ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මාගේ 2 වැනි වීර්යයානන් වහන්ස කල්‍යාණ මිත්‍ර බුද්‍ර පූත්‍ර හසලක සීලරතන ආර්යයන් වහන්ස ධර්ම දේශනා අති විශිෂ්ඨටයි,ඉහලම ප්‍රතිලාභයක් පිළිසරණක් ලබා ගත්තා, අහන්න අහන්න ආසයි ප්‍රශංසනීයයි අතිවිශිෂ්ට යි එලකිරි ආර්යයන් වහන්සේ ට නිදූක් නීරෝගී සුවය ලැබ නිවනම පූර්ණය වෙවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏 මාලබේ
අත්තටම ඔබ නිවෙර්ඩ්
🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු
@@ctamarasinghe5580 ඔබගේ පිළිතුර තෙරෙන්නෙ නැහැ
සාදු සාදු සාදු .මොන තරම් වටිනා දේසනාවද්?තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන්වහන්ස .
අපගේ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේට පමණක් දෙවෙනි වු ඒ උතුම් අශ්ටාර්‍ය් පුද්ගල මහා සංග රත්නයට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේගේ දේසනාව අසනවිට ඇග කිලිපොලා යනවා ස්වාමීනි .නිදුක් නිරොගිව චිරාත් කාලයක් බුදු සසුනේ බැබලේවා වැජබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු නමස්කාර වෙවා..❤
පුහුදුන් මිනිස් සිත යහපත් මගට යොමු කිරීම ටත් සසර දුකින් එතෙර වීමට හේතු වන දහම් සිසිලෙන් අප සිත් සනහා ලන ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ඔබවහන්සේට පවත්නාවූ බෝධිය කින් චතුරාර්යසත්‍යය අවබෝධ කර ගැනීමට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් බුද්ද පුත්‍රයානන් වහන්සේට උතුම් අර්හත් පලය ලැබේවා!
උතුම් වූ ග්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 🙏🏽🙏🏽 ඉතාමත් ආශ්චර්යයි වූ ධර්ම දේශනාවක් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා තෙරුවන් සරණයි..❤❤❤
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට උතුම් නිවන් සම්පත උදා වේවා 🙏🙏🙏🙏 ගොඩක් ධර්මාවබෝධය ලබා ගන්න ඔබ වහන්සේ ගේ දේශනා උපකාර උනා.
එහෙමයි අපෙ හාමුදුරුවනේ දෙවෙනි වතාවටත් අද ධර්ම දේශනාව ඇසුවා .ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවයත් දීර්ගායුශ ලබා බුදු සසුනේ චිරාත් කාලයක් වැජබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ ටබොහොම පින්සිදුවෙන්න ඔනා දීර්ගායුශවේවා, !!! බනඅහන විට හිතට විතරක් නොවේ ගතටම දෙනෙනවා, සාදු !සාදු !!සාදු !!!
🎉🎉🙏🙏🙏 ගෞරවණීය ස්වාමීන් වහන්සේ ගේ උතුම් දේශනා තුලින් අප සිත් නිවී පහන් වන අයුරිනි ඔබ වහන්සේ ට ද නිර්වාණ සුවය ලැබේවා.🙏🙏🙏
ගෞරවනීය අපගේ පින්වත් බුද්ධ පුතුයාණන් වහන්ස පළමු ඔබ වහන්සේට නමස්කාර ය වේවා. ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කිරීමේන් රැස් කරගත් කුසල් පළමු ඔබ වහන්සේට අනුමෝදන් කරමි .උතම් වු චතුරා්‍ය්‍ය සත්‍යම ඔබ වහන්සේට අවබෝධ වේවා .ඔබ වහන්සේ මෙලොව ට දායාද කළ ඒ පින්වත් දෙමාපියන් දෙදෙනා දෙපලටත් අම නිවනම අවබෝධ වේව.නිදුක් වේවා .නීරෝගීවේවා.සුව පත් වේවා. දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු.
