerakkody5876 ปีที่แล้ว

      Mage gunawath swami purushaya ahimi weeme duka daragatha nohakiva peeda vidimin siti mata oba vahansege me anusasanavsitha niva ganeemata rukulak una. Navatha asiya uthui.oba vahaseta nirvanaya avaboda veva,!

  • @nivarthanashan1444
    @nivarthanashan1444 ปีที่แล้ว

    anoma. nilanthi. adhikari. PINWATH. SWAMIN. WAHANSA. nidiknnniroghi. suvaya. labeva...

  • @anojawijerathna6740
    @anojawijerathna6740 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanlalani1766
    @samanlalani1766 ปีที่แล้ว

    🙏🙏🙏

  • @shiranidharmapala4226
    @shiranidharmapala4226 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @lakmini9103
    @lakmini9103 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @upuldevagiri538
    @upuldevagiri538 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @dhanushkaperera7495
    @dhanushkaperera7495 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nirmalaamarathunge6725
    @nirmalaamarathunge6725 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @Nalinda0425
    @Nalinda0425 ปีที่แล้ว

    🙏🙏🙏

  • @siby18
    @siby18 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sandamaliedirisingha1673
    @sandamaliedirisingha1673 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sumayaperera3403
    @sumayaperera3403 ปีที่แล้ว

    🙏🙏🙏

  • @owindrani6930
    @owindrani6930 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sumanaamarasena5879
    @sumanaamarasena5879 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lalithkarunaratna6958
    @lalithkarunaratna6958 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @navodamadolvitiya7985
    @navodamadolvitiya7985 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @akashthilochana9988
    @akashthilochana9988 2 หลายเดือนก่อน

    🙏🙏🙏