සෘජුව නිවන් දැකීමට මේ කතාව බොහෝ සෙයින්ම උපකාරී වෙනවා.1515Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 28

  • @mallikasenanayaka4142
    @mallikasenanayaka4142 ปีที่แล้ว +4

    සාදු!සාදු!!!සාදු!!! ගෞරවණිය අති පුජණිය සවාමීන් වහන්ස. අමාමෑණි සම්මා සම්බුදු පියාණන් වහන් සේ ගේ මහා කරුණාව අසරණ අප කෙරෙහි යොමුකරමින් අප වෙත මහත් වූ අනු කමිපා වක් ද යාවක් කරුණාවක් දක් වමින් ඕනෑම ප්‍රඥා මට්ටමක සිටින කෙනෙකුට වහා අවබෝදයට ළඟා විය හැකි ආකාරයට මෙතරම් සරල ආකාරයෙන් මේ දේශනාව ඉදිරිපත් කළ ඔබ වහන්සේට මෙම උතුම් වස්සානයෙ හිම ඉතාම සුබ පටිපදාවෙන්. ඔය ධර්මාසනය මස්තකයෙහිදීම : උතුම් ධර්මාවබෝධය ලැබේවා! එමෙන්ම මේ උතුම් ධර්ම දේශනාව දායකත්වය ලැබූ පින්වතුන්ටත් මා ඇතුලු සියලු ශ්‍රාවක පින්වතුන්ට ත්‍ සතර මග සතර පලයන්ලබා ගැනීම ට ම හේතු වේවා !සාදු!සාදු!සාදු!!!

  • @KusumMaddumaarachchi
    @KusumMaddumaarachchi ปีที่แล้ว +2

    🙏🙏🙏මා සොයමින් සිටි දර්මදේසනාව ඔබ වහන්සේ දේසනා කලසේක .🙏🙏🙏🙏නිරාමිස සතුටකින් ස්‍රවනය කලෙමි ගව්‍රරවනීය ස්වාමීන් වහන්සේටත් මෙම දේසනාවට ආරදනා කල අයටත් මේ නාලිකාව පවත්වාගෙන යන අයටත් අප සියලු දෙනාටත්‍ ඉක්මනින් අමා නිවනින් නිවීමට හේතු වාසනා වේවා !!!🙏🙏🙏💥💥💥

  • @chandimarasangani9351
    @chandimarasangani9351 ปีที่แล้ว +2

    මේ භවයේම අමාමහ නිවනින් සැනසේවා 🙏

  • @manelkariyawasam6482
    @manelkariyawasam6482 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්සේ නිදුක් නීරෝගී වෙත්වා

  • @lalithagunasekara5765
    @lalithagunasekara5765 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ගෙ බණ කිම නිවනට මග නම් අසන අපි ටත් නිවනමද🙏🙏🙏සාදු සාදු සාදු

  • @departmentindustrial7197
    @departmentindustrial7197 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු...

  • @gaminiekanayake2151
    @gaminiekanayake2151 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m ปีที่แล้ว +1

    Sadu sadu sadu gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu.

  • @DilukshiShiromala
    @DilukshiShiromala ปีที่แล้ว

    ඔබ වහන්සෙට ත් අසන අපටත් මෙ දේශනාව නිවනටම හේතු වාසනා වෙවා

  • @lalithagunasekara5765
    @lalithagunasekara5765 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @anuragamini3201
    @anuragamini3201 ปีที่แล้ว +1

    Sadu sadu sadu ape hamuduruwane obawanseta ama niwana boho dura nowewa

  • @irunikaperera6314
    @irunikaperera6314 ปีที่แล้ว

    සදූ සාදූ සාදු

  • @randunumanike2468
    @randunumanike2468 ปีที่แล้ว +2

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයු වේවා .බුදුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු වටිනා ධර්ම ස්කන්ධය නැවත නැවත අපිට තහවුරු කරම්න් කියා දීම අපි ලද භාග්‍යය ක්. මේ පුන්‍ය බලයෙන් ඔබ වහන්සේට ද දෙමාපියන් ටද, අපිට ද,අමා නිවන් සම්පත ලැබේවා . 🙏🙏🙏ත්‍රිවිධ රත්නය ට නමස්කාර වේවා .🙏🙏🙏

  • @anojawijerathna6740
    @anojawijerathna6740 ปีที่แล้ว +1

    Sadu ! Sadu ! Sadu !

  • @WasanthaWasantha-r7u
    @WasanthaWasantha-r7u ปีที่แล้ว +1

    Sad sadu ssdu

  • @Amashanidilhara2958
    @Amashanidilhara2958 ปีที่แล้ว +1

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @anuragamini3201
    @anuragamini3201 ปีที่แล้ว +1

    Uttum thunuruwanta mage namaskaraya wewa

  • @swarnawanniarachchi6081
    @swarnawanniarachchi6081 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @sandaruwananura139
    @sandaruwananura139 10 หลายเดือนก่อน

    🌼🙏🙏

  • @padminipathirana9017
    @padminipathirana9017 ปีที่แล้ว

    Sadu. Sadu. Sadu.

  • @ranamuthusenaratne837
    @ranamuthusenaratne837 ปีที่แล้ว +1

    හාමුදුරුවන්ට නිවන් අවබෝධ කරගැනීමට බැරි මොකද ?

    • @Amashanidilhara2958
      @Amashanidilhara2958 ปีที่แล้ว

      අවබෝධ කළාද නැද්ද කියා ඔබ දන්නේ කෙසේද?.

    • @dilininavoda3542
      @dilininavoda3542 ปีที่แล้ว

      සො

  • @JayarathnasVidanagamage-lf2sb
    @JayarathnasVidanagamage-lf2sb 11 หลายเดือนก่อน

    Balanna ma pavidi kena hodata bana kiyannawa aweechiye yanawa asuwoth mama kiyannam

  • @JayarathnasVidanagamage-lf2sb
    @JayarathnasVidanagamage-lf2sb 11 หลายเดือนก่อน

    Lokema patala atha e budn ge namin

  • @arsisilat5715
    @arsisilat5715 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ranirajasinharajasingha2972
    @ranirajasinharajasingha2972 ปีที่แล้ว

    🙏🙏🙏