ඉතා වටිනා දේශනාවක් ඔබ වහන්සේට නිරෝගි සුව පතමි
සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා උතුම් වූ නමස්කාරය වේවා ග්‍රී සද්ධර්මයට මාගේ උතුම් නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 , ඔබවහන්සේට උතුම් මාර්ගඵලයම අවබෝධ වේවා 🙏🙏🙏
පුදුම තරම් වටිනා ,ලස්සන දෙසනාවකි ...දැනට 2ක් ඇහුවා.තව තවත් අහනවා.අපෙ බුද්ධ පුත්‍රයන් වහන්සෙට බොහො පින් ✋ අත්වෙවා.
Etha සෙමෙන් වුවත් ගැඹුරු දහම mata අවබෝධ වෙමින් පවතී .ඔබ වහන්සේ ta උත්තරීතර nirvanayama අවබෝධ වේවා
ඉතාම උසස් මටිටම පැහැදිලි කර න ධර්ම දේශනා අසමින් අවබෝධ කරා ලගා වීමට දැඩි අධිෂ්ඨානය කර ගෙන පිලිවෙත් පුරමි. ඔබ වහන්සේට මාගේ උත්තර නමස්කාර ය වේ වා සාදු සාදු
සාදු සාදු සාදු බුද්ධ පුත්‍ර යානන් වහන්සේට මාගේ ගෞරවය නමස්කාරය වේවා මෙවැනි බුද්ධප්‍රත්රයන්වහන්සේලා ගේ ධර්ම ශ්‍රාවණය කිරිමට ලැබීමම මා මේ භවයේදී ලැබු උතුම් භාග්‍යක් මම ඔබවහන්සේ ගේ අනුශාසනා පරිදීම ගෞතම බුද්ධ ශාසනයේ දීම නිකෙලෙස් වීම උදෙසාම පිලිවෙත් පුරණය කරමි තෙරුවන් සරණයි ඔබවහන්සේට මේ හවය තුලදීම ප්‍රාර්ථනීය බෝධි යකින් නිවන් අවබෝධ වේවා!!
අතිපූජනීය මාහිමිපාණන් වහන්ස, ඔබ වහන්සේ සැම ඉරියව්වකම නිදුක් වේවානිරෝගී වේවා ! සුවපත් වේවා ! ස්වාමීනි ~•~•~•~•~•~•~•~•~•~•~•`•~•~අප කළ සියලුම කුසල් බලයෙන් ඔබ වහන්සේ, ශතවර්ෂාධික කාලයක් සුවසේ ම අනුශාසනා පවත්වමින් පාරමී දම් පුරත්වා ස්වාමීනි ! ~•~•~•~•~•~•~•~ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං....... සාමිනා කතං පුඤ්ඤං මයිහං දා තබ්බං.. .... සාදු ! සාදු ! අනුමෝදා මී .....................එසේම මෙවැනි උත්තමයන් වහන්සේලා ශාසනයට දායාද කළ ශ්‍රේෂ්ඨතම මෑණියන් වහන්සේ ලා, පියාණන් වහන්සේලා ද සුගතිගාමි වෙත්වා!නිවනින් නිවී සැනසෙත්වා !.~•~•~•~•~•
සාධු සාධු සාධු ඵමයි එමයි එමයි ස්වාමීනි දීර්ඝායු වේවා බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු
🌎 වාසී 🇱🇰 වාසී සියලුම ස්ත්වයෝ නිදුක් වෙවා නීරෝගි වෙත්වා සුවපත් වේවා ප්‍රර්තනා කරමි 🌹🌹🌹🙏තෙරුවන් සරණයි 🙏🌹🌹🌹
Sadu ! Sadu ! Sadu ! Pinwath sawmin wahansata mage namaskarayawewa! 🙏🙏🙏
අපේ ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ උතුම් චතුර්යය සත්තයමයි සාධු සාධු සාධු
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට
සත්‍යය අවබෝධ වේවා!❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏 me wade watina darma deshanawak godak watinawa
ඔබවහන්සෙට නිවන් අවබෝධ වේවා
Sadu ,Sadu ,Sadu..🌹🌹🌹🙏🙏🙏
Sadu sadu sadu 🙏🏽🙏🏽🙏🏽
Utum thivida rathnayata mage namas karayama wewaa..🙏🙏🙏
Sadu sadu sadu uttum niwanin sanasewa pin wath saminwahansa mage namaskaraya wewa uthum theruwan saranai
පෙර සංස්කාර නිසාම අසත් පුරැෂයන් ඇසුරැ කිරිමට සිදුවිම නිසා මම ජිවත් වුනේ කරදර බාධක මැදයි. නමුත් ඔබ වහන්සේ දේශනා කරන ධර්ම දේශනා දෙක තුනක් දචසගානෙම මම අහන්නේ මා කල පෙර පුණ්‍ය කර්මයක් නිසාමයි. ඔබ වහන්සේ දේශනා කරන විදිහටම මෙ එම භාවනා කුම ආදිය පුායෝගිකවම අනුගමනය කරමි. දැන් මාගේ ජිවිතයට එන කරදර කමිකටොලු බොහෝ දුරට අඩුයි. ආවත් ඒවා විදදරා ගැනිමට ධර්මය තුලින් මටහැකයාව ලැබුනේ ඔබ වහන්සේ දේශනා කරන ධර්මය නිතර නිතරම ශුවණයකර ඒවා ජිවිතයට ගලපා ගැනිම තුලින්මයි. ඒ පින්‍්බලයෙන්ම ඔබ වහන්සේ පතන බෝධියකින් උතුමි වු නිර්වාණ සුවයම අවබෝධ වෙිවා. ංඔබ වහන්සේට තුිවිධ රත්නයේම පිහිට ලැබෙිවා.
Sadu Sadu sadu
🙏🙏🙏🙏
🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
🙏🙏🙏🙏🙏🙏🙏
❤🌹🌹🌹🌹🙏🙏🙏🙏❤
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
🙏🏼🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏
Sadu. Sadu. Sadu
🙏🙏🙏🌹🌹🌹
😇🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤
ත්‍රිහේතුක ප්‍රතිසංදියක්,ඔබවහන්සේ පුදුම විදියට ස්‍රාවකයින් ඉදිරියට ගෙන යනවා.පසුබට කරන නැහැ ,බැකියන්නේ නැතිව දයිර්‍ය්වන්ත කරවනවා.
Sadu Sadu Sadu budda puttan namamahan
🙏🙏🙏🙏🙏🙏🙏🙏🩷🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ 2 වැනි වීර්යයානන් වහන්ස කල්‍යාණ මිත්‍ර බුද්‍ර පූත්‍ර හසලක සීලරතන ආර්යයන් වහන්ස ධර්ම දේශනා අති විශිෂ්ඨටයි,ඉහලම ප්‍රතිලාභයක් පිළිසරණක් ලබා ගත්තා, අහන්න අහන්න ආසයි ප්‍රශංසනීයයි අතිවිශිෂ්ට යි එලකිරි ආර්යයන් වහන්සේ ට නිදූක් නීරෝගී සුවය ලැබ නිවනම පූර්ණය වෙවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏 මාලබේ
අත්තටම ඔබ නිවෙර්ඩ්
🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු
@@ctamarasinghe5580 ඔබගේ පිළිතුර තෙරෙන්නෙ නැහැ
සාදු සාදු සාදු .මොන තරම් වටිනා දේසනාවද්?තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන්වහන්ස .
අපගේ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේට පමණක් දෙවෙනි වු ඒ උතුම් අශ්ටාර්‍ය් පුද්ගල මහා සංග රත්නයට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේගේ දේසනාව අසනවිට ඇග කිලිපොලා යනවා ස්වාමීනි .නිදුක් නිරොගිව චිරාත් කාලයක් බුදු සසුනේ බැබලේවා වැජබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු නමස්කාර වෙවා..❤
පුහුදුන් මිනිස් සිත යහපත් මගට යොමු කිරීම ටත් සසර දුකින් එතෙර වීමට හේතු වන දහම් සිසිලෙන් අප සිත් සනහා ලන ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ඔබවහන්සේට පවත්නාවූ බෝධිය කින් චතුරාර්යසත්‍යය අවබෝධ කර ගැනීමට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් බුද්ද පුත්‍රයානන් වහන්සේට උතුම් අර්හත් පලය ලැබේවා!
උතුම් වූ ග්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 🙏🏽🙏🏽 ඉතාමත් ආශ්චර්යයි වූ ධර්ම දේශනාවක් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා තෙරුවන් සරණයි..❤❤❤
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සේට උතුම් නිවන් සම්පත උදා වේවා 🙏🙏🙏🙏
ගොඩක් ධර්මාවබෝධය ලබා ගන්න ඔබ වහන්සේ ගේ දේශනා උපකාර උනා.
එහෙමයි අපෙ හාමුදුරුවනේ දෙවෙනි වතාවටත් අද ධර්ම දේශනාව ඇසුවා .ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවයත් දීර්ගායුශ ලබා බුදු සසුනේ චිරාත් කාලයක් වැජබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ ටබොහොම පින්සිදුවෙන්න ඔනා දීර්ගායුශවේවා, !!!
බනඅහන විට හිතට විතරක් නොවේ ගතටම දෙනෙනවා, සාදු !සාදු !!සාදු !!!
🎉🎉🙏🙏🙏 ගෞරවණීය ස්වාමීන් වහන්සේ ගේ උතුම් දේශනා තුලින් අප සිත් නිවී පහන් වන අයුරිනි ඔබ වහන්සේ ට ද නිර්වාණ සුවය ලැබේවා.🙏🙏🙏
ගෞරවනීය අපගේ පින්වත් බුද්ධ පුතුයාණන් වහන්ස පළමු ඔබ වහන්සේට නමස්කාර ය වේවා. ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කිරීමේන් රැස් කරගත් කුසල් පළමු ඔබ වහන්සේට අනුමෝදන් කරමි
.උතම් වු චතුරා්‍ය්‍ය සත්‍යම ඔබ වහන්සේට අවබෝධ වේවා .
ඔබ වහන්සේ මෙලොව ට දායාද කළ ඒ පින්වත් දෙමාපියන් දෙදෙනා දෙපලටත් අම නිවනම අවබෝධ වේව.නිදුක් වේවා .නීරෝගීවේවා.සුව පත් වේවා. දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු.
ඉතා වටිනා දේශනාවක් ඔබ වහන්සේට නිරෝගි සුව පතමි
සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා උතුම් වූ නමස්කාරය වේවා ග්‍රී සද්ධර්මයට මාගේ උතුම් නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 , ඔබවහන්සේට උතුම් මාර්ගඵලයම අවබෝධ වේවා 🙏🙏🙏
පුදුම තරම් වටිනා ,ලස්සන දෙසනාවකි ...දැනට 2ක් ඇහුවා.තව තවත් අහනවා.අපෙ බුද්ධ පුත්‍රයන් වහන්සෙට බොහො පින් ✋ අත්වෙවා.
Etha සෙමෙන් වුවත් ගැඹුරු දහම mata අවබෝධ වෙමින් පවතී .ඔබ වහන්සේ ta උත්තරීතර nirvanayama අවබෝධ වේවා
ඉතාම උසස් මටිටම පැහැදිලි කර න ධර්ම දේශනා
අසමින් අවබෝධ කරා ලගා වීමට දැඩි අධිෂ්ඨානය කර ගෙන පිලිවෙත් පුරමි. ඔබ වහන්සේට මාගේ උත්තර නමස්කාර ය වේ වා සාදු සාදු
සාදු සාදු සාදු බුද්ධ පුත්‍ර යානන් වහන්සේට මාගේ ගෞරවය නමස්කාරය වේවා මෙවැනි බුද්ධප්‍රත්රයන්වහන්සේලා ගේ ධර්ම ශ්‍රාවණය කිරිමට ලැබීමම මා මේ භවයේදී ලැබු උතුම් භාග්‍යක් මම ඔබවහන්සේ ගේ අනුශාසනා පරිදීම ගෞතම බුද්ධ ශාසනයේ දීම නිකෙලෙස් වීම උදෙසාම පිලිවෙත් පුරණය කරමි තෙරුවන් සරණයි ඔබවහන්සේට මේ හවය තුලදීම ප්‍රාර්ථනීය බෝධි යකින් නිවන් අවබෝධ වේවා!!
අතිපූජනීය මාහිමිපාණන් වහන්ස, ඔබ වහන්සේ සැම ඉරියව්වකම නිදුක් වේවා
නිරෝගී වේවා ! සුවපත් වේවා ! ස්වාමීනි ~•~•~•~•~•~•~•~•~•~•~•`•~•~
අප කළ සියලුම කුසල් බලයෙන් ඔබ වහන්සේ, ශතවර්ෂාධික කාලයක් සුවසේ ම අනුශාසනා පවත්වමින් පාරමී දම් පුරත්වා ස්වාමීනි ! ~•~•~•~•~•~•~•~
මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදි
තබ්බං.......
සාමිනා කතං පුඤ්ඤං මයිහං දා
තබ්බං.. ....
සාදු ! සාදු ! අනුමෝදා මී .....................
එසේම මෙවැනි උත්තමයන් වහන්සේලා ශාසනයට දායාද කළ ශ්‍රේෂ්ඨතම මෑණියන් වහන්සේ ලා, පියාණන් වහන්සේලා ද සුගතිගාමි වෙත්වා!
නිවනින් නිවී සැනසෙත්වා !.~•~•~•~•~•
සාධු සාධු සාධු ඵමයි එමයි එමයි ස්වාමීනි දීර්ඝායු වේවා බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු
🌎 වාසී 🇱🇰 වාසී සියලුම ස්ත්වයෝ නිදුක් වෙවා නීරෝගි වෙත්වා සුවපත් වේවා ප්‍රර්තනා කරමි
🌹🌹🌹🙏තෙරුවන් සරණයි 🙏🌹🌹🌹
🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු
Sadu ! Sadu ! Sadu ! Pinwath sawmin wahansata mage namaskarayawewa! 🙏🙏🙏
අපේ ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ උතුම් චතුර්යය සත්තයමයි සාධු සාධු සාධු
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට
සත්‍යය අවබෝධ වේවා!❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏 me wade watina darma deshanawak godak watinawa
ඔබවහන්සෙට නිවන් අවබෝධ වේවා
Sadu ,Sadu ,Sadu..🌹🌹🌹🙏🙏🙏
Sadu sadu sadu 🙏🏽🙏🏽🙏🏽
Utum thivida rathnayata mage namas karayama wewaa..🙏🙏🙏
Sadu sadu sadu uttum niwanin sanasewa pin wath saminwahansa mage namaskaraya wewa uthum theruwan saranai
පෙර සංස්කාර නිසාම අසත් පුරැෂයන් ඇසුරැ කිරිමට සිදුවිම නිසා මම ජිවත් වුනේ කරදර බාධක මැදයි. නමුත් ඔබ වහන්සේ දේශනා කරන ධර්ම දේශනා දෙක තුනක් දචසගානෙම මම අහන්නේ මා කල පෙර පුණ්‍ය කර්මයක් නිසාමයි. ඔබ වහන්සේ දේශනා කරන විදිහටම මෙ එම භාවනා කුම ආදිය පුායෝගිකවම අනුගමනය කරමි. දැන් මාගේ ජිවිතයට එන කරදර කමිකටොලු බොහෝ දුරට අඩුයි. ආවත් ඒවා විදදරා ගැනිමට ධර්මය තුලින් මටහැකයාව ලැබුනේ ඔබ වහන්සේ දේශනා කරන ධර්මය නිතර නිතරම ශුවණයකර ඒවා ජිවිතයට ගලපා ගැනිම තුලින්මයි. ඒ පින්‍්බලයෙන්ම ඔබ වහන්සේ පතන බෝධියකින් උතුමි වු නිර්වාණ සුවයම අවබෝධ වෙිවා. ංඔබ වහන්සේට තුිවිධ රත්නයේම පිහිට ලැබෙිවා.
Sadu Sadu sadu
🙏🙏🙏🙏
🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
🙏🙏🙏🙏🙏🙏🙏
❤🌹🌹🌹🌹🙏🙏🙏🙏❤
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
🙏🏼🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏
Sadu. Sadu. Sadu
🙏🙏🙏🌹🌹🌹
😇🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤
ත්‍රිහේතුක ප්‍රතිසංදියක්,
ඔබවහන්සේ පුදුම විදියට ස්‍රාවකයින් ඉදිරියට ගෙන යනවා.
පසුබට කරන නැහැ ,බැ
කියන්නේ නැතිව දයිර්‍ය්වන්ත කරවනවා.
Sadu Sadu Sadu budda puttan namamahan
🙏🙏🙏🙏🙏🙏🙏🙏🩷🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